ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි / How to make biogas at home

  Рет қаралды 33,922

Madhura Eco

Madhura Eco

Күн бұрын

The use of biogas instead of liquid petroleum gas is an extremely practical and environmentally friendly process. Use organic waste that is disposed of in everyday household use Biogas production can be done while You will be able to save time, labor and wealth
ද්‍රව පෙට්‍රෝලියම් වායුව වෙනුවට ජීව වායුව භාවිතය අතිශයින් ප්‍රායෝගික හා පරිසර හිතකාමී ක්‍රියාවලියකි එදිනෙදා නිවසේ භාවිතයෙන් බැහැර කරනු ලබන කාබනික අපද්‍රව්‍ය යොදා ජීව වායුව නිපදවීම සිදු කළ හැකි අතර කාලය ශ්‍රමය හා ධනය යන තුනම ඉතිරිකර ගැනීමට ඔබට හැකි වෙනු ඇත
#madhuraeco #madhuraecocraft #Biogas

Пікірлер: 128
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ඔබට
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි මගේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 2 жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක්.. ප්‍රායෝගිකව සියළු දේ දැකගන්න හැකිනම් ඉතා වටිනවා..
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
වැඩි විස්තර ඊළඟ video එකෙන් කියන්නම්
@NandaniKumari-bq2vi
@NandaniKumari-bq2vi 2 жыл бұрын
Pon no danna
@chandihttiarich2147
@chandihttiarich2147 2 жыл бұрын
Aththatama agaya karanawa. Bohoma sthuthi
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි
@kasuntharaka6640
@kasuntharaka6640 2 жыл бұрын
ඔබ තුමාගේ video එක බොහොම ප්‍රයෝජනවත් සහ එහි ඉතාම හොද පැහැදිළි කිරීමක් තිබෙනවා නමුත් දෛනික gas පරිභෝජන ධාරිතාව සමග අවශ්‍ය කරන digester and store එක පරිමාණය ගණනය කිරීම ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්නන් ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ජයෙන් ජය !!
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Digester එක සහ store tank එක ලොකු කරලා ගෑස් ප්‍රමානය වැඩිකරගන්න පුළුවන් වුණත් එදිනෙදා දෛනිකව ගෙදරක එකතු වෙන අපද්‍රව්‍ය ප්‍රමාණය මදි ඒ වගේ ගෑස් ප්‍රමාණයක් හදන්න එහෙම නම් අනිවාර්යයෙන්ම වැසිකිලි වල Digester එක බවට පත් කරගන්න වෙනවා එහෙම නැති වුණොත් එළවළු පලතුරු අපද්‍රව්‍ය සහ ආහාර කොටස් වගේම ගොම වගේ දේවල් බාහිරෙන් ගෙනැල්ල diaster එකට දාන්න වෙනවා සාමාන්‍ය බැරල් දෙකකින් මේක හදා ගත්තොත් විනාඩි 45ක් විතර එක දිගට ගෑස් ගන්න පුළුවන් මේ වෙනකොට වැසිකිලි වල ජීව වායු ජනකයක් බවට පත් කරන ඉදිකිරීම් ආයතන බොහොමයක් ක්‍රියාත්මක වෙනවා ඒ ආයතනයකට කතා කරොත් ඔබගේ වැසිකිලි වල ජිව වායු ජනකයක් බවට පත් කරගන්න පුළුවන් ගූගල් සහ යූටියුබ් මගින් ඔබට අවශ්‍ය තොරතුරු දැනගන්න පුළුවන් මේ පිළිබඳව තවත් විස්තරාත්මක වීඩියෝ එකක් ඉදිරියට කරන්නම් ස්තුතියි
@yasagamage2463
@yasagamage2463 2 жыл бұрын
Great !!!
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
thank you
@mohamedniswar7721
@mohamedniswar7721 2 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබට
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි
@mohamedasif5409
@mohamedasif5409 2 жыл бұрын
Very inspiring Madhura. Thanks
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thanks a lot
@puregindara749
@puregindara749 2 жыл бұрын
හරිම වටිනව ස්තුතියි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thank you
@dilanakalankasusiripala
@dilanakalankasusiripala 3 жыл бұрын
Great work brother Thank you
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
Thank you
@realkithula9766
@realkithula9766 3 жыл бұрын
නියමයි!
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
thank you
@Hima44597
@Hima44597 2 жыл бұрын
Great
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න ස්තුතියි
@vijecompanyt6767
@vijecompanyt6767 2 жыл бұрын
ස්ටුතියි ඔබට
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඔබටත් ස්තුතියි
@thilaksamarasekara4516
@thilaksamarasekara4516 2 жыл бұрын
Danuwath Keruwata Thank
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
thank you
@deshankavinda2009
@deshankavinda2009 3 жыл бұрын
💞thankyou aiya. Godak wadagath
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
thank you
@deshankavinda2009
@deshankavinda2009 3 жыл бұрын
Mama me sare a/l karanne bio. Oya dannawada biologist kenek wimata mulika adithalama daganne kohomada kiyala
@sachindakodithuwakku347
@sachindakodithuwakku347 3 жыл бұрын
🙏🙏🙏
@user-ns7zr9nl3m
@user-ns7zr9nl3m 3 жыл бұрын
කාබනික ගොවිතැන සමග ජීව වායු නිපදවීමට යොමුවීම නුවනට හුරුය.
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
අනිවාර්යෙන්ම
@dissanayamuthu2134
@dissanayamuthu2134 2 жыл бұрын
Ok
@saltwater9878
@saltwater9878 2 жыл бұрын
I have done 15 years ago system you are great.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thank you
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY
@HumansofDondra
@HumansofDondra 3 жыл бұрын
ප්‍රේයෝජනවත් වැඩසටහනක්.
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
ස්තුතියි
@chamindamangalananayakkara9753
@chamindamangalananayakkara9753 2 жыл бұрын
If I want to make a setup, can you please help me. Thank you.
@54jayarathnahm
@54jayarathnahm 2 жыл бұрын
බොහොම ස්තුතියි.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඔබටත් ස්තුතියි
@samanthapriyadarshana7262
@samanthapriyadarshana7262 2 жыл бұрын
Mamath haduwa Dan satiyak witara wenawa karame arinakota hodata sadde enawa habai pattu wenne naha
@ranjithmadawela9377
@ranjithmadawela9377 2 жыл бұрын
ඇත්තටම අගය කරනවා. මගේ ගෙදර ලග කිරි ගන්න ගව පට්ටි කීපයක් තියෙනවා. ඔබතුමාගේ වියාප්රුතිය බලන්ට පුලුවන්නම් හොදයි.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ පිළිබඳ තවත් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@mahindarathna6962
@mahindarathna6962 2 жыл бұрын
Apita obathuma sambanda kara ganimta awashyai..
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
0773674423
@slexplore555
@slexplore555 3 жыл бұрын
ස්තූතියි ඔබතුමාට, මට තව දෙයක් දැනගන්න ඕන. Eco friendly bag මහන material ගන්න තැන් සහ මැසීම පිළිබඳ Video එකක් දාන්න පුළුවන් ද
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
ඉදිරියේදී ඒ සම්බන්ධව වීඩියෝ එකක් දාන්නම්
@slexplore555
@slexplore555 3 жыл бұрын
@@MadhuraEco ස්තූතියි... බලාපොරොත්තුවෙන් ඉන්නවා. ජයවේවා ඔබතුමා ට
@lasanthajayasinghe3394
@lasanthajayasinghe3394 2 жыл бұрын
Niladarin Unath. Ketharam Anuwanada. Ratak Idiriyata Yaida. Ugath Kama Yanu Kata Padamkara Ho Kiyadena Yamak Grahanaya Kara Geneemai. Buddhiya Saha Prangnawa Yanu ita Ehagiya Ekak Apa Ratata Neththe Deweniyata Kiu Niladaren
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මොනව කරන්නද ලංකාවේ මිනිස්සු ඡන්දේ පාවිච්චි කරන්නේ වැරදි විදිහට ඒකයි මෙහෙම වෙලා
@Sudani847
@Sudani847 2 жыл бұрын
api baral ekakin bavitha karala haduwa gas enawa eth gini ganne na e aida kiyala apita therum karala denna puluwanda
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
jeerana kriyawaliya hariyata siddawenne nethuwa ethi kothana hari weradeemak wela thiyenawa
@hemachandragamage5373
@hemachandragamage5373 2 жыл бұрын
how can store the gas to tank like proper gas container to domastic purpose.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
චැනල් එකත් එක්ක දිගටම රැදිලා ඉන්න ඉදිරියේදී මේ සම්බන්ධව සම්පූර්ණ වැඩසටහන් කිහිපයක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා
@Amarasekara-lm5wm
@Amarasekara-lm5wm 2 жыл бұрын
Jeewa wayu ekata idul ahara samaga goma diyara edineda yedeema hodada
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ගැටළුවක් නැහැ පහතින්තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල ලින්ක් ඒවා නැරඹුවානම් ඔබට මේ සම්බන්ධව වැඩි අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි බයෝගෑස් ඒකකයක් නිර්මාණය කරමු / How To Make Gas from Fruit And Vegetables waste | Bio gas plant kzbin.info/www/bejne/g323ZqKgitt2ocU කුස්සියෙන් ඉවත් කරන කුණු භාවිතයෙන් නොමිලේ ගෙදරදීම ගෑස් හදමු / from kitchen garbage to free bio gas kzbin.info/www/bejne/bJe0mHWao76dfNU සරල බයෝගෑස් ඒකකය සඳහා ගෑස් ගබඩා කිරීමේ කොටස නිර්මාණය කරන අයුරු / How to make biogas at home kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY බයෝ ගෑස් භාවිතය සඳහා ලිප සකස් කරගන්නා ආකාරය / How to make a biogas stove kzbin.info/www/bejne/d6LUhGCwes-Kfqc ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි තුන්වන කොටස / How to make biogas at home part 3 kzbin.info/www/bejne/sGmxkGOoitioZtE ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි දෙවන කොටස / How to make biogas at home part 2 kzbin.info/www/bejne/g5TEnYKJnaaIotU ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි / How to make biogas at home kzbin.info/www/bejne/pIObl2SbltuJfZI බයෝ ගෑස් නිෂ්පාදනයේ දී ඇතිවන ගැටලු සහ ඒවාට පිළිතුරු / Problems in Biogas and Answers kzbin.info/www/bejne/qJmll4loisplbrM
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@nlpperera9364
@nlpperera9364 2 жыл бұрын
Ganna avasya badu monavadha.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහතින්තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල ලින්ක් ඒවා නැරඹුවානම් ඔබට මේ සම්බන්ධව වැඩි අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි බයෝගෑස් ඒකකයක් නිර්මාණය කරමු / How To Make Gas from Fruit And Vegetables waste | Bio gas plant kzbin.info/www/bejne/g323ZqKgitt2ocU කුස්සියෙන් ඉවත් කරන කුණු භාවිතයෙන් නොමිලේ ගෙදරදීම ගෑස් හදමු / from kitchen garbage to free bio gas kzbin.info/www/bejne/bJe0mHWao76dfNU සරල බයෝගෑස් ඒකකය සඳහා ගෑස් ගබඩා කිරීමේ කොටස නිර්මාණය කරන අයුරු / How to make biogas at home kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY බයෝ ගෑස් භාවිතය සඳහා ලිප සකස් කරගන්නා ආකාරය / How to make a biogas stove kzbin.info/www/bejne/d6LUhGCwes-Kfqc ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි තුන්වන කොටස / How to make biogas at home part 3 kzbin.info/www/bejne/sGmxkGOoitioZtE ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි දෙවන කොටස / How to make biogas at home part 2 kzbin.info/www/bejne/g5TEnYKJnaaIotU ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි / How to make biogas at home kzbin.info/www/bejne/pIObl2SbltuJfZI බයෝ ගෑස් නිෂ්පාදනයේ දී ඇතිවන ගැටලු සහ ඒවාට පිළිතුරු / Problems in Biogas and Answers kzbin.info/www/bejne/qJmll4loisplbrM
@nilushiperera8147
@nilushiperera8147 2 жыл бұрын
Mee harak goma Daanna barida
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පුළුවන්
@thusithakumara2326
@thusithakumara2326 2 жыл бұрын
Bio gas unit එක හදන video එකේ බැරල් එකේ උඩ පියනෙ සවිකරන කුඩා පිත්‍තල ත්‍රෙඩ් එකක් සහිත වෑල්ව් එක වගේ එක කුමක්ද පැහැදිලි නැහැ .
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ගෑස් ලිප් සඳහා අමතර කොටස් විකුණන කඩවල් වල ඒ කොටස විකුණන තියනවද නිපල් එකක් කියලා ඉල්ලන්න
@haan4380
@haan4380 3 жыл бұрын
මෙවැනි පද්ධතියක් සකස් කර දිය හැකි ආයතන තිබේ ද?
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
call this number 0717860078
@haan4380
@haan4380 3 жыл бұрын
@@MadhuraEco Thank you.
@ruwanilakshika9223
@ruwanilakshika9223 2 жыл бұрын
Thanks sr මේවා ගන්ඩ tenak තියෙනවා da..
