No video

Ma Nowana Mama (මා නොවන මම) with Ishaq Baig | 21st June 2024 | TV Derana

  Рет қаралды 71,801

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Ma Nowana Mama (මා නොවන මම) with Ishaq Baig | 21st June 2024 | TV Derana
Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
🔗 Threads 👉🏼 www.threads.ne...
#MaNowanaMama #TVDerana #IshaqBaig

Пікірлер: 430
@lakmalekanayake9956
@lakmalekanayake9956 Ай бұрын
තාත්තගෙ හඬට 100% සාධාරනය කරන එකම හඬ❤❤
@ShashikalaWelmillage-ht9gr
@ShashikalaWelmillage-ht9gr Ай бұрын
එ් කතාව හරියටම හරි.
@SAMITHS92
@SAMITHS92 Ай бұрын
එකෙන්ම 🔥
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj Ай бұрын
Yes 💯
@somawgk4778
@somawgk4778 Ай бұрын
මට විතරද අැහැට කඳුලු අාවේ උතුම් බුදුගුන ඉස්ාලාම් බක්තිකයෙක් හඬිං❤❤❤
@diroshcosta152
@diroshcosta152 Ай бұрын
18:22 - බුද්ධං සරනං ගච්චාමි. 44:47 - සුවදේ මට සීතල සුළඟ පවා 50:47 - ගිරිහෙල් මුදුනේ 59:29 - තනියම එන අපි තනියම යන්නෙමු 1:07:42 - මේ ලෝක තලේ සුරකින 1:21:37 - මනු සතා ලෝකේ ඉපදී
@damithsanjaya7540
@damithsanjaya7540 Ай бұрын
Thanks brother
@kasunvirantha686
@kasunvirantha686 Ай бұрын
එක සිංදුවක් දාලා නෑ නේ මෙයාලා
@user-gi7rn9mo4z
@user-gi7rn9mo4z Ай бұрын
​@@kasunvirantha686ඒ සිංදුව මෙකේ නැහැ
@diroshcosta152
@diroshcosta152 Ай бұрын
@@kasunvirantha686 Mokakda mis wela thiyenne
@rohanchandana1619
@rohanchandana1619 Ай бұрын
@@kasunvirantha686අද හයයි
@chandanarajapaksha6761
@chandanarajapaksha6761 Ай бұрын
මියගිය තාත්තා ජීවත් කරන නිහතමානී පුතෙක් .. ❤❤❤
@madhawadaluwatte8134
@madhawadaluwatte8134 Ай бұрын
බෙග් මාස්ටර්ගේ හඬ ඉදිරියට ගෙන යන ඔබට හදවතින්ම ස්තූතියි ...! ඉශාක් අයියා බොහොම නිහතමානී ආදරණීය චරිතයක් ...! ඔබ කතා කරනවා අහගෙන ඉන්න ආසයි ....! ඔබගේ මිනිස්කමට හිස නවා ආචාර කරමි ...! හරිම ආසාවෙන් සහ සතුටින් මේ වැඩසටහන බැළුවේ ...! ගායනා විළාශය අති විශිෂ්ඨයි ....! ස්තූතියි කැළුම් අයියා ඇතුළු දෙරණ නාලිකාවට ...! නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ආදරණීය ඉශාක් අයියා ඔබට ...! බුදු සරණයි ...! දෙවි පිහිටයි ...! 💖🌹🥰🙏👍
@kumarikumari8449
@kumarikumari8449 Ай бұрын
මොහිදීන් බෙග් සර් වෙනුවෙන් මෙතුමන්ලාට අපේ ලංකාවෙන් හැම අයිතිවාසි කමක්ම ලබාදෙන්න කියලා රට පාලනය කරන ඔබතුමන්ලාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපේ බුද්ධාගම වෙනුවෙන් මොනතරම් ගෞරවයක්‌ කරලාද තියෙන්නේ එතුමාගේ සින්දුවලට මම පොඩි කාලේ පුදුම විදියට ආසයි අදටත් ඒ විදියටම පුදුම ආසයි මගෙ ඇස්වලට කදුළු පිරෙනවා එතුමානිවන් සුව ලැබේවා ඉෂාක් මැතිතුමාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා අල්ලා දෙවි පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hewagewijith8085
@hewagewijith8085 Ай бұрын
❤❤
@PriyaKumari-jh8kc
@PriyaKumari-jh8kc Ай бұрын
බෙග් මාසටර්ගෙ හඩ ඉදිරියට ගෙනියන ඉශාක් බෙග් මහතාට බුදු සරනයි .ආදරෙයි ❤❤
@BADHAMMIKABA
@BADHAMMIKABA Ай бұрын
මම ළඟ හිටියනම් මෙතුමාගේ කකුල් දෙක අල්ලලා වඳිනවා ඒ තරම් වටිනා සම්පතක් මගේ රටට දීර්ඝායුෂම වේවා මහත්මයාණෙනි උතුම් බුදුගුණ බලය ශක්තිය සරලම සැලසේවා🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤
@gihanwijerathne2976
@gihanwijerathne2976 Ай бұрын
අදනමි සුපිරිම මවිල් කෙලින්වෙන සුපිරියක්......තෙරැවන් සරණයි සියළුම දෙනාට.
