උත්සව කෑම මේසයට නැතුවම බැරි මිශ්‍ර බැදුම - Episode 1004 - Fried Onion Mixture for Festive season

  Рет қаралды 126,543

Anoma's Kitchen

Anoma's Kitchen

Жыл бұрын

Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 106
@asankakaushalya2473
@asankakaushalya2473 Жыл бұрын
අනේ මන් හරි ආසාවෙන් හිටියෙ මෙ බැදුම හදන්න .කියල දුන්නට ආන්ටිට බොහොම ස්තුතී. මන් ආන්ටිගෙ විඩියො ලගදි බලන්න ගත්තෙ හරිම ආදරයෙන් කියලා දෙනවා දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා උයන පිහන එවා විතරක් නෙවෙයි ජිවිතේට ගොඩක් වටින දේවල් ආන්ටි කියලා දෙනවා.බොහොම ස්තුති ආන්ටි ! ගොඩාක් පින්!
@amarahughes9886
@amarahughes9886 Жыл бұрын
Thank you so much Anoma. Love the way you cook everything.🙏🏾🙏🏾🙏🏾💝
@Kusum.1984
@Kusum.1984 Жыл бұрын
හරිම සරලව ලස්සනට පැහැදිලි කරන ඔබතුමියට ගොඩාක් ස්තුතියි ..
@iranganipoholiyadda9203
@iranganipoholiyadda9203 Жыл бұрын
Lll"lllllll
@asolirj
@asolirj 9 ай бұрын
@priyanthiguruge3012
@priyanthiguruge3012 Жыл бұрын
Thanks dear you are so sweet love your recipes so much
@anusharajapaksha3570
@anusharajapaksha3570 Жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක් ඉස්‍තූතී ඔබතුමියට🙏🌹❤
@champiy5006
@champiy5006 Жыл бұрын
Thank you. I’m going to make this for Thanksgiving dinner this Thursday! 💐👌💜🇺🇸
@deepanikaluarachchi1410
@deepanikaluarachchi1410 Жыл бұрын
Thank you very much. ❤️❤️❤️🌹🌹🌹
@conyphilips8786
@conyphilips8786 Жыл бұрын
Thanks for your lovely resaprace.
@user-se5iq6cw9w
@user-se5iq6cw9w 4 ай бұрын
ස්තුතියි ගොඩාක්ම කෑමවර්ග හදනහැටි ලස්සනට කියලා දෙනවා.
@malikanarangasange1908
@malikanarangasange1908 Жыл бұрын
Great...essential recipe . Thanks💖
@jennyjayah3324
@jennyjayah3324 Жыл бұрын
Thank you madam for giving us ideas of cooking.
@rehanarahuman6326
@rehanarahuman6326 9 ай бұрын
Thanks Anoma u explain very well I will make this soon my children will love it may God bless u.
@vitharanachami4001
@vitharanachami4001 Жыл бұрын
Thank you 💐
@ireshagayani2943
@ireshagayani2943 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@anjalafernando2371
@anjalafernando2371 Жыл бұрын
Thank you dear
@shiranigunawardena9381
@shiranigunawardena9381 Жыл бұрын
Thank you aunty I love this
@aroshaperera2339
@aroshaperera2339 Жыл бұрын
Most awaited Vedio ❤❤ Thank you aunty
@shamadias4588
@shamadias4588 Жыл бұрын
Very good miss l like lm making for Christmas thanks
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Thank U so much for ur so useful video 🙏
@pushpanandani9154
@pushpanandani9154 Жыл бұрын
Thank you so much
@wasanthiperera8339
@wasanthiperera8339 Жыл бұрын
Aunty anoma .oyge programe okkoma mama balnawa.oba thumiyta dirgausha ලැබේවා
@arunajayakody5827
@arunajayakody5827 7 ай бұрын
Thank you.
@nimmiweerakkodi3575
@nimmiweerakkodi3575 Жыл бұрын
Thank you so much ❤️
@ratnawali7079
@ratnawali7079 Жыл бұрын
Thank you
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Thank you 🌷 😊 💓
@tinamosess1436
@tinamosess1436 Жыл бұрын
Thanks SO much
@thusharideepthika1511
@thusharideepthika1511 Жыл бұрын
Puduma tharam lassanata pehediliwa saha priyamanapawa idiripath karanawa oya. Aththatama oba thumiya apita mila kala noheki sampathak. Obata theruwan saranai !!
@indiragunasinghe3822
@indiragunasinghe3822 Жыл бұрын
Thank you Anoma ❤
@lankawijesinghe7265
@lankawijesinghe7265 Жыл бұрын
Thanks akka ♥️♥️♥️🌹🌹🌹
@kumarikaly8494
@kumarikaly8494 Жыл бұрын
What kind of oil you are using?
@nipunikavithana5436
@nipunikavithana5436 Жыл бұрын
Thank you ❤
@Gamidiviya
@Gamidiviya Жыл бұрын
ස්තූතියි මිස්... දීර්ඝායුෂ වේවා ...!!!
@deepchandai6400
@deepchandai6400 4 ай бұрын
Oyage viedo mama balanawa mama ein godak kama hadala thiyenawa itath wadiye oba thumiyage nihstha manikama mama godak agaya karanawa thanks
@dilukawimalarathne7782
@dilukawimalarathne7782 Жыл бұрын
Great,👍💝💝 norble triple jem bless you..
@sunethrakaluarachchi5531
@sunethrakaluarachchi5531 Жыл бұрын
Thank you anoma
@noorksa4466
@noorksa4466 Жыл бұрын
thank you miss
@rasikakumari1164
@rasikakumari1164 Жыл бұрын
කෑම හදන හැටි කියල දීල කෑම වල ගුණ අගුණත් කියල දුන්නා ට බොහොම ස්තුතියි
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
THANK. YOU. VERY. MUCH. THERUWAN. SARANAI. 🙏🙏🙏
@danushkaabeysinghe482
@danushkaabeysinghe482 Жыл бұрын
Thank you so much untie 😘😘😘😘😘😘😘
@nandanakumara9739
@nandanakumara9739 Жыл бұрын
මම ඕකට අර කෑලිමිරිස් දාල කලවම් කරන වෙලාවට සීනි ටිකකුත් දානව. ලිපෙන් අයින් කරල දෙහි ඉස්මත් දානව. ඒමත් ට්‍රයි කරල බලන්න.දැවිල්ල,පැනිරස,ඇඹුල්,ලුනු රස සේරම එකට එනව.
@renumendis9005
@renumendis9005 Жыл бұрын
Thanks Anoma
@user-iv3ky1rq9x
@user-iv3ky1rq9x Жыл бұрын
😮 ගොඩාක් ස්තුති මිස් ,දැක්කම කන්න හිතෙනවා
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
👍👍👍👍good resipy Aunty....
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
ආයුබෝ වේවා බොහොම ස්තූතියි ඔබතුමියට රසවත් ලෙස බැදුම හදාගන්න කියලා දුන්නා වගේම එහි අනතුරුදායක බව ද කියලා දුන්නා නැවතත් මම ඔබතුමියට ස්තූතිවන්ත වෙනවා අපේ තරුණ දුවා දරුවන්ට මෙය හොඳ අවවාදයක් ඔබටත් පවුලේ සැමටත් යහපතම වේවා
@wordpressbpg1519
@wordpressbpg1519 Жыл бұрын
Adai dakke bohoma ස්තුති
@nilanthikumari2025
@nilanthikumari2025 Жыл бұрын
Thank you aunty😍😍
@sandunisugandi6923
@sandunisugandi6923 Жыл бұрын
Apita kitchen items ganna widiya kiyala dennako
@dilinipeiris5913
@dilinipeiris5913 Жыл бұрын
මම ආසම බැදුමක් තමයි අද කියලා දුන්නේ..,,
@yasojasenanayake6298
@yasojasenanayake6298 Жыл бұрын
My mother usually makes this mixed fried recipe...!!🥰Thanks Mrs.Anoma...!💐💗💕
@suneethavithanage6567
@suneethavithanage6567 Жыл бұрын
Ŕŕ
@vinoshamalani82
@vinoshamalani82 Жыл бұрын
Budu saranai thanks
@nawarathnabandaranawarathn4155
@nawarathnabandaranawarathn4155 Жыл бұрын
Dawasaka kiyala denna wenasma rasakata pol sambolayak hadana widiya......
