Ma Nowana Mama (මා නොවන මම) with Suneera Sumanga | 06th October 2023 | TV Derana

  Рет қаралды 224,894

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 431
@DAMITH-wo5st
@DAMITH-wo5st Жыл бұрын
චාමර වීරසිංහයන්ගෙන් පසුව අනිවාර්යයෙන් ම ලන්කාවෙ ජනප්‍රියම ගායකයා සම්මානයේ ඊලඟ පුරුක. ♥️ සුනීර❤
@wickramagea5878
@wickramagea5878 Жыл бұрын
🥰🥰🥰😍
@tharakaperera3763
@tharakaperera3763 7 ай бұрын
💯♥️
@bmadhu_sinhala_songs9513
@bmadhu_sinhala_songs9513 Жыл бұрын
5:43 කුමරියක පා සලබ සැලුනා 17:14 සරා සිප් සයුරු 28:08 දේදුනු පාටයි මුහුන ඔබේ 40:49 කිමද සුමිහිරියේ මේ අරුමේ 53:52 ඇස ගැටෙනා 1:04:18 රෑ හීන ගානේ 1:15:03 කුමුදිනිය මමයි
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
තෑන්ක්ස්🎉
@SriyaniCooray-y7n
@SriyaniCooray-y7n Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@wickramagea5878
@wickramagea5878 Жыл бұрын
🥰🥰🥰🥰
@geethagunawardhana9508
@geethagunawardhana9508 Жыл бұрын
අමරදේව යන්ගේ අඩුව පුතා පුරවන එක ට සුබ පතමි.
@gaiyag
@gaiyag Жыл бұрын
❤❤
@sandiyanisenarathne6456
@sandiyanisenarathne6456 Жыл бұрын
මුලු ලොවම වසා ගත් වැහි අදුර හෙමින් හෙමින් දරුනු අන්ධකාරයක් ලෙසින් වැතිර ගත් සන්ධ්‍යාවක් . කාලය ඉක්මනින්ම ගෙවී ගිහින් අප වෙනුවෙන් ම උදාවූ ඒ නිසංසල රාත්‍රිය ඒකාලෝකමත් වූ ඒ අසිරිමත් මියුරු සර සුයාමය.. අද ඔබගේ ආලින්දයට මෙලෙසින් ප්‍රවිශ්ඨ වූ වගයි..♥️ සුභාවිත ගීතයේ පෙරගමන් කරුවන් ලෙසින් ආශීර්වාද ලත් එහෙත් ඉතාමත්ම අල්පවූත් සුවිශේශී වූත් හැඟුම් ගායනයේ උපන් හපන්කම් දායාද ලත් ඔහු.. අතිශයින්ම වාසනාවන්තයෙක්.. එමෙන්ම භද්‍ර යොවුන් විය සිත් සතන් සසල කරවන උන්මාදනීය වූත් වෙහෙසකර වූත් විවිධ සංගීත මං පෙත් සිසාරා ගමන් කොට.. අවසන ඒ සුවිසල්වුත් පූජනීය වූත් ශ්‍රී ලාංකීය සුභාවිත ගී සම්පත තම ජීවිතය ලෙසින් සුරකින්නට ප්‍රතිඥා දෙමින් ඒ අසහාය ගී මැවුම් කරුවන්ගේ නොමද ආශිර්වාද ලබමින් සෙමින් කලඑලි දකින්නට ඔහු සැබෑම වාසනාවන්තයෙක් විය. ඒ අතිශයින්ම දුශ්කරවූ ගමන් මග දීප්තිමත් කල මනෝරම්‍යවූ ගී එකමුතුව මෙලෙසින් මේ රාත්‍රි යාමය එකලු කල බව ඔබට කියමි .. අපගේ කාරුණික ආරාධනය ඔබට .. සිතුසේ විදින්න සුවපත් වෙන්න ... ඒ රසගුලාව මා නොවන මම ..
@prasannarajapaksha1397
@prasannarajapaksha1397 Жыл бұрын
@miththapathirage1554
@miththapathirage1554 Жыл бұрын
සුනීර පුතා නුඹ හරිම නිරහන්කාරයි............................ජීවිතය කියන්නේ සල්ලිම නොවන බව........වටහාගැනීමම..............ඔබේ ජයග්‍රහණයක් ..............❤
@rekhasamarasinghe4840
@rekhasamarasinghe4840 Жыл бұрын
Mihiriy puthaa,,,,,go ahead,,all the best
@shyamasam16
@shyamasam16 Жыл бұрын
වර්තමානයේ ඉන්න දක්ශම හැගුම් ගායකයෙක් සුනීර. මට තාම මතකයි කීර්ති පැස්කුවල් මහත්මයා කිවා අනාගතේ එක හවසක ඔබේ ගායනා අහන්නට ආසාවෙන් ඉන්න බව බොහොම සුන්දර හිනාවක් එක්ක. ඔහු පැමිණ ඇති දුර මෙන්ම ඔහුගේ ලයාන්විත හඩ නිස්කලංක හවසක විදින්නට පුලුවන් හඩක්. සුබ පැතුම් සුනීර❤
@virginimendis1636
@virginimendis1636 Жыл бұрын
ඔබ‍ට මේ ලස්සන කටහඬ දුන් දෙවියන් වහන්සේට මං මුලින්ම ස්තුති ප්‍රශංසා කරනවා. අනික ඔබේ නිහත්මානි පෙනුමට ගොඩාක් ආදරෙයි. තවත් ඉදිරියටම යන්න දේව වරප්‍රසාද ඔබ‍ට නොඅඩුව ලැබේවා. ජේසු පිහිටයි. ❤🌹🙏🙏🙏🌹❤
@architectsofsrilanka7200
@architectsofsrilanka7200 7 ай бұрын
Deviyan wahanseta kawda Danna etakota katagada dila tiyenne😂 molayk nadda hitanna.. Moda kata😂
@gamingwithishanka
@gamingwithishanka 11 ай бұрын
ඒ ගීතයන් සියල්ල සුනීරගේ හඩින් අහන්න ලැබීම අපේ වාසනාවක් ❤🥺 ඒ තරම් අනර්ගයි 💯
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 Жыл бұрын
පණ්ඩිත් අමරදේව මහතාගේ ගීත ඔහු හදවතට දැනෙන ලෙස ගායනා කරනවා. ඔහු ගීත ගායනා කරපු හැම වැඩසටහනක්ම අපි බැලුවා. කැලුම් ස්‍රීමාල් මහතා මෙම වැඩසටහන ඉතාම හොන්දින් මෙහෙයවනවා.එය බලන අපිට ලොකු සතුටක්.සන්ගීත කණ්ඩායමෙන් ලැබෙන සහයත් හරිම ඉහළයි 🙏🙏🙏UK අපි
@SandunMadhushantha
@SandunMadhushantha Ай бұрын
චාමරගෙන් පස්සේ දැක්ක නිහතමානීම ගායකයා ❤️❤️❤️අදරෙයි සුනිර ❤️❤️
@ozie--Bee
@ozie--Bee Жыл бұрын
ආසවෙන්මන් බලපු මා නොවන මම 💛
@shashilanka
@shashilanka Жыл бұрын
සුනීර මල්ලි ආඩම්බරයි අපේ කාලේ සුභාවිත ගීයේ තවත් විශිෂ්ඨ තරුණ හඩ
@jeewaninisansala9509
@jeewaninisansala9509 Жыл бұрын
සීසන් 7 පටන් ගත්ත ආදරේ තාමත් එහෙම්මයි..සූනීර.. හැමදාම ඔයාගේ සින්දුවක් අහනවා❤ඒ තරම් ඇබ්බැහි වෙලා..අනාගතේ දක්ෂ ගායකයෙක් වෙන්න සුභ පැතුම්🎉🎉
@shamainandria6776
@shamainandria6776 Жыл бұрын
සුනීර මගෙ ප්‍රියතම ගායකයෙක්...එයාගෙ තියෙන Smart Decency එක එයාට ආභරනයක්...ශිහාන් මිහිරංගගෙත් මං ඒක දකිනවා..මට හිතෙන්නෙ ඒ එයාලට පාසලින් ලැබුනු දායාදයක් වෙන්න ඕන...අනාගතය සුභයි සුරක්ශිතයි සුනීර..Good Luck!
