Maayam Tharu Rene | Amal Perera | Lyrics Video | Sashi Music

  Рет қаралды 234,347

Sashi Music

Sashi Music

Күн бұрын

Пікірлер: 56
@jagathchamara9649
@jagathchamara9649 2 жыл бұрын
මායම් තරු රෑනේ බැල්මෙන් මිදී පායන් ආ සඳටයි බැඳුනේ වෙලී රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී මා නම් අද ඉන්නේ ප්රේමේ ගිලී සීතාවියක් හින්දා රෑ නෑ නිදී ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන් උන්මාද ගීතේද ගැයුවේ ඔයා ඒ පොත් කොනේ ලියුව හසුනත් ඔයාටයි මේ පෙම් හැඟුම් නැද්ද දැක්කේ ඔයා හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ හිතවත් කමක් නේද දැනුනේ කියා කවදා ද ඉටුවන්නෙ මේ ප්රාර්ථනාවන් දුක් ගින්දරේ හීන ඇවිලී ගියා මායම් තරු රෑනේ බැල්මෙන් මිදී පායන් ආ සඳටයි බැඳුනේ වෙලී රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී මා නම් අද ඉන්නේ ප්රේමේ ගිලී සීතාවියක් හින්දා රෑ නෑ නිදී ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී මල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ එක හිනයක් ගාව මම නැවතිලා තරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගෙ බෑ දැන් කියාගන්න හිත ගොළුවෙලා දැනගත්තදා ඈත වෙන්වී ගියාදෙන් හැමදාම විඳවන්න මා මෙහි තියා නොකියාම ඉන්නම් මගේ ප්රාර්ථනාවන් මිතුදම් හොඳයි අහිමි වෙනවාට වඩා මායම් තරු රෑනේ බැල්මෙන් මිදී පායන් ආ සඳටයි බැඳුනේ වෙලී රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී මා නම් අද ඉන්නේ ප්රේමේ ගිලී සීතාවියක් හින්දා රෑ නෑ නිදී ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී Translate to English
@nimeshi-q4d
@nimeshi-q4d 2 күн бұрын
නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්.... මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා.... අපේ අයියගෙ ආසම සිංඳුව තමයි මේක... 🖤
@ImashaMadushani-e6v
@ImashaMadushani-e6v 8 ай бұрын
මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා 😊❤️‍🩹
@doggyboyzz8373
@doggyboyzz8373 7 ай бұрын
🙂💔
@bucky......2853
@bucky......2853 7 ай бұрын
The reason why I am single still❤.eya nathnam wenin kawuruth oneth na
@bob..tv..9797
@bob..tv..9797 2 ай бұрын
Hm ow ban
@ChamikaSathsara-np9rj
@ChamikaSathsara-np9rj 2 ай бұрын
😢😢😢❤❤ attac bn
@anusharajakaruna9645
@anusharajakaruna9645 2 ай бұрын
ඇත්තක්‌ ❤‍🩹🙂
@shanakasampath1995
@shanakasampath1995 Ай бұрын
තමන් කරනා සුන්දර ආදරය හිමි වේවා අහිමි නොවේවා හැමෝටම❤❤❤❤
@DeepikaSigithi
@DeepikaSigithi 7 күн бұрын
දුක් ගින්දරේ හීන ඇවිලි ගියා❤😢
@amidugihan4557
@amidugihan4557 Жыл бұрын
ම්තුදම හොදයි අහිම් වෙනවට වඩා..🙂💖
@bob..tv..9797
@bob..tv..9797 2 ай бұрын
Mmm ow ban
@VenuriHasanjana
@VenuriHasanjana Ай бұрын
2024 අහන අය මේ පැත්තට ❤
@amaliyanage7928
@amaliyanage7928 Ай бұрын
මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා 🥺❤❤"
@__-vg6fo
@__-vg6fo 2 ай бұрын
මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා 🙂🥀❤️‍🩹
@nimanshakulathunga-we5cu
@nimanshakulathunga-we5cu 7 ай бұрын
මිතුදම් හොදයි අහිමි වෙනවාට වඩා🔥
@janeeshachuthu
@janeeshachuthu Ай бұрын
@SUBHARATHITV
@SUBHARATHITV Жыл бұрын
හිරු ස්ටාර් එකේ අද කෙනෙක් කීවා. අමල් මේක ගායනය කරල නෑලු ගොඩ කාලෙකින්
@sasangijayaweera8260
@sasangijayaweera8260 Жыл бұрын
සුපිරි සිංදුවක් 👌👌👌👌
@nimminimmi7679
@nimminimmi7679 2 жыл бұрын
Man asama sinduwa Mithudam hodai ahimi Wenawata Wada 😪💔
@KOTAz_vlogger
@KOTAz_vlogger 2 жыл бұрын
පහරක්❤🎧
@ranjithdharmarthna5517
@ranjithdharmarthna5517 Жыл бұрын
Mithudam hodai ahimi wenawata wada ♥️
@dineshafernando3219
@dineshafernando3219 2 ай бұрын
මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා 🥺❤💔
@reshiroooooow437
@reshiroooooow437 2 жыл бұрын
Nice song ♥️
@charithushan
@charithushan 3 ай бұрын
Mama Asama Sinduwak💞💞💓
@Keshi134
@Keshi134 24 күн бұрын
Mithudam hodai kiyala hitiyanm😢 Thama hodama yaluwo wage inna thibba😒😒
@sachi796
@sachi796 2 жыл бұрын
wow
@DewmiPerera-f5m
@DewmiPerera-f5m 8 ай бұрын
❤❤❤❤❤😊
@nisuramiron9945
@nisuramiron9945 2 жыл бұрын
supiri
@MinojEashan
@MinojEashan 4 ай бұрын
ආසම ❤❤❤❤
@Music.com335
@Music.com335 4 ай бұрын
මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා...❤️‍🩹😇
@jagathpriyantha9864
@jagathpriyantha9864 2 жыл бұрын
❤️👍
@sarathkumara63
@sarathkumara63 Ай бұрын
Tharu wage diliseddi podi as oyage😢❤❤❤
@Praniya_Official
@Praniya_Official 28 күн бұрын
Memo ❤️
@SampathKumara-s1j
@SampathKumara-s1j Жыл бұрын
@dilinasandaruwan2274
@dilinasandaruwan2274 Жыл бұрын
👍👍👌❤
@DasunDasanayaka-ql5qx
@DasunDasanayaka-ql5qx 2 ай бұрын
😢😮
@cartoon-fun365
@cartoon-fun365 2 ай бұрын
One kena hambennaththan kawruth ona na kiyana mathe mama na one kenek ha 😂😊
@MineZDream
@MineZDream 2 жыл бұрын
god ❤️
@DilushikaMadusanki
@DilushikaMadusanki 16 күн бұрын
❤❤❤❤❤❤❤😢😊
@Bmusic.M
@Bmusic.M 2 жыл бұрын
❤️🙃
@try2winff572
@try2winff572 2 жыл бұрын
❤❤
@sasangijayaweera8260
@sasangijayaweera8260 Жыл бұрын
🙂😃😍💗💗💗
@damithudamsira
@damithudamsira Ай бұрын
2024❤
@KalanaGayashan-ym7ex
@KalanaGayashan-ym7ex 2 ай бұрын
මිතුදම් හොදයි අහිමි වෙන වට වඩා
@JJNimsara-sx3xq
@JJNimsara-sx3xq 10 ай бұрын
Nn
@prabasiniSubasinha
@prabasiniSubasinha 6 күн бұрын
Fjuhhhk
@shehan.
@shehan. Жыл бұрын
@rishadhiehansa7879
@rishadhiehansa7879 2 жыл бұрын
❤️❤️
@bepostivelife5861
@bepostivelife5861 3 ай бұрын
wow
@sasangijayaweera8260
@sasangijayaweera8260 Жыл бұрын
❤️❤️❤️
@chathuridilhara3276
@chathuridilhara3276 5 ай бұрын
@Priya711Dasanayake
@Priya711Dasanayake Жыл бұрын
❤❤❤
@DinushikaChathurani
@DinushikaChathurani Ай бұрын
@chamosandeepa3050
@chamosandeepa3050 Ай бұрын
❤❤
@JayanthaKumara-c5c
@JayanthaKumara-c5c 24 күн бұрын
❤❤
Kaveesha Kaviraj's Best 7 Songs - Classic 7
28:06
Classic 7
Рет қаралды 1,2 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 154 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 136 МЛН
Happy birthday to you by Secret Vlog
00:12
Secret Vlog
Рет қаралды 5 МЛН
wahi pabalu sali -surendra perera / cover song - shan video
3:49
Shan video
Рет қаралды 1,3 МЛН
Mathakayan Obe (මතකයන් ඔබේ) | Chamara Weerasinghe | Lyrics Video
4:58
🎵Music Lyrics Video🎵
Рет қаралды 213 М.
පෙරදා මැවූ සිනා | shihan mihiranga
4:01
DM BEATS 🅥
Рет қаралды 375 М.