Mahiru Senarathne - Alen Bandi (ආලෙන් බැඳී) | Official Lyric Video

  Рет қаралды 572,798

Mahiru Senarathne

Mahiru Senarathne

Күн бұрын

Пікірлер: 1 100
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
ආලෙන් බැඳීයෙන් පටන් ගන්න මේ කතාව අම්බරේ සැඟවුනු රූ සොයන්නට උත්සහ කරමින් ජීවිත ඟඟේ යෑමට නොහැකිව නැවතුනේය. ආලෙන් බැඳී කියන්නේ ඈත ගමක අහින්සක, වැඩිය මුදල් හදල් නොතිබූ තරුනයෙක්ගේ කතාවක්. සමාවන්න නම් ගම් නොකියමි. මෙම තරුනයා ගමේ අඩු කුලයකට දාව උපන් තරුනයෙකි. පාසල් යෑමට මුදල් හදල් නොතිබුන නිසා ගමේ හැමෝටම උදව් කරගෙන, ගමේ ඔක්කොගෙම ආදරේ නොඅඩුව ලැබුන කෙනෙක් වුනා. කරඳඩු උස් මහත් වනවාත් එක්කම ගමේ ඉන්න රූමත් තරුනියකට ආලය කරන්න පටන් ගන්නේද අහම්බෙන්මයි. මෙම තරුනිය ඉහල පැලැන්තියක තරුනියක් වන අතර තරුනයා ඇයගේ නිවසෙහි අත් උදව් කරුවෙකු ලෙසත් කටයුතු කරන්නට වුවේය. කාලයත් සමග තරුනියත් හෙමින් මොහු දිහා වැඩියෙන් බලන්න ගන්නකොට තමයි මේ කතාව තාරකා වලටත් එහාට පේන්න ගන්නෙ. ආදරේ කරන්න හේතු කෝටියක් බව නොදැන පටන් ගත් ආලයයි ආලෙන් බැඳිය. ටික කාලයක්‍ යද්දි තරුනියට නිවසෙන් පැමිනි තර්ජන සමග මොහුව මග හැරීමට පටන් ගද්දී තරුනියගෙ හැඟීම්, නිපුනි හේරත් විසින් ගායනා කෙරූ ආලෙන් බැඳියෙන් තේරුම් කරයි . ආලෙන් බැඳියෙන් අම්ඹරයට..... අම්ඹරේ ගීතය මෙහි දෙවෙනි හෝරාවයි. ගමෙන් නගරයට එන තරුනයා තවමත් පෙර තරුනියගෙ මතක සමග ගතකරන කාලයක් ගැන මෙහි කියවෙයි. කවිලියා නොකියා ඉන්නද, සුන්දර මතක තිබුනද හිනානොවෙන්නටද තීරනය කරන කාලයක් විය. හීන වලින් පමනක් ඇය සමග අත් අල්ලන් යන්න පුරුදුවිය. ආදරේ කිමදෝ නැතුවා? තාමත් තරුණයා සිතන්නේ තරුනිය ආත්මාර්තකාමී වෙමින් එම තීරනයන් ගත්තා යනුවෙනි. ආලෙන් බැඳියේ තරුනියගේ පිලිතුර මොහු කවදාවත් අසා නැත. අම්ඹරයෙන් දැනුනේ තනියදෝවට.... නගරයට ආ තරුනයාට විවිද යහලුවන් හමුවෙයි. ටික කාලයක් ඉද්දි පෙනුනා හුඟක් මල් කියන්නේ විවිද මත්ද්‍රව්‍යයි. විවිද මත්ද්‍රව්‍ය බාවිතා කලද නෙලුම පිපෙන්න ටික කාලයක් ගියාලු. නෙලුම නම් මොහු ඇබ්බැහි වන ඉතාම දරුනු මත්ද්‍රව්‍යයි. මෙතනින් පසු මෙහි කියවෙන නෙලුම පමනක් මොහුගේ ආදරය වන අතර, සියලුම දේවල් ඔහු ආදරය කරපු තරුනිය පවා අමතක කර නිදහස් වන්නට උදව් කෙරූ එකම කෙනා මේ නෙලුම ලෙස තරුනයාට පෙනෙයි. මෙතැන් පටන් මොහුගේ එකම ආදරය ඔහුගෙ මෙම මත්ද්‍රව්‍යයි . වසන් දොරටු තිබුනද, දුර ගමන්ද ගියාලු. ඇබ්බැහියක්නෙ, ඉතින් ජීවිත ගඟේ යන්න හැදුවට හුඟක් කල්, බැරි උනාලු. ඉතින් ආලෙන් බැඳියෙන් පටන් ගන්නා මේ කතාව මෙසේ නිම විය. Aeln Bandi - kzbin.info/www/bejne/rorEZaB4rdmDeqM Ambare - kzbin.info/www/bejne/fJ7SoaKAncd7b5o Danune Thaniyado - kzbin.info/www/bejne/baaTZYh_f9Wifa8 - මහිරු සේනාරත්න
@ashangallage8535
@ashangallage8535 Жыл бұрын
මේක හිතට වද දෙන ගීතයක් වෙලා ඉවරයි සහෝදරයා ❤🥹.තවත් මෙවන් ගීත නිර්මාණය කරන්නට ශක්තිය ධහිරිය ලැබේවා...🍃☘️🔥🫡
@statusc0406
@statusc0406 Жыл бұрын
🥺💔
@amilaharsha54
@amilaharsha54 Жыл бұрын
පොතක් කියෙව්වා වගේ මටනම්..
@dsmirkmusic2588
@dsmirkmusic2588 Жыл бұрын
@kawindukawindu8618
@kawindukawindu8618 Жыл бұрын
😢😢
@DHYANHEWAGE
@DHYANHEWAGE 3 жыл бұрын
මුකුත් කියන් නෑ මං ❤️‍🩹💔
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
❤❤
@hansi7265
@hansi7265 2 жыл бұрын
🥺
@isurusandaruwan4090
@isurusandaruwan4090 2 жыл бұрын
මුකුත් කියන්න දෙයක් නෑ බ්‍රෝ ඉතින් ❤
@achinichamodya6664
@achinichamodya6664 11 ай бұрын
.dhayan 😀❤️✨
@NaveenChanuka-s7v
@NaveenChanuka-s7v 6 ай бұрын
කියන්න දෙයක් නෑ ඇත්තට 🥺❤️
@RomeshOnline
@RomeshOnline 3 жыл бұрын
Nice Creation Malli..Congratulations
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
Thank you Aiye ❤❤
@yudinolan4415
@yudinolan4415 10 ай бұрын
2024 ahana aya koo 😊
@dhulakshikarajapaksha6946
@dhulakshikarajapaksha6946 5 ай бұрын
👋
@CK.mlin00
@CK.mlin00 3 жыл бұрын
Views බැලුවාම පේන්නෙ ලන්කාවේ ඉන්න මිනිස්සුන්ගෙ සන්ගීත රසාස්වාදයේ සීමා තමා, මේවා මෙහෙම නෙවේ trending/ 1M views තියෙන්න ඕනෙ සින්දු, A Masterpiece 💜️
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
Your humble comments are enough Malin. බොහොම ස්තූතියි ❤️🙏
@CK.mlin00
@CK.mlin00 3 жыл бұрын
@@MahiruSenarathne 💜️
@UdeshAryan
@UdeshAryan 2 жыл бұрын
දවසක ලංකාවෙ පුරාවෘත්තයක් වෙන හඩක් ! සුභ පැතුම් මල්ලි ❤️
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Thank you aiye❤️
@travelgirl..4980
@travelgirl..4980 2 жыл бұрын
අද අමිල සර්ගෙ birthday එක අද උදේ ලමයි ගොඩක් ඉල්ලපු නිසා සර් සිංදු දැම්ම.මේ සිංදුවත් play කරා🥺❤️. ඒක අහපු වෙලෙ ඉදන් පිස්සුවෙන් වගේ අහන්නෙ 😭. ඇයි මෙච්චර කල් මේක දැක්කෙ නැත්තෙ මං 🥺🥀 2022.10.18🍃
@radinreanula
@radinreanula 2 жыл бұрын
Amila sir ET Clz?
@lochi4821
@lochi4821 9 ай бұрын
අමිල දසනායක Chemistry
@chamikalakshan115
@chamikalakshan115 2 жыл бұрын
අමිල සර්ගේ ක්ලාස් එකේදී ඇහිලා හොයාගෙන ආවේ..කොහොමද..මෙච්චර කල් මට මේක මිස් උනේ.....❤️❤️❤️🥀 masterpiece...🎼🎧
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Hello Malli ❤️👋
@radinreanula
@radinreanula 2 жыл бұрын
ET ugannana amila sirgeda...
@chamikalakshan115
@chamikalakshan115 2 жыл бұрын
@@radinreanula ne .. chemistry uganwana sir..
@slcarlover4848
@slcarlover4848 2 жыл бұрын
Sirama... math sirge clz 1 ahila awilla baluwe... pissuwak...❤️❤️❤️❤️
@NethsaraSandakelumYapa
@NethsaraSandakelumYapa Ай бұрын
මමත්
@Wish2002sanjana
@Wish2002sanjana Жыл бұрын
ඊයේ E chem Talent show එකෙන් පස්සේ ආයේ ආවා අහන්න 😅❤️😍
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@AmeeshaLiyanage
@AmeeshaLiyanage Жыл бұрын
❤️🌼 " හතර වරම්" performance එකෙන් පස්සෙ ආයෙ ආවා 🥺!
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@janu_21
@janu_21 2 жыл бұрын
කාලිගෙ වීඩියෝ එකේ දැකලා බලන්න ආවෙ අහපු ගමන් ආස හිතුන තවත් සින්දුවක්🤤🖤
@shadeeradeshan
@shadeeradeshan 2 жыл бұрын
සිරා ♥️🌺
@ChamathDissanayake
@ChamathDissanayake 3 жыл бұрын
ඇස් දෙක පියාගෙන අහද්දී අමුතුම Feel එකක්.. තනියෙන්, සීතලේ, අහස දිහා බලාගෙන වෙනම ලෝකෙකට ගිහින් අතරමං වෙන්න පුලුවන්.. ඒ තරම් සුන්දරයි. ජය වේවා Mahiru Senarathne 🇱🇰❤
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
Thank you so much Brother. ❤️❤️🙏😊
@user-godblessyouu
@user-godblessyouu 2 жыл бұрын
🥺🥺🥺
@bhagyadhushmanthi5964
@bhagyadhushmanthi5964 11 ай бұрын
ඒ විදිහටම මහ රෑ සීතලේ,ඇස් පියාගෙන සින්දු ටික පෝලිමට අහන ගමන්❤️
@MaheeshaPushpakumara
@MaheeshaPushpakumara 8 ай бұрын
මුලින්ම ඇහුවේ 22 talent show එකෙන්.ඒ අහලා පිස්සුවෙන් වගේ හෙව්වා. අවුරුද්දක් පුරාම හැමදාම අඩුම දෙපාරක් වත් අහනවා.අද 23 talent show eke online live ඇහුවා. 24 talent show ekedi අහද්දිත් මේක තමා favorite ek sure . මේ වගේ masterpiece ekka vocal lyrics melody එකම කෙනෙක්ගේ ❤️‍🔥🥺 ජයම වේවා 24 මම යම්කිසි තැනක ඉදී ඒ talent show ekedi දුක තුනී කරපු හැම තත්පරේකටම නොවරදවාම ඉස්තූති කරන්නම් ❤
@OpanayakaSamee
@OpanayakaSamee 8 ай бұрын
Meya enkm talent show eke baln idpu mn ❤🥺
@Nuwangi-mn6ok
@Nuwangi-mn6ok 8 ай бұрын
From Genaration' 23 ❤️
@ChamikaRukshani-ms6ey
@ChamikaRukshani-ms6ey 4 ай бұрын
@NethsaraSandakelumYapa
@NethsaraSandakelumYapa Ай бұрын
Me too
@sandu514
@sandu514 2 жыл бұрын
අහපු ගමන් මට ආස හිතුන දෙවෙනි සින්දුව 🥺❤️ අමිල සර්ට තෑන්ක් කරන්න ඕන අයියව Anniversry එක Celebrate කරන්න එක්කන් ආවට !
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@travelgirl..4980
@travelgirl..4980 2 жыл бұрын
Math Amila sirge class eke song eka play karanawa ahil awe 🥺❤️
@xsanta5605
@xsanta5605 9 ай бұрын
තාමත් Addict වෙලා ඉන්නෙ මේකටනම් 🤍💐
@nirashapieris4000
@nirashapieris4000 3 жыл бұрын
නිපුනි අක්කා කියන සින්දුව අහලා මේක හොයන් ආවේ..මෙච්චර ලස්සන සින්දුවක් මග හැරුනේ කොහොමද හිතාගන්න බෑ...හරිම ලස්සන කටහඩක්..ඒ වොයිස් එකටම මැච් වෙන ලස්සන සින්දුවක්,සුබ පැතුම්😍
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
Thank you Nirasha ❤️🙏😊
@ධනූඅමරසිරිවර්ධනවිජේසේකර
@ධනූඅමරසිරිවර්ධනවිජේසේකර 3 жыл бұрын
ඒ සිංදුවට ඇබ්බැහි වුනා.... අහපු පළවෙනි වතාවේ ඉඳන් තවම ඒ විදියට අහන සිංදුවක්... ❤
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️😊🙏
@anjanawithanage2946
@anjanawithanage2946 Жыл бұрын
Amila sirge talent show eka balala awe😍
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@pasinduperera1539
@pasinduperera1539 Жыл бұрын
Amila sirge talent show eka nis ad sindu tikk balann awe aiyage..marama lassnai aiya katahada...
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Heta enna ehenam ❤
@pasinduperera1539
@pasinduperera1539 Жыл бұрын
@@MahiruSenarathne aniwarenm enwa aiya...
@thisaraweerasinghe
@thisaraweerasinghe 2 жыл бұрын
හීන මානයෙන් මිදෙන්න ඕනෙ නෑ තවත්.. ආලකම් කෙසේ පෙනෙම්ද නුඹට කෝමවත්...
@user-godblessyouu
@user-godblessyouu 2 жыл бұрын
❤️
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Aiyaa ❤️❤️❤️
@dikovitadkgs2118
@dikovitadkgs2118 2 жыл бұрын
විරහව දුකක් එත්.............................. විරහව හරිම ලස්සනයි 💔 මේ වගේ විශිෂ්ට ගිත තුලින් විරහවේ රස දැනේනවා
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
♥️♥♥️♥
@FashionwithDAVE
@FashionwithDAVE 2 жыл бұрын
මොකද යකෝ මේක මෙච්චර underated. පිස්සුවක් නෙහ් බං🔥🔥
@thushann
@thushann 2 жыл бұрын
ආලෙන් බැදී මා ආවා... දෑතීන් බැදී මා මියුනා... වෙනම ලෝකෙකට ගියා 🖤 ඇයි මෙච්චර ලස්සන සිංදුවක් මගහැරැනෙ 🥺♥️
@notwork5460
@notwork5460 8 ай бұрын
අවුරුදු ගානක් ගියත් අහන්න පුලුවන් සිංදු අතරේ මහිරුගේ සිංදු 3ක් තියෙනවා....ජය වේවා...
@nuviperera4868
@nuviperera4868 2 жыл бұрын
අද තමයි මුලින්ම අහන්න ලැබුනෙ, ඇත්තටම දුකයි මේ වගේ සින්දු හැන්ගිලා තියෙන එකට , ඒත් මන් විශ්වාස කරනවා , මේව අහන්න ලැබෙන්නෙ වාසනාවන්තයින්ට විතරයි කියල , ඔන්න අද ඉදන් මේ අධි මාත්‍රාවත් මගෙ ප්ලේ ලිස්ට් එකට එකතු වෙනවා , මොනා කියන්නද කියලා ටයිප් වෙන්නෑ අහල ඉවර උනාම ආයෙ ආයෙම අහන්න හිතෙනවා , වෙනස්ම වයිබ් එකක් , අහ් තව දෙයක් මේ වගේ සින්දු මිනිස්සු හුගක්ම අහන්න ඇබ්බැහි උනු දවසට තමයි ලන්කාව මනසින් සංවර්ධනය වෙච්ච මිනිස්සු ඉන්න රටක් කියල ඔප්පු වෙන්නෙ , කියන්න වචනම නෑ , තව මේ වගේ සින්දු තව ගේන්න , god bless ❤
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
බොහොම ස්තූතියී ❤️🙏
@Tharusha_
@Tharusha_ Жыл бұрын
Tiktok eken අහලා මන් වගේ සින්දුව හෝයන් ආපු අය කෝ🥰🥺
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️🙏
@SandaliAsadani
@SandaliAsadani 6 ай бұрын
මාත් මෙක tiktok එකෙන් අහලා හොයන් අවෙ 🙂🥺
@hirunarandhikaranathunga557
@hirunarandhikaranathunga557 6 ай бұрын
මේ දැන් ඇහුවෙ ❤
@DinuthGaurawa
@DinuthGaurawa 3 жыл бұрын
ආකහේට පෙම් බඳින්න හේතු කෝටියක්... තාරකා වලින් එහාට පෙවුන සිත්තමක්...🖊️😍❤️🎶
@Dinuraekanayaka
@Dinuraekanayaka Жыл бұрын
ඔයාගේ ඔය vibe එක වෙනම එකක් අයියේ.. ඒක වෙනස් කරගන්නෙපා ඒකට තමා අපි මේ ඇබ්බැහි වෙලා ඉන්නේ 🥺❤️
@MahiruSenarathne
@MahiruSenarathne 11 ай бұрын
❤️❤️❤️
@mithunmadushanka449
@mithunmadushanka449 2 жыл бұрын
ටයිප් කරන්න ඇත්තටම වචන නෑ එ තරම් 💯❤️
@oshadharajapakse5031
@oshadharajapakse5031 3 жыл бұрын
කෙල්ලෙ උඹෙයි මගෙයි ලෝකෙ සුනු විසුනුයි. ජීවිත මන්දාකිණියෙ මං අතරමං.මේක අමුතු දුරක් යන වේදනාවක්.❤️❤️❤️❤️
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
❤️❤️❤️
@roshvan2040
@roshvan2040 3 жыл бұрын
මට හිතාගන්න බැරි මෙච්චර ලස්සන සින්දුවක් මට මිස් වුනේ කොහොමද කියන එක .............මේක නම් තනිකරම භාවනාවක්.......................❤️❤️❤️❤️
@chathurnipriyanjana7702
@chathurnipriyanjana7702 4 ай бұрын
ආලෙන් බැදී මා ආවා ...... දෑතින් බැදී මා මියුනා......❤️
@MahiruSenarathne
@MahiruSenarathne 4 ай бұрын
❤️❤️❤️
@denethdeneth1330
@denethdeneth1330 2 жыл бұрын
එක සුපිරියක් ❤😍
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@AkinduDissanayake
@AkinduDissanayake 3 жыл бұрын
තාරකා වලින් එහාට පෙවුන සිත්තමක් ❤️🙌💆‍♂️
@dilshanranasinghe7715
@dilshanranasinghe7715 8 ай бұрын
ඊයෙ මහිරු අය්‍යගෙන් ලයිව් අහල අද මේකත් බැලුව.. අම්මෝ කියන්න වචන නෑ අය්‍ය දිගටම කරන් යං මේක masterpiece එකක් 🥺♥️
@Gihan_Danushka_De_Silva
@Gihan_Danushka_De_Silva Жыл бұрын
කොහෙද මෙච්චරකල් හැන්ගිලා තිබ්බෙ❤❤❤පිස්සුවක්😍
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
Stream/Download " Alen Bandi ": Apple Music - apple.co/3wD6wke Spotify - spoti.fi/3iWil0S Soundcloud - bit.ly/3gJYFut Deezer - bit.ly/35wRdxW Tidal - bit.ly/3iM3E0x
@nadeedil8137
@nadeedil8137 3 жыл бұрын
No words to say... ♥️♥️♥️ More & more beautiful in the fullest sense of the word ♥️♥️♥️
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
@@nadeedil8137 Thank you so much ❤️❤️🙏😊
@yasaraharindi
@yasaraharindi 2 жыл бұрын
waiting for the music video Alen Bandi 🥺🖤
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
@@yasaraharindi January 2023 ♥♥
@hanamns4543
@hanamns4543 2 жыл бұрын
Beautiful song. Love the music, the lyrics and your vocals are amazing. 🥰
@Nature_lover-y7p
@Nature_lover-y7p 12 күн бұрын
කොච්චර covers ඇහුවත් මේ voice එක තරම් එකක්වත් set නෑ 😩❤️.
@MahiruSenarathne
@MahiruSenarathne 11 күн бұрын
❤️❤️❤️
@artificiallife3436
@artificiallife3436 2 жыл бұрын
මුලදි කියවෙම "ආකහේට" කියන තැන ගන්න විදිහ නම් පිස්සුවක් 😍🥺🥺... ඊළඟට "ආලෙන් බැඳී මා 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️
@themiyadanikadasun2002
@themiyadanikadasun2002 3 жыл бұрын
අලෙන් බැදි මා අවා දැතින් මා මියුනා ♥️🥺වෙනම රහක් අයියා ජය වේවා!
@thelittleitsybitsy
@thelittleitsybitsy Жыл бұрын
This is heavenly ... මුලු soul එකම නිවෙනවා.... Crush එකත් සිහි වෙනවා.....❤️
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@himanshideshanjalee4727
@himanshideshanjalee4727 2 жыл бұрын
😍🌹පිස්සුවක් වෙලා දැන්🙂💓
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@vishwab7005
@vishwab7005 Жыл бұрын
වස්සන්න තවත් මේ වගේ ගී වැහි 🥺✨⛈
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@PasinduWarnasooriya
@PasinduWarnasooriya 2 жыл бұрын
එක වෙනම එකක් ..මරු මල්ලී..❤❤
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@renukapethumkarunarthna2953
@renukapethumkarunarthna2953 Жыл бұрын
රැල්ලට නොයන සුලු පිරිසක් තවමත් රැදී ඉන්නවා අයියේ.... දවසක එකා දෙන්නා එක් රොක් වෙලා මේක දිව්‍යලෝකයක් වෙනවා... ආදරෙයි අයියට...🖤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Adareii ❤
@kasunnimna7461
@kasunnimna7461 10 ай бұрын
@viharasooriyaarachchi2497
@viharasooriyaarachchi2497 Жыл бұрын
මට හිතාගන්න බෑ මන් අවුරුද්දක් මේක දන්නෙ නැතුව හිටියෙ කොහොමද කියල.මම සාමාන්‍යයෙන් cmt කරන්නෙ අඩුවෙන් වීඩියෝ වලට.ඒත් මේ භාවනාවට නොදා ඉන්න හිතෙන්නෙ නෑ..මාරම ලස්සනයි.ලන්කාවෙ මිනිස්සුන්ගේ මෝඩ සංගීත රසය ගැන දුකයි.මේ වගේ සින්දු හිට් උනේ නැති එක මාරම පුදුමයි.සුභ පතනවා අයියා..❤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Thank you nangi ♥️🙏
@kavishka_heshan
@kavishka_heshan 3 жыл бұрын
අයියෙ release කරපු දවසේ ඉඳන් අහනවා මට මේ song ඒකෙන් එන ඒ අමුතු feeling එක කියන්න තේරෙන්නේ නෑ.කොහොම උනත් අයියගෙ ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා.ඒ melody එක.❤️💯🎶
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
Thank you so much malli ❤️
@sathiragsamarakoon6791
@sathiragsamarakoon6791 Жыл бұрын
ඒ හැඟීම වචන කරන්න අමාරුයි මචං ♥️ ජය
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
🙏❤️😊
@lahirudulanjana1486
@lahirudulanjana1486 2 жыл бұрын
කලාව වෙනස් කරන ගායකයෙක් ❤කවද හරි දවසක ඉහලටම යන කෙනෙක්
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
♥♥♥
@piyumisawbhagya1774
@piyumisawbhagya1774 7 ай бұрын
Mathaka soya eka ahala oyawa hoyan aawe…ane kiyanna wachana ne me lyrics melodies …universe eke paawenawaaa wage❤❤❤❤
@MahiruSenarathne
@MahiruSenarathne 7 ай бұрын
Thank you ❤️🙏
@amalijayawickrema1355
@amalijayawickrema1355 3 жыл бұрын
අනේ කියන්න වචන නෑ මනෝ ලෝකෙකට අරන් ගියා ගොඩක් ස්තූතියි ඔයාට මාරම ලස්සන යි මේක Keep it up Good luck......🤗
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
Thank you so much 🙏❤️😊
@nimashasilva8907
@nimashasilva8907 2 жыл бұрын
පෙම් බදින්න හේතු කෝටියක් 🥺♥️
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️🙏
@chanindudilshara5947
@chanindudilshara5947 Жыл бұрын
පිස්සුවක් තනිකර 💔💗
@shagyyshenesh5618
@shagyyshenesh5618 Ай бұрын
Ear phone + this = භාවනාවක්❤️‍🩹
@menakamadhushani5469
@menakamadhushani5469 2 жыл бұрын
මාරම ලස්සනයි♥️♥️ .අහම්බෙන් හම්බවුනු සිංදුවක්.
@Salad_by_cp
@Salad_by_cp 3 жыл бұрын
ආකහේට පෙම් බදින්න හේතු කෝටියක් 😍🌸
@dhananjanapriyashan6585
@dhananjanapriyashan6585 10 ай бұрын
Api meka aye udata gamuthe✊🏻️🫀
@samanthikakumari7740
@samanthikakumari7740 6 ай бұрын
මාරම ලස්සනයි .. ඇස් වලට කදුලු එනවා.. ඒ තරම් මේ සින්දුව දැනෙනවා 🥺♥️
@MahiruSenarathne
@MahiruSenarathne 6 ай бұрын
❤️🙏
@DidulaTharusara
@DidulaTharusara 3 жыл бұрын
Masterpiece ..!! Jaya my bois 👀🙌🇱🇰
@nao-nc6lj
@nao-nc6lj 6 ай бұрын
තේරුම ගොඩක් ගැඹුරුයි❤️‍🩹
@shihanravisara4713
@shihanravisara4713 2 жыл бұрын
අහම්බෙන් හම්බුනේ සිංදුව.. අහම්බෙන් හම්බෙන දේවල් හරි ලස්සනයි..❤️ ජයවේවා සහෝදරයා....
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@AnushPrb
@AnushPrb Жыл бұрын
මේවගේ සුපිරි සින්දු උඩට එන්නෙ නැත්තං උඩට ගන්නෝන. එච්චරයි 😍🔥
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Thank you ❤️
@chathuraherathmusic
@chathuraherathmusic 3 жыл бұрын
Beautiful song. Love it malli. Mahiru & Rashan. Keep up ur good work. ❤️
@kasunkokila3784
@kasunkokila3784 3 жыл бұрын
මේක මන් ලගදී අහුවෙ.. පල්වෙනී පාර මුක්ත නතුව ඔහේ ඇහුවා . අපහු මොකක්ද ඒ අහිවේ කියල බලන්න ඇහුවා.. මටවත් තාම තේරුම් ගන්න බෑ ඇයි තාම මාන් මේක අහන්නේ කියල... මටත් නොතේරෙන මගේ හිතත් එක්ක ගනුදෙනුවක් මේකේ තියනවා බං... අනේ මන්දා...... මාන් පිස්සෙක් වගේ දැං මේක අහන්නේ... Voce , lyrics Next level ❤️❤️🔥 ආලෙන් බැඳී යි......... මං ආවා......❤️❤️
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
❤️😊
@amaniintikhab8875
@amaniintikhab8875 3 жыл бұрын
I found this on Spotify and fell in love with it the moment I heard this amazing soul touching song!!!🥺💗💗
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
Thank you amani ❤️🙏😊
@desharanasinghe5032
@desharanasinghe5032 2 жыл бұрын
Same here found it on spotify and now im like ❤️🥺
@amaniintikhab8875
@amaniintikhab8875 2 жыл бұрын
@@desharanasinghe5032 ikr this song feels so much 🤧💔🥺
@desharanasinghe5032
@desharanasinghe5032 2 жыл бұрын
@@amaniintikhab8875 exactly 👌
@jananiwanigasingha7847
@jananiwanigasingha7847 Жыл бұрын
Sameee🥹❤️
@hashxmusics
@hashxmusics 3 жыл бұрын
මාරම ලස්සනයි මහිරු අයියා😍😍😍
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
Thank you malli 😊❤️🙏
@Dramazone1618
@Dramazone1618 3 жыл бұрын
😍😍අම්මෝ පිස්සු හැදෙන්න වගේ. අහද්දී අමුතුම හැඟීමක් හිතට දැනෙන්න වැඩේ දීලා තියනවා.😍😍
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
Thank you brother 🙏❤️😊
@Dramazone1618
@Dramazone1618 3 жыл бұрын
@@MahiruSenarathne 🙏🙏🙏❤❤
@Madhushiilangasingha
@Madhushiilangasingha 2 ай бұрын
මේ දවස් වල හැම නිතරම අහන සිංදුව මේක..මේ සිංදුව අහනකොට අමුතුම හැගීමක් දැනෙනවා.. Good luck 🤎🫶🏾
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@dulhantanishka8758
@dulhantanishka8758 3 жыл бұрын
මල්ලී මේක කියන්න ඕන කිව්වේ නැත්තන් වැඩක් නෑ , මේක තනිකරම පිස්සවක් උබට ජය නිහතමානී ගමනක් යමං ඒක පට්ට ගමන සුභයි අනිවා උබට ජය නියතයි.❤
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
Bohoma isthuthi aiye ❤️🙏😊
@techsgeek
@techsgeek 2 жыл бұрын
ඒකනම් ගොඩක් ලස්සනයි අයියේ 😮❤
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Thank you malli ❤️❤️
@shinyneshiya9782
@shinyneshiya9782 2 жыл бұрын
කියන්න වචන නෑ. ඒ තරම් ලස්සනයි🥺❤️
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Thank you ❤️🙏😊
@RashmikaKulasooriya
@RashmikaKulasooriya 9 ай бұрын
harima soulful kayahadkin kiyn lassn sinduwk
@hansisewwandi7821
@hansisewwandi7821 Жыл бұрын
From echem.... Keep it up mahiru ayya.. Talent show eken sinduwa danagaththe.. Lassanai song eka..
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@Praveenwijesinhe
@Praveenwijesinhe 2 ай бұрын
කවුද මේ අමිල සර් හැමෝම කියනවා..දන්නෙ නැති නිසා අහන්නෙ..මේ සින්දුව නම් පිස්සුවක් Mahiru aiyya good luck 😊❤
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
A good friend of mine malli. He is a chemistry teacher. I sang this in his class concert. Thank you so much ❤️
@senniesvibe
@senniesvibe Жыл бұрын
heta sahas uyanata enkm inne❤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Awilla Katha keranna aniavren 🙏
@avindutharushan921
@avindutharushan921 Жыл бұрын
හීන මානයෙන් මිදෙන්න ඕන නැ තවත්... ❤🙆‍♂️🤯
@sashidilsha8018
@sashidilsha8018 2 жыл бұрын
ඒක පිස්සුවක්...😫♥️ speechless 🤍
@Likkanawo
@Likkanawo Жыл бұрын
♥️ ඇයි මෙ සින්දු මිලියන ගනන් බලන්නේ නැත්තේ . මේවටනේ සින්දු කියන්නේ ♥️
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@sasa.4340
@sasa.4340 3 жыл бұрын
No words to say.❤️✨️..ජීවිතේ අත්දැකීම් සංගීතයෙන් පණගැන්විලා එන එක..මහ පුදුම දෙයක්...Go Ahead Brother ..✨️
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
Thank you ❤️🙏
@chamindurashmika6787
@chamindurashmika6787 2 жыл бұрын
Kali projects බලල හොයාගත්තෙ.මේකනං මරු. නොස්ටැලජික් ගතියක් ආවා ♥️♥️
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
♥️♥️
@dhanushamannapperuma
@dhanushamannapperuma Жыл бұрын
Superb Song Aiya. Amila sirge talent show eken ahala awe. Much Love Aiya
@slgrungesick
@slgrungesick 9 ай бұрын
මුකුත් කියන්නෑ මං 🖤 (2)
@pasinduwijenama01
@pasinduwijenama01 2 жыл бұрын
මම Chill එකට වගේම පුරුද්දක් විදියට අහන සින්දු සෙට් එකට අලුත් එකක් එකතු උණා🎧. ඇත්තටම කියනවනං මම වගේ මත් වෙන්න සින්දු අහන, හොයන අයට මේක ඇහෙනකොට මාර feel වෙනව ඇති. මේක මටනම් සෑහෙන්න feel🤤, මේක සෑහෙන කාලෙයක් තියෙයි. තව මේවගේම feel වෙන සින්දු බලාපොරොත්තුවෙනවා. ❤️ ජයවේවා අයියෙ...!!! ❤🙏❤️
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@sudeepajayanath9821
@sudeepajayanath9821 Жыл бұрын
me too ❤
@chiranravidu679
@chiranravidu679 Жыл бұрын
මේකනම් වෙනම ලෙවල් එකක් 💞💆‍♂‍💆‍♂😖
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@Madushanka899
@Madushanka899 8 ай бұрын
මගේ මල ගෙදර මේක ප්ලේ කරපල්ල ❤️😌
@nethmisamarawickrama1825
@nethmisamarawickrama1825 2 жыл бұрын
ඇයි මට මේ සිංදුව හම්බෙන්න මෙච්චර පරක්කු වුණේ 🥺🖤🌻
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@ThishanShanulka
@ThishanShanulka 3 жыл бұрын
Great Work Bro ♥️♥️ Feel 100% 🍃
@rashmikadilshan1962
@rashmikadilshan1962 Жыл бұрын
ඒක වෙනමම රහක්...😋😍❤️‍🔥
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
♥️♥️♥️
@vimukthidilshan7470
@vimukthidilshan7470 3 жыл бұрын
Malaya patta soothing and calming bn Superb one Jaya!!❤️❤️🎶🙌💆‍♂️
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
Thank you aiyee ❤️🙏😊❤️
@PavaniKawshalya
@PavaniKawshalya 9 ай бұрын
අහම්බෙන් දැක්ක පිස්සු වට්ටපු එකම සින්දුව. වෙනම හැගීමක් ඒකනම්. කොච්චර ඇහුවත් එපා නොවෙන අමුතුම vibe එකක්. පිස්සුවක් කලා මාව ඒකනම් 🥺♥
@ThelifestylebyMandii
@ThelifestylebyMandii 2 жыл бұрын
වචන වලට පුලුවන් මනුස්සෙයක් මරන්න , අවුලුවන්න වගේම නිවන්නත්🥀 දැනෙන හැගීම කියන්න මං දන්න වචන මදි💕One day you will be a masterpiece @MahiruSenarathne I repeat a masterpiece ❤️💯
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
♥️♥️
@TashmiOmani-kz7om
@TashmiOmani-kz7om Жыл бұрын
ආලෙන් බැදී මා ආවා ❤️❤️🥺😘
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@samaelshen
@samaelshen 2 жыл бұрын
මගේ playlist එකට තව වටිනා supri යක්! Keep it up අයියා! 😊👏❤️🔥 කාලි ඇන්ඩ් කලූ අයියා නිසා හිය ගත්තේ😊👌
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
♥️♥️
@SamanthiSamnthi-v5z
@SamanthiSamnthi-v5z 16 күн бұрын
Adha hambune marama lassanai ❤
@dmaxkaiz3188
@dmaxkaiz3188 3 жыл бұрын
සිංදුව මාරම ලස්සනයි. පරණ මතක ඔක්කොම ඇවිස්සෙනවා.. මේ ⁣වගේ සිංදු තමයි trending එන්න ඕන.. ❤️❤️😍😍
@_matheejm_9926
@_matheejm_9926 2 жыл бұрын
වචන හිරවුණා.. 🥺❤️
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@Dilshan99706
@Dilshan99706 2 жыл бұрын
"වේදනා කෙසේ කියන්න දන්නෙ නෑනෙ මං " Feel it'🥺❤️‍🩹
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@sadu0202
@sadu0202 Жыл бұрын
💔🕊️
@yasithbasura1628
@yasithbasura1628 Жыл бұрын
මාර ලස්සනක් තියෙන්නේ ඒකෙ😫♥️keep it up bro♥️♥️
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@navodyarperera
@navodyarperera 3 жыл бұрын
ඒ කටහඬ, වචන, සංගීතය පුදුමාකාර ලස්සනක්! 🥺❤
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
Thank you Navodya ❤️🙏😊
@reshaniwijesiriwardane7411
@reshaniwijesiriwardane7411 2 жыл бұрын
Voice ekahhh🔥😍අාලෙන් බැඳුනා🌸
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
ADARA MAL WALA (ආදර මල් වල) - Vishwa Rajapakshaarachchi
4:17
Vishwa Rajapakshaarachchi
Рет қаралды 8 М.
Mahiru Senarathne x Jayss - Numba Gawin | Official Animation Video
3:38
Mahiru Senarathne
Рет қаралды 87 М.