@DileepaSilva-w3r
@DileepaSilva-w3r Жыл бұрын
ආදරණීය සුනීර පුතේ.. ඔයා වෙනුවෙන් මගේ තියෙන ඊළඟ හීනෙ තමා ඔයා ලංකාවේ හොඳම ගායකයා සම්මානය ලබා ගන්න එක.. ඒ සඳහා ඔයා හැම අතින්ම සුදුසුයි.. අනේ ඉක්මනින්ම ඔයාව ලංකාවෙ ඉන්න හොඳම ටෙලිනාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂක වරුන්ගෙ ඇස සහ කන ගැටේවා.. ස්තූතිය මා නොවන මම සහ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන ට 🙏❤️💐🎸🎶🪗🎙️🎹💐❤️🙏
@deepanichandrasekara6447
@deepanichandrasekara6447 Жыл бұрын
ඔයා ඇයි නිවෙදක මහතා ට සර් කිවිවෙ අනිත් අය එහෙමකියන්නෙ නැහැනේ ඔයා ගෙ පුසංගය එනකමි මග බලාගෙන ඉන්නවා❤
@lalithaseneviratne1995
@lalithaseneviratne1995 Жыл бұрын
මගේ ප්‍රියතම ගායකයා. සුබ පැතුම් පුතේ. ❤❤❤
@manojsameerasameera3972
@manojsameerasameera3972 Жыл бұрын
අමරදේවයන්ගේ හෙවනැල්ලක් වැටුනා වගේ දැනෙනවා.ලොකු ගමනක් පේනව මල්ලී ඔයාගේ ගමනේ.සුභ පතනව. දවසක අමරදේව ශූරින් දැක්කා හා සමාන චරිතයක් දකින්නට ලැබෙයි කියල හිතනව.❤❤
@ejayasinghe
@ejayasinghe Жыл бұрын
සුභාවිතයට ලැබුන අනගි තෑග්ගක් ජය
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
සුනීර පුතේ , මේ වැඩ සටහනේ, පුතා ගයන විට පුතා හුස්ම ගැනීම ඇහෙනවා , දැනෙනවා . මම පුතා ගැයූ , dream star season 7 වල "කුමරියක පා සළඹ සැලුනා " ගීතයත් නැවත ශ්‍රවණය කළා. ඒ ගැයුම්වල , පුතා හුස්ම ගැනීම දැනෙන්නේම නෑ. මම කැමතියි පුතාගෙන් දැනගන්න , ඒ වෙනස මොකද කියලා. තෙරුවන් සරණයි පුතේ . දෙවි පිහිටයි පුතේ . ඔබට හදවතින්ම ආදරය කරන විදුහල්පති මව. 👍🌹👍💥👍🌟👍🌹
@jayashansaranga9525
@jayashansaranga9525 Жыл бұрын
මට හිතෙන්නෙ ටිකක් අසනීපෙන් ඉන්නෙ මෙ ප්‍රොග්‍රැම් එකේ සුනීර සුමංග
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
🙏🙏
@KanthiSirichandra
@KanthiSirichandra Жыл бұрын
​i
@amithaperera8486
@amithaperera8486 Жыл бұрын
Your voice is best for Dr Amaradewayan songs good luck
@AGTkeshara-lo1yq
@AGTkeshara-lo1yq 10 ай бұрын
මූ අම්බානෙක බොනවා
@DKSUSA
@DKSUSA Жыл бұрын
අද අමුතුම දවසක්! වෙනස්ම මා නොවන මම ❤ හරිම ලස්සනයි සුනිරගෙ ගිත ගායනය. සුබාවිත ගිතයේ අනාගතය ඔහුයි. ඒ වගේම ලස්සන රස කතා ! අපි සැහෙන කලක් මේ දිනය එනතෙක් බලා සිටියා. කැලුම් ශිමාල් ඇතුලු නිෂ්පාදක කන්ඩායමට අපේ ස්තුතිය. දෙරනෙන් ඔප දැමු මිනිකැටය සුනිර සුමංග ❤❤❤❤
@familamorin1888
@familamorin1888 Жыл бұрын
අහම්බෙන් දැක්කෙ. හරිම ලස්සනයි පුතේ. ඔයාගෙ ඉදිරි සංගීත ගමනට සුබ පතනවා. ජේසු පිහිටයි 🙏❤️
@mahindachandrasiri5361
@mahindachandrasiri5361 Жыл бұрын
ආදරණීය සුනීර පුතේ.. ඔයා වෙනුවෙන් මගේ තියෙන ඊළඟ හීනෙ තමා ඔයා ලංකාවේ හොඳම ගායකයා සම්මානය ලබා ගන්න එක.. ඒ සඳහා ඔයා හැම අතින්ම සුදුසුයි.. අනේ ඉක්මනින්ම ඔයාව ලංකාවෙ ඉන්න හොඳම ටෙලිනාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂක වරුන්ගෙ ඇස සහ කන ගැටේවා.. ස්තූතිය මා නොවන මම සහ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන ට ...!!!❤❤❤
@virajduminda8564
@virajduminda8564 Жыл бұрын
කවදා හරි අමරදේව මහත්තයාගේ අඩුව පුරවන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..එක මෙයාට විතරයි කරන්න පුලුවන් ..ජයවෙවා ❤️💪
@dammipriya6753
@dammipriya6753 Жыл бұрын
ඇත්තෙන්ම මිනිසුන් සවනයට පත් වුණා යයි මම සිතනවා. හරිම ලස්සනයි පුතා බුදුසරණයි.ස්තුතියි මා නොවන මා....වැඩ සටහන ට
@SSumedha
@SSumedha Жыл бұрын
ඔය වයසට ඔහොම ගීත තෝරා ගැනීම.නියමයි සුනීර 🌸🌸😊
@pasindujayasekara3401
@pasindujayasekara3401 Жыл бұрын
අම්මෝ භාවනාවක් වගේ.. අාදරෙයි එ් හඬට හැමදාමත්.. 😍😍
@dehansaamarasuriya47
@dehansaamarasuriya47 9 ай бұрын
හරිම ලස්සන හඬක් සින්දු කියන කටහඬවල් අතර හිතට දැනෙන ගායනයක් කරන්න පුළුවන් දක්ෂ ගායකයෙක්
@rashmisahasrika102
@rashmisahasrika102 10 ай бұрын
අතිශය නිරහංකාර චරිතයක්❤️
@lakshikadilmini5654
@lakshikadilmini5654 Жыл бұрын
මන් ආසම ගායකකයා....හැමදාම ඔයාගෙ සින්දුවක් අහනව අයියේ..තව තවත් මිහිරිව හදවතට දැනෙන්න ගයානා කරන්න ශක්තිය ලැබේවා...සියලු දෙනාගේම ආශිර්වාදය ලැබේවා..යන එන හැම තැනකම ආරක්ෂාව ලැබේවා...බුදුසරණයි
@yathikap2197
@yathikap2197 Жыл бұрын
වෙනම ලස්සනක්. සුනීගේ වෙනම පැතිකඩක් දැක්කා. Mesmerizing
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
කැළුම් මහතා කියන්න වචන නැහැ.ඔබ සැමටම හදවතින්ම තුති පුදමි. 💝සුනීර 💝 ඔබට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!!🙏💝🙏💝🙏
@sarasadancing3096
@sarasadancing3096 Жыл бұрын
හරිම අපුරුයි. හරිම මිහිරි යි මල්ලි. එදා වගේම අදත් හරිම නිහතමානීව ඉන්නවා. ඉදිරියෙන් ඉදිරියට ම යන්න වාසනාව ශක්තිය ලැබෙන්න ඕන.
@iranilakmali5521
@iranilakmali5521 Жыл бұрын
හරිම ලස්සනයි අයියේ.හරිම ආසාවෙන් අහන් ඉන්නේ.ආදරණීය කටහඩක්.භාවනාවක් වගේ.තෙරුවන් සරණයි .ජයෙන් ජයම වේවා!🙏
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
සුනීර පුතේ , ඊයේ ඔක්තෝබර් 6 දින , මේ සුන්දර සංගීත රාත්‍රිය රස වින්දා . මේ දවස උදා වෙනතෙක් ඇඟිලි ගනිමින් සිටියේ . කැලුම් සර්ගේ වචනවලින්ම කීවොත් , පුතාගේ සියලු ගැයුම් , විජිනිපතකින් පවන් සැලුවා වගේ පුදුම සිසිලසක් ලැබුවා . ගීත තෝරා ගැනීමේදීත් , අදාළ අයට කෘතවේදිත්වය පුද කරමින් ගීත තෝරා ගැනීමත්, පුතාගේ අධ්‍යාත්මික ගුණය පිළිබිඹු කරනවා . ඒක පුතාගේ ඉදිරි ගමනට සුභ බලපෑමක් උදා කරාවි. වැඩ සටහනේදී පුතා සඳහන් කළ පරිදි , ඒක පුද්ගල ප්‍රසංගයක් දෙසැම්බර් මාසයේ, පැවැත්වීමට අදහස් කිරිම පිළිබඳව ඉතාමත්ම සතුටුවෙනවා . පුතේ , කල් ඇතිව publish කරන්න . අනිවාර්යයෙන්ම එනවා . සියලු පැතුම් ඉටුවේවා . සුභ අනාගතයක් පුතේ . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි පුතේ . ඔබට හදවතින්ම ආදරය කරන විදුහල්පති මවක් . 👍🌹👍💥👍🌟👍🌹
@thilakabusnayaka
@thilakabusnayaka Жыл бұрын
හිත නිවන කට හඩක් තෙරුවන් සරනයි පුතේ ❤❤
@kumuduranasingha4707
@kumuduranasingha4707 9 ай бұрын
Suneera putha sindu serama ලස්සනට ගායනා kala.. Suba අනාගතයක් ඔබට .. ඔයාගෙ " වයන band ' එකේ මගෙ පුතත් drums play කරනව මගෙ පුතත් සමහර දවස් වලට.. සෞන්දර්ය campus එකේ ඉන්න ලහිරු... එත් මන් ඔයාගෙ රසිකයෙක් උනෙ ඔයා dream star sing කරද්දියි..❤❤❤❤
@nushanjalithushara9057
@nushanjalithushara9057 9 ай бұрын
කුමරියක පා සින්දුව නම් මාරයි.හරිම ලස්සනයි .සුබ පැතුම් .
@sanjayaekanayake1609
@sanjayaekanayake1609 Жыл бұрын
හරිම සෞම්‍ය ගායනයන් සහ ඊට ම ගැලපෙන වටාපිටාවත්. හරිම පහසුවෙන් නිමවීමෙන් රස වින්දනය කලා
@rohinifernando6480
@rohinifernando6480 Жыл бұрын
හිත නිවන කටහඩක් පුතේ ඔයාට තියෙන්නේ ඉදිරි ගමනට සුබ පතනවා .ජෙසු පිහිටයි පුතා
@pamsaparamadu5522
@pamsaparamadu5522 Жыл бұрын
Extremely admire your humility and respectful nature. Mazenodian upbringing. Never loose it. Happy that we voted for you. God bless you son
@asokaekanayaka7664
@asokaekanayaka7664 Жыл бұрын
හදවතට දැනෙන හඬක්.ආදරෙයි පුතේ.❤❤❤
@manobasnayake8667
@manobasnayake8667 9 ай бұрын
මං අහපු ලස්සනම කටහඩක් හොද ගමනක් යන්නට තව තවත් දේව ආශිර්වාදය නො අඩුව ලැබේවා
@MaduraKG
@MaduraKG 10 ай бұрын
A person who has a voice that can sing to the heart and filled a big void in Lanka❤ Good luck suneera
@priyanthiemunasinghe7037
@priyanthiemunasinghe7037 Жыл бұрын
මම ඊයේ බැලුවා ..program එක දැහැන් ගතවෙලා......... ජයෙන් ජය පුතා 👍🙏🙏🌹🌹
@MalaNandani-je7zv
@MalaNandani-je7zv 7 ай бұрын
ඔබ නම් සුන්දර අදහස්වලින් පිරිපුන් හොඳ කලාකරුවෙකි. හදවතින් ගයන ඔය සිoදු අහන්න අහන්න ආසයි . ජයම වේවා !
@SchoolSupplies-u2n
@SchoolSupplies-u2n Жыл бұрын
රැල්ලට නොයන අපේ කාළයේ අමරදේව
@SenakaKulasinghe
@SenakaKulasinghe 28 күн бұрын
මේ යුගයේ තරුන ගායකයන් සමග බලනකොට ඔබ කතරකට වහින මහා මේඝයක් වගේ පුතේ ඔබට දෙවි පිහිට පතනවා
@chinthanilakshi3982
@chinthanilakshi3982 Жыл бұрын
නුඹ අපේ රටට ජාතික සම්පතක් පුතේ හරිම ලස්සනට ගයනව පුතේ බුදු සරණයි .!!!
@ChithraDewage
@ChithraDewage Жыл бұрын
ආසම ගායකයා හරිම ලස්සනයි පුෙත් බුදු සරණයි
@isurudushan680
@isurudushan680 Жыл бұрын
සුපිරි කියන්න වචන මදී හදවතටම දැනුනා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kmdweerasingha1667
@kmdweerasingha1667 Жыл бұрын
Ane පුතේ mn ada තමයි බලන්නේ . මොකද අසනීප වෙලා hitiya nisa පොඩ්ඩක් tv balan eka අඩු කලා . ඉතින් පුතේ mn dream star ඉඳලා ada වෙනකං ඔයාගෙ සිංදු ගොඩක් කැමැත්තෙමි . Good luck පුතේ ❤❤❤
@ruush937
@ruush937 9 ай бұрын
හරිම හැගීම්බර නිවෙන කට හඬක් තියෙන්නෙ. ඔබවැනි ළාබාල කෙනෙක් මේ වගේ සිතීමම ලොකි දෙයක්. අහන් ඉන්න බැරි සිංදු වැඩිහරියක් කියන කාලෙ ඔබ වැනි ගායෙකයෙකු බිහිවීම ගැන සතුටුයි...බුදුසරණයි
@hasindukaushalya9363
@hasindukaushalya9363 Жыл бұрын
බලන්න කලින් wow කියවුනේ ♥️♥️♥️
@ThamaraKariyapperuma
@ThamaraKariyapperuma 9 ай бұрын
මගේ දුක මහන්සිය නිවා ගන්නෙ පුතේ ඔයාගෙ සිංදු අහල අපි නිව්වට ගොඩාක් පින් පුතේ
@ThusithaMalkanthi-x8y
@ThusithaMalkanthi-x8y Ай бұрын
දෙවියන් වහන්සේ විසින් දුන් වටිනාම දායාදය ඔබේ ලයාන්විත කට හඩ අනාගතය සුභ වේවා
@niroshaabeysinghe4738
@niroshaabeysinghe4738 Жыл бұрын
හරිම ලස්සනයි..... ඔබගේ ගායනයන් හදවත ස්පර්ශ කරනවා....❤
@asokaaasoka7808
@asokaaasoka7808 Жыл бұрын
මම හදචතින්ම සුබ අනාගතයක් පුතා ට සිසන් 7අවසාන වනතුරු ආසාවෙන් බැලුවා පුතේ නිහතමානී අහිංසක හදවතක් තියෙන ඔයාට බුදු සරනයි පරෙස්සමින් ඉන්න 🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤
@kumudunipeiris8708
@kumudunipeiris8708 Жыл бұрын
Voice eka maarama lassanai , e vagema godak nirahankarai diyunuven diyunuvata path veva !!!!! God bless you
@priyankasenawirathne2844
@priyankasenawirathne2844 Жыл бұрын
හරිම ලස්සනයි ..ගොඩාක් රස වින්දා .. ස්තුතියි ආදරනිය සුනීර ඔයටත් ආදරනිය කැලුම්ටත්......
@කේඑම්ටීසඳරු
@කේඑම්ටීසඳරු Жыл бұрын
සැබෑම දක්ෂයෝ ජයම සුනීර ❤❤❤
@priyanfernando8246
@priyanfernando8246 8 ай бұрын
හරිම මිහිරියි දේවාශීර්වාද ලද්දෙක් කියලා හිතෙනවා ❤
@anurawickramarathna8760
@anurawickramarathna8760 11 ай бұрын
ලස්සන හඩක් ඔබට ජය වේවා
@kudagamaks8493
@kudagamaks8493 9 ай бұрын
අපි වාසනාවන්ත යි..මෙවන් හැඟුම්බර ගීතයන්ගෙන් මනස නිවාගන්න තවමත් හැකි වීම පිළිබඳව ...ලොවේ පිනට උපන් දරුවෙක් සුනීර...හඬ ඇහුනු මුල්ම දවසෙම මං කිව්ව ඒක..ජයෙන් ජයම වේවා ..ජේසු පිහිටයි පුතේ ඔයාට ..❤️🙏
@kumudunimangala2980
@kumudunimangala2980 Жыл бұрын
හරිම ලස්සනයි ,,සුනිර දක්ශයි,❤
@VijithaShamali
@VijithaShamali 10 ай бұрын
හිත නිවන කටහඬක් පුතා ඔයාට තියෙන්නේ .good luck .
@waruninawaguwama5804
@waruninawaguwama5804 Жыл бұрын
Suneera sumanga harima Asa voice ekak
@dulanjiperera2693
@dulanjiperera2693 Жыл бұрын
Suneera ❤❤ voice is a meditation 😇💆
@gunaratnerajapaksha4132
@gunaratnerajapaksha4132 7 ай бұрын
නිහතමානී කම.ළයාන්විත ගායනය.තෝරා ගත් අරුත්බර පද වැල් මේ හා බැඳුණු ගමන් මග තුළින් සිංහල ගීත සාහිත්‍යයට එක් කරනු ලබන ආලෝකය සුවිශේෂී ලකුණකි. සුනීර පුතේ ඔබේ ඉදිරි මග පැහැබර වේවා.
@kasunikapriyangani1882
@kasunikapriyangani1882 Жыл бұрын
ආසම ගායකයා❤
@vipulasendanayaka9659
@vipulasendanayaka9659 Жыл бұрын
තෙරැවන් සරණයි මල්ලි හදවතින් ආශිර්වාද කරනවා
@dalathpradeep3042
@dalathpradeep3042 Жыл бұрын
ගායනය වාදනය දෙකම අති විශිෂ්ටයි. අනාගතය පැහැදිලි යි.
@hewagewijith8085
@hewagewijith8085 Жыл бұрын
Dreamstar wasara ganana kata pasu Nawatha oba dakima.. E hada asima loku sathutak.. ❤ Suba gaman obata Soyura..🙏 Adarei Godak..❤ wish you all the best..dear..
@saraniabeykoon6384
@saraniabeykoon6384 Жыл бұрын
අපි ඔයාට , ඔයාගෙ දක්ෂකමකට හැමදාම ආදරෙයි🥺❤️
@gayanikarunathilaka6469
@gayanikarunathilaka6469 Жыл бұрын
Speachless......🙂 No doubt. The best dream star ever♥
@pradithkumarasastharage7709
@pradithkumarasastharage7709 6 күн бұрын
සතුටුයි හදවතින්ම ඔයා ගැන. අම්මා, තාත්තා, සහ ආදරණීයන් ගැන තියෙන ආදරය සහ අව්‍යාජ බව. ගොඩක් අයට ආදර්ශයක් ඔබ වැනි අය. සුබපැතුම් මගෙන් හදවතින්ම ❤️❤️❤️
@pradithkumarasastharage7709
@pradithkumarasastharage7709 6 күн бұрын
ඔයා ගායනය වගේම ඔයාගේ හදවතත් ගොඩක් හොදයි දැනෙනවා අපට. සුබපැතුම් ඔයාට ❤️❤️❤️
@shinkahemamali6636
@shinkahemamali6636 Жыл бұрын
Super voice sunnera❤
@ManjulaRanawakaarachchie-l7d
@ManjulaRanawakaarachchie-l7d Жыл бұрын
Wowwwww what a brilliant voice
@malathiewijayananda7100
@malathiewijayananda7100 Жыл бұрын
Your singing is just like a meditation .......Excellent singing.......Stay blessed Putha.❤
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
ආදරණීයම මගේ ගී තරුව.....ශිහාන්ට දමිත්ට පසු නුඹයි මගේ ලයාන්විතයා....❤❤❤❤ආදරෙයි
@ChamilaDileukshi-zw3sv
@ChamilaDileukshi-zw3sv 6 ай бұрын
දිගු ගමනක විඩාවත් එක්ක ඇවිත් වැඩසටහන ආලෝකමත් කලා.පෞ.අද කාලෙ රටට බිහි උන විශිශ්ට ගායකයෙක්.තෙරුවන් සරනයි ආදරෙයි .ගායනය බාවනාවක් වගේ❤❤❤❤❤❤❤❤
@nimalihewawasam8559
@nimalihewawasam8559 Жыл бұрын
මුල් ගායිකාව ඉන්දු අමරනාත් මතක් කලාට ස්තුතියි. ඇය "කුමුදුනිය" ගීතය ඉතා අලංකාර ලෙස ගායනා කළා.
@sumitradarma
@sumitradarma Жыл бұрын
oba durlaba yek ! jaya pathami!
