No video

මා ඈත භවේදී මතකද හමුවූවා | Ma Atha Bawedi mathakada Hamuuwa | Ishak Beg

  Рет қаралды 425,937

WIFI MUSIC BAND

WIFI MUSIC BAND

Күн бұрын

WIFI MUSIC BAND සියලුම සංගීත ප්‍රසංග ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් ගෙන එන අපගේ "WIFI MUSIC BAND" යුටියුබ් චැනලය හරහා නරඹන්න දැන්ම Subscribe කරන්න...
To view more new live shows, Please Subscribe Our "WIFI MUSIC BAND" KZbin Channel.

Пікірлер: 157
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw 2 ай бұрын
මුස්ලිම් ජාතිකයින් විදිහට උඹලට අපිි අාදරෙයි.❤❤❤👍👍👍
@dayashanthapanapitiya6385
@dayashanthapanapitiya6385 6 ай бұрын
මෙම ගීතයේ පද මාලාව, සංගීතය, කටහඬ හා ගායනය එහි තේරුම හා අනුගතයි. එබැවින් ගීතය සදාකාලිකයි. ❤❤❤
@irosha6-11mathsclass2
@irosha6-11mathsclass2 5 ай бұрын
සිංහල බොදු ඉස්ලාමිකයා ආදරණිය ඉෂාක්
@SisiraNirmal-be9hs
@SisiraNirmal-be9hs Жыл бұрын
ඔබ වැනි ගායකයන් රටට සම්පතක්.තවත් බොහෝ කාලයක් අප දෙසවන් පිනවීමට ඔබට හැකිවේවා.ආදරණීය හඩක්
@user-ik2yu1qq5s
@user-ik2yu1qq5s 7 ай бұрын
දීර්ඝායු ලැබේවා ඔබට❤
@colombogang4110
@colombogang4110 7 ай бұрын
අද ඉන්න අයට අගයක් නැති ගායකයො.. දැං දුවන්නෙ මෙලොරහක් නැති අය පස්සෙ
@signvisionsolutions4949
@signvisionsolutions4949 13 күн бұрын
ammapa dan inne mala adiya karayo
@salithasadaruwanpremathung697
@salithasadaruwanpremathung697 4 ай бұрын
පිස්සුවක් යකෝ❤️❤️😍😍😍
@Nil-u7c
@Nil-u7c Жыл бұрын
ම ඈත භවේදී මතකද වූවා.. ආදරණීය හඩ ...ඉෂාක් බෙග් කලාකරුවාණනි මේ හඩින් තව තවත් අපිව පිනවීමට ඔබතුමාට නිරෝගී සුව පතනවා❤
@user-zq6jm6cl5t
@user-zq6jm6cl5t 9 ай бұрын
කවදාවත් නොපාරවෙන ඒ ගී සුවඳ ආදරෙයි දයාබර කලා කරුවාණනි ❤️❤️❤️
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 8 ай бұрын
1969 දී තිරගත වූ, ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල, "මෙර දෝස්ත්" නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'ඒ දෝස්ත් කිසී රෝස්(z)' ගීතයේ තනුව, මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත. මීට අමතරව තවත් සිංහල ගීත රැසක් නිර්මාණය සඳහා ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු ආශ්‍රය විය. දිලි දිලි පායන තරු මාලේ, පුංචි දෝනි තරහා වෙලා, අහා අහා ආදරණීය සිනාවේ, රෑයාමේ රැව් දී, මා පාවී යයි, ආලෝකේ බිහිවී, හොඳ හොඳ ලමයින් අපි වාගේ, ජීවනයේ මී වනයේ, සරිගමප, සඳ රාණී තනිවී, මීදුම් ගලා කන්දේ, ජීවනයේ මල් පිපුනා, කලක් තිස්සේ, අහා හැඩයි, තේ කෙල්ලේ තේ කෙල්ලේ, ජීවන ජෝති සදාල ලොවේ, ඉන් කීපයකි. ලක්ෂ්මී කාන්ත් සහ ප්‍යාරෙ ලාල්, චිත්‍රපට සංගීත ක්ෂේත්‍රයට ඒමට පෙර, සංගීත කණ්ඩායම් වල, ලක්ෂ්මී කාන්ත් මැන්ඩලින් වාදකයෙකු ලෙසත්, ප්‍යාරෙ ලාල් වයලින් වාදකයෙකු ලෙසත් කටයුතු කර ඇත.
@kande9653
@kande9653 7 ай бұрын
Thanks for informing about them
@asokatissakumara3179
@asokatissakumara3179 3 ай бұрын
ඔබගේ තොරතුරු වලට බොහෝම ස්තුතියි ❤❤❤❤
@kumariwijerathna9172
@kumariwijerathna9172 2 ай бұрын
You have got a considerable knowledge about hindi film song history so try to enhance it thank you
@chamikamadushankarunarathn1612
@chamikamadushankarunarathn1612 Ай бұрын
බොහොම ස්තුතියි ❤
@user-ft9mk6cl7p
@user-ft9mk6cl7p 8 ай бұрын
බුදුගුණ ගීත ගැයූ ඔබ සහ ඔබගේ පියා අපට සම්පතක්
@nishshankawijesinha8778
@nishshankawijesinha8778 11 ай бұрын
ඔබෙි පියත් ඔබත් නිවන් දකින්ටම ඔින.ඔබට දීර්ඝායුශ වෙිවා....
@shammisumathipala3858
@shammisumathipala3858 Жыл бұрын
මං ගොඩාක් ආදරය කරන ගීතයක්. ඉශාක් බෙග් ඒ හඩ අපේ ආත්මයම සුවපත් කරනවා💖 හරිම ආදරණීයයි. ගීතයට උපරිම සාධාරණයක් කරනවා. backing superb 👍
@remigioustissera
@remigioustissera 7 ай бұрын
❤❤❤❤❤❤😂😂
@renukayapa4993
@renukayapa4993 5 ай бұрын
❤️❤️❤️
@rohanfernando679
@rohanfernando679 5 ай бұрын
ඔබේ පියා මගේ කැමතිම ගායකයෙක්
@santysantiaguel3152
@santysantiaguel3152 6 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ඉෂාන් බේක් සහෝදරයට ❤❤
@salithanenesh9368
@salithanenesh9368 4 ай бұрын
ආදරේයි වස්තු ❤❤❤
@Wijemana1
@Wijemana1 8 ай бұрын
පියතුමානන් අඩුව ඔබතුමා විසින් පියවිම අනගි බවනියයි ඉතාමත්ත්ම මියුරැ සංගිතයක් අප සැමට අසන්නට ලැබිම හදවතින්ම සතුටකි කලා ශුරින්ට නිවන් සුව පතමි නාමය ෙනාදිරයි♥️🙏🏻😭🤔
@JanakaHemantha-pw2jg
@JanakaHemantha-pw2jg 4 ай бұрын
Obata siyaloooo dheveenge peeta labewaa praarthenaa karamee❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@drskwijekoon9139
@drskwijekoon9139 3 ай бұрын
තුරුණුවන් සරනයි
@nimalranjith8419
@nimalranjith8419 Жыл бұрын
කියන්න දෙයක් නැහැ .සුපිරිම .සුපිරි .
@user-hf5kd6dk8l
@user-hf5kd6dk8l 2 ай бұрын
ඔබගේ පියතුමා මතක් උනා......... ඒ උත්තමයා නැතිනම් සිංහලයාට වෙසක් නැත..... උතුම් නිර්වාණයෙන්ම සැනසේවා ❗❗❗
@SIN69252
@SIN69252 Жыл бұрын
මේ කටහඩවල් නන් ඉතින් දැන් ඉන්න අයට බෝඩ් වෙන්නවත් බෑ...🙏 supper....🤝❤️
@chathurangivijerathna4137
@chathurangivijerathna4137 7 күн бұрын
Super
@chandanapriyantha166
@chandanapriyantha166 Жыл бұрын
යුගයක් සැනසු ආදරණිිය හඞ...
@nuwanmadhusanka7682
@nuwanmadhusanka7682 Жыл бұрын
ඒ කාලය අයේ ඔබහට සිහිවේවා💜️💜️💜️
@priyanisilva8763
@priyanisilva8763 8 ай бұрын
මා ගොඩක් ප්‍රිය කරන ගීතයක්❤❤
@ThilanWijewardena
@ThilanWijewardena Жыл бұрын
පර නොවන සිත් සුවපත් කරන හඩක්...
@shanakatissera1142
@shanakatissera1142 7 ай бұрын
බෑන්ඩ් එකට ආස හිතුනා කොලිටිය තියාගන්න
@user-by8rr9jv9e
@user-by8rr9jv9e 11 ай бұрын
ගොඩක් ආසකරන ගිතයක් දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට ❤
@hasa264
@hasa264 9 ай бұрын
❤❤❤❤❤❤
@sanathabeysekara9753
@sanathabeysekara9753 Жыл бұрын
අන්තිම සිංහලයා දක්වා
@MalkanthiHewage
@MalkanthiHewage 10 ай бұрын
M
@user-zn6lh6pm8u
@user-zn6lh6pm8u 10 ай бұрын
❤❤❤❤❤
@warunarajapaksha3385
@warunarajapaksha3385 8 ай бұрын
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 8 ай бұрын
@ChamathBandara22
@ChamathBandara22 7 ай бұрын
@nishansangeeth208
@nishansangeeth208 Ай бұрын
බොදු බැති ගීත කලාවෙ සදා නොමැකෙන රන් නාමය.. ❤️
@MahiBandara
@MahiBandara 7 ай бұрын
හැමෝම ගායකතුමා ගැන ගුණ කියනවා. ඉතින් මට හිතුනා බෑන්ඩ් එක ගැන ගුණ කියන්න. මමත් බෑන්ඩ් ගහන කෙනෙක් විදිහට මේ ගීතයට ගොඩාක් අය සංගීතය සපයනවා අහලා තියෙනවා. ඒත් ඔබලා තරම් ලස්සනට,රහට,ගුණ නොමරා වාදනය කරනවා අහලා නෑ...සතුටුයි ඔබ වගේ දක්ෂ තරුණ සංගීත කණ්ඩායමක මේ වගේ වාදනයක් අහන්න ලැබීම.
@devikawettasinghe2036
@devikawettasinghe2036 3 ай бұрын
Let us protect Mohideen Beg master's children. We should have faithful to Beg master. Please invite them to more musical shows. Their voice is unique to us.
@nalakanalaka774
@nalakanalaka774 Жыл бұрын
ආදරණීය ගීතයක් ...💖
@nuwanprasangaliyanage4654
@nuwanprasangaliyanage4654 Жыл бұрын
බැකින් එක පට්ට❤❤ 2023
@Nandana-bi8re
@Nandana-bi8re 5 ай бұрын
Niyai
@user-oe9fo5ej7h
@user-oe9fo5ej7h 5 ай бұрын
Amazing voices this Sri Lanka is big diamond love is you I'm American people ❤
@nipundilshan3237
@nipundilshan3237 Жыл бұрын
Patta backing ekak❤️😍😋
@sajeevapadmasiri2147
@sajeevapadmasiri2147 6 ай бұрын
Voice නම් voice ඉතින් ආයිත් කතා කරන්න දෙයක් නෑ සුපිරි...❤❤❤
@wijithasirikariyawasam4017
@wijithasirikariyawasam4017 28 күн бұрын
ඉෂාක් අප පිනවන ඔබ අනිවාර්යයෙන්ම ඔබ අදහන දෙවියන් ලගට යනු ඇත
@nethunsuyama2965
@nethunsuyama2965 Жыл бұрын
Lovely vocals. I feel very much.
@user-mt5wm5cg5u
@user-mt5wm5cg5u 6 ай бұрын
සියක් ආයු ලැබේවා!!!බුදුසරණයි!!!