@user-wt7kv1kd1v
@user-wt7kv1kd1v Ай бұрын
Air frayer eke hadanna barida aunti lunu ehema
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l 2 ай бұрын
අනෝමා මිස්ගෙ කැම හදන රෙසිපි බලනව සුපිරි බුදු සරණයි
@veenaabeysinghe460
@veenaabeysinghe460 Жыл бұрын
It's very useful when we go outside. It can be also gifted who lives in abroad. It's very tasty if we put fried potatoes without “papadam”
@ranjanikumari3313
@ranjanikumari3313 Жыл бұрын
Harima adage obathumiyata
@sadanamadumali1013
@sadanamadumali1013 Жыл бұрын
Good morning 🌞 aunty thank u aunty 😍
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y Жыл бұрын
Dakiddiellagana kanna hitanawa anomamis budu saranai
@gangaarambegedara3532
@gangaarambegedara3532 Жыл бұрын
මම මේකටම මැගී නූඩ්ල්ස්,කතුරුමුරුංගා කොලත් මේ විදියටම බැදලා දානවා. Thanks a lot Anoma, I always go through your recipes.
@ddhammi7349
@ddhammi7349 9 ай бұрын
හරි.මාත් ඒව දානව.
@nimochathurangi
@nimochathurangi 5 ай бұрын
Thanks
@rathnawathimanike2700
@rathnawathimanike2700 7 ай бұрын
මමත් අනිවාර්යයෙන් හදනවා
@casildarajaratnam9108
@casildarajaratnam9108 Жыл бұрын
Thanks Anoma for this recipe. I will make this in small quantity and not store this as this would definitely attract my sons and they will go for it daily😅🥰
@sandyabennett5319
@sandyabennett5319 Жыл бұрын
මෙයට කරපින්ච් වෙනුවට කතුරුමුරුන්ග කොල දනවා ඔයා ගෙ recipe ගොඩ ක්..රසවත්
@gneijezima2384
@gneijezima2384 Жыл бұрын
I am not that Young
@sanjayasenarathne8422
@sanjayasenarathne8422 Жыл бұрын
Eya lassanata piliwalata wada karanawata godak kemathi kenek. Oya adaren duwala puthala ta kiyala katha karaddi eya ahagena inne eyata katha karanawa wage. Mata kiyanawa Anoma aunty mawa dannawa nam mata katha karai neda maj.... Eya oyatath program ekatath godaaak adarei. Eyata call karana onema kenek ta oyage channel eka balanna eke thibuna kema gana eya kiyanawa man ahan innawa. Godaak thank you aunty amma kenek wage oya adaren program eka karanawata. Mage wife ta sathuta genawata thank you so much
@suganthisubramaniam8931
@suganthisubramaniam8931 Жыл бұрын
Godak vatinaa kamak🙏😃👍
@malkanthisamarawickrama4717
@malkanthisamarawickrama4717 Жыл бұрын
බොහොම ස්තුතිවන්ත වෙනවා 🙏🙏🙏
@chamanilanarol8452
@chamanilanarol8452 4 ай бұрын
❤❤❤
@supundeshan6016
@supundeshan6016 6 ай бұрын
👍
@sayanidayasiri7869
@sayanidayasiri7869 Жыл бұрын
බොහොම ස්තුතියි ආන්ටි ,වැව් මාලු රෙසිපි එකක් කියලා දෙනවාද ආන්ටි ,තෙරුවන් සරණයි !
