World's Biggest Instant Noodle Shop |නූඩ්ල්ස්ලන්තෙ අතරමන්ව |Good Noodle

  Рет қаралды 621,534

Magic Compass

Magic Compass

Күн бұрын

ක්ශණික නූඩ්ල්ස් කිව්වම නොදන්නෙ කවුද නේද? ඔයාලා ඕනෙ තරම් කඩවල් වලට ගිහින් ක්ශනික නූඩ්ල්ස් අරන් ඇවිල්ලා ඇතිනෙ. හැබැයි ලෝකේ ලොකුම ක්ශනික නූඩ්ල්ස් කඩේ දැකලා තියෙනවද? ඔන්න එහෙනම් බලාගන්නකො.
Good Noodle
+66 2 512 5000
maps.app.goo.g...
අපි තායිලන්තෙ ගමන ගියේ මෙයාලා එක්ක.
Ceysaid Holidays ( Pvt) Ltd
Address: 46/12 Ground Floor, Marine City, Dehiwala
Call: 0778 133 133
Email: support@ceysaid.lk
Web: ceysaid.lk/
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/...
----------
THANK YOU!
#vlog #food
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,village food,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Thailand,Thailand Food,Fast food,food court,Food stall,Bangkok,Shopping Mall,instant noodles,instant noodles recipe,noodles recipe,cup noodles, Korean noodles, Japanese noodles, thai noodles, good noodle

Пікірлер: 567
@kasunsampath8025
@kasunsampath8025 Жыл бұрын
ලංකාවෙි අලුතින් business idea හොයන අයට කරනවනං අලුත් idea එකක් තමයි මෙි video එක..
@MagicCompass
@MagicCompass Жыл бұрын
අන්න සිරාවට කරනවනම් වැඩේ. ❤️😍
@nissankaarachchige8655
@nissankaarachchige8655 Жыл бұрын
😋😋😋🤤 නූල්ඩස් වලට කවුද කැමතී..........
@upulsilva6608
@upulsilva6608 Жыл бұрын
Mamamaaaaaa
@nissankaarachchige8655
@nissankaarachchige8655 Жыл бұрын
@@upulsilva6608 😋😋😋🤟
@mihidumdeneth9171
@mihidumdeneth9171 Жыл бұрын
Me
@gayanipradeepa1264
@gayanipradeepa1264 Жыл бұрын
​@@mihidumdeneth9171 🤤🤤
@prashanishiranthika4070
@prashanishiranthika4070 Жыл бұрын
Mama
@mahimidinethra4015
@mahimidinethra4015 Жыл бұрын
අපේ බඩවල් අවුස්සනවා අනේ ඔයාලා දෙන්නා 😒 මරු හොදේ ඒක 😋😋 ආදරෙයි අයියා & අක්කා 😚❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️❤️😍
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
අම්මෝ අයියා නූඩ්ල්ස් කනකොට එනවා කියපු සද්දෙ 😁😃😃 මරු එක්සපිරියන්ස් එක.❤️🥰 නූඩ්ල්ස් ආසම කෑමක්😋
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ ජිවිතේටත් කලා නැති නුඩ්ල්ස් මෙහෙම කන්න ලැබෙන එකත් වෙනම එක්ස්පිරීය් එකක් මරු ජයවේවා ☺️😏☺️_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️❤️😍😍
@vishwanthisaubaghya7881
@vishwanthisaubaghya7881 Жыл бұрын
බලන් ඉන්න බැරිම තැන් මන් කොත්තු මී එකක් කෑවා රාමේන් වගේ හදාගෙන😂🥲
@Harshi_online
@Harshi_online Жыл бұрын
❤️
@Ruwi2001
@Ruwi2001 Жыл бұрын
😂
@Ruwi2001
@Ruwi2001 Жыл бұрын
mn murukku genth kawa😂
@surangapradeep6309
@surangapradeep6309 6 ай бұрын
මං කේක් කකා තේ බොනවා
@PadminiAthapaththu
@PadminiAthapaththu 5 ай бұрын
Me too
@angelsu116
@angelsu116 Жыл бұрын
අම්බෝ නුඩ්ලස් ආසම කෑම 😋 අනිවාර්යයෙන් ට්‍රයි කරන්න ඕන ලෝකයක් 👌❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍😍❤️
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 Жыл бұрын
අම්මෝ ඒක 🥺🥺🥺 ලොකුම තැනක් හොයාගෙන එහෙත් 😁😍😍 පොඩි කඩේකට ගියානම් අහුවෙන එකක් අරන් කනවනේ. ඔය වගේ තැනකට ගියාම මොලෙත් සමනල් ගැටේ වැටෙනවා 😋🤤😍 ඔය වගේ තැනකට ගියාම ගෙදර අරන් ගියේ නැත්නම් වැඩක් නෑනේ 🤤🤤🤤🤤😍😍 කොරියන් ඒවා හොදයි කියලා හිතුනා මටනම් 😍 ඉස්සරහට අක්කිගේ දුම් දාන vedio එකක් බලාපොරොත්තු වෙමි 😁
@MagicCompass
@MagicCompass Жыл бұрын
සමනල් ගැට 100ක් විතර වැටුනා සිරාවටම. 😃😃🙈🙈 ආයෙනම් යන්න නරකයි මේ වගේ ගොඩක් ජාති තියෙන තැන් වලට. හෙ හේ
@sithucreations5842
@sithucreations5842 Жыл бұрын
අක්කිව නම් බෝලෙ වගෙ වෙලා තවත් 🥺💗 අනෙ ඔයාලගෙ vlogs බලලා මටත් ආසයි thailand එන්න ඔයාලා එක්ක ඉන්න ඔයාලා එක්ක කකා බිබී ඉන්න පුලුවන්නෙ 🥺😗හී හී ආදරෙයි දෙන්නටම 🧡😊
@Adaraneeya
@Adaraneeya Жыл бұрын
නියමයි. අදත් අලුත්ම අත්දැකීමක්.. කුචී ගොඩාක් සැර කන්න එපා. ගෑස් එයි හොඳේ.. අයියගෙ නූඩ්ල්ස් කනකොට එනව කිව්ව සද්දෙ.. 😂😂
@tharuneth4488
@tharuneth4488 Жыл бұрын
නූඩ්ල්ස් පෙරේත කමක් හැදුනා අම්මෝ ඒ එක්පීරියන්ස් එක නම් සුපර් 👍❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️❤️
@PiyumiPiyumi-p1x
@PiyumiPiyumi-p1x Жыл бұрын
Aiya nam maruu..❤😅.akka eyebrows adinna.dennatama adarei❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_පිස්සු හැදෙන ලෝකේ තියෙන සුපිරීම නුඩ්ල්ස් ලන්තේ🤘🏻♥️_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
😃😍❤️
@pradeepsandaruwan3550
@pradeepsandaruwan3550 Жыл бұрын
Niyamai aiya oyalage video mn serama balanawa .jaya wewa akke aiye
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤️❤️❤️
@lasnthaudayanka6244
@lasnthaudayanka6244 Жыл бұрын
අදත් මම ආවා ඔයාලගේ අලුත් වීඩියෝ එක බලන්න මරු
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😍
@DushanMaduranga-km6cc
@DushanMaduranga-km6cc 10 ай бұрын
මං ඔයාලගෙ වීඩියෝ බලන්න ආස එකම හේතුව තමා, ඔයාලගෙ බොරු රැඟිලි නෑ.... අමු සිංහලෙන්ම කතා කරනවා.... සිංහල නම් සිංහල ඉංග්‍රීසි නම් ඉන්ග්‍රීසි....❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
😍😍😍❤️❤️❤️
@susanthasubhasingha4859
@susanthasubhasingha4859 Жыл бұрын
මම ආස කොරියානු නූල්ඩස් වලට අක්කී
@sunethjayawardene3997
@sunethjayawardene3997 Жыл бұрын
ඔයාල හින්දම මටත් දැන් නූඩ්ල්ස් කන්න පෙරේතකමක් ඇවිල්ලා තියෙන්නේ, 🔥🔥🔥🔥♥️♥️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😃😃😃😍❤️😍
@amiladenzil
@amiladenzil Жыл бұрын
අර teddy bears ලා වගේ තිබුනේ Fish Cakes. 😍😍
@suga3572
@suga3572 Жыл бұрын
අම්මෝ එකනම් නූඩ්ල්ස් ලෝකයක්.ඒ සේරටම ආසයි..😘😘😘😘😘😘😘😘😘.. ආදරෙයි ඔයාලට..බුදු සරණයි
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍
@nimeshi2002
@nimeshi2002 Жыл бұрын
ඒකනම් සුපිරි අනේ🙃 ආදරෙයි ඩබල ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@achinisandareka416
@achinisandareka416 Жыл бұрын
අඩේ තායිලන්තයේ වීඩියෝ තව තියනවා නේද මරු මරු 😍😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️❤️
@senugaming-cd9ct
@senugaming-cd9ct Жыл бұрын
🤑🤑🤑🤑
@dimathacademy
@dimathacademy 9 ай бұрын
, අනේ ලෝකයේ මේ විදිහට රස නූඩ්ලස්❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
❤️😍😍❤️
@samankumara6258
@samankumara6258 Жыл бұрын
ඔයා ලා දෙන්නා ෂෝක් අක්කේ මරු
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍
@sandyakumari2865
@sandyakumari2865 Жыл бұрын
Kathuru gata gahala thenne..bima watenanisa...aiye...mama hithana widiyata..kakul වලට thuwala wenawae 5S සංකල්පය ta අනුව බැලුවොත් ....shoooiii akkiyooo oya...සතුටින් inna ...akka ,aiya..😍😍😍😍😍❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
අඩේ එහෙම බැලුවොත් හොරෙන් අරන් යයි කියලා බයක් එයාලට ඇත්තෙම නෑ. රටකට ඒ ගානට එන්න පුලුවන්නම් ආයෙ සුපිරියි සිරාවටම. ❤️😍😍❤️
@sandyakumari2865
@sandyakumari2865 Жыл бұрын
@@MagicCompass 🤨🤣
@lalithmadagedara1554
@lalithmadagedara1554 Жыл бұрын
ආදරෙයි දෙන්නා ටම ❤🎉තවත් ඔය වගෙ vidieos ඔනෙ.......😂😊🍭🍡😊
@MagicCompass
@MagicCompass Жыл бұрын
Adareiiiiii ❤️🤗
@dureshwickramasighe4667
@dureshwickramasighe4667 11 ай бұрын
කොරියාවේ නූල්ඩස් ❤
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Supiri supiriyak athtatama lassanai godak video eka puduma happy ea sathuta denna puluwan oyala denna ta ma thamai superb good luck 👍👍👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@thiyanimss1137
@thiyanimss1137 Жыл бұрын
This bear shape is "rice cake ". Its made with rice flour. It's made with lots of shapes.
@wasanthabandara7856
@wasanthabandara7856 4 ай бұрын
සුපිරි කඩෙ😊😊❤
@MagicCompass
@MagicCompass 4 ай бұрын
😍❤️😍
@koshidoni2001
@koshidoni2001 10 ай бұрын
කොරියන් රාමෙන් නම් පිස්සුවක්😍😍😍😍
@MagicCompass
@MagicCompass 10 ай бұрын
❤️😍😍❤️
@IndunilRanasinha
@IndunilRanasinha 3 ай бұрын
අපිත් ආසයි නූල්ඩ්ස් කන්න.❤❤❤❤❤❤❤❤🎉
@MagicCompass
@MagicCompass 3 ай бұрын
😍❤️🥰
@soyanelka-rq3rv
@soyanelka-rq3rv Жыл бұрын
ඔයා දෙන්න නම් මාරම jolly
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️😍
@sansaladeshanjali4251
@sansaladeshanjali4251 Жыл бұрын
අයියාට වඩා හොදට අක්කට කෑම තෝරන්න පුළුවන් නේද 😊😅
@malifdo3100
@malifdo3100 Ай бұрын
Mn thawamath aasama vedio eka oyalage😊❤
@miniduappurwa4676
@miniduappurwa4676 Жыл бұрын
මදැයි....දැන් ඉතින් තායිලන්තේ පලයංකෝ......😭😭😭😭💔🔥
@MagicCompass
@MagicCompass Жыл бұрын
යන්න යන්න. 😍❤️
@IndunilRanasinha
@IndunilRanasinha 3 ай бұрын
ලස්සනයි වීඩියෝ .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@wisalperera5790
@wisalperera5790 Жыл бұрын
vietnamese pho bo (ෆෝ බෝ) with noodles its traditional vietnam north food
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙏🙏😍
@DanuuSamaranayake-db3qi
@DanuuSamaranayake-db3qi Жыл бұрын
Joli couple eka😍
@InduniPerera-m5n
@InduniPerera-m5n 3 ай бұрын
මගෙ ආසම කෑමක් 🍝️
@mashi2444
@mashi2444 Жыл бұрын
ඔයාලා ගෙදර ගෙනාපු ඒවා පෙන්නුවේ නැහැ නේද 🤔🤔 අනේ මටත් යන්න ඕනේ.😫😫😘😘😘😘❤❤❤❤❤
@buddikadilrukshi919
@buddikadilrukshi919 Жыл бұрын
ඔයාලා කොරියාවෙ ගියා ද
@kaveeshasandeepani4874
@kaveeshasandeepani4874 Жыл бұрын
අපිව අවුස්සලා අවුස්සලා දෙන්නා කනෝ හෝ ගාලා ☹️😥. අක්කයි අයියයිගෙයි බඩවල් දෙකනම් මරු 🤗🙊. දෙන්නම පරිස්සමෙන් හැම වැඩක්ම කර ගෙදර 🤗😎❤🌍.
@nipunipemasiri4341
@nipunipemasiri4341 Жыл бұрын
nudsal kawata wada satu hituna oyala dennage adare dakala akkiyooooo
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත්🥰❤️_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️
@Dissanayaka1
@Dissanayaka1 Жыл бұрын
අඩේ ඒක නම් මරු ♥️♥️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😍
@dilupapriyanka6407
@dilupapriyanka6407 Жыл бұрын
Ammmooo supiri appaaa.lankaweth ohoma ekak thibbanam kiyala hithune mata witharada danneee appaa.
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍 අපිටත් හිතුනා 😍❤️
@dilupapriyanka6407
@dilupapriyanka6407 Жыл бұрын
@@MagicCompass ikmaninma ape rateth ohoma ekak danda katahari adahasak ethiwewa kiyala prarthana karamu ithin wena mona karandada neda
@sukiya_music
@sukiya_music Жыл бұрын
Cup noodles හදද්දි මුලින්ම ඇතුලේ තියෙන seasoning packet දලා තමයි after hot water add කරන්නේ
@IndunilRanasinha
@IndunilRanasinha 3 ай бұрын
බායි වේවා
@MagicCompass
@MagicCompass 3 ай бұрын
❤️😍❤️
@surajmehen6439
@surajmehen6439 Жыл бұрын
ලස්සනට කැමති ඒගොල්ලො මේ පැත්තට
@rifazmarzook7927
@rifazmarzook7927 Жыл бұрын
Ane koheda mona rateda
@MagicCompass
@MagicCompass Жыл бұрын
E wisthara okkoma video eke kiyanawane 😊❤️
@prasanthikasanjeewani4692
@prasanthikasanjeewani4692 Ай бұрын
රටවල් වල තියෙන නූල්ටස් ලංකාවේ තියෙන shop එකක් දන්නවද? දන්නවා නම් කියන්නකෝ😢
@chamodyasanjani8593
@chamodyasanjani8593 Жыл бұрын
ඒකනම් සුපිරි අපේ රටෙත් ඕවා තිබ්බානම් 🥺
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඒකනෙ අනේ.
@thewoksl
@thewoksl Жыл бұрын
තායිලන්තේ ෆූඩ් ස්මෙල් එකට අසා ද අක්කේ ..?
@DinithaYohan-rg8zy
@DinithaYohan-rg8zy Жыл бұрын
AKKA BLACK BIRD KOREAN RAMEN EKA PATTA RASAI
@geethagunawardana3585
@geethagunawardana3585 Жыл бұрын
අම්මෝ බුචී හරිම දක්ෂයිනේ 😂😂 බිත්තර අදුන ගත්තනේ 😂
@MagicCompass
@MagicCompass Жыл бұрын
හැකියාව. 😁😁
@oshinioshini6737
@oshinioshini6737 28 күн бұрын
අපේ රටේ තියෙනවා සෙත් සිරි දන්නවද ඒකෙ තියෙනවා හැබැයි චුට්ටක් ගනන්700
@NimeshSandaruwan-di4zw
@NimeshSandaruwan-di4zw 5 ай бұрын
ලස්සනයි වීඩියො
@nethminimnadi7816
@nethminimnadi7816 Жыл бұрын
කප් නූඩ්ලස් එක ඔතන තියෙන ලිපේ තියල ගන්න බැරිද?
@MagicCompass
@MagicCompass Жыл бұрын
සමහරවිට එහෙමත් අවුලක් නැති වෙයි. හැබැයි කප් එක ඔරොත්තු දෙයිද ශුවර් නෑ.
@hashiniayodya762
@hashiniayodya762 Жыл бұрын
මේක මං බලන 10වනි පාර
@MagicCompass
@MagicCompass Жыл бұрын
අඩේ.....😍❤️❤️😍
@Emal961
@Emal961 Жыл бұрын
Maru kuchi and buchi
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌😍
@nethunakesh5167
@nethunakesh5167 Жыл бұрын
Mavath ekkan yanna barida mama dannava oke thiyena jathi saha flavours mama Korean nodles dakala thiyenava saha eke ogollo dana toppings ehema mama dannava
@lumeshasjayasinghe
@lumeshasjayasinghe Жыл бұрын
ඒක නම් මරු අක්කා and අයියා ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌😍❤️
@ThimiraNuwan-k5n
@ThimiraNuwan-k5n 6 ай бұрын
අපෙ රටෙත් තියෙනවා නුඩස්
@sujeewagunasekara9656
@sujeewagunasekara9656 Жыл бұрын
පිස්සු හැදෙනෝ😍මටත් ඕනේ❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@NadeeshaUdashani
@NadeeshaUdashani 5 ай бұрын
ඕවා දකිද්දි මටත් කන්න හිතෙනවා😅😂❤
@sumudunianushika4730
@sumudunianushika4730 Жыл бұрын
තවත් ලස්සන video එකක්.....❤️💚💜️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@dinugunarathna8517
@dinugunarathna8517 Жыл бұрын
Ammo mana hitiye 🤤🤤🤤🤤 menna mehema. Thanks aluth experience apita denawata. God bless you akki and aiya. Much love.. ❤❤❤
@apsarasenarathna7716
@apsarasenarathna7716 Жыл бұрын
බාත් 11 lankawe මුදලින් කීයද 🤔
@ireshaperera6413
@ireshaperera6413 Жыл бұрын
අනිද්දට කඩුවෙලට එනවා නේද ඔය දෙන්නා.... 🥰🥰 අපිත් කඩුවෙල.... එන්න ඕනී....
@shainiekanayake5359
@shainiekanayake5359 Жыл бұрын
extra spicy noodles knna oneeeeeeeee🤤♥️denntma adrei god bless you🥰♥️✌🏻 Aiya akki mn insta eke msg ekak damma balndoooo♥️✌🏻
@kaveeshabanuka4670
@kaveeshabanuka4670 Жыл бұрын
මමනාම් අස උනෙ කොරියන් නුඩුල්ස්වලට 😋😋😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️😍
@nishanthapradeep189
@nishanthapradeep189 Жыл бұрын
Nuldas kanna akamathi kawda
@nandanakumarasinghe4649
@nandanakumarasinghe4649 Жыл бұрын
මේ shop එක කොහෙද තියෙන්නෙ
@amaljaya7530
@amaljaya7530 Жыл бұрын
Eka පට්ටම පට්ට
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍
@G.Gayana2736
@G.Gayana2736 Жыл бұрын
බඩට යනකොට ආව සද්දෙ තමයි මරු..වැඩේ සුපිරි ❤
@dhanushan8686
@dhanushan8686 Жыл бұрын
Noodle lokayak. Adath maru video eka.😍😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@ttbro4689
@ttbro4689 Жыл бұрын
කව්ද අකමති අනේ 🤩😍💙💙
@Harshi_online
@Harshi_online Жыл бұрын
හ්ම්
@kusumpriyangika2997
@kusumpriyangika2997 7 ай бұрын
එක නම් නියමයි😊
@MagicCompass
@MagicCompass 7 ай бұрын
🥰❤️🥰
@yashaswiyuthara601
@yashaswiyuthara601 7 ай бұрын
Mama oyalage video balnne godak asawen❤❤❤ ❤❤
@MagicCompass
@MagicCompass 7 ай бұрын
🥰❤️❤️❤️🥰
@defenderhasiya6311
@defenderhasiya6311 11 ай бұрын
මටත් ආසයි කන්න නූඩ්ලස්😮😮😮😮😊😊😊👍👍👍👍👍
@MagicCompass
@MagicCompass 11 ай бұрын
😊😍❤️
@OmeliDinulya-gc1zk
@OmeliDinulya-gc1zk Жыл бұрын
අපිත් ආසයි
@study_my_way106
@study_my_way106 Жыл бұрын
ලස්සනට video එක කරනවා
@H-I-R-U-N-I
@H-I-R-U-N-I Жыл бұрын
අපේ රටේ නූඩ්ලස් නැද්ද දන්නෑ 😂😂
@Mr-gp2kw
@Mr-gp2kw Жыл бұрын
Kuoththu mee 😹💔
@MagicCompass
@MagicCompass Жыл бұрын
Na aneeee 😜😁
@sewwandidesilva1513
@sewwandidesilva1513 Жыл бұрын
කෝත්තු මී.මැගි එච්චර දුර යන්න බෑහ් කියලා 🤣🤣🤣🤣
@H-I-R-U-N-I
@H-I-R-U-N-I Жыл бұрын
@@sewwandidesilva1513 🥲😪
@warnakulasuriyasampath5557
@warnakulasuriyasampath5557 Жыл бұрын
ඒකතමා
@madushikareyashani7989
@madushikareyashani7989 Жыл бұрын
Mata pashnayak thiyanawa lankawe ewa nadda
@MagicCompass
@MagicCompass Жыл бұрын
Nane ane lankawe ewa na
@Himayacreations
@Himayacreations 10 ай бұрын
අම්මේ නූඩ්ල්ස් ගොඩ 😮😮❤
@isharasilva3733
@isharasilva3733 8 ай бұрын
Hmmm 2
@nadeeshakumuduni377
@nadeeshakumuduni377 Жыл бұрын
කොරියානු නූල්ඩ්ස් වලට
@Allinone-mb8bv
@Allinone-mb8bv Жыл бұрын
Awsh noodles ❤️🥰 ekah supiri Akka and aiyya ❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😍
@SavindaAchra-sz2dv
@SavindaAchra-sz2dv Ай бұрын
Ana matath okata enna hithenava puluwanda elaga Sara yanakota mavath ekkaran yanna😮😅😢😂
@MagicCompass
@MagicCompass Ай бұрын
🥰❤️🥰
@Tharindu2000
@Tharindu2000 Жыл бұрын
Kwd like korean noodles kanna 😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍
@tharidut7236
@tharidut7236 Жыл бұрын
පට්ට නූල්ඩස් ලෝකයක්නේ 😛😛😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😍
@suprice-cr1hh
@suprice-cr1hh Жыл бұрын
Akka aai kawadda oya lankaawata ennae?😊
@MagicCompass
@MagicCompass Жыл бұрын
අපි මේ ගමන දෙසැම්බර් වලනෙ ගියේ. දැන් ගොඩක් කල් ලංකාවට ඇවිත්
@nalijay9461
@nalijay9461 Жыл бұрын
අම්මෝ ආසාවේ බෑ... 😍😍❤️❤️
@nethmiperera3644
@nethmiperera3644 Жыл бұрын
නියමයි ❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍
@rathnayakacsb
@rathnayakacsb Жыл бұрын
I like you kuchi
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️
@maleeshawickramasooriya5784
@maleeshawickramasooriya5784 Жыл бұрын
Ammo maru ane oy denna
@annperera2333
@annperera2333 Жыл бұрын
නියමයිනේ 😭👌
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️
@annperera2333
@annperera2333 Жыл бұрын
@@MagicCompass 👍👍💃🍝️🍜
@thilanjanamithra6243
@thilanjanamithra6243 Жыл бұрын
සුපිරි
@pabasarafernando4221
@pabasarafernando4221 Жыл бұрын
මාත් ගියා එකපාරක්... රසම රසයි
@Jagath-dn8em
@Jagath-dn8em 9 ай бұрын
Me owa kohede oke kohede thiyene
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 289 М.
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
ෆ්‍රිජ් එක ඇතුලෙ තිබ්බ දේවල් - VLOG 310
18:15
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 299 М.
උපරිම සැප දෙන කොළඹ හොටෙල්  - VLOG 289
21:22
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 174 М.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 2,7 МЛН
Ice Cream කෑවා දවසකටම හරියන්න
17:49
Magic Compass
Рет қаралды 175 М.
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 289 М.