@harshapeiris1473
@harshapeiris1473 Ай бұрын
මා දුටු හොඳම 👌 මා නොවන මා ❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥
@pradeepng-yi9gw
@pradeepng-yi9gw Ай бұрын
මෙන්න නියම ගායකයෝ ❤❤❤දිර්ගායු වේවා....
@janakanamal9758
@janakanamal9758 Ай бұрын
Oba hari
@supunnadeeka8551
@supunnadeeka8551 Ай бұрын
අපිට ජාති බේද නැහැ. අපි හැමෝම අවුරුදු 60 - 70 කට මේ ලෝකෙට ආපු මිනිස්සු. ඔබතුමා ලස්සන හදවතක් ඇති විශිෂ්ඨ කලාකරුවෙක් ඔබතුමාට අල්ලා දෙවි පිහිට බුදු සරණ ලැබේවා ..! ❤💐
@RSKumara-zo9er
@RSKumara-zo9er Ай бұрын
කැලුම් මහත්තයා ඔබටත් ශාක් මහත්තයා ඔබටත් දෙරණටත් බොහොම පිං
@amilathilakarathne3686
@amilathilakarathne3686 Ай бұрын
මා නොවන මම එක වැඩසටහනක්වත් අත නෑර බලපු කෙනෙක් මම.. වැඩිම වාර ගණනක් ආය ආය බලපු වැඩ සටහන මේක. තාම බලනවා.. නොබලපු අයට කියනවා.. ඔබ තුමාට ගොඩාක් පිං මේ විදිහට අපිව ගායනයෙන් සුවපත් කරනවට.. ඔබ තුමාගෙ තාත්තා කියපු ගීත වල වටිනාකම දන්න මිනිස්සු දන්නවා.. කැලුම් මහත්මයා ඔබව මම චූටි කාලෙ ඉඳලා ප්‍රිය කරන නිවේදක මහත්මයෙක්.. ඔබේ ඒ ගැඹුරු හඬ මේ වැඩසටහන වර්ණවත් කරනවා.. මා නොවන මම තවත් කාලයක් බලන්න හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා..❤❤
@KuwaitStar-nn5mb
@KuwaitStar-nn5mb Ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙවා
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Ай бұрын
සියලු දෙනාට ම.දිගාසිරි ලැබේවා ගොඩාක් ලස්සනයි වැඩ සටහන ඔබ සියල්ලට සුබ පොසොන් මoගල්ල්‍යක් වේවා 🎉🎉🎉❤
@sujeewawijesinghe-rz3cg
@sujeewawijesinghe-rz3cg Ай бұрын
කිසිදාක සම්මාන නොලබන හදවතේ ගායකයන්......❤❤❤❤❤❤❤❤❤
@sisirasurasinghe3734
@sisirasurasinghe3734 Ай бұрын
lagadima sammanayak labewaa
@drobshidrubshi4436
@drobshidrubshi4436 Ай бұрын
බෙක් මාස්ට නැති උනත් මේලෝකෙට දායාදකල පුත්තු දෙන්න ඒ රසටම ගායනා කරනව.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.බෞද්ද අපි ඔබට නය ගැතී.ආදරෙයි .රටට අබිමානයක්.🙏🙏🙏🙏🙏🙏❤️❤️
@ushanthipriyangika9838
@ushanthipriyangika9838 Ай бұрын
ඉෂාක් බෙක් මහතා අපේ පන්සලේ සංගීත වැඩසටහනකට ආවා.(බේරුවල) උපරිමයෙන්ම මිනිසුන්ට ගරු කරන කෙනෙක්. ඉෂාක් මහත්මයාණෙනි, ඔබට දීර්ගායුෂ ලැබේවා! බුදු සරණයි. දෙවි පිහිටයි.
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 Ай бұрын
බෙග් මාස්ටර් නැති සිංහල අවුරුද්ද ක් හෝ බෞද්ධ උත්සවය ක් නෑ ඒ ගීත එක්කම බුදු බැතිය ලේවලට කා වදිනවා ඉෂාක් අය්යේ ඒ අතීත සිදුවීම් අහද්දි කදුළු එනවා ඔබට බොහොම පිං ඔබ සැබෑම ලාංකික පුතෙක් ඒක නිසයි අපි හැමදාමත් ආදරය සහ ගරු කරන්නේ ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා,මේ උතුම් කර්තව්‍ය ට සහභාගී වූ හැමෝටම ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏❤
@perera9535
@perera9535 Ай бұрын
මතු භාවයක සිංහල බුද්ධ පුතෙක් වෙලා ඉපදී ....බුදු සරන යාමට හැකියාව ලැබේවා ...❤
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 Ай бұрын
ඔබතුමා මුස්ලිම් උනත් හදවතින් ගායනා කිරිමට හරිම සතුටක් ස්තූතියි!!
@ruwananuruddha7457
@ruwananuruddha7457 Ай бұрын
❤🎉❤❤
@harenwickramanayake
@harenwickramanayake Ай бұрын
🎉හදවතින්ම ස්තුති වේවා .දීඝායු වේවා
@chandraniamarasinghe1241
@chandraniamarasinghe1241 Ай бұрын
💐💐💐💐
@shriyanigajanayaka4597
@shriyanigajanayaka4597 Ай бұрын
ඔබ. තුමාට. සුභපතන අතරම. දිගුකලක් අප සමග දිනේවා.....❤❤
@krishantharuhunage7522
@krishantharuhunage7522 Ай бұрын
❤❤❤❤❤
@priyanthidias1731
@priyanthidias1731 Ай бұрын
අනේ මාත් බලාගෙනම හිටියා සිරිපාදේ.. කියයි කියලා... දුකයි ඒකටනම්..... ඒත් දවසටම ඔබින ලස්සන වැඩසටහනක් කළාට සැමට ස්තුතිය... විශේෂයෙන් ඉශාක් බෙග් මහතාට අපගේ ප්‍රණාම🙏🏻
@ayesharanasinghe9460
@ayesharanasinghe9460 Ай бұрын
පුංචිකාලෙ ආගමක් වගෙ අහපු ගීත....හද පුරා සතුටකින් ගැම්මකින් අදත් අහනවා ...කටපාඩම් එකක්නෑර ඒ ගීත...ආයි බිහිවෙතැයි කියලා කවදාවත් හිතන්න බැ..මේ ගීතවලට සම්මාදන්වු බෙග් මහත්තයා...ගීත රචක මහතුන් සංගීත වේදීන් ඇත්තටම මහා සුන්දර මිනිස්සු ...ඔවුන්ට ගොඩාක් පිං පිරෙනවා මේ ගීත ඇසෙන ගැයෙන වාරයක් ගානෙ...❤🙏💐
@jeevadarshanie8625
@jeevadarshanie8625 Ай бұрын
ඇත්තමයි 🙏🙏
@asankachandimal1987
@asankachandimal1987 Ай бұрын
කොහොමද කැලුම් ගේ හඳුන්වා දීම. ඒ තරම් දැනුමක්. ආදෙරෙයි සියළුම දෙනාට.❤❤. මේ අපේ රටේ සම්පත්.
@mahindafernando
@mahindafernando Ай бұрын
හඩ ඇහුවම හිත පිරියනව..දිගාසිරි ඔබතුමාට...
@kumarikumari8449
@kumarikumari8449 Ай бұрын
එතුමාගේ ගායනය අති විසිෂ්ටයි ඇස්වලින් කදුළු වැගිරෙනවා ඔබතුමාට මගේ හිසනමා ආචාර කරනවා අල්ලා දෙවි පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏
@ncssfamily
@ncssfamily Ай бұрын
මෙතුමාව මෙම වැඩසටහනට ගෙන්නුවට ඔබතුමාට ස්තූතිවන්ත වෙනව කැලුම් මහත්මය. අද අපේ රටේ නාලිකාවල වැඩිය දකින්න නෑ මෙම කලාකරුව. කොච්චර ඇහුවත් එපා වෙන්නැති අර්ථවත් ගීත එදාට සහ අදටත් මතුවටත් ගැලපෙන. අපි පුංචිම කාලෙ සිට අදටත් ගෞරවයෙන් අහන ගීතයක්.
@jinadaripunchihewa9874
@jinadaripunchihewa9874 Ай бұрын
හිත නිවන්න පුලුවන් මොහිඩින් බෙග් මාස්ටර්ගේ සියලු ගීතවලට..එතුමන්ට අමාමහ නිවන් සුව ලැබෙවා ..ඉශාක් බෙග් මහත්මා ඇතුළු දූ දරුවන් සැමට තෙරුවන් ආශිර්වාදය නිරතුරුවම ලැබෙවා 🙏🙏🙏❤❤
@MahindaHettigoda
@MahindaHettigoda Ай бұрын
9o​@@jinadaripunchihewa9874
@rasaimachan319
@rasaimachan319 Ай бұрын
පොසොන් පොහෝ දිනයක් වේවා!! සුපිරි.. අද නියමයි ඉෂාක් අය්යා ගෙනාවට බොහොම ස්තුතියි කැලුම් අය්යා. කලාශුරි අල්හාජ් මොහිදීන් බෙග් මස්ටර්ගේ පරපුර ඉදිරියට අරගෙනයන ඉෂාක් අය්යටත් ගොඩක් ස්තුත්යි!
@nissankajayanthi3692
@nissankajayanthi3692 Ай бұрын
පොසොන් පොහෝ දිනයක් වේවා... ෂා. අද නියමයි ඉෂාක් අය්යා ගෙනාවට බොහොම ස්තුතියි කැලුම් සහෝ..😊 ❤️❤️දීර්ඝායුෂ වේවා ඉෂාක් අය්යෙ... කැලුම් ඇතුලු සැමදෙනාටම දීර්ඝායුෂ.... තෙරුවන් සරණයි !!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@surekanishani4771
@surekanishani4771 Ай бұрын
පළවෙනි වතාවට tv එකේ මෙ වැඩසටහන ඉවර වෙනකං බැලුව හරිම ලස්සනයි ❤❤❤ ඔබ තුමාට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
@rasikaranasinghe4867
@rasikaranasinghe4867 Ай бұрын
Ati garu BEG MASTER API ADATAT ADAREI EKA OYATAT EHEMAMAI ❤
@shanthidesilva1428
@shanthidesilva1428 Ай бұрын
🙏 හරිම ලස්සනයි අද වැඩසටහන පොසොන් පොහය දින ව්කාශය උන මේ වැඩසටහන ඉතා අර්තවත් බොහොම පිං 🙏
@kumaridissanayake2414
@kumaridissanayake2414 Ай бұрын
මෑත කාලයේදී තිබුන හොඳම ආසම වැඩසටහන.❤❤❤❤❤තවත් එතුමාගේ ගීත ටිකක් නුදුරේදිම අහන්න ලැබේවා ❤❤❤❤❤
@surangijayawardana4723
@surangijayawardana4723 Ай бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@kumarikumari8449
@kumarikumari8449 Ай бұрын
ඔබතුමාට අපේ මව්බිමට සම්පතක් ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා අල්ලා දෙවි පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@chefnishanthaperera9695
@chefnishanthaperera9695 Ай бұрын
අද නම් ඇග හිරිවැටිලා ගියා ❤❤ඒතරමටම ආදරේයි❤❤
@anandasumanaweera2826
@anandasumanaweera2826 Ай бұрын
උත්තමයකු ගෙ පුතෙක් ඔබට දිර්ගායුස ❤❤❤❤❤❤
@galaxycat4215
@galaxycat4215 Ай бұрын
බුද්ධාලම්බන හැඟීම් උතුරා යන ගායනය ( බුද්ධං සරණං ගචඡාමි 🙏) කඳුළු පීරි යන නෙතින් ඇසුවෙමි ❤❤❤
@user-yu9be2wz6h
@user-yu9be2wz6h Ай бұрын
අපි සතු ටින් මෙි ගිත අහනවා දිර්ගායුස බුදු සරනයි
@maximnaushad4990
@maximnaushad4990 Ай бұрын
You have made all Sri lankan Muslims so proud in this beautiful country .... Thank you Ishak.
@padminijayamanna1799
@padminijayamanna1799 Ай бұрын
බෙග් පවුලට හදවතින්ම ❤ආදරෙය්
@ajithgunasena9754
@ajithgunasena9754 Ай бұрын
ගායනා කිරීම එදා ගයපු බෙග් මාස්ටර් විදියට ම තමා ස්තුතිය ඔබට
@Gayanthi
@Gayanthi Ай бұрын
මම දන්න තේරෙන දා ඉදල බෙග් මාස්ටර්ගෙ සිංදු අහනවා..ඉෂාක් මහත්තයා සිංදු කියද්දි මූනෙ තියෙන ඉරියව් වෙනස් වෙන හැටි බලන්න ලස්සනයි ..ඔබ තුමාට තෙරැවන් සරණයි ..අල්ලා දෙවියන්ගේ පිහිටයි 🙏
@ruwanpradeep-pe9uu
@ruwanpradeep-pe9uu Ай бұрын
ඔබතුමා මුස්ලිම් උනත් බුදු දහමට ගොඩක් ගරු කරනවා ඒ වගේම සංගීත කණ්ඩායමත් සමග එක්ව ලස්සනට කියනවා ❤❤😊😊 🎉🎉 ඔබේ පියාගේ kadahadamai
@user-fl3bj6xv6h
@user-fl3bj6xv6h Ай бұрын
චාමරගෙන් පස්සේ දැකපු ලස්සනම ගායකයා... අපේ රටට සම්පතක්.... බෙග් මාස්ටර් ඔබ‍ට නිවන් සුව ලැබේවා ❤️❤️❤️
@pubuduudayanga-ux8rz
@pubuduudayanga-ux8rz 4 күн бұрын
😂
@chrishanthiabeyeratne8709
@chrishanthiabeyeratne8709 Ай бұрын
එක දේශයක්. එක ජාතියක්. එක ආගමක්. දේශපාලුවන් කළ හානියෙන් අවදි වේවා මගේ රට. මගේ ජාතිය 🙏
@lakmalekanayake9956
@lakmalekanayake9956 Ай бұрын
මේ ගීත වලට සාධාරණයක් කරන්න මෙතන භාවිතා කරන සංගීත භාන්ඩ මදි ඒත් මේ ශිල්පීන් උපරිම සාධාරණයක් කරනවා❤
@user-by8rr9jv9e
@user-by8rr9jv9e Ай бұрын
මේතුමා ඉන්න ඉන්න හැම වැඩ සටහනක්ම මම අනිවාර්යයෙන් බලනවා එ ගිත වල එහඩ හරිම මිහිරි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ සියලුම දෙනාටම theruwan saranayi
@wasanthazeralata8386
@wasanthazeralata8386 Ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුව දීර්ගායු ශ ලැබේවා බුදුසරණයි දෙව් පිහිට ❤
@chameladilu780
@chameladilu780 Ай бұрын
දෑසේ කදුලුත් එක්ක මුලු වැඩසටහනම මයිල් කෙලින් කරන් බලපු මා නොවන මම එකම වැඩසටහන අදයි. ඒ තරම් එතුමා ඔහුගෙ තාත්තා වර්නනා කරපු ලස්සන ඒ ගීත හත සුපිරියක් . රැක ගත යුතු වස්තුවක් මෙතුමා . ඔබට නිදුක් නීරෝගීමත් සුවය ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා . දීර්ඝයුශ ලැබේවා .. කලින් වැඩසටහනක හිමාශත් බුද්දන් සරනන් ගීතය ගායනා කලා ඒ ගීතයටත් ඒ පුතා උපරිම සාදාරනයක් කරා❤❤❤❤❤
@athukoralaathukorala6495
@athukoralaathukorala6495 Ай бұрын
Asi hagena inna attatama dukai katawa hagena innakota Dukai mataram watina sindu hanakota bag master ge tawa program apita ahanna ida labadenna ai derana obata gotak pin kalum obatath pin mepana lassana sindu hanna laba denawata
@thilinasenadheera2671
@thilinasenadheera2671 Ай бұрын
හරිම මිහිරියි. තබ්ලාව එකතු උනා නම් තවත් මරු Down town එකට ❤
@nallaperumarupa5962
@nallaperumarupa5962 Ай бұрын
හරිම සතුටක් වගේම දුකක් දැනුනා බෙක් මාස්ටර් මතක් වීමෙන්එක දිගටම මේ වැඩසටහන බැලුවාඅල්ලා දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා
@udayafantasy7796
@udayafantasy7796 Ай бұрын
හුදෙක් මිනිස්සුන්ගේ සිත් සුවපත් කරන්න ඔබ තුමන්ගේ පියා මොහිදීන් බෙග් මහතා ගායනා කල ගීත මේ ලන්කාව තියෙන තෙක් අමරනීයයි.ගීත එනව යනවා.මිනිස්සුන්ට අමතක වෙනවා.මේ ගීත මිනිස්සු ජීවත් කරවනවා.සනසනවා.ඔබට නිරෝගි සුව.ගොඩක් ගව්‍රරවයක් තිබෙනවා ඔබේ පියාටත් ඔබටත්.....❤❤❤
@user-yp4ow8hx8l
@user-yp4ow8hx8l Ай бұрын
බෙග් මාස්ටර්ගෙ කට හඬම තමයි හරම ආසාවෙන් බැලුවෙ ඔබතුමාට දීර්ගායුසම ලැබේවා❤❤❤❤
@anoosharajapakse3360
@anoosharajapakse3360 Ай бұрын
As father as son. I see your father's tone of singing in you. Blessings to continue on with your mighty voice
@dammikachamlagain4994
@dammikachamlagain4994 Ай бұрын
ඇස් වලට කඳුළු ආවා. මම ගොඩක් ආසයි බෙග් මාස්ටර් සිංදු වලට. දිර්ඝායුෂ වෙවා ඔබට🙏
@Sea_trips
@Sea_trips Ай бұрын
හිතට වදින නියම ගීත.❤
@MooorzanSrilanka
@MooorzanSrilanka Ай бұрын
ඔබ තුමාට බුදුසරණයි
@stcell2883
@stcell2883 Ай бұрын
ඇත්තටම හරිම ආසාවෙන් අහගෙන ඉන්න පුලුවන් ඔබතුමාගේ ගායනය
@wasanthigeethani7059
@wasanthigeethani7059 Ай бұрын
කැලුම් අයියා ඇතුලු හැමෝටම බොහොම පිං තෙරුවන් සරනයි හැමෝටම
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Ай бұрын
බෙග් මාස්ටර්ගෙ කටහඬම පුතාට පිහිටා තිබෙනවා. හරිම ලස්සනයි.
@nilanganikumari9981
@nilanganikumari9981 Ай бұрын
හරිම ලස්සනයි ishak ඔබ‍ට ස්තුතියි ❤️🌹🌹
@lathajayasingha1422
@lathajayasingha1422 Ай бұрын
බෙග් මාස්ටර් අපේ රටට දුන් දායාදයක් තමා මේ පුත්‍ර රත්නය....අන්‍යාගමික වූවත් ඔබට නිදුක් නීරෝගී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඉශාක් මැතිදුනි.👌👌
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 Ай бұрын
ඔබ මුස්ලිම් ආගමික පුද්ගලයෙක් උනත් .බෙග් මාස්ටර් ගෙ ගීත දස් දාස් ගනන්ක් වෙසක් පොසොන් පෝයට නැතුවම බැරි ගීත .ඔබට ශක්තිය දහිරිය ලැබේවා ❤❤ 🙏🙏🙏🙏
@prathapa89
@prathapa89 Ай бұрын
නිහතමානී, මනුස්සකමින් පිරි රටක් ආදරය කරන ගායකයෙක්. දීර්ඝායුශ ඔබතුමාට 🙏 පොසොන් බැති ගී උලෙළකට සහබාගී උනා මෙතුමා ගීත 15 එකදිගට ගායනා කරා පටන් ගත්ත ගීතයේ දිබුනු ජවය අවසාන 15 වන ගීතයේත් තිබුනා. ආදරෙයි ❤
@19rajee
@19rajee Ай бұрын
Father & Son Legends.. ❤ Thank you 🙏🙏🙏
@UserUser-ku3rg
@UserUser-ku3rg Ай бұрын
Beg මාස්ටර් කියන්නේ ලක්වැසි හදවත් වල සදා නොමැකෙන මතකයක්. ආදරෙයි. ගරු කරනවා. ඒ වගේම ඔබ ඉෂාක් බෙග් මහතාටත් ආදරෙයි. ❤️
@soni581
@soni581 Ай бұрын
හොදම මා නොවන මා....ඇස් වලට කදුලු ආවා..🙏
@musicart5182
@musicart5182 Ай бұрын
මම ආසම සහ මම නිතරම ගායනා කරන මෙතුමගෙ ගීතයක් තමයි ,මා ඈත භවයේ දී....❤❤❤❤
@prashathwijesinghe
@prashathwijesinghe Ай бұрын
ඇත්තටම රටට වටින මනුස්සයෙක්. මේ වගෙ අය දිගටම වැඩසටහන් වලට ගෙන්වන්න.❤
@lgppushpakumara988
@lgppushpakumara988 Ай бұрын
කැලුම් හරි ලස්සන වැඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@somawgk4778
@somawgk4778 Ай бұрын
මාර්ටර් බෙග් ඔබට❤❤❤❤
@lakmalekanayake9956
@lakmalekanayake9956 Ай бұрын
අම්මෝ ඒ හඬ ❤❤
@user-hr5oq2pf2x
@user-hr5oq2pf2x Ай бұрын
මේ අලුතෙන් එන සින්දු නම් අපේ ළමයි ගේ ඔළු හොඳටම කාලා තියෙන්නේ..
@user-hr5oq2pf2x
@user-hr5oq2pf2x Ай бұрын
බෞද්ධ අපි හරි ආදරය කරනවා ඔබතුමාට..දීර්ඝායුෂ ලැබේවා
@eshanachathuranga3103
@eshanachathuranga3103 Ай бұрын
මේ වැඩසටහන හැමදාම බලනවා ආසාවෙන් බලපු දවස ඇග හිරිවැටිලා යනවා මේ සිංදු අහනකොට
@Darshanauswatta
@Darshanauswatta Ай бұрын
කලාශුරි අල්හාජ් මොහිදීන් බෙග් මස්ටර්ගෙ පුත්.ගයන ශිල්පි ඉෂාක් බෙග් රෑ⁣ගෙන එමම ගොඩක් සතුටුයි .කැලුම් අයියේ 🙏🙏🙏
@nandaniroling355
@nandaniroling355 Ай бұрын
ඉශාක් බෙග් මහත gna කොහොමද කැලුම් ගේ හඳුන්වා දීම , Perfect👋 😍 Kalum athulu Band kandayamath Sudu endala ... Harima lassnnai 💯 ඉෂාක් මැතිතුමාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏❤ !! සියළුම දෙනාට.බුදු සරනයි .🙏
@pradeepwaidyaratna7468
@pradeepwaidyaratna7468 Ай бұрын
මානුෂ්‍යයත්වය වෙනුවෙන් ගීත ගයන ඹබ සිය පවුලට බෞද්ධ අපෙ ප්‍රණාමය 🙏🙏🙏
@chameladilu780
@chameladilu780 Ай бұрын
එකම දවසේ දෙපාරක් මේ වැඩසටහන මන් බැලුවා . ආයෙත් සැරයක් මන් බලනවා❤❤❤
@maithrisilva6942
@maithrisilva6942 Ай бұрын
මේ 5 වෙනි පාරට බලන්නේ
@tharusandu8027
@tharusandu8027 Ай бұрын
ඒ කට හඩ 🙏😢 ගහේ කටු උල් කරන්න ඕන නෑ හොදම උදාහරණය 🙏😢🖤
@kanthimuthukuda
@kanthimuthukuda Ай бұрын
FATHER AND SON LEGENDS ❤❤❤❤❤
@minsl4685
@minsl4685 Ай бұрын
මොහිදීන් බෙග් ලොව ප්‍රබල හඬ පව්‍ර්ශවය❤❤
@dewikaelangashigha5999
@dewikaelangashigha5999 Ай бұрын
How the voice.good health bless you.😢😢😢😢😢❤❤❤❤❤❤
@ashokadamayanthi663
@ashokadamayanthi663 Ай бұрын
ඉෂාක් මොහිදීන් බෙග් මහත්තයාට දීරඝායු ලැබේවා තෙරුවන් සරණයි !! මොහිදීන් බෙග් මහත්තයාට අමාමහ නිවන් සුව ලැබේවා !!❤️❤️
@ChalithaPradeep
@ChalithaPradeep Ай бұрын
බෙග් මාස්ටර්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා!🙏🙏🙏🙏
@dilandushmantha6281
@dilandushmantha6281 Ай бұрын
නිදුක් නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏🙏
@sunalirajapakshalage9254
@sunalirajapakshalage9254 Ай бұрын
God bless 🙌 🙏 From Singapore 🇸🇬
@thusharasampath6243
@thusharasampath6243 Ай бұрын
මෙන්න ගීත .
@manoowithana6440
@manoowithana6440 Ай бұрын
හදවතින් දිර්ග ආයු ලැබෙවා❤❤❤❤❤❤
@vajirakrishantha3877
@vajirakrishantha3877 Ай бұрын
බුදු සරනයි මෙතුමට අන්‍යාගමික වුනත් තව ආගමක ගුන ගැයිමනම් මාරයි❤️❤️❤️
@sameerahansana4845
@sameerahansana4845 Ай бұрын
දිර්ඝායුෂ ඔබ තුමාට ❤🙏
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Ай бұрын
තෙරුවන් සරණයි ඉෂාක් බෙග් මහත්තයා ට ආසාම හඩක් ❤🙏 දීර්ඝායුෂ ලැබේවා
@ramyas19
@ramyas19 Ай бұрын
අට මතකයි පොඩිකාලෙ ඉදන්ම මම ඉශාක් බෙග් මහතාට සහ ගීවලට ආදරෙයි.අදත් ඒවගේමයි.බෙග් මාස්ටර් මියගියද ප්‍රානය නිරුද්ද උවද අපිට ඒ හඩ එලෙසම ඇහෙනව අදත්.හරිම සතුටුයි අනේ දුක කියා නිම කල නොහැක.හදවතටම වදිනව මේ ගී.දින දින දිනේවා.මෙතුමන්ලා කලදේ.මතු අනාගතයටත් ඉතුරු වෙනව කියල සත්තයි.මාස්ටර්ට පවු.වෙච්ච අසාධාරනය.ඉශාක් උනත් හරි අහින්සකයි.හොද මිනිසුන්ගේ ගතිලක්ශනය මෙයම වේ මිනිසුනි.ඇස් ඇරල බලන්න.❤❤❤❤❤❤❤❤❤❤❤
@nuwanchamara3470
@nuwanchamara3470 Ай бұрын
beg master budu dahama thiyena thuru jeewa manai theruwan saranai
@user-ev8gp2zz3x
@user-ev8gp2zz3x Ай бұрын
හුඟ දවසකින් ඉසාක් මහත්තයාව දැක්කේ නෑ සතුටුයි අද ප්‍රෝග්‍රෑම් එකට එසාක්ගේ සින්දු අහන්න ලැබීම ගැන
@user-cm7cm4bp8w
@user-cm7cm4bp8w Ай бұрын
Ada wage lassana poya dawasaka paminiyata obbata pin Budu saranai
@user-eh3gt9lp8t
@user-eh3gt9lp8t Ай бұрын
හාරිම ලස්සනට තිබුණ වැඩසටහන පෝය දවසේ වැඩ තිබුණත් ආවසනය වෙනකල් බැලුවා 🇦🇪🇦🇪🇦🇪
@diniwijerathna7990
@diniwijerathna7990 Ай бұрын
Beg master apita ලබා denna වස්තුවක් ඔබ ....🙏 දීර්ඝායුෂ ලැබේවා ..උතුම් බුදු guna gayana ඔබට උතුම් බුදු saranama ලැබේවා ..ඔබ පවුලේ සැමට තෙරුවන් සරණයි ...dewi..පිහිටයි .🌻🌹🌻🌹🌻🌹
@upendrak95
@upendrak95 Ай бұрын
One big show after ages like it
@chandikadealwis2479
@chandikadealwis2479 Ай бұрын
Kelum, this is the best show you did by getting Ishaq on this day. This is the kind of Sri Lanka we look forward to. It's that dirty politicians divided us. That dirty past is over and from 2024, it will be a New Sri Kanka, which will be an example to the world.
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 12 МЛН
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 4,3 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Ma Nowana Mama with Hectror Dias ( 15-06-2018 )
1:26:56
TV Derana
Рет қаралды 401 М.
Ma Nowana Mama | Season 01 |  Sangeeth Wijesooriya
1:23:21
Ma Nowana Mama
Рет қаралды 177 М.
Tissa Jananayake සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 48 | 22nd June 2024
1:35:46
Jeewitha Swara (ජීවිත ස්වර)
Рет қаралды 46 М.
Ma Nowana Mama | Season 01 | Priya Suriyasena
1:22:06
Priya Suriyasena
Рет қаралды 111 М.
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 12 МЛН