@malinimapatunage4019
@malinimapatunage4019 Жыл бұрын
අනොමා මිස් මම ඔයාගකැම හරිකැමති ඔයාටගොඩාක්ස්තුති
@nadeeshajeewani1439
@nadeeshajeewani1439 Жыл бұрын
👍👍👍good morning
@nimanthikayapa7917
@nimanthikayapa7917 Жыл бұрын
Airfryer ඵකේ මේක හදාගන්න පුලුවන්ද. Oil නැතිව
@hasithasubashi191
@hasithasubashi191 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
🙏🙏🙏
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
මේ වගේ බැදුමක් අපේ ගෙදර නම් උපරිම තියන්නෙ දවස් 3 😊
@lakmaleecosta8669
@lakmaleecosta8669 10 ай бұрын
Ape nam dawas thunak vath thiyenne na
@rishinishi7442
@rishinishi7442 9 ай бұрын
❤❤❤❤
@sunethrasauri7940
@sunethrasauri7940 Жыл бұрын
❤❤❤❤❤
@sandunihasanthika651
@sandunihasanthika651 Жыл бұрын
😋😋😋
@madavisamaraweera.5797
@madavisamaraweera.5797 Жыл бұрын
🌷🌷🌷
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 Жыл бұрын
ළූනු air fryer එකේ බැදලා හරි යන්නේ නැද්ද ?
@sanjayasenarathne8422
@sanjayasenarathne8422 Жыл бұрын
Anoma aunty oyage program mage wife harima asawen balanawa. Eya oyage kathawa ta adarei. Eya gedarin kohewath yanne nathi kenek. A nisama paule kenek ekka innawa wage danenna eya oyage program nithara nithara balanawa sadden dagena.
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 Жыл бұрын
👊👊👊❤️
@niwanthigajadeera4707
@niwanthigajadeera4707 Жыл бұрын
👍👍👍👍👍👍👍
@teresafer522
@teresafer522 Жыл бұрын
💐🙏❤️
@fgjjgf2902
@fgjjgf2902 Жыл бұрын
👍❤️❤️🌹🌹
@ranigunaratne1367
@ranigunaratne1367 Жыл бұрын
👍💜🙏
@sandunihansika6973
@sandunihansika6973 Жыл бұрын
දවස් කීයක් විතර තියා ගන්න පුලුවන්ද ආන්ටි
@chathurikamadushani8224
@chathurikamadushani8224 Жыл бұрын
Aunty පැණි බූන්දි හදන විදිය කියල දෙන්නකෝ☺️ next video එකට
@nandanakumara9739
@nandanakumara9739 Жыл бұрын
අනෝම ආන්ටි ඒව හදයි කියලනම් හිතන්න අමාරුයි හැබැයි. සීනි,පිටි,තෙල් තුනම වැඩිපුර තියන කෑමක්නෙ බූන්දි. අනෝම ආන්ටි ඒවගේ කෑම වලට දැන් ටිකක් ආස නෑ වගේ.
@krishankagayani6836
@krishankagayani6836 Жыл бұрын
රසයි Aunty❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰
@dayalathaguruge6485
@dayalathaguruge6485 8 ай бұрын
Isthuthi
@prevatupeiris6506
@prevatupeiris6506 Жыл бұрын
Palaweni comment aka magan anoma miss
@sinharathushari3610
@sinharathushari3610 Жыл бұрын
ශවර්මා හදන්න කියාදෙන්න
@prageethnuwan9032
@prageethnuwan9032 Жыл бұрын
සුදු ලූනු දාන්නැද්ද මිස්
@annsumanasekera9993
@annsumanasekera9993 Жыл бұрын
මේකටම ගොටුකොළ ටිකකුත් බැදලා දාගන්න පුළුවන් නම් තවත් රස තියෙයි නේද ආන්ටි ? 🙂👍😋
@ayomisenanayake4699
@ayomisenanayake4699 Жыл бұрын
Thanks Anoma long life Budu saranai !!!
@shankadarshana294
@shankadarshana294 Жыл бұрын
Aunty දෙහි දාන්න ඕන නැද්ද..
@nimmiweerakkodi3575
@nimmiweerakkodi3575 Жыл бұрын
Thank you so much
@VasaniLasanthi-mz3wi
@VasaniLasanthi-mz3wi 7 ай бұрын
Thank you ❤
@priyanganidharmaratne8034
@priyanganidharmaratne8034 Жыл бұрын
Thank you
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,2 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 32 МЛН
Haalmesso Baduma - Episode 128
12:18
Anoma's Kitchen
Рет қаралды 503 М.