✔ඉරිදා දවසේ මගේ වැඩ|my sunday routine|day in my life|sunday in my life💓MADHU RAJAPAKSHA💓

  Рет қаралды 186,946

Madhu Rajapaksha

Madhu Rajapaksha

2 жыл бұрын

#sundayinmylife#dayinlife#mrkitchen
චිකන් බිරියානි හදන විදිහ
• චිකන් බිරියානි පහසුවෙන...
kitchen item ගත්ත තැන
/ kitchenonelk
Kitchen one phone number 0778103719

Пікірлер: 232
@imalkagihanthi5153
@imalkagihanthi5153 2 жыл бұрын
ඔයා වැඩ කරන විදිහට ගොඩක් ආසා හිතෙනවා අක්කී..හරිම පිළිවෙලයි.
@nsadamali6589
@nsadamali6589 2 жыл бұрын
ආසයි බලන් ඉන්න දවසක මූන ටිකක් පෙන්නමුකො බුදු සරණයි ඔයාලට 💕💕💕💕💕💕සතුටින් ඉන්න හැමදාාාාමත්
@Sarinionelka
@Sarinionelka 2 жыл бұрын
අක්කි අනේ අනිවාර්රෙන්ම ඊලග වීඩියෝ එකේ දි මෙනු ප්ලැන් එකක් හදන හැටි කියලා දෙන්න කෝ
@chathurikanadeeshani8220
@chathurikanadeeshani8220 2 жыл бұрын
අක්කි වැඩ කරන හැටි බලන් ඉන්න ආසයි ඔයා හදන රෙසිපි ගොඩක් මාත් හදලා බලනවා ගොඩක් රසයි ඒ කෑම 😍😍
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
දැක්කම ආසයි.. හරිම ලස්සනයි.. පිළිවෙලයි..ඔයාගේ කිචන් අයිටම් හරිම ලස්සනයි..උයන්න ආස හිතෙනවා.. බොහෝම ස්තූතියි ලස්සන වීඩියෝ එකට..😍🙏♥️
@madubashinifonseka1517
@madubashinifonseka1517 2 жыл бұрын
ඔයාගේ වීඩීයෝ වලින් අපේ ජීවිත වලට එක් කර ගන්න දේවල් ගොඩාක් තියෙනවා.... thanks dear.....
@Dinushaperera1457
@Dinushaperera1457 2 жыл бұрын
ඉතාමත් පිලිවෙලයි ලස්සනයි
@DilminiWorld
@DilminiWorld 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ එක වීඩියෝ එකක්වත්...❤
@Pathivlogs
@Pathivlogs 2 жыл бұрын
Thank you akke .dapu gaman baluwa🤗
@dsvlog6100
@dsvlog6100 2 жыл бұрын
කටහඬ ලස්සනයි කුස්සිය ලස්සනයි වැඩ ලස්සනයි ඔයත් ලස්සනයි සේරම ලස්සනයි
@thusharimunasinghe7812
@thusharimunasinghe7812 2 жыл бұрын
හරි පිලිවෙලයි නංගී .සුබ පතනවා හදවතින්ම ...තෙරුවන් සරණයි
@manushadanushi3780
@manushadanushi3780 2 жыл бұрын
බොහොම ලස්සනයි
@kenusandu557
@kenusandu557 2 жыл бұрын
අක්කේ අදත් රස කෑම ටිකක් හදලා තියෙනවා 😋😋 හරිම ලස්සනයි අක්කේ අක්කා හැමදාමත් අපට මේ වගෙ වීඩියෝ අරන් එන්න
@viranjagunatilake7624
@viranjagunatilake7624 2 жыл бұрын
ඔයාට ගෙදර අයටත් සුභ දවසක්. ඔයාගේ වීඩියෝ ඵක ගොඩක්ම වටිනවා. KIchen items ටික හරිම ලස්සනයි. ස්තුතියි ඔයාට ගෙදර හැමටම ජය 😊😊😊😊😊😊😊😊
@chaminikaushalya6355
@chaminikaushalya6355 2 жыл бұрын
Akke induction cooker eka kema hdnna gnna hodaida?chuttak a gena kiynnko.mge babata masa 7.gas prshne nisa babage kema hadagnna hri amarui.dara lipe ona ona widiyata hdnna amaruine.ane akke gas wenuwata use krnna puluwan lip gena poddak kiynnko.plzzz...
@slganeshvideo6779
@slganeshvideo6779 2 жыл бұрын
ස්තුතියි 🙏🏻
@saumikadilrukshi4474
@saumikadilrukshi4474 2 жыл бұрын
අක්කිගෙ වොයිස් එක හරිම ලස්සනයි 🥰
@sla....5527
@sla....5527 2 жыл бұрын
Akkiyo oyage vedio harima lassanai.balanna harima
@dilinimaduwanthi7891
@dilinimaduwanthi7891 2 жыл бұрын
අක්කේ ඔයා හරිම piliwelai, ඔයාගේ indoor plant ගැනත් video එකක් කරන්න, ඔයා video එක්කක් දානකන් අපි අසාවෙන් බලාගෙන ඉන්නෙ බුදුසරණයි ඔයාලට 🙏♥️
@janakwijesingha448
@janakwijesingha448 2 жыл бұрын
Ada video ekath super 👍👍❤️
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 80 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 32 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 17 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 80 МЛН