මංගම්මා (Mangamma) Poson Poya Drama | (2023-06-04) | ITN

  Рет қаралды 21,724

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 40
@Hansi-Gamage
@Hansi-Gamage Жыл бұрын
හුස්ම කතා කරන්නේ ඇහෙන මිනිස්සු ගාව විතරයි ඇත්තටම ඔව්.... ස්තූතියි තනූජාවි අක්කේ , ප්‍රභාත් අයියේ අනුත්තරාව සිත්තම් කරාට ❤
@astrologiwithchapawanniara2850
@astrologiwithchapawanniara2850 Жыл бұрын
අනුත්තරා අපෙ කතාව ❤17.22😢
@user-ph7gn4hb6j
@user-ph7gn4hb6j Жыл бұрын
ගොඩක් ලස්සනයි ජයවේවා ITN හැමදාම හොද නිර්මාණ බිහි වෙනවා
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 2 ай бұрын
harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani dawi pihitai ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻
@udbandara2383
@udbandara2383 Жыл бұрын
ඉසුරු රණතුංග නම දැක්කම ලොකු සතුටක් එක්ක අත්තටම ආඩම්බරයක් දැනුනා. මතකයි දැන් අවුරුද්දකට වගේ කලින් කිව්වා කාන්තාරය මැද බැටළු කොටුවක කතාවක් කරන්න ඕන ඩුබායි TV වල පෙන්නන්නෙ ලොකු ලොකු මිනිස්සුන්ගෙ ජීවිත විතරයි ඊට එහා දෙයක් තියෙනවා යතාර්ථය එලියට ගේන්න ඕන කිව්වා. එදා එහෙම කියනකොට අපිට නිකමටවත් දැනුනෙ නෑ මෙච්චර ලස්සන කතාවක් අපිට දකින්න වෙයි කියලා. විශේෂත්වය තමයි අපි හැමෝම ආදරේ කරන ප්‍රියන්ත සිරිකුමාර මහතා සම්බන්ධ වීම. ඔයාටත් ඔයාගෙ කණ්ඩායමටත් එතෙර මීඩියා එක ඉහලටම ගෙනියන්න ඔයාට ලැබෙන්න ඕන කියල ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි
@kutkur2518
@kutkur2518 Жыл бұрын
ගොඩාක් ස්තුති ❤️❤️❤️ I T N ලස්සනයි කතාව
@user-ct6eo1yq8z
@user-ct6eo1yq8z Жыл бұрын
Godakma lassanai kathawa wenasma wadak kauruth nodakapu wenasma drama ekak😊❤
@user-ct6eo1yq8z
@user-ct6eo1yq8z Жыл бұрын
Mata mekup Artist widiyata mawa thoragatgthata mangamma Tele drama eke Director prabath dushshantha /Asisten Director Isuru Ranathunga Godak isthuthi issarahata thawa lassana wada tikak karamu❤😊
@funnysl8695
@funnysl8695 Жыл бұрын
Meke therumath podsK paahdili karannko dannwnana
@wimalprasanna7627
@wimalprasanna7627 Жыл бұрын
Anuththara ge charithe hothata raga panwa niyamai suba anagathayak
@chamalkumara606
@chamalkumara606 Жыл бұрын
ඇත්තටම තේරුම් ගන්න බැරි වුණා මට මේ කතාව
@pradeepmalabage6586
@pradeepmalabage6586 Жыл бұрын
පපුව රිදුනා මංගා 💔
@user-eg8gu1un6p
@user-eg8gu1un6p Жыл бұрын
Lassanai
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. සතුන් තිරිසන් නැ... තිරිසන් මිනිස්සු කිවුවානම් හරියට ගැලපෙන්නේ ගොඩක් තිරිසන් මිනිස්සු ඊන්නේ...🌹♥️🤗 🌹♥️🤗සතුන් මිනිස්සුන්ට වඩා සිතට සහනයක් ඔසුවක්... 🤗♥️🌹 හොද මිනිස්සු ඒ අතර සුවල්පයයි... 🤗🤗🤗 දුවන්න එපා... නවතින්න... ජීවිතේ නිවැරදිව ගෙවන්න නිවැරදි සැබෑ සතුටින්... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@anushikamihiranga8858
@anushikamihiranga8858 Жыл бұрын
Super ❤❤❤
@user-ph7gn4hb6j
@user-ph7gn4hb6j Жыл бұрын
@@sithuminirajapaksha ගොන් වේසාවියන්ට ඒක තේරෙන්නෑ
@user-ph7gn4hb6j
@user-ph7gn4hb6j Жыл бұрын
@@sithuminirajapaksha සිතුමිනි බබා කෙල්ලෙක්ද ඔයා පව් ඈ🖕🏻ගැහැනියෙක්ගෙ දුක අපිට තේරුනු තරමවත් උබට නොතේරෙන නිසා කියන්නෝනි එක තමා මං කිව්වේ කලින්
@vinothywam4467
@vinothywam4467 Жыл бұрын
ලස්සන නිර්මාණයක්
@MadhuMadhu-bj7vw
@MadhuMadhu-bj7vw Жыл бұрын
🙏🙏🙏
@nayanashamali
@nayanashamali Жыл бұрын
ලස්සනයි
@amalifernando6025
@amalifernando6025 Жыл бұрын
Mr.Prabath , it's a great achievement, I'm glad to see this kind of high quality drama. Well Done ..Appreciate all the effort of the team , keep it up ..🙏
@prasangaherath747
@prasangaherath747 Жыл бұрын
ලස්සනයි ..හැමදාම නොදකින වෙනස්ම චරිත තමා itn එකේ drama වල තියෙන්නේ ..
@champikasudarshni982
@champikasudarshni982 Жыл бұрын
ලස්සනයි ...
@shavithilakarathna9444
@shavithilakarathna9444 Жыл бұрын
❤❤
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. මගේ ජීවිතය මට දෙන්න පුළුවන්ද. 🌹♥️🤗 උබ මැරෙන්න ඕනි චාප්ප වෙලා... 👌👌👌 වැරැද්දට දඩුවම සසරේ ලැබෙයි... 🤗🤗🤗
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 අනේ මන්ගා පව්... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 තිරිසන් වෙන්නේ ඔය වැඩ... ඒ බව දකින්න පිටුහලක් වෙව්...
@learnwiththilini3434
@learnwiththilini3434 Жыл бұрын
Excellent ❤️
@sithuminirajapaksha
@sithuminirajapaksha Жыл бұрын
අපරාදේ අන්තිමට අනුත්තරා මැරෙන්න තීරණය කර එක නම්...
@user-ph7gn4hb6j
@user-ph7gn4hb6j Жыл бұрын
😂😂 ගොනෙක්ද ඕයි තමුසේ කතාව බැලුවෙ පුකෙන්ද
@sithuminirajapaksha
@sithuminirajapaksha Жыл бұрын
@@user-ph7gn4hb6j මේ හලෝ මට හිතෙන දේ මම ලීවේ
@kutkur2518
@kutkur2518 Жыл бұрын
​@@user-ph7gn4hb6j මොනාද හලෝ ගොනෙක්ද අහන්නෙ අපේ අදහස් අපිට ලියන්න බැරිද
@tharakasewwandi2507
@tharakasewwandi2507 Жыл бұрын
@@sithuminirajapaksha එයා මැරුණෙ නෑනෙ🤔
@sithuminirajapaksha
@sithuminirajapaksha Жыл бұрын
@@kutkur2518 ඒකනේ අනේ ❤
@konara261
@konara261 7 ай бұрын
#HansiGamage And The Crew It's Best❤
@astrologiwithchapawanniara2850
@astrologiwithchapawanniara2850 Жыл бұрын
අනුත්තරාලා කොච්චර ඉන්නවා ද අපි අතර ❤විශිෂ්ට රංගනයක් නවක නිලියෙකුගෙන් බැටළු නැම්බි
@suddashenal1514
@suddashenal1514 Жыл бұрын
මෙලෝ රහක් නෑ
@naleenperera433
@naleenperera433 Жыл бұрын
Mona විකාර yakda me
@umeshiwickramasinghe7372
@umeshiwickramasinghe7372 Жыл бұрын
❤❤❤❤
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Panchayudha | පංචායුධ - Telefilm - (2021-01-28) | ITN
49:38
Hiru TV Sasara Sewaneli | Poya Drama | EP 26 | 2019-09-13
44:03
HiruTV Sri Lanka
Рет қаралды 128 М.
BORALLE KOVIDHA THERO
34:08
HENDALA DHARMA DESANA
Рет қаралды 247 М.