No video

MAN MULAVI (මං මුලා වී ගීත විචාරය) DammikaBandara

  Рет қаралды 165,573

Vichara tv

Vichara tv

Күн бұрын

මං මුලාවී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලාවූ සමනළියකගෙනි
පාර අසා තිබුනේ //
ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයේ අඩමානය //
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය
මං මුලාවී..........
අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයිදැයි නොකියමි //
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතැනින් නිමි
මං මුලාවී.........
Dear Subscribers and Fans, Welcome to our channel! We bring you the best of the musical, visual and artistic joy, including critiques of songs and lyrics, discussions, cinematic creations and events. In addition, we will bring you singers and other eminent artists who excels in playing musical instruments and contribute to the Art and musical literature. We believe that our videos and other discussions will bring you closer to better comfort and enjoyment. Enjoy the channel Vtv guys!!!

Пікірлер: 98
@asankamalaka8212
@asankamalaka8212 3 жыл бұрын
හරිම අගෙයි බාල පරම්පරාවට මේ වගේ සිංදු,මේ ගීත වල විචාරය අහන්න සලස්වන්න ඕන ටිකක් හරි පරිකල්පනක් ඇති වෙයි 💖🎶🎵🎼
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ඔබගේ අදහසට ස්තුතියි 🙏
@nihal251
@nihal251 22 күн бұрын
මොහොතකින් අතීතයට ගියා
@dimuthulakmal3015
@dimuthulakmal3015 3 жыл бұрын
හොද විචාරකයක් .හැමදාම ඔබතුමාගේ විචාර නරබනව
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි ඔබ‍ට 🙏
@sura5633
@sura5633 3 жыл бұрын
අපේ ගමන අද නවතනු හැකිනම් අප යන ගමනද අද මෙතනින් නිමි.. ධම්මික බන්ඩාර මහතා කියන්නේ ආර්මාර්ථකාමීව අතහැර යනව කියල නේ... මට ඒක දැනෙන්නේ වෙන අරුතකින්..අපි මේ නන්නත්තාරයේ යන සංසාර ගමන කෙටි කරල අවසන් කරගන්න පුලුවන් නම් අපි යන ගමන නිවනින් අවසන් කරගන්න පුලුවන් ..වගේ දෙයක් මට හැගෙන්නේ...
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට kzbin.info/www/bejne/bp7XlXimat6qY7c
@chamaraudayanga4946
@chamaraudayanga4946 3 жыл бұрын
ඔව් මේකේ තේරුම මීට වඩා වෙනස් වගේ
@samanbandarasaman1122
@samanbandarasaman1122 5 ай бұрын
මම දැන් මේ වැඩ සටහන් බලන්නේ හරිම ආසාවෙන් .සුබ පැතුම් .
@sagarikajayakody6219
@sagarikajayakody6219 3 жыл бұрын
විචාරය නමි ඉතින් කියල වැඩක් නැහැ .හරිම ලස්සනයි .ගීතය හරිම ලස්සනයි .
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි
@dimuthukumarage6889
@dimuthukumarage6889 2 жыл бұрын
ජිවතේ ගැන මිනිසුන්ට දැනෙන්න.මේ ගීත මිනිසුන්ගේ සවනට ඇසෙන්නට සැලැස්වීම පිනක්.
@buddhikaathukorala6116
@buddhikaathukorala6116 2 жыл бұрын
සිත සැනසෙනවා මේවා අහපුවම භාවනාවක් කළා වගේ
@samankudage332
@samankudage332 2 ай бұрын
ඉස්සර වෙලාම මේ ගීතය ඇහුවේ 1981 අවුරුද්දේ , හැබැයි අදටත් ඒ රසයම ඒ විදියට ම විදිනවා .................... හේතුව මොකක්ද කියන්න මටවත් තේරෙන්නේ නෑ 🌹
@piyaseelikankanamge1642
@piyaseelikankanamge1642 2 жыл бұрын
මම මේ ගීතය ඇහුවෙ තාරාදේවි ටෙලි ඩ්‍රාම එකෙන් .එහි තේමා ගීතය උ නෙ .අනෝජා වීරසිංහ මහත්මිය සහ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා තමයි රගපෑවෙ
@padmasiribandara9882
@padmasiribandara9882 2 жыл бұрын
මේක ඇත්තටම බුදු බණ පදයක්. මේ සංසාර දුකින් නිදහස් වෙන මාවත අපි සොයමු. එතකොට මේ සසර ගමන නවතිනවා. ඒක අපි දෙන්න ම කරමු. කියන ඉල්ලීම මේ ගීතයේ තියෙනවා. ධම්මික බණ්ඩාර යන්ගේ විචාරය තුල එය කියවෙන්නේ නැහැ
@nalakagajasinghe781
@nalakagajasinghe781 2 жыл бұрын
Patta
@gayanrathnaweera1771
@gayanrathnaweera1771 2 жыл бұрын
👍👍
@kosalakekulandara8919
@kosalakekulandara8919 Ай бұрын
Sinduwa awul kiyanawa..out
@ruwanbandara551
@ruwanbandara551 3 жыл бұрын
ගොඩක් හොද වැඩ සටහනක්...ඉදිරියටත් කරගෙන යන්න.... සුබ පතනවා good luck
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
thank you
@nadeeshakalhari5814
@nadeeshakalhari5814 Жыл бұрын
Ape upadiyata paradige kathawa tiyenwa iye man e katawa kiyawapu wele idan mage matakayata awe me sinduwamai ada me song eka srech karanakota sir me gana kiyalat tiyenwa dakinkota godak satutui
@maheshi365
@maheshi365 3 жыл бұрын
Dammika bandara sirge voice eka danenne le walata😘😘hoda wadasatahanak
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
aluth recording eka balanna enna thank you
@inulasamarakoonsl7871
@inulasamarakoonsl7871 2 жыл бұрын
විශිෂ්ඨ විචාරය සහ ගායනය
@ChathuraMManage
@ChathuraMManage 3 жыл бұрын
විශාරද ගුණදාස කපුගේ
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
#1
@rawanahistoryclassmohanaku1687
@rawanahistoryclassmohanaku1687 3 жыл бұрын
Dammika sir තෙරුවන් සරණයි සුපිරි wadak
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි දිගටම රැදෙන්න සාහිත්‍ය රස සමග
@rushankaandellage3347
@rushankaandellage3347 Жыл бұрын
තේරුණේ දැන් තමයි මට උනෙත් ඒක ම තමා
@indranikaralliyadda3035
@indranikaralliyadda3035 2 жыл бұрын
The man proposed woman to stop our journey.my feelings..
@jagathsiriegodagamage4851
@jagathsiriegodagamage4851 Жыл бұрын
Sinduwa kiyanna dapu man nam anthimai.
@shirangajayasekara8030
@shirangajayasekara8030 3 жыл бұрын
Superb voice...
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
thank you
@jayanthapereraperera4666
@jayanthapereraperera4666 3 жыл бұрын
Ma sada hatama asama geethayak nalaka ithamath lassanata gayanya karanawa thanks
@kbdissanayake2649
@kbdissanayake2649 Жыл бұрын
නව කතාවක් තියනවා
@mihirangipradeepani4387
@mihirangipradeepani4387 3 жыл бұрын
Dammika sir mage A/L sinhala guruthuma.thamath adarei sirta
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
thank you
@sandanumahakumara2
@sandanumahakumara2 3 жыл бұрын
හඬ❤️
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
thank you
@shirangajayasekara8030
@shirangajayasekara8030 3 жыл бұрын
Perfect explain... respect you sir..
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
thank you
@gunboheoo740
@gunboheoo740 3 жыл бұрын
Super
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
Thanks
@imalkafernando7636
@imalkafernando7636 2 жыл бұрын
Attatama bohoma aruthak ati geethayak , samajaye adatath dakina de patu vidiyata nodaka Hari widiyakata dakima itama agaya karanawa me gana wicharaya kirima gana
@user-ql4tn2wo8o
@user-ql4tn2wo8o 2 ай бұрын
සර් හරිම කතාවක් කීව.. ගෑනු ලමයි හිතන්නෙ බස් එක ඩ්‍රයිවර්ගෙ හරි කොන්දොස්තරගෙ හරි කියල.. 😂 ඒක සහතික ඇත්තක්
@danueranga4528
@danueranga4528 4 жыл бұрын
Mama asama geethayak.thank you v tv.
@kelumperera........
@kelumperera........ 3 жыл бұрын
බොහොම ස්තුති
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි ඔබ‍ට 🙏
@anumadan5598
@anumadan5598 3 жыл бұрын
Kala karuwek thawath kalakaruweku athmaartha kamiy kiyana eketh kalawak sundarathwayak thiyenawa
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි
@user-jv1bn1qt3f
@user-jv1bn1qt3f 3 ай бұрын
Good
@lyrpkumara4323
@lyrpkumara4323 3 жыл бұрын
Super Mehema වැඩසටහන් nethi eka gena kanakatu vemi
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
aluth wadasatahana idiriye di karanawa
@user-jl3wt7ub7w
@user-jl3wt7ub7w 2 жыл бұрын
චිත්‍රපටයේ විචාරයට එහා ගිය බණක් මේ ගීහයේ ඇතුළත් වෙනවා.
@rkliyanage5000
@rkliyanage5000 3 жыл бұрын
Hoda program ekak Good luck👍👍
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
Thank you 🙏
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 жыл бұрын
ස්තුතියි!
@SandeepaLiyanage-kd4np
@SandeepaLiyanage-kd4np 3 ай бұрын
මට මෙකෙ වෙන තේරුමකුත් හිතෙන්ව,,,කෙටියෙන් කිව්වොත් යුග ජීවිතය----බැදීම---සංසාරය--නිවන.
@sanathperera5658
@sanathperera5658 2 жыл бұрын
sangitaya gayanaya kapuge mara minisek 😎
@user-zg5gl5bn1l
@user-zg5gl5bn1l 3 жыл бұрын
😍😍😍
@sagarikakumarasinghe9147
@sagarikakumarasinghe9147 4 ай бұрын
@anuradhabandara3826
@anuradhabandara3826 Жыл бұрын
❤❤❤
@pzan49
@pzan49 3 жыл бұрын
බොහොම ස්තූතියි!
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි ඔබ‍ට 🙏
@myarts3366
@myarts3366 Жыл бұрын
Gutar gahana kenage voice eka rukantha gunathilakagemai 😊
@imant_ism
@imant_ism 2 жыл бұрын
නැවතත්❤️
@indikanuwan6553
@indikanuwan6553 3 жыл бұрын
🙏
@AllInOne-ik7no
@AllInOne-ik7no Жыл бұрын
මේ ගීතය නම් හරිම ලස්සනට ගායනය කරණවා.හොදයි....
@shiranthaatapattu7019
@shiranthaatapattu7019 3 жыл бұрын
Kohe yanneda Kohe yanneda obath ahuwa magen mamath ahuwa oben kiyana tika ara para panina tikata galapenawa neda
@anuradhpathirana9059
@anuradhpathirana9059 2 жыл бұрын
සාදර බන්ඩාරගෙ පොඩ්ඩියෙ තෙරුම දම්මික මතත්තයාගෙ හඩින් දෙන්න පුළුවන් ද
@lakijayasundara377
@lakijayasundara377 3 жыл бұрын
Premaya adaraya sadakalikai sir oba kiyana kathawa aeththa
@lilianatulugamagewaidyasek6476
@lilianatulugamagewaidyasek6476 3 жыл бұрын
මන්මුලාව ආදරයට වඩා වටිනවද? හැබැයි හොද පබැඳුම්.
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ඔබගේ අදහසට ස්තුතියි 🙏
@akasinduwara9109
@akasinduwara9109 4 жыл бұрын
සම්පුර්න ගිතයේ විචරය දෙන්න 😊
@Vicharatv
@Vicharatv 4 жыл бұрын
channel eke thiyenawa thawa video balanna man mulavi geethye sampurna vicharaya me video eke thiyenawa
@HariApuruSinhalaMiss
@HariApuruSinhalaMiss 4 жыл бұрын
@@Vicharatv 😺ල්ල්ල්ප්ප්ප්ප්ප්ප් 😺
@gayanrathnaweera1771
@gayanrathnaweera1771 2 жыл бұрын
මේකේ හරි පැහැදිලි කිරීමක් නෑ
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි අදහස් දැක්විම ගැන
@samanthijayaweera6r367
@samanthijayaweera6r367 Жыл бұрын
ඒකනම් ඇත්ත..
@aravindarajapaksha2946
@aravindarajapaksha2946 3 жыл бұрын
Aparade sitar part godak Eruna.okkoma gehuwe guitar ekai.
@sura5633
@sura5633 3 жыл бұрын
ඉතාම විශිෂ්ඨ වැඩක්..ඒ වගේම සමාජයට හා සාහිත්‍යයට ආයෝජනයක් ඒ වගේම අපේ ප්‍රවීණ සංගීත ගාන්ධර්වයන්ට කරන උපහාරයක් ස්තුති 🙏 හැම වීඩියෝ එකකම වගේ තියන කමෙන්ට් එකක් තමා විචාරය කරපු සිංදුව ගැන අදහස් දක්වනව වෙනුවට වෙන මොකක් හෝ සිංදුවක විචාරයක් ඉල්ලනවා..ඉස්සර වෙලා මේ දාපු එකේ හොද නරක කියන්න . මම දැක්ක මල් සිංදුවත් ඉල්ලල තියනවා.. ඒවට ධම්මික මහතා හරි යන්නෑ......
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට kzbin.info/www/bejne/bp7XlXimat6qY7c
@jayanthapereraperera4666
@jayanthapereraperera4666 3 жыл бұрын
Ithamath asawen balanna puluwan thanks
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට kzbin.info/www/bejne/bp7XlXimat6qY7c
@lankajithkavikeshawa3366
@lankajithkavikeshawa3366 4 жыл бұрын
SlBC recording v tv une komada
@Vicharatv
@Vicharatv 4 жыл бұрын
video kale api eke video rights thiyenne apita
@nalakagajasinghe781
@nalakagajasinghe781 2 жыл бұрын
මිනිසා ha කර්මය gena kiyawenawa hithanda puluwan nede buddhamath ekka galapanna
@ayubowanastrolanka
@ayubowanastrolanka 4 жыл бұрын
හොදයි.....
@ourlife8694
@ourlife8694 3 жыл бұрын
Yaalu maaqath subscribe karanna
@ourlife8694
@ourlife8694 3 жыл бұрын
kzbin.info/door/e4EwEh-3ZudGxrH74Il8RA
@ourlife8694
@ourlife8694 3 жыл бұрын
Oyawa subscribe kara mawath subscribe karanna yalu
@L.G.dayansameera
@L.G.dayansameera 2 ай бұрын
පුදුම රසවින්දනයක් මේ වචනවලින් එලියට එන්නේ. තෙරුවන් සරණයි ඔබතුමාට
@prasannadiwakara977
@prasannadiwakara977 2 ай бұрын
සර් මගෙ හද මඩල සිංදුව කියන්නෙ එයාගෙම හැරගිය ප්‍රේමවන්තියට නේද ...ඒකෙ කියන්නෙ මල් යහනේ ඉන්නට බෑ ප්‍රබාවතී....කටු යහනින් බැස පලයන් ප්‍රබාවතී කියල ...ඒ කියන්නෙ උබ විදවනව බලාගෙන ඉන්න බෑ .ඔය වැටුන අපායෙන් පිටවෙලා යන්න කියල නේද ..තව කියන්නෙ මුලාවට ගොසින් ඇදිවත ඉනුව ලියේ කියල ..හරියට වැරදි වැඩක් කරන කෙනෙකුට වගෙ නේද
@srcsenanayake
@srcsenanayake 2 жыл бұрын
අද කපුගෙ හිටියනම් ඔහු අපි වෙනුවෙන් මහපාරේ සටන් කරාවී, ඒක අනිවාර්යයෙන් . ඒත් සුනිල් ආරියරත්න එදා නන්දා මාලනී ලවා කී ගීත අද කියන්නෙ නැත. වෙනස එයයි. කපුගෙ හැමදාම දේශපාලනයට බද්ද වෙමින් ජනතාව සමග සිටි ජනතා කලාකරුවෙක් . සුනිල් නන්දා අවස්ථාවාදී න්...
@guitarboy9551
@guitarboy9551 3 жыл бұрын
උබේ බාප්පද "කපුගේ" කියන්නේ ජඩ නිවේදක
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ඔහු වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමි
@danukarangana3622
@danukarangana3622 2 жыл бұрын
ඉකි ගසා හඬන ගීතයේ අරුත
15:37
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 194 МЛН
Gahaka Mal Pipila Sinhala Song meaning - Karunarathna Diyulgane
17:52
Lanka Music Records
Рет қаралды 408 М.