මිනිසුන් බිලිගන්නා සුන්දර මාකෙළි ඇල්ල - Makeliya Ella

  Рет қаралды 380,908

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

Пікірлер: 350
@wasantharanjanie4094
@wasantharanjanie4094 2 жыл бұрын
බිලි කතාව ලංකාවෙ සියලු දිය ඇලි සම්බන්ධ ව කියන එකක්නෙ.ඔතන ගමේ කවුරුත් මැරිල නෑ කවදාවත් .හේතුව ගමේ අය ඔතන තියෙන අවදානම දන්නව.පිට අය ඇවිත් බීලා වතුරට පනිනව.ගලේ උඩට නගින්න ගිහින් ලිස්සල වැටෙනවා .වීදියබණ්ඩාර කුමාරයා දියකෙලියට ගිය නිසා මහා කෙලි ඇල්ල නමින් ප්‍රසිද්ධ වෙලා තියෙනවා .මාළිගාවේ නටඹුන් තාම තියෙනවා පැළෑද රජමහා විහාරය පිහිටලා තියෙන්නේ එතන.කාලතුවක්කු උණ්ඩ හා තවත් දේවල් සංරක්ෂණය කරල තියෙනවා එහි.මම ඉන්නෙ ඒ පන්සල අසලමයි.මේ ප්‍රදේශයේ ග්‍රාම නාම සේරම හැදිල තියෙන්නේ වීදියබණ්ඩාර කුමාරයා සම්බන්ධ කරගෙනයි.ඇල්ලට වැටිල මැරෙන්නෙ අපරික්ෂාරී කම නිසා මිසක් බිලි ගන්න නිසා නෙවි.
@niroshadiwaliprarthanaisht1122
@niroshadiwaliprarthanaisht1122 Жыл бұрын
අපි අද ඔතෙන්ට ගියා ලස්සනයි වගේම සද්දේ හරි බයයි
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
ලොකු නිදානයක් ඇතී නාගයන් තමා එක අරක් ගෙන ඇත්තේ බුදුසරණයි සියලු දෙනාටම
@AluthLokaya
@AluthLokaya 10 ай бұрын
🙏
@chali2886
@chali2886 2 жыл бұрын
එක්කෝ මේකේ background music අඩු කරන්න ඕනි නැත්තං කියන එක හයියෙන් කියන්න ඕනි
@thimiratheekshana9892
@thimiratheekshana9892 2 жыл бұрын
🌻🌻
@thanusadu9944
@thanusadu9944 2 жыл бұрын
Ow redda Melo magulk ahenne na
@chamilasadaruwan58
@chamilasadaruwan58 2 жыл бұрын
ඔවු
@Raazz_Dinu
@Raazz_Dinu 2 жыл бұрын
Ow eeka siraa kathaawa Mona magulakwath hariyata ahenne na
@asankaprasad6964
@asankaprasad6964 Жыл бұрын
රට හරකෙක් බන්
@reshanlakshitha4561
@reshanlakshitha4561 2 жыл бұрын
මෙක ඇත්තටම හොඳයි එත් අයේ විඩ්යෝ දද්දි මිඋසික් එක අයින් කරලා දන්න නැත්නම් මෙල්ලෝ දේයක් ඇහෙන්නෑ😁
@slo1220
@slo1220 2 жыл бұрын
Mona reddkvth ahenne naaa ykoooo😂😂
@Manusha_mendis
@Manusha_mendis 4 жыл бұрын
Comment කියවන්න අපු අය කෝ 😎
@sanjudunukara2096
@sanjudunukara2096 2 жыл бұрын
ma enne..😂
@oshihewage1879
@oshihewage1879 2 жыл бұрын
මාත් 🤣
@උක්කුව-ඥ7ඪ
@උක්කුව-ඥ7ඪ 2 жыл бұрын
හායි
@maheshikamadushani8810
@maheshikamadushani8810 2 жыл бұрын
😁
@loshithanjula1527
@loshithanjula1527 Жыл бұрын
🙋🙋
@pansilumaduwantha6974
@pansilumaduwantha6974 3 жыл бұрын
aththa apith giya hodt giyata prashna athiwela giye minissu gilennath giya
@maliniitaly8860
@maliniitaly8860 2 жыл бұрын
⁣ජයවෙිවා මල්ලි ස්තුතියි විඩියෝ එකට
@asanka3621
@asanka3621 2 жыл бұрын
අපේ ගම..🥰😋යම් යම් සිදුවීම් තියෙනවා..50ක් විතර දැනට බිලි අරන් තියෙනව😓..
@medagoda3260
@medagoda3260 2 жыл бұрын
kohada
@sheengamagee1323
@sheengamagee1323 2 жыл бұрын
@@medagoda3260 පාලින්ද නුවර... බදුරලිය.... කලවාන පැත්තෙන් ආවොත් කුකුලෙ... මතුගම පැත්තෙන් ආවොත්.. ලත්පදුර හරහා... මෝල්කාවට...
@ashanimali9323
@ashanimali9323 2 жыл бұрын
Apeth
@nishanthawdnishantha3425
@nishanthawdnishantha3425 2 жыл бұрын
@@sheengamagee1323 r
@techgeekacademy3906
@techgeekacademy3906 2 жыл бұрын
ලංකාවේ තියෙන වගේ අද්‍යශමාන බලයං ,ශක්තීන් මේ ලොකේ කොහෙවත් නෑ නිවරදි පාලකයෙක් කොයිකාලයකු පත් උවහොත් ලංකාව තරම් බලවත් රටක් මේ පෘථිවියේම නෑ ❤️🇱🇰
@malshapathum1767
@malshapathum1767 2 жыл бұрын
පැලෑද ගම
@techgeekacademy3906
@techgeekacademy3906 2 жыл бұрын
@@malshapathum1767 ඓ් කොහෙද
@mudithamadhawa
@mudithamadhawa 2 жыл бұрын
Achchige redda😏
@techgeekacademy3906
@techgeekacademy3906 2 жыл бұрын
@@mudithamadhawa 🤨
@k.ktigeryt216
@k.ktigeryt216 2 жыл бұрын
@@malshapathum1767 අපි පැලෑද යකෝ
@DinujaRashmika
@DinujaRashmika 2 жыл бұрын
සවුන් එක පොඩ්ඩක් අවුල් නෙ?
@champikajayasinghe1386
@champikajayasinghe1386 2 жыл бұрын
මගෙත් ගම ආසම තැනක්..මතුගම ඇවත් මෝල්කාව හරහා කෙලින් කන්ද..නයෙක් නම් අපි දන්නැ..
@GayaniDarshika-s7m
@GayaniDarshika-s7m 4 ай бұрын
මේ කතාව ඇත්ත චන්ද්‍රසෝම කියන්නේ මගේ තාත්තා 😊❤️ 40 කට වැඩි ගානක් මැරිලා තීනවා දැනට
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏🙏
@boringtech2453
@boringtech2453 2 жыл бұрын
අපේ ගමේ
@sriyakanthi1930
@sriyakanthi1930 2 жыл бұрын
Aahama bayanaka ne balanna yanna lassanai
@sulanimenuka2182
@sulanimenuka2182 2 жыл бұрын
Aththatamaea😃😃😃😃
@n.n.r.5540
@n.n.r.5540 2 жыл бұрын
අපේ ගමේ ඇල්ල💖💖💖
@umeshanagayanath2702
@umeshanagayanath2702 2 жыл бұрын
නාන්න යමුකෝ....🤭
@dami3627
@dami3627 2 жыл бұрын
Nilu ඇත්තද මේ කතාව
@dildilini7390
@dildilini7390 2 жыл бұрын
Attada ma katava
@ipacademy7272
@ipacademy7272 2 жыл бұрын
Math mehe thamai
@diarywithisuki3788
@diarywithisuki3788 2 жыл бұрын
😯
@bhagyadananjani2761
@bhagyadananjani2761 3 жыл бұрын
නයි අැරලා හොදට පුරැදුයිනේ 😎
@worldWidle201
@worldWidle201 Жыл бұрын
අපේ place එක 😎
@sajithishan2913
@sajithishan2913 Жыл бұрын
Oya kiyana eva attada
@chethanaanushka3160
@chethanaanushka3160 2 жыл бұрын
Meka koheda thiyenne
@sriyakanthi1930
@sriyakanthi1930 2 жыл бұрын
Kaluthara desthrkkaye agalavaththa kottassaye kalen kanda game lassana deya allak
@tharakak.a7145
@tharakak.a7145 2 жыл бұрын
Ane gon namba. Mamath giya diyaalla bili ganne. ape un pissu kelinawa. diya alla pahala gala benayak wage harila thiyenne. watuni gaman wathura pare sarata gihin athule hira wenawa
@invisibleuniverseiu20
@invisibleuniverseiu20 3 жыл бұрын
Minissu garahana heti nodaking...umba Karam palayang machang.jayawe wa.
@thilankabandara2723
@thilankabandara2723 2 жыл бұрын
අපේ ගම❤️ඔය බොරු හැබැයි මිනිස්සු ගොඩක් මැරුනා නාන්න ගිහිල්ලා
@sandunchinthaka8027
@sandunchinthaka8027 2 жыл бұрын
Akaaeth🙂🙂🙂🙂🙂
@muthumendis2516
@muthumendis2516 2 жыл бұрын
Mamath methanata giya. Godak lassana thenak
@kasunchathuranga3202
@kasunchathuranga3202 3 жыл бұрын
Meka ape game tinne. Me kathawa aththa.
@dhehemisandeepa3452
@dhehemisandeepa3452 2 жыл бұрын
මාගෙත් ගමේ තමා තියෙන්නෙ බිලි ගන්න එක සිද්ධිය ඇත්ත අපිත් ඔතන පුද පුජා කරලා තියෙ ඒත් කවදාවත් නයෙක් නම් දැකලා නෑ
@yamunawanigasooriya7336
@yamunawanigasooriya7336 2 жыл бұрын
මේ කොහේද?
@pnlatha3962
@pnlatha3962 2 жыл бұрын
Putha, me alla, bulathsinhala molkawa, paragoda paththeda"? Apith gihin thiyenawa. Ekada kiyala danagannai ahanne. Kiyanna please!
@sharminifernando480
@sharminifernando480 2 жыл бұрын
Lassana unata bayanakai samahara dewal wage
@wishueditz
@wishueditz 2 жыл бұрын
Kiyana ewa ahennh bn
@dulanjanasunethra1278
@dulanjanasunethra1278 3 жыл бұрын
නයි පයියෙක් නෑ 😂😂 මිනිස්සු අවදානම ගැන හිතන්නැතුව හැමනෙන්න ගලේ බඩගාන්න ගිහින් මැරිල යනව. 😔 නැතුව බිලි ගන්න මගුලක් නෑ මැරෙන එකා කානුවක් පල්ලෙගිහින් හරි මැරෙනව.. 😂 ගමේ අපෙන් අහපන් කියල දෙන්න 😂😂
@uncommonbeautiessrilanka3056
@uncommonbeautiessrilanka3056 2 жыл бұрын
සිරාවට බං.ඇද වෙන්න ගහලයි,තීන ගොං පන්ඩිතකමටයි ගල දිගේ බඩගාන්න ගිහින් ඔක්කොම සෙත්ත පෝච්චි වෙන්නෙ.නිකමට ලිස්සල ගියානම් පල්ලෙහා නවතින්නෙ.මේකෙ ඇති අත්බූත මංගල්ලයක් නෑ.
@chamodigunathilaka3523
@chamodigunathilaka3523 2 жыл бұрын
Sera wedida manda🤭
@nabiajulia5678
@nabiajulia5678 2 жыл бұрын
Ow parissamin neti nisa merenawa kothanath...math Nala tiyenawa oke
@udulaniabekon2962
@udulaniabekon2962 2 жыл бұрын
Hahahahaaaaa mara kathawa
@chamillakmal9301
@chamillakmal9301 2 жыл бұрын
අනිවාර්යයෙන් මමත් එකයි මචන් උඹේ කතාවට 👍👍👍👍👍👍👍👍
@Sandali-xf7dx
@Sandali-xf7dx 10 ай бұрын
අපි ඊයෙ ඔතෙන්ට ගියා නිකන් ගියෙ නාන්නනම් නෙමෙයි සද්දෙනම් ගොඩක් තියෙ ලස්සනයි දිය ඇල්ල උසයි
@AluthLokaya
@AluthLokaya 10 ай бұрын
🙏🙏
@rish6524
@rish6524 3 жыл бұрын
one of Muslim 19 years boy died 3 days ago 😢😢😢😢still his body is not found ..plz pray for him he is my frnd
@rushaniisurika5699
@rushaniisurika5699 2 жыл бұрын
Mon magulakkat පැහැදිලි නැ, cater vedio ekak
@nilanthagalpaya32
@nilanthagalpaya32 2 жыл бұрын
maru maru
@kHL546
@kHL546 4 жыл бұрын
මොන හිරිගඩ්ඩක්වත් පිපෙන් නෑ ඔතන 😂😂 සුපිරිම ප්ලේස් එකක්. ඕනම දියඇල්ලක පාමුල නාන්න හොද නෑ තමයි. එතන ගැබුරුයි. ඇල්ලේ ඉදන් මීටර් 100 වගෙ යනකොට සුපිරියට නාන්න පුලුවන් ගඟ වගේ. අඩිය ගල. උපරිම වතුර බෙල්ල මට්ටමට. නෝමල් බඩ මට්ටම්..
@manojdhammika1674
@manojdhammika1674 4 жыл бұрын
සිරා ම බං,මේ පොන්නයෝ බොරු කියලා විව්ස් ගන්න හදන්නේ..
@champikajayasinghe1386
@champikajayasinghe1386 2 жыл бұрын
මගෙත් ගම..බීල වීරයෝ වෙන්න යනවනෙ..ඒ නිස වැටිලා මැරෙන්නෙ..
@nuwanpiyadarshana4062
@nuwanpiyadarshana4062 2 жыл бұрын
රගපාන හැටි යාලුවනේ ගගා 😅😅😅😅😅
@udeshikadunuwila4265
@udeshikadunuwila4265 Жыл бұрын
Eka attha.goshawa විතරයි .kathawa ahenne na
@AluthLokaya
@AluthLokaya 10 ай бұрын
🙏
@vimukthiniroshan2127
@vimukthiniroshan2127 2 жыл бұрын
Apith dethun parak oya ellen nala thinawa.eth game kawruth nayek gana nam kiyuwe na.kalayak kibulek nam inna kathawak kiyuwa.
@chathuramaduranga5170
@chathuramaduranga5170 2 жыл бұрын
meka koheda thiyennee... gihin balanna ona ....
@hasarabandara8735
@hasarabandara8735 2 жыл бұрын
music ain krpn bn wdk nane vedio ekenma ahen na .nttm supiri
@teslakiran8453
@teslakiran8453 4 жыл бұрын
Ape campus eke dennek 2005 methana nanna gihilla nethi una. Methana nanna yanna epa. Jayawardanapura campus eke nemeyi, moratuwa engineering faculty eke.
@hashanmadusha92
@hashanmadusha92 3 жыл бұрын
One Naya thama.
@pathumpriyadarshana6095
@pathumpriyadarshana6095 3 жыл бұрын
Mamath baduraliye thamaii mama nam alle giyeoth aniwa nanawa. Aulak na
@nethumalisha7604
@nethumalisha7604 2 жыл бұрын
කම්මැලි කමට අහන්න හොද බොරු 😹😹🤘
@bad769
@bad769 2 жыл бұрын
වදිය බන්ඩාර අඩි 66ක් අැතුලේ මොනද බන් කලේ.😉
@priyankaraperera5516
@priyankaraperera5516 2 жыл бұрын
මේ ඕක අපේ ගම පොඩි කාලේ දාම ඔය ඒත් අපි දන්නවා ඔයා බොරුවට කියන්න එපා පාරේ අපි ඕන තරම් ඔය වගේ සෙල්ලම් කළ තියෙනවා පරිසරයට ආදරේ කරන එකට කවදාවත් විනාශයක් වෙන්නෙ නෑ පරිසරයට ආදරේ කරන්න ඕන ලඟට ගඟට වැඳලා ඒවා හරියට හදවතින් මෛත්‍රී කරන්න ඕනේ පරිසරයට එතකොට අපිට කවදාවත් හානියක් කාලා එනවනං ඒක ඉතිං කොහොමත් පරිසරය පරිසරයේ සොබාදහමේ දඩුවම් දෙනවා
@dildilini7390
@dildilini7390 2 жыл бұрын
Oya kiyanna kata attada
@bhanuraperera8199
@bhanuraperera8199 3 жыл бұрын
Asai supirri patta
@Binari1996
@Binari1996 2 жыл бұрын
ඇගේ හිරිගඩු පිපෙනවනම්.. ඒ තරම් භයනම් නොගිහීන් හිටින්කෝ.🤣
@k.n6067
@k.n6067 2 жыл бұрын
ජලය දිය ඇලි ගන්ගා හරිම සුන්දරයි ඒ වගේම අද්බූතයි ... පරිසරය විනාශ කරනවා නම් මත් පැන් බොනවා නම් මස් කනවා නම් යම් දඩුවමක් ලැබෙනව ...ගන්ගා ඇල දොල දිය ඇලි වලින් නෑම අපේ ගෙදර සියලු දෙනාටම තහනම් කරලයි තියෙන්නෙ ...නොදන්නා තැන් වල ඇති බයානක කම අපි දන්නෙ නැහැ ..
@user-bg4oq8er5x
@user-bg4oq8er5x 2 жыл бұрын
දිය ඇළිවල අපරික්ෂාකාරී විදියට නාන්න ගිහින් කෙනෙක් මැරුනම හැමෝම කියන්නේ දිය ඇල්ල බිලි ගන්නවා කියලා අනේ මන්දා ඉතින් මෙහෙමත් මෝඩ මිනිස්සු .🤔
@thusharagihan9979
@thusharagihan9979 2 жыл бұрын
බයට හරි කමක් නැහැ මිනිස් ජිවිත රැකෙනවානම්
@Tharusha_678
@Tharusha_678 2 жыл бұрын
නයි ඉන්න කතාව නම් බොරු අනිත් ඒවා ඇත්ත 😊
@puspakumarapuspakumara3890
@puspakumarapuspakumara3890 2 жыл бұрын
owa mannan vesh wasa karanne ne.taman parssan unanan.kohewath bili ganne ne
@noooway9527
@noooway9527 3 жыл бұрын
Place ekak hodin watch karala peenana dannne nehe , kana palenna beela nanna yanawa , Ethakota kohomath bili thami . Aneka hama magulakatma lankawe ewen godak bayai , eka thama attha
@maheshawickrmasinghe7021
@maheshawickrmasinghe7021 3 жыл бұрын
Niyama nayek ariye.
@නීෂාවිජෙසූරිය
@නීෂාවිජෙසූරිය 4 жыл бұрын
නයෙක් පෙන්නනව කියපු නිසා අන්තිම වෙනකම් බැලුව කෝ ඉතින් නයා
@පයියාගලහුකනානන්ද
@පයියාගලහුකනානන්ද 2 жыл бұрын
නයා කලිසම අැතුලෙ තාම නිදි😂
@ajanthafernando2440
@ajanthafernando2440 2 жыл бұрын
Naya kalaniye.
@shanyshany4080
@shanyshany4080 2 жыл бұрын
පෙන්නුවෙනම් නැ ..නයි අැරියා වාතරයි
@vihararandunu7760
@vihararandunu7760 3 жыл бұрын
නයා ඉන්නවා තොගේ පුකේ අපරාදේ මගේ ඩේටා ටික
@მჰhმ
@მჰhმ 2 жыл бұрын
😅😅😅
@Mycollection381
@Mycollection381 2 жыл бұрын
😂😂😂
@maicalvendoad9346
@maicalvendoad9346 4 жыл бұрын
Maakeli ella koheda thiyenne kiyala kiyan nethuwa.kiyawagena giyata eken wedak ne.newath hithanda.video eka hodai.
@foodlovers1701
@foodlovers1701 4 жыл бұрын
කලුතරින්,මතුගමට මතුගමින් අගලවත්ත ටවුන් එකට ඇවිල්ලා බදුරලිය පාරෙ ගිහින් ලත්පඳුර හන්දියෙන් හැරිලා ටික දුරක් ගිහින් ඕන කෙනෙක්ගෙන් අහන්න පුලුවන්
@imeshfonseka5643
@imeshfonseka5643 3 жыл бұрын
Me video eka melo deyak ahenna redde sound ekak dalaa😒
@hasinikawshali5871
@hasinikawshali5871 3 жыл бұрын
2021/July 08th gththa.
@emanthaharsha8635
@emanthaharsha8635 4 жыл бұрын
Oya background sound eka ain karahan bn karadarai eka aheddi kathawa ahanna
@achini8587
@achini8587 2 жыл бұрын
Lassana පෙන්ටියක රස
@namimomp5932
@namimomp5932 3 жыл бұрын
Lassanai..❤❤❤❤❤❤❤❤❤👌👌👌💖
@romania5657
@romania5657 4 ай бұрын
😢😢😢😢
@KusumGamage-o9l
@KusumGamage-o9l 9 ай бұрын
කවුරු. කෙලි ඇල් ලද ඔය. ඇල්ල. කොහෙද. තියෙන්නෙ
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏
@mayumirathnayake7851
@mayumirathnayake7851 2 жыл бұрын
Manasgatha nayage magula. Minissunge noselakilla. Diyasewala galadigabadaganawa.gebura nothaka atulata yanawa.
@chathushkajayamal8332
@chathushkajayamal8332 Жыл бұрын
Background music ekt baya hitenw ykooo
@dineshsadaruwan8243
@dineshsadaruwan8243 2 жыл бұрын
මගෙ යලුවෙක් ඔකට වැටුනා විනඩියකට විතර පස්සෙ තමයි උඩට අවෙ ඇත්තටම අපි හැමොම බය වුනා මේක සත්‍ය කෑතාවක් අම්මො කියනකොටත් බය හිතෙනවා
@kumudusamantha552
@kumudusamantha552 Жыл бұрын
හරිම බායානකයි හැබැයි මහින්ද අයයාට පොඩිඩක් කියන්න
@AluthLokaya
@AluthLokaya 10 ай бұрын
🙏❤️
@padinirupasinghe1321
@padinirupasinghe1321 2 жыл бұрын
එමනම්‍ අපෙගමේ‍තිබෙන ඇටිපොලකන්දෙනම්‍ පිලිකාලා කටවරද්දගනගියානම්‍ පරවැහෙනවා
@nuwanmadusanka1533
@nuwanmadusanka1533 2 жыл бұрын
Makeli ella lagadi .oya hamu una....ansthu malak kiyaaaa oya ...miminuwa.hiripoda wessa apiwa ekata theth kara ...makeli ella ..apita ochcam kara...💞💞💞💞💞😀😀👍👍
@KusumGamage-o9l
@KusumGamage-o9l 9 ай бұрын
වතුරේ. ඉන්නව. දිය. නයි.
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏
@sriyanifernando9740
@sriyanifernando9740 2 жыл бұрын
ඔක්කෝම බොරැ අවශ්‍ය නැති තැන් තියෙනවා එතනට නොයා ඉන්න අපි දැන ගන්න ඔනේ ජිවිතේ පුදන්න ආස අයනාන්න
@nishanthamallawaarachchi3191
@nishanthamallawaarachchi3191 2 жыл бұрын
නයි අරින්න යන්න ඕනි නැහැ . මෙතන ඉතිහාස කතාවක් තිබෙන එක හරි. ඒත් ඔය කියන සුදු නයි ගැනනම් අහල නැහැ . බීල නාන්න යන උන් තමා ලිස්සල පහලට රූටන්නේ. ඇල්ල ගාව පරිසරය පිළිබඳ එන උන් මුකුත් දන්නෙ නැහැනෙ. ඊට කලින් ඒ ගැන ගමේ උන්ගෙන් අහගන්න ඕනි. අනාරක්ෂිත බවහා අධික බීමත් කම තමා අනතුරු වලට මුල. ඒ හැර කෙහෙල්මල් බිලි ගන්නවා කියන පටු මිත්‍යාවන්ගෙන් ඉවත් වෙයල්ලා. පරෙස්සමට නාල යනවනම් උස්සන් ගිහින් බිල්ලක් ගන්න රාක්ශයෝ මේ සුන්දර පරිසරයේ නැහැ .
@anulaperera8583
@anulaperera8583 Жыл бұрын
Miusik adu karanna.
@AluthLokaya
@AluthLokaya 10 ай бұрын
🙏
@lakshansadeepa5683
@lakshansadeepa5683 2 жыл бұрын
රජමහ විහරය ගව
@Travellifeslc
@Travellifeslc 2 жыл бұрын
ගලින් ගලට පැන කුකුලේ ගගේ දියඇලි සොයාගිය ගමන. kzbin.info/www/bejne/d3jSeWOZg6ppqdE
@nimalperera8477
@nimalperera8477 3 жыл бұрын
Nice video and programe dear brother yes as a Sri Lankan Buddhist citizen I am a person who strictly believe supernatural entities and another separate unknown spiritual world and there unholy influences to the humans etc but I don't know the real truth about this supernatural cobra or let's say say about this reptile or serpent stories and actually that incident was truth or false but I do believe good or evil supernatural spirits and there various good or bad influences to the humans etc so thanks for this KZbin programme brother
@විසල්-ට4ළ
@විසල්-ට4ළ 2 жыл бұрын
මේවා විස්වාස කරන උනුත් ඉන්නවා 😹👍
@isurutharaka8804
@isurutharaka8804 3 жыл бұрын
Sure uba ada naya dakinne na. Mama balanna kalin kiyanne. 😁😁😁
@janeeshithanujya9613
@janeeshithanujya9613 3 жыл бұрын
Oya music aka nisa Tilak baya hithenawa
@diduyt6838
@diduyt6838 2 жыл бұрын
apith giya makeli alle
@sujithvimalasooriya1475
@sujithvimalasooriya1475 3 жыл бұрын
ෙමාන ෙබාරැවක ද?😞
@manjulakumari9372
@manjulakumari9372 4 жыл бұрын
Lassanai.godaak
@inokadamayanthi4655
@inokadamayanthi4655 Жыл бұрын
මේ කේ background music එක අඩු කරන්න ඒක විතරනේ ඇහෙන්නේ
@nandana3305
@nandana3305 2 жыл бұрын
කෝ බල්ලො නයා කලිසම අස්සෙද
@benibenina4275
@benibenina4275 3 жыл бұрын
Yako apith alla laga nai thiya geradiyek wath api dekala ne
@chamilaprasad5354
@chamilaprasad5354 4 жыл бұрын
Music ayin keranne music walin video eka chatar wenawa
@WMSBWanigasekara-zl2ec
@WMSBWanigasekara-zl2ec 11 ай бұрын
ව්දිය බන්ඩර දොව්‍ යනි මගො මව් රට රුකදොව 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌸🌸🌸🌸🌺🌺🌺එතනට යන අයට මම කියනො එතන රකින කියල
@AluthLokaya
@AluthLokaya 10 ай бұрын
🙏🙏🙏
@KusumGamage-o9l
@KusumGamage-o9l 9 ай бұрын
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏
@surangamadusabka1628
@surangamadusabka1628 Жыл бұрын
Kiyana eka ahenne na sadde wadi
@AluthLokaya
@AluthLokaya 10 ай бұрын
🙏❤️
@nuzzynuz6872
@nuzzynuz6872 3 жыл бұрын
It's been one week that we lost one of our relatives😔💔 (08.07.2021)
@nishananuradha699
@nishananuradha699 2 жыл бұрын
What happened bro
@worldWidle201
@worldWidle201 Жыл бұрын
එදා 🥺
@ruwanpremal9148
@ruwanpremal9148 3 жыл бұрын
කොහෙද තියෙන්නෙ එ අැල්ල
@subashinisubashini4733
@subashinisubashini4733 2 жыл бұрын
Mathugama agalawaththa baduraliya pare molkawa kiyana game
@kamaljeewantha6942
@kamaljeewantha6942 3 жыл бұрын
මළකෙලි ඇල්ල🤣🤣🤣😂
@nuwanpiyadarshana4062
@nuwanpiyadarshana4062 2 жыл бұрын
ඒක 😅
@recreation89
@recreation89 2 жыл бұрын
අපරාදෙ නයා අතින් දැම්මෙ නැත්නම් කතාවෙ අනිත් දේවල් වල පොඩ්ඩක් හරි කට්ටියට ඇදගන්න තිබ්බ.අනික හෙන සීරියස් විදියට ප්‍රස්න්ට් කරන්න ගිහින් මේකගෙන් තඩි බොරු නයි ඇරිලි මූඩ් එකක් අවුට් වෙන්නෙ.ඒකෙන් මුන්ට හිනා යනව.විශේශයෙන් ගිය අයට ඔහෙට.අපිව බය කරන්න කටහඩ හදල බය කරන්න වගේ පොඩි කාලෙ බත් කවද්දි බයෙන් බයෙන් කියවන්නෙ බැග්‍රව්න්ඩ් ටෝන් එකත් එහෙම .අනික ඇගේ හිරිගඩු පිපෙනවලු.ඉහේ ගොක් කොල පිපෙයි හිරිගඩු කෙසේ වෙතත් කොල්ලන්ගෙ කමෙන්ට් දැකල.අපේ ආච්චිගෙ කාලෙ ගෙටම වෙලා උන්න සීය මොඩල් බය කරන්න හොඳයි ඔය ෆ්හාපු ඕවර් ඇක්ට් එක.කමක් නෑ කතාව කියපු උබ හරි බය වුනානෙ මචන්.ගූගල් ගහන්න ඇල්ල ගැන මගේ ආටිකල් එකක් ඇති ඇත්ත ඇති සැටියෙන් ලියල.හැබැයි නයා නෑ.ඌ ඒ කාලෙ කැළණියෙ පොලිටිකල් ඩියුටි මයෙ හිතේ
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
කියන දේ නාහන එකා උඩින් ගියත් එකයි යටින් ගියත් එකයි කියලා නිකන් ඉන්න පිස්සු උන්ට්
@lakshananuradha8641
@lakshananuradha8641 2 жыл бұрын
Mage gamath oya kittuwa. Bili ganna wa kiyala nam deyak gena man danne.eth othana merunu godak ayata hethuwa une.bela pati dala.gon kamata anawshshya thenwala nanna gihin Soba dahama pihitala thiyenne a anuwa.apita aya wenas karanna be.ahema unoth uruma maranaya..
@anjudrums6905
@anjudrums6905 3 жыл бұрын
🤣🤣🤣 උබේ නයා තමා 😁
@miharaprasnn4137
@miharaprasnn4137 2 жыл бұрын
මෙ අපි ඔය ගමෙ තාම අපි දාන්නව එකන්
@ROKIYAH-h3g
@ROKIYAH-h3g 2 жыл бұрын
බොරැ කියල විව්ස් ගන්න ඒපා 😂😂😂😂😂😂
@Mar-mf8oo
@Mar-mf8oo Жыл бұрын
Sobaha damene ratatha kabuna dewal sobaha dahama wesinna araksa kara akai attha sedeya
@lakshansadeepa5683
@lakshansadeepa5683 2 жыл бұрын
අපි ඉන්නෙ ත් පැලැද
@chamithlakshan5442
@chamithlakshan5442 2 жыл бұрын
Math palanda bn me chandrasomaya ape gewal laga 😅
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 6 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
ආරුගම්බේ | Travel with Chatura Arugam Bay
22:40
Travel With Chatura
Рет қаралды 103 М.
රන්දෙණිගල යකඩ කෙල්ල   Iron Girl in Randenigala
13:24
බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒
Рет қаралды 67 М.
Pahanthudawa | Srilanka 🇱🇰 | පහන්තුඩාව දිය ඇල්ල (With Full Details)
12:35
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 6 МЛН