MADUWA - Sinhala Wedakam (Meuwa Beheth 2) - Official Music Video

  Рет қаралды 6,539,452

MADUWA

MADUWA

Жыл бұрын

Stream And Download: band.link/SinhalaWedakam
*MAGAMPURA PRESENTS *
MADUWA - Sinhala Wedakam (Meuwa Beheth 2) - Official Music Video
Subscribe to My Official KZbin Channel For My Latest Hits
👉 bit.ly/SubscribeMaduwa
✘ Written & Performed by: ‪@MADUWA‬
✘ Music Produced by: ‪@DILUBeats‬
✘ Mixed & Mastered By: ‪@DILUBeats‬
✘ Film By: Hasindu De Silva
✘ Special Thanks: Kanishka (Kane Baba), Shan Putha, Niranda Gayangi, Dinesh Ayya, Keshara Ayya, Sudu Malli.
✘ KZbin Channel Management: Desawana Studios
♪ Stream & Download My All Songs ♪
Apple Music: / maduwa
Spotify: open.spotify.com/artist/6T9Fo...
Follow MADUWA on Social Media:
✘ Facebook: bit.ly/MaduwaFacebook
✘ Instagram: bit.ly/MaduwaInstagram
✘ TikTok: bit.ly/MaduwaTikTok
Music Video By Maduwa Performing Sinhala Wedakam (Meuwa Beheth 2)
© 2023 Maduwa (Magampura Records)
#SinhalaWedakam #Maduwa #MeuwaBeheth2
#SinhalaRap #SinhalaNewRap #MaduwaRap

Пікірлер: 3 600
@MADUWA
@MADUWA Жыл бұрын
Stream And Download: band.link/SinhalaWedakam Click CC for Sinhala Lyrics Song Lyrics: මෙන්න කැඩිච්ච හන්දි හොඳ වෙන්න සිංහල වෙදකම් ඉදිමුන්ණෑ ඉන්නේ තාමත් පොළොවේ උබෙයි මගෙයි වෙනස පොඩ්ඩක් හිතලා උබ බලපන් දුප්පත් වුනත් හිත පොහොසත් නෙ මගේ රෑට බීලා කෙල්ලොන්ට කැමති කියලා උදේ බලද්දි මං Sorry, වෙච්ච දේවල් මතක නැතේ එළියට බැස්සොත් හවස ගෙදර එන්නේ කීයටද ? අපේ ඔරලෝසුවේ වෙලාව නැතේ සුනාමී වගේ පැත්තක් කඩන් හෝදන් මං ගියා රස්තියාදු කොල්ලෙක් යන්නෙ ඩිසෙන් පැත්තක තියා රැප කරේ තියන් බර දරන් උස්සන් මං ගියා නැතිවුනත් කිසිදෙයක් වෙන්නේ බොක්කෙන්ම හිනා රස කරලා කැව්වා මුන්ට රැපෙන් කටක් රස වැදිලා ඉල්ලන් එන්නෙපා මගෙන් හෙටත් එක වගේ ඩෝ, වෙනස් වෙන්නෑ මං තිබ්බත් නැතත් පිම්බොත් විසිවෙයි ඇඟේවත් නෑනේ කිලෝ 60ක් මුන්ගේ තාත්තා නැති බං අඩුව, අම්මා දුන්නා බං කරට අතේ තියන දේ දාගන්න, මුන්ට පින නෑ කටට මේකේ අඩුව තේරෙන්නේ අපි ගියපු දවසට මොන තරඟද තොපි එක්ක සෙල්ලමක්වත් නැතුව කරේ එල්ලෙන්න හදන්නේ අතරමං වෙච්ච කෑලී වේලෙන අපිටත් ඕන දෙයක් බං අපේ පේලි ගනන් සල්ලිවලට ගන්න බෑනේ ගෑණු චරිත මුන් පිරිමි වුනත් උඹලා ආසම දේ අරන් ආවා මං ආයෙම, තව රස කරලා අපේ තාල නම් අල්ලන්න පිස්සු කෙලින්නෙපා, මෙව්ව නම් අහලා උඹලා ආසම දේ අරන් ආවා මං ආයෙම, තව රස කරලා අපේ තාල නම් අල්ලන්න පිස්සු කෙලින්නෙපා, මෙව්ව නම් අහලා මේ වචන රස බලන්න මේ වර උබෙයි මගෙයි එකම පාට තියෙන්නේ ලේ වල කිව්වේ නම් ගමෙයි නම කිව්වොත් තද Place මට ගංජා කියලා දීලා රවට්ටලා මුන්ට තේ කොළ සිංදු කරන්න සල්ලී තිබ්බෙ නෑ ඒ කාලේ ගියා බස් එකෙ අපි ගිනි දවාලේ කරේ මං චිත්‍ර ඉස්කෝලේ කාලේ සංගීතේ කොහොම ආවද මම දන්නෑනේ මං සෙල්ලක්කාර කොල්ලෙක් කියන දේ අහපු නැති රෑ නින්දත් අල්ලලා අපි දවල්ට බං නිදි මං එදා ගත්තු තීරණ ගැන සතුටු වෙනවා අද මම ඇවිත් ඉන්න දුර බලද්දී අද බදින්න ඉන්න වගේ couple නම් අපිත් දැක්කා කියන්නෑ මැරුවත් එකෙන්ම රහස් මං රැක්කා වදින්න මුකුත් නැද්ද කියලා මගෙන් අහද්දි කොලයක් එක්ක බඩු ඔතන්න පොඩ්ඩක් දුන්නා මුකුත් නැතුවම තැනකට ආවේ, සිතියමේ මැද දිලිසෙයි දැන් නුවර තණ්හාවනම් බදාගෙන කෑවේ, ලේ දුන්නට බෑ මොල දෙන්න තිබ්බ වැරදි මං හදාගෙන ආවේ, එකා පස්සෙන්ම බෑ ඇවිදින්න කටහඬ අපි තමයි කොල්ලෝ පාරේ, සංගීතේ නැතුව බැහැනේ හුස්ම ගන්න උඹලා ආසම දේ අරන් ආවා මං ආයෙම, තව රස කරලා අපේ තාල නම් අල්ලන්න පිස්සු කෙලින්නෙපා, මෙව්ව නම් අහලා උඹලා ආසම දේ අරන් ආවා මං ආයෙම, තව රස කරලා අපේ තාල නම් අල්ලන්න පිස්සු කෙලින්නෙපා, මෙව්ව නම් අහලා
@chathunibhagya4935
@chathunibhagya4935 Жыл бұрын
❤🎉
@user-ob5sx2ip5z
@user-ob5sx2ip5z Жыл бұрын
Dapu welawe idan 50 parakata wada ahuwa 😍🤩
@shamalmadushanka
@shamalmadushanka Жыл бұрын
🥰 ❤
@amarabandugg1371
@amarabandugg1371 Жыл бұрын
pin karannooo
@ip1538
@ip1538 Жыл бұрын
Eka thada maduwa.❤🎉
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
Partner ❤💯✅
@legendslife4756
@legendslife4756 Жыл бұрын
මාගම්පුර❤
@sakuntha4029
@sakuntha4029 Жыл бұрын
yep
@gamingmaliya1624
@gamingmaliya1624 Жыл бұрын
shan aiye ❤️❤️❤️❤️❤️
@sachithpriyankara9012
@sachithpriyankara9012 Жыл бұрын
Oyage sindhuwak ennadda aiyandi
@irazGaming
@irazGaming Жыл бұрын
that's the word ❤
@DJJNK
@DJJNK Жыл бұрын
Ado!! Mewwa Beheth 2 | Pissuwak❤️🔥 Maduwa | Magampura 🖤
@udayakumara2073
@udayakumara2073 Жыл бұрын
Ado Jana aiya👍👍
@hashansathsara8963
@hashansathsara8963 Жыл бұрын
Brother ❤🌹
@MADUWA
@MADUWA Жыл бұрын
Jana bozz ❤
@sasankafernando
@sasankafernando Жыл бұрын
Jana ❤❤
@deepakanihalkumara-mo4rc
@deepakanihalkumara-mo4rc Жыл бұрын
Janaka ayiyaa ❤
@Mrs_SenuZ
@Mrs_SenuZ Жыл бұрын
වැඩි වැඩියෙන් මාගම්පුරින් රැප් බිහි වේවා ❤❤💯💯
@MADUWA
@MADUWA Жыл бұрын
❤❤
@user-fu2og9iq5f
@user-fu2og9iq5f 2 ай бұрын
😂😊
@tharunaambuldeniya1095
@tharunaambuldeniya1095 Жыл бұрын
මං එදා ගත්තු තීරන ගැන සතුටු වෙනවා අද මම ඇවිත් ඉන්න දුර බලද්දී💯 Thank you MADUWA❤️‍🩹
@SanjayaSanjaya-ff2xh
@SanjayaSanjaya-ff2xh 3 ай бұрын
@Akalankadeshan97
@Akalankadeshan97 Жыл бұрын
හොදම සිංහල වෙදකම තමා සිංහල රැප්❤
@MADUWA
@MADUWA Жыл бұрын
@PANDAMIX4054
@PANDAMIX4054 Жыл бұрын
@@thilinaranasinghe3322 itn
@pisso267
@pisso267 Жыл бұрын
@@thilinaranasinghe3322 mokakda bn
@sha_mal_
@sha_mal_ Жыл бұрын
​@@thilinaranasinghe3322 pissu poneyek uba
@ISURU153
@ISURU153 Жыл бұрын
ඉතිම් රැප් අතරයි මේ කවියයි අතර සම්බනේදේ මොකක්ද
@Ravidushehan
@Ravidushehan Жыл бұрын
මෙව්ව බෙහෙත්ම තමයි මදුවෝ සින්හල වෙදකම උඩටම ගමු කෙල්ලො කොල්ලො ටික 🤟🤟🤟
@MADUWA
@MADUWA Жыл бұрын
@jayanthasanjeewa9232
@jayanthasanjeewa9232 Жыл бұрын
💞💞💞
@Kili__paul
@Kili__paul Жыл бұрын
❤️❤️
@vadda7430
@vadda7430 Жыл бұрын
🔥🌹⚡
@mgsasanka1640
@mgsasanka1640 Жыл бұрын
@@thilinaranasinghe3322 Move to off topic please😂
@Tiger-fn2gk
@Tiger-fn2gk Жыл бұрын
ගැම්මක් තමා අයියේ😍😘ආදරෙයි ඔයාගෙ රැප් වලට පැලෙන්න❤️😍🥰
@mishelsandeepa3044
@mishelsandeepa3044 4 ай бұрын
තාත්තා නැති අඩුව . අම්මා දුන්නෑ කරට ❤️‍🩹🤙
@Dj_imalka
@Dj_imalka Жыл бұрын
මා BRO 🇱🇰👌 සුනාමියක්ම තමයි…❤️
@MADUWA
@MADUWA Жыл бұрын
Imalka broski ❤
@user-pq2pm3su5t
@user-pq2pm3su5t 4 ай бұрын
😮budu saranay
@kalindurajapaksha9207
@kalindurajapaksha9207 Жыл бұрын
මට ගොඩක් සතුටුයි 🥺 මොකද මදුවාගේ ගමේදිම ,මගේ පලවෙනි concert එකෙදි, පලවෙනියටම මේ song එක release කරපු එකට ..thank you මදුවා 🥺❤🥀
@MADUWA
@MADUWA Жыл бұрын
❤🙌🙌
@pathumakalanka8641
@pathumakalanka8641 Жыл бұрын
Gampola da?
@mayuramihibum
@mayuramihibum Жыл бұрын
👌👌👌
@HasiduPerera-ei9ck
@HasiduPerera-ei9ck Жыл бұрын
තේරුම ගැම්මක් ඒකෙ ඒකට නම් රිදෙන්න ඕනි 🙈🥰
@hasanarammala
@hasanarammala 11 ай бұрын
gamma bam😎😋😎
@UdulaUdula-dk2vj
@UdulaUdula-dk2vj Жыл бұрын
පුරේ ඉදම් අහන් ඉන්නෙ මාගම්පුර වදං ගැම්මක් තමා ඉතිම් shana, maduwa වදං
@fotiaediting
@fotiaediting Жыл бұрын
හොදම වෙදකම තමා සිංහල රැප්❤ MADUWA ON FIRE 🔥
@club_music
@club_music Жыл бұрын
නැති වුනත් කිසිදෙයක් " බොක්කෙන්ම වෙන්නේ මං හිනා " MADUWA _ NUWARA ❤
@ishanperera7904
@ishanperera7904 Жыл бұрын
සංගිතෙ තැතුව බෑනෙ හුස්ම ගන්න 📻🎧 Maduwa🔥
@TIGER_3145
@TIGER_3145 5 ай бұрын
2024 අහන සෙට් එක කෝ 🎉 රැප් ලොවේ අමාත්‍ය මණඩලය තමාමේ ( shan putha , maduwa ...... see more )
@cricketirusha8511
@cricketirusha8511 3 ай бұрын
janadipathi kawda????????😊😊😊😊
@kavindarathnayake8961
@kavindarathnayake8961 3 ай бұрын
Monwd mu me kiywnne😂 මොන්ගලයෙක් වගේ දගල දගල...😂
@Ru__x_semi
@Ru__x_semi 3 ай бұрын
rap gand kiynne oya mal sindu ganad ?
@sadeepa725
@sadeepa725 2 ай бұрын
serr more kiyala rapper kenek na bn
@user-no8xx3us2z
@user-no8xx3us2z Ай бұрын
Ai Lota ❤
@ramaniperera5701
@ramaniperera5701 Жыл бұрын
එකපාරට ඇවිල්ලා MADUWA ගැහුවා සුපිරි ගේමක් 🔥
@MADUWA
@MADUWA Жыл бұрын
❤❤
@Sm-cw6dd
@Sm-cw6dd Жыл бұрын
මදුවයි , ශානයුනම් බ්‍රෑන්ඩ් එකක් තමා මෙව් රැප් කලාවෙ ..තවත් උඩටම යන් ජේසු පිහිටයි අපෙ වුන්ට ❤️❤️
@sethumseth1492
@sethumseth1492 5 ай бұрын
Aniwa😂
@waysandeepa913
@waysandeepa913 Жыл бұрын
MADUWA GAMMAK...💯❤️‍🔥
@chamodsankalpa5481
@chamodsankalpa5481 10 ай бұрын
කටාර් අවිල්ලා දුන්නා කොල්ලොන්ට සුපිරි සැපක් 👌❤️ නාස්ති උනා හොදටම 😍
@user-bo7gm3hl2j
@user-bo7gm3hl2j Жыл бұрын
සුපිරි ❤️😋
@damithprachinthana2364
@damithprachinthana2364 Жыл бұрын
මාගම්පුර ගම.. ❤️❤️ 100% Shan aiyge brand eka ආදරෙයි
@sankalpadenuwan1794
@sankalpadenuwan1794 Жыл бұрын
මොනව නැතත් හදවතටම වැදුනා මදුවා 👍👍👍❤️❤️❤️
@PiyumiMadushika-ws8jc
@PiyumiMadushika-ws8jc 11 ай бұрын
හැමදාම ඇහුවෙ නැත්තන් කැවේ නැ වගෙ.❤ සුපිරියක් තමා ඉතින්....
@sadunperera8920
@sadunperera8920 Жыл бұрын
මේකනම් පිස්සුවක් බං🇱🇰 🤟
@Mrs_SenuZ
@Mrs_SenuZ Жыл бұрын
මෙව්වා බෙහෙත් තාම අහනවා ❤❤ දැන් ඉතින් මේකත් අහන්න එපැයි 🤭❤❤ ගැම්මක් තමයි මදුවා කරොත් ❤❤🎼🎵🍁
@santhisumanavathi
@santhisumanavathi Жыл бұрын
👍
@amanthainduka648
@amanthainduka648 Жыл бұрын
🇱🇰 සිංහල Rap ❤❤❤❤ ජය වේවා !!!
@user-qk9qj1em6y
@user-qk9qj1em6y Жыл бұрын
@@thilinaranasinghe3322 😂😂
@harshamahesh203
@harshamahesh203 11 ай бұрын
Rap newei yko freestyl
@sachinthanilanjith9160
@sachinthanilanjith9160 Жыл бұрын
පට්ට සොන්ග් එක ❤❤❤❤
@MADUWA
@MADUWA Жыл бұрын
❤❤
@labadiattanayaka
@labadiattanayaka 11 ай бұрын
එක පරයි අයියා කෙනෙක් මෙක අහලා බලපන්කො කියලා දලා දුන්නෙ🙂 දැන් අහන්නෙ කි වෙනි පාරද කියලවත් මතක නැ එ තරන් සුපිරි🥺❤️
@Kvsdopper
@Kvsdopper Жыл бұрын
රැප් ලෝකේ ආසම චරිතයක්❤💯💫
@anukindipa
@anukindipa Жыл бұрын
මේක දාද්දිත් මදුවගේ සින්දුවක් අහන ගමන් හිටිය මම 😁💥💯 ගැම්මක් මාගම්පුර කොල්ලො ටික ✨
@nalindadisanayaka5550
@nalindadisanayaka5550 9 ай бұрын
Menna kadichcha handiwalata❤adarei maduuu...❤
@janakawijegunawardana5616
@janakawijegunawardana5616 Жыл бұрын
Magampura udatama..patta ..❤❤❤❤
@theshesh.4308
@theshesh.4308 Жыл бұрын
තාත්තා නැති අඩුව අම්මා දුන් නැ කරට.... ❤ පහරක් බොසා 🫵👽
@thopeeka89
@thopeeka89 Жыл бұрын
Ammo elaga sinhala rapaa 😍😍😍.
@eatingnow2992
@eatingnow2992 Жыл бұрын
Amooo the shesh 😍😍😍
@Shoppingtime-vk1dv
@Shoppingtime-vk1dv Жыл бұрын
Udata Ena rapa 😌✌️❤❤
@sheshaboy7352
@sheshaboy7352 Жыл бұрын
❤❤
@MamaDopa
@MamaDopa Жыл бұрын
Ammooo bosaaaa oyageth aluth ekak oneee 🖤🖤
@gamingdagaya5419
@gamingdagaya5419 Жыл бұрын
MADUWA කිව්වොත් ඉතින් සුපිරියක් තමා 😍❤️
@danceandmusic1771
@danceandmusic1771 Жыл бұрын
Ehemada
@KamalPriyadarshana-gj7cm
@KamalPriyadarshana-gj7cm 10 ай бұрын
Hi
@himpapp
@himpapp Жыл бұрын
ලස්සනයි සෝන් එකක් ❤️❤️❤️❤️🥰🥰💞💞♥️😘😘😘
@rashmidivanka2691
@rashmidivanka2691 Жыл бұрын
හීනෙනුත් ඇහෙනව පිස්සුවක් මේක.❤ 1M ගහනව ලොවෙත්.... දැන් ලගයි.....❤
@harshamahesh203
@harshamahesh203 11 ай бұрын
2.7 M
@dila_04
@dila_04 Жыл бұрын
මිම්ම උස්සලා තියන මාගම්පුර ගැම්ම maduwa🔥🔥
@bishaperanda4207
@bishaperanda4207 Жыл бұрын
මදුවගෙ සින්දු සේරම අඅයෙ අහන්න පොලබවන සින්දුවක් ❤️‍🔥
@user-kf8nn1pn5d
@user-kf8nn1pn5d 11 ай бұрын
❤❤
@chathuseweandi3508
@chathuseweandi3508 Жыл бұрын
හරිම ලස්සනයි මදුවෝ..my favourite🥰😹
@RsNishantha
@RsNishantha Ай бұрын
අඩෝ මදුවා සුපිරි බන් රැප් ඒක ආදරෙයි බන්හදවතේ ඉන්නේ 🥰🥰🥰🥰
@sandu_dush.2004
@sandu_dush.2004 Жыл бұрын
Maduwa❤ , 2:08 I felt these lines 😎❤💖 මන් සෙල්ලක්කාර කොල්ලෙක් කියන දේ අහපු නැති රෑ නින්දත් අල්ලලා අපි දවල්ට බන් නිදි එදා මන් ගත්තු තීරණ ගැන සතුටු වෙනවා අද මන් ඇවිත් ඉන්න දුර බලද්දී 🎉❤❤
@MADUWA
@MADUWA Жыл бұрын
Muchlove broda ❤❤
@rajithrajith-uu2bm
@rajithrajith-uu2bm 8 ай бұрын
​@@MADUWAආ මදුවා
@tharushanimsara7100
@tharushanimsara7100 Жыл бұрын
ඒකනම් සුපිරියක් ජය වේවා!😍💓
@naya_editz_
@naya_editz_ 3 ай бұрын
Hamadam rata me sinduwa ahana mama ada 14 weno dawasa pissuwak❤❤
@lashenmalisha9654
@lashenmalisha9654 Жыл бұрын
මොනා උනත් කොල්ලොන්ගේ දුක මැකුවේ මඩුවා ශානා තමා එකෙන්ම කොල්ලො සතුටින් හා😌🤍
@VihagaChamod-oz7sw
@VihagaChamod-oz7sw 10 ай бұрын
Bro
@MalakaTheGreat
@MalakaTheGreat Жыл бұрын
Trending අවෙ නැත්තම් තමා පුදුමේ ❤ පිස්සුවක් MADUWA කියන්නෙ. Shan Putha වගේ 💪💙👅
@Ruvishbro78
@Ruvishbro78 Жыл бұрын
Trending awa danatamat 5😏😏
@nuwanfdoz
@nuwanfdoz Жыл бұрын
Maduwa වගේ අලුත් වැඩක් නියමයි නියමයි නියමයි නියමයි සුපිරියි සුපිරියි ♥️♥️♥️ එල එල 👍👍👍 ඉක්මනට ම මේ රැප් සිංදුව trending 🔥🔥🔥 වෙනවා වෙනවා මයි❤❤❤
@kamithuhimawan5921
@kamithuhimawan5921 Ай бұрын
Maduwage thanata galapena thawath kauruwath na mage hadawathe gayakaya maduwa . Pap tharan hitha kisima deyak na gahanna maduwa 🥰🥰🥰🥰🥰🥰🥰🥰
@janithbuddika5835
@janithbuddika5835 10 ай бұрын
මොන රැප් තිබ්බත් මදුවා තමා සුපිරිම රැපා උට ගහන්න එකෙක් නැ❤❤❤❤❤😂😂😂😂
@Naviyh_
@Naviyh_ Жыл бұрын
සමහර තැන්වල තිබ්බ නිදහසට මාරම විදියට ඇබ්බැහි වුනා..🧡🥺
@Dasunthilanka99
@Dasunthilanka99 Жыл бұрын
@Podi_Shanputha_uL_uL
@Podi_Shanputha_uL_uL Жыл бұрын
නුවර මාගම්පුර මියුසික් 🖤 මදුවා අල්ලුවා 🤘 මෙව්වා බෙහෙත්ම තාම පුතා 🖤🤘
@user-hb4eu1sy1l
@user-hb4eu1sy1l 6 ай бұрын
2024 මාර්තු 25ට මෙව්වා බෙහෙත් 3 ඕනේ.❤
@akilasadharuwan9504
@akilasadharuwan9504 Жыл бұрын
20 වතාවටත් අහනවා MADUWA 1st රැපර්❤❤
@mayuraovinda4731
@mayuraovinda4731 Жыл бұрын
MADUWA කිව්වොත් ඉතින් සුපිරියක් තමා 😍❤ මාගම්පුර ඩාන්සින් ගෲප් එක නම් නියමයි
@asnf2696
@asnf2696 Жыл бұрын
🎧”සංගිතෙ නැතුව බැනෙ හුස්ම ගන්න…..”🎼🖤
@denethperera2298
@denethperera2298 Жыл бұрын
Siraeatama bro😍🥳
@epinickxzy
@epinickxzy Жыл бұрын
පිස්සු කෙලින්නෙපා, මDUWA නම් අහලා🥵❤
@MADUWA
@MADUWA Жыл бұрын
😁❤
@epinickxzy
@epinickxzy Жыл бұрын
NL
@epinickxzy
@epinickxzy 4 ай бұрын
@@MADUWA
@epinickxzy
@epinickxzy 2 ай бұрын
@dineshmax555
@dineshmax555 Жыл бұрын
එපා වෙන්නෙම නෑනෙ MADUWA...❤️🤜🤛
@ushanamantha4822
@ushanamantha4822 Жыл бұрын
aiye mao punchi unath hith yanne ma aiyage rapatami😚😍😍😍😍😉
@notysens7756
@notysens7756 Жыл бұрын
voice එක ටිකක් පැහැදිලි වුණානම් මරු 😍👈 good luck 🥰😍❤️
@eran3224
@eran3224 Жыл бұрын
Melodic vocals style brow
@MADUWA
@MADUWA Жыл бұрын
Click cc for lyrics broda ❤
@MADUWA
@MADUWA Жыл бұрын
​@@eran3224 ❤
@user-cg4hf4bt2i
@user-cg4hf4bt2i Жыл бұрын
මේක සුපිරියක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤️🔥🔥❤️
@chapasubashi8162
@chapasubashi8162 Ай бұрын
මම මේ සින්දුව 10000 පාරකට වඩා අහලා ඇති❤️❤️❤️❤️❤️❤️
@lakiya9979
@lakiya9979 Жыл бұрын
මදුවා කිවොත් නුවර නුවර කිවොත් මදුවා උබනම් Brand එකක් බොසා❤
@MADUWA
@MADUWA Жыл бұрын
@Shenali32
@Shenali32 Жыл бұрын
Ub ehnm maiyah ehm dnne nathuw athi
@lakiya9979
@lakiya9979 Жыл бұрын
​@@Shenali32 අදාල නෑනේ😂
@Shenali32
@Shenali32 Жыл бұрын
@@lakiya9979 lagdid pgo rap ahnn ptn gtte gon pny
@taridulakmin
@taridulakmin Жыл бұрын
@@lakiya9979 ow pissu labbek,,,😂metanata adala nethi eeva kiynooo
@pubudugunatilaka630
@pubudugunatilaka630 Жыл бұрын
මදුවා උබනං රැප් ලෝකේ චරිතයක් තමා නුවර මදුවා 💔💓💓💘💝
@MADUWA
@MADUWA Жыл бұрын
❤🙌
@nadeekasiriwardana7268
@nadeekasiriwardana7268 11 ай бұрын
@Denuvan__2009
@Denuvan__2009 Жыл бұрын
මෙක නම් පිස්සුවක්❤️ සින්දුව බාගයක් කට පාඩම්😊
@PositiveThingsForLife
@PositiveThingsForLife Жыл бұрын
රස වැදිලා ඉල්ලන් එන්නෙපා මගෙන් හෙටත්💕
@amanthainduka648
@amanthainduka648 Жыл бұрын
My 5th listen . ❤❤❤🇱🇰❤❤❤ Happy new year !!! ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවා !!! ✌ ජය වේවා !!!
@dilamallieditz
@dilamallieditz Жыл бұрын
මදුවගෙ මුනෙ හිනාවක් එක්ක ලස්සනට දැක්කෙ අද ❤️‍🔥
@sehasgaming6000
@sehasgaming6000 Жыл бұрын
සිරා
@senujanimsara-it9rx
@senujanimsara-it9rx Жыл бұрын
මදුවගෙ ලොකුකමක් නෑ හැම comment එකකට රිප්ලයි කරනවා respect bro 😘❤️‍🥂
@D_L_AUTO967
@D_L_AUTO967 2 ай бұрын
Ubta reply krl nne😢
@gaminghesa631
@gaminghesa631 2 ай бұрын
@@D_L_AUTO967 mage eka
@ISURU153
@ISURU153 Жыл бұрын
කාලෙකින් අහපු සුපිරි පැල් කවියක් 🥺❤️
@rayanfdo8003
@rayanfdo8003 Жыл бұрын
සංගිතේ දේවියේක් මදුවට . Studio එක අහස වගේ ❤🥵
@kaviya763
@kaviya763 Жыл бұрын
හරියට වචන උච්චාරනය කරන්නෙත් නැ මු මොන දෙයියෙක්ද මූ පොන්නයෙක්😂
@vroomlanka123
@vroomlanka123 Жыл бұрын
​@@kaviya763 ane palayan yako yanna🖕
@madushanmadushan5694
@madushanmadushan5694 Жыл бұрын
රැපනම් සුපිරියි මදුවා අයියේ..❤️❤️lyrics තමා පැහැදිලි නැත්තේ🤭❤️❤️❤️
@shanxlittle
@shanxlittle Жыл бұрын
අවුලක් නෑ brother
@Silvester720
@Silvester720 Жыл бұрын
ඒත් music patta
@venomff8676
@venomff8676 Жыл бұрын
Therenw da bn meke kiyana ewa
@Silvester720
@Silvester720 Жыл бұрын
@@venomff8676 මේ රැප් තේරෙනව යකෝ ඔච්චර ඇහෙන්නෙ නැද්ද උබලට මේ රැප් ජියන්න පුලුවනුත් only මදුවා ට විතරයි
@thilina.buddika
@thilina.buddika Жыл бұрын
Anna ekai bn math tama hoyanawa lyrcs
@ravishankashahen5468
@ravishankashahen5468 Жыл бұрын
මන් එදා ගත්තු තීර ගැන අද සතුටු වෙනවා❤️🙃✌️😅
@deesanarunasri6702
@deesanarunasri6702 11 ай бұрын
❤❤❤❤❤ Eka patta sahooo
@LakTubeRemixOfficial
@LakTubeRemixOfficial Жыл бұрын
එකෙන්ම මෙව්ව බෙහෙත් 💥♥
@sandu_dush.2004
@sandu_dush.2004 Жыл бұрын
ඒකත් සුපිරි රැපක් මදුවා❤❤❤❤ keep it up machan 🎉❤
@d.nvideo6989
@d.nvideo6989 Жыл бұрын
මන් දැකපු අහපු සුපිරිම rap තමා maduva , shana rap 😎 හිත්ටම වදිනවා අයෙ එකෙ දෙකක් නැ සුපිරි යක් තාමා මෙ rap මටම හැදුව එවා වගේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌😎
@lawan8879
@lawan8879 Жыл бұрын
සුපිරි maduwa 🤚
@realorcas
@realorcas Жыл бұрын
MADUWA කිව්වාහම දන්නවනෙ ඉතින් සුපිරියක් කියලා . මාගම්පුර ගැම්ම
@nirodhnimantha7267
@nirodhnimantha7267 Жыл бұрын
සින්හල රැප ❤️ ජය වේවා ❤❤
@IshanWithanage
@IshanWithanage Жыл бұрын
Maduwaaa❤❤❤ තව එකක් ඕනේ ❤❤❤❤❤❤❤❤❤
@user-kt4bw6gg1x
@user-kt4bw6gg1x 5 ай бұрын
ජය 👌
@nilminiwalisundara8200
@nilminiwalisundara8200 Жыл бұрын
මදුවෝ දැන්නම් මේ රැප් එක ජාන වල හොදේ නිකන් හිටියත් ඇහෙනව වගේ 😇😇🥰🥰🥰🥰ගැම්මක් කොල්ලෝ....
@music_lab01
@music_lab01 Жыл бұрын
අමාරු හොද කරගන්න සිංහල වෙදකම් 2 ♥️🙌 | Maduwaa ♥️🔥🔥
@h.mparanavitharana2827
@h.mparanavitharana2827 Жыл бұрын
Shaan aiyath Assen innawa dakkama ft sathutui🙂❤️👍
@Denuvan__2009
@Denuvan__2009 Жыл бұрын
අද දවසටම 10 පාරක් විතර ඇහුව....❤️
@vinzgaming.13
@vinzgaming.13 Жыл бұрын
MADUWA ON FIRE ❤‍🔥
@user-fy6lx2xq8m
@user-fy6lx2xq8m Жыл бұрын
Onna ava kolla maduva...
@sandaruwanwickramasinghe5310
@sandaruwanwickramasinghe5310 Жыл бұрын
Sri lankan Legendary 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🤘🤘🤘👽👽👽Raper #MADUWA#❤️❤️❤️🔥🔥🔥 අපේ පනක් තමා... 💪💪💪 world top annna one.. රැප් සිoදුවක් මේක... lyrics 🔥🔥🔥music🔥🔥🔥 video patta..🤘🍁🤘🍁🤘
@MADUWA
@MADUWA Жыл бұрын
❤🙏
@user-ke5xy2bw5x
@user-ke5xy2bw5x 4 ай бұрын
රැප් කියන්නේ පිස්සුවක් ❤
@Slowezz_Music
@Slowezz_Music Жыл бұрын
සංගීතේ නැතුව බෑනේ හුස්ම ගන්න ✨️✨️❤️💥
@mangalaidunil9376
@mangalaidunil9376 Жыл бұрын
පිස්සුවක් 😻💖
@UpeekshakaWeerawarna
@UpeekshakaWeerawarna Жыл бұрын
සුපර් ban good luck
@user-py8sh7eh9d
@user-py8sh7eh9d Жыл бұрын
සුපිරියක් 👌✌️
@cocomelon-funnykids
@cocomelon-funnykids Жыл бұрын
When MADU says, තාත්තා නැති බං අඩුව අම්මා දුන්නා බං කරට I felt it.
@MADUWA
@MADUWA Жыл бұрын
@Kili__paul
@Kili__paul Жыл бұрын
Miss you Big friend maduwa❤️❤️❤️❤️
@wikumvlogs4191
@wikumvlogs4191 Жыл бұрын
ජය වේවා මචං.....උබට ජය..✌️✌️✌️✌️
@samithkawishan3332
@samithkawishan3332 Жыл бұрын
මදුවා & ශාන් පුතා.💖 පිස්සුවක්...💖💖
@Dineth.k.pathirana
@Dineth.k.pathirana Жыл бұрын
මෙව්වා බෙහෙත්!!.. mewwa beheth!!..🔥💯
@harshamalaka8533
@harshamalaka8533 Жыл бұрын
Maduwa සුපිරියක් mekath ❤️👌
@yaroon-ws1mp
@yaroon-ws1mp Жыл бұрын
Ela bro I'm Abishak ❤️‍🔥
@susitharavidu5628
@susitharavidu5628 Жыл бұрын
Maduva කියන්නෙ ඉතිම් හැමදාම සුපිරියක් තමා💗
@denethpahasara4938
@denethpahasara4938 Жыл бұрын
Monada bola oke hoda 😂
@ramlinilantha4432
@ramlinilantha4432 Жыл бұрын
ම්ම්ම්ම්