ප්ලේන් එකේ කෑම ගොඩ | Flight Food | Malaysia Airlines

  Рет қаралды 200,563

Magic Compass

Magic Compass

3 ай бұрын

ප්ලේන් එකක යද්දි අහස උඩදි කන්න හම්බෙන කෑම එකේ අමුතුම ආතල් එකක් තියෙනවා. මේ තියෙන්නෙ අපි වියට්නාම් යද්දි Malaysia Airlines එකෙන් අපිට හම්බුන කෑම බීම.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #flight
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,colombo,delivery,ceylon,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,food review,hotel review,airport food review,Coffee,Flight Food,airplane,Airbus,Food in airplane,flight breakfast,flight lunch,flight meal,how to eat in a plane,Malaysia airline,vietnam

Пікірлер: 385
@Dull1174
@Dull1174 3 ай бұрын
වීඩියෝ එක බල බල comment කියනවන සෙට් ekh😁💖🌎 👇 👇
@Cookwithshani2006
@Cookwithshani2006 3 ай бұрын
😂😊
@sunethjayawardene3997
@sunethjayawardene3997 3 ай бұрын
කෑම එනකල් ලෑස්ති වෙලා කෙළ ගිල ගිල බලන් ඉද්දි කෑම නොදී අහක බලන් යන කෑල්ල තමයි මරු 🔥🔥🔥♥️♥️
@dulshakawmini1809
@dulshakawmini1809 3 ай бұрын
අක්කලාගේ flight food vlogs බලලම , මාත් පෙරෙත වෙලා එව්වට ,හැබැයි හීනෙන් 😢, මේ වගෙ ව්ලොග් මං ගොඩක් බැලුවා එක එක අයගෙ ,නමුත් අක්කලාගේ ව්ලොග් තමයි මරේ මරු, ඒ රස එහෙම්මම දෙනවට තෑම්ස් අනේ❤❤❤
@manojvlog5856
@manojvlog5856 3 ай бұрын
අසයිද මෙහෙම life එකක් ගත කරන්න.you tube chanel එකක් කරන්න පටන් ගන්න පොඩියට.....❤...හෙමින් හෙමින් උඩට යයි ජයවෙවා.....
@dulshakawmini1809
@dulshakawmini1809 3 ай бұрын
@@manojvlog5856 නිර්ලෝභීව දුන්නු ඒ කමෙන්ට් එකට ගොඩාක් පිං ❤️❤️❤️
@dulshakawmini1809
@dulshakawmini1809 3 ай бұрын
අනේ ඒ නිර්ලෝබී කමෙන්ට් එකටම ගොඩාක් පිං ❤❤
@manojvlog5856
@manojvlog5856 3 ай бұрын
@@dulshakawmini1809 ස්තුති එයලත් ඔය life එක ගත කරන්නෙ එ නිසා මත් පොඩියට පටන් ගත්තා හෙමින් හෙමින් යයි උඩට කවදා හරි එක අයොජනයක් වෙනවා❤❤
@jayanithanushika833
@jayanithanushika833 3 ай бұрын
Kuchi harima asadaranai…pau bu chi ayya…
@anushajeewanthi4336
@anushajeewanthi4336 3 ай бұрын
Ow and pau
@bitcomputer183
@bitcomputer183 3 ай бұрын
අදත් නියමායි.ඕගොල්ලො ගිය රටේ ආතල් වගේ ඒවා තිබ්බොත් ඒවා අනිවාර්යයෙන් kuchi & buchi චැනල් එකට videos විදිහට දාන්න.හැමදාමත් ආදරෙයි ඔය දෙන්නට.
@indikaguruge8295
@indikaguruge8295 3 ай бұрын
😂😂
@achiniranshika7662
@achiniranshika7662 3 ай бұрын
Amo amo... කෑම දෙන්නෙ නැතුව මග ඇරල යද්දි අයියා අක්ක දිහා බලපු විදිය 😂❤
@dilshan7740
@dilshan7740 3 ай бұрын
😂
@sumudunianushika4730
@sumudunianushika4730 3 ай бұрын
Niyamai ane. ..❤❤
@Lankans_in_qatar
@Lankans_in_qatar 3 ай бұрын
Kuchi පෙරේති
@puviluvi3116
@puviluvi3116 3 ай бұрын
ඇයි අනේ අක්කා මෙච්චර පේරෙත,පව් අයියා
@sadeeshagimhan
@sadeeshagimhan 3 ай бұрын
Ada vlog eka maru hode.. ❤ flight food vlog ekak genakan hitiye😊❤
@MagicCompass
@MagicCompass 3 ай бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️
@madukasewwandi
@madukasewwandi 3 ай бұрын
Man oyalage video eka bala bala ☕ biuwa❤
@user-vh4uw9gw9z
@user-vh4uw9gw9z 3 ай бұрын
Hemadama kema pirunu me wage videos aran enna lebenna one oya dennata .....adarei ❤
@isurugunawardahana8962
@isurugunawardahana8962 3 ай бұрын
Brother oyage eha pathe hitiye ape nangi...❤
@AkDJ581
@AkDJ581 3 ай бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@LankaninDublin
@LankaninDublin 3 ай бұрын
We really love this content. Much love ❤
@MagicCompass
@MagicCompass 3 ай бұрын
Much love ❤️❤️
@KushiduNethsara
@KushiduNethsara 3 ай бұрын
මම ඔයාලාගේ විඩියෝවලට ගොඩක් ආසයි ඔයාලා දෙන්නම හොදට කරනවා මම සුබ පතලනවා❤❤😂😊
@user-cg1re4jb7h
@user-cg1re4jb7h 3 ай бұрын
අර එහා පැත්තෙ හිටපු ගෑනු කෙනාට එපා වෙලා හිටියෙ.😂
@Hipeshya
@Hipeshya 3 ай бұрын
මේ දෙන්නගේ කය්යට වෙන්න ඇති 😂😂😂🤭
@osharapriyadarshani8902
@osharapriyadarshani8902 3 ай бұрын
Supiriyak... Shopping vlogs tikath gennoo❤😊
@MagicCompass
@MagicCompass 3 ай бұрын
😍😍❤️❤️😍😍
@nadeeshajeewani1439
@nadeeshajeewani1439 3 ай бұрын
අදත් නියමයි🎉🎉🎉
@MagicCompass
@MagicCompass 3 ай бұрын
😍❤️😍
@thilininimasha3513
@thilininimasha3513 3 ай бұрын
Akka nam harima perethai aiyage kamath kanawa😊
@chathurikadeshani285
@chathurikadeshani285 3 ай бұрын
😂😂
@EduacademySL
@EduacademySL 3 ай бұрын
අයියට කන්න බැරි නිසා අක්කා seafood අරගෙන , අයියගෙ එක එයා කනවා 😅😅😅 මම එහෙම නම් හොම්බට දෙකක් දෙනවා 😌😂 ඇයි යකෝ කන්නවත් නෑ නෙ ...
@indikaguruge8295
@indikaguruge8295 3 ай бұрын
@@EduacademySL ඒකනේ මාර හපන්කම් නේද 😂 හරි සතුටුයී නේද මේක බලන ඔයාට 😂😂
@thilininimasha3513
@thilininimasha3513 28 күн бұрын
Oyata mokakda thiyena prashne
@annesurangi9114
@annesurangi9114 3 ай бұрын
මරු අනේ ඔයදෙන්නා😍
@user-yh9qy2rv5r
@user-yh9qy2rv5r 3 ай бұрын
Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤
@sachithsilva8895
@sachithsilva8895 3 ай бұрын
Malaysia Airlines (MH) A Member of One Word alliance and Full Service one of best airlines in south asia also Malaysia Flag carrier airline when you on (MH) flights you can feel warm Malaysian hospitality with Delicious Foods I'm Proud to be a enrich member with (MH)
@kaveesharangani3452
@kaveesharangani3452 3 ай бұрын
පෙරේතයි කියන්න එපා..එයා එහෙම නෑ....එහෙම තමයි කපල් එකක් ...ඒ ආදරණීය කියවිල්ලක් මිසක් කෑදර කමට කියන දෙයක් නෙවෙයි .....අනික එහෙම ඉල්ලුවත් නැතත් දෙන්නා බෙදාගෙන කන්නෙ ......😘
@ayanthanu
@ayanthanu 2 ай бұрын
ඔව් අනෙ එහෙම thama අපෙ අය ත් වැරැද්දක් මයි හොයන්නෙ කොහොම කරත් කපල් එකක් ගත්තොත් එක්කෙනෙක් පෙරේතයිම තමා පෙරේතකම නෙවෙයි ඉතින් ඉතුරු ඒවා කන එකෙක් ඉන්නවා ම තමා අපෙ නම් ඒ මම නෙවෙයි 😊😊
@rajant.g.5071
@rajant.g.5071 3 ай бұрын
Happy safe journey excellent performance super so beautiful volgs you
@DilWerahara
@DilWerahara 3 күн бұрын
අපෝ හරි පෙරේතකමක් මෙයාගේ kalinnam man meyalage vedio balanna කැමතියි eth meyage perethakama...
@anandijayathilaka858
@anandijayathilaka858 3 ай бұрын
Kuchi Nangi mama hithanawa oya kapu fruit eka sweet melon. Paressamin inna budusaranay
@faaiqasirajudeen1173
@faaiqasirajudeen1173 3 ай бұрын
Maru 😮😮 ada thamai dapu gaman balanne dennama satutin inna
@MagicCompass
@MagicCompass 3 ай бұрын
😍❤️😍
@madukasadaruwani3382
@madukasadaruwani3382 Ай бұрын
❤❤❤❤❤❤tnx ohoma hari api wenuwen videyo karala pennanawata
@MagicCompass
@MagicCompass Ай бұрын
😍❤️🥰
@rasikadilrukshi9614
@rasikadilrukshi9614 3 ай бұрын
පරිස්සමින් ගිහිල්ලා එන්න බුදු සරණයි ❤❤❤❤❤❤❤❤
@gamigedra9686
@gamigedra9686 3 ай бұрын
Akka maha peratai
@AkDJ581
@AkDJ581 3 ай бұрын
*_අද වීඩියෝ එක සුපිරි 🤟🏻 උඩිම් යද්දී කැම කනවා කියන්නේම වෙනම ආතල් එකක් 😇😍_*
@anojaliyanagamage9649
@anojaliyanagamage9649 3 ай бұрын
Wenasak naha
@indikaguruge8295
@indikaguruge8295 3 ай бұрын
😂😂
@user-ti4qp8dn4x
@user-ti4qp8dn4x 3 ай бұрын
Ammmooo😂 issellama hina wela patan gtte ..kema eka enkn bln idla buchi aiyta anthimta pass krn giya ne😂 hkzzzz ..බලාපොරොත්තු sun una wge ned..hebei hri සරුසාර plet ekk hambuna ned wendata wediya....komath ek ek warga gdk thiyna nisa buchi aiya asa wenn athi breakfast ek gttat english breakfast ektane oya kemathi ned heeeee...hebei kohe giyth hadata giyth buchi aiyge system ekta thama kanne...seenisambola ekk pan ek custermize karaggtta ehedith heeee eeeka patta🤭 kuchi akka sea food gtta ek hodai wge ned prowns ema gdk deela thbba ...eeka වාසියි ❤....issarahata lassama lassn video blnna bln innoooo ..parissamin ghin ennna dennaaaaa adareiiiiii gdkk❤
@user-uf9qz7is2q
@user-uf9qz7is2q 3 ай бұрын
නියමයි
@moonflower-lq6gl
@moonflower-lq6gl 3 ай бұрын
ඔයාලා දෙන්නා හරිම shoii ජෝඩුවක්. හැමදාම සතුටින් ඉන්න. ❤️
@MagicCompass
@MagicCompass 3 ай бұрын
❤️😍🙏
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 3 ай бұрын
Hemadama sathutin parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
@MagicCompass
@MagicCompass 3 ай бұрын
😍❤️🙏😍❤️🙏
@user-sh4ze7gj3x
@user-sh4ze7gj3x 3 ай бұрын
Adarei hamadama sathutin inno manikala ❤❤❤
@MagicCompass
@MagicCompass 3 ай бұрын
ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️😍
@TV-bb3np
@TV-bb3np 3 ай бұрын
Kuchi nam set na
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 3 ай бұрын
Maha perethayi akka munenma penawa eka.. aiya paw..😭💜️
@jayalathsoma
@jayalathsoma 3 ай бұрын
ඒක නම් ඇත්ත බුචිය පව් සීපුඩ් බුචියට කන්න බැරි එකේ බුචිය ගත්ත චිකන් එකටත් පාර දුන්න හොරා වගේ.අනේ පව් අපේ කොලුව.❤❤❤❤
@CuteBaby-us
@CuteBaby-us 3 ай бұрын
Ow appa paw buchi🫠
@reetapitiyage4164
@reetapitiyage4164 3 ай бұрын
අනේ ඔව් කවදාවත් මම දැකලා නෑ කන එකෙන් අයියට කවනවා අයියා ඉල්ලලා කවාගත්තොත් විතරයි 😥 ඒ උනාට අයියා අක්කට කවනවා හැමවෙලේම😥 අනේ එහෙම වෙන්න එපා අයියා ගැන හිතන්න😥🙏❤️ අයියා ගොඩක් හොද මනුස්සයෙක්❤ අපි ඔය දෙන්නට හරිම ආදරෙයි
@AIAttanayake
@AIAttanayake 3 ай бұрын
Theruwan saranai for you both.
@hansikasandeepani246
@hansikasandeepani246 3 ай бұрын
Maruuu maruuuu😃😃🥰🥰❤❤
@MagicCompass
@MagicCompass 3 ай бұрын
😍😍❤️😍😍
@Mickayel
@Mickayel 3 ай бұрын
අද ayya නිදි මතේ වගේ 😁
@ShaniEsa5572
@ShaniEsa5572 3 ай бұрын
Ara kawe mt hithenne MuskMelon d😮❤❤
@dinukarajapaksha1513
@dinukarajapaksha1513 3 ай бұрын
Adath supr
@MagicCompass
@MagicCompass 3 ай бұрын
❤️😍❤️
@Akira12370
@Akira12370 3 ай бұрын
2:17 ඒ cabin crew boy ගෙ ලස්සන ❤
@jananiasanika7301
@jananiasanika7301 3 ай бұрын
My favourite couple ❤️
@MagicCompass
@MagicCompass 3 ай бұрын
Much love ❤️ ❤️
@DinukiMinduli-qw2rg
@DinukiMinduli-qw2rg 11 күн бұрын
The piece that looks awny without food while waiting for the food to arrive is dead😂❤
@SalaniMethsara-lq5sv
@SalaniMethsara-lq5sv 3 ай бұрын
oyala dennata mn godak asayi ❤😊
@MagicCompass
@MagicCompass 3 ай бұрын
Adareiiii😍😍
@knowledgeofairframewithshe1406
@knowledgeofairframewithshe1406 3 ай бұрын
Malaysia Airlines CMB to KUL flight eke food supply kranne..SriLankan Catering..SriLankan Catering eke hadana foods
@tc1059
@tc1059 3 ай бұрын
Good good
@kithumfernando6315
@kithumfernando6315 3 ай бұрын
I love you akka and aiya ❤❤❤
@MagicCompass
@MagicCompass 3 ай бұрын
Love you too ❤️😍
@dulanjalisenavirathne1319
@dulanjalisenavirathne1319 2 ай бұрын
Okkoma hodai.. Me akka kana widiha thamai appiriyai 😅
@nayanaudeni7036
@nayanaudeni7036 3 ай бұрын
ලස්සනයි ❤❤❤❤😊😊😊😊😊
@MagicCompass
@MagicCompass 3 ай бұрын
😍😍🥰🥰❤️❤️
@hiruninimansa8681
@hiruninimansa8681 3 ай бұрын
Ada ayeth parak dubai flight food video eka balala comment ekakuth damma man wadiyenma asa me wage flight food video walata❤
@indikaguruge8295
@indikaguruge8295 3 ай бұрын
කුචී ... නෙමේ පුකී අප්පෝ පෙරෙත ලැට් එකක්.😂
@user-ep8xm3tl5b
@user-ep8xm3tl5b 3 ай бұрын
😂
@nfgaming1539
@nfgaming1539 8 күн бұрын
අම්මො 😂😂
@chapanayanahary1972
@chapanayanahary1972 3 ай бұрын
මම ඔයාලා දෙන්නට හරිම කැමතියි ❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 3 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍🙏
@user-ep8xm3tl5b
@user-ep8xm3tl5b 3 ай бұрын
Anee e aiya paw 🥺 akkta tiyena adareta kama gddi monawath kiyn na 😊
@PRAMODAMENDIS123
@PRAMODAMENDIS123 3 ай бұрын
akka aiyata kanna bari venna sea food ara gena akka aiyage ekenuth kanava
@otisd7181
@otisd7181 3 ай бұрын
Love you sooo much ❤❤❤
@MagicCompass
@MagicCompass 3 ай бұрын
❤️❤️😍😍
@kaushalyamarasinghe182
@kaushalyamarasinghe182 3 ай бұрын
Vídeo hodai ath Mehema Kama walata asawa ane Kansa ❤
@travellifeone7284
@travellifeone7284 3 ай бұрын
Kama tika noudunnma aiyage muna..eka maru ane..🤣🤣🤣
@MagicCompass
@MagicCompass 3 ай бұрын
🙈🙈😊😀😀
@islander_kool_kat
@islander_kool_kat 3 ай бұрын
The second flight prawn dish is a tamarind prawn curry I think ? The fruit dish had rock Melon .
@user-tt8ve5kf9e
@user-tt8ve5kf9e 2 ай бұрын
Not tamarind prawn. Its prawn sambal. Indonesian dish but famous in malaysia
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee 3 ай бұрын
කෑම වලට කෙල හල හල ඉද්දී...කෑම නොදී යද්දී කොහොමද ඒක..😂😂😂Love u guys🌹🌹🌹Stay safe♥️♥️
@hansimalsha7867
@hansimalsha7867 3 ай бұрын
Paw kuchi manussayage ekath kanna epa..flight meal 1k kiyanne බෙංගාල බොක්කෙන් පොල් ලෙල්ලක් ගියාවගේ දෙයක්
@ishanuditha3590
@ishanuditha3590 3 ай бұрын
❤️🌎
@nayomainisansala6536
@nayomainisansala6536 3 ай бұрын
පව් අයියා
@MagicCompass
@MagicCompass 3 ай бұрын
😍❤️😍
@PRAMODAMENDIS123
@PRAMODAMENDIS123 3 ай бұрын
akka nm maha peretha ganiyek
@nimeshalekamge
@nimeshalekamge 3 ай бұрын
පව් කොල්ලා.ඔච්චර පෙරේත වෙන්න හොදනෑ අක්කෙ.
@kanishkaseuwandi9924
@kanishkaseuwandi9924 3 ай бұрын
Nasi Goreng Pattaya kiyala kiyanne, Egg eken cover karala tiyena rice ekata
@talkwithminada1106
@talkwithminada1106 5 күн бұрын
Peretha kuchi 😢😂😂
@user-ze4dk6od1c
@user-ze4dk6od1c 3 ай бұрын
ME genukena aththatama perethai ballanna appiriyai
@manethmenthusa5704
@manethmenthusa5704 3 ай бұрын
Ithin nobala idpnko 😂
@Hipeshya
@Hipeshya 3 ай бұрын
පෙරෙත කම මනුස්ස ගතියක් 😌.පොෂ් කියලා පෙන්නන්න අඩුවෙන් කනවට වඩා මම නන් ආසයි ඒ අවයාජ බවට
@indikaguruge8295
@indikaguruge8295 3 ай бұрын
සිරාවටම .. සිමාවක් නෑ.. මෙතන ඉන්න උන්නම් මැරෙන්න් හදනවා මුන්ට .. ඒත් පෙරෙතකම දකින කොට අප්පිරියයි 🤢 😅
@Sheeli12
@Sheeli12 3 ай бұрын
​@@indikaguruge8295ඔව් සාගතේ වගේ
@Kaveeshakonara
@Kaveeshakonara 3 ай бұрын
❤😍
@MagicCompass
@MagicCompass 3 ай бұрын
😍❤️
@user-mq8wz5bi9n
@user-mq8wz5bi9n 3 ай бұрын
Parissamata aiya akka adarei ❤❤❤
@MagicCompass
@MagicCompass 3 ай бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@nikeshalawalakulpola2231
@nikeshalawalakulpola2231 3 ай бұрын
First comment 🎉
@MagicCompass
@MagicCompass 3 ай бұрын
😍❤️😍
@shanyagunasekara432
@shanyagunasekara432 3 ай бұрын
1st comment :)
@MagicCompass
@MagicCompass 3 ай бұрын
😍❤️
@VihangaSamuduni
@VihangaSamuduni 3 ай бұрын
❤😻😻
@chaerandibasnayake4393
@chaerandibasnayake4393 3 ай бұрын
❤❤
@crishanisanjula4313
@crishanisanjula4313 3 ай бұрын
Parissamen gihin Enna god bless you ❤😊
@MagicCompass
@MagicCompass 3 ай бұрын
😍❤️🙏
@user-fw2fr4tk2l
@user-fw2fr4tk2l 3 ай бұрын
@PRAMODAMENDIS123
@PRAMODAMENDIS123 3 ай бұрын
akka maha perethai ane ayya pau😪
@HoangPham-nv3fn
@HoangPham-nv3fn 3 ай бұрын
hi. I am a staff on rita cruise 🙆 welcome to VietNam 🥰
@MagicCompass
@MagicCompass 3 ай бұрын
Hello! Thank you for the great hospitality ❤️🇻🇳
@malkidilshara1122
@malkidilshara1122 3 ай бұрын
❤️😍
@MagicCompass
@MagicCompass 3 ай бұрын
🥰❤️
@dewindipushpika1997
@dewindipushpika1997 3 ай бұрын
Ai akka ohoma aiyata karanne pau aiya
@musicdragonofficial
@musicdragonofficial 3 ай бұрын
2:28 මල්ලි... ඕයි... පාන් බාගේ දීලා යනවා... මොනවද අයිසේ කරන්නේ ❤❤❤
@kanchukanadeeshan4423
@kanchukanadeeshan4423 3 ай бұрын
Adoo athal chritha 2 ee 😂 5:58
@anusharajangana4138
@anusharajangana4138 3 ай бұрын
ඔයාල දන්නවනම් මේක බල බල මම හිනා වුන තරම,,,,,,,😂.මට මතක් වුනා මමත් ඔය විදිහට flight එකේ කැම වලට පෙරේත වෙච්ච හැටි,වෙසකට තියෙන්නෙ ඔයාල වගේ ඔතන කියෙව්වෙ නැහැ ,ගෙදර ැවිත් කියෙව්ව, ඇත්තටම flight එකේ කැම වල තියෙන ආතල් එක,,,,,,,,කියල වැඩක් නැහැ ,thanks අනේ සුන්දර මතක ඇවිස්සුවට💗💗💗💗💗💗💗💗
@MagicCompass
@MagicCompass 3 ай бұрын
සිරාවටම ඈ. ඒකේ වෙනම ආතල් එකක් තියෙන්නෙ. 🥰
@sameerahasun9437
@sameerahasun9437 3 ай бұрын
ඉ ලග පාර ෆැමිලි චැලේන්ජ් one❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@amithap6622
@amithap6622 3 ай бұрын
The fruit u ate was honey dew melon
@virajsathsara96
@virajsathsara96 3 ай бұрын
❤❤❤❤
@ThilanJanamithraThalaram-mm1qf
@ThilanJanamithraThalaram-mm1qf 3 ай бұрын
supiri
@MagicCompass
@MagicCompass 3 ай бұрын
❤️😍❤️
@HmsChaminda
@HmsChaminda 2 ай бұрын
Peyasss❤
@ayasha8186
@ayasha8186 3 ай бұрын
ඕගොල්ලන් මැලේසියාවට ආවද මමත් ඉන්නේ මැලේසියාවේ මට ඕගොල්ලම හම්බවෙන්න හරි ආසයි අනේ 🇲🇾🇲🇾🇲🇾
@samudraweligamage5103
@samudraweligamage5103 3 ай бұрын
Read the menu before ordering the meals it’s in the front seat pocket you guys crazy😀
@RajithaAmunugama-zk3xm
@RajithaAmunugama-zk3xm 3 ай бұрын
❤❤❤❤❤
@Dalanitarka
@Dalanitarka 3 ай бұрын
😊😊😊😊😊
@user-qg4em6lp1p
@user-qg4em6lp1p 3 ай бұрын
😮
@MagicCompass
@MagicCompass 3 ай бұрын
😊
@wasanapiyumali6789
@wasanapiyumali6789 3 ай бұрын
😍😍
@MagicCompass
@MagicCompass 3 ай бұрын
❤️😍❤️
@subashinichandrakanthi9832
@subashinichandrakanthi9832 2 ай бұрын
me foods tray setting eka srilankan catering eken yana foods tray setting eka ❤ MH ekai FZ ekai okkoma flight walata kama yanne srilankan catering eken
@ranudhigemini6679
@ranudhigemini6679 3 ай бұрын
❤❤😘
@MagicCompass
@MagicCompass 3 ай бұрын
❤️😍😘
@SaduniBagya-mg8un
@SaduniBagya-mg8un 3 ай бұрын
බල්න් ඉද්දී වීව්ස්,ලයික් වැඩි වෙනවා😜🥰❤️
Delicious Flight Food in Malaysia Airlines
18:18
Magic Compass
Рет қаралды 118 М.
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 58 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 22 МЛН
Bangkok to Colombo in Business Class 🇹🇭
10:10
Ashen Senarathna
Рет қаралды 194 М.
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27