KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සමිධ මේ ස්ථානවලට මෙච්චර ආදරය කලාද? 🥺🌿🌾🥀mayi mara prshangaya soya yama#viralvideo #maymaraprasangaya
9:39
රටම හොයපු සංචරණිගේ පිළිතුර🥺😲(ratama hoyapu sancharanige pilithura)#sancharani #maymaraprasangaya
3:47
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
මස්ඉඹුලයන්ගේ සැබෑ වූ සිහිනය | Pothgulli Vlogs| BMICH-COLOMBO
Рет қаралды 60,597
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,4 М.
Poth Gulli-පොත් ගුල්ලී
Күн бұрын
Пікірлер: 109
@akilasachintha3900
2 ай бұрын
Videos blana Aya sub park dila sap ekk denna meyata video godak thiyanawa 1k ne thama.mn Kara onna
@akilasachintha3900
Ай бұрын
Me comment eka GANA mata sathutuyi Dan 1200 withara innawa Dan ne.good luck 😊
@dlakmini338
2 ай бұрын
අන්තිමට කදුළු දරාගන්න බැරි උනා මට😢😢😢😢😢 කවදාහරි දවසක කවද හරි ආත්මෙකඒ ආදරේ ව්දින්න ඒ දෙන්නා ට ලැබේවා
@chathurikawaduge3712
2 ай бұрын
මස්ඉබුල සර්ත් හරිම සරල අහිංසක කෙනෙක් වගෙයි... සර් සංචරනිව හොයාමුකෝ ඔයා දැකළා තියෙනවනේ
@GayaniMadumathi-bs8uc
2 ай бұрын
මස් ඉඹුල සර් එක්කත් මාරම මාර තරහක් එනව අප්පා වෙලාවකට...කොහොමහරි ගැටගහගෙන අමාරුවෙන්හරි ඔය කතාව සමිධ ඉන්නකාලෙවත් ලිව්වනම් සංචරණී අඩුමතරමෙ සමිධව දකින්නවත් ඉඩ තිබ්බනෙ..අදකාලෙ කාකොටා ගන්න කපල්ස්වලට වඩානියම ආදරේ වින්ද සමිධ මොනතරම් උතුම්ද...උපදින හැම ආත්මෙකදිම සමිධට එයා හොයපු ආදරේ උපරිමව විදගන්න ලැබේවා
@nuwandissanayake5707
2 ай бұрын
Liyapu eka gini gaththa kotasa kiyawanna ethakota terei...
@nayanamaddegoda5914
2 ай бұрын
මටත් ඕකම හිතුන,,පොත අපි ළගට එද්දි සමිධ ගිහින්
@Amandi-vx7vu
2 ай бұрын
Ow neda
@chathurikawaduge3712
2 ай бұрын
ඔව් අනේ එහෙම නැත්නම් factory එකෙන් විස්තර අරන් එයාව හොයලා දෙන්න තිබුණා. ඒක කරන්න හිටිය එකම කෙනා මස් ඉබූල විතරයි... එයා ඒක කරේ නෑ
@PawansaKaluthanthri
Ай бұрын
අවුරුදු ගානක් ආදරෙන් බලන් ඉදපු කෙනෙක්ට අන්තිමට සංචරණි පරක්කු වැඩී කියන එක දරාගන්න බැරි වෙන්න තියෙන්න ඇති.. එ නිසා සමිධව සොබාදහමේන් ම යවන්න ඇති.. මෙච්චර කල් හිතේ එ ආදරය දරාගත්තා නිසාම සොබාදහමට එයා ගැන දුක හිතෙන්න ඇති.. ඉතින් එ නිසා සමිධ ගෙ කතාව ඉවර වෙන්න ඇති.. ඔහු ජීවත් වෙලා ඉන්න කාලේ හැම සියුම් දෙයක් තුලින්ම ආදරේ විදින්න ඇති ❤️
@freeeducation3587
3 ай бұрын
අනෙ පවු සමහර විට එයා මේ පොත ගැන සමිධ අයියා ගැන හැමදේම දැන් දැනගෙනත් ඇති,ඒ හදවත කම්පා වෙලත් ඇති අනිවාර්යෙන්ම අපිට මෙහෙම කම්පාවක් දැනෙනවා නම් ඇයට කොහොම දැනෙනවා ඇද්ද ඒත් ඇයට නිහඩවම ඉන්න හේතු ඇති.....ඔව් ගොඩක්😢😢😢😢😢😢
@sahasmiA
2 ай бұрын
සමිද අය්යට එයාගෙ කිසිම පුද්ගලික හේතුවක් අදාල උනෙ නෑ එයාට ආදරය කිරීම සඳහා...අඩුම තරමෙ සංචරණිව එයාගෙ කරගන්නවත් සමිද අය්යට උවමනාවක් තිබුනෙ නෑ ... ඒක තමා සැබෑ ආදරය ගරුත්වය. අපි මොකටද මේ කලබල වෙලා?
@shashinranika3962
3 ай бұрын
Addicted this love ❤
@shaki246
2 ай бұрын
මං කොහොමත් නවකතා කියවන්න වැඩිය කැමති නෑ. නමුත් මේ කතාව කියවන්නාම හිතුනා . එක කියවපු ගමන් ඇත්තටම මට ඇඩුනා...😢 ඒ ගැණු ළමයා දෙමළ කෙනෙක් ද කියලත් හිතුණා ...මං කියවපු ලස්සනම පොත මේක...මාර ගසක් දැක්කත් මතක් වෙන්න මේ කතාව.....❤ ඒ ගැණු කෙනා දැන ගත්තොත් මේ ගැන එයාට ඒ වගේ වේදනාවක් .....😢 මට හිතාගන්න බෑ.... මං දෙමළ... ඉතින් සමිධ අයියා tamil කෑමවලටත් කැමති වෙන්න ඇති කියලා මට හිතෙනවා ....❤❤😢😢
@BuddhikaDevindi
2 ай бұрын
එයාලා එහෙම වෙන් නොවුනා නම් ඒක කොච්චර ලස්සන කතාවක් වෙයිද 🥺❤️🩹
@udarichethana870
Ай бұрын
අනේ ඇත්තටම සංචරණිව දකින්න ආසයි .. සංචරණි සද්ද නෑ ❤️ හරිම සංවේදි මේ කතාව .🥺
@chamilpradeep2743
3 ай бұрын
මට මේ පොත කියවද්දි හිතුනෙ මේ කියන සංචරණි දමිළ ගැහැණු ළමයෙක් නම් එයාට මේ පණිවිඩය ලැබන්න විදියක් නෑ නේද .ඒ නිසා මැයි මාර ප්‍රසංගය පොත දමිළ භාෂාවටත් පරිවර්තනය උනා නම් හොදයි . මොකද සමිධ දන්නේ නෑ එයා ❤ ගැන මොකූත්ම විස්තර
@Lil_InSaNe99
2 ай бұрын
Math ekamy hituve mek tamil ay atreth prasiddha krnn one.
@Danurikaushalya2928
2 ай бұрын
Eya wada karapu thani. Information ekak ganna puluwan kamak athi neda?
@PubuduHapuarachchi-ti7dd
2 ай бұрын
aththatama 💗
@OmanBs-ji3dv
2 ай бұрын
ඔව් මටත් ඒක එහෙම ම හිතුනා
@ShiromiPahalagedara
2 ай бұрын
ඔව්
@SwarnaLatha-ql6zn
2 ай бұрын
❤❤❤හරිම පැහැදිලියි සංවේදී කතාවක්
@sudeshikadevindi1160
2 ай бұрын
Pothe kathawa vage 😢film eka sundara veiii kiyala mama hithanne nah
@Sauwa95
2 ай бұрын
පොත කියවලා ෆිල්ම් එක එනකන් බලන් ඉන්නේ ඉවසිල්ලක් නැතුව 🥺🥺
@sahasmiA
2 ай бұрын
සමිද අයියට සංචරණිගෙ කිසිම පුද්ගලික කාරණාවක් අදාල උනෙ නෑ එයාට ආදරය කිරීම සඳහා...අඩුම තරමෙ සංචරණිව එයාගෙ කරගන්නවත් සමිද අය්යට උවමනාවක් තිබුනෙ නෑ ... ඒක තමා සැබෑ ආදරය ගරුත්වය. අපි මොකටද මේ කලබල වෙලා?
@nuwandissanayake5707
2 ай бұрын
Api Samidha wage nowana nisa.
@shashisandun1887
3 ай бұрын
අනෙ සංචරණි පුළුවන් නම් ලියුමක් එවන්න 😢😔
@sahasmiA
2 ай бұрын
සමිද අය්යට එයාගෙ කිසිම පුද්ගලික හේතුවක් අදාල උනෙ නෑ එයාට ආදරය කිරීම සඳහා...අඩුම තරමෙ සංචරණිව එයාගෙ කරගන්නවත් සමිද අය්යට උවමනාවක් තිබුනෙ නෑ ... ඒක තමා සැබෑ ආදරය ගරුත්වය. අපි මොකටද මේ කලබල වෙලා?
@devmithathsarani7687
Ай бұрын
දෝවෙ පන්සල,දෝමෝදර station එක,කලු පාලම,දිග බින්ගෙය,සමිදගේ තාත්තගේ සොහොන.දවරවෙල කන්ද සන්චරණි මැයි මාර ගහ දිහා බලාගෙන මද සිනහවක් නැන්වීම.තේ factoryයට යන අතරමග තුත්තිරි මල් 7-8ක් කඩාගෙන යන එක චිත්තරූප දනවන තැන්.පොත බැලුවා,දමා ගිය තුත්තිරි මල් මිට සින්දුව ඇහුවා,සිනමා නිර්මාණයත් ලස්සන සාර්ථක වෙයි❤❤
@luckymodesigns5183
2 ай бұрын
හිතට වද දෙනම කාරනේ ඇයි සොබා දහම ඒ තරම් අපුරු මිනිසෙකුට රිදෙව්වේ. ඒ තරම් සොබාදහමට ආදරේ කරපු කෙනකුට පුංචි හරි සාදාරණයක් නොකලේ.
@chathurikawaduge3712
2 ай бұрын
එකනම් ඇත්ත... 😢
@Prasadanisaubagya
Ай бұрын
sbawadahama dunnu gift ek thama e adara kathawa mulu vishwayatam mudaherapu eka,e nisai api ada danne samida gana...eya kohehri idan sathutu wei 🥰
@thisarishuhansa
3 ай бұрын
oya nikanma nikan mai mara lamayek ehema newei😍
@thakshilathananjani5581
2 ай бұрын
Film එකක් කරනවා නම් එක තමයි මාරම මාර film ඒක Na මැයි මාර film එක
@chathurikawaduge3712
2 ай бұрын
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සර්ගෙන් අහන්න මට ප්‍රශ්න දෙකක් තියෙනවා... ඔයා ඇයි factory එකට ගිහින් ඒ ගෑනු ළමයගේ විස්තර හොයාගත්තේ නැත්තේ? සමිධ අයියා නැතිවෙන්න කලින් මේ පොත ලිව්වේ නැත්තේ ඇයි? එහෙම කලානම් ඒ ආදරේ මෙහෙම මැරිලා යන්නෙ නෑ.. ඒක හරි ලස්සන ජීවිතයක්... ඒ වගේ ලස්සන ආදරයක් එහෙම මැරිලා යන්න දුන්න එක අපරාදේ... සංචරනි ඔයා කොහේ හිටියත් පණිවිඩයක් එවන්න... මස් ඉබුල සර් පණිවිඩයක් ආව ගමන් අපිට කියන්න
@SachiWicks-gp4ro
2 ай бұрын
මොකද හේතුව ..ඇත්ත ටිකක් එක්ක බොරු ගොඩක් හින්දා
@Sandaliniwanthika
Күн бұрын
ඇයි කියෙව්වේ නැද්ද සමිද අයියා තමා කියලා තියෙන්නේ එක ලියන්න ඕනි නැ කියලා අනේ මන්ද ඇත්ත ද බොරු ද කොහොම උනත් හරිම දුක්බර ආදරයක් ❤
@ranasinghesarath4045
2 ай бұрын
Samidha - Roshan Raveendra Sancharani- Umali Thilakarathna වුනොත් සුපිරි වෙයි.
@ruwi9936
2 ай бұрын
Oyage anumane tikak hari.. mokada sancharanita inne umali thilakarathne.. habay samidha nm wena naluwek 🥰
@Dithmi556
2 ай бұрын
@@ruwi9936Ne..roshan raveendra thmai... Mey ek dekal kiyl thiyenne 😂
@ruwiniprasanthika2177
2 ай бұрын
Aluth muhunu dekak ganna tibbee
@Beasus0
2 ай бұрын
Wow
@CjFifj-lf9uq
2 ай бұрын
Oba mehema hari dakima mata sathurak❤❤❤❤
@imsheez93
2 ай бұрын
Film එක බලන්න ආසවෙන් ඉන්නවා ❤
@thilinialuthgamage9542
2 ай бұрын
පොතේ ලස්සනට හානියක් නොවෙන ලෙස කරනවා නම් හොදයි
@deepikafernando6149
2 ай бұрын
මම නම් කැමති පොතේ වගේම හීනෙදි විතරක් සංචරනී කතා කරනවනම් film එකෙදිත් 😊❤
@tR_13
3 ай бұрын
👏
@w.wc.e3854
2 ай бұрын
සම්ද අයියාගෙ එ සංචරණිය කවුද කියලා දැන ගන්න අසාවෙන් බලා ඉන්නවා..🥺
@crazyboyprasa
2 ай бұрын
මටත් ආසයි නව කතාවක් ලියන්න මෙ සර් එක්ක ටිකක් කතා කරන්න තිබ්බා කම් කොච්චර හොදද මට ගොඩක් වටිකවා ඒක 😢
@akiladilshan4936
2 ай бұрын
ඒ company එකෙන් employment list එක ගත්තා නම් විස්තර හොයා ගන්න තිබුනා නේ.
@madushan9923
3 ай бұрын
❤
@Shalani-oj8tg
2 ай бұрын
❤❤❤❤
@SanduSepali
2 ай бұрын
අනේ ඇත්තටම සංචරනි ඉන්නවා නම් එයා මේක දැක්ක නම් එයාට හිතෙන දේත් මෙ විදියට හරි කිව්වානම්.එයාට ඇත්තටම දැං දැනෙන දේ එයාගෙන්ම දැන ගන්න තිබ්බ නම් මං කැමති...ඒත් එයා කොහේ ඉන්නවාද කියලා අපි කවුරුත් දන්නෙ නැහැනේ 🥺😣😭
@kumudunineranjika4666
2 ай бұрын
Ane sancharani kohe aththida.samida aiya eyath me loke hitiyanam.me potha haraha eyala ekathu wei.me tharam wedanawak.kadulu nathara karaganna beriwa😢😢😢😢😢
@KrishanMadawa
2 ай бұрын
❤️😍
@DusinthaGajanayaka
13 күн бұрын
අපිට මේ පොත කියවලා මෙහෙම දුක් වෙනවා නම්...එයා කියෙව්වාම කොච්චර දේවල් හිතෙනවා ඇතිද කොච්චර දේවල් කොච්චර ලස්සන මනුස්සයෙක් මග ඇරුණා කිය්ලා හිතෙනවා ඇතිද
@DusinthaGajanayaka
13 күн бұрын
අනේ සමිද මහත්මා අද හිටියා නම් 🥺💔
@Sujanijayaweera
2 ай бұрын
අපේ චූටි බබාල දෙන්න ඊයෙ මේක (මැයිමාර ප්‍රශංගය) ඉවරවෙනකම්ම ඇහුව...❤
@RuwanM-bu6rm
2 ай бұрын
කතාව ඇත්තනම් සමිදට සහ මසිබුලට ඔය කියන සංචරනි හොයාගන්න තිබ්බා
@chamathkamudalige4268
2 ай бұрын
ඇත්තටම සංචරණි හොයා ගන්න බැරිවෙයිද 😢😢😢 පුදුම කුතුහලයක් තියෙන්නෙ ඒත් ඒක සමිධට විරුද්ධ වුනා වගේ වැඩක් වෙයි එයාට පුලුවන් කම තිබිලත් එයා ඒක නොකෙරුව හේතුව එයාට ඒවගෙන් වැඩක් නැති නිසානේ එයාගේ ආදරේ ගාව අපි කව්ද 😔😔
@diwyanganadancer8040
2 ай бұрын
පොත කියෙව්වා....ඒ සිතිවිලි මට මෙතැකැයි....කියා ගන්න බෑ....දුකයී....සතුටුයී....මං මෙහෙම කියන්නම්....සමිධ අයියේ ඔයාගේ ආදරේ තමයී මන් දැක්ක ලස්සනම ❤ පිවිතුරුම ආදරේ.... මට ඒ ෆිල්ම් එකේ...... "සන්චරණී" කොටස හරි රගපාන්න තිබ්බනන්...😢 ....????
@dinithikaveesha1433
2 ай бұрын
අනේ සර් ඔයාට සමිද අයිය ජීවත් වෙලා ඉන්න කාලෙ මේක ලීවේ නැත්තෙ ඇයි,සන්චරනිව හොයාගන එයාට මේක කියන්නම ඔනේ මොකද ඒක සමිද අයිය වෙනුවෙන් මේ ලොකේ කිසිම පිරිමියෙක් ඔයවිදියට ආදරේ නොකරල ඇති
@fashionwithshashi5912
2 ай бұрын
😢😢😢
@IshaniHansima-x6g
2 ай бұрын
Ane sancharani weda karapu thena weda karapu pradana kena hoya gaththoth sancharani gena monam hari wistharayak address ek hari dena gann lebei.ane masibula sirt me aidia ek kiynn puluwn nm.me potha sancharani kiynwanath puluwn nethi wennath puluwan neda.😢
@dilhariakanshya5986
2 ай бұрын
මට මෙහෙමත් හිතනවා මේ වෙද්දි සංචරණිත් මේ ලෝකේ නැද්ද දන්නේ නෑ කියලා🥺
@SamanthaSewwandi
2 ай бұрын
මේ පොත ගෙන්න ගන්නේ කොහොමද
@IshaniHansima-x6g
2 ай бұрын
Papuwa pichchila ynw wage kathawa kiywl iwr unam.meya masibula sirge desawan nowekkenn samida ekaparshawiya adaraya uba ma apa siyallan nodath kathawk wanu noanumaya.mage ekam pethum sancharani apa athara inn onia❤
@LahiruS86
2 ай бұрын
ඇයි මේ සර් කියන්නේ? මස්ඉඹුල... කොච්චර ලස්සනද සරලද...
@hasiniweerasingha5969
2 ай бұрын
සර්ට මේක ටිකක් කලින් ලියන්න තිබුනා. අනේ මේක ෆිල්ම් එකක් කරන එක නම් හොඳයි. එතකොට සංචරනි මේක දකියිනේ
@erandaeranda2967
2 ай бұрын
Film eka enakam asawen balan inna mn❤
@NandaHewage-ri6pi
2 ай бұрын
හැට පැන්න මමත් තවමහොල්මන් කෙල්ලො කොල්ලො ගැන කුමන කථාද
@UdarachanukaWadimuna
2 ай бұрын
අනෙ ඒ සංචරිනව හොයාගෙන වීඩියෝ එකක් දාන්නකෝ 😕
@Nilupa-s2h
2 ай бұрын
Sancharanith potha kiyawala e gedarata yanawanan aduma tharame mahinda sirta hari muna gahunoth me kathawa thawath maarama wei.thama potha kiyawala nadda me sancharani😢
@SumithPathmakumara-e6d
2 ай бұрын
කොහොමද මේ පොත ඔන්ලයින් ගෙන්නෝගන්නෙ
@PothGulli
2 ай бұрын
Santhawa publisher contact karala ganna.
@SumithPathmakumara-e6d
2 ай бұрын
@PothGulli number ekak thiyenawanam denn please
@PothGulli
2 ай бұрын
Book order link santhawa.lk/product?product_id=322
@sampathkumara8156
2 ай бұрын
අනේ සංචරනිව හොයාලා දෙන්නකෝ එයාට
@R.R.JayaniUdeshikasamudi
2 ай бұрын
Ane Sancharani 🙂 me vge kth thv kochchr athda
@hasinidharmasena-z9s
2 ай бұрын
මේ පොත ගන්න පුලුවන් කොහෙන්ද
@PothGulli
2 ай бұрын
santhawa.lk/product?product_id=322
@shamikamihirangapathirana7203
Ай бұрын
අනේ සංචරනි ඔයාගෙ පොටෝ එකක්වත් දා න්න කො අපට ඔයාව බලාගන්න ආසයි ඔයා මෙතනදි වරදක් කරල නැහැ
@aheshasandamali5623
2 ай бұрын
Ne sancharani tamil girl kenek newei.samitha aiya kiwa widihata eyage bahira Surope hetiyata eya sinhala girl kenek
@hwmmadumantha465
2 ай бұрын
Film ekak haduwe nathi unanam hodayi hithe mawuna rupa wenas weyi😑
@TharushiKaveesha-ow8mq
Ай бұрын
මේකේ මම කියන්නේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලද
@damith218
Ай бұрын
ඔව්
@chathurikawushalya2285
Ай бұрын
ඔව්
@chandrikakodippili2348
2 ай бұрын
Ane.... මට මස් ඉඹුල සර් මිනගැහෙන්න ත්බ්බනම්
@madushanrandima5420
2 ай бұрын
Me potha liyapu ekath pissek pothe inneth mamasika ledek 😂😂
@nuwansinghalage8408
2 ай бұрын
ඔව් උඹ හරි.. උඹ ඒක කියවන්න එපා.. අපරාදෙ
@throughthewind9043
2 ай бұрын
Amu kawilad?
@VihagiMadu
2 ай бұрын
🙂👍
@meghnadhsenavirathna6973
2 ай бұрын
උබල වගේ උන්‍ට ඒමයි...මට උබවත් පි|ස්|සෙ|ක් වගේ පේන්නේ...😪😁
@tharushivishmika
2 ай бұрын
oluve pus d....
@himalisenarathne1766
3 ай бұрын
❤
@Dhanushka383
2 ай бұрын
❤
@NidushaFernando-l7n
2 ай бұрын
❤❤❤
9:39
සමිධ මේ ස්ථානවලට මෙච්චර ආදරය කලාද? 🥺🌿🌾🥀mayi mara prshangaya soya yama#viralvideo #maymaraprasangaya
The Artistic soul
Рет қаралды 13 М.
3:47
රටම හොයපු සංචරණිගේ පිළිතුර🥺😲(ratama hoyapu sancharanige pilithura)#sancharani #maymaraprasangaya
The Artistic soul
Рет қаралды 14 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
4:26
මැයි මාර ප්‍රසංගය | සමිද අයිය ගේ Face Book ගිණුම බලමුද 😊❤️ | Mai Mara Prasangaya | Samida Athulasiri
Sancharani Madu
Рет қаралды 13 М.
11:09
හැමෝම හොයපු සංචරණී නොසිතු වෙලාවක එලියට
TRAVEL WITH NADEE
Рет қаралды 122 М.
2:50
සංචරණී | Sancharani Mai Maara Prasangaya
Tropical Filmmaker
Рет қаралды 48 М.
14:15
සමිධ අයියගේ මතක සොයා දෙමෝදරට | Mai Mara Prasangaya | Demodara loop | Mahinda Prasad Masibula
Secret Traveller
Рет қаралды 28 М.
4:36
77 97 105 32 109 97 97 114 97 32 112 114 97 115 97 110 103 97 121 97 | DEVA | RadonNoize | Remix |
RadonNoize
Рет қаралды 400 М.
5:26
කටට බ්රේක් නැති නිළියෝ 😂 | නොදන්න දේවල් කියලා නිළියොන්ට වැරදුන අවස්ථා | sl actress
Thorathuru viraj
Рет қаралды 141 М.
2:31
පේන හැමදේම ඇත්ත නෙවේ... 🍃❤️ (-මැයි මාර ප්‍රසංගය- 02)
Aruna Madhushan
Рет қаралды 22 М.
2:27
" මැයිමාර ප්‍රසංගය" Maymara prasangaya Short Film | A film by OIZER
OIZER
Рет қаралды 88 М.
3:56
මැයි මාර ප්‍රසංගෙ | DEVA & Tharushi | Fan Made Music Video | #devamusick #Deva
Its dula
Рет қаралды 381 М.
4:03
'මැයි මාර ප්‍රසංගයේ' සමිධ අයියගේ ගෙදර හොයාගෙන දෙමෝදරට යමුද??(Mai mara prasangaya) Vlog-02
Malka Nethmini
Рет қаралды 334 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН