ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි තුන්වන කොටස / How to make biogas at home part 3

  Рет қаралды 50,939

Madhura Eco

Madhura Eco

2 жыл бұрын

The use of biogas instead of liquid petroleum gas is an extremely practical and environmentally friendly process. Use organic waste that is disposed of in everyday household use Biogas production can be done while You will be able to save time, labor and wealth
ද්‍රව පෙට්‍රෝලියම් වායුව වෙනුවට ජීව වායුව භාවිතය අතිශයින් ප්‍රායෝගික හා පරිසර හිතකාමී ක්‍රියාවලියකි එදිනෙදා නිවසේ භාවිතයෙන් බැහැර කරනු ලබන කාබනික අපද්‍රව්‍ය යොදා ජීව වායුව නිපදවීම සිදු කළ හැකි අතර කාලය ශ්‍රමය හා ධනය යන තුනම ඉතිරිකර ගැනීමට ඔබට හැකිවනු ඇති අතර මේ වීඩියෝ ඒ සඳහා ඔබට යම් පිටුවහලක් වනු ඇතැයි මම විශ්වාස කරමි
#madhuraeco #howtomakeabiogasunitathome #Biogas

Пікірлер: 247
@SamithaNanda-bo9ff
@SamithaNanda-bo9ff 7 ай бұрын
ඒ වගේම ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ ගැන සමාජය දැනුවත් කිරීම සම්බන්ධව. තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.
@MadhuraEco
@MadhuraEco 7 ай бұрын
ස්තුතියි
@chandimakrishantha3326
@chandimakrishantha3326 2 жыл бұрын
සුපිරි වැඩක් 👍👍👍
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නෙ ඒකෙ ලින්ක් එක මේක බලන්න kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@devindagayan5401
@devindagayan5401 2 жыл бұрын
ගොඩක් ස්තූතිය ගොඩක් වටිනා වැඩසටහනක් ජයෙන් ජය
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ පිළිබඳ තවත් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@chathuralasantha4986
@chathuralasantha4986 2 жыл бұрын
නියමයි ජයවේවා
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
තව විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නෙ ඒකෙ ලින්ක් එක මේක බලන්න kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@songsvideo2567
@songsvideo2567 2 жыл бұрын
සුපිරි වැඩක් ස්තූතියි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@lesleyajith7375
@lesleyajith7375 2 жыл бұрын
ගොඩක් ස්තුති මහත්මයා බුදු සරණයි ඔබට ජයවේවා ජයවේවා
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න මගේ චැනල් එකත් එක්ක රැදිලා ඉන්න
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ පිළිබඳ තවත් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@ZamaanDeen
@ZamaanDeen 2 жыл бұрын
THANK YOU Madhura for sharing this valuable information.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ පිළිබඳ තවත් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@sirisal2914
@sirisal2914 2 жыл бұрын
බොහොම ස්තුතියි බුදුසරණයි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ පිළිබඳ තවත් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමන්ට..❤️
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි
@prabathguruge6898
@prabathguruge6898 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමන්ට
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ පිළිබඳ තවත් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@Brian-rw5yt
@Brian-rw5yt 2 жыл бұрын
ස්තූති මධුර මහතා. මේ සම්බන්ධයෙන් දැනුවත් කරාට 🙏
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
තව විස්තර සහිතව වීඩියෝ එකක් හැදුවා මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන් kzbin.info/www/bejne/g323ZqKgitt2ocU
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY
@hemalmunasinha195
@hemalmunasinha195 2 жыл бұрын
Godak watinawa me danuma labadenawata. Godak pin obathumata. Theruwan saranai!!!
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි
@artisticnuwan
@artisticnuwan 2 жыл бұрын
Superb ! Thanks a lot brother .👌🤝❤️
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Welcome 😊
@anilanura4781
@anilanura4781 2 жыл бұрын
Your explaning is good thank you
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thank you
@ranjithsaman4746
@ranjithsaman4746 2 жыл бұрын
හොද දැනුවත් කිරීමක්. ස්තුතියි 👍
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නෙ ඒකෙ ලින්ක් එක මේක බලන්න kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@nishanthanisha8435
@nishanthanisha8435 2 жыл бұрын
apadrauwaya out eka pahedila kiyanna puluwanda eka therun ganna bha
@bhagyakavijan9014
@bhagyakavijan9014 2 жыл бұрын
ගොඩක් ස්තූතියි..❤️
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහල ලින්ක් එකේ තියෙන video එක බලන්න ඒකෙ මම වඩාත් විස්තරාත්මකව පැහැදිලි කරලා තියෙනවා මේ දේවල් මීට අමතරව මගේ චැනල් එකේ තව වීඩියෝ කිහිපයක් තියෙනවා ඒවා බැලුවනම් ඔබට හොඳ අවබෝධයක් මේ ගැන ලබාගන්න පුළුවන් වේවි kzbin.info/www/bejne/g323ZqKgitt2ocU
@Blasterressy
@Blasterressy 2 жыл бұрын
Good job
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thank you
@shiraninilminiabeyrathne9845
@shiraninilminiabeyrathne9845 2 жыл бұрын
Very good product.Thank you .to share your knowledge.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thanks for watching!
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහත තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල links ඒවා නැරැඹුවා නම් ඔබට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් kzbin.info/www/bejne/g323ZqKgitt2ocU kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY kzbin.info/www/bejne/bJe0mHWao76dfNU kzbin.info/www/bejne/d6LUhGCwes-Kfqc kzbin.info/www/bejne/pIObl2SbltuJfZI
@malinthafernando2252
@malinthafernando2252 2 жыл бұрын
නියමයි මධුර..අපේ රටේ හැමෝටම ඔය කාර්මික දැනුම නැතිවා වගේම ඔය ඉඩ ප්‍රමාණයවත් නැති මිනිස්සු ඉන්නව..අපට බැරිද වැඩි pressure එකක් දාල bio gas සාමාන්‍ය ගෑස් සිලින්ඩරයට පුරවන්න..?එතකොට අපට පුලුවන් හැම නගර සබාවටම ඔය unit ලොකුවට හදල සාමාන්‍ය මිනිස්සුන්ට ලාබෙට ගෑස් දෙන්න..මොනා නමුත් ඔබගේ මේ උත්සහයට ස්තූතිවන්ත වෙනව..ඔබවගේ මිනිස්සු තමා මේ රටට ඕන..ඔබට ජය මිත්‍රයා..!
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Cylindar වලට පුරවන්න පුළුවන් මං මීට කලින් අවස්ථා කිහිපයක දී පළාත් පාලන ආයතනවලට මේ පිළිබඳව යෝජනා කරලා තියෙනවා ඒත් කවුරුවත් ගණන් ගන්නේ නෑ
@malinthafernando2252
@malinthafernando2252 2 жыл бұрын
@@MadhuraEco ඕක තමා මේ රටේ වැඩේ..!
@luckysvlog4103
@luckysvlog4103 2 жыл бұрын
Apata gas purawana widiya kiyala denna
@sajithcsenarathna.8452
@sajithcsenarathna.8452 Жыл бұрын
​@@MadhuraEco ඉන්න. මේ පාර අපි ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව දිනුවම ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකක් දාමු.
@senakaudugama3297
@senakaudugama3297 2 жыл бұрын
Very useful and informative I will definitely build one on my estate in Matale Thank you 🙏
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
So nice of you
@thusharakumara1593
@thusharakumara1593 Жыл бұрын
@@MadhuraEco diyara pohora ganna vedae automatical vaenavada?
@ies-Mawathagama.
@ies-Mawathagama. 2 жыл бұрын
super Madura
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහතින් තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල ලින්ක් ඒවා නැරඹුවානම් ඔබට මේ සම්බන්ධව වැඩි අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි බයෝගෑස් ඒකකයක් නිර්මාණය කරමු / How To Make Gas from Fruit And Vegetables waste | Bio gas plant kzbin.info/www/bejne/g323ZqKgitt2ocU කුස්සියෙන් ඉවත් කරන කුණු භාවිතයෙන් නොමිලේ ගෙදරදීම ගෑස් හදමු / from kitchen garbage to free bio gas kzbin.info/www/bejne/bJe0mHWao76dfNU සරල බයෝගෑස් ඒකකය සඳහා ගෑස් ගබඩා කිරීමේ කොටස නිර්මාණය කරන අයුරු / How to make biogas at home kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY බයෝ ගෑස් භාවිතය සඳහා ලිප සකස් කරගන්නා ආකාරය / How to make a biogas stove kzbin.info/www/bejne/d6LUhGCwes-Kfqc ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි තුන්වන කොටස / How to make biogas at home part 3 kzbin.info/www/bejne/sGmxkGOoitioZtE ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි දෙවන කොටස / How to make biogas at home part 2 kzbin.info/www/bejne/g5TEnYKJnaaIotU ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි / How to make biogas at home kzbin.info/www/bejne/pIObl2SbltuJfZI බයෝ ගෑස් නිෂ්පාදනයේ දී ඇතිවන ගැටලු සහ ඒවාට පිළිතුරු / Problems in Biogas and Answers kzbin.info/www/bejne/qJmll4loisplbrM
@charleswendakoon2511
@charleswendakoon2511 2 жыл бұрын
Hodai mamat Bakowa Pode akak sarhaka ona stok karana aka hada ganna Baroda hire dan aka mama hadanwa
@rajithaperera3549
@rajithaperera3549 2 жыл бұрын
Excellent work !
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thank you! You can go to this link and see more details about this kzbin.info/www/bejne/g323ZqKgitt2ocU
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY
@osmanstyle3162
@osmanstyle3162 2 жыл бұрын
Godak sthuthi
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@osmanstyle3162
@osmanstyle3162 2 жыл бұрын
@@MadhuraEco අනිවාර්යෙන්ම ඉන්නවා
@dubailayla6824
@dubailayla6824 2 жыл бұрын
නියමයි ..දැන්ගොඩක් අය හදනව නේද .. ..ඔබට ජය
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි
@JagPriyan
@JagPriyan 2 жыл бұрын
මෙවැනි දෙයක් දේශීයව නිපදවන එක ඉතාමත්ම හොඳ දෙයක්, ඒකට ස්තූතියි. " රාජ පස්ස බයෝ ගෑස් " කියල කෑල්ලක් දාලා ගත්තානම් රාජ්‍ය අනුග්‍රහය පවා ලැබෙනව, ප්‍රසිද්ධ නාලිකා වලිනුත් පැමිණ වොයිස් කට්ස් ගනීවි. " රාජ පස්ස" නම ගෑවිලා නැති නිසාම 69 ලක්ෂයක් ජනතාව මෙය ප්‍රතික්ෂේප කරනවා සිකුරුයි.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ පිළිබඳ තවත් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@samanthachandrasena9541
@samanthachandrasena9541 2 жыл бұрын
Do we needs to have a preadure unit collect bio gass into a container?, otherwise how it works. Pls explain. Thank you.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Having a spare part to store gas can store a large amount of gas at once and also increase its pressure, so it's worth I will show you how to make it in a future video
@jayabanduerandi8771
@jayabanduerandi8771 2 жыл бұрын
Mama meka hadala masayak vithara venawa tub ekakata gabada karala thiyenna.namuth vinadi 5 vithara patthu wela lipa nimenawa .ai e mama digatama goma bavitha kaloth hodaida?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ගොම භාවිතා කරන ගමන් අළුහුණු කිලෝ දෙකක් විතර දියකරල මේකට දාන්න එතකොට හරියාවි ගෑස් එකතු කරගන්න එක ටියුබ් එකක් ප්‍රමාණවත් වෙන එකක් නැහැ
@tironhettiarachchi1646
@tironhettiarachchi1646 2 жыл бұрын
බොහොම ස්තූතියි හොද දැනුවත් කිරීමක් .ගොම එකතු කරන්න අවශ්‍ය වෙන්නේ එක් වතාවක් විතරද?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඔව් පලවෙනි වතාවට ගොම වල තියෙන බැක්ටීරියා මේ තුළ වර්ධනය කරගැනීම සඳහා ගොම එකතු කරන්න ඕනෑ ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ නැහැ පහත තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල links ඒවා නැරැඹුවා නම් ඔබට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ එක් වීඩියෝ එකක භාවිත කළ යුතු සියලු අමතර කොටස් සම්බන්ධව සම්පූර්ණ වීඩියෝ එකක් තියෙනවා kzbin.info/www/bejne/g323ZqKgitt2ocU kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY kzbin.info/www/bejne/bJe0mHWao76dfNU kzbin.info/www/bejne/d6LUhGCwes-Kfqc kzbin.info/www/bejne/pIObl2SbltuJfZI
@wickywinthanujawickramaara6033
@wickywinthanujawickramaara6033 2 жыл бұрын
👌👌👌
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
thank you
@rasikakumudunikumuduni1627
@rasikakumudunikumuduni1627 2 жыл бұрын
අයියා stock කරන tube aka wanuwata තව පොඩි බැරල් akak පාවිච්චියට ගන්න බැරිද
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහත තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල links ඒවා නැරැඹුවා නම් ඔබට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් kzbin.info/www/bejne/g323ZqKgitt2ocU kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY kzbin.info/www/bejne/bJe0mHWao76dfNU kzbin.info/www/bejne/d6LUhGCwes-Kfqc kzbin.info/www/bejne/pIObl2SbltuJfZI
@janirusahasas8790
@janirusahasas8790 2 жыл бұрын
ස්තූතියි . මෙම යුනිට් එක කවර් කරපු ස්ථානයකද, එහෙම නැත්නම් ඉර එලිය හොදට තියෙන තැනකද තියන්න ඕනේ ..
@thasirawakkumbura7127
@thasirawakkumbura7127 2 жыл бұрын
sir ethakota diyara pohora eliyata ena batayen gas leak wen nadda
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
නැහැ එතන Bend එකක් දාලා තියෙන නිසා Water seal එකක් හැදෙනවා මේ පිළිබඳ තවත් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@anilanura4781
@anilanura4781 2 жыл бұрын
Sìr I made a unit before two week . after two days gas had filled and I burned it but making gas is stopped . what's the reason for that I hope your answer thank you
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Call me 0773674423
@sunilkalupahana6906
@sunilkalupahana6906 Жыл бұрын
,,,වැඩෙ හොදයි යොදා ගන්නා ඛට සහ උපාංග මොනවද ප්‍රධාන බැරලයට මුනින් අතට ඇතුළත් කරන අනෙක් භාජනය කුමක් ද එය භරියටම ෆිට් ව්ය යුතුද යන්න සහ ගෑස් එකතු කරන බැරලය සකස් කරන අයුරු හා එයට අදාළ උපාංග මොනවද යන්න කියල දෙන්න බොහෝම ස්තූතියි
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
මේ සම්බන්ධව වීඩියෝ මාලාවක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට නිසි අවබෝධයක් ගන්න පුළුවන්
@thanujakumarai7658
@thanujakumarai7658 2 жыл бұрын
ඔයාගෙ video වලින් ගන්න තියෙන අදහස් ගොඩයි, ස්තූතියි අයියේ
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ පිළිබඳ තවත් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@idvideo9321
@idvideo9321 2 жыл бұрын
Koi taram kalayak පාවිච්චි karanna puluwanda
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහතින්තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල ලින්ක් ඒවා නැරඹුවානම් ඔබට මේ සම්බන්ධව වැඩි අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි බයෝගෑස් ඒකකයක් නිර්මාණය කරමු / How To Make Gas from Fruit And Vegetables waste | Bio gas plant kzbin.info/www/bejne/g323ZqKgitt2ocU කුස්සියෙන් ඉවත් කරන කුණු භාවිතයෙන් නොමිලේ ගෙදරදීම ගෑස් හදමු / from kitchen garbage to free bio gas kzbin.info/www/bejne/bJe0mHWao76dfNU සරල බයෝගෑස් ඒකකය සඳහා ගෑස් ගබඩා කිරීමේ කොටස නිර්මාණය කරන අයුරු / How to make biogas at home kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY බයෝ ගෑස් භාවිතය සඳහා ලිප සකස් කරගන්නා ආකාරය / How to make a biogas stove kzbin.info/www/bejne/d6LUhGCwes-Kfqc ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි තුන්වන කොටස / How to make biogas at home part 3 kzbin.info/www/bejne/sGmxkGOoitioZtE ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි දෙවන කොටස / How to make biogas at home part 2 kzbin.info/www/bejne/g5TEnYKJnaaIotU ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි / How to make biogas at home kzbin.info/www/bejne/pIObl2SbltuJfZI බයෝ ගෑස් නිෂ්පාදනයේ දී ඇතිවන ගැටලු සහ ඒවාට පිළිතුරු / Problems in Biogas and Answers kzbin.info/www/bejne/qJmll4loisplbrM
@nishanrangana83921
@nishanrangana83921 2 жыл бұрын
👏👍
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහත තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල links ඒවා නැරැඹුවා නම් ඔබට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් kzbin.info/www/bejne/g323ZqKgitt2ocU kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY kzbin.info/www/bejne/bJe0mHWao76dfNU kzbin.info/www/bejne/d6LUhGCwes-Kfqc kzbin.info/www/bejne/pIObl2SbltuJfZI
@nisakyajayasinghe2284
@nisakyajayasinghe2284 2 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි. මේ ක්‍රියාදාමය ජාතික සේවයක්.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහත තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල links ඒවා නැරැඹුවා නම් ඔබට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් kzbin.info/www/bejne/g323ZqKgitt2ocU kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY kzbin.info/www/bejne/bJe0mHWao76dfNU kzbin.info/www/bejne/d6LUhGCwes-Kfqc kzbin.info/www/bejne/pIObl2SbltuJfZI
@ukssilva3768
@ukssilva3768 2 жыл бұрын
tube ekata gas ekathu karana kramayata maduruwan bo weemata piliyamak saha lesi nadda please explain
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ටියුට් එකේ gas pressure එක අඩු වෙද්දී උඩින් බරක් කියන්න වෙනවා
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ පිළිබඳ තවත් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@ZOOMeDigital
@ZOOMeDigital 2 жыл бұрын
මහත්මයා මගේ unit එකට දවස් 16යි ගොම වතුර මිශ්‍රනය දාල. ආහාර දාන කටෙන් බැලුවම ගොම මිදිල පේනව. ඒක සාමන්‍ය දෙයක්ද? ගෑස් හැදීමත් අඩුයි වගේ දැනෙන්නෙ. උදේට ගෑස් බුබුලු එනව පේනව.හවසට අඩුයි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
දියර පෝර එළියට එන බටය හරහා ගොම බාල්දියක් පමණ ඉවත් කර වතුර බාල්දියක් පමණ දමන්න ඉන්පසුව බැරලය හොඳින් සොලවන්න ඉන්පසුව ගෑස් නිපදවීම නිරීක්ෂණය කර බලන්න
@lypros457
@lypros457 Жыл бұрын
Dear,after inserting cowdun how many days we have to wait for insert other kitchen waste?
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
15 days
@lypros457
@lypros457 Жыл бұрын
ok Thank you
@vishwanan4254
@vishwanan4254 2 жыл бұрын
Can't you make a Kerosene oil coockers similar to Odiris coockers
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
thank you
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ පිළිබඳ තවත් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@nuwanpalihapitiya7458
@nuwanpalihapitiya7458 2 жыл бұрын
Bafalow වැසිකිලි ටැංකිය ගෑස් නිපදවීම සදහා ජීරකයක් ලෙස ගන්න බැරිද?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Bafalow ටැංකියේ හැඩය පිළිබඳව මට ලොකු අවබෝධයක් නැහැ නමුත් biogas ගන්න නම් නිශ්චිත හැඩතල සහිතව නිර්මාණය කරන්න ඕන ඒ සඳහා වෙනමම ටැංකියක් විශේෂයෙන් ටැංකිය තුළ නිර්වායු තත්වයක් ඇති කරන්න ඕන මම අනුමාන කරනවා බොහෝ විට Bafalow ටැංකියෙන් කරන්න බැරි වේවි අන්තර්ජාලය හරහා ටැංකියේ සැකයක් ම පිළිබඳ ඔබට අවබෝධයක් ලබාගන්න පුළුවන් ටිකක් අධ්‍යයනය කරන්න
@lasanthahandapangoda4274
@lasanthahandapangoda4274 2 жыл бұрын
bio gas unit ekak haduva podi prashna tikak awa nisa thamai meka baluve aththatama mage prashna tika okkoma visaduna. bohoma sthuthi danuma bedagaththata.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි
@ranjanisolomon109
@ranjanisolomon109 2 жыл бұрын
Unit ekak hadala denna barida.nathnam karana kenk hoyala denna barida
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
සමාවෙන්න මම එහෙම සේවා සපයන්නේ නැහැ පහත තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල links ඒවා නැරැඹුවා නම් ඔබට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් kzbin.info/www/bejne/g323ZqKgitt2ocU kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY kzbin.info/www/bejne/bJe0mHWao76dfNU kzbin.info/www/bejne/d6LUhGCwes-Kfqc kzbin.info/www/bejne/pIObl2SbltuJfZI
@jayanthagamage7345
@jayanthagamage7345 2 жыл бұрын
Thanks
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Welcome
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ පිළිබඳ තවත් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@Rukshan1986
@Rukshan1986 2 жыл бұрын
Gas එකතු කරන්න වතුර පුරවන ලද ඇටවුමක් භාවිතා කරන්නේ ඇයි? සමානය ටැංකියක් බැරිද?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
සාමාන්‍ය තත්ත්වයේ දී ඕනෑම භාජනයක් තුළ වායු මිශ්‍රණයක් පිරිලා තියෙනවා එවැනි භාජනයක් තුළට මීතේන් වායුව එකතු කිරීමේදී එම භාජනය තුළ තිබෙන වායුව හා මිශ්‍ර වීමෙන් මීතේන් වල සක්‍රිය භවය නැති වෙනවා වතුරෙහි සම්පූර්ණයෙන් මුනින් අතට ගිල්වන ලද භාජනයක් තුළ වෙනත් වායු නැති නිසා පිරිසිදු මීතේන් වායුව පමණක් එකතු කරගන්න පුළුවන් අනිත් කාරණාව තමයි භාජනය තුළ ඇති වායුව ඉවතට ගැනීම සඳහා යම් පීඩනයක් ලබා දිය යුතුයි ජලය මගින් මේ පීඩනය ලබා දීමක් කරන්න පුළුවන් අවශ්‍ය නම් ඔබට මේ වෙනුවට සුළං ඉවත් කරන ලද වාහන ටියුට් එකක් පාවිච්චි කරන්න පුළුවන්
@anandapremalal6079
@anandapremalal6079 2 жыл бұрын
අයියේ ඔික ප්‍රායෝගිකව කරලා පේන්වන්න බැරිද,,ඔයාට ගොඩාක් ස්තුතියි,
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඉදිරියේදී මේක හදන හැටි සම්පූර්ණ වීඩියෝ එකක් අරගෙන එන්නම්
@SamithaNanda-bo9ff
@SamithaNanda-bo9ff 7 ай бұрын
සුභ සන්ද්‍යාවක් මහත්තයා, මමත් පොඩි බැරල් එහෙකින් digester එකක් හදලා ගෑස් ලිපට සම්බන්ධ කළා. දැනට පොඩියට පටන් ගත්තේ සාර්ථක වෙනවද කියල බලන්න.ඒක නිසාම gas එකට වෙනකන් මම බට ලයින් වල ගම් නොගා තමයි සවිකළේ. නමුත් මට පොඩි සැකයක් තියෙනවා හැදෙන gas leak වෙයි ද කියලා. ඇත්තටම එහෙම වෙන්න පුළුවන්ද මහත්තයා කරුණාවෙන් මට ඒක පහදලා දෙන්න. ඒ වගේම මම මි හරක් ගොම තමයි දැම්මේ ඒකත් ගැටළුවක් නැහැ නේද.
@MadhuraEco
@MadhuraEco 7 ай бұрын
නිශ්චිතවම කියන්න බැහැ නමුත් ගම් ගාන එක තමයි වඩාත් සාර්ථක
@SamithaNanda-bo9ff
@SamithaNanda-bo9ff 7 ай бұрын
@@MadhuraEco බොහොම ස්තූතියි ඔබතුමාට.
@nalindadamith5442
@nalindadamith5442 2 жыл бұрын
Sir, ඔය bio gas unit එකටම outlet එකේදි හෝ ඊට කලින් සම්බන්ධ වෙන bio gas ප්‍රමාණය බලාගැනීමට හා bio gas පාලනය (controller) කිරීම සදහා හදපු යම් උපකරණයක් (unit) වෙලදපොලේ තියෙනවද?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Pressure Pump දාන්න පුළුවන් නමුත් මම ඒ ගැන දැනුවත් නැහැ මෙම උපකරණ වෙළඳපලේ මිලදී ගන්න තියෙනවා ලංකාවේ ඒ වගේ සේවා සපයන ආයතන කීපයකුත් තියෙනවා අන්තර්ජාලය හරහා ඔබට තොරතුරු සොයා ගන්න පුළුවන් වේවි මට දුරකථන අංකයක් සොයා ගන්න පුළුවන් වුනොත් ඔබව දැනුවත් කරන්නම්
@nalindadamith5442
@nalindadamith5442 2 жыл бұрын
@@MadhuraEco බොහොම ස්තුති sir 👍
@SamithaNanda-bo9ff
@SamithaNanda-bo9ff 7 ай бұрын
ඒකට අපිට මෙහෙම කරන්න පුලුවන්. ගෑස් බටේට සම්බන්ධ වෙන තැනට කලින් Tජොයින්ට් එකක් දාල ඒකට ලෙවල් බලන සුදු දිග බටයක් අරන් ඒක තැන් දෙකකින් U හැඩයට (U හැඩය මේ විදිහටයි අනිත් පැත්තටයි) නමල එක පැත්තකට වතුර ටිකක් දානව. ඒ පැත්තෙන් බටේ උඩටම තියල ඒකෙන් අගලින් අගල ඉලක්කන් දැම්මහම අපට හැදෙන ගෑස් මට්ටම බලා ගන්න පුලුවන්.මමත් එහෙම හදල තියෙන්නෙ.
@SamithaNanda-bo9ff
@SamithaNanda-bo9ff 7 ай бұрын
@@MadhuraEco ඒකට අපිට මෙහෙම කරන්න පුලුවන්. ගෑස් බටේට සම්බන්ධ වෙන තැනට කලින් Tජොයින්ට් එකක් දාල ඒකට ලෙවල් බලන සුදු දිග බටයක් අරන් ඒක තැන් දෙකකින් U හැඩයට (U හැඩය මේ විදිහටයි අනිත් පැත්තටයි) නමල එක පැත්තකට වතුර ටිකක් දානව. ඒ පැත්තෙන් බටේ උඩටම තියල ඒකෙන් අගලින් අගල ඉලක්කන් දැම්මහම අපට හැදෙන ගෑස් මට්ටම බලා ගන්න පුලුවන්.මමත් එහෙම හදල තියෙන්නෙ.
@hisharadilshan8888
@hisharadilshan8888 2 жыл бұрын
Adi 4ka silindarayakin beri weida hadanna
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ප්‍රායෝගික ගැටලු ගොඩක් තියෙනවා පහත තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල links ඒවා නැරැඹුවා නම් ඔබට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් kzbin.info/www/bejne/g323ZqKgitt2ocU kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY kzbin.info/www/bejne/bJe0mHWao76dfNU kzbin.info/www/bejne/d6LUhGCwes-Kfqc kzbin.info/www/bejne/pIObl2SbltuJfZI
@wasanthawasantha578
@wasanthawasantha578 2 жыл бұрын
3 2/1 කොන්ක්‍රීට් වලලු 3 අරන් හදන්න පුළුවන් නෙද
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
බැහැ එහෙම කරන්න යන්න එපා සාර්ථක වෙන්නේ නැහැ
@dulipindrajith7086
@dulipindrajith7086 2 жыл бұрын
ස්තුතියි අපිට ප්‍රයොගික පුහුණුවක් ලබා ගන්න පුළුවන් ද
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහත තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල links ඒවා නැරැඹුවා නම් ඔබට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් kzbin.info/www/bejne/g323ZqKgitt2ocU kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY kzbin.info/www/bejne/bJe0mHWao76dfNU kzbin.info/www/bejne/d6LUhGCwes-Kfqc kzbin.info/www/bejne/pIObl2SbltuJfZI
@rohanweerakoon5462
@rohanweerakoon5462 2 жыл бұрын
ඔබතුමා පෙන්වා දුන් 200ml බැරල් එකෙන් අපට දවසට පැය කීයක් කෑම උයන්න පුලුවන්ද? සමහරු කියනවා පැය භාගයක් විතර කියලා. පැහැදිලි කරන්න. ස්තූතියි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
උපරිම ධාරිතාවයකින් යුක්ත ව සක්‍රීය කරන ලද ඒකකයක් නම්එක් වරකට පැයකට වඩාගෑස් ගන්න පුළුවන් එසේ දිනකට දෙවරක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා
@sajithcsenarathna.8452
@sajithcsenarathna.8452 Жыл бұрын
අපද්‍රව්‍ය හා ජලය අතර අනුපාතය කීයද
@malgahagamagedarmapala1414
@malgahagamagedarmapala1414 2 жыл бұрын
🌺🌺🌺👍👍👍
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ පිළිබඳ තවත් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@smsteel2250
@smsteel2250 2 жыл бұрын
මෙහි නිපදවනු ලබන ගෑස් එක වායු පීඩන යන්ත්‍රයක් මගින් සමාන්‍ය ගෑස් සිලින්ඩරයකට පිරවිය හැකිද?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පුළුවන්
@smsteel2250
@smsteel2250 2 жыл бұрын
ස්තුතියි ,සාමාන්‍ය වායු පීඩන යන්ත්‍රයේ ඇති පිෂ්ඨන් කොටස හා බෝර් කොටස ලෝහ බැවින් එය මෙම වායුව සමග වේගයෙන් ගැටීමේදී ගැටලුවක් වෙන එකක් නැතිද?ඒ සදහා විශේෂ තාක්ෂණික ප්‍රයෝග තිබේද .මෙම තාක්ෂණය හැදෑරීම සදහා විශේෂ ආයතන තිබේද ?
@chandrasirichandrasiri900
@chandrasirichandrasiri900 2 жыл бұрын
Plastic blue tank eakkayn dinakata paya 2 k gas ganna hakyda
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
බැහැ දිනකට විනාඩි 45ක් පමණ ් ගන්න පුළුවන් ඊට වඩා අවශ්‍යනම් stock tank එක ලොකු කරන්න වෙනවා
@thilinih7225
@thilinih7225 2 жыл бұрын
@@MadhuraEco e kiyanne 200l digester ekakata 500L gas collecter ekak danna puluwanda ?
@madushankayoutubechannal6765
@madushankayoutubechannal6765 2 жыл бұрын
Biyo gas ekata ladappa kola dammata aulak nadda
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
කපලා දවස් කිහිපයක් ගත උනහම කහ පැහැයට හැරුනට පස්සේ දාන්න
@anandhaamitha1472
@anandhaamitha1472 2 жыл бұрын
මම ලී.200එකක් හැදුවා.දවස්10යි.ගෑස් පත්තු වෙනවා.බුබුල3/4ක් ඉස්සුනාම ලිප පත්තු කරල වතුර ටිකකුත් උණු කළා.විනාඩි 2න් ගෑස් ඉවර වුනා.පිරිමැහුනෙ නෑ.විනාඩි 15ක්වත් රදවගන්නෙ කොහොමද?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහත තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල links ඒවා නැරැඹුවා නම් ඔබට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් kzbin.info/www/bejne/g323ZqKgitt2ocU kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY kzbin.info/www/bejne/bJe0mHWao76dfNU kzbin.info/www/bejne/d6LUhGCwes-Kfqc kzbin.info/www/bejne/pIObl2SbltuJfZI
@ShaneNPerera
@ShaneNPerera 2 жыл бұрын
මේ Gas එකෙන් හොඳ දහනයක් කරගන්න Gas එකේ තියන Carbon Dioxide ඉවත් කරන්න ඕන වෙන්නෙ නැද්ද. මොකද මම දැන් ටික කාලෙක ඉඳන් මෙහෙම Unit එකක් හදාගන්න පාවිච්චි කරන්න පුලුවන් ක්‍රම ගැන අන්තර්ජාලයෙ හොයනව. විදේශිකයො හදන මේ වගේ Units වල Carbon Dioxide ඉවත් කරන්න Gas එක 'Sodalime' කැට මාධ්‍යක් හරහාත් යවනව දැකල තියනව. අපිට ඒ වෙනුවට ලංකාවෙදි පහසුවෙන් හොයාගන්න පුළුවන් ආදේශක මුකුත් නැද්ද.?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
දැනට මම දන්න තරමින් නම් ලංකාවේ එහෙම පාදයක් පාවිච්චි වෙන්නේ නැහැ යුනිට් එක ස්ටාට් කරලා මාසයක් විතර ගත වෙනකන් වරින් වර හැදෙන ගෑස් යවන්න ඕන මාසෙකට විතර පස්සෙ සම්පූර්ණයෙන්ම මීතේන් විතරක් එන්න පටන් ගන්නවා එතකොට වතුර හරහා filter වෙන විදියටත් steel wool හරහා filter වෙන විදිහටත් filters දෙකක් දාන්න පුළුවන් ඒ ගැන විස්තර ඉදිරි වීඩියෝ වල දී අරන් එන්නම්
@ishandineka9308
@ishandineka9308 2 жыл бұрын
ගොම එක්ක සීනිත් දාන්න ඕනද
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
සීනි වලින් බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වේගවත් කරවන්න පුළුවන් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නෙ ඒකෙ ලින්ක් එක මේක බලන්න kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@sanjayagunawardana3817
@sanjayagunawardana3817 2 жыл бұрын
අපද්‍රව්‍ය බැරල් එකෙන් අයින් කරන්න අවශ්ය්‍ය වෙන්නේ කොතරම් කාලයකට පසුවද..
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
අපද්‍රව්‍ය නියමාකාරයෙන් ජීරණය වෙනවා නම් ඉවත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ දියර පොහොරක් විදිහට එළියට එන බටෙන් පිටවෙනවා
@sunilwijewardena7415
@sunilwijewardena7415 2 жыл бұрын
කොපමණ ප්‍රමාණයක් ගොම දමන්න ඕනිද? දියර පොහොර ලබා ගන්නා ජල කරාමය සවිකර ගන්නේ කොපමණ උසකින්ද?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ සම්බන්ධව සම්පූර්ණ වීඩියෝ මාලාවක් ඉදිරියට අරගෙන එනවා මගේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ පිළිබඳ තවත් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@maxwellrockys1864
@maxwellrockys1864 2 жыл бұрын
Hi I want to made it can u help me ...
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහත තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල links ඒවා නැරැඹුවා නම් ඔබට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් kzbin.info/www/bejne/g323ZqKgitt2ocU kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY kzbin.info/www/bejne/bJe0mHWao76dfNU kzbin.info/www/bejne/d6LUhGCwes-Kfqc kzbin.info/www/bejne/pIObl2SbltuJfZI
@JagPriyan
@JagPriyan 2 жыл бұрын
නිවෙස්වල ඉන්න සියලු දෙනාටම යම් තාක්ෂණ දැණුමක් නොමැති නිසාම, 1. ප්‍රථම වතාවට මෙම unit එක නිපදවල නිවසට ගිහින් සවිකරන ක්‍රමයක් නොමැතිද? 2. Unit එකක් සෑදීමට වැයවන පිරිවැය කොපමණද? එම වියදම පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන ක්‍රමයක් නොමැතිද?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේක වාණිජ වශයෙන් නිපදවීම සම්බන්ධව මම මේ වන විට සාකච්ඡා මට්ටමින් කටයුතු කරගෙන යනවා මේ පිළිබඳ තවත් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@gayanpradeep3810
@gayanpradeep3810 2 жыл бұрын
කලින් වීඩියෝ එකේදි බැරල් එකට කරාමයක් සවි කලේ ජීරක ඉවත්වීමටද?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහතින් තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල ලින්ක් ඒවා නැරඹුවානම් ඔබට මේ සම්බන්ධව වැඩි අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි බයෝගෑස් ඒකකයක් නිර්මාණය කරමු / How To Make Gas from Fruit And Vegetables waste | Bio gas plant kzbin.info/www/bejne/g323ZqKgitt2ocU කුස්සියෙන් ඉවත් කරන කුණු භාවිතයෙන් නොමිලේ ගෙදරදීම ගෑස් හදමු / from kitchen garbage to free bio gas kzbin.info/www/bejne/bJe0mHWao76dfNU සරල බයෝගෑස් ඒකකය සඳහා ගෑස් ගබඩා කිරීමේ කොටස නිර්මාණය කරන අයුරු / How to make biogas at home kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY බයෝ ගෑස් භාවිතය සඳහා ලිප සකස් කරගන්නා ආකාරය / How to make a biogas stove kzbin.info/www/bejne/d6LUhGCwes-Kfqc ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි තුන්වන කොටස / How to make biogas at home part 3 kzbin.info/www/bejne/sGmxkGOoitioZtE ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි දෙවන කොටස / How to make biogas at home part 2 kzbin.info/www/bejne/g5TEnYKJnaaIotU ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි / How to make biogas at home kzbin.info/www/bejne/pIObl2SbltuJfZI බයෝ ගෑස් නිෂ්පාදනයේ දී ඇතිවන ගැටලු සහ ඒවාට පිළිතුරු / Problems in Biogas and Answers kzbin.info/www/bejne/qJmll4loisplbrM
@kingav-ch8cu
@kingav-ch8cu 2 жыл бұрын
Hotel wala ta komada kiyale dnne puluwane da please
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
හොටෙල් එකක නම් වැසිකිළි අපද්‍රව්‍ය ඉවත දමන කෑම ආදී දේවල් දාලා හෝටලයේ සම්පූර්ණ ගෑස් අවශ්‍යතාවය සඳහා ඉතා සාර්ථකව ගෑස් නිපදවන්න පුළුවන් පහත ලින්ක් හරහා වැඩිදුර විස්තර ලබාගන්න පුළුවන් kzbin.info/www/bejne/pIObl2SbltuJfZI kzbin.info/www/bejne/g323ZqKgitt2ocU
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY
@sadeepfernando2949
@sadeepfernando2949 2 жыл бұрын
මේකට පේෂර් මොටරයක ටැංකියක් පාවිච්චි කරන්න පුලුවන්ද ගබඩා කිරිමේ ටැංකිය ට
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහත තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල links ඒවා නැරැඹුවා නම් ඔබට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් kzbin.info/www/bejne/g323ZqKgitt2ocU kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY kzbin.info/www/bejne/bJe0mHWao76dfNU kzbin.info/www/bejne/d6LUhGCwes-Kfqc kzbin.info/www/bejne/pIObl2SbltuJfZI
@shashikaweerakoon7765
@shashikaweerakoon7765 2 жыл бұрын
Man oka haduwa issarawelama goma damma pasuwa idul damma gass awe na
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මුලින්ම ලීක් තියෙනවද කියලා පරීක්ෂා කර ගන්න දින කිහිපයක් ගත වෙනකොට gas පිරීම ආරම්භ වෙනවා මුලින් සැලකිය යුතු ප්‍රමාණයක් ගොම දාන්න ඕන ඒ ලැබෙන ගෑස් විටින් විට ඉවත් කරන්න ඒවා ගිනි ගන්නෙ නැහැ සති දෙකක් තුනක් විතර අතර කාලයේදී සම්පූර්ණයෙන්ම ගිනි ගන්න ගෑස් එන්න පටන් ගන්නවා සමහරවිට ගැස්සෙන්නේ නැත්තෙ ඔබගේ outlet එක water level එකට වඩා පහතට හෝ සමාන්තරව දාලා ඇති එතකොට ගෑස් පිට වෙනවා එහෙම තියනවන Elbow හරි Bend එකක් හරි දාල outlet එක Water seal කරන්න
@dulipkosala1933
@dulipkosala1933 2 жыл бұрын
kochcha welavak puluwanda
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පැය භාගයක් විනාඩි 45 ක් විතරයි
@NewUser-ov2nd
@NewUser-ov2nd 2 жыл бұрын
අලු වගේ දේවල් දැමීම හොඳ ද?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
එපා කිසිම තේරුමක් නැහැ
@sudathws
@sudathws 2 жыл бұрын
ලීටර් 500 digester එකකින් නිපදවන උපරිම ගෑස් ප්‍රමාණය කොපමණද? උපරිම නිෂ්පාදනයට ගතවන කාලය දල වශයෙන් කියන්න පුලුවන්ද?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
නිශ්චිත අගයක් කියන්න බැහැ මොකද විවිධ පාරිසරික හේතූන් මත Gas නිපදවීම විවිධ පළාත් වල දී සහ ඔබ ඔබ ගැන අමුද්‍රව්‍ය මත වෙනස් වෙනවා සාමාන්‍යයෙන් ලීටර පන්සීය බැරල් එකකින් එක දිගට විනාඩි හතළිස් පහක් පමණ ගෑස් ගන්න පුළුවන් උදේට ඔබ විනාඩි 45ක් ඉවුම් පිහුම් කටයුතු කලොත් නැවත රෑ ඒ වගේම වෙලාවක Gas ලබාගන්න පුළුවන්
@sudathws
@sudathws 2 жыл бұрын
@@MadhuraEco ස්තූතියි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ පිළිබඳ තවත් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@dushanthijayalath5477
@dushanthijayalath5477 2 жыл бұрын
හදෙන ගෑස් ප්‍රමාණය කොච්චර වෙලා පාවිච්චි කරන්න පුළුවන් ද්
@chularatnagamage2655
@chularatnagamage2655 2 жыл бұрын
දියර පොහොර ගන්නකොට ප්‍රධාන නලය වහන්න ඕනද...... දියර පොහොර බටය ඇරලම තිබ්බට කමක් නැද්ද....
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
දියර පොහොර එළියට ගන්නා බටය bend එකක් යොදා ගනිමින් දියර මට්ටමට වඩා ඉහලට ඔසවා තැබිය යුතුයි නැතිනම් ඒ හරහා ගෑස් පිටවෙනව කරාමයක් දැමිය යුතු නැහැ නමුත් කරාමයක් නැති අවස්ථා වලදී නිතරම දියර පොහොර එළියට ඒම සිද්ධ වෙනවා
@chularatnagamage2655
@chularatnagamage2655 2 жыл бұрын
@@MadhuraEco tks..මගේ බයෝ එකේ දියර පොහොර අයින් කරනකොට මං ප්‍රධාන ගෑස් බටය ඇරල තියෙද්දි ම වකුර ගත්ත වේගෙන් ආව හැබැයි මගේ ටියුබ් එකේ තිබුන ගෑස් ඔක්කොම ටික ආයෙත් ඩයිජෙස්ට් එකට ආව, බබල් එකක් යොදල තිබුන එකෙ තිබුන වතර ටිකත් බැරල් එකට ගියා...දිනපතා වතුර අයින් වෙන්න ක්‍රමයක් යෙදුවොත් හරි නේද
@dineshruwan6484
@dineshruwan6484 2 жыл бұрын
@@chularatnagamage2655 මේ ප්‍රශ්නය ට මොකද කළේ?
@roshinidamayanthi8247
@roshinidamayanthi8247 2 жыл бұрын
Meka Hadhaa Ganna Oona Karana Dhewal Monawadha.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඒ ගැන සම්පූර්ණ විස්තර සහිතව එකලස් කරන ආකාරය ඇතුළත් සම්පූර්ණ වීඩියෝ එකක් ඉදිරියේදී අරගෙන එන්නම්
@roshinidamayanthi8247
@roshinidamayanthi8247 2 жыл бұрын
@@MadhuraEco Godak Sthuthi Sir
@ravidrananayakkara88
@ravidrananayakkara88 2 жыл бұрын
වැඩිපුර දියර ඉවත් කරන්නේ කොහොමද
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඉදිරි වීඩියෝ එකකින් ඒ පිළිබඳව සම්පූර්ණ විස්තර කරන්නම්
@gayathraumayanga9385
@gayathraumayanga9385 Жыл бұрын
බැරල් එකට ගොම දාල සතියක් විතර ගියා.බැරල් එක ඇතුලට එබිල. එහෙම වෙන්නේ ඇයි.
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
නිසි පිළිතුරක් සැපයීම සඳහා ඔබ ඉදිරිපත් කරන ලද තොරතුරු ප්‍රමාණවත් නැහැ
@nishanrangana83921
@nishanrangana83921 2 жыл бұрын
පාවිච්චි නොකරන වතුර ටැංකිය පාවිච්චි කරන්න පුළුවන් ද
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පුළුවන්
@suniluggalla671
@suniluggalla671 2 жыл бұрын
ඔෆ්ලෝ එකෙන් ගාස් පිටවන්නෙ ද
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහතින් තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල ලින්ක් ඒවා නැරඹුවානම් ඔබට මේ සම්බන්ධව වැඩි අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි බයෝගෑස් ඒකකයක් නිර්මාණය කරමු / How To Make Gas from Fruit And Vegetables waste | Bio gas plant kzbin.info/www/bejne/g323ZqKgitt2ocU කුස්සියෙන් ඉවත් කරන කුණු භාවිතයෙන් නොමිලේ ගෙදරදීම ගෑස් හදමු / from kitchen garbage to free bio gas kzbin.info/www/bejne/bJe0mHWao76dfNU සරල බයෝගෑස් ඒකකය සඳහා ගෑස් ගබඩා කිරීමේ කොටස නිර්මාණය කරන අයුරු / How to make biogas at home kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY බයෝ ගෑස් භාවිතය සඳහා ලිප සකස් කරගන්නා ආකාරය / How to make a biogas stove kzbin.info/www/bejne/d6LUhGCwes-Kfqc ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි තුන්වන කොටස / How to make biogas at home part 3 kzbin.info/www/bejne/sGmxkGOoitioZtE ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි දෙවන කොටස / How to make biogas at home part 2 kzbin.info/www/bejne/g5TEnYKJnaaIotU ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි / How to make biogas at home kzbin.info/www/bejne/pIObl2SbltuJfZI බයෝ ගෑස් නිෂ්පාදනයේ දී ඇතිවන ගැටලු සහ ඒවාට පිළිතුරු / Problems in Biogas and Answers kzbin.info/www/bejne/qJmll4loisplbrM
@lakmal888
@lakmal888 2 жыл бұрын
මුලින්ම biogas unit එක ක්‍රියාත්මක කරගන්න ආකාරය පැහැදිලි කරන්න...(ගොම දියර දාලා දැල්ල ලබාගන්නා තෙක් )
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඉදිරි වීඩියෝ එක ද ඒ ගැන සම්පූර්ණයෙන්ම විස්තර කරලා දෙන්නම්
@weerasinghapathirannehelag3650
@weerasinghapathirannehelag3650 2 жыл бұрын
ගොම ආරම්යේදී විතරද යොදන්න අවශ්‍ය
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඔව් ගොම යොදන්නේ ගොම වල තියන බැක්ටීරියා එක අපේ ටැංකිය තුළ වර්ධනය කරගැනීම සඳහා ඊටපස්සෙ දිනපතා මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය පමණක් යෙදීම ප්‍රමාණවත්
@weerasinghapathirannehelag3650
@weerasinghapathirannehelag3650 2 жыл бұрын
@@MadhuraEco යුනිට් එකට තරමක් සෙවන තිබුනට කමක් නැද්ද
@kossinnagepremarathne6846
@kossinnagepremarathne6846 2 жыл бұрын
මගෙ යුනිට් එකේ හොදට ගෑස් නිෂ්පාදනය වෙනව. ඒත් Epoxy putty ගම් සොයා ගන්න බැරුව වෙනත් වර්ග වලින් ඇලෙව්වෙ. ඒවා අසාර්ථකයි. Epoxy putty ගම් ටිං එක තියෙන තැනක් කියන්න.මම හෝමාගම.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
බොහෝවිට තීන්ත කඩවල් වල තියෙන පුළුවන් බලන්න
@srimalikerewgoda2271
@srimalikerewgoda2271 2 жыл бұрын
Man kandane kandane Station eka laga thiyenawa puluwanda kiyanna kohomada gas ena widihata hadagaththe kiyala magenam hari give ne dawalta tikak enawa itaoasse ne
@prasadhjanaka1622
@prasadhjanaka1622 2 жыл бұрын
J, b weld gum tube aka bawitha ksranna
@rohanfernando4603
@rohanfernando4603 2 жыл бұрын
දාන ලොකු බටේ විෂ්කම්භය අඟල් කීයද
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහත ලින්ක් එකේ තියන වීඩියෝ එක නරඹන්න සියලු දේ ඉතා සරලව පැහැදිලි කරල තියෙනවා kzbin.info/www/bejne/g323ZqKgitt2ocU
@maleekajayamanna136
@maleekajayamanna136 2 жыл бұрын
ගෙදරට ඇවිදින් මටත් හදලා දෙන්නකෝ
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඇවිල්ල ගෙනියනවා නම් හදලා දෙන්න පුළුවන්
@ajanthawahindara4142
@ajanthawahindara4142 2 жыл бұрын
මමත් මෙ එකක් හැදුවා දැනට මස 2 ක් විතර වෙනවා ගැස් හොදට ආව දැන් ගැස් එන්නැ මන් හිතන්නෙ ටැන්කියෙ උඩ මුලින් දැම්ම ගොම දැන් මිදිලා එනිසා ගැස් එන්නැ එකට විසදුමක් කියන්න
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
කුමන හෝ ක්‍රමයකින් ඒ කොටස් ඉවත් කරන්න වෙනවා
@gavindutharaka8079
@gavindutharaka8079 2 жыл бұрын
ෆිල්ටර් එක හදන්නේ බටයක් ඇතුලෙන් යකඩ කෙඳි වගේ දෙයක් දාලා නේද?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඔව් ටිකක් ලොකු බටයක් අරගෙන දෙපැත්තට Reducer දෙකක් ගහලා මැදට steel wool හෝ යකඩ කෙඳි පුරවන්න
@gavindutharaka8079
@gavindutharaka8079 2 жыл бұрын
@@MadhuraEco බොහොම ස්තූතී
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ පිළිබඳ තවත් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@92indikasampath16
@92indikasampath16 2 жыл бұрын
Unit eka hadana wistharathmaka video ekak hadana puluwanda? Kalin vedio eka tikak wisthara madi
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඉදිරියේදී සම්පූර්ණ විස්තර සහිත වීඩියෝ එකක් කරන්නම්
@anuramahawattage4244
@anuramahawattage4244 2 жыл бұрын
ඔය බයිල නැතිව මුල ඉදල අගට හදන වීඩියෝ එකක් කරන්න
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
චැනල් එකේ වීඩියෝ කිහිපයක් තියෙනවා ඒව බලන්න
@dishansenarathne7429
@dishansenarathne7429 2 жыл бұрын
ලංකාවේ විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සුවිශාල කසල ගොඩවල් තියෙනවා. නගර සභා වලින් එකතු කරන කුණු කඳු. මේවයේ දිරපත්වන කසල වෙනම එකතු කරලා රජයට හෝ පුද්ගලික අංශයකට පුළුවන් නම් biogas නිෂ්පාදනය කරලා සිලින්ඩර් ලෙස වෙළඳපොළට හඳුන්වා දෙන්න අද අපේ රටේ තියෙන විදේශ විනිමය ඉතුරු කරගෙන ජනතාවට අපහසුතාවයකින් තොරව ගෑස් ලබා දෙන්න පුළුවන් ඇති කියල මන් හිතනවා
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඇත්තටම එහෙම කරන්න පුළුවන් විදේශීය රටවල දී එහෙම කරනවා ඕනතරම් නමුත් මේක ලංකාව නිසා කවුරුවත් ඒ වගේ දේවල් වලට යොමු වෙන්නේ නැහැ මොකද පළවෙනියටම මේ වගේ දේවල් වලදී දේශපාලනය හරස් වෙන නිසා
@dishansenarathne7429
@dishansenarathne7429 2 жыл бұрын
@@MadhuraEco ඇත්ත. පිටරටින් ආනයනය කරනකොට් අමාත්‍ය මණ්ඩලයට ලොකු කොමිස් ගහන්න පුළුවන් නිසා මේ වගේ දේවල් වලට ඉඩ දෙන්නේ නැ. මේ හේතු නිසයි ලංකාව කවදාවත් සංවර්ධිත රටක් වෙන්නේ නැත්තේ
@jinasiriarakawila7166
@jinasiriarakawila7166 2 жыл бұрын
බත් දැම්මට කමක් නැද්ද
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
කමක් නැහැ
@newfarmer8811
@newfarmer8811 10 ай бұрын
ඇයි ගෑස් වතුර බාජනේක එකතු කරන්නේ
@MadhuraEco
@MadhuraEco 10 ай бұрын
නිකන් භාජනයකට ගෑස් එකතු කරොත් ඒකෙ තියෙන වාතයත් එක්ක ගෑස් කලවම් වෙනවා
@helarawula
@helarawula 2 жыл бұрын
Shodaraya mata obe namber eka denna puluwan da
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
0773674423
@suniluggalla671
@suniluggalla671 2 жыл бұрын
Offloa එකෙන් ගාස් පිට වන්නේ නඩ් ඩ
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
නැහැ
@srisirakumar9706
@srisirakumar9706 2 жыл бұрын
හදපුවා ගන්නෙ තැනක් නැද්දෙ
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඇවිල්ල ගෙනියනවා නම් හදලා දෙන්න පුළුවන්
@priyanthesenevirathne9847
@priyanthesenevirathne9847 2 жыл бұрын
ජීරකය ලීටර් 260සහ කලෙක්ට එක ලෙස ලොකු ලොරි ටියුබ් එකක් ගත්තොත් සාර්තක ද.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ගැටළුවක් නැහැ නමුත් ටියුබ් එකේ බාගයක් විතර ගෑස් ඉවර උනාට පස්සෙ ඉතිරි ටික ගන්න ටියුබ් එක උඩට මොනවා හරි බර තියන්න වෙනවා
@sagaveera6019
@sagaveera6019 2 жыл бұрын
වැසිකිළි වල පාව්ච්චී කරල මෙය නිර්මාණය කල නොහැකිද ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිසිමක් කරන්න
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
වැසිකිලි වල පාවිච්චි කරලා මෙය ඉතාම සාර්ථකව කරන්න පුළුවන් නමුත් ඒ සඳහා වැසිකිලි වල ඉදි කිරීමේදී අදාළ නියමිත ප්‍රමිතියට ඉදිකළ යුතුයි මේ සම්බන්ධව වීඩියෝ කිහිපයක් ඉදිරියට අරගෙන එන්නම් චැනල් එකත් එක්ක දිගටම දිගටම රැඳිලා ඉන්න
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ පිළිබඳ තවත් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@LovemeAquarius
@LovemeAquarius 2 жыл бұрын
මම මේ දේ පිලිඹඳව ගොඩක් අයගෙ KZbin වීඩියෝ බැලුවා , ගොඩක් අයට තිබෙන ප්‍රශ්නය වන්නේ පැහැදිලි සහ සරල diagrams ඇඳගැනීමට ඇති අපහසු බව සහ නුහුරු බව. ඒකයි මිනිස්සු මෙතරම් මේක කරන්න පසුබටවන්නේ සහ අනවශ්‍ය ප්‍රශ්න අසන්නේ. විස්තරකිරීම් අඩුකර , diagrams ඇසුරින් සරලව පැහැදිලිකලානම් එක් වීඩියෝවකින් සියල්ල කවර් කලහැකියි. අවසානයේ එම project එකේ සියලු මිමි ලබාදිය හැකියි.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි ඉදිරි වීඩියෝ එක දී සියල්ල පැහැදිලි කරලා දෙන්නම්
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ පිළිබඳ තවත් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@dhammikasumedhadesilva
@dhammikasumedhadesilva 2 жыл бұрын
සම්බන්ධ වෙන්න කන්ටෑක් නම්බර් එකක් දෙන්න පුලුවන්ද ! මං මතුගම ටවුන් . ජයවේවා . ✌️
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහත තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල links ඒවා නැරැඹුවා නම් ඔබට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් kzbin.info/www/bejne/g323ZqKgitt2ocU kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY kzbin.info/www/bejne/bJe0mHWao76dfNU kzbin.info/www/bejne/d6LUhGCwes-Kfqc kzbin.info/www/bejne/pIObl2SbltuJfZI
@thedessert-2063
@thedessert-2063 2 жыл бұрын
ඉස්ට් සහ සීනි දානව මන් දැකල තියෙනව
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඔව් එතකොට ජීරණ ක්‍රියාවලිය ඉක්මන් වෙනවා මේ සම්බන්ධව සම්පූර්ණ වීඩියෝ මාලාවක් ඉදිරියට අරගෙන එනවා මගේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ පිළිබඳ තවත් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 14 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 33 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 49 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 9 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 14 МЛН