No video

Udawadiya Malak Wela | උඩවැඩියා මලක් වෙලා | Voice Of Malindu Chathuranga

  Рет қаралды 577,974

Malindu Chathuranga

Malindu Chathuranga

Күн бұрын

Udawadiya Malak Wela | උඩවැඩියා මලක් වෙලා | Voice Of Malindu Chathuranga
Original Artist | Chamara Weerashingha
Lyrics | Kavi Kirthi Himi
Music | Rohana Weerashingha
Cover Artist | Malindu Chathuranga
Music re arrangmet| DKD Music Studio
උඩවෑඩියා මලක් වෙලා
උඩවැ මලක් වෙලා දුරින් උන්නට
හිත පාරමී පුරන්නෙ දුර ඈත ඉදන්ම
උඩවැඩියා කුමාරි රජ මැදුරෙ උපන්න
මට අවසර නැද්ද ඇවිත් නෙලා ගන්නට
ඇස ඉවතට ගන්න පවා නොහෑකි තරම්ම
මගෙ හිත ඔබ ලග නැවතී මටත් හොරෙන්ම
ලෙන්ගතු වූ ලය සුසුමින් සිදුරු කරන්න
සුන්දර ඔබ නපුරු උනෙ කොහොම කියන්න
උඩවැ මලක් වෙලා දුරින් උන්නට
හිත පාරමී පුරන්නෙ දුර ඈත ඉදන්ම
උඩවැඩියා කුමාරි රජ මැදුරෙ උපන්න
මට අවසර නැද්ද ඇවිත් නෙලා ගන්නට
පෙම්බර ලොව සිතැගි සුවද ටිකක් විදින්න
ආදරයේ නැවුම් සුවද අරගෙන එන්න
මගෙ හද හිමිකාරිය ඔබ නගේ කියන්න
දුරින් ඉන්න එපා තවත් මට රිද්දන්න
උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට
හිත පාරමී පුරන්නෙ දුර ඈත ඉදන්ම
උඩවැඩියා කුමාරි රජ මැදුරෙ උපන්න
මට අවසර නැද්ද ඇවිත් නෙලා ගන්නට
Special Thanks
Sudesh Sankalpa
Dinesh Priyasaj
Sandun de Silva
Special Media Partners
🛑ANU CREATION
🛑Cmusic.R
🛑Deem Music
🛑DNS Tunes
🛑Feeling Music
🛑Hard Music
🛑Mood Music
🛑Music Room
🛑SM Stutus
🛑Tone Music
🛑Toon Music
🛑Venom Lyrics
🛑Bad Music
🛑Chami Music
🛑Sick Status
🛑Manopara Music
🛑Shanka Music
🛑MANU Official
Follow Me On :
🛑Facebook Page : / malindu-chathuranga-10...
🛑Facebook Profile : / malindu.chathuranga.73
🛑Instagram : https: //www. malindu_chathurangaa
🛑Malindu's Fans KZbin Channel : / @whoismalindu
❤️Thankz for watching
❤️Don’t Forget Subscribe the Channel
I do not claim ownership or rights to this work its lyrics nor the melody. ❤️
All credits of this creation will goes to their respective owners. ❤️
" මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකි වන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සාහයක් දරා ඇත" .❤️🙏
#malindu_chathuranga #MC #cover

Пікірлер: 646
@uththaramadushani6597
@uththaramadushani6597 2 жыл бұрын
අයියෙගේ කටහඬ අහනකොට ඒ හැගීමේ හිත නතර කරන්න හැමදේම අමතක කරලා ඒ වචන ඇතුලේ ජීවත් වෙන්න පුලුවන් .❤️ හිත සනසන්න භාවනාවක් තමයි හැමදාම වගේ..තෙරුවන් සරණයි....🎶😌
@virgini-veronica_2b-mishel71
@virgini-veronica_2b-mishel71 2 жыл бұрын
ඇත්තටම ඔව්...හිත කලබල වෙලාවට අහනකොට භාවනාවක් ම තමයි....
@kanishkapramuditha5012
@kanishkapramuditha5012 2 жыл бұрын
ඔව් බන් හිත නිමෙනවා
@samadharasadamali1722
@samadharasadamali1722 Жыл бұрын
👍👍🌺🌺💓
@sadunidissanayake675
@sadunidissanayake675 Жыл бұрын
Ek nam aththa aiyee
@sadunidissanayake675
@sadunidissanayake675 Жыл бұрын
Aththtama hitha nimenwaaa
@malkihimanshi6092
@malkihimanshi6092 2 жыл бұрын
🥰මලිදු ට ආදරේ අය මේ කොනට.. 🔥The Next Level 😎
@bhagyafrenando24
@bhagyafrenando24 Жыл бұрын
@champikadilrukshi8672
@champikadilrukshi8672 11 ай бұрын
❤️🌍
@milindabandara6389
@milindabandara6389 11 ай бұрын
Ai e? Konata enna kiyanne? Molda? Sinduwa ahala like ekak daala palayan boruwata like comment ekathu karanne nathuwa 😂😂😂
@yashmiimalsha1736
@yashmiimalsha1736 11 ай бұрын
❤❤
@user-dm5rs9wh4l
@user-dm5rs9wh4l 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@vinithajayaweera1124
@vinithajayaweera1124 2 жыл бұрын
හදවතේ රැඳුණු ගී හඬ💪❤️ හදවතේ ඇඳුණු සිතුවම 😍😘 💖💚 මලිඳු චතුරංග 💜️💛 💙💗💖❤️💚💛💜️💝💖
@shashiniamodya9412
@shashiniamodya9412 2 жыл бұрын
ප්‍රශ්නයක් තියන වෙලාවට තනියම ඉන්න වෙලාවට අහන්න හොදම #voice එක...මලිදු චතුරංග❤️ සුපිරි අයියේ🥺
@bassboot2002
@bassboot2002 2 жыл бұрын
මගෙ ආසම ගායකයා චාමර වීරසිංහ.❤️ නියමයි අයියේ.. ජය.!!!!🥰💫
@lankadesilva7918
@lankadesilva7918 Жыл бұрын
Me to dr
@Deegala
@Deegala 6 ай бұрын
එතුමාට උපහරයක් ❤️🙏❤️
@heshidesoysa9468
@heshidesoysa9468 2 жыл бұрын
❤️😍විටෙක හිත සනසන, විටෙක හිත නිවාලන, ගීතයට නව පනක් එක් කරන, ඒ තුළම අපව ජීවත් කරවන, නුඹේ හඩනම් ප්‍රාථිහාර්යක්ම බව පමණයි කියන්නට ඇත්තේ මා හට නුඹේ මුදු ස්වරය, උන්මාදයට පත් කරවන භාවනාවකැයි කියනවා හැර, එය අරුත් ගැන්වීමට කිසිදු වදනක් දන්නේද නැත මම,,,,,,,🧡💙💛 🥰හදවතේ තරුව,, ♥️“මලිදු චතුරංග”♥️
@nadeekasewwandi8830
@nadeekasewwandi8830 2 жыл бұрын
ඇස ඉවතට ගන්න පවා නොහැකි තරම්ම...මගේ හිත ඔබ ලග නැවතී මටත් හොරෙන්ම. ...😘😘 best voice and music ...super..congratulations Malindu🤘
@nadeeshawijekoon228
@nadeeshawijekoon228 2 жыл бұрын
හරිම මිහිරි හඩක්.ආස හිතෙනවා...කන්ද උඩරට වැඩහිදින ශ්‍රී දළදා සමිදු පිහිටයි ...සහෝදරයා 🙏❤
@user-mw7ht4sm3g
@user-mw7ht4sm3g 2 жыл бұрын
භාවනාවක් වගේ voice එකක්.....ආදරණීය ඇස් දෙකක්...ලස්සන හිනාවක්...ඇත්තමයි මලිඳු අය්යෙ ඔයා නම් ඉනාවක්...😁❤️😍🤗
@mr.d614
@mr.d614 2 жыл бұрын
Eya mage 😏😁
@maheshimadumika8442
@maheshimadumika8442 2 жыл бұрын
ඇත්තටම ✨️🙏😘❤️‍🔥
@mino....4613
@mino....4613 2 жыл бұрын
@@mr.d614 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 seriously
@ThiliniThanthrige-xx1oi
@ThiliniThanthrige-xx1oi 5 ай бұрын
අනේ ඔයාගේ කටහඩ භාවනාවක් වගේ අහන් ඉන්න හරිම ආසයි
@lakdinijanali2579
@lakdinijanali2579 2 жыл бұрын
කටහඬ නම් අයියේ ඇත්තමයි... perfect ☺️❤️ හිතටම දැනෙනවා ඔයාගේ කටහඬ .... ඇත්තටම සින්දුවේ ජීවත් කරවනවා අපිව... All the best අයියේ.... 💆💪
@oshaneesandamali8382
@oshaneesandamali8382 2 жыл бұрын
අනේහ් අපේ අයියා...😍❤️ලස්සනම ලස්සනයි අයියා voice එකහ්...🥺🎶ඒ වගේම හැඟීම කියන දේ හදවතටම දැනෙනවා...💯💫💖love this song🌍❤️🥺
@hiranyahansi65
@hiranyahansi65 2 жыл бұрын
අනේ අයියා ඔයාට පිං. එක හරිම ලස්සනයි අයියා 🥰🥰🥰 කියන්න වචන නෑ අයියා 😊😊😊😊 බුදුසරණයි අයියට. ඔය කටහඩට නම් ඇස්වහක් නම් වදින්න එපා දෙයියනේ 🥰🥰🥰🙏
@maheshimadumika8442
@maheshimadumika8442 2 жыл бұрын
♥️
@kaushithilakarathne999
@kaushithilakarathne999 2 жыл бұрын
ලස්සනයි මලිදු අයියේ good luck my brother ❤️❤️
@taekookheart4610
@taekookheart4610 4 ай бұрын
අනේ ඒ කටහඩ… 🥺♥️ කටහඩකට පුලුවන්ද හිතක් නිවන්න මේ තරමටම.. 🥹
@vinithajayaweera1124
@vinithajayaweera1124 2 жыл бұрын
හරිම ලස්සනයි🎶🎻 දෙසවනේ රුඳුණු ඔය හඬ 😍😘😍😘😍😘😍😘😍😘ජීවිතේ පුරාවටම අහන් ඉන්නම් 😍 ඉතින් ගයන්න අදවගේම ...මතුවටත් ඔබට ජයවේවා !💖💛💚💜️💙❤️
@devindigamage8629
@devindigamage8629 2 жыл бұрын
ඒ කට හඩ භාවනාවක් ❤️❤️ ලස්සනයි අයියේ❤️❤️🙂🙂
@amalshajayasingha75
@amalshajayasingha75 2 жыл бұрын
Anee woowww harimma mihiri e voice 1🤩🤩🤩🤩🤩
@nikeshinuwangana9620
@nikeshinuwangana9620 2 жыл бұрын
ඇත්තටම මාරම ලස්සනයි අයියේ ❤️🥺😘
@guvigamage3158
@guvigamage3158 2 жыл бұрын
ලස්සනයි අයියේ . සුපිරී🤘 බුදුසරණයී ඔයාට.💫🎶👌🌼
@Bhanukaprathibhana
@Bhanukaprathibhana 2 жыл бұрын
ලස්සන video එකකුත් එක්ක ලස්සනම සිංදුවක්...😇🔥 ජයවේවා මලියා! ❤️😌
@nilansaranga1968
@nilansaranga1968 2 жыл бұрын
Birthday එක දවසේ Giftඑකක් දුන්නා ඒ නම් . Thanks Malindu aiye
@Amaya978
@Amaya978 2 жыл бұрын
Ane lassna oyage kata hada nm bawanawak ayye padm krl mahansi danuna wlwta mm krne oyge sinduwak ahana eka ❤️💞
@sajirajapaksha5360
@sajirajapaksha5360 2 жыл бұрын
භාවනාවක් වගේ voice එක්ක් ආදරණීය ඉනාවක් වගේ හිනාවක් ගොඩක් ලස්සනයි මල්ලි මාරම විදිහට හිතට දැනෙනවා හැම cover එකම ජයම වේවා බුදු සරණයි ❤️❤️❤️
@lahirulahiru8228
@lahirulahiru8228 2 жыл бұрын
කිය කිය nogiyata ඇත්තටම man oyage ඔක්කොම sindu ahala tiyenwa..hite කොයිතරම් දුකක් thibunath e ඔක්කොම amthaka wela yanwa ..♥️💞♥️
@saubhagyakasthuriarachchi4093
@saubhagyakasthuriarachchi4093 2 жыл бұрын
Excellent Aiya ඔයා නම් භාවනවක්ම තමයි ... ආවේණික හඩක් ඔයාට තියෙන්නෙ ... ඒ හඩට පුළුවන් හිතක් සුවපත් කරන්න ... මේ ගැන කියන්න වචන නෑ ඒ තරම්ම feel ❤🥺🌸 Best Of Luck 😘🔥❤
@rpl8871
@rpl8871 2 жыл бұрын
WOW❤️..Lassanai❤️❤️
@anuritharuka2705
@anuritharuka2705 2 жыл бұрын
ඒ කටහඬ වෙනම ලෝකයක් මවනවා අයියේ .. භාවනාවක් අයියේ ... 😍😍😍😍😍🥺🥺🥺😍😍
@maneeshahansani9921
@maneeshahansani9921 2 жыл бұрын
Ane maramaa lassana iii voice ek.....mechara kalekt hambunu hodama gayakayaa.......❤️❤️❤️😍😍😍😍😍😍😍😍😟😟
@kaveeshanethmi6380
@kaveeshanethmi6380 2 жыл бұрын
ආයේ ඉතින් කියන්න වචන නෑ🎧 😍 සුපිරිම සුපිරියි 👌 ජයෙන් ජයම වෙවා ඔයාට 💕🙏
@ashinimoksha2062
@ashinimoksha2062 2 жыл бұрын
හැමදාම සිංදුවක් දැන්ම ගමන් අහනවා 🥺♥️
@hirushipraudya806
@hirushipraudya806 2 жыл бұрын
අනේ අයියේ... 🥺 මාර ලස්සනයි ඔයාගෙ කටහඩ භාවනාවක් ඇත්තටම ඒකනම්.ඕනෙම විදියෙ හිතක් මෙල්ල කරන්න පුලුවන් ඔයාගෙ කටහඩට. මම දැකපු මාරම ලස්සන රෑපයක් වගේම ලස්සන කටහඩක් තියෙන්නෙ ඔයාට බුදු සරණයි අයියේ.. ❤️
@jjk2726
@jjk2726 2 жыл бұрын
Duka danu welwt aiyage songs ahuwama hitha niwenw aiye oy godak pin krl thiyn oy wge minissunge hitha niwen kata hadak lbnn
@maheshimadumika8442
@maheshimadumika8442 2 жыл бұрын
හරිම ලස්සනයි අයියා 😘 මතක එක්ක ජිවිත් වෙන්න පුලුවන් ♥️ බුදු සරණයි අයියා ඔයාට හැමදාම පරිස්සමෙන් ඉන්න 🙏✨️
@sandusandu5752
@sandusandu5752 2 жыл бұрын
❤️❤️❤️❤️ආදරෙයි හැමදාම ඔය භාවනාවක් වගේ කටහඩට ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ❤️
@thamodibandara2305
@thamodibandara2305 2 жыл бұрын
අනේ මංදා,කියන්ඩ තේරෙන්නේ නෑ..පට්ට ලස්සනයි අප්පා.
@productions2102
@productions2102 2 жыл бұрын
ලස්සනයි ගොඩාක් අයියේ... බුදුසරණයි! දෙවිපිහිටයි!
@onbeat2530
@onbeat2530 2 жыл бұрын
තවත් සුපිරියක් අයියේ❤️❤️❤️❤️❤️❤️
@VIBHU-pi5zq
@VIBHU-pi5zq 2 жыл бұрын
අනේ ඒ කටහඩ නම් භාවනාවක් වගේ 😍❤️
@ranjaniranjani2511
@ranjaniranjani2511 2 жыл бұрын
Wow perfect 👍💫✨ Good luck !!!💫
@navodweerasinghe3159
@navodweerasinghe3159 2 жыл бұрын
හදවතේ ගායකයගේ සිංදුවක් malindu ගෙ voice එකෙන්...ඒක පට්ට👊❤️
@susanthaswarnamali2718
@susanthaswarnamali2718 2 жыл бұрын
මේ පාර එකත් නියමයි ඒ voice එකේ තියන feel එක නම් කියල නිම කරන්න බෑ ❤️✨️හැම සින්දුවම එහෙමයි .keep it up brdh 😍 ඔයාගෙම අලුත් සින්දුවක් එනකන් කට්ටියම බලන් ඉන්නෙ
@sltricksbro2759
@sltricksbro2759 2 жыл бұрын
ලස්සනයි අයිඒ😍🙂
@madu3845
@madu3845 2 жыл бұрын
ඔයාටයි voice akatai goad base you. ❤️🙏👍
@dilkidlki4863
@dilkidlki4863 2 жыл бұрын
ee Katahadata 🎤..... ee Hinawata🥰..... godaaaak aaasai❤❤
@user-wr3vh3iy4k
@user-wr3vh3iy4k 2 ай бұрын
Ai e as dekata ❤
@avishkarashminda6448
@avishkarashminda6448 2 жыл бұрын
Niyamai malindu ayye ❤️❤️❤️
@snehamadushani6242
@snehamadushani6242 2 жыл бұрын
Good luck brother awesomee..... i am a music student.. most of time i play a guitar and sing a song that you've sung ❤️❤️❤️my favourite singer @malindu chathuranga ....good luckkk🌻🌻🌻
@koshilamadhushani1769
@koshilamadhushani1769 2 жыл бұрын
චාමර වීරසිංහ අයියා හදවතේ ගායකයා අපේ.ඔයත් දැන් හොරෙන් හොරෙන් අපේ හදවතේ ගායකයෙක් වෙනවා...❤👊
@chamarajayasinha9715
@chamarajayasinha9715 2 жыл бұрын
උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට හිත පාරමි පුරන්නෙ දුර ඈත් ඉඳන්ම උඩවැඩියා කුමාරි රජ මැදුරෙ උපන්න මට අවසර නැත්ද ඇවිත් නෙලා ගන්නට ඇස ඉවතට ගන්නට පවා නොහැකි තරම්ම මගෙ හිත ඔබ ළඟ නැවතී මටත් හොරෙන්ම ලෙන්ගතු වූ ලය සුසුමින් සිදුරු කරන්න සුන්දර ඔබ නපුරු උනේ කොහොම කියන්න පෙම්බර ලොව සිතැඟි සුවඳ ටිකක් විඳීන්න ආදරයේ නැවුම් සුවඳ අරගෙන එන්න මගෙ හද හිමිකාරිය ඔබ මගෙයි කියන්න දුරින් ඉන්න එපා තවත් මට රිද්දන්න
@sithum405
@sithum405 2 жыл бұрын
Marama lassanaii ...me loke lassanama katahada 😍😍😍❤️❤️❤️
@nelumkaushalya7019
@nelumkaushalya7019 2 жыл бұрын
Godaaaaaakkk lassana vedio ekk❤️.සිංදුවත් ලස්සනයි අයියගෙ කටහඩත් ලස්සනයි🥰🥰❤️❤️
@musicsuperhut8584
@musicsuperhut8584 2 жыл бұрын
Wow ඒ voice එකහ් ගැන නම් කියල වැඩක් නෑ. Super 💕💕💕🌹🌹✨️✨️✨️💆💆
@DilsharaDissanayaka
@DilsharaDissanayaka 7 ай бұрын
මේ cover එක කී පාරක් ඇහුවද කියල මමවත් දන්නෑ.ඒ තරම් ලස්සනයි.❤
@sula5602
@sula5602 2 жыл бұрын
අනේ අයියේ ඔයාගේ කටහඩනම් භාවනාවක් 😭❤
@kavindyamalki6900
@kavindyamalki6900 2 жыл бұрын
Wenada wagema lassanta sing karanwa'.❤️🌟 I wish you all the best 👍 you are mucic life🌹❤️❤️❤️❤️❤️
@amayakavindi759
@amayakavindi759 2 жыл бұрын
අයියා කුලියාපිටියේ එන කොන්සට් එකේ අයියව බලන්න එන්න ඉවසිල්ලක් නැතුව ඉන්නේ 😇😘😏❤😻
@ashalanka8035
@ashalanka8035 2 жыл бұрын
ඔය කටහඩ නම් බාවනාවක්ම තමයි අහන් ඉන්න ආසයි තෙරුවන් සරණයි 😍❤️❤️
@sellingvehicles
@sellingvehicles 4 ай бұрын
එකනම් භාවනාවක් 😊 කියන්න වචන නෑ මරු☺😊
@user-kn6wg5wz1c
@user-kn6wg5wz1c 5 ай бұрын
niyamayi malidu ayye❤
@champikashiromali5738
@champikashiromali5738 2 жыл бұрын
අනෙ අයියගෙ කට හඩ කරන හැම වැඩක් ම අමතක වෙනවා ඒක ඇහෙද්දි ඉවසන් ඉන්න බෑ ඒ තරම්ම ලස්සනයි
@Imasha95
@Imasha95 2 жыл бұрын
Mara voice ekk saho oyt tiyenne......hamom kiynw wge mtth hadawathe gayakaya 'malidu chathuranga 'thm...God bless you....Good luck...
@lasanthikakumari7092
@lasanthikakumari7092 Жыл бұрын
Harima lassani ayye voice ek man maram asa katahadak 💗💗
@suwinifdo8628
@suwinifdo8628 2 жыл бұрын
Harima lassanai malli voice eka ...baawanawak wage 🙂🙂
@NethmiPunsisi-vj2wp
@NethmiPunsisi-vj2wp 8 ай бұрын
හරිම ලස්සනයි අයියේ 🥹❤❤
@nnwwickramasinghe4575
@nnwwickramasinghe4575 2 жыл бұрын
සමහර කටහඬවල් ගැන විස්තර කරන්න ඇත්තටම වචන නෑ . ඒ තරම්ම ලස්සනයි . ♥️
@chathurikawirajiniwirajini1450
@chathurikawirajiniwirajini1450 2 жыл бұрын
E katahada hitha athulatama gihin nathara wenawa❤❤
@nishanilakmali2700
@nishanilakmali2700 2 жыл бұрын
Aiye godak dura giya කට හඩනම් bavanavak❤❤❤😚😊😁
@shashinikadeshani7636
@shashinikadeshani7636 10 ай бұрын
Oyage katahada bawanawak wge ahan inna asa hithnawa ayye godak lassani
@kaushalyamadubhashini9856
@kaushalyamadubhashini9856 2 жыл бұрын
හැමදාම වගේ ගොඩක් ලස්සනයි මල්ලී අදත්.
@hansidilhara1898
@hansidilhara1898 2 жыл бұрын
Malli oyage voice eka gdk lassani..oyata suba pathanawa mn .budu saransi
@Rithupeiriz3663
@Rithupeiriz3663 2 жыл бұрын
ලස්සනයි මලී අයියේ ❤️ කටහඩට නම් ඇස්වහක් කටවහක් වදින්න එපා. ♥️ ජෙසු පිහිටයි! අයියේ 🙂❤️ ඉදිරි වැඩ වලට ජය. ❤️❤️❤️
@rithupeiriz4782
@rithupeiriz4782 2 жыл бұрын
👍💪❤💫
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
නියමයි මලිදුවෝ.....හිරුස්ටාර් ආපු කාලෙ ඉදං සිංදු අහන්නෙ 😜💞🌹😇😝
@nimalinisansala2416
@nimalinisansala2416 2 жыл бұрын
Asama sinduwak asama katahadakin lassanai aiye bs
@disaradilmani4800
@disaradilmani4800 2 жыл бұрын
ඒ වොයිස් එකනම් සැමදා හදවතින් නොමැකේ..මන්සේ මොන ප්‍රරෂ්න තිබුනත් ඒ හැමදෙම අමතක වෙනවා... අයියගෙ වොයිස් එක ඇහෙනකොට ඇගේ හිරිකඩු පිපෙනවා.. ඒ තරම් ලස්සනයි හදවතට දැනෙනවා..🥺❤️ good luck ❤️අයියා බුදුසරණයි❤️❤️
@malkihimanshi6092
@malkihimanshi6092 2 жыл бұрын
🥰මගෙ හිත ඔබ ලග නැවතී මටත් හොරෙන්ම.. Good luck ayya 🖤💫
@dilshariprashangi39
@dilshariprashangi39 2 жыл бұрын
Ane malidu Man danne oyage voice eka nam harima bawanawak....MN puduma tharam asai oyage HEMA song ekakatama....ape hithata punchiwelawakata Hari sahanayak denna thawa issarahatath lassana songs karanna
@kaushalyapriyadarshani8262
@kaushalyapriyadarshani8262 2 жыл бұрын
හිත නිවෙන ලස්සන කටහඩක් අයියේ..... congratulations aiy ❤😍
@malshiathauda4769
@malshiathauda4769 2 жыл бұрын
Lassanama lassanai wenada wagema adath.. ahinsaka hinawak ekka oya kata hadath labune oyage pinakata 👍👍🤗 hamadama sathutin inna oni oya 🤗🤗🤗👍
@malithiprarthana4627
@malithiprarthana4627 2 жыл бұрын
🔥🔥🔥🎉🎉🎉💝🌟 good luck! Glad bless you
@shanikasewwandi5639
@shanikasewwandi5639 2 жыл бұрын
Hema dema ath arala meruna hithakatapawa pana denna puluwan hegima bara harima lassna katahadak thinne aiye oyata..❤️❤️❤️❤️🌹🌹🌹😘😘😘
@vishwadadalage7304
@vishwadadalage7304 2 жыл бұрын
වෙනදා වගේම එකක් නෑර අහුවා හිත නිවන සුපිරිම කටහඩක්
@shenukaushalya0916
@shenukaushalya0916 Жыл бұрын
හිත නිවන කටහඬක් අයියේ ඔයාට තියෙන්නේ 🥰 ආදරෙයි අයියේ හැමදාමත් මේ වගේ ලස්සන වැඩ හැමදාම කරන්න 🥰😘
@user-fy6ow9rt8q
@user-fy6ow9rt8q 3 ай бұрын
Oyage katahanda marama lassanai malli...Good luck!
@nawodanisewwandi406
@nawodanisewwandi406 2 жыл бұрын
Aiyage katahada khochchara ahuwath athiwenne nhe etharam bawanawak wage hitha nawatinawa e wachana athare katahada marama lassanai ❤️
@navodadiwyanjaleedeshapr-gb7pp
@navodadiwyanjaleedeshapr-gb7pp Жыл бұрын
Harima Lassanaiii Aiya ❤️❤️❤️
@nilakshafernando2894
@nilakshafernando2894 2 жыл бұрын
voice eka ptta aiyh..❤️😍
@umashasathsarani4255
@umashasathsarani4255 2 жыл бұрын
Wow lassanai budu saranai 🌹 e katahada bawanawak 😍❤️🌹
@thiliniasinsala1364
@thiliniasinsala1364 2 жыл бұрын
Great work🎶🎶🎶🎶💖💖💖💖💖
@thilinipiyumali9922
@thilinipiyumali9922 2 жыл бұрын
Lassanama Visual eka...woow....
@manushipraboddha2888
@manushipraboddha2888 2 жыл бұрын
සුපිරී 😍ගොඩාක් ලස්සනයි😘
@wathsalawathsala-iz2bh
@wathsalawathsala-iz2bh Жыл бұрын
ඇබ්බැහි වෙන කටහඩක් තියෙන්නෙ. හරි අහිංසක හිනාව, අහිංසක පෙනුම, මේ හැමදේටම ගැලපෙන කටහඩ. දෙවියො ඔයාව අංගසම්පූර්ණ විදියට මේ ලෝකෙට එවල තියෙනවා. ඒකෙන් හරි විදියට ප්‍රයෝජන ගන්න. තව තව ඉස්සරහට යන්න. සුහ පැතුම්
@gamshiathapaththu4514
@gamshiathapaththu4514 2 жыл бұрын
Ammooo aiyeee... voice eka nam patta hode.... 🥰😘😘😘
@sandunlakshitha4660
@sandunlakshitha4660 2 жыл бұрын
අයියේ ඔයා භාවනාවක් ❤️✨️
@dilininishani827
@dilininishani827 2 жыл бұрын
අනෙ අයියෙ ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි
@sameerathrilakshana3942
@sameerathrilakshana3942 2 жыл бұрын
Ubanm pisuwak bn supiri 😍♥️
@kavindunavod6160
@kavindunavod6160 2 жыл бұрын
අයියගේ කටහඩ ඉතාම මිහිරියි 😍තෙරුවන් සරණයි අයියට !!! ඉදිරී කටයුතු සාර්ථක වේවා !!!
@user-fq7pe2yz4w
@user-fq7pe2yz4w 11 ай бұрын
Oyage katahada harima lassanai aiye 🥰
@dilhanirandeniya7959
@dilhanirandeniya7959 2 жыл бұрын
Havenly voice ,🥰🔥
@mayurikanchanamala6230
@mayurikanchanamala6230 2 жыл бұрын
ඔයාගේ කටහඩ අයියේ භාවනාවක්👌👌👌👌👌 👌👌👌👌👌👌👌👌👌 Best of luck dr
@chamodyanimnavi4546
@chamodyanimnavi4546 2 жыл бұрын
මං ආසම සිංදුවක් ඔයා ලස්සනට කිව්වා අයියේ. නියමයි ❤️❤️❤️❤️
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 52 МЛН
Madu Mala lesa | මදු මල ලෙස | Voice Of @WhoIsMalindu
4:33
Malindu Chathuranga
Рет қаралды 200 М.
Sulanga Wage ( සුළඟ වගේ ) Siyum Sandeep & Siyumini Opayangi ( Cover Version )
4:19
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН