Ma Nowana Mama (මා නොවන මම) with Janaka Krishantha Silva | 28th June 2024 | TV Derana

  Рет қаралды 66,695

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Ma Nowana Mama (මා නොවන මම) with Janaka Krishantha Silva | 28th June 2024 | TV Derana
Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
00:00 - Intro
08:33 - Tharu Arundathi (තරු අරුන්දතී)
20:52 - Wasanthaye Aga (වසන්තයේ අග)
36:12 - Mata Heenayak Wela (මට හීනයක් වෙලා)
52:36 - Hitha Nawathuna Thena (හිත නැවතුන තැන)
01:03:45 - Netha Nethata Hora (නෙත නෙතට හොරා)
01:21:17 - Kala Malak (කැලෑ මලක්)
01:35:34 - Sabanda Api (සබඳ අපි)
#MaNowanaMama #TVDerana #JanakaKrishanthaSilva

Пікірлер: 284
@naleenmadusanka8284
@naleenmadusanka8284 13 күн бұрын
ඒ කාලෙ Bluetooth වලින් share කරගෙන ආපු අය කෝ...
@GamageSameera-ot4nj
@GamageSameera-ot4nj 11 күн бұрын
Infered
@shiranBro-ti6tf
@shiranBro-ti6tf 6 күн бұрын
අඩෝ සිරාවටම❤
@izusartgallery7930
@izusartgallery7930 15 күн бұрын
හැම ස්වයකින්ම හිත නිවන ජනා අයියේ උඹට ජයම වෙන්න ඕන🧡🌼
@sanjayamanoj2178
@sanjayamanoj2178 14 күн бұрын
සුරේන්ද්‍රව ගේනවට ආස අය දාමුද like එකක්
@kawindunirmana2047
@kawindunirmana2047 10 күн бұрын
@hasula-gg6yu
@hasula-gg6yu 9 күн бұрын
අනිවාර්යයෙන් ඈ
@sanilamadushanka8598
@sanilamadushanka8598 7 күн бұрын
@wishmitharamanayaka7243
@wishmitharamanayaka7243 6 күн бұрын
ඊයා අනේ
@NickLly_TharUsh94
@NickLly_TharUsh94 4 күн бұрын
Iyaa😂
@user-hd6ys4fv8l
@user-hd6ys4fv8l 16 күн бұрын
පුතා ඔයා පාසැල් යන කාලේ වත්තල කඩේ ලග කතා කල පොඩි කොල්ලා හරිම සතුටුයි පුතේ
@user-dk2cs6tk9q
@user-dk2cs6tk9q 15 күн бұрын
@shehanvidyanga3658
@shehanvidyanga3658 8 күн бұрын
ජයන්ත අයියා ගේ ගෙදර හිටියේ.... පට්ට සතුටුයි ජනා
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 14 күн бұрын
අනෙකාට දිය යුතු ගෞරවය නොපිරිහෙළා දෙන සොඳුරුතම චරිතයක් බව දැනෙනව . ❤ජනා ඔබට ජය!!! කැළුම් ඔබට බෙහෙවින්ම තුති.💝🙏💝🙏💝🙏
@renc369
@renc369 14 күн бұрын
ඒ කාලෙ කැස්සට බොන පැණියක් තිබුනා.. හිතුවක්කාර හිරිමල් අපි ඒක බීලා ජනාගෙ ට්‍රැක් එක අහපුගමන් එතනින් එහාට උදේ වෙනකන් චිල්ම විතරයි. අද මතක් උනා ඒ අතීතය. ආදරෙයි ජනා.. ස්තූතියි කැලුම් සර්
@nadeeshadesilvaent3051
@nadeeshadesilvaent3051 14 күн бұрын
Janai pani maru 🎉
@renc369
@renc369 13 күн бұрын
@@nadeeshadesilvaent3051 දැං එහෙනම් උඹටත් තිහ පනින්න කිට්ටු ඇති බ්‍රදර් 🤝💙
@anushaakalanka8557
@anushaakalanka8557 12 күн бұрын
Ammo corex D😂
@deshakamalshan5283
@deshakamalshan5283 11 күн бұрын
D
@renc369
@renc369 11 күн бұрын
@@anushaakalanka8557 😉
@digesiyaththra
@digesiyaththra 10 күн бұрын
අපිනන් ඇහුවේ බියගම AX1ඇක්සිඩන්ට් එකේ වීඩියෝ එකට මික්ස් උන සින්දු ටික තමා ඔය.....❤❤❤ඒ මැරිච්ච කොල්ලා කිව්ව එක්කලු...හෙන කතන්දර ගොඩක් ඇහුවා ඒ දවස්වල ඔය සිංදු ටිකට...හෙන ආතල් ඕයි ඒ කාලේ.....පස්සෙ තමා ජනා කියන චරිතෙ එලියට එන්නේ...ආදරෙයි❤️❤️❤️
@shirantv8994
@shirantv8994 2 күн бұрын
Sirama kathawa thama oya kiwwe 10000❤❤
@mathaka609
@mathaka609 16 күн бұрын
සුපිරිම චරිතයක් අද ඉන්නේ 🥰 සුරේන්ද්‍ර පෙරේරා ගේන්න පුලුවන් නම් ගොඩක් වටිනවා සුරේන්ද්‍ර ගේ අලුත් ලස්සන ගීත එන්නැති එක ලොකු පාඩුවක් එච්චර ලස්සන voice එකකට ලස්සන ගීත නිර්මාණය කරල දෙන් නැති එක හිතාගන්න බැරි ප්‍රශ්නයක් ජනා ටත් එහෙමයි අලුත් නිර්මාන ලැබෙන්නෙම නැ හදවත ස්පර්ශ කරන්න පුලුවන් voice දෙකක් ❤️
@dilankafernando5629
@dilankafernando5629 16 күн бұрын
Sirawatama❤
@mihindukulasuriyajonesnila3328
@mihindukulasuriyajonesnila3328 15 күн бұрын
අපිත් බලන් ඉන්නවා
@nadushanmguruge6142
@nadushanmguruge6142 15 күн бұрын
සමන් ඉන්දික සමඟ "මා නොවන මම " වැඩසටහනක් බලාපොරොත්තු වෙමි.
@sameeraherath235
@sameeraherath235 14 күн бұрын
සිරාවටම❤
@dumaft394
@dumaft394 12 күн бұрын
අනිවාර්යෙන්ම
@nishanirukshikashivakumar2738
@nishanirukshikashivakumar2738 16 күн бұрын
ඇස් දෙක කදුළු කැට වලින් පිරුනා,,, මම දැක්කෙ ජනා කියන සොදුරු හදවතක් දරන,, ආදරණීය ආත්මයක්
@madushandesilva6053
@madushandesilva6053 16 күн бұрын
ඉස්සර ම්ගමුවෙ කුරැන්දෙ අපෙ කොල්ලො සෙට එකත් එක්ක සෙට් උනු ජ්නා දැන් මෙහෙම දකිද්දී පට්ට ආසයි
@user-nu1fh4qt4w
@user-nu1fh4qt4w 15 күн бұрын
ජනා අයියා.... මාර මනුස්සයෙක්... ආදරෙයි පැලෙන්න ❤
@thusharamuthu1009
@thusharamuthu1009 15 күн бұрын
අම්මො.... ජනා..කවදද මේ.වැඩසටහනට එන්නෙ බලබල හිටියෙ ❤❤❤
@supunpraveena1990
@supunpraveena1990 14 күн бұрын
දෙවියන් දුන්න හඩක්....මේ කට හඩ ඕනම ගීතයක් හිතට දනෙනවා...........ආදරෙයි ජනා අයියෙ....ලෝබයි ඔය හඩට.....
@SajeePathiraja-wk7xu
@SajeePathiraja-wk7xu 10 күн бұрын
සමන් ඉන්දික ගේන්න ඕනෙම කෙනෙක් තමයි ❤️
@leninjohnson1816
@leninjohnson1816 15 күн бұрын
සුපිරි වැඩ්ඩෙකුට invite කිරිමගැන Thank you so much for Derana & කැලු අයියේ!! Covers වුනත් සුන්දර ශිල්පියෙක්, මෙවන් සන්දර කලාකරුවන්ට Live band show හැරුනම හරි media publicity දුන්නා මදි!! නමුත් සුන්දර artist කෙනෙක් ❤️🎶👏🇰🇼 Love Jana
@Dinukaa
@Dinukaa 10 күн бұрын
ජනාගෙ වොයිස් නම් ඇත්තටම භාවනාවක්..මොන සිංදුව කිව්වත් ලස්සනයි
@rashilabhanuka9564
@rashilabhanuka9564 10 күн бұрын
නිරහංකාර ව මනුෂ්‍යත්වයට දෙන වටිනාකම ඇත්තටම අගය කල යුතු දෙයක්.යම් තැනක ඉන්නවනම් එ උතුම් ගති ගුණ නිසා වෙන්න ඇති...ඔබට ජය ම වේවා...👌💪❤️
@nadeejasumali9369
@nadeejasumali9369 15 күн бұрын
මාරම ලස්සන සිංදු ටිකක් තව තවත් රහ කරල ම ගැයුවා..සුපිරි 👌🎶
@user-fq1zo2gu3p
@user-fq1zo2gu3p 15 күн бұрын
ආදරෙයි ජනා අයියා ❤ හදවතින්ම සුබ පතනවා. ඇවිත් හමුවෙමු තෙරුවන් සරණයි.
@AvishkaPerera-cd7ql
@AvishkaPerera-cd7ql 15 күн бұрын
මගේ එකා ගේ voice එක පට්ට good luck brother
@sasi_x
@sasi_x 11 күн бұрын
ආදරයේ උනුහුම 2 ... තාමත් ඒ nonstop එක අහනවා ❤
@samithindika3380
@samithindika3380 12 күн бұрын
අශ්‍රරය කරපු ගොඩක් උන්ගේ අමතක නොවෙන චරිතයක් තාමා ජානා කියන්නේ.....එ තරම් නිහතමානි.. එ වගෙම ජිවිතය ගැන අත්දැකිම් කතා කරන්න සුපිරිම බඩුව තාමා ජානා.... 💚❤
@ilangamudaligejacintha8533
@ilangamudaligejacintha8533 16 күн бұрын
❤❤❤ 💐💐💐⭐⭐⭐⭐⭐⭐⭐තෙරුවන් සරණයි සුබ ම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි
@susanthalakmal9507
@susanthalakmal9507 15 күн бұрын
කෙහෙල්බද්දර ජානා. ජයවේවා ජනෝ....
@LakshanJayarathne-fb4xy
@LakshanJayarathne-fb4xy 10 күн бұрын
Smart එකේ Train Trip එක මතකද, මිගාරට වැඩිපුරම වද දුන්නෙ මමද මන්ද, කටුනායකින් නැගල පොලොන්නරුවෙන් බහිනකල් මම ලගට වෙලා සින්දු ඇහුව, මෙහෙම දකිද්දි පට්ට සතුටුයි ❤❤🎉
@sajeewaeroshamen2780
@sajeewaeroshamen2780 15 күн бұрын
ඔබගේ නිහතමානී හදවතට ආදරෙයි ජනා ❤️
@thureshwimalakeerthi5045
@thureshwimalakeerthi5045 10 күн бұрын
ජනා කියන්නේ හෙමිහිට කියවගන්න ඕන පොතක් මේ බිමේ හතර මායිමෙන් මතු වූ
@kalumrde2025
@kalumrde2025 16 күн бұрын
කැලුම් අයියෙ surendra perera ගෙන්න ජයවේවා👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@PrasaBro_
@PrasaBro_ 16 күн бұрын
Aniva ❤️
@wildalpha7361
@wildalpha7361 15 күн бұрын
හරිම නිහතමානී අයියා කෙනෙක්..
@damindulakmal7367
@damindulakmal7367 10 күн бұрын
මෙ වගෙ හඩකට. නාද.. තමා හරිම සාදාරනයක් කරන්නේ
@DkNanayakkara-ji7ll
@DkNanayakkara-ji7ll 10 күн бұрын
අමරදේව මහත්තයගෙ සිංදුවක් මෙච්චර රසට. ❤ එතුමා හැර කීවා නම් ඒ ඔබමයි ජනා. ඔබට ජය.
@hasinthaparasad4699
@hasinthaparasad4699 9 күн бұрын
ඇත්තම සීන් එක මම මේක දවස් දෙක තුනක් දැක්ක.. ඒත් බලන්න හිතුන් නෑ.. දැන් ගායකො වගේ සිප්පි කෑලිත් ගේන නිසා.😅 හැබැයි මූන අදුනගෙන බැලුවෙ අපේ සුපිරියක් ඉන්නව දැක්ක.❤❤ ආදරෙයි ජනා.... මේකෙ ජනක ක්‍රිශාන්ත(ජනා) කියල තිබුනනං මරු...❤❤
@binurasumanasekara133
@binurasumanasekara133 10 күн бұрын
චාමර වීරසිංහ ගෙන්නුවට පස්සෙ හොදටම feel වෙන සින්දු ටිකක් ඇහුවෙ අද.❤
@chandanakumara6140
@chandanakumara6140 15 күн бұрын
දමිත් අසංක අයියා එක්ක වැඩ සටහනක් ඕනී ඉක්මනින් ❤
@dineshvlog3077
@dineshvlog3077 10 күн бұрын
දමිත් අයියගෙ තිබ්බා මේකේ program එකක්
@rohanpranith1221
@rohanpranith1221 15 күн бұрын
සින්දු නම් ඕනි තරම් ඇහෙනේවා සින්දු අහන්නේ අපි මා නොවන මම වැඩසටහනින හින්දා.... ස්තුතියි කැලුම් අයියා.... ඩවුන් ටවුන් මරු...... ❤️ ගයන්න පුළුවන් අය ගේන්න...... 👍හැබැයි අපිට අහන්න 🙏
@indikalakshan8157
@indikalakshan8157 9 күн бұрын
රංග නදීකා අහනකොට මම ඉස්කෝලේ යනවා, ඒ දවස්වල හිතුවෙ අර වීඩියෝ එකත් එක්ක මෙයා මැරුණා කියලා 😊
@darshanapathmalal
@darshanapathmalal 16 күн бұрын
ජනා❤
@ROSE-bo2vf
@ROSE-bo2vf 15 күн бұрын
Jana...my feverit 🎉🎉 I lov ur voice v.much..
@Travelwithbuddi695
@Travelwithbuddi695 16 күн бұрын
😊😊😊😊😂 balan hitiya program eaka thanx all
@nilanthi1112
@nilanthi1112 11 күн бұрын
අදත් හොඳ හඬක් ගෙනල්ලා 2024 ජනවාරි mase idala හොඳ hadavl ටිකක් genava. "" ma novan mama"""""🎉🎉🎉
@shehanchrismal9163
@shehanchrismal9163 8 күн бұрын
Jana❤ next week japan enawane, api ticket aran inne ubawa balanna. Adarei❤
@ranjithperera2962
@ranjithperera2962 16 күн бұрын
ලස්සන වැඩසටහනක් . ස්තුති
@TharinduJayathilaka-zj4te
@TharinduJayathilaka-zj4te 15 күн бұрын
මම නම් පට්ටම ආස චරිතයක්❤
@upulimahinadapala2988
@upulimahinadapala2988 15 күн бұрын
හරිම ලස්සන නිවිච්ච කටහඩක්....🎉
@indikapathirana4394
@indikapathirana4394 13 күн бұрын
Brilliant voice with humble character. Thank you Kalum. ❤️
@shiranBro-ti6tf
@shiranBro-ti6tf 6 күн бұрын
ayya හානිදා අාවෙි බලන්න ❤
@werangarananjaya9955
@werangarananjaya9955 15 күн бұрын
Mara lassana voice ekak.. jayawewa
@sanathdasanayaka3219
@sanathdasanayaka3219 15 күн бұрын
ආසම චරිතයක් ❤
@thushariperera8353
@thushariperera8353 13 күн бұрын
ඇත්තටම ඇයි මේ බෑන්ඩ් එක ගත්තේ? මේකටනම් ගැලපෙන්නෙම නෑ 🤫
@shiranBro-ti6tf
@shiranBro-ti6tf 6 күн бұрын
අය්යා හින්ා බලන්න අාවේ❤
@musicart5182
@musicart5182 16 күн бұрын
නිවිච්ච චරිතයක් ❤
@drobshidrubshi4436
@drobshidrubshi4436 15 күн бұрын
ගීතය බාවනාවක් වගේ.ස්තූතී.❤❤❤❤❤❤❤❤❤❤❤
@sunimal-
@sunimal- 10 күн бұрын
අද සින්දු ටික නම් බාවනාවක් වගේ... සන්ගිත් විජේසූරියගේ spisoide එකක් කරමු...
@MuthunayakaRangana-bo3kf
@MuthunayakaRangana-bo3kf 15 күн бұрын
බෑන්ඩ් එක නම් මෙලෝ රහක් නෑ..හරි කම්මැලි විදියට බැක් කරන්නෙ...නාද වගේ නෙමෙයි..
@lakshithamaduranga1283
@lakshithamaduranga1283 8 күн бұрын
ඒ කාලෙ අපි ඖෂධීය ශාකයක් නිතර භාවිතා කරන්න පුරුදු වෙලා හිටිය. ඒක භාවිතා කරල අපි අහන්නෙ ජනාගෙ ඔය සින්දු සෙට් එක. ඒ සින්දු ටික අපේ සෛලවලටම කාවැදිල තිව්නෙ ඒ කාලෙ ❤❤❤👍....
@Lilangak
@Lilangak 16 күн бұрын
Jaya wewa Janaaa
@ckavi62
@ckavi62 12 күн бұрын
ඉස්සර ඉදන්ම හදවත් හොරෙක් ආදරෙයි ජනා අයියා❤
@tharakanuwan7346
@tharakanuwan7346 16 күн бұрын
අවසානෙටම කියන කතාව පට්ට👌👌
@dilankafernando5629
@dilankafernando5629 16 күн бұрын
Enna onima kena awith superb jana❤️🙏
@tharakamalli4366
@tharakamalli4366 16 күн бұрын
ජනා අයියා ❤❤
@kasunsaranga6785
@kasunsaranga6785 15 күн бұрын
Ammo a voice eka❤ excellent brother,
@dimuthusandaruwan4571
@dimuthusandaruwan4571 15 күн бұрын
Supirima voice ❤❤❤❤
@chathus9016
@chathus9016 7 күн бұрын
එදා වගේම අදටත් ඒ වොයිස් එකට මාරම ආසයි ❤💙
@sumudukanchana5289
@sumudukanchana5289 8 күн бұрын
ලස්සන ආදරණීය සිංදු ටිකක්. ❤ ඉදිරි අනාගතයට සුබ පතනවා ජනා අයියා .
@chandimaperera8962
@chandimaperera8962 11 күн бұрын
Wow beautiful singing ❤❤❤
@shiranthakumara76
@shiranthakumara76 13 күн бұрын
Nice one guys. Something different, in a good way!
@sureshosantha
@sureshosantha 16 күн бұрын
❤❤❤
@dinusanjuna
@dinusanjuna 8 күн бұрын
Jana your effortless singing and the tone of your voice is out of this world brother. Keep it up. 👏👏👍
@sandarenumanju127
@sandarenumanju127 15 күн бұрын
ලස්සනයි අයියා....❤❤❤
@teratunes474
@teratunes474 9 күн бұрын
ජනා අයියා එන්නම ඕනේ වැඩසටහනක් ❤️❤️ ආඩම්බරයි සංගීත් අයියලා , ඔයාලා මිනුවන්ගොඩට දෙන ඒ ගැම්ම.❤
@chaminda451
@chaminda451 9 күн бұрын
අම්මෝ ඒ දවස්වල ආදරෙන් අහපු සින්දු ටික 👍❤️
@user-vb4oe8zv7d
@user-vb4oe8zv7d 10 күн бұрын
Amazing voice ❤
@nilushifernando4823
@nilushifernando4823 14 күн бұрын
Superi..❤❤❤🎉
@sureshosantha
@sureshosantha 16 күн бұрын
❤❤❤❤❤❤❤
@inwarcader6686
@inwarcader6686 15 күн бұрын
❤ පට්ටයි
@dumaft394
@dumaft394 12 күн бұрын
Hama kenatama respect karala kata karanne jana ela aiye❤️👍
@user-dk2cs6tk9q
@user-dk2cs6tk9q 16 күн бұрын
❤❤❤❤
@piumikaaponsu
@piumikaaponsu 15 күн бұрын
ලස්සන හඬක්
@CharlesWeerasinghe
@CharlesWeerasinghe 15 күн бұрын
Super.... ❤💯👍👌🙏
@shirantv8994
@shirantv8994 2 күн бұрын
Jaya wewaaaa janaaaa❤❤❤❤
@dineshrangana3612
@dineshrangana3612 16 күн бұрын
Jana super ❤❤❤❤🎉
@hemachandrawanniarachige4147
@hemachandrawanniarachige4147 9 күн бұрын
Nice to seeing you very beautiful song good luck 👍
@udhayankumar-pu3id
@udhayankumar-pu3id 16 күн бұрын
@UdaraWaduge
@UdaraWaduge 3 күн бұрын
Delighted සමන් ඉන්දක එන්නම ඕනේ කෙනෙක් .
@NeranjanJayasundara
@NeranjanJayasundara 10 күн бұрын
ආසම වොයිස්.. ජනා.. ❤
@don19759
@don19759 16 күн бұрын
ජනා...❤
@silkroute.concepts
@silkroute.concepts 15 күн бұрын
Patta...❤🎉🎉🎉
@wasanahdlt749
@wasanahdlt749 15 күн бұрын
Lassanay ❤
@nishanirukshikashivakumar2738
@nishanirukshikashivakumar2738 16 күн бұрын
අපෙ ජනා❤❤❤
@dineshrangana3612
@dineshrangana3612 16 күн бұрын
Nihathmai kama 🎉🎉🎉🎉
@harshahemantha5776
@harshahemantha5776 16 күн бұрын
👌👌👌❤️❤️❤️💪💪💪
@ThimiraNimsaraofficialThima
@ThimiraNimsaraofficialThima 9 күн бұрын
සුරේන්ද්‍ර පේරේරව ගේමු 🖤
@dinukason1
@dinukason1 15 күн бұрын
Awsome Janaz
@HarshanaKelum-eu4pp
@HarshanaKelum-eu4pp 16 күн бұрын
Surendra perera,nalin perera me dennawa gennawanna
@srimathibanagalage2281
@srimathibanagalage2281 13 күн бұрын
Superb voice❤❤❤❤
@shirleythiththawella
@shirleythiththawella 16 күн бұрын
හදක්❤❤❤❤
@ShamilRanaweera
@ShamilRanaweera 15 күн бұрын
😘❤️
@AmalMaduranga-wt4rb
@AmalMaduranga-wt4rb 14 күн бұрын
ජයම වෙන්න ඕන ජනා අයියේ...❤💫🙏
@nadeejasumali9369
@nadeejasumali9369 15 күн бұрын
🎶👌❤
@TharangaSanjeewa-zy3yj
@TharangaSanjeewa-zy3yj 4 күн бұрын
ආදරයේ උණුහුම....... ආදරෙයි
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 101 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 21 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 61 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 10 МЛН
මතකද  | Mathakada  |  Music - Nadeeka Guruge | Lyrics - Charith Senadheera
10:29
Ma Nowana Mama with Bandara Athauda ( 23-02-2018 )
1:17:52
TV Derana
Рет қаралды 38 М.
අනුර ඝාතනය ස්ථිරය
24:37
Hithanna tv
Рет қаралды 40 М.
Clowns abuse children#Short #Officer Rabbit #angel
0:51
兔子警官
Рет қаралды 17 МЛН
Жаз бітетін болдығой😂
0:33
NNN LIFE TV
Рет қаралды 683 М.
УНИТАЗ В ЛЕСУ?? #shorts
0:24
Паша Осадчий
Рет қаралды 2,5 МЛН