KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Mage Konde Nathath | Corrine Almeida | 7 NOTES | Siyatha TV | 11 - 05 - 2019
3:50
Arrowstar Live In Kalukondayawa 2015 Part 05
25:06
Human vs Jet Engine
00:19
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
Когда у вас с подругой чуть разные размерчики 😅🍒 #юмор
00:17
Ma etha Bawedi Mathakada Hamuwuwa | Ishaq Beig | 7 NOTES | Siyatha TV | 11 - 05 - 2019
Рет қаралды 63,926
Facebook
Twitter
Жүктеу
1
Жазылу 62 М.
Siyatha TV - Tharu Piri Re
Күн бұрын
Пікірлер: 67
@aberathnafonseka2185
4 жыл бұрын
ඔබතුමා හිනාවෙවි ගයනවා අපි අඩ අඩා අහනවා එ මොනවා උනත් ලංකාවේ මොන තරමි ගායක පුතාලා තාත්තාගේ සිංදු කිවත් හරියටම තාත්තාගේ හඩ පෙනුම දෙවියෝ දිලා තියෙන්නෙ ඔබතුමාට විතරයි බුදු සරනයි 🙏🙏🙏😘😘😘🇱🇰අපි ක්වේට්
@mohomedashraff6027
3 жыл бұрын
ඇයි අමල් පෙරේරා 💜💜👍👍
@silvaprdeep4811
2 жыл бұрын
ඔබගෙනුත් දෙවෙනි පරපුරක් ඉදිරියට බලාපොරොත්තු වෙනවා.
@roshanthanirmal388
Жыл бұрын
තාත්තා ගායනා කරන ගායනයට කිසිම හානියක් නොකර ඒ විදියටම අලංකාර කරලා නියමෙට ගායනා කරනවා .සුපිරි ගායනය .
@sanjeewapradeep1454
Жыл бұрын
මොනවා කියන්නද කියලා තේරෙන්නේ නෑ ඒ තරම් විශිෂ්ඨ නිර්මාණ ගීත මේවා තමයි
@miyuru07
Жыл бұрын
මට පට්ට පිස්සුයි මේක අහල .... නියමයි පියාගේ ගීත පුතා තවත් කාලාන්තරයක් අපිට ජීවමාන කරන එක. ධීර්ඝායු වේවා ඔබතුමා ❤️🙏
@gaminirajapaksha5025
Жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැති ගීත ...ඔබ තුමන්ට තව තවත් දීර්ගායුශ පතනව තාත්තගෙ ගීත උනත් හරිම මිහිරියට ඒ හඩින්ම ගයනව
@aberathnafonseka2185
3 жыл бұрын
ඇයි මෙි තරමි හොඳ තේරැමක් තියන සින්දුව මෙි සිංහල තේරෙන ගොන් හරක් අහන්නෙ නැත්තේ නොදකින් කාලකණ්ණි අහපියවිි මෙිිවා
@mohomedashraff6027
3 жыл бұрын
අනිවා අයියා 👍💜🎼🎵🎶🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧
@madushanksanka7514
5 жыл бұрын
ඒ හඩ අදරෙයි ඒ හඩට සදා රැකෙවා
@rangakumara1086
Жыл бұрын
මාර ලස්සනයි ඒ කාලේ අපේ සින්දු .
@sandunsasanka44
4 ай бұрын
භාවනාවක් වගේ ❤️❤️❤️
@hiruniniluka250
5 жыл бұрын
අහන් අහන් ආස හිතෙන කට හඬක්,,,😘😘
@priyantharanasinghe1228
2 жыл бұрын
ඇත්ත
@priyantharanasinghe1228
2 жыл бұрын
නින්දට යන්න කලින්...