@keerthikumara3305
@keerthikumara3305 2 жыл бұрын
මමත් හැදුවා මත්මයා අපදුව්‍ය දමා ලියකින් තද කරන්න හොද නැද්ද
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
කිසි ගැටළුවක් නැහැ එහෙම කරන එක වඩාත් හොඳයි නමුත් තද කරන අවස්ථාවේදී ගෑස් පිටවෙන කරාමය වහල ඉවරවෙලා තද කරන්න නැත්නම් උඩටම පිරිලා තියන වෙලාවක තද කරහම ගෑස් බට දිගේ වතුර තල්ලු වෙන්න පුළුවන්
@malinthamaduranga618
@malinthamaduranga618 2 жыл бұрын
Chemical දාල toilet හෝදන විට මේ bactria විනාශ වෙලා bio gas unit එක අවුල් වෙනවා නේද toilet වල use කරල හැදුවොත්
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
වල විශාල නිසා එකවර කට එන සබන් ප්‍රමාණය කුඩා ප්‍රමාණයක් නිසා එහෙම ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY
@gaveshchanuka2199
@gaveshchanuka2199 2 жыл бұрын
ගොම වෙනුවට මොනවද දාන්නෙ.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඔබගේ වැසිකිලි වල bio gas unit එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් මම ඒ ගැන වීඩියෝ එකේ විස්තර කරනවා මේ සම්බන්ධව තාක්ෂණික සේවා සපයන ආයතන දැන් විශාල ප්‍රමාණයක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා ඒ ආයතනයකින් උපදෙස් ලබාගන්න Google හෝ youtube search කිරීමෙන් ඒ ආයතනවල තොරතුරු ලබාගන්න පුළුවන්
@sugathjayasundara513
@sugathjayasundara513 2 жыл бұрын
@@MadhuraEco poo
@anupaindrajith827
@anupaindrajith827 2 жыл бұрын
ඉදුල් දැම්මොත් අසාර්ථකයිද මහතමයා
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඉඳුල් දැම්මට කමක් නැහැ කෘතිම රසකාරක සහ වර්ණක අඩංගු දේවල් දාන්න එපා
@user-qm8jk6hg9f
@user-qm8jk6hg9f 2 жыл бұрын
සාමාන්‍යයෙන් ටෑනක් එක කොච්චර වෙලා පාවිච්චි කරන්න පුලුවන් ද
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ ප්‍රමාණය එකක් නම් විනාඩි 45ක් විතර පුළුවන්
@user-qm8jk6hg9f
@user-qm8jk6hg9f 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මහත්මයා
@aselaathauda975
@aselaathauda975 2 жыл бұрын
ගොම සමග යොදන ද්‍රවණයේ තිබිය යුතු සංයුතිය කුමක්ද ?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
වතුර සහ ගොම අවම වශයෙන් එකට එක තිබිය යුතුයි වතුර ප්‍රමාණය වැඩි උනාට කමක් නැහැ එහි පීඑච් අගය 5.5 - 6.5 වගේ අගයක පවත්වා ගන්න ඕන ඒ සඳහා අළුහුණු ද්රාවණයක් භාවිතා කරන්න
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ සම්බන්ධව වීඩියෝ මාලාවක් මගේ චැනල් එකේ තියෙනවා ඒවා නැරඹුවා නම් ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන්
@morizvi1499
@morizvi1499 2 жыл бұрын
Pannunge epa epa kiye kiye lankawerte anung thama udew karennte wela thiyenne
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ සම්බන්ධව සම්පූර්ණ වීඩියෝ මාලාවක් ඉදිරියට අරගෙන එනවා මගේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@gaveshchanuka2199
@gaveshchanuka2199 2 жыл бұрын
මයියොක්කා පොතු දැම්මට කමක් නැද්ද.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
කිසි ප්‍රශ්නයක් නැහැ දාන්න
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
කෘතිම රසකාරක වර්ණක කල්තබා ගන්න ද්‍රව්‍ය දාපු කෑම ජාති දාන්න එපා
@madushankakulasuriya3801
@madushankakulasuriya3801 2 жыл бұрын
Digester එකේ ඉදන් gas බටේ උඩට ගත්තහම නැවත පහලට ගන්න්නකොට gas එක එන්නෙ නැති වෙනවද එනවද, මොකද gas ගලන්නේ උඩ අතට තිබ්බොත් විතරද.. බිම ඉදන් වලෙන් ගත්තොත් ආයේ කුස්සෙයේ pantry ඒකට එනකොට පහත් කරන්න වෙනවනේ ekai අහන්නේ.. Thank you
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ බටේ ඕනම විදිහකට දාන්න පුළුවන් ඒත් බටේ පහතට ම තියෙන අවසාන තැනදී ටී එකක් දාලා වෑල් එකක් දාන්න එතනින් බටය ඇතුල් එකතු වන ජල වාෂ්ප ඉවත් කරන්න පුළුවන්
@madushankakulasuriya3801
@madushankakulasuriya3801 2 жыл бұрын
@@MadhuraEco දුරකථන අංකය දෙන්න පුලුවන්ද sir..
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
0773674423
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ පිළිබඳ තවත් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@dhpkumar8463
@dhpkumar8463 2 жыл бұрын
එළහරක් ගොමද? මී හරක් ගොමද ගන්නේ
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
දෙකම පාවිච්චි කරන්න පුලුවන් පහත තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල links ඒවා නැරැඹුවා නම් ඔබට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් kzbin.info/www/bejne/g323ZqKgitt2ocU kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY kzbin.info/www/bejne/bJe0mHWao76dfNU kzbin.info/www/bejne/d6LUhGCwes-Kfqc kzbin.info/www/bejne/pIObl2SbltuJfZI
@umeshmadushanka1541
@umeshmadushanka1541 Жыл бұрын
Mage eke gගැස් පත්තු වෙන්නෙ නැ නෙ
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
මුලින් එන ගෑස් කිහිප වතාවක් ඉවත් කරන්න
@umeshmadushanka1541
@umeshmadushanka1541 Жыл бұрын
@@MadhuraEco iwath kara thama na ne
@anilperera3513
@anilperera3513 2 жыл бұрын
Mamat akak haduwa ai aka pattu wanna natta pone nambara danna
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
0773674423
@k.g.a.hemanthasumathipala3024
@k.g.a.hemanthasumathipala3024 2 жыл бұрын
දැනට තිබෙන වැසිකිලි වලකින් ජීව වායුව නිපදවීමේ හැකියාවක් තියෙනවද?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
බැහැ ඒ සඳහා නිසි ප්‍රමිතියකින් යුතුව අලුත් වලක් හදන්න ඕන
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ පිළිබඳ තවත් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@k.g.a.hemanthasumathipala3024
@k.g.a.hemanthasumathipala3024 2 жыл бұрын
බොහෝම ස්තූතියි මහත්මයා.
@kodikarajayantha1388
@kodikarajayantha1388 2 жыл бұрын
Bohoma wedagath wedak mata obage phone number එක lanadenna puluwanda
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
0773674423
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ පිළිබඳ තවත් විස්තර සහිත වීඩියෝ එකක් හැදුවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/bJe0mHWao76dfNU
@ashanmarasinghe9587
@ashanmarasinghe9587 2 жыл бұрын
ඔබ තුමාගේ දුරකතන අන්කෙ ලබා දිය හැකිද්?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
0773674423
@nilukchandimal6630
@nilukchandimal6630 2 жыл бұрын
Thanks
@jagathdeepthi663
@jagathdeepthi663 2 жыл бұрын
හදලා මාස කිපයක් වෙනවා ගෑස් එන්නෙ නෑ එක විඩියො එකක තිබුන අලුහුනු දාන්න කියලා අලුහුනු දැම්ම නිසද හැස් එන්නෙ නැත්තෙ පහදා දෙන්න
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ගෑස් හැදෙන්නේ නැති වෙන්න බලපාන හේතු සාධක ගොඩක් තියෙනවා comment එකකින් ඒවා විස්තර කරන්න අමාරුයි
@senevibandara37
@senevibandara37 2 жыл бұрын
අපටත් එකක් සාදාගන්න ඔබතුමන්ගේ සහය දෙන්න පුලුවන්ද
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
අවශ්‍ය උපදෙස් දෙන්න පුළුවන්
@hussainnusky3371
@hussainnusky3371 2 жыл бұрын
කලින් පටන් ගන්න කොට ගොම දැම්ම තවත් දෙවල් දාන්න වෙයිද? ඔබ තුමාගෙන් උපදෙස් ගත හකිද Phone no?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පළමු වතාවට ගොම පමනක් දාල ගැස් එන්න පටන් ගත්තට පස්සේ අනිත් දේවල් දාන්න
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY
@senevibandara37
@senevibandara37 2 жыл бұрын
ඔබ තුමාගේ no danna
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
0773674423
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 4 МЛН
Bio gas,How biogas activate,BST Saman,Biogas problem
27:30
BST Saman
Рет қаралды 193 М.