No video

මන්දි රයිස් | Mandi Rice | Episode 57

  Рет қаралды 1,356

Easy & Tasty With Dush

Easy & Tasty With Dush

Күн бұрын

Cooking is about creating something delicious for someone else with Love ❤ & Passion.
Subscribe to ----- Easy & Tasty with දුෂ්
KZbin page 👉
www.youtube.co...
තුනපහ මිශ්‍රණය සඳහා
---------------------------------------
ගෙදර දේවල් වලින් හදන රසවත් මන්දි රයිස්
චිකන් ග්‍රෑම් 700ක්
ගම්මිරිස් මේස හැඳි 1/2ක්
කොත්තමල්ලි මේස හැඳි 1/2ක්
මිරිස් කුඩු මේස හැඳි 1/2ක්
වියළි දෙහි 3/4ක්
බේ ලීව් කොල 1ක් හෝ ලොකු කොලයකින් 1/2ක්
සූදුරු මේස හැඳි 1/2ක්
කුරුඳු පොතු කැබැල්ලක්
එනසාල් කරල් 5ක්
කරාබුනැටි කරල් 5ක්
වියළි දෙහි 3/4ක්
චිකන් මැරිනේට් කිරීම සඳහා
------------------------------------------------
මෙල්ට් කරගත් බටර් හෝ මාගරින් මේස හැඳි 3ක්
කහ තේ හැඳි 1/4 ක්
බිරියානි කලර් තේ හැඳි 1/8ක්
ලුනු තේ හැඳි 1 ක්
තුනපහ මිශ්‍රණය මේස හැඳි 3ක්
තැවරැම සඳහා
බිරියානි කලර් තේ හැඳි 1/8ක්
මිරිස් කුඩු තේ හැඳි 1ක්
උණු වතුර මේස හැඳි 2ක්
මන්දි රයිස් එක සඳහා
------------------------------------
තෙල් සහ බටර් මේස හැඳි 2 බැගින්
සිහින්ව ලියාගත් ලොකු ලූනු ගෙඩි 1ක්
එනසාල් සහ කරාබුනැටි 4 බැගින්
කුරුඳු පොතු කැබැල්ලක්
වියළි දෙහි ගෙඩියක්
බේ ලීව් කොලයක්
ඉඟුරු සුදුලූනු
අමු මිරිස් කරල් 2ක්
ලුනු තේ හැඳි 1/2ක්
තක්කාලි ගෙඩියක ඉස්ම
වතුර කප් 2 1/2ක් පමන
පොඟවා ගත් බාස්මතී සහල් කප් 2 1/2ක්
අඟුරු කැබැල්ලක් සහ මෙල්ට් කරගත් බටර්
තක්කාලි චට්නිය සඳහා
----------------------------------------
තක්කාලි ගෙඩි 3ක්
කොත්තමල්ලි කොල මේස හැඳි 3ක් පමන
ලුනු තේ හැඳි 1/4ක්
ගම්මිරිස් තේ හැඳි 1/4ක්

Пікірлер: 6
@HumansofDondra
@HumansofDondra 3 жыл бұрын
රස පාටයි
@easytastywithdush1559
@easytastywithdush1559 3 жыл бұрын
Thank u
@udaniwijesinghe5670
@udaniwijesinghe5670 3 жыл бұрын
😋😋😋
@easytastywithdush1559
@easytastywithdush1559 3 жыл бұрын
:-)
@mariyan-wf1ze
@mariyan-wf1ze 3 жыл бұрын
Thanks 💐💐❤❤
@easytastywithdush1559
@easytastywithdush1559 3 жыл бұрын
Most welcome
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 12 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 9 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 81 МЛН
දැන් හරිනේ | Sikuru Awith
2:50
TV Derana
Рет қаралды 2,5 М.
Chicken mandi with rice in a very easy and professional way!
8:10
هدوء الطبخ Peaceful Cooking
Рет қаралды 153 М.
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 12 МЛН