සමිධට සංචරණි හමු නොවුණු දිව්‍යමය පාරාදීසය |Mai Mara Prasangaya |Suneera Sumanga |Mahinda Masimbula

  Рет қаралды 83,184

Santhawa Kavi TV

Santhawa Kavi TV

Күн бұрын

Пікірлер: 460
@samiddhiwickramanayaka5401
@samiddhiwickramanayaka5401 6 ай бұрын
රතු රතුපාට මැයි මල් පිරුණු ගහක් වගේම මේ පොත ලස්සනයි.සිංදුවත් හරිම හැගීම්බරයි.සසරෙ උපදින හැම භවයකම සමිධට සංචරණි මුණගැසේවා.මස්ඉඹුල සර් මැයි මාර ප්‍රසංගය හරිම ලස්සන යි.ස්තූතියි.ඔබතුමාට. රසකාරක පදමට දාල මෙහෙම පොතක් ලිව්වට
@IshiniHimansa-es1if
@IshiniHimansa-es1if 8 ай бұрын
4 වෙනි පාරට පොතත කියවලා සින්දුව අහන මම. සමිධ අතුලසිරි නම් e ශ්‍රේෂ්ඨ ආදරවන්තය ට උපහාරයක්ම වේවා ❤❤❤😭😭
@PubuduHapuarachchi-ti7dd
@PubuduHapuarachchi-ti7dd 6 ай бұрын
මේ ආදරවන්තයගේ ආදරය හරි අපූරුයි..මට ලෝබයි ඒ ආදරයට 💛☺️ 'May mara prasangaya' is the best story I read recently 💕
@blythesthetic8669
@blythesthetic8669 6 ай бұрын
සමිධගේ පවුලෙන් හැමෝගෙම ආදරේට ගොඩාක් ස්තූති කරනවා..නැතිවුන එයාට මෙලෙස ගෞරව දක්වන හැමෝටම ස්තූති..❤
@tharushivishmika
@tharushivishmika 6 ай бұрын
ඔයා සමිධගෙ පවුලෙ කෙනෙක්ද...
@Pavii633
@Pavii633 6 ай бұрын
එතකොට ඇත්තටම සමිධ කියල කෙනෙක් හිටියද😢 මෙ කතාව ඇත්තද
@dee.kumari5576
@dee.kumari5576 6 ай бұрын
🥺❤❤❤
@imayasuraweera542
@imayasuraweera542 6 ай бұрын
​@@Pavii633 ඔව්ව් ඇත්ත කතාවක්ලූ
@misshan1686
@misshan1686 6 ай бұрын
සමිධ අයියා නැතිවුනේ මොනා වෙලාද කියලා කියන්න පුලුවන් ද?
@AshinsaThathsarani-n4r
@AshinsaThathsarani-n4r 9 ай бұрын
කතා නායිකාවගේ පිළිතුර මගේ ඇසින්........... ඈත කන්දේ ගසක් දුටුවෙමි මල් පිපී ඇත බොහෝ ලෙස එහි එමල් මා වෙත එබී ඔබ කොහේ දැයි අහනවා... අහනවා... අහනවා... මගේ මුහුණේ සිනා සේයා වෙනද මෙන් දැන් ඇඳෙන් නෑ කන්ද ඒ බව දන්නවා... දන්නවා... දන්නවා... ඒ කන්ද දැන් මගෙන් හෙමිහිට එයට හේතුව අහනවා... අහනවා... අහනවා... අහනවා... සිතක සුසුමත් සුසුමෙ ස්වරයත් ස්වරයෙ පැහැයත් වගේ අමුතු විදිහට විඳින්නට මට ඉඩක් ලැබුනේ ඔබෙන් අමුතු විදිහට ලැබුනු ඔබගේ ආදරය මං හැඳිනුවා... හැඳිනුවා... හැඳිනුවා... හැඳිනුවා... ආශිංසා තත්සරණි 2023.11.15
@sasangipramudika3077
@sasangipramudika3077 9 ай бұрын
හරිම ලස්සනයි ❤
@wickramagea5878
@wickramagea5878 8 ай бұрын
ලස්සනයි ❤🥺
@SithmieThiw
@SithmieThiw 7 ай бұрын
♥️
@MaheshChathuranga-ej2gn
@MaheshChathuranga-ej2gn 7 ай бұрын
@BuddhikaDevindi
@BuddhikaDevindi 7 ай бұрын
අනේ 🥺❤️❤️
@Gathiyas_Diary
@Gathiyas_Diary 5 ай бұрын
පොත් කියවන්න ආස නැති මිනිස්සු පොත් කියවන්න ඇබ්බැහි කරවන මාර බලවේගයක් වගේ දෙයක්. මෙහෙම ආදරේ කරන්න පුලුවන්ද හිතුනා. අපි ආදරේ කරනවා කියලා කරන්නෙ මොකක්ද හිතුනා. මස් ඉඹුල සර්! ඔයාද එතකොට සමිද අයියා එක්ක හිටියේ .. පටන් ගත්ත තැන ඉදන් ගලපලා තියන ගැලපිල්ල මුල් පිටුවල සමහර සිද්දි අගට එද්දි පුදුම හිතෙන , ඇඟේ හිරි ගඩු පිපෙන තරමටම ගලපලා ලියලා. පලවෙනි දවසේ ගහා ගාවට ගියාම බිම එක මලක්වත් තිබ්බේ නෑ කියන එක අගට එද්දි ඇයි ඒ බිම මල් තිබ්බෙ නැත්තේ කියලා හේතුව කියන විදිහ අම්මො. මෙහෙම ලියන්න පුලුවන්ද? මාර ආදරයක් ඒක.Film එක එනකන් ඉවසිල්ලක් නෑ. ❤️ සර්! ඔයාට මේ වගේ එවා ලියන්න තව ශක්තිය ධෛර්‍ය ලැබෙන්න ඕනි!!
@DulanjaniKumari-mn4rn
@DulanjaniKumari-mn4rn 3 ай бұрын
Aththa 💯
@Saaraaa_A
@Saaraaa_A Ай бұрын
ආනෙ... ඇත්තටම එච්චර ලස්සනයිද.මාත් කීයවන්න ඕනෙ ඉක්මනටම...පොත ඇති නේද පොත් කඩවල?
@Gathiyas_Diary
@Gathiyas_Diary Ай бұрын
@@Saaraaa_A ow
@chandimasilva3264
@chandimasilva3264 Ай бұрын
ෆිල්ම් එකක් එනවද ඒ කතාවෙන්
@KasuniSandamali-yw5vx
@KasuniSandamali-yw5vx Ай бұрын
Ow me lgdi shoot krnn ptn gtte​@@chandimasilva3264
@AshinshaSewwandi
@AshinshaSewwandi 8 ай бұрын
පොතේ තව පිටු තිබ්බනං කියල හිතෙනවා එච්චරම ලෝබයි. සමිධ අයියා අන්තිමට කදුලු ඉතුරු කරල යන්න ගියා. මේ වගේ ලස්සන ආදරවන්තයෝ මිහිමත පහල වේවා..මාරම මාර රතුම රතු මැයි මාර කවදාවත් මැකෙන්නැති ප්‍රසංගයක් විදිහට මගේ හිතට වැදුනා❤
@bhnsanjeewakumara
@bhnsanjeewakumara 4 ай бұрын
Same here 😍
@imalkapushpakumari1969
@imalkapushpakumari1969 17 күн бұрын
Aththa ❤️
@ThanujaGunasekara-ed1sy
@ThanujaGunasekara-ed1sy Күн бұрын
හිත හඩවපු දුක්බරම කතාවක්. දෙමෝදර යද්දී ඇස් කදුළිින් පුරවන කතාවක්.සමිධට මතු බවයේ සංචරනිව හමුුවේවා. අමුතු විදියම ආදරේ නම් ඒක එහෙමම තියේවා...
@Tha_vinsa
@Tha_vinsa 9 ай бұрын
එ්ක පාර්ශවීය ප්‍රේමයේ උපරිම සුන්දරත්වය විඳි පිරිමි හිතක කතාවක් 🌿🍁
@pavithraathukorala2767
@pavithraathukorala2767 9 ай бұрын
"අමුතු විදිහම ආදරේ නම් ඒක එහෙම ම තියේවා'
@ravindunethsara8790
@ravindunethsara8790 9 ай бұрын
සංචරණිට හිමි නොවු සමිධගේ නිහඬ ප්‍රේමය...🥺♥️
@chathuratharaka9519
@chathuratharaka9519 6 ай бұрын
අකුරු පෙලගස්සගන්න තේරෙන්නේ නෑ... ඒ තරම්ම විචිත්‍රවත් හරියට රතුම රතු මැයි මාර මල් පිපුනු මැයි මාර ලමයෝ ඔයා වගේ....❤❤❤❤
@Nimalie
@Nimalie 6 ай бұрын
මස්ඉඹුල සර්ගේ කතා නම් මාරයි.. නිකන්ම මාර නෙවෙයි රතුම රතු මැයි මාර♥️
@ictchamaradocs7080
@ictchamaradocs7080 8 ай бұрын
මට හිතෙනවා ඒ කතාව 'සංචරණි ' දැනන් හිටියා කියලා... එහෙම වුනා නම්, ඇයට මෙහෙම හිතෙන්න ඇති...🖤 රතුපාට මැයි මාර ගස යටට නොගියාට ඈත හිඳ මැයි මාර කියු කතා වැටහුණා.. දේදුන්නෙ පාට මැද නොකිය වී උඩුදුවන නුඹෙ ආදරේ පැහැය හොඳින් මට තේරුණා... මීදුම ට සැඟවිලා පිපෙන තුත්තිරි මලෙ ත් ඉඟුරු පියලක සුවඳ හැමදාම තැවරුණා... සමාවෙනව ද 'සමිධ' දැන දැන ම නුඹේ ගැන සමුගන්න බව නොකියා සමුදෙන්න සිදු වුනා... ❤🌸❤🌸❤🌸❤🌸 ඉනෝෂා විජේසිංහ 13-02-2024
@Malshaprabhani828
@Malshaprabhani828 4 ай бұрын
Waw❤
@Galaxystar-c5i
@Galaxystar-c5i 3 ай бұрын
අනේ ඒක හරි ලස්සනයු
@nishara4419
@nishara4419 3 ай бұрын
Wow ❤🥺
@niroshasandamali176
@niroshasandamali176 3 ай бұрын
❤ ඒකනම් මාරයි.නිකම් මාර නෙමෙයි මැයි මාර
@DulaGirl-ug2uc
@DulaGirl-ug2uc 3 ай бұрын
Aththama ehema wennath puluwan🥹💗
@dilshangamage5171
@dilshangamage5171 7 ай бұрын
සංචරණි, මිනිස්සු හිතයි රෙදි මල් වලින් මේ සා විශාල මැයි මාර ගහක් පුරවන්න මන් හරි උන්මත්තකයෙක් වෙන්න ඇති කියල.... ඒත් මේ ගහ රෙදි මල් වලින් පුරවන එක තමයි මම ප්‍රකෘති සිහියෙන් කරපු එකම දේ.. මගෙ හිතට ආපු එකම උන්මත්තක අදහස තමයි, මගේ නොඉවසිලිවන්ත කුතුහලය නිසා මේ ලස්සන රතු මැයි මාර මල් කඩල දාන්න ඕන කියල හිතපු එක... එහෙම කරල ඔබේ හිතට දවසකට හරි දුකක් දුන්න එකට මට මගෙන් සමාවක් ලැබෙන එකක් නෑ.... මේ ලෝකෙ ආත්මාර්ථකාමීම මිනිහ මම කියල එදා මට හිතුණ. ඒ වැරැද්ද නිවැරැදි කරන්න මට බෑ... සත්‍යය රෙදි මල් වලින් හංගන්නත් බෑ.. මට ඒ මොහොත කාලයෙනුත් අවකාශයෙනුත් මකල දාන්නත් බෑ... මං මේ ලියන්නෙ ආයෙ එකම එක වතාවක් කවද හෝ ඔබ මේ පාරෙන් එයි කියන බලාපොරොත්තුවෙන්... දන්නවද? ආයෙමත් මල් පිපෙන කාලෙ ඔබ මෙහි ආවොත්, හරි කඩවසම් මැයි මාර තරුණයෙක් ඔබ වෙනුවෙන් මල් දරාගෙන ආදරෙන් බලන් ඉදීවි...
@ThilakaraniSamaranayake
@ThilakaraniSamaranayake 3 ай бұрын
@MalkaPerera-s4n
@MalkaPerera-s4n Ай бұрын
❤️❤️
@MalkaPerera-s4n
@MalkaPerera-s4n Ай бұрын
@ndshakii1713
@ndshakii1713 6 ай бұрын
අනේ මේ පොතට සම්මානයක් නම් ලැබෙන්නම ඔනේ❤
@pathminigamage7113
@pathminigamage7113 4 ай бұрын
Pothata witharak nemei e gaburu jiwama nadareta sammana dunnath madi❤
@YM-mb8076
@YM-mb8076 Ай бұрын
ඇත්තටම... අනිවාර්යයෙන්ම ලැබෙන්නම ඕනෙ
@kavindhyasewminee7014
@kavindhyasewminee7014 14 күн бұрын
Ayyo me pothe pdf ekk thiyenawa nm ewannako
@OvindiBandara
@OvindiBandara 12 күн бұрын
මටත් ඕනා​@@kavindhyasewminee7014
@HasithaLakshan-jj2mx
@HasithaLakshan-jj2mx 3 сағат бұрын
@kavindhyasewminee7014 Pothama aran kiywnna.. eka wenama ekak.. book shop wala thiynw ona tharam
@kithminikoralage4002
@kithminikoralage4002 6 ай бұрын
මගේ අවුරුදු 22 ජීවිත කාලය තුළ කියවපු හොඳම පොත😢❤
@charukaupalirathna1579
@charukaupalirathna1579 6 ай бұрын
මේවගේ තව පොත් මොනවද? 🥺
@dusheinpetra
@dusheinpetra 5 ай бұрын
@@charukaupalirathna1579 foget me not
@GeemaWad
@GeemaWad 3 ай бұрын
ඒක ඇත්ත🥺
@thiwanka_wickramasinghe
@thiwanka_wickramasinghe 3 ай бұрын
සංචරණී.... ඔයා දවසක සමිධ වෙනුවේ ඒ මාර ගහ දකින්නම ඔනී ❤
@nisansalaarunashanthi8631
@nisansalaarunashanthi8631 8 ай бұрын
සංචරණී තාම මේ පොත කියවල නැද්ද අෆ්ෆා....හිතේ ගැඹුරටම දැනුණු ලස්සනම පොතක්...❤️
@tharindu8996
@tharindu8996 12 күн бұрын
මැයි මාර ප්‍රසංගයට film එකක් හැදෙන එක අපරාධයක් කියලා හිතෙන්නෙ මට විතරද😢 ස්වර්ණමය වෙන්නෙ අපි පොත කියවද්දි හිතින් මවා ගත්ත දේ❤
@vihangaathukorala511
@vihangaathukorala511 18 сағат бұрын
ඇත්තටම එහෙම උනොත් අපි මවාගත්ත රූප ඒ ලස්සන ඔක්කොම නැතුව යනවා💔හැමදාම මේ විදියට හිතේ තියෙන්න ඇරියනම් හොදයි🥺❤️
@tharindu8996
@tharindu8996 9 сағат бұрын
@@vihangaathukorala511 ඔව්ව්ව්
@kavindu2002
@kavindu2002 23 минут бұрын
ඇත්ත ම දේ තමයි මේකේ චිත්‍රපටියක් කරන්න තරම් දෙයක් නෑ..!චිත්‍රපටියක් කරනව නම් පොත තමයි සෙංකොට්ටං❤
@asithajayaweera6449
@asithajayaweera6449 5 ай бұрын
ඒ තරම් ලස්සන ආදර කතාවක් කියවපු පලමු වතාව. ආස හිතුන ඒ පාරවල් දිගේ ඇවිදගෙන යන්න.ඒ මාරම මාර මැයි මාර ගහ දිහාම බලාන ඉන්න. `සමිධ´ ඔබ මේ විශ්වයේ සදා අමරණීය වනු ඇත.❤❤
@prasadjayathilaka8939
@prasadjayathilaka8939 2 күн бұрын
මේ පොත 8 වතාවක් කියවලත් තාම මුල් වතාවේ කියවද්දී තිබුන රස නොවෙනස්ව අලුත් රසවලුත් එක්කම දැනෙනවා. පොතක් නෙවේ මේක විශ්වීය පෙමක එක් පරිච්ඡේදයක්
@tharu8301
@tharu8301 8 ай бұрын
ඒවා ලා අළු පාට දවස්, ජීවිතේ කදු කැරලි මත සීතල තුහින ඉහුණු අමුතු දවස්, නෙක කුළුබඩු සුවදින් පිරීගිය තෙතබරිත පාරාදීසමය දවස්... දවස් නෙවෙයි ඒවා බෙහෙත්!!!! ---------------------------------------------- "ඒ වෙලේ සමිද අයියා මට තේ එකක් හදාගෙන ආවා... "අප්පා ඒ තේ එකේ සුවද" "කරදමුංගු කරාබුනැටි තේ" පලි-: ඉතින්.. මම එතනින් පොත කියවන එක නැවැත්තුවා.. කරදමුංගු කරාබුනැටි තේ එකක රහ නොබලා කතාව කියවලා වැඩක් නෑ කොහොමත්!!!! පොතේ මුලින්ම කියනවා වගේ.." Mahinda Prasad Masimbula ව සදහටම මිය යවලා...මම ඒ තැන් වලට රිංගුවා!!! Mahinda Prasad Masimbula කතෘණී.. මේවා වචන නෙවෙයි... අලුත් ප්‍රේමණීය ඉපදීම්!!!! මැයි මාර ළමයෝ..ඒක "මාර "පොතක්!!!!!!! #මැයිමාරප්‍රසංගය #mahindhaprasadmasimbula
@disnyy6087
@disnyy6087 8 ай бұрын
ඔයාගෙ වචනත් මාර රහයි, කවදා හරි මේ වගේ පොතක් ලියන්න ඔයාටත් පුලුවන් වෙන්න ඕන❤
@fluffyai
@fluffyai 7 ай бұрын
🥺💯
@ndshakii1713
@ndshakii1713 6 ай бұрын
මැයි මාර ආදරයකට ආස කරන අය සාක්කුවෙන් ගත්ත කරාබු නැට්ටකුයි කුරුදු පොත්තකුයි දාගත්ත තේ එකක් බොන ගමන් කුරුදු සුවදින් දැනෙන උත්තේජනයට සුනීරගෙ හඩින් එකතු වෙන මී විත..❤ ඒ වගේ රහක් කලාත්මක හිත්වලට දුන්නට❤
@Nimeshiiii
@Nimeshiiii 5 ай бұрын
මේක නිකම්ම නිකං කතා පොතක් නෙවෙයි මං මගේ අවුරුදු 19 ක් වන ජීවිත කාලෙට කියවලා තියෙන පොත් අතරින් හදවතට ගොඩාක් ලං වුනු හරිම අමුතු ඒකපාර්ශවික ආදරයක් ....ඒක ආදරයක් විතරක්ම නෙවෙයි තවත් එක් බලාපොරොත්තු රහිත බලා හිදීමක් ....එදා සමිධගේ ගේ ඉසරහ හිටවපු පුංචි මැයි මාර ලමය දිහා අද හරි සංචරණී බලලා හිනා උනොත් ඒ හිනාව ,සමිධ කොහේ හරි ඉදන් රස විදිනවා ඇති ❤ඇත්තටම සමිධගේ වගේ ආදරයක් ,කැප කිරිමක් , සංචරණීට නොදැනිව ඇයව සතුටු කරන්නෙක් ............❤️දැන් කාලෙ හොයාගන්නවත් නැතුව ඇති ,එහෙත් එසේ පෙම්වතුන් ද දුර්ලහව සිටිනවා විය ද හැකිය ..............🙂❤️
@SL_AniMe_hub_
@SL_AniMe_hub_ 4 ай бұрын
ඔව් සමහර විට කොහේ හරිම..🥹💐
@priyanthabandara548
@priyanthabandara548 16 күн бұрын
මන් කියවපු පලවෙනි ආදර කතාව මැයි මාර ප්‍රසන්ගය වීම සතුටක්...මසිඉබුල සර් ඔයාගේ රසකරක මාරයි...මැයි මාර වගේ මාරයි❤
@lalithasamaraweera7433
@lalithasamaraweera7433 7 ай бұрын
ඇත්තටම මෙකයි එහෙනම් මැයි මාර ප්‍රසංගය කියන්නේ... ❤️සමිධ අයියගෙ ලස්සන ලා කොළ පාට ඉඟුරු මළටම වෙන උන පාරාදීසය... 💚
@studioinfocus1774
@studioinfocus1774 8 ай бұрын
"මැයි මාර ප්‍රසංගය" මෑත කාලයේ මා කියැවූ හොඳම කතාව...
@perfectdesign114
@perfectdesign114 9 ай бұрын
සංචරණී වගේ ආදරේ ලබන්න පින නැති අය ඕන තරම් ඉන්නවා... මට නම් ආදරේ කියන්නෙම අහිමිවීමම තමයි ❤
@Ln.messi.official
@Ln.messi.official 7 ай бұрын
ai ema kiyanne
@VihagiMadu
@VihagiMadu 7 ай бұрын
🙂💔
@RupiRupika-fc2jl
@RupiRupika-fc2jl 10 күн бұрын
මේ පොත කියවපු අපිට මේක මෙච්චර දැනුනා නම්...ඇත්ත සංචරණි මේ පොත දැක්කොත් මොනවා හිතෙයිද????😭💔
@sheelasolomansz2729
@sheelasolomansz2729 9 ай бұрын
ඒ ගීතය ..... ඒ සංගීතය ..... අහන්න , අහන්න ..... නැවත නැවතත් සෞම්‍ය වින්දණීය බවක හදවත නතර වනවා............... දැන් . .... ඒ අසිරිමත් රූප රාමු ... පරිසරය සොයා රසවිදීමටම අැරයුම් කරනවා. මේ සොඳුරු නිර්මාණයේ.... සුන්දරම හදවත් කැලට, ආදරණීයම ස්තූතිය......... හදපත්ලම රසවත් කලාට.
@Reda-රෙඩා
@Reda-රෙඩා 9 ай бұрын
රේල් ගේට් එක නම් මට මැවිච්ච විදිහ මයි එකතාව ඇතුලෙ ජීවත් වෙන්න යන්න ඔන දවසක❤
@sdkahawaththa5922
@sdkahawaththa5922 6 ай бұрын
ඇත්තටම සංචරණි කොහෙ මොනව කරනවා ඇතිද.....!🥺 ඇයට මෙපුවත දෙසවන වැකී ඇත්දෝ නොදනී...... එහෙත්...,දෙසවන වැකුණ දාට හෝ වැකී ඇත්නම්..... ඇයට මග හැරුණු මිහිරි පෙම වෙනුවෙන් කඳුලක් නැගෙන්නට තරම් ඇගේ හදවත මෙළෙක යැයි සිතමි🥹
@kanthisamarawickrama4526
@kanthisamarawickrama4526 8 ай бұрын
ආදරේ කන්දක් සේ දැනෙනවා ලංවෙන්න බැරි උන නිසා ඈත කියලා හිතෙනවා ඒ සිනාව කන්දට පේනෙන්න කරන ආයාචනය අනේ කොයිතරම් ඇහුවත් මදි සුනීර පුතේ .❤️❤️
@sayurangi-r3e
@sayurangi-r3e 5 ай бұрын
අනේ ඒ සමිදගෙ ආදරේ ලබන්න බැරි උනු සංචරනිට ඒ ආදරේ අත් විදින්න තිබ්බනම් එයා කොච්චර වාසනාවන්තද 🥺💗
@manasimadurika2319
@manasimadurika2319 5 ай бұрын
ඒ පොත මාව ඇඩෙව්වා🥺🥺ආසම පොතක්❤
@thamali.sirisoma
@thamali.sirisoma 5 ай бұрын
අවාරෙත් මල් පිබිදූ ඒ ආදරය යනෙන මග සුව සැදූ ඒ ආදරය පයට සුදු වැලි අතුළ ඒ ආදරය නමක් නොදැන සිතකට පෑ ආදරය
@sachinimanusha4575
@sachinimanusha4575 7 ай бұрын
ප්‍රේමයට අරුත් ගෙනෙන වදන් පොදි අතර පෙර නොවූ විරූ වදන් අරුතක් දුටිමි එය මැයි මාර නම් විය....
@DewminaDilshan-wj2xb
@DewminaDilshan-wj2xb 9 ай бұрын
ආදරයේ ඇත්ත අරැත කියාදුන්න ඔබට ස්තුතියි♥️💥
@SenulSasvidu-xh8tg
@SenulSasvidu-xh8tg 7 ай бұрын
අමුතු විදියම ආදරය නම් ඒක එහෙමම තියේවා!!!
@sandaliumayadhanapala8296
@sandaliumayadhanapala8296 7 ай бұрын
@senuthvidmal4515
@senuthvidmal4515 7 ай бұрын
ඒක මාර ලස්සනයි ... මාර කිව්වට රතුම රතු මල් පිරුනු මැයි මාර වගේ ලස්සනයි...❤️
@loriponweera6759
@loriponweera6759 7 ай бұрын
Whoooow
@akilawijesinghe5130
@akilawijesinghe5130 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥺❤️
@heshahesha-cz9qt
@heshahesha-cz9qt 7 ай бұрын
සමිධ අයියට එක පාරක්වත් සංචරණිගේ කටහඬ අහහන්න ලැබෙන්න නැතුව ඇති 😢
@kodithuwakku2203
@kodithuwakku2203 7 ай бұрын
රතුම රතු පාට මැයි මාර ප්‍රසoගයක් ...🙂❤
@SG_Violin
@SG_Violin 8 ай бұрын
මට හිතෙනවා සමිධ ඉස්පිරිතාලෙට යන්න කලින් මැයි මාර ගහ දිහායි කන්ද දිහායි බලන් ඉදලා ගියේ.. එයා ආයෙ එන්නෙ නැතිවෙයි කියලා දැනිච්ච නිසාද කියලා.
@Unknown18246
@Unknown18246 3 ай бұрын
💔
@vihangikaveesh
@vihangikaveesh 3 ай бұрын
Aneee....
@WasanaAbhayagunawardhana
@WasanaAbhayagunawardhana 11 күн бұрын
🥺💔
@nila6306
@nila6306 9 күн бұрын
ඔව් ඒක එහෙම තමයි ඒ ටිකට තමයි වැඩියෙන්ම දුක හිතුණෙ 😢
@NimalRajapaksha-y5x
@NimalRajapaksha-y5x 6 күн бұрын
@rukaiyanumair
@rukaiyanumair 5 ай бұрын
කතාවෙ තිබ්බ මං හිතින් මවාගත්ත අමුතු පරිසරය මේ වගේමයි. 🥺❤️ සමිධ අමුතු විදිහට හිතන්න පටන් ගත්තෙ සංචරණි නිසා විතරක් ම නෙවෙයි කියලා මට හිතෙනවා🥺❤️.
@ChamiJD-dc2rq
@ChamiJD-dc2rq 2 ай бұрын
සුනීර අයියගෙ කටහඩ එක්ක මේ සිංදුව මාර ම මාර ලෙස Feel වෙනවා❤😊
@ndshakii1713
@ndshakii1713 6 ай бұрын
ආසම පොතක් මහින්ද ප්‍රසාද් මස්ඉබුලව හිතට දැනුනෙම මේ පොතෙන්..ලස්සන ඒකපාර්ශ්වික ආදරයක්..අමුතු උපමා ගොඩක්..හිතේ පුන්චි හිස්තැන් පවා හරි අපූරුවට ස්පර්ශ කරනවා..Suneerage කටගඩ ඒකට අමුතුම රහක්❤❤
@ChapaDurnima
@ChapaDurnima 6 ай бұрын
ආදරය ගැන ලස්සනට ලියල තියන කතාවක්.එකම එක වචනයක්වත් කතා නොකර අපිට පුළුවන් ආදරය කරන්න. ආදරය කියන්නේ ගොඩක් ලස්සන හැඟීමක්.ඒ ලස්සන හැඟීම අකුරු කරපු මහින්ද ප්‍රසාද් සර්ට ගොඩක් පින්.
@chathuranidasanayaka6563
@chathuranidasanayaka6563 8 ай бұрын
මැයි මාර ප්‍රසංගය පොත කියවද්දිත්..මේ සිංදුව අහනකොටත්...මේ දවස් වල හැමදාම උදේට දකින අවාරෙට මල් පිපිලා තියෙන මැයි මාර ගස් දකිනකොටත් ඒ එන හැගීම මොකක්ද කියලා තාම තේරුම් ගන්න බෑ....🥺❤
@jasanka2359
@jasanka2359 14 күн бұрын
ඒක පාර්ශවීය ආදරය ගැඹරුම තැනින් පරිකල්පනය කරන්නට මැයි මාර ප්‍රසංගය සමත් වුනා. ඇත්තටම සංචරණි නමින් හැදින්වුන ඇය අද දනි නම්.....
@theekshanarR
@theekshanarR 8 ай бұрын
මං නැතත් ලග කම්නෑ සිනා ඔබෙ මුවෙ නැගේවා ❤
@Kavindu_Gimhara
@Kavindu_Gimhara 17 күн бұрын
මේ වගේ මඟහැරුණු අාදර කතා කොච්චරනම් අැත්ද😢💔 තමන්ගෙ හිතේ තියෙන අාදරේ කියා ගන්න බැරුව මඟහැරිච්ච😢💚 හැමෝටම තමන් අාදරේ කරන කෙනාව තමන්ගෙම කරගන්න ලැබෙන්න ඔනි💚
@palikaushalya7818
@palikaushalya7818 22 сағат бұрын
මස්ඉඹුල සර් කියන්නේ ම මාරම මාර රතු මාර ගහක්...අපේ හිතට සතුට ගෙනෙන...නිදුක් නිරෝගී සුවයම ලැබේවා
@VihagiMadu
@VihagiMadu 7 ай бұрын
සමිදගේ ආදරේ වෙනුවෙන් මට තාම ඇඩෙනවා🥺
@dumeshjayasinghe.3421
@dumeshjayasinghe.3421 5 ай бұрын
😔🥀
@danushikagodakanda9954
@danushikagodakanda9954 14 күн бұрын
අපේ ඉස්කෝලෙත් තියෙනවා මායි මාර ගහක්❤ඒක දකිනකොට මතක් වෙන්නෙම මැයි මාර ප්‍රසංගය පොත. ඒ තරම් ඒක ලස්සන කතාවක්🥺💯❤❤
@HKSTHARUKA
@HKSTHARUKA 9 ай бұрын
අමතක කරන්න බැරිම පොතක්❤
@kanchanaherath5047
@kanchanaherath5047 5 ай бұрын
ජීවිතේ අපූරුව වෙනස්‌ විඳියට හිතට කා වදින්න රචනා කරල තියනවා.මාර ලස්සන පොතක් ❤😢
@pansiluwickramarathna9823
@pansiluwickramarathna9823 9 ай бұрын
සතුටුයි සර් .. මේ සිංදුව අහන හැම ‌වෙලාවකම සමිද අයියව මතක් වෙනවා
@daywithhasi4601
@daywithhasi4601 5 ай бұрын
මට හිතෙන්නේ සමිධ තාමත් සංචරණි එනකම් බලන් ඉන්නවා කියලා...ජීවමානව
@SadhanaSenavirathna-le4pt
@SadhanaSenavirathna-le4pt 11 күн бұрын
සමිධ දැන් නැහැ...එයා කොවිඩ් කාලේ මිය ගිහින් 2021.මේ සමිධ(අතුල ශාමින්ද ඒකනායක)
@daywithhasi4601
@daywithhasi4601 11 күн бұрын
@@SadhanaSenavirathna-le4pt mn kiwe eyage athme jiwamanawa balan innawa kiyana eka.. ekathawa kiyewwama e loketa hithin giyama math ethana innawa wage denenne... ethakota mt penne thamath samida sancharani enakm e widiyatama balan innawa kiyala. Mn adahas kale eka
@DimashaHettiarachchi-yw4ce
@DimashaHettiarachchi-yw4ce 9 ай бұрын
සංචරණි නොදුටු සමිධගේ පරිණත ප්‍රේමය... ❤️ "අමුතු විදිහට සිතන්නට මම ඉගෙනගත්තේ ඔබෙන්.. අමුතු විදිහම ආදරේ නම්..ඒක එහෙමම තියේවා..."
@vihagarashvida7612
@vihagarashvida7612 7 ай бұрын
අැත්තම සංචරණි මේක දැන ගත්තම කොහොම දරාගන්නද?එ්ත් මං පතනවා අනිවාරෙන් ඔයා එ් මැයි මාර ගහ දකින්න කියලා එ්ක මාර හැගිමක් වෙයි නිකන්ම මාර නෙමෙ රතුම රතු මැයි මාර හැගිමක්
@darshanasadun-gj4of
@darshanasadun-gj4of Күн бұрын
කදුලු නොවට්ටා ඇඩුවා ඒ කතාව මතක් වෙන හැම මොහොතකම.නිකන් අමුතු බැඳීමක් වගෙ.🥺❤
@nipuniimesha2745
@nipuniimesha2745 8 ай бұрын
ජිවිතේ ට අලුත් විදිහට හිතට ඉගෙන ගත්තා.... 🥺❤
@DilshikaSankalpani-h2p
@DilshikaSankalpani-h2p 6 күн бұрын
පොත කියෙව්වා නෙවෙයි පොත ඇතුලෙ ජීවත් උනා❤❤වෙනම ලෝකයක්ද කියලත් හිතුනා. ඒ තරමටම ඒ පොත විශිෂ්ඨයි.❤
@dinithirasanjalee-k1v
@dinithirasanjalee-k1v 6 ай бұрын
සමිධ සිටවූ මැයි මාර පැලය සංචරණීට සිනහවක් ලබා දෙන දිනෙක සමිධද කොහේ හෝ සිට ඒ සිනහව රස විඳිනු ඇත. මන්ද සමිධ යනු සදාකාලිකව ඈතින් හිඳ මහා අමුතුම ආදරයේ සුවඳ විඳින සොඳුරැතම හදවතකි ❤ යථාර්ථයේ දක්නට නොලැබෙන තරම් වූ මායාමය සුගන්ධයකි. මැයි මාර මල් වලින් විහිදුණු මායාමය ආදරයේ සෙවනැලි තවමත් සිත තුළ සැරිසරන්නේ වරෙක සිත තුළ අමුතුම සුගන්ධයක් පතුරවමින්ය.❤❤❤ කියන්නට තව බොහෝ දේ පැවතියද මැයි මාර සුවඳින් මන් මත් වූ හදවත පිට කරන හැඟුමන්ට පණ දෙන්නට මාදන්නා හෝඩිය ළදරු වැඩි බව මට හැඟේ. ඉතින් ආදරෙයි .....❤
@mithunthambawita1807
@mithunthambawita1807 28 күн бұрын
@IreshaKanchana-s6i
@IreshaKanchana-s6i 6 күн бұрын
හරිම අපූර්වයි❤❤මා කියවූ විශිශ්ඨතම පොත💐💐
@pramodyasamarakoon2702
@pramodyasamarakoon2702 6 ай бұрын
තවත් වචන කුමටද ආසම autor එක්ක ආසම artist එකතු උනාම එතන නම් නවතින්නම පුළුවන් තැනක්❤
@sandaliumayadhanapala8296
@sandaliumayadhanapala8296 7 ай бұрын
අමුතු විදියම ආදරේ නම් ඒක එහෙමම තියේවා! ❤
@thisaranipawanarekha7447
@thisaranipawanarekha7447 Ай бұрын
ආදරණීය සංචරණි…. 🌹 ඔයා නැවත එහි යන්නම ඕනෙ… ඒ මලින් පිරුණු මැයි මාර ගස ඔයා දකින්නම ඕනෙ… 😍 ඉස්සර වගේ ඒ දිහා සතුටින් බලන් ඉන්න ඕනෙ… හ්ම්…. ඔව්….. 🥀 එයාට ඒක දැනෙයි… එදාට සමිධ අයියට සමාවත් ලැබෙයි… 🥹 සමිධ අයියා මහ ගොඩක් සතුටු වෙයි… ♥️
@jayathilakajayathilaka6658
@jayathilakajayathilaka6658 8 ай бұрын
මස් ඉබුල සර්....ඔයාගෙ කතා නම් මාරම මාර මාරයි❤සුභ පැතුම්
@Dharmakirthi
@Dharmakirthi 6 күн бұрын
මේ ලෝකෙ හැම ආදර කතාවක්ම ඒ වගෙ ලස්සන වෙන්න ඕනි❤
@UCA_ECL_F__shehan
@UCA_ECL_F__shehan Күн бұрын
One side love එකක් කියන්නේ පුදුමාකාර දෙයක් ඒක කියලා විස්තර කරන්න බෑ ඒක ඒ තරම් විශාලයි ❤❤❤
@tharumadu4655
@tharumadu4655 2 ай бұрын
පොත කියවලා සිංදුවත් ඇහුවම ඇස් දෙකට කදුලුත් ආවා 🥺♥️
@nathashaminoli2551
@nathashaminoli2551 6 ай бұрын
ඒ ලස්සන පොත දුන්නා ඒ වගේම හිතක් තියෙන කෙනෙක්ට.. ❤
@PrithimaleeLiyanage11
@PrithimaleeLiyanage11 3 күн бұрын
මම මේ පොත කියවන කොට හිතුනා ෆිල්ම් එකක් කරනවා නම් හොඳයි කියලා ඒකේ සිංදු කියන්න සුමීර සුමංග උනෝත් හෝදයි කියලා අද මේ ගීතය ඇසෙද්දි හරිම සතුටුයි ❤
@kavieshaa
@kavieshaa 2 күн бұрын
Film ekkut hdnw ned 💗🍀
@ChamikaRukshani-ms6ey
@ChamikaRukshani-ms6ey 9 сағат бұрын
අමුතු විදියට හිතන්නට මං ඉගෙනගත්තේ ඔබෙන්❤
@userbuddini
@userbuddini 5 күн бұрын
හද පතුලටම දැනෙනවා❤🥺
@chathurikawushalya2285
@chathurikawushalya2285 5 ай бұрын
විරාගයට පස්සේ මං කියවපු ලස්සනම පොත
@pramudithalakshan-jr8bn
@pramudithalakshan-jr8bn 5 ай бұрын
අමුතු විදියට හිතන්නට මම ඉගෙන ගත්තෙ නුඹෙන්.., අමුතු විදියම ආදරේ නම්.....🥺 ඒක එහෙම්මම තියේවා., තියේවා.... තියේවා.... තියේවා....❤
@ThanujaGunasekara-ed1sy
@ThanujaGunasekara-ed1sy Күн бұрын
❤❤❤❤❤❤
@ThanujaGunasekara-ed1sy
@ThanujaGunasekara-ed1sy Күн бұрын
අනේ සංචරනි මේ කතාව දැනනෙගත්තානම් හොදයි .මට මේ දැනුන දුක...... අනේ සංචරනිට කොයි තරමි දුකක් දැනෙයිද මේ වගේම කතා තව හිත් ඇතුලෙ කොයිතරම් ඇත්ද😢😢😢😢😢😢
@renukadamayanthi341
@renukadamayanthi341 4 ай бұрын
පොත බලපු ගමන් මේ සින්දුව අහන්න බෑ...පපුව හිර වෙනව....කඳුළු නතර කර ගන්න බෑ....
@Deshaa_R
@Deshaa_R 4 ай бұрын
ඇත්තමයි 🥺
@krishmikavass5003
@krishmikavass5003 Ай бұрын
Hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm❤
@indikapemasiri
@indikapemasiri 5 ай бұрын
සමිදගෙ ආදරෙ ගැන මෙච්චර මිනිස්සු කතා කරයි කියලා එයා කිසිම දවසක හිතලා නැතුව ඇති . සුවහසක් මිනිසුන් ගෙ හිතට දැනෙන්න හැගෙන්න කතාව ලියපු මස් ඉබුල මහතාගෙ දක්ශතාවයට ගරුකල යුතුමයි
@kumuduniwickramsingha7039
@kumuduniwickramsingha7039 6 күн бұрын
කියාගන්න බැරි තරම් මාරම මාර ලස්සන ❤ පිස්සුවෙන් වගේ කියවපු පොතක් කියන්න වචන නැහැ . ඇත්තටම අපි කරන ආදරය මොකක්ද කියල හිතෙනව Good luck 🎉
@Samathathsarani
@Samathathsarani 4 ай бұрын
මැයි මාර ප්‍රසංගය පොත එක පාරකට වඩා කියවන්න බෑ .ඒ තරම් හදවතට දැනෙන ඇස් වලට කදුලු උනන හැගීම්බර කතාවක් ඒක😢❤❤❤
@Samathathsarani
@Samathathsarani 4 ай бұрын
ඒ කියවලා ඉවරවෙලා සිංදුව අහනකොට ඒකත් සුනීරගෙ හඩින් කියනකොට😢
@kanchanabuddhini9565
@kanchanabuddhini9565 12 күн бұрын
I can't get over this novel eventhought I don't read a lot of Sinhala books I really like this ☝
@madubasiniwickrama9423
@madubasiniwickrama9423 10 күн бұрын
ආදරයම කියන්නේ පරිත්‍යාගයක්...ලබා ගැනීමක්ම නොව බලා හිදීමක් සිතට සැනසුම ගෙනෙන මිහිරිතම දෙයක්...❤❤❤❤❤ ගොඩක් සතුටුයි සර්....
@nilminibandara6569
@nilminibandara6569 5 ай бұрын
💐අමුතු විදිහම ආදරේනම්.. ඒක එහෙමම තියේවා!!!💐
@vishsathsarani7500
@vishsathsarani7500 2 күн бұрын
ආදරයක් කවදාවත් එක් නොවන තැන එක්වන ප්‍රෙමයන්ට වඩා සුන්දර වෙවී කියලා හිතෙන්නෙ මෙ පොත අතුලෙ ඌ රසවින්දනයෙන්❤
@surathkdeshapriya254
@surathkdeshapriya254 5 күн бұрын
මාස ගානක් තිස්සේ මම ජීවත් වෙන්නේ මේ පොත ඇතුලේ, මේ සිංදු ටික ඇතුලේ, මේ කතාව ඇතුලේ.. මිදෙන්නට බැරි තරමට ඒ ඇතුලට මං ගිලිලා..මට දැනෙන්නේ, මේක මා දන්නා මගේ ජීවිත කතාවමයි.. සමහරවිට මම මැරෙනකන්ම මේ පොත ඇතුලේ ජීවත් වෙයි.. සමිධ වගේ ආදරවන්තයෝ නෑ කියලා හිතන්න එපා.. සමහර මිනිස්සු හිත් වලට දැනෙන තැන් වල සෑහෙන්න බැදෙනවා. අයිතියක් නැති උනත් නොසෑහෙන්න ආදරේ කරනවා. පරිස්සම් කරනවා.. "ආදරය කියන්නේ දීමක් පමණයි. නැවත ආපසු ගැනීමක් නෑ..." ඒ මිනිස්සු ඒක දන්නවා. ඉතින් ඒ මිනිස්සු කිසිම ඉගියක්වත් බලාපොරොත්තු නොවී තවත් ආදරේ කරනවා. කාලයත් එක්ක ඒ අමුතු විදිහේ ආදරේට ඒ මිනිස්සු ඇබ්බැහි වෙනවා. ඉතින් තවත් ආදරේ කරනවා. දවසක ඒ මිනිස්සු ඒ ආදරෙත් එක්කම මැරිලා යනවා... 🖤
@sanetaap2542
@sanetaap2542 4 күн бұрын
ඇත්ත ටම ආදරය කියන්නෙම පරිත්‍යාග යක් ඒකපාර්ශ්වික ආදරේ කියන්නෙම පුදුමාකාර සිතුවිල්ලක් තත්පරයක් පාසා හිතට ඉදිකටුවකින් මෙන් රිදුම් දෙන ඒක අත්විඳි කෙනා පමනය් ඒ හැගීම් දන්නෙ😢😢
@wasanthaPathmini-v6s
@wasanthaPathmini-v6s Күн бұрын
Potha kiyawala iwara nam denna barida mata
@amayakawindi143
@amayakawindi143 7 ай бұрын
මැයි මාර ප්‍රසංගය මැයි මාර ප්‍රේමය හරිම අපුර්වයි.
@chandimakariyawasam6279
@chandimakariyawasam6279 6 ай бұрын
පපුවට ගිනි තියපු ආදරේ❤
@anagiapsarahansi
@anagiapsarahansi 5 ай бұрын
ඒක පාර්ශවික ආදරේ ගැන ගුරු ගීතයේ පොප්ලර් ගස් වගේම දැන් මැයි මාර ගසුත් දන්නව ඇති ♥️😊
@dhananjanikarunarathna8098
@dhananjanikarunarathna8098 8 ай бұрын
මට ලැබුන ආදරනීයම තෑග්ග.. ❤️
@SanjanaNethu-e7s
@SanjanaNethu-e7s 22 күн бұрын
සංචරණී ඔබ එකම එක දවසක් හෝ ඒ මැයි මාර ගස දැකිය යුතුමය 🥺 හිතට හරිම වේදනාවක් දැනෙනවා මේ පොත කියෙවුවම.. අනේ පිරිමි හිතකට මෙහෙම ආදරේ කරන්න පුලුවන්ද 🥺
@maduprabhanthi823
@maduprabhanthi823 7 ай бұрын
අමුතු විදියම ආදරේ නම් ඒක එහෙමම තියේවා! තියේවා!! තියේවා!!!❤
@NimalRajapaksha-y5x
@NimalRajapaksha-y5x 6 күн бұрын
මටත් තියෙනවා හරි ලස්සන එකපාර්ශික ප්‍රෙමයක් ...... 🙂💔 හරි ලස්සනට මං බාලාගෙන ඉන්නවා ඒ එකපාර්ශික ප්‍රෙමය ජය ගන්නකන් ....... 🥺🥀
@nimmik5648
@nimmik5648 8 ай бұрын
කියන්න වචන නැ ..අතිවිශිෂ්ටයි..හිතින් බිම තියන්න බැරි කතාවක්..❤❤❤🙏
@kavindyathathsaranee8552
@kavindyathathsaranee8552 8 ай бұрын
මැයි මාර මල් අතර හැමදාම සුවද දෙන ඔහුගේ සෙනහස විදින්නට වරම් නොලද්දීය ඈ....
@pamudusanjana5795
@pamudusanjana5795 4 ай бұрын
පොතකට පුළුවන්ද කෙනෙක්දව මෙච්චර අසරණ කරන්න...අඩවන්න...❤🥺
@memesrilankan
@memesrilankan 19 сағат бұрын
එකපාර්ෂික ආදරය සුන්දර වේදනවාක් ❤️‍🩹🥺
@madushaniwijerathna2381
@madushaniwijerathna2381 2 ай бұрын
අපි මොනවාද ආදරේ ගැන දන්නේ...😭❤️ පැයක් තිස්සේ කඳුළු ගලනවා ඇස් වලින්...සමිද අයියා ආදරේ ප්‍රතිමූර්තියක් ❤️
Я сделала самое маленькое в мире мороженое!
00:43
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 32 МЛН
Mage Husma By Suneera Sumanga | MM Rhythm Hub
3:48
MM Rhythm Hub
Рет қаралды 22 М.