@dinukalakshitha7903
2 жыл бұрын
Sirawatama
@a.m.w.chandrasena.4717
10 ай бұрын
1969 දී තිරගත වූ, ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල, "මෙර දෝස්ත්" නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'ඒ දෝස්ත් කිසී රෝස්(z)' ගීතයේ තනුව, මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත. මීට අමතරව තවත් සිංහල ගීත රැසක් නිර්මාණය සඳහා ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු ආශ්‍රය විය. දිලි දිලි පායන තරු මාලේ, අහා අහා ආදරණීය සිනාවේ, රෑයාමේ රැව් දී, මා පාවී යයි, ආලෝකේ බිහිවී, හොඳ හොඳ ලමයින් අපි වාගේ, ජීවනයේ මී වනයේ, සරිගමප, සඳ රාණී තනිවී, මීදුම් ගලා කන්දේ, ජීවනයේ මල් පිපුනා, කලක් තිස්සේ, අහා හැඩයි, තේ කෙල්ලේ තේ කෙල්ලේ, ජීවන ජෝති සදාල ලොවේ, ඉන් කීපයකි. ලක්ෂ්මී කාන්ත් සහ ප්‍යාරෙ ලාල්, චිත්‍රපට සංගීත ක්ෂේත්‍රයට ඒමට පෙර, සංගීත කණ්ඩායම් වල, ලක්ෂ්මී කාන්ත් මැන්ඩලින් වාදකයෙකු ලෙසත්, ප්‍යාරෙ ලාල් වයලින් වාදකයෙකු ලෙසත් කටයුතු කර ඇත.
@antonyp4359
Жыл бұрын
menna sindu.....kiyanna wachana na.👍🇮🇹
@damithkodithuwakku2018
3 жыл бұрын
හදවත්වල සනිටුහන් වන මතක ගී
@ceylonswim410
Жыл бұрын
අමරණීය ගීත,අසම සම ඒ හඩ ❤️
@indu7347
5 жыл бұрын
පුදුම කටහඩක් ජිවිත කාලේම අහගන ඉන්න පුලුවන්
@kankanangegamini9235
2 жыл бұрын
මම ආසම සින්දුවක්.
@HemaLatha-rn7de
5 жыл бұрын
The song is exceptional .so they 'reforever in Srilankan's legendes.
@dinushatharindu4525
5 жыл бұрын
Maa atha bawedi mathakada hamu uwaa💖💖
@sandunkrishantha8568
13 күн бұрын
2024.10.17.... අදත් අපි අහනවා....
@sinister008
Жыл бұрын
The lyrics was superb, enlightenment of past births of two.
@shanroshan3649
3 жыл бұрын
2021.10.01 අහන මම
@jeewanimunasingha5464
5 жыл бұрын
ලස්සනයි 👍❤️❤️🌷
@rekajayaweera4239
5 жыл бұрын
Den koheda sindu.mewane sindu.pattai
@indigobadulla3875
4 жыл бұрын
Yed
@fritzfernandez8657
2 жыл бұрын
Lassana aruthbara lyrics . 🎶🎤.... Ishak wishishtai . Beg masterge mathakaya ...🙏😥
@ravindrapriyashantha6742
2 ай бұрын
කියන්ට වචන නැහැ අහගන ඉන්නකොට භාවනාවක් කරනව වගේ ඉෂාක් බෙග් තාත්තාගෙ අච්චුව බුදුසරණයි දළදා සමිදු පිහිටයි
@kumuduninanayakkare5585
4 жыл бұрын
Maa..etha bhawedi mathaka da hamuwuwa...👍😍😍🌹
@nuwanchinthaka178
Жыл бұрын
මරු
@madushanksanka7514
5 жыл бұрын
Patta
@mahapitiyasadusadusadusoma1520
5 жыл бұрын
Beautifull voice good luck...
@sarathdissanayake6145
Жыл бұрын
Iisak ayye supiri...
@chamindakumara2871
5 жыл бұрын
Man asama Gayakaya Ishaq
@eye8252
Жыл бұрын
What a sad voice. He easily maintains sun high standard
@randeerranasigha57
2 жыл бұрын
yanna hithena rate inna hithena handak.ithama lassanai 100%
@masheshedirsingha5624
3 жыл бұрын
Mama mashash maru
@dam_it2576
6 ай бұрын
ඉෂාක් බෙග් මහත්මාගේ ලිපිනය හෝ සම්බන්ද කරගත හැකි දුරකතන අංකයක් දියහැකි කෙනෙකු වේනම් ස්තුතියි
@uvatoday
2 жыл бұрын
ඒ කාලේ ඔබ හට සිහි වේවා
@dineshjayawickrama3436
4 жыл бұрын
Pissu hedenawa ❤❤❤❤❤❤
@gdfooddecoration6754
4 жыл бұрын
Super voice
@shiyamafaizal8183
3 жыл бұрын
Prem uncle rachana kale, beg master gayana kale supiri song akak
@prasannajayavardana2413
2 жыл бұрын
Thunuruvane saranai maasta
@nissankapush
2 жыл бұрын
ඔන්න සින්දු
@ravindraniravi6249
4 жыл бұрын
nice
@pemasirikaluarachchi2478
3 жыл бұрын
Great mn asama sinduwa.... Beg master wgemai
@ayeshaherath4609
3 жыл бұрын
E sinduwa marama terumak tiyena marama sinduwak
@pasidas
2 жыл бұрын
❤️
@nomorelove1725
Жыл бұрын
සදාතනික කලාකරුවෝ C 10 ❤
@lashmanwijesinghe8951
15 күн бұрын
Mewa watina manik milak danna ba
@neranjandissanayaka2647
4 жыл бұрын
Good
@rashankalhara625
3 жыл бұрын
🌹
@amiladesilva6801
2 жыл бұрын
😍😍😍😍
@upulnishantha9531
Жыл бұрын
😢
@asiriasiri9606
3 жыл бұрын
goooood
@sanjayawijesingha2331
Жыл бұрын
🎸👋🎸👋🎸👋❤️👋❤️👋❤️👋
@rmsenarathnasenarathna3010
3 жыл бұрын
👍👍👍👍👍👍👍
@kularathnasalinda7330
Жыл бұрын
ahapu wara ananthai
@artxartx6498
5 жыл бұрын
Asema same katehadak
@madhusadeesh3543
3 жыл бұрын
Sada nomakena adaraneeya hadak
@chamindakumara2871
5 жыл бұрын
meathuma ennakan MEA geetha BEIG MASTER ge Katahaden Ahanna Puluwan ,Meayath Natuwunama Ewari ,eta Passe Horu keyanna patn ganey Mewa Keyanna ,like AMAL PEREARA Peannadda easinduwa Kanna hadanawa amal ,mewata rate aluth Neeteyaka Geanna Oana
@pavilanka6969
Жыл бұрын
පුදුම ලස්සනයි
@zareenazarook6779
4 ай бұрын
Tabla n Dholki pick is USELESS
3:50
Mage Konde Nathath | Corrine Almeida | 7 NOTES | Siyatha TV | 11 - 05 - 2019
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 8 М.
25:06
Arrowstar Live In Kalukondayawa 2015 Part 05
K P Musical Show
Рет қаралды 434 М.
00:19
Human vs Jet Engine
MrBeast
Рет қаралды 164 МЛН
00:17
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
Skitsters
Рет қаралды 12 МЛН
00:42
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
MrMaximus
Рет қаралды 12 МЛН
00:17
Когда у вас с подругой чуть разные размерчики 😅🍒 #юмор
Galich Ida
Рет қаралды 28 МЛН
14:43
පාස්පෝට් ගන්න පෝලීම්වල ඉන්න අයට ඇමති විජිතගෙන් විශේෂ නිවේදනයක් | hiru news today | passport news
Aluth Thorathuru
Рет қаралды 42 М.
4:10
Oya Hada Pathala | Ishaq Beg | 7 NOTES | Siyatha TV | 13 - 03 - 2021
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 22 М.
4:39
2FORTY2 Feat. Ishak Baig | මා ඈත භවේදී | Ma Aatha Bhawedi | Original Song - Mohideen Baig |
2FORTY2
Рет қаралды 2 МЛН
57:41
Sparsha ( ස්පර්ශ ) With Ishak Beg | 13th May 2022
ස්පර්ශ - SPARSHA
Рет қаралды 573 М.
3:04
Maa atha bawedi mathakada hamuuwa (මා ඈත බවේ දී මතකද හමු වූවා)
Diyatha Tv LIVE
Рет қаралды 39 М.
1:26:15
Ma Nowana Mama (මා නොවන මම) with Ishaq Baig | 21st June 2024 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 74 М.
8:01
Ma Atha Bawedi - මා ඈත භවේ දී | Sahan Prabuddha💥Hiru Star Season 3 |Super 36| Episode 98🔥
Hiru Star
Рет қаралды 326 М.
28:14
Deepika Priyadarshani’s Best 7 Songs. Collection 01 - Classic 7 ❤.
CLASSIC 7
Рет қаралды 403 М.
3:36
Ma Atha Bhawedi | මා ඈත භවේදී | Ishak Baig | Sandaru Suyamaya | Roo Tunes
Roo Tunes
Рет қаралды 139 М.
4:12
Amathaka Karalamu Parani Katha | Ishaq Beg | 7 NOTES | Siyatha TV | 07 - 12 - 2019
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 24 М.
00:19
Human vs Jet Engine
MrBeast
Рет қаралды 164 МЛН