No video

✔ළමයින්ට ලෑස්ති කරපු කෑම💓madhu 💓

  Рет қаралды 164,170

Madhu Rajapaksha

Madhu Rajapaksha

Күн бұрын

#mrkitchen #madhuvlog#
පරිප්පු රසට හදන්න සුපිරි රහසක් මෙන්න
• ✔වෙනස්ම වෙනස් කට පිස්ස...

Пікірлер: 152
@kavindyadissanayake1440
@kavindyadissanayake1440 Жыл бұрын
දෙයක් කියන්නම ඕන අක්කේ. මං අක්කාගේ වීඩියෝ බලන්නේ මාරම ආසාවෙන්. ඒවා බැලුවාම ආස හිතෙනවා අක්කා kitchen එක manage කරගෙන තියෙනවා වගේම ඒ විදියටම ලස්සනට තියාගන්න හිතෙනවා. මට නම් අක්කාගේ වීඩියෝ motivated.... ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ ගේන්න අක්කේ...😘❤️
@bluenagging-ou8xl
@bluenagging-ou8xl Жыл бұрын
පොඩි දරුවො ගොඩක්ම ආස වෙයි ඔය විදියට කෑම දුන්නහම. මටත් ආස හිතුන ඒ විදියට කෑම ටිකක් දෙන්න ලංකාවට ආපුවහම.
@themiracletouch8756
@themiracletouch8756 Жыл бұрын
Me too❤ lankawata awama denawa
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
හොදම හොද වැඩක් ඒක නියමයි නන්ගි හරිම පිරිසිදුයි පිලිවෙලයි චූටි දරුවො ආසාවෙන් කයි ඔයාගෙ වීඩියෝනම් හැමදාම බැලුවත් එපා වෙන්නෑ ආයෙත් ඉක්මනට එන්න ආදරෙයි ❤️❤️❤️❤️❤️👍👍 බුදුසරණයි
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Godak pin sidda wena deyak.Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
@dewminiperera7616
@dewminiperera7616 Жыл бұрын
දෙන දේ උනත් හරිම පිරිසිදුව පිලිවෙලට කරනව❤ නියමයි 👍❤️
@geethanisamadarachandrasek678
@geethanisamadarachandrasek678 Жыл бұрын
හරිම පිලිවෙලයි, ලස්සනයි
@dulminasadeesha9509
@dulminasadeesha9509 Жыл бұрын
පිරිසිදුයි.ු පිළිවෙලයි.
@nirmalasandakalum6755
@nirmalasandakalum6755 Жыл бұрын
ඔයාට තුරුණුවන් සරණයි අක්කේ... මේ වගේ වැඩ තව තව කරන්න ශක්තිය ධහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ❤💪
@wasanashalika
@wasanashalika Жыл бұрын
කට්ලට් බදිද්දි ගෑරුප්පුව දාන්න එපා.කට්ලට් එකට ඇනෙන්න පුලුවන් ❤
@anushkasanjeewani5426
@anushkasanjeewani5426 Жыл бұрын
Mama oyage videos balanawa.e kema hadanna puliwan.thanks Budu saranai.
@niranjalathushari7940
@niranjalathushari7940 Жыл бұрын
ගින්දර වැඩියෙන් තියාගන්න kiwwata ඔයා ගින්දර අඩුවෙන් ne thibbe devi පිහිටයි
@insidebest5538
@insidebest5538 Жыл бұрын
අනේ ඒ box කොහෙන්ද ගත්තේ 🥺 Plz රිප්ලයි
@thilinikaushalya3539
@thilinikaushalya3539 Жыл бұрын
Matath danaganna one
@arundiimalsha6653
@arundiimalsha6653 Жыл бұрын
කෝලිකුට්ටු ගෙඩියකුත් තිබ්බා නම් සෙට්
@Shanika_shani
@Shanika_shani Жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන් අක්කී ❤❤❤
@user-fi7oh9go6p
@user-fi7oh9go6p Жыл бұрын
Very neat wrk dear
@purnimasanjeewani4349
@purnimasanjeewani4349 Жыл бұрын
Marama lassanai akkiyo video eka Katlat eka dakiddith aththatam kela unanawa akkiy o
@kumudubandara-jy8ub
@kumudubandara-jy8ub Жыл бұрын
දකිනකොටනමි රසයි වගේ
@mudithamanori4688
@mudithamanori4688 Жыл бұрын
Oya harima hondai ❤
@sundmaster
@sundmaster Жыл бұрын
රස ත් athi පිළිවෙළ වගේම ❤❤❤
@dilkidasanayaka1140
@dilkidasanayaka1140 Жыл бұрын
හරිම පිළිවෙළයි.. හොද වැඩක්😊 රාගම කොහෙද ඕක තියෙන්නෙ reply 1ක් දෙන්නකො ....
@ramyapalihakkara-jy4gr
@ramyapalihakkara-jy4gr Жыл бұрын
Great thing. Well done and neat. God bless you always ❤.
@indradevi4002
@indradevi4002 Жыл бұрын
Oyata godaaak pin me wage dewal karanawada ... Mata Duka hithunaa podi daruwoo ta meka denna hadanawa kiwwama API nam ape daruwan illana hamadema Aran denawa Eth eyalata kauda inne illala ADanna.. eyalage asawal kochchara adda.. Amma thatha Nathi NIsa kochchara dukin adda.. 😥😥😥 Mata e NIsa Duka hithuna.. palikawanta baye puncchi Hith wala kochara hithe Duka hangan innawa aththada.. me wage hamoma karanawanam godakk pin labei... Oyata thunuruwan saranai...❤️
@hurubuhuti5068
@hurubuhuti5068 Жыл бұрын
Me boxes kohenda gatte
@-hiru-1109
@-hiru-1109 Жыл бұрын
අක්කේ ඔය box එක ගත්තේ කොහෙන්ද?
@pradeepperera4831
@pradeepperera4831 Жыл бұрын
අක්කේ රාගම කොහෙද ඒ ලමයි ඉන්නේ.මමත් බබාගේ උපන්දිනයට කෑම වේලක් දෙන්න.
@user-wi7vd2kp6h
@user-wi7vd2kp6h 2 ай бұрын
Akki oya kama dana petti gathtge kohinda owa ganna thiyena than kiyannakooo.
@anukumari1196
@anukumari1196 Жыл бұрын
Harima lassanai watina deyak daruwan wenuwen budusaranai. 👍❤
@sumithsanju5937
@sumithsanju5937 Жыл бұрын
Akke me dane genichche ragama koheda matath asa hithuna denna
@user-rr8xg3kv2u
@user-rr8xg3kv2u Жыл бұрын
මෙඩිකල් collage ekata eha patte tiyana lama niwase mage හිතේ....
@naturesfan7563
@naturesfan7563 Жыл бұрын
වැඩේ ගොඩාක් ලස්සනයි ,පිලිවෙලයි.❤❤❤❤
@ejaharshini1648
@ejaharshini1648 Жыл бұрын
Very interesting video. Thank you.
@DulansBridel
@DulansBridel Жыл бұрын
Akke oya box gatte kohenda
@fareedamajeed2625
@fareedamajeed2625 Жыл бұрын
You are one of blessed ladies. ❤
@kavishalakshani897
@kavishalakshani897 Жыл бұрын
Harima lassanai akki thawa mewage hoda wadakaranna labenna kiyala parthana karanawa😊❤. oyatath oyage paule ayatath බුදු saranai❤
@jeckeyangela5517
@jeckeyangela5517 Жыл бұрын
Good job👍
@nadeekamadushani113
@nadeekamadushani113 Жыл бұрын
Babage lunch box ideas tikak denna akka..
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
Wow beautiful mom and you are the best in the world.
@ruvinifernandez3039
@ruvinifernandez3039 Жыл бұрын
රාගම කොහෙද ඒක තියෙන්නේ, විස්තර ටිකක් කියන්න පුළුවන් ද, ෆෝන් නම්බර් එකක් එහෙම
@mashadisanayaka279
@mashadisanayaka279 Жыл бұрын
Ow kiyanko apitath
@sureshkumara5224
@sureshkumara5224 Жыл бұрын
මටත් අසායි රාගම කොහෙද කියන්න අක්කේ
@upeshikadarmadasa2783
@upeshikadarmadasa2783 Жыл бұрын
MR kitchen karanneth oyada?
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
බුදු සරණයි!!! අක්කියෝ.❤💞😍😘
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial Жыл бұрын
ආදරණීය කටහඩක්
@user-ur5nr4yw8w
@user-ur5nr4yw8w Жыл бұрын
😊❤ very nice
@arunilewwandage8206
@arunilewwandage8206 Жыл бұрын
මේ box කොහෙන්ද
@hasinihasini-ls8st
@hasinihasini-ls8st Жыл бұрын
ළමයි ගොඩාක් කැමති වෙන්න ඇති. ගොඩාක් පින් අක්කෙ ඔයාට ❤️
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
නියමයි
@amalranjith
@amalranjith Жыл бұрын
ගොඩක් පිං අක්කෙ ඔයාට
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Harima watina video ekak
@champamunaweera6175
@champamunaweera6175 Жыл бұрын
හරිම පිලිවෙල් කැම එක.❤රාගම කොතනද?? මමත් දෙන්න..තැන කියන්න..ඔයාගෙ විඩියෝ හරිම ලස්සනයි ❤
@inokasuranji5255
@inokasuranji5255 Жыл бұрын
Budu saranai nangi.
@surekapriyadarshani823
@surekapriyadarshani823 Жыл бұрын
මටත් අාස හිතුනා ❤❤❤
@kanthiprasadi9731
@kanthiprasadi9731 Жыл бұрын
ලස්සනයි අක්කා ඔයාට බුදුසරණයි
@chasunishanika2469
@chasunishanika2469 Жыл бұрын
Akka ragama kohada oka thiyanna kiyannako
@sanduskitchen8131
@sanduskitchen8131 Жыл бұрын
Good job
@SanduniKaushalya-os9my
@SanduniKaushalya-os9my Жыл бұрын
කියන්න දෙයක් නෑ අදත් හොඳ වීඩියෝ එකක්
@surenitennekoon8271
@surenitennekoon8271 Жыл бұрын
Your videos are very good. Do you supply cast iron skillets. I need one. Can you please give me a photo and price. Thanks
@inokadissanayake3730
@inokadissanayake3730 Жыл бұрын
Great work❤
@Hansivlogs6
@Hansivlogs6 Жыл бұрын
Ragama koheda kiynnako mage birthday eka 6/6 math ragama
@dinushikamadushani5972
@dinushikamadushani5972 Жыл бұрын
කෑම දාන Box ගත්තේ කොහෙන්ද
@dammikamanel9939
@dammikamanel9939 Жыл бұрын
Lady j එකේ තියෙනවා.
@dinushikamadushani5972
@dinushikamadushani5972 Жыл бұрын
කීයක් වෙනවාද
@NayomiDarshani-ho6gr
@NayomiDarshani-ho6gr Жыл бұрын
Ane akke man pregnat man asai sandwich walatai cutlet walatai oya me mzg eka dakkoth hadala denna puluwanda please
@thahaniyashazny327
@thahaniyashazny327 Жыл бұрын
Akki me boxes kohenda gatte
@chathurikachathrika286
@chathurikachathrika286 Жыл бұрын
Goddak pin
@nilaniresh2464
@nilaniresh2464 Жыл бұрын
Meka raga khd kiynwd... me boys town eke lamaitad dunne
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Oyata godak pin
@hasangipiyumika6427
@hasangipiyumika6427 Жыл бұрын
Akki oya d oya box haduwe
@diliniranathunga9439
@diliniranathunga9439 Жыл бұрын
මේ කාඩ්බෝඩ් බොක්ස් ගන්න තියෙන්නේ කොහේද
@geeyakaarutha1776
@geeyakaarutha1776 Жыл бұрын
Ane matath danaganna ona
@disarascooking3456
@disarascooking3456 Жыл бұрын
Love you akkki❤
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
Godak Honda wedak...
@chalanimadushika605
@chalanimadushika605 Жыл бұрын
Ragama thalagolla ekada akki
@nimshaudawatta1291
@nimshaudawatta1291 Жыл бұрын
Great work
@nishanwarnakumara1811
@nishanwarnakumara1811 Жыл бұрын
Dekkama godak asai akki oyage weda maaara piliwelai. Pirisidui.♥❤❤😘
@kwtkwwt5203
@kwtkwwt5203 Жыл бұрын
Godak hodai ❤❤❤❤❤
@geethikaamarasinghe2590
@geethikaamarasinghe2590 Жыл бұрын
Gaththa pramaana kiyanna
@rajithalakmal7056
@rajithalakmal7056 Жыл бұрын
Ok
@ayeshalakmali7993
@ayeshalakmali7993 Жыл бұрын
Akki home tour skakuth dennko
@user-hs6rp2nu6z
@user-hs6rp2nu6z Жыл бұрын
Ala thambanakota ai kaha ekathu karanne🤔
@dinushikamadushani5972
@dinushikamadushani5972 Жыл бұрын
ලස්සනයි ❤❤❤❤❤❤
@priyangakakulawala9107
@priyangakakulawala9107 Жыл бұрын
Harima pilivelai
@shanikakariyawasam1576
@shanikakariyawasam1576 Жыл бұрын
❤❤
@sarojiniperera1647
@sarojiniperera1647 Жыл бұрын
Good work akka
@subasubasini5761
@subasubasini5761 Жыл бұрын
Great job ❤❤
@gangulisupushpika2073
@gangulisupushpika2073 Жыл бұрын
Akke ragama koheda e lamay inne...
@kalanigonsalkorala3667
@kalanigonsalkorala3667 Жыл бұрын
Great job
@hansimadubashini4360
@hansimadubashini4360 Жыл бұрын
Ragama dabuwe lamaniwase neda?ape babage birthday ekata lunch eka denne ekata
@maleewithlife
@maleewithlife Жыл бұрын
රාගම පේරලන්දෙ නේද ❤ දිසාලා ලමා නිවාසය නේ
@chamodinisansala8747
@chamodinisansala8747 Жыл бұрын
Great job akka ❤
@nawawithanage7239
@nawawithanage7239 Жыл бұрын
🙏🙏🙏🙏
@rajithalakmal7056
@rajithalakmal7056 Жыл бұрын
❤😊🎉
@achaladesilva6132
@achaladesilva6132 Жыл бұрын
👍👍👍👍👍
@youryoutube4398
@youryoutube4398 Жыл бұрын
Cake nm vasana cake neda.. ekath gdra haduwanm hondai
@sandalijayawardena6022
@sandalijayawardena6022 Жыл бұрын
Great
@thanujadilhani4685
@thanujadilhani4685 Жыл бұрын
අනේ sunquick brand එක නම් දෙන්න එපා. ගෙදරට එන අමුත්තෙකුටවත් මම නොදෙන බීමක්.
@nisansalashanika2149
@nisansalashanika2149 Жыл бұрын
Ai ane a
@user-zw6pg8xy4m
@user-zw6pg8xy4m Жыл бұрын
😂
@thanujadilhani4685
@thanujadilhani4685 Жыл бұрын
සෙම් අමාරු තියන අයට වැඩි වෙනවා, හොදට ඉන්න අය ලෙඩ වෙනවා
@nisansalashanika2149
@nisansalashanika2149 Жыл бұрын
@@thanujadilhani4685 thanks dear. Kiuvata..babalata danava math ohe..
@Sheeli12
@Sheeli12 Жыл бұрын
Hamdm bonn hodne onema dyk....hama dema werdi dakinakota kisi dyk hodai kiyl penne ne.....
@user-lx1pp1pd1k
@user-lx1pp1pd1k Жыл бұрын
Godak vatinava akke me vade madhu akke
@niroshairoshani55
@niroshairoshani55 Жыл бұрын
Oya shok akke❤
@sulakshidesilva4502
@sulakshidesilva4502 Жыл бұрын
❤😊
@chamilaperera3667
@chamilaperera3667 Жыл бұрын
Ragama boys town එකටද දානය දුන්නේ..හොඳ ක්‍රියාවක්..👍🙏
@shehanianthony3166
@shehanianthony3166 Жыл бұрын
Ragama koheda dr?number ekak denawada
@IroshaniWathsala
@IroshaniWathsala Жыл бұрын
Ekatama newe wena lama niwasa nadda ane..wena ekak balala denna..kawruth daruwone😥
@hashi5926
@hashi5926 Жыл бұрын
@ridmisenarathna3931
@ridmisenarathna3931 Жыл бұрын
❤️❤️❤️
@windigayanga3703
@windigayanga3703 Жыл бұрын
❤❤❤❤❤❤❤
@ManushaNayanajith-bi1zy
@ManushaNayanajith-bi1zy Жыл бұрын
Oyago video lassanai
@AyadhprinceAyadhprince
@AyadhprinceAyadhprince Жыл бұрын
Old kitchen vedio
@thevloglovers2454
@thevloglovers2454 Жыл бұрын
❤❤❤❤
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 14 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 53 МЛН
Paradeese | Episode 22 - (2024-08-27) | ITN
18:32
ITN Sri Lanka
Рет қаралды 139 М.
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН