මගෙ කොණ්ඩෙ maintain කරන හැටි👱‍♀️|කොණ්ඩෙට දාපු cut එක💇‍♀️|My hair journey🙉|Part 01

  Рет қаралды 67,798

Hey! It s Ashani

Hey! It s Ashani

Күн бұрын

Пікірлер: 467
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
මන් කොණ්ඩෙට ගාපු Loreal brand shampoo... Loreal Paris total repairing shampoo with Keratin & Conditioner Loreal Paris Colour protecting shampoo & conditioner
@SusanthaKumara-he5pr
@SusanthaKumara-he5pr 4 ай бұрын
@@ashanigalahitiyawa832 oya konda ekama wdiya thiyanwa mage konda nika kaputu kuda wage kochera piruwa hariyana na mk eka karane
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
@@SusanthaKumara-he5pre oyage konde dry gathiya wdi athi...oil treatment ekak wage krla balannako 😗
@SusanthaKumara-he5pr
@SusanthaKumara-he5pr 4 ай бұрын
@@ashanigalahitiyawa832 saloon ekinda mk hoda oil eka
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
@@SusanthaKumara-he5prsaloon ekakin krgannath pluwan ..naththan polthel wage deyak rata hodata gala udeta konde hodala hoda conditioner ekak ganna...ethkta konde thel gathiya රැදෙනවා (shampoo ekaparak gala konde hodanna )
@SusanthaKumara-he5pr
@SusanthaKumara-he5pr 4 ай бұрын
Mk hoda oil brand eka
@yeshaninisansala8020
@yeshaninisansala8020 2 ай бұрын
කොණ්ඩේ ඉස්සරහ අඩු එකට හොඳයි කරාබු නැටි ටිකක් spray bottle එකකට දාලා ඒකට වතුර දාලා තියලා කොණ්ඩෙට spray කලහම අලුතෙන් කෙස් වැවෙනවා.wash දාන්න කලින් වගේ කරනවා නම් ගොඩක් හොඳයි.🙂
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 2 ай бұрын
Ane thank you 🥰💗
@yeshaninisansala8020
@yeshaninisansala8020 2 ай бұрын
@@ashanigalahitiyawa832 ❤️
@Uma-w5x
@Uma-w5x Ай бұрын
Boil krnn one nedd nikn dala thibbama hrid 💛
@සප්තරිශි
@සප්තරිශි 4 ай бұрын
ඔයා ලස්සනයි වගේම කොන්ඩෙත‍් ලස්සනයි. ඇස් වහ කට වහ වදින්න එපා 🧿❤️🥰🌹💐♥️🤗
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Thank you 🫢❤️
@madu8689
@madu8689 4 ай бұрын
මගෙ කොන්ඩෙ ගොඩක් ගිහින් නිසා අද මන් කොන්ඩෙ ටිකක් වැඩිපුර කැපුව.දැන් මට ආයෙමත් කොන්ඩෙ වවා ගන්න ඕනි ඒක හිතහිතා ඉන්නකොට තමා ඔයාගෙ වීඩියෝ එක දැක්කෙ.thanks ane😊❤
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
He hee ehenn konde wawanna patan ganna dan 🫢
@Omasha-v2
@Omasha-v2 2 ай бұрын
Mth ehem thm 😒😪
@chandibhachamindi1300
@chandibhachamindi1300 Ай бұрын
මගෙ කොන්ඩෙ ටිකක්වත් සවුත්තු වෙන්නෑ...පොඩි කාලෙ ඉදන් සිල්කි තින් කොන්ඩයක් තිබ්බෙ...ඒත් දැන් කොන්ඩෙ සෑහෙන්න යනවා...හැබැයි කොන්ඩ ගස් සවුත්තු නැ...ඒක නිසා ගොඩක් දුකයි😢💔
@ChaniDewanga
@ChaniDewanga Ай бұрын
මොනව කිව්වත් ඔය වගේ කිසිම අඩුපාඩුවක් නැතුව ලස්සන දිග කොණ්ඩයක් ලබන්න පින් කරල තියෙන්න ඕනෙ...😍♥️ Nursery කාලෙ ඉදන් කොණ්ඩෙ වවලත් පිට මැදින් පහලට කොණ්ඩෙ වැවෙන් නෑ මගෙ නම්🥴💔
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 Ай бұрын
Aneeee 🥹❤️‍🩹
@CrelationshipSoul
@CrelationshipSoul 4 ай бұрын
ඔයා කැමති නම් hair cut එහෙම දැම්මට කමක් නෑ ඒත් කොන්ඩෙට වෙන මොනාත් කරන්නෙපා ඔයාගේ කොන්ඩේ natural straight ගතියක් තියෙනවා ඒක නැති වෙනවා එක එක ඒවා salon වලින් කරාම fushion එහෙකට යද්දී blow dry එකක් කරි curly එකක් හරි කරාට කමක් නෑ ඉතින් 👍
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Thank you ane 🥰❤️❤️
@Uma-w5x
@Uma-w5x Ай бұрын
Ow
@menushahasaranga2338
@menushahasaranga2338 4 ай бұрын
හරිම ලස්සන කොණ්ඩයක් අක්කේ 😍
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Thnku male 🥲😂
@chathu-t3564
@chathu-t3564 9 күн бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කේ 😍❤
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 7 күн бұрын
Thankuu ane 🥰🫶
@nelumisarangaa5667
@nelumisarangaa5667 2 ай бұрын
හරිම අවංක අදහස් ❤
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 2 ай бұрын
🥰❤️❤️
@Ni_17ae
@Ni_17ae 4 ай бұрын
අනේ අක්කේ මගේ කොණ්ඩේ මාර විදිහට යනවා කර්ල් දිග කොණ්ඩයක් තිබ්බා.. අන්තිමට bun එකක් දාන්න තරම් කොණ්ඩේ ගියා. ඊට පස්සේ ගිය අවුරුද්දේ මුල කොණ්ඩේ කැපුවා. කොණ්ඩේ කොච්චර වැවුනත් ඉස්සර වගේ volume එකක් ආවේ නෑ.. මොකද කරන්නේ කියන්නකෝ අක්කී. කොණ්ඩේ යන විදිහට පිස්සු හැදෙනවා අප්පා....😢😢 අක්කිගේ කොණ්ඩේට ඇස්වහක් වදින්න එපා... ලස්සනයි අක්කී...❤❤
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Thankuu anee 🥰 godakma konde ynwa nam doctor knkta pennala beheth ganna nangi..kapuwam nam volume eka adu wenwa samanyen 🥲
@Ni_17ae
@Ni_17ae 4 ай бұрын
@@ashanigalahitiyawa832 hari akki kattiya kiyanwa exam stress ekata yanawa kiyala.. e hinda exam iwara wenakam mukuth karanna bane.... ita passe doctor kenekta hri pennanawa... thank you akki❤❤
@sachiniweerasekara4853
@sachiniweerasekara4853 4 ай бұрын
අනේ මම දැකපු ලස්සනම කොන්ඩෙද මන්දා❤ ඇස් වහක් කටවහක් වදින්න එපා. තව තවත් ලස්සන වේවා 🥰♥️
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Thankuu anee 🥰❤️
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 2 ай бұрын
Hair care ගැන 👉 www.youtube.com/@ashanigalahitiyawa832/playlists
@Thara889
@Thara889 4 ай бұрын
Sclap eketh type anuwa shampoo torgnna oneda?lassnai oyage konde ❤️mge konde kapla den mt meka blnkot dukai 😢
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Ikmnata hissori enwa nam sara adu shampoo ekk use krnna..Thank you ❤️ oyage kondeth ayema wawei 🫶
@chathushikabhagya2388
@chathushikabhagya2388 2 ай бұрын
Wowww so beautiful ❤
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 2 ай бұрын
Thank you 🥰❤️
@nawodanimaheshika760
@nawodanimaheshika760 4 ай бұрын
Atta kata karana kellek. Good luck. 🎉❤ kumarika show ek witryi
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Thank you 🥰❤️
@arachchigekumara1159
@arachchigekumara1159 4 ай бұрын
හොද ශැම්පු එකක් කියන්න කිව්වා නිසා කියන්නේ Offmark එකේ ශැම්පු හොදයි🙃..ඉක්මනින් කොන්ඩේ වැවෙනෝ🙂 එතකොට කොන්ඩේ ට තව හොදයි කේශවර්ධනී ශැම්පු එක ❤❤❤
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Ane godak thankuuu man try krla Balannam 🥰❤️
@arachchigekumara1159
@arachchigekumara1159 4 ай бұрын
@@ashanigalahitiyawa832 ඔව් අක්කේ ශෙලෝ එකේ එකට කොන්ඩේ යනවා අනේ පාවිච්චි නතර කරාම 🙂
@udeniwijewardhana7454
@udeniwijewardhana7454 4 ай бұрын
ane mamath offmark gattha❤️
@arachchigekumara1159
@arachchigekumara1159 4 ай бұрын
@@udeniwijewardhana7454 ඒක හොදයි නේද
@Aushadhi12
@Aushadhi12 4 ай бұрын
Kisima as wahak kata wahak wadinna epa oyata wagema oyage kondetath♥️✨
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Thank youu 🥰❤️
@saranya549
@saranya549 13 сағат бұрын
oyage hair cut eka long layers da feathers da nango
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 7 сағат бұрын
Feather cut akki 🌼
@sadunitharaka3118
@sadunitharaka3118 Ай бұрын
Akke oyge konde lassanai .❤️.akke oyage oye video eke tina water bottle eka gthtje kohend
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 Ай бұрын
Thank you nangi 🥰 eka gaththe AliExpress eken
@YehansaBinudi
@YehansaBinudi 4 ай бұрын
Diga konde akkata hari lassanayi aye nm kapanna epaa❤️❤️😁
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
He hee Thanku anee 🥰❤️
@MadaweeKumarasinghe-b3j
@MadaweeKumarasinghe-b3j 4 ай бұрын
අක්කි හරිම ලස්සනයි ❤
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Thankuu ane 🥰❤️
@ashasandali7705
@ashasandali7705 4 ай бұрын
Anee oya lassnaaii akkee 🥹❤😘
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Ane mee uber 🤣🤣
@PramudiFernando-n1n
@PramudiFernando-n1n Ай бұрын
Oya kiyapuuu kathava aththa akke sunsilk shampoo ekata mage kondee sudu venna gaththa . Godak yannath gaththa.😢dan navathtguva nisa aulak na❤
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 Ай бұрын
Ekane 🥹❤️
@Imalsha_657
@Imalsha_657 4 ай бұрын
Lassani akki ❤
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Thankuu anee 🥰🫶
@PRINCESSGIRL-u1i
@PRINCESSGIRL-u1i 4 ай бұрын
Natchural hair ekata cut eka dala kohe hari ynakota kohomada hadaganne akki.mge konde godk digai danisa lagata wage thiye godak ganakam set karaganna spray minhri thiyenwd
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Man nam ehema mokuth use krnne na dr (ponytail danne)..Ehema set krgannaoni nam hoda brand ekaka spray ekak ganna 🥰
@dineshalakshani2461
@dineshalakshani2461 2 ай бұрын
අක්කේ ඔයාගේ කොන්ඩේ හරිම ලස්සනයි,මගේ මේ ළඟකදී ඉඳන් කොණ්ඩේ හරියට යන්න අරන්,කෙස් ගැලවෙන්නේ හිස් මුදුනින්මයි,(කෙස් ගහේ මුල සුදු පාට කොටස)ඉස්සොරිත් තියෙනවා මගේ ඔලුවේ.....කොණ්ඩේ යන එක නවත්තගන්නයි,ඉස්සොරි නැති කරගන්නයි මොකක්ද කරන්න ඕනි....කොණ්ඩේ යන නිසා මං මාර පීඩනයක ඉන්නේ...අනේ අක්කේ රිප්ලයි එකක් දාන්න මම මොකක්ද කරන්නඕනි කියල
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 2 ай бұрын
Thank you nangi 💗 hodata thel gala idala nanna hissori walata nam..eth habai hissori nam enwa mageth 🫠 Rosemary oil eka hodai kynwa konde yanwata try krla balanna..math hdgannaoni eka 🫶
@dineshalakshani2461
@dineshalakshani2461 2 ай бұрын
Hari akke thank u..rosemary oil eka pavichchi karala balannamko...mage kes galawenne kes gaha mulin mayiii..sudu pata kotasin mayi...eka nawaththagann karamayak kiyannako akki..me tike sahenna ynwa..harima dukayii...akka dnn kondeta hoda vitamin ehema monawad
@ranmaleedelpage9417
@ranmaleedelpage9417 3 ай бұрын
ඔයා ශාරුක්ගෙ දුව සුහානා කාන්. ආන්න එයා වගෙයි ❤
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 3 ай бұрын
🫢🫢
@ishinisawithri3240
@ishinisawithri3240 Ай бұрын
E hair care tips apith try krl blnnmko 😌💜️.Olive oil ekka vitamin E mix karala ganawa mamanam. Giya awurudde idan thamai vavanna gaththe. Vavanna gannakota thibbe sholder length ekata vge den hip eken pallehata thiyenv. Olive oilnm best yaluve 😌💛
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 Ай бұрын
Anee shook 🥹❤️
@kanishkanethmini241
@kanishkanethmini241 4 ай бұрын
කොන්ඩේ ලස්සනයි අක්කේ❤ mata thiynne curry kondeyak konde iwari shello shampoo eka ghala godak dry wenw konde shello.ghnna kalin godak ithanna laba unata konde ganna deyk nh හැමොටම එකම ශැම්පෝ එක හරියන්නෑ මගේ පුද්ගලික අත්දැකිමේන් කියන්නේ 🥺
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Thanku anee ❤️ ow eka aththa..gala balala thamanta galapena eka hoygannaoni 😇
@salunidilangi223
@salunidilangi223 Ай бұрын
Conditioner gana harima widiya mokakda? Wash karata passe thetha pitinda ganna oni?
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 Ай бұрын
Ow man nam ehema thama ganne dr
@WGUMPremathilaka
@WGUMPremathilaka 3 ай бұрын
Harima lassanai oyage konde❤❤❤
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 3 ай бұрын
Thank you 🥰❤️
@ArambegedaraLalith
@ArambegedaraLalith 4 ай бұрын
කොන්ඩෙ පැලෙනවට මොකද අක්කි කරන්නේ. මගෙ කොන්ඩෙත් ඔයාගෙ වගේ දිගට මහතට තිබ්බා .පස්සෙ උනුවතුර නෑවම කොන්ඩෙ ගොඩක් යන්න පටන් ගත්තා. දැං මගෙ කොන්ඩෙ ඉස්සර තරම් මහත නෑ .ඒවගේම කොන්ඩෙ පැලෙනවා.ඒකට මොකක්ද කරන්න පුලුවන්.
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Unu wathurata mageth konde ynwa ane..Konde palila thiyena tika yatin laawata kapala ain krla konde thel gala sara adu shampoo ekak use krla balanna dr ❤️
@ArambegedaraLalith
@ArambegedaraLalith 4 ай бұрын
​@@ashanigalahitiyawa832 thanks akkiyoo
@ArambegedaraLalith
@ArambegedaraLalith 4 ай бұрын
Akke mage konde piduru wge wel thiyenne . Hod shampoo ekk kynnk.
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 3 ай бұрын
@@ArambegedaraLalithLoreal eke nam hodai nangi..Eeta amatharawa itn Vatika eka hodailu ned..mn use krla nam na ane 🥰
@Thanu._4622
@Thanu._4622 4 ай бұрын
Ane akki mge konde godkm creel . Mm konde haduwoth mge konde damage weid ?. Mm konde hduwoth use krnn hoda products mond .
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Curl hair eka straight nam krnnepa habai 🥲 keratin treatment ekak wage kroth hodai man hithanne..Keratin ekak kroth nam saloon eken recommend krna shampoo conditioner use krnna nangi..ehema naththan Loreal brand eka hodai..Vatika kyama brand ekath hodai kyala me video ekata godk aya comment krla tbba 🫶
@ravindrakumara1535
@ravindrakumara1535 2 ай бұрын
Ane oyage konde marama lassanayi...❤
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 2 ай бұрын
Thank you 🥰❤️
@nirashaweerasekara6604
@nirashaweerasekara6604 2 ай бұрын
Lassana kondayk..❤️
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 2 ай бұрын
Thank you ❤️
@Rashani_nav
@Rashani_nav 4 ай бұрын
අක්කෙක්ද නංගියෙක්ද දන්නෙ නම් නැහැ අහම්බෙන් වීඩීයෝ එක දැක්කේ..මන් කොණ්ඩේ ස්ට්‍රේට් ක‍රලා ඉන්නේ..හැබැයි මේන්ටේන් කරන්න කියලා ශැම්පු,කන්ඩිශනල්,සිලිකන් ඔයිල් නම් වැඩි පාවිච්චියක් නැහැ ...මේ october වලට කොණ්ඩෙ හදලා අවුරුද්දක් දැක් ඉස්සරහා හදපු එක නැති වෙලා කොණ්ඩේ අගිස්සෙන් පැලිලා වගෙත් තියෙනවා..ආයේත් කොණ්ඩේ ස්ට්‍රේට් කරන්න හිතන් ඉන්නවා..බෙලෝස් බ්‍රෑන්ඩ් එකෙ ශැම්පු කන්ඩිශන් හිස්කබලට සැර වැඩි කියලා ගොඩක් වීඩීයෝ වල එහෙම දැකලා තියෙනවා..ස්ට්‍රේට් හෙයා එයකට යූස් කරන්න පුලුවන් කෙමිකල් අඩු ශැම්පු කන්ඩිශන් එකක් කියන්නකො ඩියර්..හොද ඔයිල් එකක්
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Ow dr Bellose nam sara wdi lu thamai...Chemicals adu shampoo nam itn Forever/ NatureSecret/ Swbha ceylon wage brand ekak use krnna..Swbha ceylon eketh shampoo conditioner godk hodai
@Studyreminder2024
@Studyreminder2024 4 ай бұрын
Shelo eka hodai.dove eke long hair ekath hodai
@SumedhaKalpani-w7f
@SumedhaKalpani-w7f 4 ай бұрын
මම කොණ්ඩෙ straight කරලා හරියටම අවුරුද්දක් වෙනවා.ඒත් තාම කරපු අලුත වගේ තියනවා. ගොඩක් අයට පුදුමයි.අපි හරියට ඒකට අනිවාර්යයෙන්ම සත්කාර කරන්නම ඕන.ගහකට වුණත් සාත්තු නොකර හැඳෙන් නෑ වගේම,අපේ කොණ්ඩෙ වුණත් ඉබේම හැඳෙන් නැ.ඒ නිසා අනිවාර්යයෙන්ම Oil treatment, Shampoo,Conditioner පිළිවෙළකට කරන්නම ඕන.straight කොණ්ඩයක් නම් damage වෙලා නිසා අනිවාර්යයෙන්ම සත්කාර කරන්නම ඕන.
@Rashani_nav
@Rashani_nav 4 ай бұрын
@@SumedhaKalpani-w7f oya use karana shampoo ,condition monawada dr...
@SumedhaKalpani-w7f
@SumedhaKalpani-w7f 4 ай бұрын
@@Rashani_nav straight කරපු saloon එකෙන්ම කියලා මං මුලින්ම use කළේ dreamron.අනිවාර්යයෙන්ම Shampoo Conditioner කරලා කොණ්ඩෙ භාගෙට වගේ වේලුනම silicone oil හරි hair serum එකක් හරි එහෙමත් නැත්නම් leave on conditioner එකක් හරි use karanna.dreamron එක use කළා මුලින්.ඒකට අවුලක් වුණේ නැ.නමුත් ටිකක් කොණ්ඩෙ වියළි ගතිය වැඩියි වගේ දැනුණ නිසා tresemme එකේ Shampoo Conditioner ගත්තා.ඒක නම් ගොඩක් ගණන් ඉතින්.දැන් මේ ළඟකදි කොණ්ඩෙ යන්න වගේ ආව නිසා.dove එකේ hairfall shampoo conditioner ගත්තා.මේ ඔක්කොම වලින් මට හොඳම කියලා තේරුණේ dove එකේ hairfall එක.ඒක නම් best.කොණ්ඩෙ යන එකත් අඩුවෙලා.straight එක හොඳටම පේනවා.ඒ අතරට tresemme එකත් තාම ඉවර නැති නිසා use කරනවා.
@Hashinilakshika-rr6tx
@Hashinilakshika-rr6tx 2 ай бұрын
Ane oya konde dik karaganna monada gana thel eka kiyannako mage konde okkoma yanawa ane
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 2 ай бұрын
Konde nam ibetama wawune thel gawe nam polthel walata uluhal karapincha komarika dala hdala ❤️
@isharapiumi624
@isharapiumi624 2 ай бұрын
Thank you nangi🙏🖤
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 2 ай бұрын
🥰💕
@WarshaJayamuni
@WarshaJayamuni 4 ай бұрын
Mage konde hodin tibba ath 2021 idan konde yanawa. Kalin wage tamath konde hadagnna bari una. Konde parissm karagnna nangiyo. Oyata thanks hamadema hangan natiwa share karagattata. ❤
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Thank you ane 🥰 oyage kondeth lassana wei ikmnata ❤️
@JiSHAmin
@JiSHAmin 4 ай бұрын
Ane akke oyage konde marama lassanay
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Ane godak thanku me comment ekata 🥰 Aniwaryen results kyanna matath hode 🫰
@JiSHAmin
@JiSHAmin 4 ай бұрын
@@ashanigalahitiyawa832 Aniwaryenma kiyanawa🥰Akke mage konde Grade 8/9 wage enakam mahathata thibba.Man dan grade 11.Konde dan mahatha na yanawa.Ukunoth innawa.Monawa krth ewun nathi wenne na.Mage konde dan pitawahenna thiyanawa.digay.Man tikak kapala aya dik karanna gannada akke.mahatha nathi unama dukay ane.
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
@@JiSHAmin​​⁠nangi eka nm samanya deyak wennathi mkd konde wawana mulkale tharam passe konde mahatha na khomath kettu wenwa..mageth ehema thama 10/11 iddi meetawada mahathai konde..ukunonta nam ara uluhal thambala ganawa ned..konde aga palila nam yatin tikk kapanna..ehema nathuwa nam kapala terumak na man hithanne 🫠
@yomalinadeesha6426
@yomalinadeesha6426 2 ай бұрын
මගේත් කොන්ඩේ දිගට මහතට තිබ්බා 🥺වෙඩින් එක්කට යන්න කියලා අයන් කරා එදයින් පස්සේ අද වෙනකන් කලින් වගේ කොන්ඩේ වැවේන්නේ නැ 😔
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 2 ай бұрын
Math iron kra deparak wage.mageth sawuththu una habai 🫠 ayema oyage konde wawei 💕
@user-pabodhi
@user-pabodhi 4 ай бұрын
Anee konde wagema oyath hri ma lassanai ❤ keep it up
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Thank you dr 🥰❤️
@SanathGajanayaka
@SanathGajanayaka 4 ай бұрын
Akke konde mage issaraha keli thiyenne anika dry hair ekak thiyenne konde his kabale kedichcha eva hari thiyenava eth agisse ne konde hini mokakda ekata karanne konde mahath karaganna getath venava ikmanata volume ekakth enna ennama adu venava
@SanathGajanayaka
@SanathGajanayaka 4 ай бұрын
Akke mekatath kiyannako reply ekak
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Appaaa ehemd nangi 🙁 thel walata Vitamin E dala ganna..Olive oil ekath hodai..godakma konde ynwa ehema nam doctor knkta pennala beheth ganna eka hodai 🫶
@Janaki-j2s
@Janaki-j2s 4 ай бұрын
🤭 මං නම් කියන්නෙ කාගෙන්වත් අහන්නවත් කාටවත් කියන්නවත් එපා..මොකද මමත් කාලෙකට කලින් යූටියුබ් චැනල් බර ගානක් ඇදහුවා.අවසානෙට හොදට තිබුන කොණ්ඩෙ නැත්තට ම නැති උනා ම තේරැම් ගත්තා කොණ්ඩෙ වවාගත්තු බහුතරයක් ම එයාලගෙ රහස කාටවත් කියන්නෙ නෑ කියලා.. ඉතිම් මම එතනින් පස්සෙ කවදාවත් කාගෙන්වත් කොණ්ඩෙ ගැන ඇහුවෙ නෑ.
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Ow eka hodai dr..🫠
@Uma-w5x
@Uma-w5x Ай бұрын
Komth em hemoma krn ek thmant hri ynne ek ekkenge konda wenasne ape konde porosity ekt hriyn dewl tm use krnn one
@piyumidilhara2673
@piyumidilhara2673 4 ай бұрын
ලස්සනයි ❤❤❤❤
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Thankuu 🥰❤️
@a.wijeranthawijerantha9535
@a.wijeranthawijerantha9535 Ай бұрын
අක්කේ daily hair fuzzy වෙන්නේ නැතිව තියාගන්න විදියක්‌ කියන්නකෝ හොද serum එකක් වගේ කියන්නකෝ
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 Ай бұрын
Man serum nam පාවිච්චි krnne na nangi...nanna kalin thel gala idala nanna eetapase sara adu shampoo ekak use krnna ethktath frizzy wenne na 💕
@a.wijeranthawijerantha9535
@a.wijeranthawijerantha9535 Ай бұрын
@ashanigalahitiyawa832 ha akke thankss 💗
@Sumuduneh
@Sumuduneh 2 ай бұрын
Akke oya youtube eken mudal labenwada kochchra klyk giyd
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 2 ай бұрын
Thwama na anee 🤭 youtube partner programe eke membership eka hambenna nam masayak wage gye mata
@tharuart288
@tharuart288 4 ай бұрын
Mn dekke ahamben video eka ane mata deyk kiynnko mage konde mukuth krla ne e unta konde harima ne konde thuni godkk ekata mokk hari krnn kiynnko vitamin E eka dala khmd hadagnne 🥰😓
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Sudu polthel wage hoda thel ekakta Vitamin E mix karala gannaoni dr..hadaganna video ekak ikmnata aran ennam mn ❤️
@prabashisathsara
@prabashisathsara 3 ай бұрын
🤩❤️❤️
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 3 ай бұрын
🥰❤️❤️
@sampathwijedasa1816
@sampathwijedasa1816 4 ай бұрын
අනේ අක්කෙ මට වයස 15 මං කොන්ඩෙ වවන්න ගත්තෙ අවුරුදු 5 මගේ කොන්ඩෙ හරි හෙමින් වැවෙන්නෙ දැන් නම් වැවෙන්නෙම නෑ කොච්චර තෙල් ගෑවත් හරියන්නෙ නෑනෙ . පස්සෙ මං කොණ්ඩෙ කැපුවා අගිස්ස එතකොට ආයි තිබ්බ තැනටම වැවුනා එතනින් එහාට වැව්නෙ නැහැනේ අනේ plz මේකට මොකක් හරි කියන්නකො 😢🙏
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Mona thel d gawe oyaa..Vitamin E dalath gala bluwada thel ekat ? Rosemary thel ekatath konde wawenawlu..samahara ayage konde type eka anuwa wawena pramanaya wenas wenwa nangi 🫶
@sampathwijedasa1816
@sampathwijedasa1816 4 ай бұрын
Kumarika oil gave akke passe ara shello vitamin E oil ekat gava ita passe parashute Jasmine oil eka thama dn ganne 🙂
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 3 ай бұрын
@@sampathwijedasa1816Rosemary oil eka hodailu ned..man ekata video ekak gennam ❤️
@Hashinilakshika-rr6tx
@Hashinilakshika-rr6tx 2 ай бұрын
Ane akki yana konde ekathu karanna epa ethakota yanawa wedi
@HowPortal
@HowPortal 4 ай бұрын
කොන්ඩෙ ඉස්සරහින් යන එක ගැන හිතන්න එපා. ඒක වයසත් එක්ක සහ තමංගෙ ජාන එක්ක වෙන දෙයක්. මොනව ගෑවත් ඒව නවත්වන්න වත් වවා ගන්නනවත් බෑ.
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
🥲🥲🥲🥲
@MistycaFernando
@MistycaFernando 2 ай бұрын
Akke mgeth diga kondayak thibba.me lgdi mn inata wdaa poddk udata kapuwa akkge gaanata wawenna awrudu kiyk yaida ane😢❤
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 2 ай бұрын
Konde ikmnata wawena knk nam masa 4/5 kin wage wawei neda 🥹💗
@sadunitharaka3118
@sadunitharaka3118 Ай бұрын
Akke oya karal tiyen hair cut eka mkkd
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 Ай бұрын
Feather cut nngi 🌹
@sadunitharaka3118
@sadunitharaka3118 Ай бұрын
@@ashanigalahitiyawa832 hri akke thank you
@shameesha04
@shameesha04 4 ай бұрын
Akke mage konde dry wge😢 conditionar gnna bayayi konde mge thuni wuna conditionar walata😢 konde mahatha th nh neh
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Godapara wage natural shampoo ekak try krnna nangi..thel gala idala nanna..sara shampoo use krnnep ❤️
@HansiniFernando-v8g
@HansiniFernando-v8g Ай бұрын
Ane konde aga pelenawat mokada karanne. Mage konde godak digai eth den konde aga pelenawa 😢🥺
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 Ай бұрын
Paluna tika agissen tikk kapala hodata thel gala sara adu shampoo ekak gannako..man nam kre ehema ❤️
@Juliethvp-b1b
@Juliethvp-b1b 3 ай бұрын
Konde hodt ganaktmt wawen oil ekk kiynko plzzzzz mn konde kpuv dn mt ikmnt konde dik krgnn onee
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 3 ай бұрын
Olive oil walata nam ganakam wenwa habai 🤭
@anagi700
@anagi700 Ай бұрын
Akke Oya konde ayan karala neda thiyenne Oya vidihata lassanata thiyenne Ane shello කන්ඩිෂනර් Eka gawata kamak nadda wena shampoo ekak ekka
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 Ай бұрын
Palaweni phto eke thyne hair cut eka damma dwsata passe dwase ekai piliwelata thyne 🥰🤭 natural hair eka ohoma na mageth awul wenwa 🥲 Shello eka echchrma hoda na nangi man gawat...dn ganne na man..
@anagi700
@anagi700 Ай бұрын
@ashanigalahitiyawa832 ehemada akke
@AmandaSewwandi-d7t
@AmandaSewwandi-d7t 2 ай бұрын
Konde wash krnne sthiyta dws kiyakd akke
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 2 ай бұрын
Samanyen dws 3/4 k wage nngi
@Ishu-p9r
@Ishu-p9r 4 ай бұрын
Akki hissori walata oya dan use karana eka hodaida ane kiyannakoo
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Shello eka nam එච්චර hodama brand ekak nwe anee..Hissori walata ගොඩපර shampoo eka ehema hodai sara adui ❤️
@Ishu-p9r
@Ishu-p9r 4 ай бұрын
@@ashanigalahitiyawa832 අනේ තැන්කිව් අක්කී
@Sheyy-g7u
@Sheyy-g7u 3 ай бұрын
අක්කේ ඔයා olive oil ගන්නෙ කොහොමද ?? හොද original olive oil ගන්න තැනක් කියන්නකො...🤔❤️
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 3 ай бұрын
Eka mata hambaunu ekak nangi dubai wala ekak..original eka gana nam dnne na man 🥲 google search krla balanna poddk 😙
@Sheyy-g7u
@Sheyy-g7u 3 ай бұрын
@@ashanigalahitiyawa832 akke e ke photo rkak ewnnako
@bhagyaperera-qw9de
@bhagyaperera-qw9de 2 ай бұрын
කීල්ස් වල තියෙ 500ml..green colour විදුරු බොතලයක් ...රුපියල් හාරදහස් ගානක් වෙනවා 😢
@Sithukaushalya-q2j
@Sithukaushalya-q2j Ай бұрын
Akke oyge konde m i mtth thiyenne chello gnn ep akke tikh klyk ynkot sunsilk gla un ek m wenv oyt khm wei d dnnh mt nm ehemi chello set akki wen ekkt change wenn ❤
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 Ай бұрын
Ow ane math dan shello eka ganne naa 😒❤️
@ShalukaKumuduni
@ShalukaKumuduni 8 күн бұрын
Akki eka aththa matath ahema una shello ganna epa​@@ashanigalahitiyawa832
@SeneshaKaumadi
@SeneshaKaumadi 2 ай бұрын
අක්කේ කොන්ඩේ අගිස් පැලෙන එකටයි...හිතනවට වඩා සෑහෙන්න ප්‍රමාණයක් කොන්ඩේ යන එකටයි මොන වගේ දෙයක්ද කරන්න පුලුවන්...(මන් සමාන්‍යයෙන් මාස තුනකට සැරයක් අගිස් කපනවා..(10cm විතර))😢
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 2 ай бұрын
E kyanne lokuwatama agis palenwa athi neda 🫠 agis kapala hodata thel gala sara adu shampoo ekak gala balanna nangi.
@hiru663
@hiru663 4 ай бұрын
ඔයා ලස්සනයි. ඔයාගේ lips shape eka th lassnai. Amuthu seedevi patak thiyenne .. hinavela sathutin inna. Ethakota thavath lassnai..❤ ඔයාගේ වගේ ඇස් වලටත් මන් ආසයි. කතා කියන අය අපි කොහොම හිටියත් කතා කියනව බුදුසරණයි ❤
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Thank you comment ekata 🥰❤️
@hashaninanayakkara5754
@hashaninanayakkara5754 2 ай бұрын
Akki volume ek wadi kargnn puluwan dewl kiynn ko
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 2 ай бұрын
Hoda thel ekak + hoda shampoo n conditioner ekak use krnna...E gana lokuwata kyanna nam man dnne naa 🥹💕
@hashaninanayakkara5754
@hashaninanayakkara5754 2 ай бұрын
@@ashanigalahitiyawa832 loreal shampoo ek thuni kondekt awulk nadd akke
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 2 ай бұрын
@@hashaninanayakkara5754eka sara nam adui nangi..use krlama thama balanna wenne 🥹💕
@NethuJayasinghe-tv8gv
@NethuJayasinghe-tv8gv 4 ай бұрын
Akki konde thick krganna volume ek vdi krnna vidiyk kynnako 🥺
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Anee ehema wenama විදි gna nam hriytama dnne na dr...Rosemary thel eka nam Hodai kynwa eka try krla balannako 🤗
@user-gi3hq2jq8n
@user-gi3hq2jq8n 4 ай бұрын
Ane akkiyo issori nathi karaganna vidihak keyannako plz mona karath nathi venne nh neh😢
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Dandruff walata hoda shampoo ekk use krnna + hodta thel ganna+ watura bonna 🫶
@user-gi3hq2jq8n
@user-gi3hq2jq8n 4 ай бұрын
@@ashanigalahitiyawa832 thanks akki💗
@NethmiRaveesha-rz9dz
@NethmiRaveesha-rz9dz 4 ай бұрын
Akke masha hair cream eka hodaida ?
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Man nam use krla na nangi
@Sula520
@Sula520 4 ай бұрын
Akke oya samnyen hemdm wge nanawd? ❤❤
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Na nangi..dwsak hara dwsak ho dws dekak hara dws dekak wage nanne..hamdama konde wash krnna hod na 🥲
@DanielJayathunga-g5q
@DanielJayathunga-g5q 4 ай бұрын
Ohh girl...im obsessed with ur hair💗🥺
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
❤️
@SadaliSithumini-zd2kq
@SadaliSithumini-zd2kq 3 ай бұрын
Akki colour hair ekkt ශෙලේ එකෙ ශැම්පො එක හොදද
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 3 ай бұрын
Shello hoda nalu neda 🥲 loreal eke colour hair shampoo eka nam hodai nangi
@GhgHewawasam
@GhgHewawasam 4 ай бұрын
👍👍👍👍
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
❤️
@Hashinilakshika-rr6tx
@Hashinilakshika-rr6tx 2 ай бұрын
Akki ඔයා කොන්ඩෙ කැපුවාට පස්සෙ වැවෙන්න ගාපු තෙල් එක මොකක්ද😢
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 2 ай бұрын
Ibetama wawune nangi..rosemary oil eka hodai lj..math try krnna inne
@siyu.vihansha1037
@siyu.vihansha1037 4 ай бұрын
Ane akka, mg konde podi kale idan godak straight, A/L walata wg wenaknma, passe eka godak curl una, ekath awulak na habai harima frizzy, mt eka control karannama ba, theluth ganawa, rosemary oil,coconut oil, olive oil ekathu karala, eth ara kohe hari yaddith godak thel ganna bane, konde ikmanata wawenawa habai frizz eka nisa wawunath lassanak na, akka danna widihe solution ekak nadda
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Thel gala idala naddi godak sara nathi natural shampoo ekak use krnnako..ගොඩපර ekath hodai..godak පෙණ ennathi shampoo ekak use krnna..ethkata konde thel gathiya nawamath රැදෙනවා ..🫶
@siyu.vihansha1037
@siyu.vihansha1037 4 ай бұрын
@@ashanigalahitiyawa832 akka, mn dn sathiyaka idala spa ceylon eka ganawa, try karannath ekka, ekenm chuttak pena thiyenawa but hodai wg, akka eka dana dannawada❤godapara eka eelagata aragena balannone
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 3 ай бұрын
@@siyu.vihansha1037Spa ceylon nam use krla na aneeee 😗.. Dwsaka try krla balannmko..Ow Godapara eka hodai sara adui ❤️
@siyu.vihansha1037
@siyu.vihansha1037 3 ай бұрын
@@ashanigalahitiyawa832 ane Akka, spa Ceylon newe, swabha Ceylon puruddata spa Ceylon kiyala type karala thiyenne
@green.colour.memories
@green.colour.memories 4 ай бұрын
Akki shello eke mona sampo ekada use karanne..🙏
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
All hair type Sudu pata bottle eka dr 🥰
@green.colour.memories
@green.colour.memories 4 ай бұрын
@@ashanigalahitiyawa832 hari thanks akki..💖🤔
@ND-64
@ND-64 4 ай бұрын
Shello නම් ගාන්න එපා අක්කේ,වැඩක් නෑ,low budget නම් viana හරි vatika හරි try කරන්න. 🥺
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Ane thankuu ❤️
@ChathurikaKumarannahalagedon
@ChathurikaKumarannahalagedon 20 күн бұрын
Viana ekata konde yana eka nawathinawada
@evondilrukshsh9334
@evondilrukshsh9334 4 ай бұрын
Miss ara oil aka nama mokakda?
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Eka Arabic olive oil ekak..Arabic walin nama thiyenne🥺..Pharmacy/Fancy shops wala olive oil thynwa ❤️
@shalushalu3619
@shalushalu3619 2 ай бұрын
Nangi mage konde harima ralui.poddakwath sinidu ne.ane shempoo ekak kiyannako
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 2 ай бұрын
Loreal ekath hodai..Natures secrets eke perfume hair shampoo ekath mata nam hodai akki use krla balanna 💕
@shalushalu3619
@shalushalu3619 2 ай бұрын
@ashanigalahitiyawa832 thenks patiyo try karannsm
@Uma-w5x
@Uma-w5x Ай бұрын
Shampoo gddi scalp eke vitrk gnn akke psse hoda conditioner ekkuth ganna godak ralu nam deep conditioner krnn 💛
@SaduChami-n1f
@SaduChami-n1f 3 ай бұрын
Akke ඇත්තටම kiyanne ඕනෑවට wada pennanna හදන්න epa ඔයාට thiyenne ලස්සන කොන්ඩයක් ane පරිස්සම් කරගන්න😊
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 3 ай бұрын
Oww eka aththa habai 🤭😪 Thank you nangi 🥰
@NandaniNandani-h4y
@NandaniNandani-h4y 4 ай бұрын
Ane mage konde godak dry wela thiyenne. Poddakwath sinidu ne. Konde kadala ehema inna be pimbila thiyenne. Ane kauruhari konde sinidu karaganna widiyak kiyannako 🙁🙁
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Nanna kalin thel gala thiyala nannako ethkta thel gathiya radenawa godk durata 😇
@NandaniNandani-h4y
@NandaniNandani-h4y 4 ай бұрын
@@ashanigalahitiyawa832 Shampoo karanna onida
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 3 ай бұрын
@@NandaniNandani-h4yshampoo nokoroth itn thel gathiya yanne na godak radenwa..ethkatath suttak kathaine 🫢 e nisa sara adu shampoo ekak use krna
@sadamalikaushalya9767
@sadamalikaushalya9767 2 ай бұрын
Mage konde godak ynw 😢 curl kondayak thiynne mt konde yanawata krnn deyak kiynnko 😢😢 aretada danne na mage konde ynw gdk
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 2 ай бұрын
Thetha pitin peerannepa, Raata konde gothala nidganna , Rosemary oil ekath hodai kynwa man try krla nam na thwama 💕
@Viana7904
@Viana7904 4 ай бұрын
Ezthara Hair cream ek use krn ek hodi d? Please reply akka.. ! 😢
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Man eka use krla nam na anee 🥺 samahara ayata hodai kynwa samahara ayata results na kynwa 🙁
@Viana7904
@Viana7904 4 ай бұрын
@@ashanigalahitiyawa832 Mtth use krnn bayai akki ek param. Mge kondet mn 3 parak doctors la channel krl treatment gththa. Kisim wdk une na. Oil use krnw mn. Eth kisim result ekak na. Mt hri duaki konde dih blddi
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 3 ай бұрын
@@Viana7904Rosemary oil hodai kynwa ned 🥺 man try krla Nam na habai
@perera8225
@perera8225 2 ай бұрын
Mata nm ezthara eken results thibba.baby hairs ehm issrha godak wawuna
@Viana7904
@Viana7904 2 ай бұрын
@@perera8225 thank you so much.! 🤩
@yaminimaltharuka9052
@yaminimaltharuka9052 4 ай бұрын
Darling mage konde natural straight long hair ekak. Mage konde ikmanta awissenawa . Tikak welila wagee thiyanne . Nitharama awue inna kenek mn.mata galapena loreal eke shampoo eka mokadda dear
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Math lokuwata ehema kyanna dnne na dr..habai damaged hair nwei nisa oya ara colour protecting red colour eka use krla Balanna..mata hithenwa eka set wei kyl..poddak search krlath balanna tikak 🙉
@yaminimaltharuka9052
@yaminimaltharuka9052 4 ай бұрын
@@ashanigalahitiyawa832 oyage wagee thamayi uda tika yata palila dr.
@yaminimaltharuka9052
@yaminimaltharuka9052 4 ай бұрын
Hari dear. Thankyou
@SanathGajanayaka
@SanathGajanayaka 4 ай бұрын
Akke man school yana hinda hemadama vage thel danava ema hoda nedda nanakanma thel thiye ethkota nethnam konde awul venava
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Eka awulak na nangi..Oluwe thel thiyena තරමට hissori ehema hadena eka adui 🫶
@GanganiIM
@GanganiIM 2 ай бұрын
නංගියෝ මම පොල් තෙල් වලට කරපින්චා කෝමාරිකා ගොටු කොල දාලා හදලා ඔයිල් එක නිව්නම එඩරු තෙල් ට්කක් දානවා ..එහෙම හොදද
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 2 ай бұрын
Edarau thel dana eka gana nam man dnne na akki 🫠
@MaheeshaSasmini-co4dv
@MaheeshaSasmini-co4dv 4 ай бұрын
ඔයාගේ hair cut eka මොකක් ද කියන්න කෝ. 🙂😘
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Feather cut kre ❤️
@randhimaheson1389
@randhimaheson1389 3 ай бұрын
Akke dreamron shampoo eka hodaida
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 3 ай бұрын
Man use krla nam na nangi 🫢
@kaveeshapathirana4949
@kaveeshapathirana4949 4 ай бұрын
Akke oil ek hdn video ekk gennko❤
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Gennam nangi 🙉
@Ishu..2289
@Ishu..2289 3 ай бұрын
Oya konde rebound karalada cute karala thiyenne
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 3 ай бұрын
Natural hair eka 💕
@dahamiwanigasinghe1203
@dahamiwanigasinghe1203 4 ай бұрын
ලස්සන ළමයෙක් ❤️
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Thankuu ❤️
@RashmiKawshalya-cu2xz
@RashmiKawshalya-cu2xz 4 ай бұрын
Kondeta cut ekak dala vitharada thiyenne...kisima deyak karala konde hadala nadda... Lassanai....mage kondeth digai eth godaak aul venava ..oyage shampoo conditioner eka hodaida oyta e prashna nadda
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Thank you ❤️ Ow dr cut ekak vitharai dala thyne..mageth awul wenwa පිළිවෙළටma thiyenne na..E shampoo eka nam mata godkma hodai..🥰
@RashmiKawshalya-cu2xz
@RashmiKawshalya-cu2xz 4 ай бұрын
@@ashanigalahitiyawa832 math try karala balanna oni...e unata oyage kondenam hari pilivelai lassanai keratin karala vage. Penne...
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 2 ай бұрын
@@RashmiKawshalya-cu2xz🥰💕
@randhimaheson1389
@randhimaheson1389 4 ай бұрын
Olive oil eke brand eka mokakda akke
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Ane eka Arabic name ekak thyne dr 🥺
@niroshawickramasinghe3568
@niroshawickramasinghe3568 4 ай бұрын
❤️❤️❤️
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
🥰
@niroshawickramasinghe3568
@niroshawickramasinghe3568 4 ай бұрын
Marama lassanai 😍❤️
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Thankuu suddi 😘
@NawodyaJayasuriya-g1z
@NawodyaJayasuriya-g1z 4 ай бұрын
Man konde steright kra..dan eka baget yana gaman kohomth man dn asa nh akke dan sahen kal...mata dn one natural konde gnnnai ikamanin wawagnna mond krnn one akkee
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Straight nam krnnama epa..Keratin treatment wage deyak nam hodai..Konde wawaganna nam man dnna tharamin Vitamin E thama dr. 🥹
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 4 ай бұрын
හොද shampoo එකක් කියන්න කිව්ව නිසා අක්කි කියන්නේ...මම use කරන්නේ vatika shampoo එක...මට හම්බුන best ම shampoo එක...මම අක්කි පෙන්නපු loreal එකේ shampoo එකත් use කරලා තියෙනවා...නමුත් මට set වුනේ නෑ...vatika shampoo එකෙන් ගොඩක් කොන්ඩෙ යනවා අඩුයි කියලා තේරුනා වගේම ඉටි වෙන ගතිය නෑ...මේක ru.1850 ක් වගේ වෙන්නේ...මගේ කොන්ඩෙත් ඔයාගේ වගේ දිග වගේම වැවෙන කොන්ඩයක්...but straight නෑ මගේ කොන්ඩෙ wavy ගතියට තියෙන්නේ...
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Ane ehemda dr..man try krla Balannam..Thanks hode ❤️
@NEXT-f6c
@NEXT-f6c 4 ай бұрын
Oya kohenda gththe dr
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 4 ай бұрын
@@NEXT-f6c samanyen godak cosmatic shop wala tiyenwa...famacy wala unath atii...mn gtte cosmatic shop ekakin
@ireshaerandathee7516
@ireshaerandathee7516 4 ай бұрын
වටිකා එකේ මොන ශැම්පු එකද ඔයා ගාන්නේ
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 4 ай бұрын
@@ireshaerandathee7516 hair fall control shampoo eka
@KavindiGayathma-yv2cw
@KavindiGayathma-yv2cw 4 ай бұрын
akka mge mt hodtma dranduff thiynnw ,dry and freesy kondeth kotai akka ,mt me konde maintainn krgnn kiydennko ,kochra shampoo conditioners gwt hri giye nh
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Nangi shampoo unath oniwata wada gala hamdama wage nanna gaththama dandruff enna balanwa hiskabala welena nisa..Godapara wage oily gathiyak thiyena shampoo ekk uss krnna natural ekak..Uluhal dehi dala thambala ganna hodata hiskabalata wadina vidiyata..Chemical wdi shampoo gana eka adu krla owa krla balanna..hodata oluwe thel ganna..wathura bonna hodta 🫶
@KavindiGayathma-yv2cw
@KavindiGayathma-yv2cw 4 ай бұрын
@@ashanigalahitiyawa832 hari akka thanku🥰😘
@rashmichamodya486
@rashmichamodya486 4 ай бұрын
akke mn konde ferm karala dn awuruddak withara wenawa eth mn eka masayakwath thiyagththe na konde peeruwa thel gaala. dn mage konde hena poddak wela akke mn mokada karanne mn asai diga kondekata . monahri krnna oni dewal thye nm kynnko damage kondekata plsss akke🥺
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Nangi ara Rosemary thel eka nam hodailu kondetai konde wawennai..gedaradima hdganna pluwan nisa eka gala balannako 🌼
@rashmichamodya486
@rashmichamodya486 4 ай бұрын
@@ashanigalahitiyawa832 kohenda akke ganne ewa
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 3 ай бұрын
@@rashmichamodya486Rosemart nam beheth badu කඩවලින් ganna thynwa nangi
@PoojaniKothalawala
@PoojaniKothalawala 4 ай бұрын
Ane math a/l valadi digata tibuna konnde kotatama kapagena den duk vevi innava vevenne😭
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Aneee ..ayeth wawaganna ❤️
@PoojaniKothalawala
@PoojaniKothalawala 4 ай бұрын
​@@ashanigalahitiyawa832ow akke tanks video akata❤️❤️
@hasiniprabodani3541
@hasiniprabodani3541 4 ай бұрын
Konde mahath karagtta kohomada kiynnko diga unata mahatha penna nane 😢
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
Konde wawuwa mul kale meetawada mahathai dr..wawenna wawenna mahatha adu una mage nam 🥲
@hasiniprabodani3541
@hasiniprabodani3541 4 ай бұрын
@@ashanigalahitiyawa832 oya monwada kale
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 4 ай бұрын
@@hasiniprabodani3541konde volume eka dr eka ekkenage konde warge anuwa thama theeranaya wenne 🫢 ehema konde mahath wenna kyla mokuth kre nam na man 🙁
@AkashiDenethya
@AkashiDenethya Ай бұрын
කොන්ඩේ කොට වුනාට ගොඩක් ගනකමට තිබ්බා දැන් කොන්ඩේ ඔක්කොම යනවා 😢
@ashanigalahitiyawa832
@ashanigalahitiyawa832 Ай бұрын
🥺
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
#beauty #haircare #vatika #viral #trending
9:44
Dilmini Dilhara
Рет қаралды 2,4 М.
how ANYONE can get silky smooth hair (based on science)
10:11
Beauty Theory
Рет қаралды 812 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН