Mahamaya (මහමායා) Reprise Version - Supun Perera | Charitha Attalage

  Рет қаралды 490,812

Supun Perera

Supun Perera

Күн бұрын

Пікірлер: 469
@dinitharu5333
@dinitharu5333 5 жыл бұрын
මෙය නම් අති විශිෂ්ට නිර්මාණයකි..වසරේ හොඳම ගීත රචනයකි.සාවදානව මේ ගීතය රස ව්ඳින්නෙකුට පියෙකුගේ දාරක ස්නේහයේ තරම දැනෙනු නිසැකය.එසේ දැනෙන කෙනෙකුට නෙතට කඳුලු උනනු නිසැකය...සිතට දැනෙන ඒ දුකට සිත දැවෙනු ඇත..කුඩා කල සිටම ආදරයෙන් ,සැපතින් සිදුහත් කුමරු පෝෂණය කල සුද්දෝදන රජුට තම පුතුන් ගිහි ගෙය හැරදායාම උපේක්ෂාවෙන් බලා දරාගන්නට සිතෙයි.මේ ගීතය තුළ ඒ පිය සෙනෙහස දුකින් විලාපදෙයි..නමුත් නැවත උපේක්ෂාවෙන් එය දරා ගනියි.මන්දයත් නිස්සාර වූ සංසාරයේ දුක් වේදනාවලින් මිදීමේ මාර්ගය සොයා සිදුහත් කුමරු නික්මුණු බැවිනි.පියෙකු දිවියේ වැඩියෙන්ම සතුටු වන දවස නම් තමන්ට දාව ,තමන්ගේ ලෙයින් උපන් දරුවා බලන දවසයි එවන් ප්‍රීතිමත් අවස්ථාවක යශෝදරාවත් බිළිඳු පුතුන්වත් හැරදා යන්නේ සසරෙහි දුක් සහිත බව සිදුහත් කුමරු වටහාගත් හෙයිනි..තුන් ලෝකයට උතුම් වු බුද්ධත්වය පතා පුතුන් නික්මුනා මහාමායාවෙනි.. සුද්දෝදන රජු මහාමායාවන්ට කම්පා නොවන ලෙස ආයාචනය කරයි.සිත සලිත වන වේදනාත්මක අවස්ථා කෙතෙක් වසන් කලද..සසරෙහි දුක් සහිත බව වටහා ගන්නට සිදුහත් කුමරුට හැකිවිය.මේ ගීතයට අනුව සුද්ධෝදන රජු පියෙකු ලෙස තමන අතින් යම් අතපසුවීමක් උනාදෝ'යි සිතයි.සුලු දෙයකට පවා හිත සලිත වීම මවකගෙන් අත්විඳය හැක.සෑම මවකගේම ස්වභාවයයි..පියෙකුගේ ගති ලක්ෂණ නිතරඟයෙන්ම උපේක්ෂා සහගය .පියෙකුගේ සිතුවිලි දරුවන්ගේ යහපතම පතයි.තමන්ට දරාගත නොහැකි දුක් පවා දරාගනිමින් අනාගතයේ දරුවන්ගේ යහපත දැක සිනාසෙයි.උතුම් වූ මහාමායාවෙනි කම්පා නොවන්න සියලු යසස අතහැර කුමරුන් නික්මුනා සියලු ලෝක වාසින්ට සදහම් අමා වැසි වස්වනු පිණිස..😥මහාමායාවෙනි නොසැලී බලන්න..සෑම මවක්ම දරුවන්ගේ සැපතේද,විපතේද හඬයි..තුටු කඳුලු හෝ දුක් කඳුලු හෙලයි.එවන් අවස්ථාවක සසරින් එතෙර වූ බුදුන් දැක කඳුලු නොසලන්න යැයි සුද්දෝදන රජුන් ඉල්ලන්නේ සෑම යහපත් ස්වාමියෙකුම තම බිරිඳ සනසන අයුරු සිහිපත් කරමිනි..'සදහම් අමා වැසි හෙලනා රඟේ නොසැලී බලන් මහමායා ..සසරින් මිදී පුතු වඩින රඟේ නොසැලි බලන් මහාමායා යනුවෙන් කරන ඉල්ලීම අසා විඳින්නෙකුගේ ලේ,ඇට,මස් ,නහර තෙක් දිව ගොස් රිදුම් දෙනු නියතය..පිය ස්නේහය කෙබඳුද,පියෙකු තම දරුවන්ගේ සතුට පතා තම බලාපොරොත්තු හිතේ සඟවාගෙන සතුටු වන්නෙ කෙසේද යන්න පිළිබඳව ගීත රචකයා අති සංවේදිව පෙන්වා දී ඇත😥
@ransihettige5211
@ransihettige5211 5 жыл бұрын
ගීතයට වඩා හිත ගියා විචාරෙට.. :*
@dinitharu5333
@dinitharu5333 5 жыл бұрын
@@ransihettige5211 ❤️ බොහොම ස්තූතියි
@isurudesilva14
@isurudesilva14 5 жыл бұрын
❤️
@s.manujaya6639
@s.manujaya6639 5 жыл бұрын
Me sindu ahanakota age හිරිගඩු pipenawa 😘👍
@dinitharu5333
@dinitharu5333 5 жыл бұрын
@@s.manujaya6639 ow puduma vidiyata hithata danenne ❤️ lankawata ona me wage kalakaruwan
@SANUKA
@SANUKA 5 жыл бұрын
❤ 🇱🇰
@heepitiya9296
@heepitiya9296 4 жыл бұрын
SANUKA charitha athalage eka collab eka karanndaa
@sharikaherath9721
@sharikaherath9721 4 жыл бұрын
☺️☺️
@dilrukshiwasana2596
@dilrukshiwasana2596 3 жыл бұрын
Sanuka aiye oyta mn gdak asai.oyage sindu gdk lassanai.oyge voice ektat gdk asai
@Nshaki54
@Nshaki54 4 жыл бұрын
රුදු සසර ගිනි බුදු ඇසට පෙනී ගිනි නිවන මෙනී වැසි වසිනු මැනී නිස්සාර වූ සංසාරයේ දුක් වේදනා මිදෙනා නියා පුතුනු අපේ හැරදා ගියේ යශෝදරා හා බිලිදු පුතා කම්පා නොවන් සඳ මහාමයා කුමාරයා හැරදා ගියා තුන් ලෝ උතුම් බුදු පදවි පතා කුමාරයා හැරදා ගියා මහාමයා ... මහාමයා ... කම්පා නොවන් මහාමයා ... මහාමයා ... මහාමයා ... කම්පා නොවන් මහාමයා ... රුදු සසර ගිනි බුදු ඇසට පෙනී ගිනි නිවන මෙනි වැසි වසිනු මැනි රුදු සසර ගිනි බුදු ඇසට පෙනී ගිනි නිවන මෙනි වැසි වසිනු මැනී අඩුවක් උනාදෝ ජීවිතේ ඉසුරින් පිරී මේ මාලිගේ ගැටුමක් ඇතැයි සිතුනා සිතේ හැරදා ගියේ ඇයි මාලිගේ සදහම් අමා වැහි හෙලනා රඟේ නොසැලී බලන් මහාමයා සසරින් මිදී පුතු වඩිනා රඟේ නොසැලී බලන් මහාමයා මහාමයා ...(රුදු සසර ගිනි) මහාමයා ...(බුදු ඇසට පෙනී) කම්පා නොවන් (ගිනි නිවන මෙනි) මහාමයා ...(වැසි වසිනු මැනී) මහාමයා ...(රුදු සසර ගිනි) මහාමයා ...(බුදු ඇසට පෙනී) කම්පා නොවන් (ගිනි නිවන මෙනි) මහාමයා ...(වැසි වසිනු මැනී) -Copied from Musixmatch-
@sudeerafernando8176
@sudeerafernando8176 4 жыл бұрын
කවුද හිතුවේ ඇත්තටම තලංගමයන් මෙය තම බිරිදට ලීයූවක් බව “කම්පා නොවන් සද මහමායා කුමාරයා හැර දා ගියා “ ♥️
@hirushapramodhi3968
@hirushapramodhi3968 4 жыл бұрын
අැත්තට එ් කතාව අැහුවහම දරා ගන්න බැරි දුකක් අාවේ 😭
@stefansheron1112
@stefansheron1112 3 жыл бұрын
සිරාවටම😍.. ගෞතම බුද්ධ චරිත කතාව උදාහරණෙට අරන් ලියපු සුපිරිම සිංදුවක්❤
@isharalakmali1079
@isharalakmali1079 3 жыл бұрын
😓✊
@shenbrayan7399
@shenbrayan7399 2 жыл бұрын
E kathawe link ekak nadda
@malshan672
@malshan672 3 жыл бұрын
තේරුම දැනන් අහන බෝ දනා හට මහමායා අමා ඔසුවක් විය.තලංගමයන්ගේ දරා ගැනීම සියලු පිය සංහතියට උපහාරයක් වේවා
@thushanthamanathunga5
@thushanthamanathunga5 5 жыл бұрын
මේ version එක අහපුවාමනම් තේරුනා සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් කියලා.❤️❤️
@tharindudissanayake3903
@tharindudissanayake3903 5 жыл бұрын
Ekan nam atha ban
@dnushachameen9100
@dnushachameen9100 5 жыл бұрын
වදන....💓
@dilshantharanga5262
@dilshantharanga5262 3 жыл бұрын
🤒😇
@selmerbogan4098
@selmerbogan4098 3 жыл бұрын
අපි ජාතක කතා වලින් ඉගෙන ගෙන බෞද්ධ දර්ශනය ආගමක් විදියට ඇදහුවා. පන්සලකින් පහන තියන්න බුදුන් වඳින්න මිසක් ඊට එහා වූ ගැඹුරු ධර්මය මා උගත්තේ නෑ.. නමුත් විශ්වවිද්‍යාලයී කාලය තුල බුද්ධාගම වෙනුවට බෞද්ධ දර්ශනය සෙවීමි. ඇත්තටම මම නිරුත්තරය. ගල් ගැහී බලාසිටිමි. එය එසේමය. සංසාරය දුකක්‍ ය.. රුදු සසර ගින්නට ඖෂධය නතරවීමය. ගීතය අහනකොට ඇහැට කඳුකලක් එක්වන්නේ සංසාරයේ අපි අසරණවීම දැනුණ පසුය..
@kevinhesaja
@kevinhesaja 2 жыл бұрын
බුදු දහම , ආගමකට දර්ශනයකට වාදයකට නියමයකට බදුන් කළ නොහැකි වූ මධ්‍යස්ථ ධර්මතාවයකි.එම නිසා බෞද්ධ දර්ශනය නොව බෞද්ධ ධර්මය ලෙස වයවහාරයේ යෙදෙන්න.
@SamilaMethmalDeSilva
@SamilaMethmalDeSilva 3 жыл бұрын
"අති විශිෂ්ට නිර්මාණ බිහිවන්නේ කලාකරුවාගේ සන්තාපය තුළිනි" කට්ටිය ආයෙත් උඩට ගනිමු ද මේ masterpiece එක?
@a.fernando4578
@a.fernando4578 4 жыл бұрын
තලංගමයන්ගේ පුතුගේ වියෝව දරාගත නොහී තම බිරිදගේ සිත සනසනු වස් ලියූ ගීතයක් බව දැනගන්නට ලැබුනි. 😥
@stefansheron1112
@stefansheron1112 3 жыл бұрын
ඔවු.. ගෞතම බුද්ධ චරිත කතාව උදාහරණෙට අරන් ලියපු සුපිරිම සිංදුවක්❤
@anojarathnaweera230
@anojarathnaweera230 2 жыл бұрын
ayyo
@chanukasampath7450
@chanukasampath7450 4 жыл бұрын
චන්ද්‍ර්සේන සර් දැක්ක දවසෙ මට හිතුන මොකක් හරි ලොකු දුකක් ඇති හිතේ කියල...ඒක දුකක් නෙමෙයි පුරවන්න බැරි හිස් විශ්වයක්...
@maleeshaprasadini4903
@maleeshaprasadini4903 4 жыл бұрын
anee 😔
@domlans681
@domlans681 7 ай бұрын
මේ තියෙන picture එක හොදට බැලිවොත් පේනව මහමායා දේවිය දිව්‍යලෝකෙ හිදිමිනුත් සුද්දෝදන රජතුමා මනු ලොව ඉදගෙනත් තම පුතා බුදු වී වඩින අයුරු බලා සතුටුවෙන විදිහ❤
@akashsithumina1520
@akashsithumina1520 3 жыл бұрын
නිස්සාර වූ සංසාරයේ දුක් වේදනා මිදෙනා නියා.. පුතුනූ අපේ හැරදා ගියේ යසෝදරා හා බිළිඳු පුතා.. කම්පා නොවන් සඳ මහාමායා..කුමාරයා හැරදා ගියා.. තුන්ලෝ උතුම් බුදු පදවි පතා.. කුමාරයා හැරදා ගියා මහාමායා... රුදු සසර ගිනී - බුදු ඇසට පෙනී ගිනි නිවන මෙනී - වැසි වසිනු වැනී.. අඩුවක් වුනාදෝ ජීවිතේ - ඉසුරින් පිරී මේ මාලිගේ ගැටුමක් ඇතැයි සිතුනා සිතේ - හැරදා ගියේ ඇයි මාලිගේ.. සදහම් අමා වැහී හෙලනා රඟේ නොසැලී බලන් මහාමායා... සසරින් මිදී පුතූ වඩිනා රඟේ නොසැලී බලන් මහාමායා.. මහාමායා... මහාමායා... කම්පා නොවන් මහාමායා...
@globetrotter_ceylon
@globetrotter_ceylon 5 жыл бұрын
Music කියන්නෙ මේකට.heart එකටම වදිනව. කුනුහරප කියාන රගන උන් මේව අහපල්ලා❤️❤️❤️
@s.manujaya6639
@s.manujaya6639 5 жыл бұрын
Sirama kathawa 😘👍
@globetrotter_ceylon
@globetrotter_ceylon 5 жыл бұрын
🙏👍
@antonwishwa332
@antonwishwa332 4 жыл бұрын
අදයි දැන ගත්තේ මේ සිංදුවට පාදක උනේ. චන්ද්‍රසේන තලංගමයන්ගේ පුතු රිය අනතුරකින් නැතිවීම කියලා.😞
@kalanakarunarathna1497
@kalanakarunarathna1497 3 жыл бұрын
මේක දැනගෙන අහද්දි වෙනම එකක් ...😣😣😣😣
@whatsup.8684
@whatsup.8684 3 жыл бұрын
Ado.. ega hirivetuna bng.....kalin denagena hitiye ne eka..😶
@shenbrayan7399
@shenbrayan7399 2 жыл бұрын
E kathawe link ekak nadda
@ashleyhobie3088
@ashleyhobie3088 2 жыл бұрын
🥺
@ashleyhobie3088
@ashleyhobie3088 2 жыл бұрын
දැනගෙන අහද්දි කඳුළු එනවා...🥺🥺🥺
@nayaniekanayake9771
@nayaniekanayake9771 3 жыл бұрын
මේ සින්දුවේ පද රචනයනම් මාරම ලස්සනයි.සුපුන් පෙරේරාට දීපු එකනම් නියමයි ඒ පද රචනයට සුපුන් පෙරේරා ජීවය දුන්නා වගේ.♥️♥️👍👍
@deeshauna3039
@deeshauna3039 Жыл бұрын
පද රචනය චන්ද්‍රසේන තලංගමයන්ගෙ
@SasithaSenanayake
@SasithaSenanayake 5 жыл бұрын
ඇතැම් විට සිදුහත් කුමරු අභිනිශ්ක්‍රමණය කළ දින එවකට කලුරිය කර සිටි මහාමායාවන්ට ඇසෙන්නට සුද්ධෝදන රජු මෙලෙස දුක පවසන්නට ඇති.. great piece of work.. ❤❤
@jaliyaat321
@jaliyaat321 Жыл бұрын
හරියටම හරි..
@clk6484
@clk6484 5 жыл бұрын
සුපුන් පෙරේරා ගයන මම කැමතිම ගීතය මේක. සුද්ධෝදන රජුගෙ හිතේ ඇතිවෙන දුක, සතුට, ආඩම්බරය ආදි පියෙකු තුළ තම දරුවකු ගැන ඇතිවන එකී මෙකී නොකී සියලු හැඟීම් අහන් ඉන්න මට දැනෙනව මේ සින්දුව අහද්දි.... මේ වගේ තව තවත් නිර්මාණ කරන්න ලියන, වයන, ගයන ඔබ සියලු දෙනාට හැකිවේවා!!!
@supunsachinthana1042
@supunsachinthana1042 5 жыл бұрын
@BLUESKYPRODUCTIONS
@BLUESKYPRODUCTIONS 5 жыл бұрын
Beautiful ❤️
@imsuudara
@imsuudara 5 жыл бұрын
ඇස් වලට කදුලු අවා....❤️❤️❤️❤️❤️❤️
@dinitharu5333
@dinitharu5333 5 жыл бұрын
Ow meka hadawathin windina kenekta kandulu enawamai 😥
@malishabashini6505
@malishabashini6505 2 жыл бұрын
සදහම් අමා වැහි හෙලනා රගේ නොසැලී බලන් මහමායා සසරින් මිදී පුතු වඩිනා රගේ නොසැලී බලන් මහාමායා 💆❤️🌸🌸🙏🙏
@lakshithasandaruwan4093
@lakshithasandaruwan4093 3 жыл бұрын
මේ ගිතයෙන් කියවෙන මහමායා චන්ද්‍රසේනයන්ගේ බිරිදය . කුමාරයා අවුරුදු 10කට කලින් (බයිසිකල් අනතුරකින් 😢) මිය ගිය තලංගමයන්ගෙ පුතාය . සුද්දොදන රජු තලංගමයන්ය.
@bawanthaperera9366
@bawanthaperera9366 4 жыл бұрын
හරි තේරුම දැනන් ආයේ ආව කට්ටිය කෝ 😍😍
@pubuditha174
@pubuditha174 4 жыл бұрын
මම ආවෙ දැනගන්න බම්❤️❤️
@namindunadeetha8187
@namindunadeetha8187 5 жыл бұрын
Supun ,charitha ,ridma ,nadeemaal and pasan is the new generation of music
@KAREmusicON
@KAREmusicON 5 жыл бұрын
ඇගේ මයිල් කෙලින් වුණා අයියේ... මාරම තේරුමක් තියෙනවා... සුද්ධෝදන රජතුමාගේ කම්පා වීමත්, ඒම දෙයක් නැති බව පවසන ආකාරයත්, මහමායාවට කම්පා නොවන ලෙසට කරන ආයාචනයත්, තම පුතු බුද්ධත්වයට පත් වූවායින් පසු සද්ධර්ම වර්ශාවෙන් ලෝක සත්වයා නහවන බව පවසන ආකාරයත් මේ සින්දුවේ Lyrics, Music එක්ක මාර විදිහට ප්‍රකාශ වෙනවා අයියේ... ලංකාවේ මල්, බූට් සින්දු අහලා එපා වෙලා ඉන්න අලුත් පරම්පරාවට අලුත් සංගීතයෙන් මෙච්චර දෙයක් කරන්න ඕගොල්ලන්ට හිතට ආපු අදහසට ගරු කරනවා❤️
@ramyamadhushi3050
@ramyamadhushi3050 4 жыл бұрын
Matath
@piyarthnadiyagama3716
@piyarthnadiyagama3716 3 жыл бұрын
ඒක ඇත්ත ✌️
@kasunsuraweera4230
@kasunsuraweera4230 2 жыл бұрын
මේක චන්ද්‍රසේන තලංගමයන්ගෙ ජිවිත කතාවයි ❤️ මට අදයි ඒ සිංදුවේ අර්ථය තේරුනේ...කලින් හිතුනේ සිදුහත් කුමරු ගිහි ගෙය අත හැර යාම නිසා සුද්ධෝදන රජතුමාට ඇතිවන වේදනාව සගවා මහමායා දේවිය සිටියානම් සිතා කියවෙන ගීතයක් කියාය. ඒත් එය සම්පූර්නයෙන්ම වෙනස් බව මේ වීඩියෝවෙන් තේරුනා. මේ ගීතයේ කියවෙන මහමායා චන්ද්‍රසේනයන්ගේ බිරිදය. කුමාරයා අවුරුදු 10කට කලින් ( බයිසිකල් අනතුරකින් 🤔) මිය ගොස් ය. සුද්ධෝදන රජු තලන්ගමය
@WatapitaVlog
@WatapitaVlog 3 жыл бұрын
2021 ❤️❤️❤️
@ishanalahakoon3095
@ishanalahakoon3095 5 жыл бұрын
අඩුවක් වුනාදෝ ජීවිතේ ඉසුරින් පිරි මේ මාළිගේ ගැටුමක් ඇතැයි සිතුනා සිතේ හැරදා ගියේ ඇයි මාළිගේ.
@wasanajayasingha7219
@wasanajayasingha7219 5 жыл бұрын
"අඩුවක් වුනාදෝ ජිවිතේ ඉසුරින් පිරී මේ මාලිගේ"
@isharalakmali1079
@isharalakmali1079 3 жыл бұрын
😓😓😓
@dineshjayamanne
@dineshjayamanne 4 жыл бұрын
මෙම ගීතය අපට ලබා දුන් සියලුම දෙනාට ගොඩක් පිං 🙏
@shenalsamaranayake1525
@shenalsamaranayake1525 4 жыл бұрын
මගෙ නම් හදවතේ ගායකයෙක් කිව්වොත් හරි 🤗 සුපුන් අයියේ,,, ජයෙන් ජයම වේවා!!! 🙌 ආදරෙයි!!! ❣️❤️💯👏
@ramidumadumal2765
@ramidumadumal2765 5 жыл бұрын
ලංකාවට ආඩම්බරයක් 😘😘❤️‍ guys charitha attalage , supun perera
@ashanpriyamal7993
@ashanpriyamal7993 4 жыл бұрын
මාරම ලස්සනයි.තේරුමත් ඒ වගේමයි.වෙනමම ලෝකෙකට අරන් ගියා ඒ විනාඩී කිහිපයට...❤️
@hajayasingha4060
@hajayasingha4060 4 жыл бұрын
Attamai best song ekak me song ekak Tama danatA ahapu hodama song eka
@dilkidinusha5474
@dilkidinusha5474 11 ай бұрын
Actually i gotta say that this a masterpiece
@dinethmadutharanga4385
@dinethmadutharanga4385 4 жыл бұрын
දැනුයි මෙ නිර්මානයේ හරි තේරුම වැටහුනේ.❤❤❤❤ චරිත,
@eshanudayanga1267
@eshanudayanga1267 5 жыл бұрын
එක නන් පට්ට සහෝ❤️ ඇගේ මයිල් කෙලින් උනා මේක අහද්දී❤️
@DeanWitwicky
@DeanWitwicky 5 жыл бұрын
Supun / Charitha / Ravi --- Well done guys...
@nethunethu7301
@nethunethu7301 Жыл бұрын
මම අහපු ලස්සනම සින්දුවක්.......🥺❤️💫
@nimeshikasathsarani3158
@nimeshikasathsarani3158 4 жыл бұрын
Hari lasssanai me song eka.😍😚😊
@movieshorts538
@movieshorts538 Жыл бұрын
Thank you for this masterpiece
@uthpalawedage4823
@uthpalawedage4823 2 жыл бұрын
කල්ප කායකින් අපූරු නිර්මාණයක් ❤
@vihangithathsaranidayarath2920
@vihangithathsaranidayarath2920 3 жыл бұрын
Harima lassana song ekak ahagenama inna hithenawa thank you 😊
@srina1995
@srina1995 6 ай бұрын
මුලු ලෝකෙන්ම ඈත්වෙලා ජීවිත කාලෙම වුනත් අහන්න පුලුවන් සින්දු මේවා...❤️
@sachimadhushani762
@sachimadhushani762 4 жыл бұрын
ගොඩක් ලස්සනයි ..
@nayaniekanayake9771
@nayaniekanayake9771 3 жыл бұрын
කොච්චර දුකක් ඇතිද එයාට.ඒ දුක අපිටත් දැනෙනව මේ සින්දුවෙන්.very beautiful song.thank you supun perera ♥️♥️🤗🤗
@pencildot-yc4ee
@pencildot-yc4ee Жыл бұрын
සුපිරිම නිර්මානයක්..❤❤❤❤
@lahiruchathuranga3509
@lahiruchathuranga3509 Жыл бұрын
Charitha aththalage
@dimanthasenanayake6682
@dimanthasenanayake6682 4 жыл бұрын
හරිම තේරුම දැනගත්තෙ අද...🙂🇱🇰
@lakkhanamannapperuma6389
@lakkhanamannapperuma6389 5 жыл бұрын
Perfect හිත හිරිවැටීම කලාවක් නං මේ music 1 මට පිකාසෝ 😘😘 අම්මෝ ඒ වචන වලට ඒ චරිත වලට කරලා තියෙන සාධාරණය ගොඩාක් වැදගත්... ගොඩාක් අගයකරනවා ❤❤ අපේ හිත් විනාඩි 4-5කට නිවන්න ඔයාලා මේ කරලා තියෙන දේ විශිෂ්ඨයී 💪
@kanishkawijewardana9328
@kanishkawijewardana9328 4 жыл бұрын
බොහොම පින් සුපුන් ❤️❤️❤️
@naturalobservations5356
@naturalobservations5356 3 жыл бұрын
Athatama harima lassanai. Buddhimath samiyek,upeksha sahagatha piyek, thamange birindata kochara adareda kiyala thiyanawada, thamath kochara adare nowenaswa pawathinawada kiyala therenawa me sinduwa ahuwahama.
@damithamuthukumarana3702
@damithamuthukumarana3702 Жыл бұрын
Combination of great writer, great composer and great singer..
@sandiya-7895
@sandiya-7895 3 жыл бұрын
මං දන්නෑ මං මේ සිංදුව දාපු දවසෙ ඉදන් මේ කීවෙනි දවසද කීවෙනි වතාවද කියලා.ඒ අහන හැම වෙලාවකම මගෙ කනට ඇහෙන හිතට දැනෙන්න හැඟීම එකින් එකට වෙනස්.හරියට සේනක බටගොඩ මහත්මයාගෙ ගීත කිහිපය වගේම. සුපුනෝ උබේ වොයිස් එක.චරිත සංගීතය තලංගම මහත්තයාගෙ වචන.අම්මෝ ඇත්තමයි භාවනාවක් 🖖❤️
@kithkithsiri1466
@kithkithsiri1466 2 жыл бұрын
ඇහුවට එපා වෙන්නැ 🙂❤️❤️ ආදරෙයි මෙ සින්දුව්ට
@piyarthnadiyagama3716
@piyarthnadiyagama3716 3 жыл бұрын
දැන් කාලෙ තියෙන සින්දු එක්ක බැලුවම මේ වගෙ නිර්මාණ අතිවිශිෂ්ටයි..තව තවත් මේ වගෙ නිර්මාණ බිහි කරන්න ශක්තිය ලැබෙන්න ඕනි.හරිම ලස්සනයි පදරචනය සුපුන් අයියගෙ කටහඩ එකතු වුනාම තවත් ලස්සනයි හරියට භාවනාවක් වගේ ...❤️❤️
@yachinthaakalanka7101
@yachinthaakalanka7101 4 жыл бұрын
10 weni para ahane ❤️❤️
@29m.k.ssandeepani10
@29m.k.ssandeepani10 Жыл бұрын
harima lassana venasma geethayak...
@massinasl
@massinasl Жыл бұрын
This must be the greatest song ever made in Sri Lankan history.
@yasasmamakalandana1551
@yasasmamakalandana1551 2 жыл бұрын
දවසට දෙතුන් වතාවක් අහනවා අදත්
@dhimalfernando6790
@dhimalfernando6790 4 жыл бұрын
සුපිරිම song ekak බුදු රජුන්ගේ ගිහිගෙය අතහැරීමේ වෙනමම දෘශ්ටි කෝණයක්❤️❤️❤️
@digpriyankara
@digpriyankara 5 жыл бұрын
දැනෙන්න ඕනෙ හැම හැඟීමක්ම දැනුනා..
@bhagyakumarasinha2603
@bhagyakumarasinha2603 4 жыл бұрын
wisheshta gayanayak wagem wisheshta rachanayak.Hadhawathat kathakaran mewani nirmana sidukaranne shakthiya dairya labewa kiya ma prarthanakaranawa.Good luck
@kavindyasathruwani6019
@kavindyasathruwani6019 3 жыл бұрын
මාරම තේරුමක් තියෙන සිංදුවක් .දැන් තියෙන සිංදු එක්ක,බලද්දි
@tharindudinelka9772
@tharindudinelka9772 4 жыл бұрын
ඇත්තෙන්ම විශ්ෂ්ට කලාකරුවන්.. මේවැනි වටිනා නිර්මාණ බිහිකිරිමට තවතවත් වසානවා..ලැබේවා....❤️❤️❤️❤️🌹🌹🌷👍
@thusheriwelgamege4868
@thusheriwelgamege4868 4 жыл бұрын
Hamadama eke saryak hari man ahanewa me sinduwa😍😍😍😍
@thivankafernando5159
@thivankafernando5159 5 жыл бұрын
Enjoyed this version than the original, beautifull👍👍
@dilmikawanigarathna
@dilmikawanigarathna 4 жыл бұрын
"ගැටුමක් ඇතැයි සිතුනා සිතේ" 💔
@gallery7528
@gallery7528 2 жыл бұрын
Charitha ❣️
@wasanthimunasingha25
@wasanthimunasingha25 2 жыл бұрын
Lasanai suppa ...adarei...jayawewa.. katahada hodawenna ona ikmanatama...theruwan saranai
@massinasl
@massinasl Жыл бұрын
Meka ahanna behe oi. Andenawa sirawata. This is a masterpiece.
@lwsupun
@lwsupun 5 жыл бұрын
අති විශිෂ්ට නිර්මාණයක්.
@roshenfernando1856
@roshenfernando1856 5 жыл бұрын
මෙක නම්.... විශිෂ්ට වැඩක්..
@Mithunakishan8768
@Mithunakishan8768 4 жыл бұрын
Chandrasena thalangama ❤️
@kalanichathurika6045
@kalanichathurika6045 3 жыл бұрын
💗💗💗💗💗💗Maram lassan sinduwk
@kasunlakshanfernando2134
@kasunlakshanfernando2134 4 жыл бұрын
charitha aiye oyanm charithayak kaleka idan hoyapu music hambunr oyagen eke thyena feelings,emotion, ekama time ekaka heart ekai mind ekapara touch wenawa vinadi ganakata kheda ghin loss wenawa e tharam mind reader music ekak vidihatai mata danenne. thanks brother me wage production kranawa supun aiya voice amazing ptta. all the best for everyone
@monikamadushani2127
@monikamadushani2127 Жыл бұрын
සුපුන් අයියේ මේ සිංදුව අහද්දි පුදුම දුකක් දැනෙන්නේ.. ඒ දුක අපි විදින්නම ඕන දුකක්. අපි එක්ක හිටපු අම්මා .. තාත්තා අපිව දාලා යන්න ගියාම මේ වගේ දුකක් තමයි දැනෙන්නේ....😢
@udulaanuk1544
@udulaanuk1544 3 жыл бұрын
Aniva supun ayiyata deyak kiyanna one me vage ahanna puluvan sitha nivana lassana sindu karanvata thanks supiri artist kenek hadavathatama vaduna❤️❤️💖
@Misora_977
@Misora_977 Жыл бұрын
ලස්සනයි සිංදුව ♥️♥️♥️
@supunslakmal773
@supunslakmal773 5 жыл бұрын
කියන්න වචන නෑ එකෙන්ම සුපිරි..❤️❤️❤️
@siyuhandunneththi7633
@siyuhandunneththi7633 4 жыл бұрын
ලස්සනයි Song එක..ඒ වගේම තේරුමත්...🙏🙏🙏🙏☸️☸️☸️
@pasindudilshan1337
@pasindudilshan1337 3 жыл бұрын
Kiynn wachana ne supiri ❤️😘💪
@thinethjayatilleka8774
@thinethjayatilleka8774 5 жыл бұрын
The start of the jounrey, the enlightned one takes was not easy in the eyes of his father, King Suddhodana and knowing his beloved son's ambition he expresses his emotions to himself. Just imagine what would have been the situation if Queen Mahamaya was there to witness such departings. A mothers love is always unconditional and would always emotionally dip into the depths of joy and sadness, of her children. "kampa nowan Mahamaya", those words are so strong in emotion, conviction and understanding. One of the greatest lyrics I've heard and the fusion of music helps to bring that pain and joy at the same time...
@lakshikathilakaratne6879
@lakshikathilakaratne6879 4 жыл бұрын
Super power of these 3 and such a magical voice he is having by a bless 😘🇭🇲
@madhuradananjaya9679
@madhuradananjaya9679 5 жыл бұрын
Wow.mekanan marama venasak.sadde niyamai.supiri vadak.jaya veva
@sadeeshmudalige8677
@sadeeshmudalige8677 5 жыл бұрын
Progressive rock ❤️❤️
@thilakshanasewwandi2662
@thilakshanasewwandi2662 2 жыл бұрын
මාරම ලස්සනයි 🥺🥺❤️❤️
@nadeeshrandika9444
@nadeeshrandika9444 4 жыл бұрын
💖🎇💖 කම්පා නොවන් මහාමායා
@malaa9094
@malaa9094 5 жыл бұрын
Yakoo chariyoo ubanam marai yakooo.. .pissu yakkek bn mekanam sepa bola...pattahh
@thashinatz589
@thashinatz589 5 жыл бұрын
අහන්න කලින් like කරා ♥️
@mytube3950
@mytube3950 5 жыл бұрын
niyamai supun
@We_Share_Engineering_Tech
@We_Share_Engineering_Tech 4 жыл бұрын
budu charithaya ha bandunu githayak nirmanayak kirimama oba gath edithara thiranayak..... epanak nowe mehi antharagathaya thula kimidennata puluwan pudumakara lassana wachana galapimak, maligaye thaniwu wayowurda piya raju mata sithin mawa ganna athare mage thiloguru budu piyanan shantha gamanin wadina hati , mata nam athi mahath gawrawayak jeewithaye aniyatha bawa mage thalayata mata danenawa ... githaya ahana hama welawakama nethata kandulak budu piyanan gana athi mahath gawrawak athi wenawa...obata godak pin jayama wewa
@dilkushi9270
@dilkushi9270 4 жыл бұрын
Wow niyamayi ayiyeeeeee
@saliyapemasiri6870
@saliyapemasiri6870 2 жыл бұрын
Favourite 🖤
@suchithraperera
@suchithraperera 4 жыл бұрын
ගොඩක් ආදරෙයි ❤ lyrics Voice music
@Ecolensbyimesh
@Ecolensbyimesh 5 жыл бұрын
😙😙😙😙😙😙😙😙😙😎😎😎🤗🎵🎵🎵🎹🎸🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧 Great !
@chihirofernando
@chihirofernando 4 жыл бұрын
Wow! This gave me goosebumps while listening! So beautiful! Love it!
@dilshanmaduranga4912
@dilshanmaduranga4912 3 жыл бұрын
Super bro ...
@iduranga2183
@iduranga2183 4 жыл бұрын
lassanayi
@Lahiru14
@Lahiru14 5 жыл бұрын
මුල් ගීතය ආපු වෙලාවෙ මේකට හොදටම ගැලපෙන්නේ Slow version එකක් කිව්වම, KZbin විශාරදල මට බැන්න සංගීතය විදින්න දන්නෙ නෑ කියල.. දැන් ඒක ඔප්පු වෙලා තියෙනව. හදවතින්ම සතුටුයි.. මේක පට්ට සුපුන් අයියා. !
@storyteller274
@storyteller274 5 жыл бұрын
Lahiru Ekanayake - AudiolabZ අනිව කලින් එකට වඩා මේක සුපිරි
@isuram.979
@isuram.979 5 жыл бұрын
yep ..klin version ekt wad Meaning ekt gakpenne me version ek..
@avishkaindula1035
@avishkaindula1035 5 жыл бұрын
Aththatama meka hondai ban!
@CYBERBLOKE
@CYBERBLOKE 5 жыл бұрын
Ewwa gananam kathakarala wadak na... Owa ganan ganna epa bro. :-) kzbin.info/door/Tav8Uaae_Fyg3LRbUlHGZg
@vimansa99
@vimansa99 5 жыл бұрын
@@isuram.979 ආ
@sandunsquare
@sandunsquare 5 жыл бұрын
පට්ට......!
@renukamalkanthi241
@renukamalkanthi241 3 жыл бұрын
Very nice
@kaushalyasandamali550
@kaushalyasandamali550 4 жыл бұрын
I have no words to express thanks for taking us into another world and nicely mend the story of prince Siduhath to Mr.Thalangama's experince coz for every father his kid is the most precious thing in the world.Supun ayya your voice is crystal clear and nice..best of luck....🙏🙏🙏🙏🙏🙏
Kampa Nowan Mahamaya (Official Audio): Supun Perera | Charitha Attalage
4:56
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 135 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 198 МЛН
Puppet Rigging Part 2: Node View & Circle Rig
18:35
Anchornaut
Рет қаралды 1 М.
I Tried To Learn 3D Animation in 60 Days...
8:24
SilentHum
Рет қаралды 3,5 М.
Sansaraye Maa (feat. Ridma Weerawardena & Anu Madhubhashinie)
4:34
Kuweni by Charitha Attalage
Рет қаралды 240 М.