වංචාකාර දෙවිවරු - ආගම් පිලිබද අධ්‍යයනය දෙවන කොටස - Manasgatha epsiode 99

  Рет қаралды 5,846

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

-----
📱 Join eLearning.lk WhatsApp Channel - whatsapp.com/c...
📹 Subscribe eLearning.lk KZbin Channel - / @elearninglk
👉 Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

Пікірлер: 96
@furryfriendsfun-q3n
@furryfriendsfun-q3n Күн бұрын
😂😂මන් මේවා අහගෙන වාහනේ යන්නෙත්..මන් ඉස්සර හිතන් හිටියේ මට පිස්සු කියලයි..දැන් තෙරෙනවා මහේ වයිබ් එකේ ඩයල් හැම තැනම ඉන්නවා සැගවිලා හරි කියලා...❤❤අහන් ඉන්න ආසයි..❤
@psychedelicdreamer9060
@psychedelicdreamer9060 Күн бұрын
Thanks & nice discussions
@SanjayaElvitigala
@SanjayaElvitigala Күн бұрын
Thank you so much
@NimalDies
@NimalDies Күн бұрын
මිනිස්සු පරිණත වෙනවා කියන්නේ කාලයක් හිස් මුදුනින් පිළිගත් දේවල් කොච්චර පුහු වැඩකට නැති දේවල්ද කියලා තේරෙන එක. මට දෙවිවරු ගෙන දැන් හිතෙන්නෙත් ඒක. බොරු දේවල්❤
@Rushen.7
@Rushen.7 Күн бұрын
Hm aliens ලා ගැන ඔයාගේ අදහස මොකක්ද
@chamararanasinghe-x9y
@chamararanasinghe-x9y Күн бұрын
උබ කුරුස ආගමේ නේද 😂
@NimalDies
@NimalDies Күн бұрын
​@@Rushen.7ඔව් ඉන්නවා ඒත් වර්තමාන කතාවෙන දේව කථා මිනිසුන් නිර්මාණය කර ගත්ත ඒවා.
@Rushen.7
@Rushen.7 Күн бұрын
@@NimalDies hari ඉස්සර මිනිස්සු දෙවියන් යැයි හැදින්නුවේ අපට වඩා දියනු පිටසක්වල හො වෙනත් ජීවින් කොට්ටාසයක්‌ නම්,....ඉස්සර හැම දේම හරිත් na හැබැයි වැරැදයි කියන්නත් ba 🙂🙂
@NimalDies
@NimalDies Күн бұрын
@Rushen.7 ඔච්චර මෝඩ වෙන්ඩ එපා බන්. මොලයක් නැද්ද බං උඹලට. ඔය ඒ කාලේ අකුණු හුළඟට තමා උන් දෙවිවරු කිව්වේ. ස්වභාවධර්මය පාලනය කරගන්න බැරි දේවල් වලට දෙවිවරු කිව්වා
@DinukHansaka-ne8vo
@DinukHansaka-ne8vo Күн бұрын
ප්‍රොපෙස සර් වත් ගෙන්නන්න අයියෙ අගම සම්බන්ද එවට
@everlasting8678
@everlasting8678 14 сағат бұрын
Thanks!
@SanjayaElvitigala
@SanjayaElvitigala 13 сағат бұрын
oh wow thank you so much
@roshin.fernando
@roshin.fernando 14 сағат бұрын
දැනට සුපිරිම මනස්ගාත series එකක්. ඉක්මනින් ඊලග එකත් ඕනා. මුලික පැහැදිලිකිරීම් අවසන්වනතුරු හෝ ඔය තුන්දෙනාම කරන්න. යන විදිහ හොදයි.
@MalindaDBRasingolla
@MalindaDBRasingolla 10 сағат бұрын
meka nm maru. me wage dewal apita consume krnn labena ekama ape wasanawak. me wage thawath wadagath minissunwa me podcast ekt genn plwn wenn kyl wish krnw. jaya wewa.
