Mage Husma (මගේ හුස්ම) | Hector Dias ft.Nuwandika Senarathne | Official Music video

  Рет қаралды 313,095

Hector Dias Dmajor

Hector Dias Dmajor

Күн бұрын

Пікірлер: 864
@HectorDiasDmajor
@HectorDiasDmajor Жыл бұрын
මගේ අලුත්ම ආදර ගිතය රස විදින්න❤ ආදරෙයි හැමෝටම, සතුටෙන්, ආදරයෙන් කාලය ගත කරන්න. හෙක්ටර්❤
@nishanihettiarachchi2080
@nishanihettiarachchi2080 Жыл бұрын
Wowww..පුදූම ලස්සනයි ..මම මේ වෙද්දිත් 5 වතාවක් අහුවා..❤❤..තව කීවතාවක් අහයිද මන්දා..🤔🤔..ඇස් පියාගෙන අහන්න පුලුවන් ලස්සනම ලස්සනයි .. "හැමදාම මගෙ හුස්ම ඔබනේ" හැමෝටම පුලුවන් වෙන්න ඕනෙ ඔහොම හිතන්න..කොච්චර ලස්සන වෙයිද..මුළු ලෝකයම..❤❤😘😘 හරීම ආදරණීය song එකක්..එකම දුක්බර සහ කලබලකාරී songs ඇහිල එපා වෙලා හිටියේ..thanks a lot Hector 🥰🥰
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 Жыл бұрын
ලස්සනයි, ආදරණීයයි, හැගීම්බරයි, ❤️❤️❤️ It will be an other super hit
@wppriyanthi6523
@wppriyanthi6523 Жыл бұрын
හරිම ලස්සනයි ,අද දවසම ගෙවුනේ මේ සිංදුවත් එක්ක. හරිම සතුටුයි සුබ පැතුම් අපෙන් 💐 *හැමදාම මගේ හුස්ම ඔබනේ*💖
@sheronpereira7573
@sheronpereira7573 Жыл бұрын
Love it❤❤❤
@nelumdeepani5142
@nelumdeepani5142 Жыл бұрын
නියමයි......
@SasiWarnasooriya
@SasiWarnasooriya Жыл бұрын
නියමයි...නුවන්තිකා තෝරා ගැනීම මරු...නුවන්තිකා තමයි මන් දැක්ක දක්ශම ගායිකාව අලුත් සෙට් එකේ...
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 8 ай бұрын
Supiriyakma thamaiy geethaya. Hector .nuwandika dennatama good luck. ❤❤
@ilsapremaratne2706
@ilsapremaratne2706 Жыл бұрын
නුවන්දිකා ව තෝරා ගැනීම සතුටට කරුනක්. ඔය හඬවල් දෙකම ගැලපෙනවා. Heard a good song after a long time.
@nilangaliyanage3833
@nilangaliyanage3833 Жыл бұрын
Real Dreams Star ....
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 Жыл бұрын
හරිම හිතට සනිප සින්දුවක් . ලස්සනයි ගොඩාක් ,ආදරණියයි සින්දුව. නුවන්දිකා තවත් ශශිකා නිසන්සලා කෙනෙක්. කට හඩේ ලස්සන , ලස්සනට පිළිවෙළට විනිතව ඇදුම් අදින සැබවින්ම සුන්දර චරිතවත් ආඩම්බර ලලනාවක්. හෙක්ටර් ඩයස් කියන්නේ මේ ලෝකේ මං ආසම කරන පිරිමියා. දක්ශතාවය අතින් සෙක්සෆොන් බෙස්ට් , සින්ගින් බෙස්ට් , රංගනයෙන් බෙස්ට් , කඩවසම් බවින් බෙස්ට් , මේ ඔක්කෝටම වඩා ආස උඩගු අහන්කාර නැති උතුම් මනුශ්‍යත්වයේ හදවතට. පොළවේ පය ගහලා ඉන්න ලස්සන මනුස්සකම් ඇති හදවතට. වැදගත් විදිහට ජිවත් වෙන තාලයට. ඒ ගැඹුරු කට හඩ කඩවසම් බව මට නම් හෙක්ටර් ඩයස් කියන්නේ පිස්සුවක් ,උමතුවක්. රන්ගනයේදි ෆෙස් එක්ස්ප්‍රේශන් පට්ට. දෙවියන්වහන්සේ නොඅඩුව සියළු ආශිර්වාද දි තිබේන මේ පොළවේ ආශිර්වාදමත්ම මනුශ්‍යා ඔහුයි. දෙවියන්වහන්සේ ඔබ සමගයි. ජේසු පිහිටයි. ආදරේයි හැමදාමත් My Best Man of Mr . Hector Dias
@amazing6357
@amazing6357 Жыл бұрын
100% එකඟයි මේ comment එකට ❤❤❤
@AshaniAshani-vr5pu
@AshaniAshani-vr5pu Жыл бұрын
❤️❤️❤️
@asokasl
@asokasl 8 ай бұрын
Agree with you 100%. The first time I saw her on Dreamstsr 9, I fell in love with her voice. She is well composed, respect others, properly dressed, and the real deal. May Nuwandhika be our next Queen of Sinhala music! She is really upto it!
@asokasl
@asokasl 8 ай бұрын
.. and I was fortunate enough to meet her in Washington DC last month. She was in DC with Sunil Edirisinghe.
@MusicWorld-yk8sy
@MusicWorld-yk8sy Жыл бұрын
වෙඩින් වල ඇහෙන ඊලඟ සිංදුව...❤❤❤ මේක වෙයි වගේ ..
@janithamedamulla8098
@janithamedamulla8098 7 ай бұрын
ඔබගේම මේ වගේ සිංදු තව තවත් කරන්න visuval එක්කම.භාවනාවක් වගෙයි....thank you
@NelumWijethilake
@NelumWijethilake 8 ай бұрын
Lassanai niwandika oya dennage karana da hodatama gelapenawa budu saranai lassana sindu ahanna oyalage hemadama lebewa
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 Жыл бұрын
වයස පරතරය බැලුවොත් තාත්තයි දුවයි වගේ ඒත් හරිම ප්‍රේමනීයයි. ලස්සන හඩවල් දෙකක් ආදරෙයි 😘
@mihiripalihawadana7127
@mihiripalihawadana7127 Жыл бұрын
දවසකට කිහිප වතාවක්ම නිදහසේ විඳින ගීතයක් ❤ ගීතිකාවක් වගේ දැනෙන්නෙ...
@mallikaadikari6809
@mallikaadikari6809 Жыл бұрын
හරිම ලස්සනයි. නුවන්දිකා දුවත්, මම ආසම ගායන ශිල්පිනියක්. ඔබ දෙදෙනා ගැයූ මේ ගීතය 🎵 ඇත්තටම රස වින්ද. සුබ පැතුම්.
@RohiniJansz-rb4zs
@RohiniJansz-rb4zs 8 ай бұрын
Lassana song ekak hector and nuwandika voices galapenawa 🥰🥰🥰🥰🥰🥰❤❤❤❤❤
@sandamaligeethika6112
@sandamaligeethika6112 Жыл бұрын
ලස්සනයි 💕 නුවන්දිකා 💕
@milinaudayanga1956
@milinaudayanga1956 Жыл бұрын
Harima lassanai ❤Hector hageembara gayanayata Nuwandikage mihiri hadath ekka ithama rasawath haguman piri geeya ithama lassanai ❤
@asokasl
@asokasl 8 ай бұрын
Love the beautiful voice of Nuwandhika. New generation queen of music! Listened more than 20 times and still not enough !! Nuwandika's voice and voice control is outstanding!!
@niluhettiarachchi7265
@niluhettiarachchi7265 Жыл бұрын
නුවන්දිකා ඔබ වාසනාවන්තයි හෙක්ටර් සමග ගීයක් ගයන්න තරම් .❤❤
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
ඩයස්ගෙ ෆැශන් වලට කැමති මම❤❤❤...
@anurajayantha6773
@anurajayantha6773 Жыл бұрын
නුවන්දිකාගෙ ලස්සනට හඩට හතුරෝ වැඩි
@Chenzzz_
@Chenzzz_ Жыл бұрын
singing career එකේදී කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඩක් තියෙන... acting career එකේදී කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති චරිතයක් මවපු character එකක් ..... #Hector Dias # Agasthi Adhikari# 🥹❤❤
@nayanakumari9303
@nayanakumari9303 Жыл бұрын
ගොඩාක් ලස්සනයි සින්දුව ...මම ආසම කරන කඩහඩක් තියෙන හෙක්ටර් ඩයස් සහ නුවන්දිකා ඔබ දෙපලට සුබ පැතුම් .....ආදරෙයි ගොඩාක් ❤❤❤❤
@prasadirathnayake2110
@prasadirathnayake2110 Жыл бұрын
Denna marry karaida
@yohanhathnapitiya7874
@yohanhathnapitiya7874 Жыл бұрын
❤❤❤❤❤
@camillabartlett9128
@camillabartlett9128 Жыл бұрын
❤️😊song and harmony
@ruvi7250
@ruvi7250 Жыл бұрын
Hectorගෙ හැම සින්දුවක්ම අමුතුම perfect ගතියක් තියෙනවා. Video1th ඒහෙම මයි. Hector ඒක්ක ඉන්නකොට අනිත් singer හරි actorට හරි මාරම look1k තියෙනවා. ඒ Teena උනත් ඒයාගෙ wife උනත් මාරම ලස්සනට පේනවා. දැන් නුවන්දිකත් ඒ වගේම perfect විදිහට පේනවා. මාරම ලස්සනයි. Congratulations to both of you.❤❤❤❤❤
@jeewanush8012
@jeewanush8012 Жыл бұрын
True
@shanijayaweera2243
@shanijayaweera2243 Жыл бұрын
Maareme lassenai..Lady singer harima lassenete gayana kerenewa.. niyamai🙏🙏🙏
@ashokarathnayake6195
@ashokarathnayake6195 Жыл бұрын
හරිම ලස්සනයි... ඔලුවට හිරිහැරයක් නැතිව නිස්කලංකව අහන් ඉදලා විදින්න පුලුවන් ගීතයක්... ඒ වගේමයි එක එක විකාර නැතිව කරලා තියෙන visual එකත් හරිම ලස්සනයි ... ඔබ දෙපලට මගේ හදපිරි සුපැතුම් ... තව තවත් වටිනා ලස්සන නිර්මාණ කරන්න අවශ්‍ය දිරිය ශක්තිය නොඅඩුව ලැබේවා ...!
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
නුවා අක්කී 😍❤️🌸 ගොඩක් ලස්සනයි sir ❤️🌸
@SSumedha
@SSumedha Жыл бұрын
හෙක්ටර් ❤ නුවන්ධිකා
@NandhasenaNandhasena-u3x
@NandhasenaNandhasena-u3x Жыл бұрын
නුවන් දිනා. දුව ඔයාගෙයි හෙක්ටර්ගෙයි මගෙ හුස්ම ගීතය නම් හරිම ලස්සනයි කියල වැඩක් නැ හැමදාම ඔය වගෙ නිර්මාණ කරන්න ඔය.දෙන්නටම මගෙ සුභ.පැතුම්
@samasenadeera120
@samasenadeera120 Жыл бұрын
wow lassana adara kathawak suba pathum nuwandika nangi oyata...
@yohanhathnapitiya7874
@yohanhathnapitiya7874 Жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි මමත් ආසයි ආදරෙයි ❤❤❤❤❤
@charithmaduranga4076
@charithmaduranga4076 Жыл бұрын
හැමදාම මගෙ හුස්ම ඔබනේ.....❣️
@ayomiwanigasooriya2858
@ayomiwanigasooriya2858 Жыл бұрын
Nuwandikage voice එකට හරිම කැමති ❤️❤️❤️❤️
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
ලස්සනයි නුවන්දිකා දෝනි මුල් වරට දැක්කේ ❤️❤️❤️❤️👌
@misshama8188
@misshama8188 Жыл бұрын
Divitura balanawa hamadamat.godaak aadarei.idiriyatama yanna sir.mage suba patum...❤❤❤❤
@anoshachandima2750
@anoshachandima2750 Жыл бұрын
Nuwandika ආදරෙයි නංගී
@sujathapushpakanthi44
@sujathapushpakanthi44 Жыл бұрын
හැමදාම අපෙ හුස්ම ඔබ නේ,, ,,,, ,ලස්සනයි ,🌷🌷🌷🌷🌷
@manelperera6171
@manelperera6171 Жыл бұрын
ගොඩාක් ලස්සන සින්දුවක්.හෙක්ටර් මහත්තයා.ඔබතුමාට හොඳට රඟපාන්නත් පුළුවන්.හරිම ආසාවෙන් දිවිතුරා බලන්නේ.හරිම ලස්සනට රඟපානවා
@hansishimron1460
@hansishimron1460 Жыл бұрын
හරිම ලස්සනයි. ගැලපෙනම ලස්සන හඩවල් දෙකක්...
@fernandoganeesha9549
@fernandoganeesha9549 Жыл бұрын
Harima lassana sinduwak.. Mn asama dennek. Harima shok.. 😍
@thilinipriyadharshani7660
@thilinipriyadharshani7660 Жыл бұрын
ආසම කට හඩවල් දෙකක් හෙක්ටර් & නුවන්දිකා 🌹❤️ හරිම ලස්සනයි 🤗🤗🤗
@Cat-vf4cp
@Cat-vf4cp Жыл бұрын
It's නුවන්දිකා❤
@krishamali5148
@krishamali5148 Жыл бұрын
Mama aiya, dakapu mul kaale.idalaa aiyata aadaryi.
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
තෙරුවන් සරණයි දෙන්නටම හරිම ලස්සන ගීතයක් ගොඩ වතාවක් බැලුවාcyprus ❤❤❤❤❤❤❤
@Chathuhettiarachchi
@Chathuhettiarachchi Жыл бұрын
ඒක මාර ලස්සනයි 🥰 දෙන්නගෙම වොයිස් එක වගේම වීඩියෝ එකත් මරු ❤
@SandeshBandaraTV
@SandeshBandaraTV Жыл бұрын
@andyandy7194
@andyandy7194 Жыл бұрын
නුවන්දිකා දුව හරිම ලස්සනයි.
@nimalihewawasam8559
@nimalihewawasam8559 Жыл бұрын
Harima lassanai Nuwandika & Hector. ❤
@RanganiDisna
@RanganiDisna Жыл бұрын
Harima lassanai...
@renukaadikari7792
@renukaadikari7792 Жыл бұрын
ගොඩක් ලස්සනයි voice දෙකම හොදටම ගැලපෙනවා ❤
@sairuimeshika4500
@sairuimeshika4500 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️
@mperera9999
@mperera9999 Жыл бұрын
Harima lassana sinduwak dennagema voice’s harima lassanai lyrics harima lassanai visual ekath lassanai .
@wathsalamallawaarachchi2359
@wathsalamallawaarachchi2359 Жыл бұрын
Hemadama mage husma oba nee❤❤❤❤Woooooooo
@nilinili1327
@nilinili1327 Жыл бұрын
ලස්සනයි හෙක්ටර් aiye.... Agaa....... 🙏👍🌹
@priyadarshanisenevirathna510
@priyadarshanisenevirathna510 Жыл бұрын
Hmmmm harima lassanai ape agasthige aluth geethaye
@shiromidehoedt1260
@shiromidehoedt1260 Жыл бұрын
ලස්සන නිර්මාණයක්. හරිම ආසාවෙන් රසවින්දා. ❤❤❤
@kanchanafernando7155
@kanchanafernando7155 Жыл бұрын
පිරිමියෙක් නම් මේ වගේ වෙන්න ඕන..ආදරෙයි අගා..❤
@DMN.Natasha
@DMN.Natasha Жыл бұрын
❤❤❤❤ආදරෙයි ආදරෙයි❤❤❤නුවන්දිකා ජයවේවා ❤️❤️
@dilrukshirathnayaka9860
@dilrukshirathnayaka9860 Жыл бұрын
හරිම ලස්සනයි හැමදාමත් රසවිදින කටහඩක්.නුවන්දිකා එකතුවීමෙන් තවත් හැඩවෙලා
@suwarnalata6302
@suwarnalata6302 Жыл бұрын
marama lassanai nuwandeka agasthe kiyanna iten thawa monada ❤❤❤
@srsnanayakkara4704
@srsnanayakkara4704 Жыл бұрын
කොයිතරම් ඇහුවත් එපා නොවන ගැබුරු ලස්සනම voice එකක් තියෙන්නෙ #Hector Dias # Agasthi Adhikari❤️❤️❤️❤️Nice voice and beautiful Actor Good luck 👍
@nimeshakolombage8624
@nimeshakolombage8624 Жыл бұрын
හැමදාම මගෙ හුස්ම ඔබනේ ❤️
@sunilalgama1846
@sunilalgama1846 Жыл бұрын
අති සුන්දරයි. දෙදෙනාටම ජය!
@susilanidissanayake5524
@susilanidissanayake5524 Жыл бұрын
හරිම හැඟීම්බර ගීතයක්.. වා..ව් හරිම ලස්සනයි ... මම ආසම කරන ලස්සන කටහඬවල් දෙකකින් ලස්සන ගීතයක් අහන්න ලැබුනා.. හරිම සතුටුයි.. ❤️❤️❤️❤️🌹🌹🌹
@hndyehndye5682
@hndyehndye5682 Жыл бұрын
ගොඩක් ගොඩක් ලස්සනයි අගා 🇱🇰🇱🇧🌹
@somebodysme1619
@somebodysme1619 Жыл бұрын
හරිම ලස්සන නිර්මාණයක්. ආදරණීය පද පෙළක් ❤
@neethakumari110
@neethakumari110 Жыл бұрын
Asama dennek ❤❤ harima lassanai
@chandimadissanayake1076
@chandimadissanayake1076 Жыл бұрын
හරිම ලස්සන මියුරු ගීතයක් ඉතාම ලයාන්විත කට හඬ වල් දෙකකින්. මේ වගෙය් සුසංයෝගයකින් තව තවත් ඉතා සුමිහිරි ගීත ඉදිරියේදී කරන්නට අවැසි ශක්තිය දය්රිය නොඅඩුව ලැබේවා . ඔබට ජයෙන් ජය .
@shashmithasudeshan
@shashmithasudeshan Жыл бұрын
ලස්සනයි aththtama
@niusethu9358
@niusethu9358 Жыл бұрын
අය්යාගෙ real attractive look එක කලෙකින් ලස්සනට දැක්කා 😊 . Glamorous voice අදරෙන් ඇහුවා.❤❤❤ . Thank you ,Thank you, Thank you. Good luck.🌹🌹🌹
@sr2kids629
@sr2kids629 Жыл бұрын
Harima සංවරයි ඒ සිංදුව❤️
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
හරිම ලස්සනයි පුතා ආදරණියයි . තෙරුවන් සරනයි
@vajiraweerasinghe1717
@vajiraweerasinghe1717 Жыл бұрын
Wow!!!Excellent!!!❤🌹❤🌹❤🌹❤🌹
@nilanthiramani5258
@nilanthiramani5258 Жыл бұрын
ලස්සනයි 🌹🌹🌹🌹
@asirifernando7125
@asirifernando7125 Жыл бұрын
හැමදාම මගේ හුස්ම ඔබ නේ❤❤
@ropaalakhon2156
@ropaalakhon2156 Жыл бұрын
හරිම අාදරණීයයි. හිතට සතුටක් ගෙනෙන සතුට හොයන අයට ලස්සන ගීතයක්.
@mallikafernando2213
@mallikafernando2213 Жыл бұрын
හරිම ලස්සනයි. මම ආසම ගායිකාව නුවන්දිකා.දෙන්නා ලස්සනටම ගයනා කරනවා
@lilanikirihettige4070
@lilanikirihettige4070 3 ай бұрын
හරිම ලස්සනයි ඩියෝනා, ❤️❤️🌷🌷
@wasanamahanayake6666
@wasanamahanayake6666 Жыл бұрын
ඔයා හරිම romantic අනේ, voice ekath harima lassanai
@hasinthabandara9768
@hasinthabandara9768 Жыл бұрын
Lassanae godak. rasavinda hariyata😍😍😍
@wasanthafernando8712
@wasanthafernando8712 Жыл бұрын
කනට මිහිරිය ❤❤❤
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 Жыл бұрын
ලස්සනයි ගොඩක් ආදරෙයි හැමදාටම
@sairuimeshika4500
@sairuimeshika4500 Жыл бұрын
ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️
@himaligunarathna908
@himaligunarathna908 Жыл бұрын
හරිම ආදරණීයයි... හරිම ලස්සනයි..මිහිරියි... ආදරය ඒ වගේමයි... සුබ පැතුම් ආදරණීය මල්ලී... ගොඩක් ආදරෙයි ඔයාගෙ හඬට...ඒ වගේම නුවන්දිකා නංගීගේ හඬටත්... ඇයගේ හඬත් ඉතාමත් මිහිරියි... සුබ පැතුම් ආදරෙන්... ලයාන්විත සංගීතය... ආදරණීය පදවැල්... මිහිරි ගීතයක් එය....🙏🙏🙏💖💖💖💖
@mangalamanike6874
@mangalamanike6874 Жыл бұрын
හරිම ලස්සන පදවැලක්.ආදරණීය කටහඩවල් දෙකක සුසංයෝගයක් අතීතයට ගියා.ඒ ආදරණීය ආදරය මතක් වුනා.
@DulminiVindya-hj1pl
@DulminiVindya-hj1pl Жыл бұрын
ගොඩක් ලස්සන සින්දූවකි
@HectorDiasDmajor
@HectorDiasDmajor Жыл бұрын
Thank you for all your beautiful comments ❤😊
@nimaliPriyangika-b6s
@nimaliPriyangika-b6s 6 ай бұрын
Oya vagema hitha nivena sindu karanna oyata adarei.
@Keththa69
@Keththa69 Жыл бұрын
හරිම ලස්සනයි .සරලයි හිත නිවන්න පුලුවන් ආදරණීය ගායනයක්❤
@sriyanidesilva1852
@sriyanidesilva1852 Жыл бұрын
ලස්සනයි ලස්සනයි ගොඩාක් ❤❤❤❤
@himalikumuduni5967
@himalikumuduni5967 Жыл бұрын
❤❤❤api godak adaraei ayye oyata good luck ❤❤
@RoshitaDissanayake
@RoshitaDissanayake Жыл бұрын
ගැලපෙන කටහඬවල් දෙකක් හරිම ආදරණිය ලෙස හිතට දැනෙන්න ගයනවා ❤️
@panchalirathnayaka7182
@panchalirathnayaka7182 Жыл бұрын
wow. its so o obieutifull. lovely song hecte.
@MadaraNilmini
@MadaraNilmini 3 ай бұрын
කටහඬ දෙන්නගෙ මාර ලස්සනයි තෙරුවන් සරනයි
@suziedesilva1210
@suziedesilva1210 Жыл бұрын
Nuwandika and Agas voice is superb 💋💋. Best of luck.🎉
@anusharaji7051
@anusharaji7051 Жыл бұрын
ආදරණීය lassana sindu waak.suba puthaanwa 🌹🌹❤❤😍❤❤❤❤
@Sss-vg7vf
@Sss-vg7vf Жыл бұрын
Ammooooooooo meeka පිස්සුවක් වෙයි..... Sure... ❤️👄
@monikamanel1807
@monikamanel1807 Жыл бұрын
ඔයාලා දෙන්නට thawath ලස්සන නිර්මාණ කරන්නට හදවතින්ම සුභ පතනවා
@rumalitissera8199
@rumalitissera8199 Жыл бұрын
ඒක ගොඩක් ලස්සනයි .....
@roshiniperera8906
@roshiniperera8906 Жыл бұрын
❤හරිම ලස්සනයි .හිතට දැනෙන විදිහට සියලු දේ හොදින් ගැලපුන සිංදුවක්..අහගෙන ඉන්න පුලුවන් ..කීපවතාවක් වුනත්....🤩🤩🤩
@molagodamola7374
@molagodamola7374 Жыл бұрын
හරිම ලයාන්විත මියුරු ගී හඬ...දෙවි පිහිටයි ඔබට...සුභ අනාගතයක් උදා වේවා...!!
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
Wow 👍 good luck💐 nuvandika & hector dias very beautiful song👌
@dulminikosala8703
@dulminikosala8703 Жыл бұрын
Woow ලස්සනයි සිංදුව 😘😘❤️❤️❤️
@subhashikaattaragama5320
@subhashikaattaragama5320 Жыл бұрын
Hithe sanaseemen ahanna puluwan harima lassana sinduwak❤️wachana.. Katahada.. Music.. Visual eka.. Me hamadema hithata danenawa,sathutak widiyata.. Subha pathum oba depalatama.. හදවතේ උඩින්ම ඉන්න දෙපලක් ඔබ ❤️❤️
@SandeshBandaraTV
@SandeshBandaraTV Жыл бұрын
නිල්වන් මුහුදු තීරේ, අගනක්දෝ ඔයා. Zaara එකෙන් පස්සෙ අපි කරපු මගේ හුස්ම 🥺🤘❤️❤️❤️🫰
@hansiharshika6831
@hansiharshika6831 Жыл бұрын
Good job ♥️♥️♥️
@nilushiweeramunda5232
@nilushiweeramunda5232 Жыл бұрын
Oyage weda hamadama lassanai malli❤️ keep it up
@Nethugirl1407
@Nethugirl1407 Жыл бұрын
Aww😍❤️ exelent work D major & Nuwandika akka😼❤️‍🔥 It is so romantic😗❤️
@anoshachandima2750
@anoshachandima2750 Жыл бұрын
ගොඩක් ලස්සනයි
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 5 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
Hero..දඟකාර Mashup Cover | Hector Dias
5:48
Hector Dias Dmajor
Рет қаралды 1,7 МЛН
Nuwandhika Senarathne | Gihan Bandara | Derana Stars | TV Derana
7:34
Derana Little Star
Рет қаралды 49 М.
ළඳේ ළඳේ ළඳේ.. | Cover | Hector Dias
4:43
Hector Dias Dmajor
Рет қаралды 692 М.
Almaty
3:09
Shiraz Nuratdinov - Topic
Рет қаралды 29 М.
Roza Zergerli - İstedim
2:56
Ayna Music
Рет қаралды 720 М.
BAUYRLARYM
2:45
Aibek - Topic
Рет қаралды 352 М.
Ko'ngil (Remix)
3:17
Release - Topic
Рет қаралды 501 М.
RaiM & Meirambek Besbayev - Ozindeimin
2:47
Meirambek Besbayev
Рет қаралды 914 М.
ROSÉ & Bruno Mars - APT. (live from 2024 MAMA AWARDS)
2:56
ROSÉ
Рет қаралды 24 МЛН