MADUWA - DOPE RAPPER (Official Music Video)

  Рет қаралды 615,531

MADUWA

MADUWA

Күн бұрын

Stream And Download: band.link/Dope...
REPRESENTING NUWARA
MADUWA - DOPE RAPPER (Official Music Video)
Subscribe to My Official KZbin Channel For My Latest Hits
👉 bit.ly/Subscri...
✘ Written & Performed By - ‪@MADUWA‬
✘ Music Produced By - DEXTAH & ‪@DILUBeats‬
✘ Mixed & Mastered By - ‪@DILUBeats‬
✘ Film By: Hasindu D Silva
✘ Special Thanks: Kushan Basthitha, Bone Killer, Ashan Perera, Nikz NK
✘ KZbin Channel Management: Desawana Studios
Follow MADUWA on Social Media:
✘Facebook: bit.ly/MaduwaF...
✘Instagram: bit.ly/MaduwaI...
✘TikTok: bit.ly/MaduwaT...
✘Spotify: bit.ly/MaduwaS...
Music Video By Maduwa Performing DOPE RAPPER © 2023 Magampura Records
#Maduwa #DOPERAPPER #SinhalaRap
#SinhalaNewRap #MaduwaRap

Пікірлер: 1 100
@MADUWA
@MADUWA Жыл бұрын
Stream And Download: band.link/DopeRapper Lyrics 💥 කවුද මේ Dope Rapper වගේ හපන්නේ මම Cream Cracker කුහක නැති හින්දා තමා ඩෝ ඉන්නේ මුදුනේ Real Street Rapper පරණයි අපේ Plate Number මගේ උන් ඉන්නකන් නෑ කොල්ලෝ මං නම් වැටෙන්නේ මතක නෑ යාලු උන කෙල්ලෝ ගාන හැබැයි මතකයි කෙල්ලෝ හින්දා මට තරහ උණු යාළුවො ගාන යමං කියන්න විතර තියෙන්නේ ඕනෑම දෙයකට ගෝතයෙක් වෙන්න එපා ඩෝ ඉදපන් Limit ගහනට කන්නේ නැතුව හිටියා කෙට්ටු වෙයි කියලා අන්තිමේදී නිකං හදාගත්තා බං Gastric එනවා මට ලාවට සුවඳක් Gas Leak කොස් ලී නෙමෙයි Enter the Dragon මම කොල්ලෝ Bruce Lee මං දුක තේරෙන්න තියන්නෑ මගේ දරුවෙක්ට පොත් මදි ලියන්න ගියොත් අපිට සිද්ධි වෙච්ච පොරොන්දු උනොත් කරලා මිසක් නෑ බලන්නේ පස්ස නංගිව හොඳින් ඉල්ලලත් දුන්නැත්තන් යනවා මං උස්සා ගොඩක් දේවල් Miss උනා පසුතැවුනේ නෑ මං එපා කියද්දී දික් කරා නිකන් ඉන්න කොල්ලොන්ව ආතල් කියලා Sick කරා රස්සාවෙන් අස් වෙලා ආස දේ තෝරන් ඕන මගුලක් වෙන්න රැප් කරා දෙන්නම් මං ඉල්ලන ගානක් නගින්න වාහනේට මේ සුදු හුරු පිටිය බැහැලා Town මට ලාබෙට වනපු පාර හුලං බෑ ගහගන්න මුංට බෝලෙට මගේ එකා කිව්වට පාවා දෙනවා කෑල්ලට දුප්පත් හින්දද ඇල්ලුවේ අපේ Collar එකෙන් මිනිස්සු ආශ්‍රය කරා ඕනම Colour එකෙන් Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේ Plan B Nai Raka HipHop Tha Mera Plan A දුප්පත් හින්දද ඇල්ලුවේ අපේ Collar එකෙන් මිනිස්සු ආශ්‍රය කරා ඕනම Colour එකෙන් Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේ Plan B Nai Raka HipHop Tha Mera Plan A Plan A Plan A HipHop Mera Plan A Plan A HipHop Mera Plan A Plan A Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේ Plan A Plan A HipHop Mera Plan A Plan A Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේ ගහලා ඉද්දි අවංකයා පාරෙ ගහද්දි අල්ලං ගියා විදින දුන්නක් විදපන් කෝ කියන අනංගයා වලන් පෙරළන් කාළා තව නැද්ද ඇහුවා මං දුම ගහලා ආතල් බහින්න දුන්නේ නෑනේ කංසා දුන්නේ මං Buffe දාලා MBBS Munna Bhai ඔතන්න High නම දුන්නට උඹලා ඔය මගේ ළමයි දොර ඇරලා නෑ ඒ හැමෝටම ඉන්නේ ටිකයි අපි හිතන විදිය ඉඳන් යාළු වෙනයි මං ඔතන්න පටන් ගත්තේ මූනේ රැවුලවත් නැතුව පේලි දෙකක් ඇති කරන්න උඹව නැතිම නුවරින් පිට කොළඹ ගහපු කෑලි මං වැඩිම ළඟදීම ගන්නවා තෝරලා කෙල්ලෙක් මං වෙඩිම පිනා ගහන උන්ගේ මාර Line නේ ගිහිල්ලා ආවේ මම පාරේ අයිනෙන් දෙයක් වෙන්න තිබ්බොත් නෑනේ හරියන්නේ තොපි සේරම මූසලයි නේ සුදු ඇඳගෙන ඡන්දේ ඉල්ලන් ආවොත් කොටන්නේ මේ පාර බෙල්ලට මනුස්සකම ඩෝ විතරයි බැලුවේ උඹේ සල්ලි දාපං බල්ලට ආ මේක ආතල් Brother දුම නැත්තම් මොකෝ ඇරන් වහන්න කඩ දාගන්න දඟලලා බැරි උනොතින් බඩුව ලේසියෙන් හම්බුනේ ඉස්සර සුදූ මේ මදුව අහස බලාගෙන එක දෙයයි දෙවියන්ගෙන් ඇහුවේ හොඳ මිනිස්සු ඇයි ද කෙටි කාලෙන් මගෙන් ගත්තේ Ahhhh ඉගෙනගන්න මට බැරි උනේ කාලකන්නි වෙද්දී රැප තමා මට පණ පෙව්වේ දුප්පත් හින්දද ඇල්ලුවේ අපේ Collar එකෙන් මිනිස්සු ආශ්‍රය කරා ඕනම Colour එකෙන් Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේ Plan B Nai Raka HipHop Tha Mera Plan A Plan A Plan A HipHop Mera Plan A Plan A HipHop Mera Plan A Plan A Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේ Plan A Plan A HipHop Mera Plan A Plan A Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේ
@ThanujaSadaruwan-y5x
@ThanujaSadaruwan-y5x Жыл бұрын
💥😍🤟
@ShohethDewmina-f8t
@ShohethDewmina-f8t Жыл бұрын
Rapa නම් සුපිරි අයියා
@lelwalaguruge4082
@lelwalaguruge4082 Жыл бұрын
Menn waddoooo❤️‍🔥
@DilkaPerera-ym7ut
@DilkaPerera-ym7ut Жыл бұрын
😊
@rameshmadhu3465
@rameshmadhu3465 Жыл бұрын
🌻
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
Ma homie 🔥❤ Memba
@MADUWA
@MADUWA Жыл бұрын
Partner! 👊❤
@chariyaofficial8281
@chariyaofficial8281 2 ай бұрын
Jadi mudi ayth one
@DJJNK
@DJJNK Жыл бұрын
The Dope Rapper | Maduwa ❤️🔥
@simc687
@simc687 Жыл бұрын
Magampura
@silentmusictunes
@silentmusictunes Жыл бұрын
Oya jnk kiyn ekkena kwdawth kiyn dwst rap eka dnne ne😒
@DomagahaPiris
@DomagahaPiris Жыл бұрын
Tadh ❤
@kavishniranjan5563
@kavishniranjan5563 Жыл бұрын
Rap eka nadda bro😢😢😢
@Cartoon_YT-j6v
@Cartoon_YT-j6v Жыл бұрын
සලංහන්තේ කෝ
@Kelwiz
@Kelwiz Жыл бұрын
ගහලා ඉද්දි අවංකයා පාරේ ගහද්දි අල්ලං ගියා🍺🔥🔥
@sha_mal_
@sha_mal_ Жыл бұрын
❤️‍🔥
@sadewchamod
@sadewchamod Жыл бұрын
Kelwiz අයියෙ ඔයා ගෙ එකකුත් ඉක්මන්ට ඔනි🥰
@MADUWA
@MADUWA Жыл бұрын
Kelz ❤
@nafly09
@nafly09 Жыл бұрын
Kelwiz ayya 💙
@tnnn609
@tnnn609 Жыл бұрын
❤❤
@themoralshow902
@themoralshow902 Жыл бұрын
Rap සින්දු Fans ❤ = Like මල් සින්දු Fans 🌼 = Comment
@tharindulakmint
@tharindulakmint Жыл бұрын
a
@shihanff
@shihanff 11 ай бұрын
Dekama
@Moniyo_
@Moniyo_ Жыл бұрын
HipHop Mera | Magampura-Nuwara 🔥❤️
@lahirumadusanka3773
@lahirumadusanka3773 Жыл бұрын
කුණුහරුප 0% 💚 Colitiya 95%❤️ තේරුම 99% 💛
@hes8748
@hes8748 Жыл бұрын
quality👍
@gaminigamini6816
@gaminigamini6816 Жыл бұрын
සිරාවටම❤️ .. කට පාඩම් හිටිනවා දෙපාරක් ඇහුවත්
@ALFHA44
@ALFHA44 Жыл бұрын
"මතක නෑ යාලු උන කෙල්ලෝ ගාන හැබැයි මතකයි කෙල්ලො හින්දා මට තරහ උනු යාලුවො ගාන යමන් කියන්න විතර තියෙන්නේ ඕනැම දෙයකට ගෝතයෙක් වෙන්න එපා ඩෝ ඉදපන් LIMIT ගානට" MAGAMPURA DOPE RAPPER MADUWA 🖤💯
@dinethsamishkaperera
@dinethsamishkaperera Жыл бұрын
කාලකන්නි වෙද්දි රැප තමා මට පණ පෙව්වෙ❤❤ -much love maduwa-❤
@MADUWA
@MADUWA Жыл бұрын
❤🙌
@nickleo831
@nickleo831 Жыл бұрын
Maduwata ආදරේ සෙට් එක කෝ ❤❤
@sadewchamod
@sadewchamod Жыл бұрын
මගෙ එකා කිවට පාවා දෙනවා කෑල්ලට සීරා කතාව බන්😅 ආදරෙයි මදු🖤
@MADUWA
@MADUWA Жыл бұрын
❤🙌
@K_NI_SH
@K_NI_SH Жыл бұрын
නොකා නොබී ඉන්න පුලුවන් MADUWA ගෙ අලුත් රැප් එකක් එනව කියලා දැනගත්තම බලන් ඉන්න තමයි බැරි 😪💙
@Tharundew
@Tharundew Жыл бұрын
එහෙමද😂
@ashanehirusha9022
@ashanehirusha9022 Жыл бұрын
Sira ❤
@ripmadu4532
@ripmadu4532 Жыл бұрын
Uba manussayek neme ehenm
@sinhlahiphop
@sinhlahiphop Жыл бұрын
Beth ganin ubat ledak 😂
@mandaranimneth
@mandaranimneth Жыл бұрын
​@@sinhlahiphop😹😹😹
@kaviyaff1882
@kaviyaff1882 6 ай бұрын
Ammo maduwa mekah😩🖤✨
@VISHALVISHAL-m8p
@VISHALVISHAL-m8p Жыл бұрын
කොච්චර ඇහුවොත් එපා වෙන්නෙම නෑ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤patta voice ekak❤❤❤
@RavinduDilshan-vz5nr
@RavinduDilshan-vz5nr 11 ай бұрын
😊❤😊
@sithumvidanagamage8133
@sithumvidanagamage8133 Жыл бұрын
කංසා දුන්නේ බු‍ෆේ දාලා 😎🤙🤘 Next level MADUWA ♥️♥️♥️ DOPE GOD 😎😎
@MADUWA
@MADUWA Жыл бұрын
❤🙌
@VihagaChamod-oz7sw
@VihagaChamod-oz7sw Жыл бұрын
Madu aiye oyanam pissuwak gemmakthama bro
@thinukanimnada
@thinukanimnada Жыл бұрын
කන්නේ නැතුව හිටියා කෙට්ටු වෙයි කියලා අන්තිමේදී නිකං හදාගත්තා බං Gastric🔥🖤🔥 @MADUWA😎
@MADUWA
@MADUWA Жыл бұрын
❤❤
@NADUWA_MUSIC
@NADUWA_MUSIC Жыл бұрын
ලංකාවේ රැප් ක⁣ලාවේ පානකට පහල උන තවත් රැපෙක් 😍❤️
@uyangodage2972
@uyangodage2972 Жыл бұрын
කාලකන්නි වෙද්දී , රැප තමයි මට පන දුන්නෙ..👁️💫 MADUWA...🗣️
@_Teshan_x_
@_Teshan_x_ Жыл бұрын
😂👍
@thinukanimnada
@thinukanimnada Жыл бұрын
YOW
@MADUWA
@MADUWA Жыл бұрын
❤🙌
@Anjana_De_Silva
@Anjana_De_Silva Жыл бұрын
Seeni Maduwa Overdose 👽🌡️
@kodithuwakkugeniroshani1958
@kodithuwakkugeniroshani1958 Жыл бұрын
Hamadama sinduwa ahano ❤❤maduwo gammak 👍👍👍😍
@TharuPerera-v6p
@TharuPerera-v6p Жыл бұрын
Athal thiyala sik karaa...... ❤kansa dunne bufe dalaa.....❤ Supireyak maduewaaaa.......❤
@nishanmaduranga5471
@nishanmaduranga5471 Жыл бұрын
ටෝක් කරේ අක්කව සෙට් උනේ අයියෝ නංගි එයා රෑට online ඇදුන් ගලවන් පන්ති customer service එකෙන් call අවොත් තමයි අපිට.... කොච්චර ආතල් දැම්මත් උදේ යනවා වැඩට අපෙන් කෑවොත් පිට යන් නෑ පිටින් කෑවොත් අපි දන්නේ නෑ [ maduwage ආසම 👽🍁]
@MK88727
@MK88727 Жыл бұрын
කාගේ රැප් ඇහුවත් මදුවගේ රැප් තමයි හිතට වැදුනෙ ගැම්මක් මගෙ එකා❤❤
@MADUWA
@MADUWA Жыл бұрын
❤🙌
@janithprasad6002
@janithprasad6002 Жыл бұрын
මං ඔතන්න පුරුදු උනේ. මූනෙ රැවුල වත් නැතුව. 😎🤞🤘
@TharuGamage-v5u
@TharuGamage-v5u Жыл бұрын
දුප්පත් හින්දද ඇල්ලුවේ අපෙ collar එකෙන් ,, මිනිස්සු ආශ්‍රය කරා ඕනම colour එකෙන් උඩරට මදූවා❤🎉🎉🎉🎉
@allpcgamersl1092
@allpcgamersl1092 Жыл бұрын
Maduwa ගෙ හැම රැප් එකක්ම සුපිරි මේකත් හිට් එකක් වෙයි ❤❤
@MADUWA
@MADUWA Жыл бұрын
❤❤❤
@ShehanRathnayaka-x8d
@ShehanRathnayaka-x8d Жыл бұрын
Uba dammoth sinduwak loweth wenasak tama
@surajmadusanka5642
@surajmadusanka5642 Жыл бұрын
මතක නෑ මට කෙල්ලො හින්ද තරහ වුන යාලුවෝ ගාන maduwa on fire ❤️🔥
@MADUWA
@MADUWA Жыл бұрын
❤👊
@chathuwaonline
@chathuwaonline Жыл бұрын
ගන්ජා ගහන්නම ඔන් නැ මෙවා අහන්න ජය මදු අයියා 🥺😘
@vishwatharuka3878
@vishwatharuka3878 Жыл бұрын
මදුවා & ශානා.. ආසම චරිත දෙක.👌👌👌
@lasithlankesh7135
@lasithlankesh7135 Жыл бұрын
මගෙත් බ්‍රෝ
@Deshan_sudesh
@Deshan_sudesh Жыл бұрын
ලේසියෙන් හම්බුනෙ ඉස්සර සුදු මේ මදුව❤️❤️👻
@oshadhalawanya8651
@oshadhalawanya8651 Жыл бұрын
කාලකන්නි වෙද්දි රැප තමා මට පන පෙව්වෙ. ♥️ Much love maduwa ♥️😈
@MADUWA
@MADUWA Жыл бұрын
❤🙌
@dewminachandimal-pm8yz
@dewminachandimal-pm8yz Жыл бұрын
Uba wadak kara kiyanne supiriyak thama bosa...😪💝
@sandu_dush.2004
@sandu_dush.2004 Жыл бұрын
මදුවා නම් කොහොමත් සුපිරියක් 💖💖💖උඩරට ගැම්මක්💪 ❤️රැපක් release කරනකන් හිටියෙ ❤මට නම් මොන වැඩේ තිබ්බත් මදුවගෙ රැපක් ඇහුවෙ නැත්තම් වැඩක් නෑ💖💖💖
@trendthink_Magazine_Offi-uv8ed
@trendthink_Magazine_Offi-uv8ed Жыл бұрын
සිරාවට බං,🙂
@alexandru1382
@alexandru1382 Жыл бұрын
supiri 🥰🤑
@gayanichandrika8575
@gayanichandrika8575 4 ай бұрын
ඉගෙන ගන්න බැරි වුනෙ කාලකන්නි වෙද්දි රැප තමා පන දුන්නෙ පට්ට වදන් ටික ඔවි
@charithmadu7281
@charithmadu7281 10 ай бұрын
මදුවා පට්ට ස්පීඩ්..උඩරට ගැම්ම ❣️
@6BitRat_Gaming
@6BitRat_Gaming 10 ай бұрын
wachana aheneth waradi vidiyata samahara eva eka hinda lyrics balane
@chamooboy
@chamooboy Жыл бұрын
ආස දේ තෝරන් ඕන මගුලක් වෙන්න රැප් කරා කාලකන්නි වෙද්දී රැප තමා මට පණ පෙව්වේ 🪐💊 MADUWA
@sudarshanabandara7049
@sudarshanabandara7049 10 ай бұрын
ඉවසන්න බැරි තරම් දුකක් දැනුන හැම තප්පරයක්ම දුක නිවුවේ rap තමයි ❤😘 Thanks මුදුවා ayya
@nemashnemash6336
@nemashnemash6336 Жыл бұрын
නිකන් ඉන්න කොල්ලො අතල් කියලා සික් කරා 😢😢
@rttunesrttunes
@rttunesrttunes Жыл бұрын
මදුවා ගෙ වැඩක් නම් ආය කොමත් කාතා කරලා වැඩක් නෑහ් සුපිරියක් තාමා 💯💖🔥
@Sanju_Malli
@Sanju_Malli Жыл бұрын
තියන වැඩත් පාඩු කරන් මෙතන track එක දානකම් විනාඩි ගාන බලන් ඉන්න සින්හල රැප් පන්තියෙ මම❤😅
@sureshsanjeewa379
@sureshsanjeewa379 Жыл бұрын
මේක නම් අනිත් රැප් වගේ සෙට් වෙන්නේ නෑ නේ. ඒත් අවුලකුත් නෑ හැබැයි. ඊලග එකත් අල්ලමු ගැම්මට ඉක්මනටම ❤️‍🔥👊
@sampathkumara6009
@sampathkumara6009 10 ай бұрын
👍👍💓
@kasun-4411
@kasun-4411 8 ай бұрын
Ekath set neha oi 😢
@preemalweerakoon9405
@preemalweerakoon9405 Жыл бұрын
දැකපු ගමන් අහපු උන් කෝ 🖐️ ❤️
@andrewsulochanajayasinghe181
@andrewsulochanajayasinghe181 Жыл бұрын
මධුවා සැපක් දෙනවා සැපටම. ❤✍️
@HottestStreetFoodVendors
@HottestStreetFoodVendors Жыл бұрын
මදුවා.....🤑😈👽
@ManojDisanayaka-bx8pd
@ManojDisanayaka-bx8pd Жыл бұрын
Next Level rap The dope rapper ♥️😌💥
@ManojDisanayaka-bx8pd
@ManojDisanayaka-bx8pd Жыл бұрын
♥️💥
@slcracknsdb3138
@slcracknsdb3138 2 ай бұрын
දෙන්නෙක් අද srilnkas got talent ekee හිටිය වගේ දැක්ක😂❤️
@PasinduBalasuriya-ln6pq
@PasinduBalasuriya-ln6pq Жыл бұрын
ඉක්මනට ඕනි මදුවෝ😖🤩👻
@MADUWA
@MADUWA Жыл бұрын
❤❤
@IMALSHA.8
@IMALSHA.8 Жыл бұрын
Ekamaru😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊maduwa lejen
@abhisesbodhikotuwa3954
@abhisesbodhikotuwa3954 Ай бұрын
Wff🖤
@ZU9UN_________
@ZU9UN_________ Жыл бұрын
අහස බලාගෙන එක දෙයයි දෙවියන්ගෙන් ඇහුවෙ😑🖤💔
@ShehanMusic
@ShehanMusic Жыл бұрын
Lyrics ඕන ! ❤️
@MADUWA
@MADUWA Жыл бұрын
Uda Pin karala tiyenne ❤
@avishkakeshan3554
@avishkakeshan3554 Жыл бұрын
Katata epada
@kevinsasidu4959
@kevinsasidu4959 Жыл бұрын
සුනාමියක් වගේ පැත්තක් කඩන් හෝදන් මං ගියා 📌️👽MaDuWa 📌🔊
@ugkaveeshharshana2517
@ugkaveeshharshana2517 Жыл бұрын
මෙකනම් සුපිරියක් මදුවා🖤
@LIVIzZ.
@LIVIzZ. Жыл бұрын
❤❤ මදුවා
@thusiyabro9180
@thusiyabro9180 Жыл бұрын
කොල්ලත් ලස්සනයි රැපත් ලස්සනයි 😍✌️ගැම්මක් මදූ
@sandaru-c5d
@sandaru-c5d Жыл бұрын
😅😅ඇවිල්ල බලල බනින උන්ට කියන්නෙ මුට උබලව ආතල් එකක් වෙන්න ඇති😅😅ගොන් හරක් 😅😅
@Malzhan_
@Malzhan_ Жыл бұрын
නුවර මදු !!!! ❤👑💫 වාසියක් Boza "
@chamikaflash8833
@chamikaflash8833 Жыл бұрын
නුවර...🧬
@nandiya187b
@nandiya187b Жыл бұрын
Dope rapper, proud of hill city creations ❤❤❤
@MADUWA
@MADUWA Жыл бұрын
❤🙌
@23foucs
@23foucs Жыл бұрын
වෙනසක් ✌🎉
@yohanofficial451
@yohanofficial451 Жыл бұрын
Fav rap artist (MADUWA) 🔥🥺
@itzFirecat
@itzFirecat Жыл бұрын
ආතල් බහින්න දුන්නෙ නෑ කන්සා දුන්නෙ බුෆේ දාලා ❤️🔥
@kalshanstudio
@kalshanstudio Жыл бұрын
Dope vibez.. 🖤🔥🥂✨️
@ChamilaGamaga
@ChamilaGamaga 10 ай бұрын
කවුද මේ doper rapper
@Malki_hirushika
@Malki_hirushika Жыл бұрын
කියන්න වචන නෑ. සුපිරියක් ❤️
@Hydra111-v6r
@Hydra111-v6r Жыл бұрын
මාස දෙකකට සැරයක් සින්දු ඕනේ maduwa මේ වගේ
@Tharundew
@Tharundew Жыл бұрын
සල්ලි දියන් ඒනම්
@Hydra111-v6r
@Hydra111-v6r Жыл бұрын
​@@Tharundewoyada video hadanne?
@ChamaraUdagedara-sy4jn
@ChamaraUdagedara-sy4jn Жыл бұрын
Rap නම් මාගංපුර තමයි💯❤️
@CKAbey
@CKAbey Жыл бұрын
maduwa maagam pura newe bn
@ChamaraUdagedara-sy4jn
@ChamaraUdagedara-sy4jn Жыл бұрын
@@CKAbey දන්නවා අපේ මදුවා නුවර🙏💯🙂
@Lakiya520
@Lakiya520 Жыл бұрын
😂😂
@otbastro7314
@otbastro7314 Жыл бұрын
පිලියන්ද මිගමුව පෙරිය මුල්ල එවා මොනවද 😂
@DasunThathsra
@DasunThathsra Жыл бұрын
❤ nuwara kollak man colaba welath danno 😂 bn
@sampathjayawardana5557
@sampathjayawardana5557 Жыл бұрын
උඹ කුනුහරුප ටිකක් කිව්වත් ලයික් එකක් දාලා අහන්නේ මදුවා. මොකද දැන් පැහැදිලිව දන්නවා කියන ටික රයිම් වෙන්න ගැම්මට පිලිවෙලට දෙනවා කියලා පිරිසිදුවට. ආදරෙයි කොල්ලෝ. එල මගෙ සහෝ. ❤❤🎉🎉🎉
@Toonspot852
@Toonspot852 Жыл бұрын
කොල්ලො හොයන සැප කනට දුන්නෙ MADUWAH ❤💪
@MADUWA
@MADUWA Жыл бұрын
❤❤❤
@indusarajayasinghe1412
@indusarajayasinghe1412 10 ай бұрын
මං ඔතන්න ගත්තෙ මූනෙ රැවුලවත් නැතුව මේක ආලත් brother 😈😼
@merimeri329
@merimeri329 Жыл бұрын
නියමයි අයියේ ❤❤❤❤❤❤❤
@Sloved_reverb48
@Sloved_reverb48 Жыл бұрын
අනේ මදූෂ අයියේ ඔයා කෙට්ටු වෙලා ඒයි ඉස්කෝලෙ කාලෙ වගේ නෙවේ
@shagy_officiol321
@shagy_officiol321 Жыл бұрын
ශානාත් රැපට ගාව ගත්තනම් සුපිරි❤ @shanputha
@PathumKavidu
@PathumKavidu Жыл бұрын
maduwa is king of rap ❤️‍🔥❤️‍🔥from sri lanka❤️‍🔥
@nande_dx
@nande_dx Жыл бұрын
Wrong bro but best rapper ❤😮
@MADUWA
@MADUWA Жыл бұрын
❤❤
@otbastro7314
@otbastro7314 Жыл бұрын
Maduwa is rapper but not best rapper 😂
@kasunlakshitha6053
@kasunlakshitha6053 Ай бұрын
ගොඩක් දේවල් Miss උනා පසුතැවුනේ නෑ මං
@dewonwm350
@dewonwm350 Жыл бұрын
Maduwa on fire ❤😊
@MADUWA
@MADUWA Жыл бұрын
❤❤
@tharunyt8296
@tharunyt8296 11 ай бұрын
ගැම්මක් තමා රැප්නම් ❤ මල් සිංදු 🤬
@xHiHi
@xHiHi Жыл бұрын
Lyrics 😍 Beat ❤ Maduwa On Fire Nice Work Bro ❤
@Westtheknights
@Westtheknights Жыл бұрын
Super&Excellent👍👍
@fotiaediting
@fotiaediting Жыл бұрын
DOPE BOY MADUWA ♥🔥
@MADUWA
@MADUWA Жыл бұрын
@atproductions1538
@atproductions1538 Жыл бұрын
❤ආස දේ තෝරන් ඕන මගුලක් වෙන්න රැප් කරා 😏
@dilshannimantha3417
@dilshannimantha3417 Жыл бұрын
මේකත් Trending තමා ඉතින් .වාසියක්❤❤❤❤
@MADUWA
@MADUWA Жыл бұрын
❤❤
@Aroundworld545
@Aroundworld545 Жыл бұрын
@@MADUWA bosa
@chamaraudagedara3486
@chamaraudagedara3486 Жыл бұрын
Maduwage rapama newe eka motivate ekak❤
@captainstreaming
@captainstreaming Жыл бұрын
Maduwa doped it.❤‍🔥
@MADUWA
@MADUWA Жыл бұрын
❤🙌
@sasindumihiran2519
@sasindumihiran2519 Жыл бұрын
මිනිස්සු ආශ්‍රය කරා ඕනම Color එකෙන් 🙌🤪
@ireshdhanushka9200
@ireshdhanushka9200 Жыл бұрын
ආයෙ ඉතින් ජාතික ගීය තමා මේක මගෙ 😊🥰
@otbastro7314
@otbastro7314 Жыл бұрын
😂
@kalpamaduranga8247
@kalpamaduranga8247 Жыл бұрын
වැඩ කරද්දි අහන්නෙ දාගෙන උබෙ සිංදු ආයෙ තවත් එකක් දීපාන් උඩරට මදූ
@MADUWA
@MADUWA Жыл бұрын
❤🙌
@dinethbandara3462
@dinethbandara3462 Жыл бұрын
Magampura nam 👍👍දුකෙක්දිත් සැපෙදිත් උබ තමාMADUWA.....ගොඩක් දේවල් miss උනා පසුතැවුනෙ නෑ මන් .....maduwa. hitt.....🔥🔥confused උනා BUNGA🎭🎭
@MADUWA
@MADUWA Жыл бұрын
❤❤
@yasurauresh1500
@yasurauresh1500 Жыл бұрын
කුනු හර්ප නැතිඑවන්ම් මරැ හයියේන් සෙට් එකේ දාන්න❤❤
@සනා
@සනා Жыл бұрын
බ්‍රෝ......ලොකේශන් එක ගල්කිස්සෙ hotel rooad එකේ ඇවිල්ල තව අතුරැ පාර්කින් දාලා එද්දි හම්බ වෙන රේල් පාර අයිනෙම තියෙන පරන අත ඇරලා දාපු බිල්ඩින් එකේ.නේද 🤘🤘
@MADUWA
@MADUWA Жыл бұрын
Ow ❤👊
@madukakavinda6010
@madukakavinda6010 Жыл бұрын
මතකයි කෙල්ලො හින්ද තරහා උන කොල්ලෝ ගාන...😮😅❤
@SuduSudu-q5b
@SuduSudu-q5b 10 ай бұрын
උඩරට ගැමිම මාදූවා😮
@Imal_Abhishek
@Imal_Abhishek Жыл бұрын
මාගම්පුර 🤟
@ArunaKumara-if3vq
@ArunaKumara-if3vq 24 күн бұрын
නියමයි ඒ රැප් සිංදුව හොදේ මරු සුපිරියක් ඇ❤🎧🥺
@dreamscientist2307
@dreamscientist2307 Жыл бұрын
Keep it going KING.....😎😎DOPE as always..
@MADUWA
@MADUWA Жыл бұрын
Big up❤
@indikalakmal2383
@indikalakmal2383 Жыл бұрын
ගෝතයෙක් වෙන්න එපා ඩෝ ඉදපන් LIMIT ගහනට❤
@Himansha_x
@Himansha_x 11 ай бұрын
ලේසියෙන් හම්බුනෙ ඉස්සර සුදූ මේ මදුව 🤍💆‍♂️
@malithgihan98
@malithgihan98 Жыл бұрын
දොර ඇරලා නෑ හැමෝටම...ඉන්නෙ.ටිකා...යි❤
@BhtredingAcademy
@BhtredingAcademy Жыл бұрын
වදන් ටික බලපන්කො😎❤️🏆💫
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,7 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 19 МЛН
Sinhala Trending Rap Songs | Smokio Rap Songs | Sinhala New Rap 2024
37:35
MADUWA  - මධු Uncle (Official Music Video)
2:56
MADUWA
Рет қаралды 167 М.
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,7 МЛН