ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 2

  Рет қаралды 124,280

Madhawa Wijesekara

Madhawa Wijesekara

Күн бұрын

ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය ඉතිහාසයේ බිහි වූ අති විශිෂ්ඨ නිර්මාණයක් වන "ඇල්ල ළග වලව්ව" ටෙලි වෘතාන්තය, ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ නිර්මාණයකි. තිර පිටපත මහාචාර්ය නිමල් සේනානායකයන්ගෙනි. සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි.
සියවස් ගණනාවක් පැරණි පරපුරක උරුමය රැගත් ඇල්ල ළඟ වලව්වේ අවසාන උරුමක්කරුගේ අවසනාවන්ත ඉරණම ගැන කියවෙන මේ වෘතාන්තය, ත්‍රාසය, භීතිය, කුතුහලය සහ අනුකම්පාව කැටි කරගත් සම්පිණ්ඩනයකි.
ජැක්සන් ඇන්තනී, සිරිල් වික්‍රමගේ, අයිරාංගනී සේරසිංහ, ලයනල් වික්‍රම, අචලා අලස්, රවීන්ද්‍ර රන්දෙණිය, සෝමලතා සුබසිංහ, දයා තෙන්නකෝන්, මංගලා කරුණාරත්න රංගනයෙන් දායක වන මේ ටෙලි නාට්‍යය 1988 වසරේ දී ජාතික රූපවාහිනියෙන් විකාශය විය.

Пікірлер: 64
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 6 ай бұрын
රඟ පාන සමහරු ජීවතුන් අතර නැහැ. අයිරාංගනී සේරසිංහ ට දැන් 90 ගණනක්. අචලා ත් දැන් පැන්සන් ගිහින් ඇති. එදා මුලින්ම මේ නාට්‍ය බලපු මමත් දැන් 80ට ලඟයි. මැරෙන්න ඉස්සර නැවත වතාවක් බලන්න ලැබීම ගැන සතුටු වන්නේ,දැන් තියෙන ජරාවල් බලන්න බැරි නිසයි. දැන් පරම් පරාවට ඕනෑ ජරාවක් හරිම රසයි. රස කර කර තලු මර මර කනවා. අපිට නම් කමකට නැහැ. ස්තුතියි
@lakmali8694
@lakmali8694 4 ай бұрын
90 ගණන්වල අපි කැමතිත් මේ වගේ පරණ ටෙලිඩ්‍රාමා පරණ සිනමා නිර්මාණ වලට තමයි 😍 දැන් තියෙන ටෙලිඩ්‍රාමා මොනවද කියන්නවත් දන්නෑ. ඒ තරම් හරයක් නැති ඒවා යන්නෙ. අඩුම නිකන්වත් tv බලන්න හිතෙන් නෑ. දැනුත් ITN සහ ජාතික රූපවාහිනෙ ඉදලා හිටලා හරයක් සහිත හොඳ කතා යනවා සති අන්තයේ එහෙම. නමුත් සමස්තයක් විදිහට සියලු චැනල් වල යන කතා ජරාවල්. කිසිම තේරුමක් නෑ. මිනිස්සුත් කට ඇරන් පැය ගාණක් ඕක ඉස්සරහා ඉඳගෙන බලනවා. ඊට හපන් ඉන්දියන් කතා රැල්ල. අපි පොඩි කාලෙ ගිය කතා සහ ඊට පෙර තිබූ පරණ ටෙලිඩ්‍රාමා නම් විශිෂ්ඨයි. හොය හොයා තාමත් බලනවා ♥️
@spriyadhershani9743
@spriyadhershani9743 7 күн бұрын
👏සමිමා සමිබුදු සරනින් නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි🌷🙏 ඔබගේ පැහැදිලි කිරිම ගැන ස්තුතියි මම පැරණි කතා හො හොයා බලනවා
@BuddhiniAthushla
@BuddhiniAthushla 9 ай бұрын
අචලා අලස් ගෙ ලස්සන.natural beauty
@kanthikumari4765
@kanthikumari4765 7 ай бұрын
අචලා ඇදල ඉන්න ගවුමි මෝස්තර බලලා ඒ විදියට මහලා ගොඩාක් යාලුවො ඇන්දා මතකයි නාට්‍ය යන දවස්වල
@sunithafernando7638
@sunithafernando7638 6 ай бұрын
දැන් ඉන්න නිලියෝ හෙළුවෙන්නේ ඉන්නේ 😂😂😂
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 6 ай бұрын
අචල ko dan
@sunithafernando7638
@sunithafernando7638 6 ай бұрын
@@mallikamudiyanselage4859 අචල අලස් පිටරට පදිංචි .ලගදී කැලුම් විජේසූරිය එක්ක සාකච්ඡාවට ඇවිත් තිබ්බ.තාමත් ඒ වගේම ලස්සනයි .
@sugathpathirana
@sugathpathirana 6 ай бұрын
Ow eya hari saralai, den kohe innawada danne,
@spriyadhershani9743
@spriyadhershani9743 7 күн бұрын
💔💔💔පැරනි කතා හොයා හොයා බලන මම 76 කටිටිය
@saheedsaheed9496
@saheedsaheed9496 2 жыл бұрын
Thank you for uploading this nice drama
@jenetnanayakkara2629
@jenetnanayakkara2629 6 ай бұрын
ශ්‍යාමා දැදිගම මරල දාල තිබුනෙ මේ වලව්වෙ ඉස්සර ටෙලි නාට්‍ය මොන තරම් ලස්සනද කතාවක් තියනව මුල ,මැද වගේම අවසානයක් තියනව නිළියො නිරුවත පෙන්නල ආපු අය නෙමෙයි හැබෑම ලස්සන කෙල්ලො බලන්න බලන්න ආසයි කතාව දැං යන ටෙලි නාට්‍ය අපි නම් බලන්නෙ නැහැ
@utv6912
@utv6912 6 ай бұрын
කෑගල්ලේ නේද
@kulasooriyahome3239
@kulasooriyahome3239 5 ай бұрын
Boru kelinda epa
@mokshaperera5048
@mokshaperera5048 9 ай бұрын
Lassani drama eka
@spriyadhershani9743
@spriyadhershani9743 7 күн бұрын
💔💔2024/12/7 පලමු වරට කතාව බලන මම❤
@chamarithilakarathne8298
@chamarithilakarathne8298 6 жыл бұрын
Thank you for uploading! The music, acting, story and atmosphere are touching our hearts ..
@SuperPiyuchan
@SuperPiyuchan 5 ай бұрын
kolla wayalin eka gahanna gaththa gaman kella pupuranna patan gaththa nam e denna ethaninma ekata inna gelapenne naha. e wage dewal therum aran thamanta gelapenne naha kiyala aluth parapurath therum ganna uthsaha karanna la.
@nethuasindisuriyabandara7136
@nethuasindisuriyabandara7136 9 ай бұрын
ලස්සන කතාව ❤❤❤
@dnuknaran2527
@dnuknaran2527 7 жыл бұрын
one of the best why don't we have Drama or Evan movies similar to this...
@SuperPiyuchan
@SuperPiyuchan 5 ай бұрын
me drama eken thamai lankawe godak aya laaduru rogaya gena denagaththe.. eya nittawata suwakala hekiyi kiyanna thamayi me drama eka pennuwe.
@santhajayalath
@santhajayalath 6 ай бұрын
මේ ස්ථිර වශයෙන්ම වර්තමානයේ ජරාවාස වී ඇති යටියන වලව්ව විය යුතුයි
@RanbandaSamarakoon
@RanbandaSamarakoon 6 ай бұрын
කෑගල්ලේ " වික්‍රමසිංහ වලව්ව කියලා හිතෙනවා. අහල තියෙනවා
@MadhawaWijesekara
@MadhawaWijesekara 6 ай бұрын
ඇල්ල ළඟ වලව්ව ලෙස යොදාගෙන ඇත්තේ කෑගල්ලේ වික්‍රමසිංහ වලව්වයි. අද මෙම වලව්ව, The Grand Walawwa ලෙස සංචාරක හෝටලයක් ලෙස පරිවර්තනය වී ඇත. Location : maps.app.goo.gl/igD2Y41ZHny1YfHs9 Official Web Site grandwalawwa.com/
@nathmijayasekara1328
@nathmijayasekara1328 5 ай бұрын
බලන්නත් ආස හිතුනා ඇත්තටම මේක හොටෙල් එකක් කරලා නම් අනිවාර්යෙන්ම යනවා බලන්න​@@RanbandaSamarakoon
@shermilanilakshanie5485
@shermilanilakshanie5485 4 жыл бұрын