@dewminipabasara7788
@dewminipabasara7788 Жыл бұрын
සුපිරි 👍
@sheriffdeen175
@sheriffdeen175 Жыл бұрын
Supperb eda wagemai adath kisima wenassk ne devipihitai
@shanakatissera1142
@shanakatissera1142 3 ай бұрын
Superb backing ❤ wifi
@IndikaShantha-if7gf
@IndikaShantha-if7gf Жыл бұрын
You are the one sinhala apaa hero
@vasanthapoorna1591
@vasanthapoorna1591 10 ай бұрын
මට අතිතය මතක් උනා
@user-pc4vt3pd2l
@user-pc4vt3pd2l 3 ай бұрын
ඇත්තමයි😢😢😢😢
@chandraranasingha9849
@chandraranasingha9849 7 ай бұрын
මං ගොඩක් ආසයි මේ සින්දුවට ❤❤
@damithlahiru7358
@damithlahiru7358 11 ай бұрын
සුපිරියක්..මං ආසම ගිතයක්..❤️❤️
@Nil-u7c
@Nil-u7c Жыл бұрын
God bless you always ❤
@pavithrafernandez9406
@pavithrafernandez9406 Жыл бұрын
God of gift to music an world ..💐⭐
@RoshensajithMihindukula
@RoshensajithMihindukula 2 ай бұрын
Kochara ehuwath epa wenne neti sindu ❤❤❤
@9Sa994
@9Sa994 9 ай бұрын
කොච්චර සින්හලයො ඉන්නව කිව්වත් මේ මිනිසුන්ට කවදාවත් සාදාරනයක් ඉශ්ට වෙලා නැහැ.බොරු කතා විතරයි 😢 අපි හැමෝම ලැජ්ජා විය යුතුයි ..
@user-tk9jd4qj9i
@user-tk9jd4qj9i 4 ай бұрын
🇱🇰🌎🇱🇰👉🏿💯✔️💯
@ChithraniChandrika
@ChithraniChandrika 4 ай бұрын
God bless you ❤brother
@msnilmini2964
@msnilmini2964 15 күн бұрын
God bless you 🙏 ishak love you ❤budusaranai 🙏
@KanishkaFernando-v7j
@KanishkaFernando-v7j Ай бұрын
What a amazing backing ❤🎉
@kumariwijerathna9172
@kumariwijerathna9172 2 ай бұрын
Most of the famous sinhala songs are based on hindi melodies in my point of view hindi melodies often depend on raagas raagas have got a close connection with the heart beat of human being
@sriyaniliyanage4741
@sriyaniliyanage4741 11 ай бұрын
ලස්සන සිංදුවක් ❤
@anthoneperera9365
@anthoneperera9365 Жыл бұрын
Aththatama,ape,tharuwala,kochcharanam,lassana,"hadawal,thiyenawadaaththatama,kiwa nohali,layanvith,miyuru,rsa,sagarayak,"isak,obata,digukal,wajabi,sitimata bewanu,bawaya labewa,Sthuthi, 🙏🙏🙏
@thilinachathuranga4671
@thilinachathuranga4671 Ай бұрын
ඒ හඩ 😍
@user-bv2nj7pl7o
@user-bv2nj7pl7o 7 ай бұрын
Quality singer quality person wish you long life to live with us
@ranjithmunasinghe4790
@ranjithmunasinghe4790 9 ай бұрын
Bag master.ge..mama.asama Getaway.. nawatha upadenna..one a..lassana.hadath .ate..manussyo..
@hasithaLakshan-xd8ip
@hasithaLakshan-xd8ip 8 ай бұрын
Asama ekak
@user-ib5nx4tq8j
@user-ib5nx4tq8j 7 ай бұрын
Backing පට්ට😮😮😮💖💖💖
@ChithraniChandrika
@ChithraniChandrika 2 ай бұрын
I love this song thank you ❤
@T.a.amarasinghe
@T.a.amarasinghe 2 ай бұрын
Thank you very nice song
@user-zx2jv9cv9n
@user-zx2jv9cv9n 4 ай бұрын
Ishan mahathaya oyatath thathata wage api adarei budusaranai
@gitamahadura5022
@gitamahadura5022 Жыл бұрын
God bless you all ways 🙏
@nalinhemanthanalinhemantha929
@nalinhemanthanalinhemantha929 Жыл бұрын
Super...❤❤❤ Wifi
@roshandesilva7926
@roshandesilva7926 Жыл бұрын
Best
@dumindasamarawickrama3795
@dumindasamarawickrama3795 9 ай бұрын
Excellent performance, nice song
@MallikaSubashini
@MallikaSubashini 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@user-ht1hw3ph2v
@user-ht1hw3ph2v 9 ай бұрын
Lovely baking 🥰🎶
@chamindajayawardena110
@chamindajayawardena110 Жыл бұрын
Super super super super ❤
@chulanialoka9471
@chulanialoka9471 11 ай бұрын
ආදරණීය kata handa
@himashadisanayaka8108
@himashadisanayaka8108 Ай бұрын
❤❤❤❤❤ 1:32
@nishanthawijeshighe2474
@nishanthawijeshighe2474 11 ай бұрын
Veri nais❤
@gayanchathuranga1471
@gayanchathuranga1471 Жыл бұрын
Wife backing ❤
@sanathabeysekara9753
@sanathabeysekara9753 Жыл бұрын
❤❤❤
@vidusarani4145
@vidusarani4145 Жыл бұрын
Top ...
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b 7 ай бұрын
Matamadh oyata❤❤
@DilshanRajasewaka
@DilshanRajasewaka 3 ай бұрын
Patta sinduwa adenawa
@udeshmerfi9925
@udeshmerfi9925 Жыл бұрын
First Comment ❤ Nice wifi😍
@SarathKumara-mh1zk
@SarathKumara-mh1zk 9 ай бұрын
Dan mawage wachana thiyana sindu na etn hamadama a atha bawema emu
@AnuraKatuwapitiya
@AnuraKatuwapitiya Жыл бұрын
ඇස් වලින් අඩනවට වඩාත හදවත අඩනව කියන්නේ කොහොමද 😢
@user-pc4vt3pd2l
@user-pc4vt3pd2l 3 ай бұрын
ඇත්ත මටත් ඇඩෙනවා මේ සින්දුව අහනකොට
@asankafonseka5381
@asankafonseka5381 4 ай бұрын
👍👍👍❤❤❤
@JanakaHemantha-pw2jg
@JanakaHemantha-pw2jg 4 ай бұрын
Sha marune sahadherrayaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Tanjilvenezia1234
@Tanjilvenezia1234 7 ай бұрын
É bellisima musica ❤❤❤❤❤❤
@rumalperera5244
@rumalperera5244 Жыл бұрын
Bayanakama hada.
@rameshwannigama3177
@rameshwannigama3177 Жыл бұрын
❤️🌺
@Kandam-nh6qg
@Kandam-nh6qg 6 ай бұрын
❤❤❤❤❤❤
@lakshinitharika9166
@lakshinitharika9166 4 ай бұрын
❤️❤️❤️❤️
@user-db8si2np7s
@user-db8si2np7s 6 ай бұрын
@priyankarapriyankara
@priyankarapriyankara 10 ай бұрын
Dan inna gayakayo sindu newei kiyanna adanawane
@ashengunathilake8663
@ashengunathilake8663 7 ай бұрын
එයාල සිංදු කියන්නේ එක්සිඩන්ට් වෝඩ් එකටනේ😂
@nandasiridissanayake8317
@nandasiridissanayake8317 11 ай бұрын
👍💟💜
@user-ft6zi7ls7v
@user-ft6zi7ls7v 6 ай бұрын
Nomiyana geetha nomiyana gayakain kochchara ahuwath athi wenne sawanata mahath mihirak
@RathnasiriPerera-ey3eh
@RathnasiriPerera-ey3eh 3 сағат бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@Mashiniroshani
@Mashiniroshani 6 ай бұрын
පුදුම මිහිරි ගයනයක් ❤❤❤❤
@ChithraniChandrika
@ChithraniChandrika 4 ай бұрын
Adaraneya isaac thank you so 😂❤
@rameshwannigama3177
@rameshwannigama3177 Жыл бұрын
Supiri
@kumarawasantha9408
@kumarawasantha9408 7 ай бұрын
❤❤❤❤
Ishaq Beg with SANIDAPA - Agalawatta Live Show - Re Created Sounds
17:03
Live Shows Maha Gedara
Рет қаралды 1,3 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 27 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
Ma etha Bawedi Mathakada Hamuwuwa | Ishaq Beig | 7 NOTES | Siyatha TV | 11 - 05 - 2019
3:54
Ma Atha Bawedi (AG studio cover )
3:36
AG Studio
Рет қаралды 227 М.
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН