මෛත්‍රී බුදුන්ගේ පහළවීමත් එක්ක ලංකාවට කුමක් වෙයිද? | Lord Maitreya Buddha True Story

  Рет қаралды 586,257

Naifm

Naifm

Күн бұрын

Пікірлер: 657
@sampathkumaarasampathkumaa8709
@sampathkumaarasampathkumaa8709 Жыл бұрын
මම බෞද්ධයෙක් වීම මගේ සිතට මාරම සැනසීමක් 😇🇱🇰
@SandanuNisalitha
@SandanuNisalitha Жыл бұрын
Mamath
@hydra6706
@hydra6706 Жыл бұрын
🙏🙏🙏
@krish14334
@krish14334 Жыл бұрын
😀😀😀😀😀
@shehanvlogs5354
@shehanvlogs5354 Жыл бұрын
Mmth 🥺🙏
@g.k.m.chathuranga7825
@g.k.m.chathuranga7825 Жыл бұрын
🌹🌹
@kumarathungamunidasa4216
@kumarathungamunidasa4216 Жыл бұрын
මයිත්‍රී බුදුන් දැක නිවන් දකින්නට අපටත් වාසනාව ලැබේවා♥🙏
@sldiomendtv5840
@sldiomendtv5840 Жыл бұрын
echchra kal inna epa niwan dakinna,idiriya bohoma bayanaka kaalayak enne,budusaranay
@thaththaamma
@thaththaamma Жыл бұрын
@@sldiomendtv5840 ඔව්.උනන්දුවෙන් මේ ආත්මයේදීම අවබෝධ කර ගැනීමට හැකි උනොත් අප දිනුම්
@thanuka.senadheera
@thanuka.senadheera Жыл бұрын
මෛත්‍රි බුදුරදුන් සහා ගෞතම බුදු රදුන්ගේ එකට හමු වෙච්ච කතා දැන් දැන් ලංකාවේ ප්‍රචලිත වෙමින් යනවා, නමුත් එවා ගැන මිනිස්සුන්ට අහගන්න ගොඩක් පින් තියෙන්න ඔනේ, උදාහරණයක් හැටියට ඒ වගේ කතා "නොඇසූ සත්‍ය සොයා" කියලා චැනලයකින් ප්‍රචාරය වෙන බව දක්නට ලැබෙනවා....අහලා බලන්න...ගොඩක් කතා පත පොතේ නැති එහෙත් ගැලපෙන භාවණාවෙන් දියුණු උන්වහන්සේ නමක් විසින් තමයි මේ විස්තර කියන්නේ...අහලා බලන්නකො ඔබටම තෙරෙවි.
@Oshan_Dissanayaka
@Oshan_Dissanayaka Жыл бұрын
එසේම වේවා!! 🙏🙏
@dahamranjana9410
@dahamranjana9410 Жыл бұрын
echchara kal inna epa niuwana labaganna...unanduwela me athmayenma eyata sudusu margaya hadaganna..mokada newatha hambuwanne abuthdothpada kalayak
@srilankatourist2891
@srilankatourist2891 Жыл бұрын
සියළුම බුදුරජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාාාදුු
@tecno6900
@tecno6900 Жыл бұрын
මෙතෙක් කාලයකට පහල වුන සියලුම සම්‍යක් සම්බුදු පියාණන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා සාධූ සාධු සාධූ 🙏🌼☸️
@shanamemess..5524
@shanamemess..5524 Жыл бұрын
මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට සියලුම දෙනාට වාසනාව ලබේවා 🙏🙏🙏
@sncghost5330
@sncghost5330 Жыл бұрын
🙏🙏🙏🙏
@premakasthuri7068
@premakasthuri7068 Жыл бұрын
බුදු දහම සත්‍යයි!
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
විද්‍යාව විතරය් සත්‍ය
@chooladeegala3587
@chooladeegala3587 Жыл бұрын
විද්‍යාවෙන් මෑතකදි හෙලි කළ සමහරක් දෑ බුදු හිමියන්ගෙ සමයෙ පාලියෙන් දේශනා කොට ඇත එම නිසා විද්‍යාව එම ස්ථානයේද අසත්‍ය වෙනවා.
@kingcobra9513
@kingcobra9513 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@Chilawboy
@Chilawboy Жыл бұрын
ඕක සත්‍යක් නම්, 3 වරක් ආවයි කියන මේ රට මෙච්චර කාලකන්නි වුනේ කොහොමද
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
@@Chilawboy annekay ban me magulaval janaprvadayen kata katha vidihata vitharay ennen...mamanam hithanne na ohoma de aththa kiyala
@swarnawahinisocial3368
@swarnawahinisocial3368 Жыл бұрын
මෛත්‍රී බුදුහිමියන් සියැසින් දැක ගැනීමට අපටත් වාසනාව ලැබේවා !🙏🙏❤
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
@@suvicooperations ඔයා හරි
@EXONE_NEON
@EXONE_NEON Жыл бұрын
Track wutta
@swarnawahinisocial3368
@swarnawahinisocial3368 Жыл бұрын
@@EXONE_NEON ඉතිං උබට පකද?
@swarnawahinisocial3368
@swarnawahinisocial3368 Жыл бұрын
@@EXONE_NEON දෙන් නැතිව ඉදපන් ගොබ්බයා
@alhajaralakdher5107
@alhajaralakdher5107 Жыл бұрын
මම බෞද්ධයෙක් . බෞද්ධයකු වි ඉපදීම පිනක් .මටත් මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු
@kandytv4639
@kandytv4639 Жыл бұрын
🙏🙏🙏 මෙ මොහොතේ ඉක්මනින් උදා වෙවා මගේ මව්බිමට මයිත්තිරි බුදුන්ගෙ පිහිට අරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@mayasri609
@mayasri609 Жыл бұрын
අපි පතුමු එකම සිතින් මැතකදිම අපේ රටට යහපතක්ම වේවා කියලා සතරවම් දෙවියෝ අදටත් වැඩ ඉන්නවා අපි හැමෝම දර්මයේ හැසිරෙමු පන්ච සිලය ආරක්සා කරමු
@krish14334
@krish14334 Жыл бұрын
😀😀😀😀
@mayasri609
@mayasri609 Жыл бұрын
@@krish14334 🤔🤔🤔🤔🤔🤔
@deshanamilapriya8252
@deshanamilapriya8252 Жыл бұрын
මතු උපදින ආත්ම වලත් බුදු දහම අදහන්න වාසනාව ලැබේවා🙏
@derekperera3501
@derekperera3501 Жыл бұрын
අදහන්න බුදු ධහම ආගමක් නෙමෙ ඒක දර්ශනයක් ධර්මයක්, තමා මතයි සියල්ල පිහිටන්නෙ, ඒ නිසා මතු උපදීම වෙනස් කරන්න කල් ක්‍රියාව හොද කරගන්න ඕනේ නැතුව අදහන්න බුදු ධහමක් හැම ආත්ම භවයක් පාර්ථනා කරන්නෙ මොඩයො.
@sanjanakaushan5264
@sanjanakaushan5264 Жыл бұрын
මා උපදින හැම බවයකදීම බෞද්ධයෙක් වී උපදින්නට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piyumikaharshani6863
@piyumikaharshani6863 Жыл бұрын
මේ සසරින් එතෙර වෙන්න මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට මට ලැබේවා 🙏🙏🙏
@dishmagimhani5149
@dishmagimhani5149 Жыл бұрын
බුදු දහම සත්‍යයි.මෙෙත්‍රි බුදුන් දැක නිවන් දැකීමට පින බලවත් වේවා.කුසලයටම සිත යොමු වේවා.සාදු සාදු සාදු.🙏🙏
@shyamikaweerasinghe1721
@shyamikaweerasinghe1721 Жыл бұрын
මෛත්‍රී බුදු හාමුදුරුවන්ගේ අතේ දියබුබුලක් හටගන්න හේතුව ගැන ලස්සන කතාවක් තියනව.ඒක සමජය දැන ගන්නම ඔනි..එකත් මෙකට එකතු කලානම් අංගසම්පුර්නයි.....වර්තමානයේ අපි වන්දනා කරන ගෞතම බුදුන් බුද්ධත්වයට පත්වෙන්න ගතකරලතියෙන්නේ සාරසංඛ්‍ය කල්ප ලක්ශ 1යි.ඒ උන් වහන්සේ ප්‍රග්‍යාධික බුදුන් වහන්සේ නමක් නිසා.ගෞතම බුදුන්ට කලින් පහලවුන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාධික බුදුන් වහන්සේ නමක් නිසා සාරාසංක්‍ය කල්ප ලක්ශ 8ක්පෙරුම් පුරල තියනව.දැන් ඔයලට පැහැදිලිවෙනව ඇති සෑම බුදුවරයෙක්ම ලෝකයේ පහල වෙන්නේ පෙරුම් දම් සම්පුර්න කරල කියලයි ඒ සදහා ගත්වෙන කාලය සමාන නොවෙනව කියලයි.මේ පෙරුම් පිරීම ගැන කතාකරන කොට එක්තරා ආත්ම භාවයකදී ගෞතම බෝධි සත්වයන් වහන්සේයි මෛත්‍රීය බෝධිසත්වයන් වහන්සේයි බුදු වෙන්නට පුරන්න තියන ධාන පරමත්ථ පාරමිතාව සම්පූර්ණ කරන්න තියන භවයක දෙන්නම කැලයක ගමන් කරමින් ඉන්නකොට පැටවුන් බිහිකරපු කොටි දෙනක් උග්‍ර බඩගින්නක ඉන්නකොට ඒ බඩගින්න වැඩිවේගෙනබෙනකොට කොටි පැටවුන් අහාරයට ගන්න සූදානම් වෙනව කියල දැනගන්නව.මෙතනදි ගෞතම බෝධිස්ත්වයෝ තමන්ගේ සගයට මේ දිහා අවදානෙන් ඉන්න කියල කොටියට ගොදුරක් සොයාගෙන එන්න කැලයට වේගෙන් පිටත් වුනා.එ අතර මෛත්‍රී බොසතානන් තව සුලුවෙලවකින් කොටිදෙන තමන්ගේ පැටියන් ආහරයට ගන්න බව දැනගත් නිසා ඉක්මනින් තමාව ගොදුරක්වේවා කියලා කොටිදෙන ලගට යනවා.හිතාගන්නපුලුවන්නේ ඊලගට මොකද වෙන්න ඇත්තේ කියල.මෙ වෙලාවෙ මේ කොටියට ගොදුරක් සොයගෙන එන්න ගිය සගය ගොදුර සොයගෙන එනකොට වෙලා තිබුන ඳේ දැක්ක.සියල්ල අවබොධ කරගෙන අවසානේ ඉක්මන් බුදුන් බුදුවුනාවේ කියල ප්‍රාර්තනාවක් කලා කියල බෞද්ධ මූලාශ්‍රවල සදහන් වෙනවා.මෙතනදී ප්‍රග්‍යාධික ගෞතම බුදුන් වාහන්සේ වීර්‍යාධික මෛත්‍රී බුදුන්වහන්සේට කලින් බුදුබව ලැබුවා. බුදු කෙනෙක්ට උනත් කර්ම විපාකයට මුහුන දෙන්න සිද්ධ වෙනව කියන එකට තවත් උදාහරණයක් මෙතනදි සිද්ද වෙන්න තියනවා.ඔයල අහල තියනවද?ගෞතම බුදුන්ගේ කාලයේ ගෞතම බුදුන්වහන්සේගෙ රූපයට බෙහෙවින් සමාන රූපයක් තියන රහතන් වහන්සේ නමක්.ඒ තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ.මහා කාශ්‍යප රහතන් වහන්සේයි,මතු බුදුවන මෛත්‍රී බුදුන්වහන්සේයි පෙර භවයකදී එක්තරා ඇතෙකුයි ඇත්ගොව්වකුයි විදියට හිටියා.ඒ කාලේ රට පාලනය කරපු රජතුමාට තමන්ගේ මගුල් ඇතා හීලෑ නැති තත්වයකට පත්වෙලා හිටිය නිසා මේ ඇතා මෙල්ල කරන්න පුලුවන් ඇත්ගොව්වෙක් හෙව්වා.මෙන්න මේ වෙලාවෙදී අරකියපු ඇත්ගොව්වා ඉදිරිපත් වෙලා ඇතා සමග හොදින් කටයුතු කරගෙන හිටියා.ටිකදවසක් යනකොට රජතුම ඇහුවා දැන් ඇතා හීලෑ වෙලද කියල.එතකොට ඇත්ගොව්වා ඒ ඇතාව හොදින් හීලෑකරගෙන හිටිනිසා ඇත්ගිව්වා කියන ඕනෑම දෙයක් කරන්න ඇතා සූදානමෙන් හිටියා.මේ වෙලාවේ රජතුමා කිව්වා ඇතා දැන් ඇත්ගොව්වා කියන ඕනෑම දෙයක් කරනතරමට හීලෑද කියල.එතකොට ඇත්ගොව්වා ඔවු කියද්දී සිදුවුනේ කවුරුත් නොහිතපු දෙයක්.ඒ තමයි රජතුමා ඒ වෙලාවෙ ගිනියම් කරපු යකඩ කදක් ඇතාට ඔසවන්නට අණ කලා.ඇතා එක මුලින් ප්‍රතික්ශේප කරල බලන් ඉන්නකොට රහතුමා ඇත්ගොව්වගෙන් ඇහුවා කෝ කියල.එවෙලේ කණගටුවෙන් ඇත්ගොව්වා කියනකොට ඇතා ඒ කද ඔසවලා පිලිස්සුන නිසා මරනයට පත්වුනා.මෙතනදි ගෞතම බුදුන් සමයේ කාශ්‍යප හාමුදුරුවෝ පිරිනිවන් පාන්න ලන්වෙලා එක අදිශ්ටානයක් කරනවා.ඒ තමගේ දේහය දිරාපත්නොවී මතුබුදුවෙන මෛත්‍රී බුදුන් පිරිනිවන් පාන්න ආසන්න මොහොතවෙනකන් ආරක්ශාවෙලා ඒ දේහය මෙතේ බුදුන් සොයාගෙන උන්වහන්සේගේ දෑතින් ඒ දේහය ඔසවගෙන ලෝකයාට කාශ්‍යප හාමුදුරුවන්ගේ ගුණ දේශනාව කරල තමන්ගේ අතේදිම ඒ දේහය දැවිල එ කර්මය විපාක දෙන්න කියල.ඉතින් මේ වෙලාවෙතමයි මෛත්‍රී බුදුරදුන්ගේ අතේ දිය බුබුලක් හටගන්නේ.ඒ වේදනාවෙන් කාලයක් ගිහින් උන්වහන්සේ පිරිනිවන් පානවා .මෙතනදි අපි දැනගන්න ඔනි බුදුන්වහන්සේ නමකට අලුතින් කර්ම රැස් වෙන්නේ නෑ ඒත් කරපු කර්මවල විපාක ලැබෙනව කියන එක.
@thanujaperera431
@thanujaperera431 Жыл бұрын
🙏
@dammikamadumali997
@dammikamadumali997 Жыл бұрын
🙏🙏🙏
@Dreamer99.99
@Dreamer99.99 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@Damsi7097
@Damsi7097 Жыл бұрын
🙏🙏
@erandatheesandaseeli9231
@erandatheesandaseeli9231 Жыл бұрын
ඔය ..ඔක්කොම බොරු .. තමා තමා ගෙන් .ගැලවෙන්න . U tub එකේ ."තථාගත දහම ".අහන්න ....ඇත්ත ඇති සැටියෙන් දැකීමට ...සත්‍යය .සොයා .යන්න ..
@nishanthilakmali9308
@nishanthilakmali9308 Жыл бұрын
අප හටත්‍ මයිත්‍රී බුදුන් දැක නිවන් දකින්නට වාසනාව ලැබේවා!!!
@sadewrangalla
@sadewrangalla Жыл бұрын
මයිත්‍රී බුදුරජාණන් වහන්සේට මාගේ පින් අනුමෝදන් වේවා! සාදු! සාදු! සාදු!
@Omal_Editz
@Omal_Editz Жыл бұрын
මේක බලන නිරාගමිකයෝ දේව පුත්‍රයෝ කැලබෙන වෙලවයී බුදු දහම සත්‍යයී වෙන තර්ක නැත 🙏 මා පිනක් කර ඇත්නම් එම පිනෙන් මතු බුදු වෙන මෛත්‍රී බුදුරජාණන්වහන්සේට එම පින ලැබේවා! 🙏 සාදූ සාදූ සාදූ
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya Жыл бұрын
Ow yakooow,me welawe yaksha maara pirisa aagam valadagana yakku vage pinum gahanawa lankawath aagamak karan darmara yata gahanna,aathal porawal caama thanha perethayo,nomariii jiwath vei kiya sithan,hina thamai ooi lankawema epadunu anda bakthikayo gana nam,suddata allapu kotasak😅😉un danne naha me darmaya sakwala gala peraluwath vanasannata nohaki bawa nam,peralannata haduwath nawatha nawatha devi warun ussanawa darmaya sathange minissu polawatama yanawa🦾🦿
@krish14334
@krish14334 Жыл бұрын
😀😀😀😀😀😀
@derekperera3501
@derekperera3501 Жыл бұрын
කොච්චර කිව්වත් මොඩ අදහස් පලකිරීමෙන් වැළකීමත් එක්තරා සීල රුකීමක්. මොඩ කතා නොකියා තමුන් විශ්වාස කරන ධර්මයකට භක්තියක් ඇති කිර ගැනීම නුවනට හුරුයි. ආගමයි ජාතියයි ඉස්සරහට දාල ආපු කට්ටියක් රටෙ සම්පත් මංකොල්ල කෑව අමතක නැතුව ඇති හැමොටම.
@s.l.gamingplayyasas3295
@s.l.gamingplayyasas3295 Жыл бұрын
@@derekperera3501 එවුන් ඉතින් හරි අාගමක එවුන් අෑ
@buddistlibrary5566
@buddistlibrary5566 Жыл бұрын
මෛත්‍රී බෝධිසත්ව යන් වහන්සේ ට මාගේනමස්කාරයවේවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ට මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු සාදු සාදු
@gangaappuwa7795
@gangaappuwa7795 Жыл бұрын
බුදුන්ගේ ධර්මය සතය්‍යි බුදුන් දෙපා වදින්න පින් කරමු බුදුසරණයි 🙏🙏🙏❤️🇱🇰
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
මාත් කැමති මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නටයි.ඒත් ගෞතම බුද්ධ ශාසනයේම නිවන් දකින්නට හිත හදාගෙන ඉන්නේ.මොකද තවත් දුක් විදින්න බෑ.බුදු දහමක් නැති කාලේක ජීවත් වෙන්න තරම් පවුකාර කාලේක ජීවත් වෙන්න කාටද පුලුවන්.🙏🙏🙏🙏🙏.
@sumududilhara3568
@sumududilhara3568 Жыл бұрын
මතු බුදුවන මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට අපිත් පින් පුරමු...🙏🙏🙏
@derekperera3501
@derekperera3501 Жыл бұрын
ඒක නොහැකියාවට කියපු කතාවක් බුදුන් දැක පමණින් නිවන් නොයයි, ධර්මානුකූල වීමයි වැදගත් තවමත් ගව්තම බුදුන් ධර්මයත් පවතින කාල වකවානුවක අද නෙමෙ නිවන හෙට කියල කල් දාන්නෙ අන්ද බක්තිකයො, දැන්ම තමුන් නිවැරදි කන්න ඕනේ.
@amithaamitha157
@amithaamitha157 Жыл бұрын
සියලුම..බුදුරජානන්වහන්සේලා..මාගේ.නමස්කාරය.වෙිවා.🎉.සාදුසාදුසාදු
@sudunona2846
@sudunona2846 Жыл бұрын
මෙම ශාසනයෙම ධර්මය අවබෝධ වේවා.සියළු සත්වයොම නිවන් දකිත්වා ,
@nalinrathnayake5206
@nalinrathnayake5206 Жыл бұрын
මෛත්‍රී බුදු රජාණන්වහන්සේ දැක නිවන් දකින්නට අපටත් වාසනාව ලැබේවා! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathuchathu3275
@chathuchathu3275 Жыл бұрын
මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට අප සියලු දෙනාට වාසනාව ලැබේවා 🙏🙏🙏❤
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 12 күн бұрын
❤❤❤
@Uma-nn3fd
@Uma-nn3fd Жыл бұрын
දීර්ඝායුෂ...ස්තුතියි මම මේ වගේ වීඩියෝ තමයි නිතර බලන්න ආස නැවත නැවත දෙන්න ✋
@viramaduwanthi2562
@viramaduwanthi2562 Жыл бұрын
එකම පැතුමයි මේ විශ්වයෙ ඇසට පෙනෙන නොපෙනෙන සියලු සත්වයින් මෙය්ත්‍රී බුදුන්ගෙ කාලයේදී නිර්වාණය අවබෝධ කරගන්න හැකි වේවා!
@colombodigital4526
@colombodigital4526 Жыл бұрын
හැමදාම වගේ අදත් ගොඩක් වටිනා වැඩසටහනක්.. මෙවැනි උතුම් වැඩසටහන් ඉදිරියටත් ගෙන ඒමට සහ අපේ අනාගත පරපුර දැනුවත් කිරීමට ඔබ තුමන්ලාට ශක්තිය ධෛර්්‍යය ලැබේවා
@ravinduanurudda8612
@ravinduanurudda8612 Жыл бұрын
මෛතී බුදුන් දැක නිවන් දැකීමට අප සෑම දේනාටම ලෑබේවා....සාදූ සාදූ සාදූ....🙏🙏🙏🙏
@ishaniinoka6849
@ishaniinoka6849 Жыл бұрын
බුදුන් දැකීමට අපට වාසනාව ලැබේවා 🙏🙏🙏
@shakthi983
@shakthi983 Жыл бұрын
මෛත්‍රී බුදුන් නමින් මතු බුදුවන සමන් දෙවියන්ට නමස්කාර වේවා 🙏🙏🙏
@sldiomendtv5840
@sldiomendtv5840 Жыл бұрын
koheda sadahan wenne ehema
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 Жыл бұрын
මෛත්‍රි බුදුන් ..නමින් පහලවන්නේ.....නාථ දෙවිඳුන්.
@slp2kgaming165
@slp2kgaming165 Жыл бұрын
පිස්සුද වේශ්‍රමණ දෙවියෝ
@slp2kgaming165
@slp2kgaming165 Жыл бұрын
සමන් දෙවියෝ සෝවන් ඵලයට පත් වෙලා සිටින්නෙ,තව භව 7කට පසු රහත් පලයට පත් වෙනවා.
@chanyeol6895
@chanyeol6895 Жыл бұрын
@@subaddraamarasinghe7310 නාථ දෙවියො කියන්නෙ මිත්‍යා දුශ්ටික දෙවි කෙනෙක්. බුදුදහෙමෙ එහෙම කෙනෙක් නෑ
@nadeekadumali
@nadeekadumali Жыл бұрын
මෛත්‍රී බුදු දැක නිවන් දකින්නට සියලු දෙනාට වාසනාව ලැබේවා!
@g3production699
@g3production699 Жыл бұрын
ෛමත්‍රී බුදුරජානන් වහන්ෙස්ට මාෙග් නමස්කාර කරමි නමස්කාර ෙව්‍වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@colombolotustower1775
@colombolotustower1775 Жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු මෛත්‍රී බෝසතාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා
@kumarithennacoon7517
@kumarithennacoon7517 Жыл бұрын
මේ ලොව සියලුම සත්වයෝ නිදුක් වෙත්වා.නිරෝගි වෙත්වා.සුවපත් වෙත්වා.!!!!!!!!!!!!!!!!!!! තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@Chinthaka08
@Chinthaka08 Жыл бұрын
බුදු දහම රැකගමු ලෝකයේ ව්‍යාප්ත කරමු
@dilanrashmika144
@dilanrashmika144 Жыл бұрын
ලෝකයේ ව්‍යාප්ත වෙන්නෙ නෑ බං.ව්‍යප්ත කරන්නත් බෑ
@Chinthaka08
@Chinthaka08 Жыл бұрын
@@dilanrashmika144 පුලුවන් සාමයෙන්
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
@@dilanrashmika144 puluwan
@maheshsampath9934
@maheshsampath9934 Жыл бұрын
😂😂😂හා
@kanchanachoti8114
@kanchanachoti8114 Жыл бұрын
මා සහ මාගෙ පවුල සහ සියලු දෙනා ම මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා ඒ මාගෙ අවසාන පැතුමයි මා උපදින සැම අත්මයකම බෞද්ධයෙක් වෙිවා 🙏🙏🙏🙏
@smlanka4u
@smlanka4u Жыл бұрын
Interesting. මමත්වය නැති කරල සෝතාපන්න හෙවත් පළමු මගඵල රැල්ලට පැමිණෙන්න අඩුම ගානෙ විපස්සනා භාවනාවක් අහන්නවත් ඕනෙ. 🙏🧡
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
නියමයි නයි. FM ඔබගේ චැනල් එක.නො1 . ඇයි දන්නවද! ඔබ අපේ නියම සිංහල භාෂාවෙන්ම ලයාන්විත ස්වරයෙන් ලෙහෙසියෙන්ම අපිට පැහැදිලිව හැමදෙයක්ම දැනූම් කරනවා. මම ඉතාම අගය කරමි.ජයවේවා.
@HiranAvishka.
@HiranAvishka. Жыл бұрын
මම නම් බුද්ධාගමෙ නෙමෙ මන් කතොලික ... මෙත්‍රී බුදුන්වහන්සෙ නමක් පහල වන බව ඇත්ත නමුත්......ජෙසුස් වහන්සෙත් මෙ ලොකෙට නැවත එනවා..🤗❤️.. මම විශ්වාස කරන්නෙ ජෙසුස් වහන්සෙවයි බුදුන් වහන්සෙවයි විතරයි එ දෙදෙනාවම දැක සියලුම දෙනාට මියයන්න තිබුනොත් එ ඇති 🙏🙏🙏🙏🙏😔 සියලු දෙනාට ජෙසු පිහිටයි 🙏 බුදු සරණයී
@gimhani6442
@gimhani6442 10 ай бұрын
yes. Jesus is Comming soon😇
@dinesnuwanthilakarathna1920
@dinesnuwanthilakarathna1920 8 ай бұрын
Aniwaryen
@RenukaRm-v1p
@RenukaRm-v1p 7 ай бұрын
හදවත පිරිසිදු තාත්තා කෙනෙකුයි.හදවත පිරිසිදු පුතෙකුයි විදිහට විදිහට ගන්නත් පුළුවන් නේද brother.
@AchiraPeshan
@AchiraPeshan 4 ай бұрын
🙏
@ajithsrilal2062
@ajithsrilal2062 2 ай бұрын
සාදු සාදු සාදු
@wasanthawijebandara1254
@wasanthawijebandara1254 11 ай бұрын
❤ උතුම් සම්මා සම්බුද්ධ ධර්මය..... 🌷 මුළු මහත් ලෝකයටම ශාන්තියක්
@prasannamanoj8274
@prasannamanoj8274 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏 මගේ අම්මා , අප්පච්චි වඩන කුසල බලයෙන් මගේ අම්මා,අප්පච්චි ඇතුලූ සියලූ ලෝක වාසී සත්වයා මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා...🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@kitchenplus6492
@kitchenplus6492 Жыл бұрын
මෛත්‍රී බෝධිසත්වයෝ අප අතරම සිටී.. දියසෙන් සක්විති සටන නරඹන්න... දියසෙන් සරණ විද්‍ය දේශනා අහන්න. 🙏🙏🙏
@sldiomendtv5840
@sldiomendtv5840 Жыл бұрын
maithri boodi sathwayo api athara naha,harima banata sawan denna kaleth ekka oyta e dee therewi,budusaranay
@lasanthasamarasinha7867
@lasanthasamarasinha7867 Жыл бұрын
Maitri bosatun me kalaye lankawe jiwath wenewa
@mayasri609
@mayasri609 Жыл бұрын
නිකන් පවු පිරෙන කතා කියන්න එපා විහිලු කරන්න එපා මෛයිත්‍රි බෝදිසත්තයො මේ වෙන විට වැඩ ඉන්නේ තුසිතයේ නැමති දෙවුලොවයි
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
ඒ මම 😹💔
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
@@mayasri609 රුපියල් පන්දාහක් දුන්නොත් මාවත් ගනිද ඒ දිව්‍යලොකෙට 💔 😹 උබලගෙත් සුරන්ගනා කතා
@damayanthikumari4936
@damayanthikumari4936 Жыл бұрын
මෛත්‍රි බුදුන් දැක ගැනිමට අපටත් වාසනාව ලැබෙවා ......🙏🙏🙏🙏🙏
@Rathnayakehardwareenterprises
@Rathnayakehardwareenterprises Ай бұрын
මතු බුදුවන ඒ උත්තමයා මේ වන විටත් කුරුණෑගල ප්‍රදේශයේ දසදහස් ගණන් ලෙඩුන් සුවපත් කරමින් සිටිනවා
@rishirishi7112
@rishirishi7112 Жыл бұрын
මටත් මෛතුි බුදුන් දැක නිවන් දකින්නට වාසනාව උදා වෙිවා කියලා මම එක සිතින් පුාර්තනා කරමි බුදු සරණයි
@sandamalisandamali2525
@sandamalisandamali2525 Жыл бұрын
මයිත්ත්‍රි බුදුන් දැක නිවන් දකින්නට මටත් මගේ දෙමපියන් දෙපලටත්.සියලුම ලොකවසින්ටත් පින් පහලවේවා.🙏🙏🙏
@wijayanthiliyanage3988
@wijayanthiliyanage3988 Жыл бұрын
සාදු සාදු සාදු මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ට අපට වාසනාව ලැබේවා...
@madumadu1362
@madumadu1362 Жыл бұрын
සියළුම බුදුරජාණනන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා.. 🙏🙏සියලු දෙනාට මතු බුදුවන මයිත්‍රී බුදුරජාණන් වහන්සේ දැක ගැනීමට හැකි වේවා.. 🙏🙏සාදු සාදු සාදු.... 🙏🙏🙏🙏🙏
@-thejunction6586
@-thejunction6586 Жыл бұрын
සාදු..!!!සාදු.!!!සාදු.!!!....🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@kaveeshgimhan7480
@kaveeshgimhan7480 Жыл бұрын
ඇත්තටම ආඩම්බරයි බුදුදහමෙ ශාවකයෙක් විම පිලිබදව ❤🥺
@imashasathsarani7557
@imashasathsarani7557 Жыл бұрын
කෙසේ හෝ මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමට සියලුම සත්තු න් මෙන්ම සියලුම ජීවීන්දට ද නිවන් දැකීමට පින ලෙබේව කියා ප්‍රර්තනා කරනවා🙂
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
🙏🙏🙏සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට සියලූම සත්වයන්ගේ මනස දියුණු වේවා🙏🙏🙏
@thasikadulanjala8258
@thasikadulanjala8258 Жыл бұрын
මෛත්‍රී බුදුන් දැක නිවන් ලැබීමට අපටත් වාසනාව ලැබේවා!බුදුදහම සතයක්.
@-thunmulla4729
@-thunmulla4729 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු
@ruchiratharaka1321
@ruchiratharaka1321 Жыл бұрын
බුද්ධ මේ ලොකේ තිබෙන ශ්‍ර්‍ර්ෂ්ඨම නාමයයි..සියලු බුදුවරුන් සමානයි..මෙ අවසන් භද්‍ර කල්පයයි ධර්මය හැසිරෙන්න නමෝ බුද්ධාය ☸️☸️🌷🌷❤️‍❤️‍🙏
@raninduvishwa3441
@raninduvishwa3441 Жыл бұрын
බුදු දහම සත්‍ය අපි විස්වාස කරනවා....😌
@nppurubaby3900
@nppurubaby3900 Жыл бұрын
මෙත්‍රී බුදුන් දැක නිවන් දකින්නට සෑම කෙනෙකුටම ලැබේවා.........🙏
@PATHS0905
@PATHS0905 Жыл бұрын
බුදු ධහම සත්‍ය බව මා පිළිගනිමි.නමුත් මෙහි අන්තර්ගත ඇතැම් කරුණු විශ්වාස කිරීමට තරම් මා තුල පැහැදීමක් නොවීය.❤️
@thekille712
@thekille712 Жыл бұрын
කෙතුමතිය ශ්‍රි ලන්කාව වෙත්වා 🙏🙏
@dhammikapadmasiri619
@dhammikapadmasiri619 Жыл бұрын
බුදුන් දුටු පමණින්ම නිවන් දැකිය නොහැකියි. බුදුන්වහන්සේ පෙන්වාදුන් මාර්ගයට පිවිසුනොත් පමණයි නිවන් දැකිය හැකි වන්නේ ගෞතම බුදුන්වහන්සේ දුටු දහස් සංක්‍යත ජනතාවක්‌ තවම සසර සැරි සරනවා. ඔබ හා මාද එයින් අයෙකු වියහැකියි
@HansikaJayasekara-or5ey
@HansikaJayasekara-or5ey 3 ай бұрын
@@dhammikapadmasiri619 Definitely 👍👌🙏❤️☸️
@ragamedia7653
@ragamedia7653 Жыл бұрын
ෛමත්‍රී බුදුන්දකින්න අපටත් වාසනාව ලැෙබ්‍වා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hansakadilshan8525
@hansakadilshan8525 Жыл бұрын
අනෙ මන් බෞද්දයෙක් උන එක ගැන හිතට ලොකු සැනසීමක් සතුටක් තියෙන්නෙ 😊 ඉපදෙන හැම ආතමයකදිම බෞද්දයෙක් වේවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@dayanikarunathilake7037
@dayanikarunathilake7037 Жыл бұрын
තෙරුවන්සරණයි !!! 🙏🙏🙏🌸🌸🌸 ඔබට බොහොම පිං
@suki3717
@suki3717 Жыл бұрын
සාදු සාදු සාදු....... බුදු දහම සත්‍යයයි.එම සත්‍ය බලෙන් සියලු සිත් සුවපත් වේවා
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
බුදුන් දැක නිවන් දකින්න නම් හොදින් අපේ බුද්දා දම්ම සංග යන ත්‍රිවිධ රත්නය කෙරෙහි අසීමිත ශ්‍රදව තියෙන්න ඕනේ සාදු සාදු සාදු තුනුරුවනේ සරණයි
@NethukaDiwan
@NethukaDiwan 3 ай бұрын
මෙත්‍රි බුදුන්ගෙන් බන ඇසීමට මටත් අනිත් හැමොටමත් පින් සැලසේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@sasandiprabodya6495
@sasandiprabodya6495 Жыл бұрын
බුද්දං ජීවිතන් පරියංතං ගච්චාමී 🙏🙏🙏
@sasankaisuru2322
@sasankaisuru2322 Жыл бұрын
මෛත්‍රී බුදුන් සියැසින් දැකගන්නට මගෙ පෙමිවතිය ශෙහානි නවොද්‍යායටත් එයාගෙ දෙමාපියන්ටත් මගෙ දෙමාපියන්ටත් වාසනාව ලැබේවා 🥺🥺🙏🙏
@deshansenanayaka6331
@deshansenanayaka6331 Жыл бұрын
සාදු සාදු සාදූ...🙏🙏🙏
@chamidutheekshana2362
@chamidutheekshana2362 Жыл бұрын
මයිත්‍රි බුදුන් දැක නිවන් දකිත්වා🙏🙏
@d.m.oshithathisaru8938
@d.m.oshithathisaru8938 Жыл бұрын
මේක අහද්දිත් මාරම දුකකුයි සතුටකුයි තියෙන්නේ
@nathashadewmini1749
@nathashadewmini1749 Жыл бұрын
නෙතෙ බුදුන් දකින්නට ලංකා වාසි සියලු දෙනා නිවන් දකිත්වා
@nimashaabeywickrama9675
@nimashaabeywickrama9675 Жыл бұрын
මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න අපිටත් වාසනාව ලැබෙිවා 🙏🙏🙏🙏
@Universal_universal1_
@Universal_universal1_ Жыл бұрын
මෛත්‍රී බුදුන්ගෙ.බණ.පදයක් අහාන්න ලැබේවා.මේතේ නිවන් දැක.සදු සදු සදු.🙏🙏🙏
@HIRU-z5h
@HIRU-z5h Жыл бұрын
මයිත්‍රි බුදුන් දකින්නට අපිටත් වාසනව ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@premilasajeewani1476
@premilasajeewani1476 Жыл бұрын
වාසනාව උදාවෙන පින් කුසල් කර ගම්මු
@Minod-f2w
@Minod-f2w Жыл бұрын
පරම පිවිතුරු බුද්ධ දර්ශනයට සම කරන්න කිසිම මැවිමකට බෑ ඒකයි එදත් අදත් මින් අනාගතෙටත් බුදුරදුන් පමණයි මෙලොව පහල වූ අංගසම්පූර්ණ උත්තමයා 🙏
@Minod-f2w
@Minod-f2w Жыл бұрын
@බලපන් මගේ Description එක චැනල් හිගන්නා
@nadeeshabanuka4245
@nadeeshabanuka4245 Жыл бұрын
කොහොමත් විද්‍යාව බුදු දහම ලගින් තියන්න හිතන්නවත් එපා.අපි ඇත්තටම මෙය විද්යානයි විද්‍යාවයි කියලා සැලකුවාට එය විද්‍යාව නොවෙ එය අවිද්‍යා වයි. නියම විද්යාව අපේ බුදුදහමයි. එය විද්‍යාව නේමෙයි සැබැවටම එය දර්සනයක්. සියලුම දෙනාට තේරැවන් සරනයි 🙏🙏🙏🙏.
@subanimadhusika4687
@subanimadhusika4687 Жыл бұрын
ඔබතුමා ge ගවේෂණය mage denume හැටියට ගොඩක් නිවැරදි .e ඒ kiuwe mn අහල තියෙන ඒවාට ගැලපෙන බව .theruwansaranai ඔබතුමා ට ...
@vidurasanka2566
@vidurasanka2566 Жыл бұрын
Waradi
@subanimadhusika4687
@subanimadhusika4687 Жыл бұрын
@@vidurasanka2566 කොතැනද වැරදි ....pls වරදක් තියෙනවා nam එය පෙන්වා වැරදි කියලා කියන්න ...එහෙමයි නිවැරැදි .....මහත්මයා පොඩ්ඩක් ethana වැරදි ..
@vidurasanka2566
@vidurasanka2566 Жыл бұрын
@@subanimadhusika4687 apa asa thibena hatiyata waradi poddak mama commet ekak dala athi eka balanna
@chamikajeewantha4925
@chamikajeewantha4925 Жыл бұрын
ඒ බාග්‍යවත් බුදුපියානන් වහන්සේලාට මාගේ නමස්කාරය වෙිවා බුදුදහම සත්‍යයි එයයි මෙි ලොව හැම දේටම වඩා සත්‍යය
@achintha894
@achintha894 Жыл бұрын
Aniva
@yasithpansara-rt8zv
@yasithpansara-rt8zv Жыл бұрын
බුදු රජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏
@DraxelDC
@DraxelDC Жыл бұрын
සියලුම බුදුරජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@dilshankavishka2434
@dilshankavishka2434 Жыл бұрын
මෙෙතිු බුදුන් දැක බණ අසා නිචනට යන්නට අප සියඵ දෙනාට වසනාව ලැබෙවා
@pirathippirathip284
@pirathippirathip284 11 ай бұрын
මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සියලුම බුදු රජාණන් වහන්සේ ලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමො බුද්ධාය
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Жыл бұрын
බුදු දහම සත්‍යයි 🙏
@t-boy3520
@t-boy3520 Жыл бұрын
මම පිනක් කරලා ඇති මේ බුද්ද ලෝකයෙහි මිනිහෙක් වෙලා ඉපදෙන්න
@akilacreations9754
@akilacreations9754 Жыл бұрын
මෛත්‍රී බුදුන් පහලවීම සම්බන්ධව සවිස්තරාත්මක video එකක් ඕන 😋
@bangalawa8368
@bangalawa8368 Жыл бұрын
සාදු සාදු සාදු 🙏💐🙏💐🙏
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
මෛත්‍රී බුදු පියාණන් වහන්සේගේ බණ අහන්න ලැබේවා .🙏🙏🙏🌼🌼🌼🌼🌼 දැනුවත් කරාට ඉස්තුතියි තෙරැවන්සරණයි .
@sajithmadusanka6659
@sajithmadusanka6659 Ай бұрын
බුදු සරනයි 🤴♥️🙏
@achinthakoshala2851
@achinthakoshala2851 Жыл бұрын
මතු බුදුවන බුදුරජානන් වහන්සේට ,උපස්තාන කිරීමට මට හැකි වේවා,පින් ලැබේවා,උන් වහන්සේගේ පයට පෑගෙන දූවිල්ලක් වේවා 🙏❤️
@artversion3202
@artversion3202 Жыл бұрын
ඔබගේ ඉදිරිපත් කිරීමේ ගොඩක් පැටලීම් තියෙනවා. ඒවා නිවැරැදි කර ඉදිරිපත් කරනවනම් ඉතාම වටිනවා. නැත්නම් ඇතැම් අය මේවා නොමනා ලෙස විවේචනය කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට මෛත්‍රේය බෝසතාණන් වහන්සේ පෙරුම් පිරූ කාලය සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් නෙමෙයි. එය සොළොස් අසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් වෙන්න ඕන. අනික ව්‍යාධික බුදු රජාණන් වහන්සේ නමක් නෙමෙයි වීර්යාධික බුදු රජාණන් වහන්සේ නමක්.මුහුර්ත කියන බුදු රජාණන් වහන්සේ වැඩ සිටියේ කල්ප ලක්ෂයකට පෙර නෙමෙයි. කල්ප ලක්ෂයකට පෙර වැඩ සිටියේ පදුමුත්තර බුදු රජාණන් වහන්සේ. මුහුර්ත කියන බුදු රජාණන් වහන්සේ වැඩ මේ 28ක් වූූ බුදු රජාණන් වහන්සේලාටත් බොහෝම පෙර. මේ මහා භද්‍ර කල්පයට සොළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර. මෛත්‍රේය මහා බෝසතාණන් වහන්සේ දැන් වැඩ සිටින්නේ තුසිත දෙව් ලොව "අජිත මෙත්තෙය්‍ය" නමින්. නාථ දෙවි යනු ජනප්‍රවාද මතයක්.
@samudi-BTS--armygirl839
@samudi-BTS--armygirl839 9 ай бұрын
බුදු ගුණ සත්‍යයි දම් ගුණ සත්‍යයි සඝ ගුණ සත්‍යයි
@amilaabeysinghe-wd5ly
@amilaabeysinghe-wd5ly Жыл бұрын
මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මේවනවිටත් මේ රටේ වැඩ සිටිති. 🙏🙏🙏🙏
@sangeethdilshan2155
@sangeethdilshan2155 Жыл бұрын
සාධූ සාධූ සාධූ !!! 🙏☸️🌼❤️
@hewagesisira2766
@hewagesisira2766 9 ай бұрын
මෛත්‍රී බුදුන් දැකීම එකම ප්‍රාර්ථනාව ...බුදුසරනයි ...
@shehan_Indika
@shehan_Indika Жыл бұрын
මෛත්‍රී බුදුන් බුදු වේවා...!!!!!!🙏🙏
@damayanthisubhasinghe1946
@damayanthisubhasinghe1946 8 ай бұрын
ගෞතම බුදුපියාණන් wahanseta mage namaskaraya වේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanupaba8029
@shanupaba8029 Жыл бұрын
මේ වීඩිඕ එක ගෙනාපු සෑම දෙනාටම තෙරුවන් සරනයි❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gaganasithsarana
@gaganasithsarana Жыл бұрын
වර්තමානයේ විද්‍යාව විසින් තහවුරු කර ගන්නා බොහො දෙ බුදු රාජානන් වහන්සෙ දෙශන කරන ලද එවා
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 62 МЛН
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Diana Belitskay
Рет қаралды 11 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН
බුදු නෙතින් දුටු ලෝක විනාශය. Buddha's Discourse on the End of the World.
8:20
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 62 МЛН