No video

Maha Ra Yame | මහ රෑ යාමේ - Dayarathna Ranathunga & Amara Ranathunga Song ❤️👌

  Рет қаралды 138,469

SL HitZ

SL HitZ

Күн бұрын

| SL HitZ |
_____________
කන්ද උඩින්
එන කිකිළිය
ගෝමරියේ
නළල් පටින්..
මහ රෑ යාමේ
මේ ඇල් හේනේ
තනියෙම සීපද කියනු අසා
තනියෙම සීපද කියනු අසා
වෙහෙස දරාගෙන
පාර අසාගෙන ...//
ආවෙමි අඳුරෙම ඔබව සොයා //
සීපද රාවේ සවනත වැටිලා
ඉන් මත් වීලද ඔබ ආවේ
ඉන් මත් වීලද ඔබ ආවේ
මහ රෑ තනියෙම මේ ලෙස එන්නට //
හොඳ නෑ ඇයි එය නොසිතූවේ //
ඔබෙ සීපද මට හරි මිහිරියි
මෝරණ සෙනෙහස යයි ඉතිරී ...//
කියන්න සීපද රස කරලා
අහන්න ඒවා සැනසෙලා ...//
ඔබ කියනවනම්
අසා සිටින්නම්
ඔබේ දෙපා මුල සැතපීලා ...//
අඳුරයි සුළඟයි අපව වටා
තනි රකිනවා ආදරය සොයා ...//
දිවි ගංගාවේ
ඔරුවයි හබලයි
වාගේ නැළවෙමු සුවය පතා ...////
_________________________________________________________
තවත් මේ වගේ ලස්සන සිංදු අහන්න දැන්ම යට තියන subscribe බටන් එක හා 🔔 අයිකනය ඔබන්න
Don't forgetTo subscribe : / @slhitz738
Facebook Page : / sl-hitz-101318928281592
Instagram : / slhitz18
Email : slhitz18@gmail.com
Like | comment | subscribe | share
Thank you for watching❤️❤️

Пікірлер: 55
@nadeeshajayathilaka6297
@nadeeshajayathilaka6297 Жыл бұрын
❤❤❤❤❤මගෙත් කැමතිම ගිතයක් අැස් පියාන අහන්න ඔන
@asankahannadige82
@asankahannadige82 2 жыл бұрын
ආත්මයම සුවපත්වන හිත දැහැන්ගත වන සදාතනික ගීත...❤️❤️❤️❤️
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 10 ай бұрын
ඔව් එය එසේමය ,👍
@hkchandima9401
@hkchandima9401 2 жыл бұрын
හරිම ලස්සනයි .....
@milindaprasad
@milindaprasad Жыл бұрын
කොහෙද දන්නෙ නෑ
@hemabasnayake2122
@hemabasnayake2122 2 ай бұрын
කෙසේ අගය කරම් ද? මේ රත්තරන් යුවල.ඕන තරම් වෙලා අහන් ඉන්න පුළුවන්.සිත සුවපත් වේ.
@chandenichandeni3479
@chandenichandeni3479 2 жыл бұрын
ලස්සනයි ආස සින්දුවක්‌ තව ලස්සන සින්දු දෙන්න
@sujathamanike9414
@sujathamanike9414 Жыл бұрын
ලස්සන සින්දුවක් ❤
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 Жыл бұрын
දයාරත්න සහ අමරා යන දෙදෙනාට මගේ ගෞරවය ප්‍රනාමය වේවා ,🙏❤
@a.sfernando26
@a.sfernando26 3 жыл бұрын
Another soul-stirring beautiful song!
@SameeraEkanayaka
@SameeraEkanayaka 3 ай бұрын
හිතට වදින ලස්සන සින්දුවක්❤❤❤
@thamarairanganie4101
@thamarairanganie4101 Жыл бұрын
දිවි ගංගාවේ ඔරුවයි හබලයි වාගේ නැලවෙමු සුවය පතා
@hwskumari4276
@hwskumari4276 Жыл бұрын
👍
@pushpaamarasingha3174
@pushpaamarasingha3174 Жыл бұрын
No words to say
@kavindudeshan1957
@kavindudeshan1957 12 күн бұрын
Lassana raswth gee😊❤🙏
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
🗻 උඩින් එන කිකිළිය ගෝමරියේ නලල් වටින් එන දාඩිය මුතු කැටියේ..... 💞
@user-zk6nf7zb4h
@user-zk6nf7zb4h 7 ай бұрын
හිතට හරිම පලුවක් දැනෙනවා
@AnushaNilanthi-zp5jx
@AnushaNilanthi-zp5jx 7 ай бұрын
මිහිරි මී පැනි
@lankabatugahagelankabatuga7034
@lankabatugahagelankabatuga7034 2 жыл бұрын
Oba sipada mata hari mihiri morana saenaehasa yai ithiri kiyanna sipada rasa karala ahanna awa sanasilaaaaaa
@RashmikaPriyanath-go7jz
@RashmikaPriyanath-go7jz 5 ай бұрын
Asa hithuna🌻😁
@user-mq1bp5hw6e
@user-mq1bp5hw6e 3 ай бұрын
Waryhappy❤❤❤
@hwskumari4276
@hwskumari4276 Жыл бұрын
අහන්න අහන්න ආසයි
@sandyarathnayake5072
@sandyarathnayake5072 Жыл бұрын
Beautiful ☺
@DhonAriyawathi-ju8nq
@DhonAriyawathi-ju8nq 3 ай бұрын
Mama. Asama. Gethayak. Oba. Depalata. Theruwan saranayi 🙏🙏🙏🙏🙏
@chanilgamage2157
@chanilgamage2157 4 ай бұрын
හරීම ලස්සනයි
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 3 ай бұрын
verybeautiful sinhala song thanks
@prasannadealwis4225
@prasannadealwis4225 2 жыл бұрын
Nice
@christeenkerawgoda4605
@christeenkerawgoda4605 Жыл бұрын
💕
@KasuriLakshani-gu6nw
@KasuriLakshani-gu6nw 8 күн бұрын
👍👍👍👍👍
@b.a.2986
@b.a.2986 2 жыл бұрын
ANE MANDA KOCHCHARA AHUWATH MADI KIYALA AYE AAYE AHANNA HITHENAWA.OYALATA THANKS.
@yuranrandika5169
@yuranrandika5169 2 жыл бұрын
👍
@lakinduperera7099
@lakinduperera7099 Жыл бұрын
💆
@ridmithathsarani6798
@ridmithathsarani6798 Жыл бұрын
Very nice
@sriyalathacooray603
@sriyalathacooray603 28 күн бұрын
කොච්චර ලස්සන ද
@chixx1593
@chixx1593 3 жыл бұрын
How did u get the animation plz Reply meee .....
@nethultwo
@nethultwo 3 ай бұрын
Ahanna Ahanna Asayi
@deepikapriyadarshani5721
@deepikapriyadarshani5721 2 ай бұрын
❤❤❤❤❤❤
@user-yo7rj1ey8b
@user-yo7rj1ey8b 9 ай бұрын
Wary5❤❤❤
@user-qs4ru2bg8e
@user-qs4ru2bg8e 7 ай бұрын
❤❤❤❤
@dilinidasanayaka812
@dilinidasanayaka812 Жыл бұрын
😍
@MorinSenavirathna
@MorinSenavirathna 3 ай бұрын
❤️🎉❤️🎉❤️🎉❤️🎉❤️❤️❤️
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
මහ 🌃 තනියම මේ ලෙස එන්නට ඇයි ඔබ ඒ ගැන නොසිතූවේ
@sisiraattanayake5400
@sisiraattanayake5400 Жыл бұрын
❤️❤️🙏🙏🇱🇰🇱🇰💐💐
@user-zk6nf7zb4h
@user-zk6nf7zb4h 7 ай бұрын
🎉
@tihsaerasamanthi5419
@tihsaerasamanthi5419 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏
@slsayyabro1511
@slsayyabro1511 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏
@neethasa1429
@neethasa1429 Жыл бұрын
🌷🙏🙏🙏🌷❤❤❤❤❤❤❤❤❤
@janakakumara696
@janakakumara696 Жыл бұрын
Police
@mytabtb
@mytabtb Жыл бұрын
B by
@user-bv3kd8qo7c
@user-bv3kd8qo7c Жыл бұрын
@JayanthiWanaguru-ey9fn
@JayanthiWanaguru-ey9fn 3 ай бұрын
❤❤❤
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 15 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 39 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Ra Pal Rakina kurahan - Abaywardana Balasuriya
5:11
ලක්දිව Lakdiwa Production
Рет қаралды 387 М.
බිනරමලී_Binalamalee_(Rohith Wijesuriya with Sheela Paranamanage)
4:37
පැරණි සිංහල ගී රස Golden Voice of Old sinhala hits
Рет қаралды 80 М.
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 789 М.
Rangahala Den Etha - Wijeratna Warakagoda
4:16
great SL
Рет қаралды 274 М.
Maha ra yame... I Praveena Thathsarani I Sinhala songs
5:30
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 15 МЛН