@anjananawarathne8771
@anjananawarathne8771 Күн бұрын
We need these conversations much and more. We need to establish a far better logical hypothesis of who we are how we are here and where we heading to. Appreciate your efforts ❤
@info_bits
@info_bits Күн бұрын
Very very interesting 🎉🎉🎉
@TerenceAbeysekera
@TerenceAbeysekera 23 сағат бұрын
Thank you all for another great cast. 😊
@StorylandAdventures-xu2mr
@StorylandAdventures-xu2mr 11 сағат бұрын
අපේ තියෙලා තියෙන්නේ මසකට දවස් 28යි මම අහල තියෙන විදිහට. එතකොට ඒක සොබාදහමේ දේවල් එක්කත් හරිහැටි ගළපිලා තියෙනවා. උදාහරණයක් විදිහට, ගැහැණු කෙනෙකුගේ ඕසප් චක්‍රය දවස් 28යි, අම්මෙකුගේ බඩේ දරුවෙක් ඉන්න මස 10 (දින 280 - 28x10). ඔය වගේ දේවල්.
@shawnfernando8687
@shawnfernando8687 14 сағат бұрын
Siam ( Thai) worship and venerate Brahma. Could see statues if not mistaken. It’s mixed with Buddhism. Thank you for this interesting conversation.
@DaneshSilva
@DaneshSilva Күн бұрын
බුද්ධියෙන්, විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් දියුණු යුදෙව් ජනතාව තාමත් දැඩිලෙස දෙවියන්වහන්සේ අදහන්නේ ඇයි...????.... ඔබ නොදන්න සංකීර්ණ සැඟවුන දෙයක් තාමත් තිබෙනවා.....
@unemune6287
@unemune6287 23 сағат бұрын
මුන්ගේ තියෙන්නේ අපේ දේවාල සිරිත්😂 අවු 10 මේ රටේ ඉන්නේ
@rohanaalvitigala865
@rohanaalvitigala865 16 сағат бұрын
පිරිමින් කරන ආදරයක් අපට නැත කෑදර කමට වැඩියෙන් නෙත යොමයි කැත බිඳලා දමා ආදරයෙන් පිරුණු සිත සෝභණි කලා නගරයේ කිරි එරෙන වත.
@visulakavinda5659
@visulakavinda5659 Күн бұрын
ආදම් ඒවා එකට නෙමෙයි හිටියේ. දෙවියන් වහන්සේ ආදොම්ට විතරයි කතාකලේ. ඒ වගේම ඒවා තහනම් ගහේ ගෙඩි කෑවට මොකුත් වුනේ නෑ. ආදම් කෑවාම විතරයි ශාපය ඇක්ටිව් වුනේ.
@rohanaalvitigala865
@rohanaalvitigala865 18 сағат бұрын
සොබාදහමට එරෙහි ජීවිත ගත කරන්නට බැහැ ප්‍රියේ කරල දාගෙන පෙතිත් බීගෙන ගිලෙන්නට බැහැ කාමයේ උනොත් බිරිඳක් දැනෙයි තනිකම ජීවිතේ හැම කාලයේ මවක් විලසින් දරුවො සමගින් මගේ ලෝකය මට තියේ
@playtimegost5616
@playtimegost5616 Күн бұрын
සංජය දෙයියෙක් වෙලා ඉපදුනොත් 😮😮😮😮😮😮😮
@SanjayaElvitigala
@SanjayaElvitigala Күн бұрын
මට AL කරද්දි ස්කෝලේ යාලුවො කිවුවේ දෙයිය කියල 🤣
@recommended2
@recommended2 14 сағат бұрын
@@SanjayaElvitigala 😅
@TerenceAbeysekera
@TerenceAbeysekera 23 сағат бұрын
1:57:50 I think it's Zulu girls. I remember it was mentioned and showed in SLRC News about 30 years ago 😊
@tharindakarawita643
@tharindakarawita643 Күн бұрын
Sanjaya Elvitigala chuck nice wanna yanawa wage. mama personally kamathi na let which is the trend.
@tharukamalshan5332
@tharukamalshan5332 10 сағат бұрын
1:40:28 රොබට් නොක්ස්ගේ පොතේ තියෙන්නේ මාර්තු වල කියලා
@ElanSujatha
@ElanSujatha 6 сағат бұрын
Bawana karahallaban . Oya ekaekage poth kiyawanethiwa thamantama awabodha karaganda puluwan wishwaya ha deviyan wahanse meokkoma gena.
@Manojhemantha
@Manojhemantha Күн бұрын
👌👍👍
@navodyavidumini200
@navodyavidumini200 Күн бұрын
@DasunHardTalk
@DasunHardTalk Күн бұрын
good morning
@unemune6287
@unemune6287 23 сағат бұрын
අප්‍රිකානු දෙවියන් විතරක් නෙවේ මිනිස්සු දකිද්දි අපට මාර ලග බවක් දැනෙනවා ඇත්තටම මම ඉන්න රටේ ඉරිත්‍රියානුවන් ඉංදියානුවන් පිලිපින් යුරෝපීයන් රුසියානුවන් ගොඩක් ඉන්නවා වගේම මගේ එපාර්ට්මන්ට් වටේ ඔවුන් බොහෝ දෙනෙක් ඉන්නවා ඒ කොහොම උනත් සිනා මුසු මුහුණෙන් ඉන්නේ ඉරිත්‍රියානුවන් පමණයි. අපි වගේම දකින හැම කෙනාටම සුහදත්වය ඔවුන් ලග තියෙනවා. ඇත්තටම අපි ඉංදියානුවන්ට සමීප නැ.
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 Күн бұрын
මේ වැඩසටහනට මාවගත්ත නම් කියාදෙනව 😂❤
@lahirudananjaya6974
@lahirudananjaya6974 Күн бұрын
Thiyanawa dakunu indiya bangadesh
@PewDiePiePig
@PewDiePiePig 23 сағат бұрын
Ekakwath piliganna baha , echharai
@StarlightUnderDaSea
@StarlightUnderDaSea Күн бұрын
චීන කතාවලත් ඔයවගේ දෙවිවරු ඉන්නවානේ. අපි පොඩිකාලෙ කියවපු monkey god අර පන්සලකින් අමරණීය වෙන පලතුරු හොරකම් කරන්නෙ. ඒකෙ English කතාව Netflix තිබ්බා. තව කොරියන් කතාවක් තියෙනවා Korean odyssey කියල ඒකත් මං Netflix එකේ බැලුවෙ. චීන costume drama වල ඔය වගේම හොද, නරක, arrogant, ruthless, mischievous, immortals ල ඉන්නවා realms කීපයක. Higher grade වල අයට දිව්‍යලෝක තියෙනවා lower grades වල අය කැලේ කදුවල මුහුදේ ඉන්නවා.
@rohanaalvitigala865
@rohanaalvitigala865 18 сағат бұрын
සැමියා බිරිඳ යන මෙම කුණුහරුප දෙක සරණාගතයො බිහිකර ඇත ලොවට නෙක කරනා මෝඩ කම් දෙදෙනම නෙතින් දැක නොකියා ඉන්නෙ කොහොමද මේ අපා දුක
@malithabeykoon6167
@malithabeykoon6167 19 сағат бұрын
April new yer eka songkran kiyala Thailand Malaysia chaina wage ratawal wala celebrat karanwa
@rohanaalvitigala865
@rohanaalvitigala865 16 сағат бұрын
හොඳ නම තැන තැන පතුරු ගසාය පිළිවෙත් බණ දම් නිති වනසාය මොකටද ආගම් පක්ෂ නිකාය ලෝකය ලස්සන ගැහැණු නිසාය --------------------------------
@DaneshSilva
@DaneshSilva Күн бұрын
දෙවියන් හා මානව උප්පත්තිය. ගැන හරි අදහසක් ගන්න ඕනනම්.... අග්ගඤ්ඤ සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රය , බයිබලයේ උප්පත්ති කතාව, සුමේරියන් අනුනාකි කතාව. හා Kardashev scale, ඔක්කොම එකට ගැඹුරින් අධ්‍යයනය කරන්න.. නිවැරැදි අදහසක් ලබාගන්න පුළුවන්....
@gaminifernando9219
@gaminifernando9219 Күн бұрын
මාලදිවයිනේ රන්නමාරි කියල යකෙක් ලමයි 2 ක් සතියකට බිලී ගන්නවා .(මේ රට බුද්ධාගම අදහාපු අපේ අසල්වැසි රටේ ) මැදපෙරදිගින් ආපු මායාකාරයෙක් රජ්ජුරුවන්ට කියල එක රැයින් මම ප්‍රශ්නය විසදනවා ..නමුත් මුලු රටම ඉස්ලාම් විය යුතුය කියන ගිවිසුමක් උඩ එකම රැයකින් මුලු රටේ සැවොම ඉස්ලාමීය ආගමට Convert වෙනවා ඉන්පස්සේ බිලි ගන්න එක නැති වෙනවා ! ...මට නම් ඒක විහිලුවක් විතරයි ..! නමුත් අදටත් ඔවුන් ඉස්ලාමීය රාජ්‍යයක් ...
@Rekshi_Ariyadasa
@Rekshi_Ariyadasa 23 сағат бұрын
1:39:10 නේපාලයෙත් අප්‍රේල් වල අලුත් අවුරුද්ද සමරනවා
@iamkanishkaR
@iamkanishkaR 19 сағат бұрын
හුඟක් හින්දු අය ඒක සමරනවා. නේපාලේ විතරක් නෙවේ
@rohanaalvitigala865
@rohanaalvitigala865 18 сағат бұрын
මෙම මහා මිනිස් ලෝකයේ වරද තියෙන්නෙ කොතනද ? නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් කතා කිරීමට වත් හැකියාව නොතිබුණ අන්ත අසරණ ප්‍රාථමික මාතෘමූලික අවධියේ සිටම, කාන්තාවන්ට දරුවන්ට, මහලු අයට, රෝගීන්ට සහ අසරණ සතුන්ට හිරිහැර කරදර කරන සහ මරා දමන උපතින්ම පව්කාරයන්ගෙන් කාන්තාවන්ව, දරුවන්ව, මහලු අයව, රෝගීන්ව සහ අසරණ සතුන්ව බේරා ගැනීම සදහා ප්‍රාථමික වශයෙන් රණවිරුවන්ව නිර්මාණය කරගෙන, මහා බලගතු සදාතණික ධර්මයේ මහා බලගතු විශ්ව නිත්‍ය නියමයක් වන පරාර්ථකාමි ආරක්ෂාව නැමැති මහා බලගතු විශ්ව නිත්‍ය නියමය අන්තර්ගත කරලා නිර්මාණය කරගෙන පවත්වාගෙන එන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනයේද ? නැතිනම්, අන්ත අසරණ සොභාවික මාතෘමූලික අවධියේදීම කාන්තාවන්ව බලහත්කාරයෙන් දූෂණය කිරීමට උත්සාහ කල අරගලකාරයන් සහ දිසාපාමොක්ල විසින් අස්වාභාවික බුද්ධිය තුලින් නිර්මාණය කරන ලද, මහා පව්කාර මහා කාලකන්ණි සැමියා නැමැති අස්වාභාවික චරිතය විසින් කතා කිරීමට වත් හැකියාව නොතිබුණ අන්ත අසරණ සොභාවික මාතෘමූලික පවුල් වලින් ලාබාල යුවතියන් පැහැරගෙන ගොස් හුදකලා ප්‍රදේශ වල ගස් බැදගෙන පිටුපසින් දූෂණය කිරීමෙන් එම අන්ත අසරණ යුවතියන්ට අස්වාභාවික රාගය, රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව බලහත්කාරයෙන් අතීතයේ පුරුදු පුහුණු කරපු සහ වර්තමානයේදී බොරුවෙන්, වංචාවෙන් කපටි කමින පුරුදු පුහුණු කරන මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික වර්ගවාදී පවුලෙද ? මෙම ආයතන දෙක නිවැරදිව අවබෝධ කරගැනීමට ඔබ බුද්ධිමත් නැතිනම් මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව පුද්ගලිකවම ඔබ මෝහාන්ධකාරය තුළ අතරමං වෙලා, කරපු මහා පාපකර්ම වලට මෙලොවත් පරලොවත් දෙකේදීම නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන පොරක් බවට පත් වෙනව. සැමියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිතය රගපාන අයට, මැරෙන තුරුම මෙලොවත් විදවලා මැරුණට පසුවත් නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර සාගරය තුළ ව්දවන්නට වෙනව . ඒක නිසා මහා පව්කාර මහා කාලකන්ණි සැමියා නැමැති අස්වාභාවික චරිතය සදහටම අතහැර දමලා ගොවියන් කම්කරුවන් වෛද්‍යවරුන් රණවිරුවන් සුපෙම්වතුන් සහ අති උතුම් වාසනාවන්ත පිංවන්ත පියවරුන් වශයෙන් පන්සිල් රැකගෙන සොභාවික මාතෘමූලික පවුල් නැවත නිර්මාණය කරගැනීමට කාන්තාවන්ට ගරු කරමින් කාන්තාවන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් කාන්තාවන් සමග සාමයෙන් සමගියෙන් සහයෝගයෙන් සතුටින් නිදහසේ ජිවත්වීමට පුරුදු පුහුණු වෙන්න බුදු සරණයි. ජේසු පිහිටයි.
@ayeshmaduwantha1533
@ayeshmaduwantha1533 18 сағат бұрын
අග්නිදිග ආසියාතික රටවල අප්‍රේල් වල අවුරුදු තියෙන්නෙ
@gayanakavinda1293
@gayanakavinda1293 Күн бұрын
සංජය අයියා කන්නේ අර අපි ඉස්කෝලේ මිස්ලා අනිත් පැත්ත හැරිලා උගන්නන කොට බනිස් කෑල්ලක් ටක්ගාලා කටේ ඔබා ගන්නවා වගේ 😂🤣
@asokajayakody1091
@asokajayakody1091 12 сағат бұрын
සීරියස් මාතෘකාවක් කතා කරන කොට ගොන් ජෝක් නොදා ඉන්නවා නම් කොච්චර හොදද
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Күн бұрын
Eswatini රටේ රජ්ජුරුවෝ ගැන එ කාලේ ලංකාවේ talks ගියා 😂
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 Күн бұрын
සංස්කෘතික තොටිල්ල, ඉන්දියාව ........
@NimalDies
@NimalDies Күн бұрын
ආගම පවතින්නේ නොපෙනෙන ලෝකයට මිනිස්සු බය කිරීමෙන්
@NimalDies
@NimalDies Күн бұрын
නොපෙනෙන ලෝකයට භය කිරීමෙන් තමයි ආගම පවතින්නේ..🌱🌱🌱
@lahirudeshangamage4016
@lahirudeshangamage4016 Күн бұрын
49:24 Dasunge Storieya worst wenava vachanen vachaneta 😂
@visulakavinda5659
@visulakavinda5659 Күн бұрын
අතුරු කතාවක් කියන්නම්. මහා වංශයට විජය කතාවක් දරම්මේ පණුඩුකාභය රජුගේ වටිනාකම අඩුකරලා. ඒ හරහා දුටුගැමුණු වීරයා කරන්නද?
@sanjayadhanushka4466
@sanjayadhanushka4466 Күн бұрын
🫡🫡🫡
@NimalDies
@NimalDies Күн бұрын
අග්ගඤ්ඤ සූත්‍රය පටන් ගද්දි මැවුම් වාදය පිළි ගන්නවා.
@chamararanasinghe-x9y
@chamararanasinghe-x9y Күн бұрын
ඔයා බණ ඇහුවේ පල්ලියෙන්ද
@ASGVDDD
@ASGVDDD Күн бұрын
@@chamararanasinghe-x9y 😅😅
@NimalDies
@NimalDies Күн бұрын
​@@chamararanasinghe-x9yඅනේ බන් අග්ගන්න සූත්‍රය කියවලා බලහං
@NimalDies
@NimalDies Күн бұрын
@@chamararanasinghe-x9y මුලින්ම සූත්‍රය කියවලා ඉන්න
@NimalDies
@NimalDies Күн бұрын
@@chamararanasinghe-x9y සූත්‍රය පටන් ගද්දිම කියනවා බ්‍රහ්ම තලවල හිටපු මිනිස්සු පෘථිවිය ගැන හිතපු නිසා වායු කැලඹිලා පෘථිවි හටගත්තා කියලා.
@NimalDies
@NimalDies Күн бұрын
බුදු දහම පැතුරෙනුත් යුද්ද නිසා තමයි. ආගම යුද්ද කරන්නේ නෑ. ආගම අදහන මිනිස්සු යුද්ද කරන්නේ. අශෝක නැත්නම් අද බුදු දහම බොහෝ විට නැහැ.
@chamararanasinghe-x9y
@chamararanasinghe-x9y Күн бұрын
ඒ වුනාට බුද්ධාගම පතුරවන්න ඕනෙවට මිනී මැරුවේ නැනේ 😂😂
@ceenow6972
@ceenow6972 Күн бұрын
Gon katha nokiya hitapan
@tpNightmare28
@tpNightmare28 Күн бұрын
​@@ceenow6972sirawatama 😂
@anjananawarathne8771
@anjananawarathne8771 Күн бұрын
yuddaya nathara Une buddagama nisa kiyala tama hebei ithihasaye liyawila thiyenne.
@stampfdcms
@stampfdcms Күн бұрын
😂😂😂
@saviduprabhashana2124
@saviduprabhashana2124 Күн бұрын
❤❤❤❤
@notime9056
@notime9056 46 минут бұрын
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
Prof Gihan Dias  - Internet in Sri Lanka: The Origins | Debug Diaries #001
41:49
Department of Computer Science & Engineering
Рет қаралды 4,8 М.
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН