Manikkawatha | Episode 01 - (2021-12-19) | ITN

  Рет қаралды 588,929

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 922
@dediyawalageranjith6270
@dediyawalageranjith6270 10 ай бұрын
2024ත් මේක බලන අය ඉන්නවද ❤
@Shazfasinas
@Shazfasinas 9 ай бұрын
Ow.manikkawatha potha kiyavala meka hoya gena ave ❤
@sherinaasanthi174
@sherinaasanthi174 9 ай бұрын
මම අද බලන්න පටන් ගත්තා 2024.2.27
@ivonprasansani9602
@ivonprasansani9602 8 ай бұрын
ඕඕ❤
@diliniperera473
@diliniperera473 8 ай бұрын
උමා නිසා බලන්න ගත්තෙ
@SheelaKw
@SheelaKw 7 ай бұрын
Mama balanne 2024 .4.7.❤❤
@priyapeirisip3853
@priyapeirisip3853 2 жыл бұрын
මගේ තාත්තා මේ වගේ ගැමිකතා බලන්න හරිම ආසයි.තාත්තා මේවා බලනකොට පොඩිකාලේ මට හරිම තරහයි.ඒවට මගේ කැමැත්තක් තිබුණේ නෑ.විකාර නාට්‍ය වලට හිත ගියේ.ඒත් දැන් වයසින් වැඩෙද්දි ඒවා නීරසයි කියලා තේරෙනවා.මේ නාට්‍ය වලට ඇබ්බැහි වෙලා වගේ.මහපොළොව,සකර්ම,අදුන්ගිර...ඒත් අද ඒවා බලන්න තාත්තා මා ළඟ නෑ.තාත්තව බේරගන්න කොයිතරම් උත්සහකරත් කොරෝනා මාරයා එයාව අරන්ගියා.ආදරෙයි තාත්තේ ඔයාටත් ඔයා ආදරේ කරපු දේටත්.ඔයත් මේ නාට්‍ය වල අය වගේම සොඳුරු මිනිසෙක් 💕💕💕ස්තූතියි itn.
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 23 күн бұрын
අනේ මාත්..නිවන් සුව ලැබේවා ඔයාගේ තාත්තා ට
@erangapriyadarshani9775
@erangapriyadarshani9775 17 күн бұрын
ගිරිදේවි බලන්න
@priyanthiguruge8539
@priyanthiguruge8539 9 ай бұрын
2024.2.16.අද තමා මේ කතාව මං දැක්කෙ මුල් රූප පෙලම හිත ඇදිලා ගියා.ස්තුතියි ලබා දුන්නාට ඔබට.❤
@sameera6260
@sameera6260 2 жыл бұрын
හැමෝම බලන්න ඕනි කතාවක්.මේවා තමා Trending වෙන්න ඕනි..මස්ඉඹුල සර්..thank you❤️
@sadarunethsara5820
@sadarunethsara5820 Жыл бұрын
MAMA.harimA.asMa.parisarayak.gahakola.sata.siwpawÀ1harima.lasßannata.ragapNnawa
@ParentingWithShani
@ParentingWithShani 7 ай бұрын
අනිවාර්යයෙන්ම පුදුම ලස්සනයි
@දේශපාලනවලත්තුවා
@දේශපාලනවලත්තුවා 2 жыл бұрын
ස්වාභාවදර්මයේ කොච්චර ලස්සන පිහිටිමක්ද මගේ රට,,මමනම් මගේ හදවතින්ම ශාප කරනවා මගේ රට වනසන පරයින්ට..කතාවේ මුල්ම රුප පෙළ දකිද්දීම මගේ හිතට නැගුනේ ඔන්න ඔය සිතිවිල්ලයි...!
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 жыл бұрын
saapa karanna NOWA rata vinaasha karana AYAGEE SITHUWILI yahapath wenna prarthanaa karanna... aththenma bawa gamana gana hithanna...
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 2 жыл бұрын
අනේ වලත්තුවෝ උඹ දන්න ලස්සන.......
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
ඇත්ත
@samadhyvideeshyajayanetti3204
@samadhyvideeshyajayanetti3204 2 жыл бұрын
සෙංකොට්ටං සහ මාණික්කාවත කියන්නෙම හිතෙන් මකන්න බැරි මතක. ස්තූතියි mahinda prasad masibula මහත්මයා සහ ටෙලිය කරපු සියලු දෙනාට.
@isuruabeysiriwardana9881
@isuruabeysiriwardana9881 2 жыл бұрын
අති දක්ශ රචකයෙක් ