Chathu and Ruma එක්ක Food Challenge | පවුල් ඇවිලෙන කණ්ඩායම් හැඟීම

  Рет қаралды 246,675

Magic Compass

Magic Compass

3 жыл бұрын

ඔන්න අපේ අලුත්ම Food Challenge එක ඔයාලගෙ ආදරණිය කපල් එකක් වෙන Chathu and Ruma එක්ක. වීඩියෝ එක පැය බාගයක් විතර දිගයි. හැබැයි Skip කරන්නෙ නැතුව බැලුවොතින් ආතල් සාගරයක කිමිදෙන්න පුලුවන් බව ශුවර්.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න. මෙන්න ලින්ක් එක.
/ @kuchiandbuchi
----------
SUBSCRIBE TO OUR CHANNEL :
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
MUSIC :
Track: Green monster is so refresh - Seoul June [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch: • Green monster is so re...
Free Download / Stream: alplus.io/GreenMonsterSoRefresh
---------
THANK YOU!
#Food_Challenge #Chathu_and_Ruma

Пікірлер: 1 500
@ChathuandRumaonline
@ChathuandRumaonline 3 жыл бұрын
පට්ට ආතල් එකක් එක්ක චොකලට් සාගරයක් මැද්දෙ තනිඋන අපි දෙන්න 😂😂😂😂 කෑම නම් ඉතින් මැජික් ඩබලම තමයි ❤️❤️❤️❤️❤️❤️❤️
@itsddtime3702
@itsddtime3702 3 жыл бұрын
wow එකනම් සුපිරි ,තව චුට්ටයි තිබුනෙ chathu ට ,
@KONARAVLOG
@KONARAVLOG 3 жыл бұрын
අසාධාරණයි මට පොඩි වෙලාවකින් ගොඩක් කන්න දුන්නා🧐
@IamSachintha
@IamSachintha 3 жыл бұрын
මේක තමයි හොදම චැලෙන්ජ් එක...ඇත්තටම ආතල් සාගරයක් තමා ❤️
@WaipareiMai
@WaipareiMai 3 жыл бұрын
අම්මෝ අාතල් කෝටියයි. 😂ලව් යූ ඔල්❤
@elmisanjana322
@elmisanjana322 2 жыл бұрын
රුමා අයියා ගොඩක් පිලිවෙලට කෑවා.. ඒ වගේම වැඩෙත් ඉවර කලා😍❤️
@ASHANonline
@ASHANonline 3 жыл бұрын
කෑම කොතනද මුන් දෙන්න එතන.ජය ජය ඔහොම යන් 🔥🤟
@Dimi3
@Dimi3 3 жыл бұрын
මට දුරියන් කවලා... 😏
@thelifeacer2485
@thelifeacer2485 3 жыл бұрын
ලංකාවට Food challenges නම් මේ ඩබලම තමයි...රුමාට සතියක් යනකම් වත් කනක් ඇහිල්ලේ ඉන්න නැතුව ඇති...දිගටම මේවා ඔනේ..පරක්කු කරන්න එපා..Good luck Keep it up
@chathubalasuriya4807
@chathubalasuriya4807 3 жыл бұрын
යශියා ඔයා නිකං ජෝකර්ගේ චොක්ලට් නංගි වගේ 🥳 කෑම කිව්වොත් කුචී බුචී තමයි 🏆ආතල් යකුනේ මේක🥰
@kaveesdiary6842
@kaveesdiary6842 3 жыл бұрын
Omg 😮 my favourite couples yashi & anurada chathu & ruma ♥️🔥 love you both 😍🥰😘
@sakunisaumya363
@sakunisaumya363 3 жыл бұрын
අම්මෝ සුපිරි 😂😂
@ashensavinda99
@ashensavinda99 3 жыл бұрын
Thumbnail එක දකිද්දිම දැනගත්ත සුපිරියක් තමා කියල❤️😂 4 legends in one frame❤️
@neranjalaranasingha7046
@neranjalaranasingha7046 3 жыл бұрын
Ammoh.....Video eka danakan iwasillak nathuea hitiye...Love you guys ❤❤❤😍
@nipunchathuranga1681
@nipunchathuranga1681 3 жыл бұрын
ගෘප් දෙකම නියමට තරග කලා. නියම චැලේන්ජ් එක 😂😂😂
@ransikasewmini3679
@ransikasewmini3679 3 жыл бұрын
Chathu and ruma ,yashi and anurada mn asa couple 2 thama oyala🤗♥️ love you akkiyooo💖
@ashokaamarakoon
@ashokaamarakoon 3 жыл бұрын
trenidng ආවට පස්සෙ බලන්න ආපු මං වගෙ එවුන් සිටීද
@CGangaSL
@CGangaSL 3 жыл бұрын
පොඩ්ඩක්වත්ම Skip නොකර බැලුවා.. නියමයි.. ඇත්තටම මුල ඉදන්ම බැලුවානම් මන් හිතනවා කවුරුත්ම skip නොකර බලන්න ඇති කියලා.. ඒ තරමටම මුලු වීඩියෝ එකම කිසිම කම්මැලිකමක් නැතිව ආතල් සාගරේක ගිලිලා බලන්න පුලුවන්... 😍❤️😘
@labenditips-dewshyse
@labenditips-dewshyse 3 жыл бұрын
මේක තමයි හොදම චැලෙන්ජ් එක. Superb.❤️❤️❤️❤️❤️
@sashilakshan3636
@sashilakshan3636 3 жыл бұрын
video eka supiri... JAYA WEWA magic compass❤️❤️❤️❤️
Марца больше нет
9:43
не Вэлл
Рет қаралды 1,4 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 6 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 16 МЛН
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 26 МЛН
prank on wife  | there isn’t any taste
11:15
Chathu and Ruma
Рет қаралды 1 МЛН
VLOG 146 - එනකොට එන්නෙ එක දිගට
19:53
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 133 М.
Prank on wife
19:45
Chathu and Ruma
Рет қаралды 1,1 МЛН