Mahesh Hapugoda | ක්ලීන් ශ්‍රී ලංකා නූතනවාදී ව්‍යාපෘතියක් ද? | Is Clean Sri Lanka a Modern Project?

  Рет қаралды 1,176

Mahesh Hapugoda

Mahesh Hapugoda

Күн бұрын

Пікірлер: 16
@anil9943
@anil9943 14 күн бұрын
Interesting talk...
@kalusuba1849
@kalusuba1849 14 күн бұрын
❤ Highly valuable remarks.. Fully agreed. But, these barbaric cult government not matured enough even to understand these matters.. Ajaaz Mohamed
@vernongalahitiyawa4602
@vernongalahitiyawa4602 14 күн бұрын
Fully agreed . It is also worth mentioning the sound pollution created in temples,churches and other religious places too which has caused untold embarrassment to the sick,elders,children and students . Further the organisers of the musical shows with high sound instruments do not care about the time limits given to them and the police just keep quite .It is the duty of all Srilankans to clean Srilanka and do not expect the government will do everything.
@sriyanimangalika805
@sriyanimangalika805 12 күн бұрын
The priority of GOSL is to address economic problem where NPP has no plans at all. This cleaning should be delegated It should not be the job of Cabinet of Ministers People have a hell of a lots of problems though GOSL does not have a concern today
@swarnadissanayake5140
@swarnadissanayake5140 14 күн бұрын
අරමුණු තමයි Palath පාලන මැතිවරණය 😂සහ අනුර ට ආර්ථිකය ගැන මේ වෙලාවේ හිතන්න දෙයක් නැහැ නේ කරන්න තිබෙන්නේ ඔය වගේ දේවල්!😂😢😂
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g 8 күн бұрын
ඔයාකරන්නේ mcc මර උගුලේ රට එල්ලන්න අපේ ඉඩම් හිස් කරන ඒක පාරවල් වල තියෙන අනිකුත් ආගම්වල පිළිම අපේ pura😂චිද්‍යා bim😂ඔක්කොම. හිස් කරනවා බලන් ඉන්න මිනිසුන් මේවා තේරුම් gann😂කොට පෙරහැර ගිහින් ඉවරයි
@swarnadissanayake5140
@swarnadissanayake5140 14 күн бұрын
ඔක්කොටම පෙර ජනතාව ගෙ ඔළුව clean කරන්න වෙනවා සහ අනුර ඇතුළු jvp අයගේ මොලය සුද්ද කරන්න වෙනවා!ඔය බොරු කියන එව්ව නැවැත්තුවා නම් ඔළුව සුද්ද වෙනවා!😂😂😂
@Rupasirimallawaarachchi
@Rupasirimallawaarachchi 13 күн бұрын
අඩු ගානේ මේකවත් තේරුම් ගන්න කව්රු හදුවත් මේ අපේ රටනෙ කියල හිතන්න
@sgf833
@sgf833 15 күн бұрын
මේ වීඩියෝවේ පළවෙනි කමෙන්ට් එක බස් ප්‍රශ්නෙට සම්බන්ධ නැතත් වෙන පැත්තකින් තබන්න හිතනවා. නමුත් ඒකත් ටිකක් දුරට මේ තත්ත්වයටම අදාලයි.. අද නගරාසන්න මධ්‍යම පංතිය බහුලව ජීවත්වන සියලුම ප්‍රදේශ නිවාස වලින් ගහන වෙලා තියෙනවා. නමුත් ඒවාට අවශ්‍ය පරිසර තත්ත්වයක් අදාළ නගර සභා ප්‍රාදේශීය සභා කිසි ලෙසකින් ගොඩනගල නෑ. එක ළඟ එක ළඟ හැම පැත්තකින්ම බලනකොට ගෙවල් වලින් ඒ ප්‍රදේශ පිරී යමින් තියෙනවා. හවසට වැඩ ඇරිලා ගෙදර එන මනුස්සයෙක්ට නිශ්ශබ්දව නිවී සැනසිල්ල ජීවත් වෙන පරිසරයක් කිසිසේත්ම මේ තැන්වල නෑ. ශබ්ද දූෂණය අධිකව පවතිනවා. වාහන ප්‍රමාණයක් වැඩියි තව පැත්තකින් අධික නලා සබ් දාගෙන යන චූං පාංකාරයෝ, ත්‍රිවිලර් රථ, කෙළවරක් නෑ. ඉස්සර ගම්වල රෑ වෙනකොට තිබ්බ නිශ්ශබ්දතාවය කිසිසේත්ම දැන් මේ ප්‍රදේශවල නෑ. පිරිත් පින්කම් සද්දත් දැන් ඒකට එකතු වෙලා තියෙනවා. ගමටම ඇහෙන්න ලව්ස්පීකර් දාලා උදේ පටන් ගත්තහම ආයි රෑටත් පිරිත් සද්දේ කෙළවරක් නෑ. ඊළඟට රෑ වෙනකොට එක එක ගෙවල්වල පාටි. මධ්‍යම රාත්‍රිය වෙනකම් ඒ ගෙවල්වල බජව් දානවා. ඒකත් රෑ දොළහ විතර වෙනකන් කරච්චලයක් වගේ නවතින්නෙම නෑ. සෙනසුරාදා ඉරිදා දවස් වලට පටන් ගන්නවා තණකොළ කපන මැෂින් ඩ්‍රිල් මැෂින් වැඩ කරන්න. උදේ ඉඳලා රෑ වෙනකම්ම ඒවා වැඩ. පුදුම කරදරයක් තියෙන්නේ පුදුම අසහනයක් තියෙන්නේ. මේ සමහර ඒවා නවත්තන්න පාලනය කරගන්න අමාරු තමයි. ඒ වුනත් ළඟ පහත අහල පහල ගෙවල්වල එවුන් මහා හයියෙන් සිංදු දාන එක නම් අනිවාර්යෙන්ම පාලනය කරන්න ඕනේ. මේ නිසා ළමයින්ට නිදහසේ තමන්ගෙ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නටත් විශාල බාධාවක් ඇතිවෙලා තියෙනවා. මේවා නිත්‍යානුකූලව පාලනය කරන්න ආණ්ඩුව අනිවාර්යෙන්ම ක්‍රියාමාර්ග ගත යුතුයි. පරිසර අමාත්‍යාංශයටත් මේවා සම්බන්ධයෙන් විශාල වගකීමක් පැවරිලා තියෙනවා.
@samanthabandara5106
@samanthabandara5106 14 күн бұрын
ඔබ කියන කතාවට සීයට සීයක් එකග වෙන්න පුළුවන්. නමුත් ලංකාවේ ඉන්න බහුතරයක් නූගත් මිනිස්සු මේ වගේ හොද වැඩ කරනකොට විරුද්ද වෙනවා three wheel bus විනයක් ඇතිව පාරේ යන්න කියලා දෙන එකට විරුද්දව කතා කරනවා ඒ මිනිස්සු ලු චන්දෙ දුන්නේ කියලා... චන්දේ ගැන හිතුවොත් මේ රටේ හරි කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ හැම දෙයක් කරන්න ගියොත් විරුද්ද වන කොට්ටාසයක් ඉන්නවා ඒ නිසා ඕනෙම ආණ්ඩුවක් ඒවාට බය නැතිව වැඩ කරන්න ඕනේ...
@poshithapathirana4282
@poshithapathirana4282 14 күн бұрын
Comment එක දිග මදි බං 😮
@sgf833
@sgf833 14 күн бұрын
@poshithapathirana4282 උබලා මූණවල් දාන කට්ටිය වෙන්නැති.ටිකක් කියවන්නත් පුරුදු වෙයං
@sameeramunas4882
@sameeramunas4882 9 күн бұрын
🎉
@londonnewsweekend
@londonnewsweekend 14 күн бұрын
බයිලා😂😂😂
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
මාලිමාවත් Clean කරමු...!
18:28
SL Deshaya
Рет қаралды 31 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН