Mr.Kottu VS හංදියේ කොත්තු | CHEESE CHICKEN KOTTU | FOOD REVIEW | SRI LANKAN FOOD | Magu ASMR

  Рет қаралды 208,094

Magu ASMR

Magu ASMR

Күн бұрын

This video about Mr.Kottu VS හංදියේ කොත්තු | CHEESE CHICKEN KOTTU | FOOD REVIEW | SRI LANKAN FOOD | Magu ASMR
Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
more videos coming soon, stay tuned.
Intro - 00:00
Kaiya - 00:07
Subscribe - 01:15
Packing - 01:26
Price - 02:12
Portion - 02:39
Unbox - 03:03
Close up look - 03:14
Ingredient - 03:49
Smell - 04:44
Taste - 05:17
Chicken - 06:17
Cheese - 07:07
Special things - 08:08
Overall taste - 09:08
Eating part - 09:57
Kaiya ithuru tika - 10:13
End - 11:11
(Subscribe!!!!!!!!!)
My social media platforms 👇
TikTok - www.tiktok.com/@magu_asmr_yt?... (magu_asmr_YT)
Facebook - profile.php?...
🎮Gaming Channel - / @magu.gaming
🎥 Magu Highlights - / @maguhighlights
📸අයියාගේ Insta එක follow කරන් යන්න ළමායි💥
instagram - / malith_amarasinghe
#asmr
#먹방
#mukbang
#asmrmukbang
#eating
#foodreview
#review
#kottu
#cheese
#chicken
#chickenkottu
#foodreview
#spicy
#srilanka
#srilankanfood
___________
Music by @audiobeatofficialph
Watch / Terms of use :
• Inspirational Foo...
Download : hypeddit.com/kaelgumba/ocean
Subscribe here: bit.ly/audiobeatofficial
___________

Пікірлер: 457
@DashParrOfficial
@DashParrOfficial 10 ай бұрын
හන්දියේ කඩේ කොත්තු තමා සුපිරිම 👍
@maguasmr
@maguasmr 10 ай бұрын
❤❤
@greater_
@greater_ 10 ай бұрын
compare කරනව නම් price per gram බලන්න ඕනි. හන්දියේ කඩේ - 950/930 = 1.02 ( කොත්තු 1g ක් රුපියල් 1.02) Mr කොත්තු - 1600/1180 = 1.36 (කොත්තු 1g ක් රුපියල් 1.36)
@bawwapark
@bawwapark 9 ай бұрын
💯 True.
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 10 ай бұрын
හන්දියෙ කඩෙ තමා මගු ඉතින් ❤🎉 සමහර කඩවල් වල නම විතරයි ❤🎉
@dininduchathumal5500
@dininduchathumal5500 10 ай бұрын
Good Review ❤️ Mr kottu Brand Name එක විතරයි...Taste එක ඇත්තටම Improve වෙන්න ඕනෙ...
@ushanmadhuranga5947
@ushanmadhuranga5947 6 ай бұрын
Agree
@manushajayawardhana5715
@manushajayawardhana5715 10 ай бұрын
ඔයාලා potion එකෙ දෙන ලකුන දෙන්නෙ ගොඩක් විඩියො වල වැරදියට ඒක අසාදාරනයි හැමවෙලෙම price එකයි potion එකට එක point එකක් දෙන්න ඒකට කරන්න තියෙන්නෙ Potion /price=එක රුපියලකට ලැබෙන ප්‍රමානය එනවා එහෙම ඒ point එක දෙන්න නැත්තම් අසාදාරනයි .
@maguasmr
@maguasmr 10 ай бұрын
😊
@geethikaamasri9122
@geethikaamasri9122 10 ай бұрын
Mix rice එකක් ඕනා Expensive vs Cheapest 🙂🙂
@Binura_Tennakoon
@Binura_Tennakoon 10 ай бұрын
ඒ බලන් යද්දි හංදිය්‍රෙ කඩේ ඔක්කොම සුපිරිනි...😂
@sanjanadilshan6477
@sanjanadilshan6477 10 ай бұрын
මචං පුළුවන් නම් තලවතුගොඩ සම්පත් එකේ චීස් කොත්තුව/ඩොල්ෆින් එකයි, දෙහිවල ස්ටාර් හොටෙල් එකේ චීස් කොත්තුවයි ඩොල්ෆින් එකයි ගනින්...❤❤ආතල්ම තමා..සුපිරියක්
@niroshirashikani2991
@niroshirashikani2991 10 ай бұрын
හන්දියේ කඩේ නම දාපන් මීට හංදියෙ කඩේ අයියා 😂
@ruwansamanthawijesinghe4208
@ruwansamanthawijesinghe4208 10 ай бұрын
Super experience magu & aiya 😊😊 love you both ❤❤
@maguasmr
@maguasmr 10 ай бұрын
❤❤
@thanulagunaratne2057
@thanulagunaratne2057 10 ай бұрын
Grams per rs kiyana widihata hadala point ekak denna ( grams / rs ) rupilayata gram keeyak labenawada balanna
@Kaveenwishmithadesilva
@Kaveenwishmithadesilva 10 ай бұрын
Bosa panadura buddhi eke cheese kottuvak genna ekt ghanna ekak na kohewath
@damithasahan6712
@damithasahan6712 10 ай бұрын
machan oyala price baladdi unit 1 kata kochchara portion ekak hambenawada wage kiyala balanna. example ekak widihara rs 100 kata kochchara weight ekakda wage kiyala
@hrsuhasvinengineering5262
@hrsuhasvinengineering5262 10 ай бұрын
We want a Cheese Koththu review @Figaro-Kiribathgoda Vs ViNi or Manner or Wasthi or any place. Thanks
@ZombiLanka
@ZombiLanka 10 ай бұрын
සුපිරි වැඩක්, නියමයි 😆😆😆😁🤩🤩🤩🤩🤩🤩🤩
@maguasmr
@maguasmr 10 ай бұрын
❤❤
@thisaraprabath4625
@thisaraprabath4625 10 ай бұрын
නමයි ගානයි විතරයි ලොකු.රස එකමයි😁
@dulajchathuranga5766
@dulajchathuranga5766 10 ай бұрын
හංදියේ කඩේ තමයි බ්‍රෝ.. 🎉🎉
@nipungimhana1186
@nipungimhana1186 10 ай бұрын
Wet ගතිය එන්නෙ fresh milk valata yko
@DeepaLiyanage-ql3lb
@DeepaLiyanage-ql3lb 10 ай бұрын
Mr. කොත්තු එකේ fresh milk දාල happy cow cheas දාල තමා හදන්නෙ Mr. Kottu එකේ gravy එක අවුල් වෙන්න හේතුව උදේ ගහන gravy එක තමා රෑ අන්තිම වෙනකං දෙන්නෙ හංදියෙ කඩේ ඉතින් හවස ගහන gravy එකක් නෙ දෙන්නෙ 😊😊
@yasithegamer1289
@yasithegamer1289 9 ай бұрын
Gravy ek කලවම් කරන්නැතුව දාල තියෙන්නෙ mr kottu එකෙ පන්නි ටික හට්ටියෙ අඩියෙ ඇත්තෙ 🙂
@DeepaLiyanage-ql3lb
@DeepaLiyanage-ql3lb 8 ай бұрын
​@@yasithegamer1289MR.KOTTU එකේ එක Grawy එක කීපදෙනෙක් අතර ෂෙයා වෙලා එන්නෙ කොහොමත් කලබලේට කලවම් කර කර ඉන්න වෙලාවක් නෑ මම වැඩ කරා MR KOTTU එකේ 😢
@dilhanitharangamadhushani4709
@dilhanitharangamadhushani4709 10 ай бұрын
Hodaa sadarana vedio ekak.thawa tikak sadarana karanna puluwan portion eka balanna price per unit walata. A kiyanne 1kg denne kiyatada, ehema nathnam 100g kiyakda. Ethakota balanna puluwan aththatama adu ganakin wadi pramanayak denne kauda kiyala. Samahara ayage price eka wadi unath portion eka adu wenna pukuwan. Wiyadam karana gamata sadarana portion ekak denne kauda kiyala balanna unit ekata calculate karanna. Good luck
@Menuka3667
@Menuka3667 10 ай бұрын
චීස් කොත්තුව එතනම කන්න ඔනේ Takeaway අවුල් වේලෙනවා හන්දියේ කඩේ අවුල් යන්නේ ලංශීට් එකෙන් තලපයක් වෙනවා ... අරකේ box එකේ නිසා එහෙම නැත්තේ
@dilshanprabhashnishshankaa3329
@dilshanprabhashnishshankaa3329 10 ай бұрын
ඒක ඇත්ත
@dewk426
@dewk426 10 ай бұрын
🤧හන්දියෙ කඩෙන්ම තමා කන්න වෙන්නෙ බජට් එකේ හැටියට
@SDMaduwantha
@SDMaduwantha 10 ай бұрын
Price & Portion points දෙකක් දෙන්න එපා.. Portion/Price අරගෙන ඒක පොයින්ට් එකක් දෙන්න. Mr Kottu - 1180/1600 = 0.73 හන්දියේ කඩේ - 930/950 = 0.98 Fancy කැවර අයින් කරලා බර මනින්න.. කවරෙ කන්න බෑනේ
@Comaduu.
@Comaduu. 10 ай бұрын
Good idea to calculate portion point❤
@chanaka890
@chanaka890 10 ай бұрын
eeka attha
@chalithaliyanage5514
@chalithaliyanage5514 10 ай бұрын
Good..by the way suggest small modification on the calculation. (Price/Gram weight) 950/930=Rs.1.02 per gram 1600/1180=Rs 1.35 per gram
@masterrizhan6566
@masterrizhan6566 10 ай бұрын
Negombo sameeha hotal cheese kottuwak try krnne godak Kal idwn kiyanawa
@madurathenuwara7760
@madurathenuwara7760 10 ай бұрын
Giovanni’s spice chicken pizza ekai arthurs eke nai miris chicken ekai review ekk ona
@lakshanweerasingha5540
@lakshanweerasingha5540 10 ай бұрын
Handen natiwa atin kawanm taste eka fttama bala ganna puluwan a
@SamithSenaka-gc8hk
@SamithSenaka-gc8hk 9 ай бұрын
ඇත්තටම සාදාරනව විනිශ්චය කලා
@malshachathurangi
@malshachathurangi 10 ай бұрын
කෑම එක ගැන සුපිරියටම කියන චැනල් එක 😁❤️
@maguasmr
@maguasmr 10 ай бұрын
💖
@punsaradenuwan7120
@punsaradenuwan7120 10 ай бұрын
Waraddak kiyanawa newei arake ganata hariyanna portion ekak thiyei ehema unoth arakata point ekak yanna oni❤dennam gammac💪good luck❤
@Yasitha_Boys_SL
@Yasitha_Boys_SL 10 ай бұрын
Superb❤
@maguasmr
@maguasmr 10 ай бұрын
❤❤
@Warmors
@Warmors 10 ай бұрын
Portion eke weight eka handiye kadeta denna. Mr eke 1rs ekakata 0.6 g withara hambawenne , handiye kade eke ekata 1rs ekata 0.9 g wagea yanawa
@dilannesadara
@dilannesadara 10 ай бұрын
මරු👌👌
@maguasmr
@maguasmr 10 ай бұрын
❤❤
@supuniherath5464
@supuniherath5464 10 ай бұрын
Cheese kottuwak gaththama a welema kanna ona..rasne giyama kanna ba..mr.kottu eke box eke kottuwa ena nisa cheese kottuwe rasne ikmaninma nathi wenawa..anith kottuwa lunch sheet eke ena nisa rasneta thiyenawa
@DashParrOfficial
@DashParrOfficial 10 ай бұрын
100k comming soon ❤
@rhmtroyal3280
@rhmtroyal3280 10 ай бұрын
අදත් හොදටම තිබ්බා එල🥰☺️
@maguasmr
@maguasmr 10 ай бұрын
❤❤
@puspikafernando1312
@puspikafernando1312 10 ай бұрын
Oya dennanam super 💥🔥
@uniqueworld6946
@uniqueworld6946 10 ай бұрын
හංදියේ කඩේ පැකින් එක තව කොලිටි කරලා තව 100/- ක් වගේ වැඩි කරා නම් අපිටත් සාධාරණයි,කඩේ පොරටත් සාධාරණයි නේද 😊
@k.premakumar8764
@k.premakumar8764 10 ай бұрын
What about the service
@geethlalantha1616
@geethlalantha1616 10 ай бұрын
ayye wolrd spisy chookalet ekak tray karamuko🍫💕
@Yasitha_Boys_SL
@Yasitha_Boys_SL 10 ай бұрын
අදත් සුපිරි ❤
@maguasmr
@maguasmr 10 ай бұрын
❤❤
@lpcookingshow1703
@lpcookingshow1703 10 ай бұрын
Supiriyak ❤❤❤❤
@user-up4sv6uk1f
@user-up4sv6uk1f 10 ай бұрын
Supiri❤😮
@hasinduhirudika8957
@hasinduhirudika8957 10 ай бұрын
හන්දියේ කඩේ තියෙන්නේ කොහෙද
@user-mg6ib5kq6h
@user-mg6ib5kq6h 10 ай бұрын
මරදානේ ricorn, pillows, hotel de plaza ගෙන්න
@stefansee3315
@stefansee3315 9 ай бұрын
Come to periyamulla negombo.
@tharindudilshan52
@tharindudilshan52 10 ай бұрын
hndiya kada kohda thiynna
@UpulNishantha-yi8iz
@UpulNishantha-yi8iz 9 ай бұрын
Moratuwe campus eka issaraha thiyena milenium ekee mixed rice eka kaa blnn...🤗
@wattuva2806
@wattuva2806 10 ай бұрын
Ricron eke cheese koththu සුපිරි ek ekk review ekk dapan
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 10 ай бұрын
Supiri adath
@user-wc2in2ch6b
@user-wc2in2ch6b 10 ай бұрын
Ublge handiye kade cheese kottuth thiynvd bn🙂
@amarasinghesandeepa9221
@amarasinghesandeepa9221 10 ай бұрын
හංදියේ කඩේ චිලිපේස්ට් එක හම්බුන්නැද්ද ? චිලිපේස්ට් එකත් එක්ක අර කිරි හොද්ද සෙට් උනාම මරු . එතකොට තමයි කොත්තුවෙ හරිම overall tase එක එන්නේ .
@maguasmr
@maguasmr 10 ай бұрын
Chili paste hambune na 😥
@inokasadamali167
@inokasadamali167 7 ай бұрын
Mr kottu kiyane wanchawak mage hasbend 3000 mix kottu dekak genawa hodi kiyala dela teyana roti kale wetarai rupiyall 500 wath warena nha
@ManeEats
@ManeEats 10 ай бұрын
හන්දියේ කඩේ තමයි ඉතින් ❤❤❤
@shanikagayathri3653
@shanikagayathri3653 10 ай бұрын
Handiye Kade thiyenne maviththara koheda mallila
@lahirukarunarathna2195
@lahirukarunarathna2195 10 ай бұрын
Api hamavelema gana adu deyakne me kale hoyane paking anith magul wadak na ne handiye Kade thamai set wene
@ytcool212
@ytcool212 10 ай бұрын
Superb video 👌
@maguasmr
@maguasmr 10 ай бұрын
Thanks 🤗
@AshenChaminda
@AshenChaminda 7 ай бұрын
මරු.. දෙන්නා සුපිරි ටම වීඩියෝ එක කරනවා.. මොන හයිපයි කඩ උනත් එවලෙට කටට සැරට රසට උනු උනුවේ දුම් දාලා හංදිවල කොත්තු ලෑලිවල ගසන කොත්තු තමයි පට්ට.. හැබැයි mr.කොත්තු කැපවීමෙන් දියුණු උන ආයතනයක්..වගේම ඕනිම කොත්තුවක් ඒකේ ගන්න තියෙනවා.හොද කස්ටම සර්විස් එකක් දෙන ආයතනයක්... ❤😊
@natureofsrilanka6114
@natureofsrilanka6114 10 ай бұрын
හංදියේ කඩේ තමා හොද ❤
@thilinajayasinghe7114
@thilinajayasinghe7114 10 ай бұрын
Handiye kade koheda kiyapan
@sameerasadaruwan1570
@sameerasadaruwan1570 9 ай бұрын
Topi denna gihin doctor kenek hambela rasa thoraganna be kiyala bethak gathtanam hodai neh
@user-ut9bh9wh8j
@user-ut9bh9wh8j 2 ай бұрын
Handiye kade koheda tgiyenne
@niroshashrinith
@niroshashrinith 10 ай бұрын
piliyandala doctor kotthu vs mr kotthu try karala balanan bro
@lionproductions4622
@lionproductions4622 10 ай бұрын
handiye kade packing aka hoday matanam
@S_HEHAN
@S_HEHAN 10 ай бұрын
සුපිරියි 😋😋😋
@maguasmr
@maguasmr 10 ай бұрын
❤❤
@sanjutharanga3269
@sanjutharanga3269 10 ай бұрын
Handiye kade koheda machan thiyenne
@Themeththa14
@Themeththa14 10 ай бұрын
Ayya api interview ekk krmud
@Tharindulakshan45
@Tharindulakshan45 10 ай бұрын
Supiriiyyaaa🤩🤩🤩🤩
@maguasmr
@maguasmr 10 ай бұрын
👊
@malindapriyanjith4221
@malindapriyanjith4221 10 ай бұрын
Keells එකේ cheese කොත්තුවත් හොදයි. Budget රු945
@MrMenaz
@MrMenaz 10 ай бұрын
👍👍👍👍
@Creative_tricks1
@Creative_tricks1 9 ай бұрын
Asian cup koththu one ❤
@SinethIsuru-fi7ce
@SinethIsuru-fi7ce 9 ай бұрын
Handiya kohed thiyenne
@Chathu_With_SK
@Chathu_With_SK 7 ай бұрын
Mr kottuwe kottuwa genlla kochchra welwkinda video eka kle bosa💖😍
@sethniwarnakula2293
@sethniwarnakula2293 7 ай бұрын
හන්දියෙ කඩේ කොකොහෙද
@lakshithakavishka1248
@lakshithakavishka1248 10 ай бұрын
චීස් කොත්තු සංග්‍රාමයක් බලන්න chops එකෙයි මයින්ද රාජපස්ස කොත්තුයි ගෙනල්ල වීඩියෝ එක කරපන් 🙂👍
@user-mc2lf9iy9c
@user-mc2lf9iy9c 7 ай бұрын
Chops ekata gahanna ekak nam naaa❤❤❤❤
@achalasrimal1012
@achalasrimal1012 10 ай бұрын
Try Cafe by Boo wijerama
@kanishkawijerathne
@kanishkawijerathne 10 ай бұрын
අනම් මනම් වැඩක් නෑ. උඹලගේ හංදියේ කඩේ location එක දාපල්ලා..😒❤️
@nethmiroshinika2104
@nethmiroshinika2104 10 ай бұрын
Api me langadi cheese kottu kewa mr.kottu eken.kottuwa nm aul😢
@nabinuhanuha9823
@nabinuhanuha9823 Ай бұрын
කොයි හන්දිය කඩේ ද??
@chamindadissanayaka1457
@chamindadissanayaka1457 9 ай бұрын
Handeye kadethama supper
@ComeZooGo
@ComeZooGo 10 ай бұрын
@ishanchathuranga-el8uj
@ishanchathuranga-el8uj 10 ай бұрын
කොල්ල හංදියෙ කඩෙ කොෂන් දාපන්..❤❤
@chamindadissanayaka1457
@chamindadissanayaka1457 9 ай бұрын
පිළියන්දල රුහුණු ekethamai superior kotthu
@Gamingfox504u
@Gamingfox504u 10 ай бұрын
Super but 😊 oya redde handa ainkarala athin kapan bn handa tok gaddi kana left🎧
@nuwandilhan8877
@nuwandilhan8877 10 ай бұрын
හැමදාම එකම විඩියො ගෙන්න එපා බන් වෙනස් දෙවලුත් කරපල්ලකො😮
@chamaraherath2896
@chamaraherath2896 9 ай бұрын
ලඟ ලඟ ලකුණු දෙනවනං ගාන අඩු තැනටයි රසටයි මුල් තැන දුන්නනං හොඳ නැද්ද..? එතකොට තමයි සාදාරණ
@imbuddhikalakmal
@imbuddhikalakmal 10 ай бұрын
Cheese koththu එකක chees හදන්නේ happy cow cheese or mozzarella cheese වලින් නෙවෙයි.2:1 අනුපාතයට fresh milk : Cooking cream mix කරලා.
@sksolo4363
@sksolo4363 10 ай бұрын
😂 mn balan iddi fresh milk and cheese dno dakela thino( kothmale cheese ) cheese kottuwe cheese noda hadeno nm cheese kottuwk wenne khomde?
@dilmisasangi9445
@dilmisasangi9445 10 ай бұрын
@@sksolo4363ow😂
@imbuddhikalakmal
@imbuddhikalakmal 10 ай бұрын
@@sksolo4363 restaurant ekaka kitchen eke wada krana nisa and mama cheese koththu hadana nisa kiwwe 🥲
@ssmvid
@ssmvid 10 ай бұрын
Gammak ❤
@maguasmr
@maguasmr 10 ай бұрын
❤❤
@Rasogha1111
@Rasogha1111 7 ай бұрын
🖤
@HIRANHESHANA381
@HIRANHESHANA381 10 ай бұрын
👍
@maguasmr
@maguasmr 10 ай бұрын
❤❤
@sdvlog69
@sdvlog69 8 ай бұрын
Mr Koththu quality එකට වඩා quantity එකට ගිහිල්ලා ගෙවන මිලට සාධාරණයක් නැහැ.
@beautystudio495
@beautystudio495 9 ай бұрын
😍👍
@odathapunsara1394
@odathapunsara1394 10 ай бұрын
❤🔥
@rayan_fernando21
@rayan_fernando21 10 ай бұрын
ඒ පොඩි එකෝ සන්ග්ලාස් එක ගලවපන්✌🏼
@shelagaming9445
@shelagaming9445 10 ай бұрын
හන්දියෙ කඩේ 😘💥🖤
@randikadayan2112
@randikadayan2112 10 ай бұрын
👍🙂❤
@ransilagaveshana1714
@ransilagaveshana1714 10 ай бұрын
Handiye kade vlog ekak denna co
@thiranmaduwantha8592
@thiranmaduwantha8592 7 ай бұрын
චීස් කොත්තු නම් මරදානෙ රිකොන් එක තමයි😋
@vihanga01
@vihanga01 10 ай бұрын
Amo kolla dekla ne fb Mr Mr.Rohitha ayyta digena innw ... Mr Kottu back end Rajapasa podk gewila thiynw wge 😆
@sadeepa6988
@sadeepa6988 10 ай бұрын
Machan handiye kade nama kiyahanko kala balannama oni eeka ❤
@nishanvlogs2399
@nishanvlogs2399 2 ай бұрын
පොඩි කඩේ කොත්තුව අගයපු අවංක කමෙන්ට් එකට ගරු කරනවා බ්‍රෝ.🎉❤
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 40 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,4 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 12 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
යාලුවෝ  vs හොට් චිප් | Buddyz
45:44
Mr.කොත්තු ද ? Mannar ද?  | Mr.Kottu vs Mannar 🤣
12:37
Вор в законе заступился за официантку  ...
0:59
Сериалы 🍿
Рет қаралды 9 МЛН
I Almost Crushed The Poor Cockroach😵🥲🥺
0:20
Giggle Jiggle
Рет қаралды 8 МЛН
ПРИДУМАЛ ВЫХОД (@inaciomundoafora - Instagram)
0:21
В ТРЕНДЕ
Рет қаралды 14 МЛН
Люди были шокированы от увиденного 🤯
0:29
Фильмы I Сериалы
Рет қаралды 3,1 МЛН
Man tries outrunning cops on skateboard
0:10
Frankie Lapenna
Рет қаралды 21 МЛН
My cat mastered black magic #cat #cats
0:23
Princess Nika cat
Рет қаралды 8 МЛН