What a great drama
@ayomalikosala7563
@ayomalikosala7563 Жыл бұрын
Jackson Anthony mahathata sugathiya lebewa.
@udulaniabekon2962
@udulaniabekon2962 6 ай бұрын
Achala alas maara lassanai
@nadeeshamadushani9159
@nadeeshamadushani9159 7 жыл бұрын
ස්තුතියි
@shehanirajapaksha3349
@shehanirajapaksha3349 7 ай бұрын
What is this Location?
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 ай бұрын
මෙය කෑගල්ලේ වික්‍රමසිංහ වලව්වයි. අද මෙම වලව්ව, The Grand Walawwa ලෙස සංචාරක හෝටලයක් ලෙස පරිවර්තනය වී ඇත. Location : maps.app.goo.gl/igD2Y41ZHny1YfHs9 Official Web Site grandwalawwa.com/
@mokshaperera5048
@mokshaperera5048 9 ай бұрын
Walawwa koheda thiyenne
@11uthika
@11uthika 6 ай бұрын
Kegalle Wickramasinghe walawwa , now it’s The Grand walawwa a luxury villa
@SiyaniNilanta
@SiyaniNilanta 6 ай бұрын
Paranama aya ජැක්සන් mahttmaya dakina kotanam duksi
@tata9177
@tata9177 2 жыл бұрын
මේ කතාව නිරූපණය krnne මොන කාලේ d... සහ koi කාලේ telecast una ekkd?
@MadhawaWijesekara
@MadhawaWijesekara 2 жыл бұрын
නිරූපණය කරන්නේ නම් දෙවන ලෝක යුද්ධය පැවති 1940 දශකය. විකාශය වුනේ 1988 වසරේදී කියලා මට හොයාගන්න පුළුවන් වුණේ.
@chandanidisanayaka5191
@chandanidisanayaka5191 Жыл бұрын
80 gananwala thamai baluwe
@nalinanuruddha1973
@nalinanuruddha1973 6 ай бұрын
❤❤❤
@komarik4660
@komarik4660 6 ай бұрын
👍👍👍👍👍❤❤❤❤❤❤❤❤
@thanujjanaka994
@thanujjanaka994 4 жыл бұрын
Nice horror drama
@nadishaathukorala4864
@nadishaathukorala4864 2 жыл бұрын
Achala alas man asama niliya
@sodurumix3560
@sodurumix3560 Жыл бұрын
Karuwala gedara drama 1 danna pls
@sanjayalakmal1580
@sanjayalakmal1580 2 жыл бұрын
👍
@jayanthiperara6051
@jayanthiperara6051 Жыл бұрын
Vrtygpp
@nayananakanadala1564
@nayananakanadala1564 6 ай бұрын
Kegalle wickramasingha walawwa.den grand walawwa
@sanjas7317
@sanjas7317 Ай бұрын
අනේ ජැක්සන් සර්
@TelesperFernando
@TelesperFernando 7 ай бұрын
නවාතැන් ප්න්නපු එක
@LeviAthan107
@LeviAthan107 9 ай бұрын
සෝක් වලව්වේ මැණිකේ. ගෙදරටත් මේක් අප් දාගෙන ඉන්නෙ
@emchandrawathi8670
@emchandrawathi8670 6 ай бұрын
කලුතර වලව්ව
@MadhawaWijesekara
@MadhawaWijesekara 6 ай бұрын
ඇල්ල ළඟ වලව්ව ලෙස යොදාගෙන ඇත්තේ කෑගල්ලේ වික්‍රමසිංහ වලව්වයි. අද මෙම වලව්ව, The Grand Walawwa ලෙස සංචාරක හෝටලයක් ලෙස පරිවර්තනය වී ඇත. Location : maps.app.goo.gl/igD2Y41ZHny1YfHs9 Official Web Site grandwalawwa.com/
@MuhammedUbaidullah
@MuhammedUbaidullah 5 жыл бұрын
Kk
@gemunukumara8533
@gemunukumara8533 4 жыл бұрын
Kawda ban me lassana akka
@MadhawaWijesekara
@MadhawaWijesekara 4 жыл бұрын
ඒ නිලියගේ නම අචලා අලස්
@gemunukumara8533
@gemunukumara8533 4 жыл бұрын
Thanks
@kaushalyamaanage4861
@kaushalyamaanage4861 2 жыл бұрын
@@MadhawaWijesekara me kathwen kiyaweenne mkkd
@ridmafernando7754
@ridmafernando7754 4 жыл бұрын
Me walawwa mokadda
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 4 жыл бұрын
Dikkanda walauwa
@mahensasvirugunarathna8484
@mahensasvirugunarathna8484 2 жыл бұрын
@@indikakumaraabesingha.athu8993 na neda....dikkanda walwwe kota biththi bandala na...anika eka issaraha thiyenne loku helakne...
@SunitraSunitra-z6o
@SunitraSunitra-z6o 8 ай бұрын
​@@indikakumaraabesingha.athu8993❤❤❤❤❤
@vajirasumanasinghe2639
@vajirasumanasinghe2639 6 ай бұрын
Wikramasinha walawwa in kegalle
@vajirasumanasinghe2639
@vajirasumanasinghe2639 6 ай бұрын
Wikramasinha walawwa in kegalle
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 6 ай бұрын
❤❤❤
ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 3
15:12
Madhawa Wijesekara
Рет қаралды 91 М.
ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 4
18:33
Madhawa Wijesekara
Рет қаралды 80 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 117 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 44 МЛН
ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 5
19:18
Madhawa Wijesekara
Рет қаралды 83 М.
Chala Achala (චල අචල ) | Episode 01 | Sinhala Teledrama
17:17
Torana Video Movies
Рет қаралды 34 М.
ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 6
17:16
Madhawa Wijesekara
Рет қаралды 75 М.
ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 10
15:58
Madhawa Wijesekara
Рет қаралды 73 М.