@seethseeth4317
@seethseeth4317 11 ай бұрын
හරිම ලස්සනයි
@asankawickramasinghe443
@asankawickramasinghe443 Жыл бұрын
සුනීර කියන්නේ Dream Star තුල මම දැකපු ප්‍රතාක යෝධයෙක්. හරිම ආසාවෙන් තමයි පුතාගේ සිංදු ඇහුවේ . ඒත් මේ වැඩසටහට ඔබ තෝරා ගත් ගීත වලින් ඒ ප්‍රතිරූපය මදක් අඩු උනා. මේ වගේ සුපිරි වැඩසටහකට සහභාගි වනවිට මීට වඩා හොද තේරීමක් කරන්න තිබුනා . වෙනත් ආරවල ගීත ගායනා කරන්න යාම එතරම් සුදුසු නැතැයි හැගේ. අමරදේව මාස්ටර්ගේ ගීත ගයන්න පුලුවන් නම් ඉතිං ඊටත් වඩා දෙවියන්ගෙන් මොනවාද බලාපොරොත්තු වන්නේ. අඩුපාඩු කිව්වා නෙවෙයි සුනීර කියන්නේ මගේ ප්‍රියතම ගායකයෙක් නිසා මෙලෙස සටහනක් තියන්න හිතුනා . ඔබට සුභ අනාගතයක් !!!❤
@kanthimuthukuda
@kanthimuthukuda 11 ай бұрын
THE BEST DREAM STAR EVER❤❤❤
@renukamalkanthi241
@renukamalkanthi241 Жыл бұрын
Love your voice Suneera
@ritarohini613
@ritarohini613 Жыл бұрын
Matath danila thiyenawa samaha sindu wala oya husma ganna hada. Eka nathikaraganna balanna. Oya ge sindu ahanakota wenama lokekata yanawa. Harima hagum barai. All the best putha
@priyangikajayalath7344
@priyangikajayalath7344 Жыл бұрын
Excellent singing ❤❤❤❤
@tharindusandaruwan1618
@tharindusandaruwan1618 Жыл бұрын
Dream star 100k tibbat 1weniya machan uba sunira❤❤pissuwak e katahafa❤❤
@renukaferanad0731
@renukaferanad0731 Жыл бұрын
ලස්සනයි පුතා හදවතට දැනෙන්න ගායනා කලා ජේසුු පිහිටයි
@sanjeewaroshan183
@sanjeewaroshan183 Жыл бұрын
කවදාහරි ලංකාවේ hoda namak thiyena gayakayek wenawa...budu sarani malli
@kavindumakaranda5181
@kavindumakaranda5181 10 ай бұрын
පට්ට rich කතාබහක්, සුපිරි😍😍
@geethakurera785
@geethakurera785 Жыл бұрын
Very beautiful Suneera. Enjoyed your songs.
@malcolmsilva9714
@malcolmsilva9714 Жыл бұрын
I’m proud of you as an old mazenodian. Good luck and all the best for your muscle future.
@ravindudananjaya2913
@ravindudananjaya2913 Жыл бұрын
සරා සිප් සයුරූ මං මේ සින්දුව ඇහෙනවටවත් කැමති නෑ මේ සින්දුව අපේ ගෙදර අය ඇහුවත් මම තනියම ඇහුවත් හැමදාම සින්දුව ඉවර වෙද්දි හැමෝම හොදටම අඩලා😢😢
@laksirigunasena4868
@laksirigunasena4868 Жыл бұрын
Ow
@chadimalarasadarineelarath4688
@chadimalarasadarineelarath4688 6 ай бұрын
හොඳ ගායකයෙක් බිහිවෙන්නේ හොඳ රසවිඳින්නෙක් තුළින් කියලා ඔප්පු කරන නූතන පරපුරේ සොඳුරු ගායන තරුව. සුබ අනාගතයක්.........!
@voicegreen-vl6j
@voicegreen-vl6j Жыл бұрын
හරිම ලස්සනයී ..❤❤❤❤❤
@nishanimanjula2521
@nishanimanjula2521 Жыл бұрын
Sundara kathabahak,Sithaniwana sundara hadak. Star wedasatahan nobalana mata Eka dinayaka ahamben star wedasatahane obe hada esuna. First time star vedasatahanakata vote kala obata. Best wishes for long journey. Thanks for both.
@alishapramu
@alishapramu Жыл бұрын
❤❤❤ Beautiful voice, love this program, ❤️ kalum ,
@suedias2406
@suedias2406 Жыл бұрын
Wow… one of the best episodes after a long time 👏👏
@MDKRamyalatha
@MDKRamyalatha Жыл бұрын
Oya geethawath handin apa hitha sanasawata sameera puthe oyata pin,Theruwan saraai!!!
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Ma Nowana Mama | Season 01 |  Sangeeth Wijesooriya
1:23:21
Ma Nowana Mama
Рет қаралды 186 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН