මං මුලා වෙලා අන්ද මන්ද වූ - Man Mula Wela Anda Manda - රෝහණ බැද්දගේ / Rohana Baddage

  Рет қаралды 701

Chiran Windsor

Chiran Windsor

2 жыл бұрын

මං මුලා වෙලා අන්ද මන්ද වූ - අන්ධකාර මේ හිමේ නැසී ගියාදෙන්
වන්දනා නඩේ කෝඩුකාර වූ - අපේ දූ පුතුන්ට දෙයියනේ පාර පෙන්නපන්
අපේ දූ පුතුන්ට දෙයියනේ පාර පෙන්නපන්
සීත ගඟුලෙනුත් නා ගෙන - තුන් හිත පිරිසිඳු කරගෙන
ඇන්ද පිරුවටේ වරදක් වුනා දෝ
පඬුරු පුද දිදී නිසි තැන - ගිරිහෙල් කඳු පහුකරගෙන
හැරමිටි පාණෙදි මඟ වැරදුනා දෝ
අනේ දෙයියනේ
අපට කොහොම වෙතත් - අපේ පොඩි එවුන්ට ගමට යන්න පාර පෙන්නපන්
මං මුලා වෙලා අන්ද මන්ද වූ...
වරම් රැගෙන කවි කීමේ දි - අනුන් සමඟ දොඩන තැන දි
ඇබිත්තකින් මුත් කට වැරදුනා දෝ
ගිමන් නිවන අතර මඟ දි - වැඳුම් පිදුම් කරන තැන දි
නොදත් කමින් මුත් අත වැරදුනා දෝ
අනේ දෙයියනේ
අපට කොහොම වෙතත් - අපේ පොඩි එවුන්ට ගමට යන්න පාර පෙන්නපන්
මං මුලා වෙලා අන්ද මන්ද වූ...
අපේ දූ පුතුන්ට දෙයියනේ පාර පෙන්නපන් ////
පද රචනය, තනුව, ගායනය: රෝහණ බැද්දගේ

Пікірлер: 1
@astrology9438
@astrology9438 2 жыл бұрын
අතිඋතුම් ගායනයක්
Sakiya sagawwata - සකිය සගව්වට
6:19
Stages Master
Рет қаралды 85 М.
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 12 МЛН
Ada Sanda Yaaya , Rathna Sri Wijesingha - 1
1:07:44
Nirasha Gunasekera
Рет қаралды 34 М.
මහසොහොන් බලකාය
4:21
SFGaming
Рет қаралды 18 М.
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 1,3 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 749 М.
Stray Kids "Chk Chk Boom" M/V
3:26
JYP Entertainment
Рет қаралды 33 МЛН
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 786 М.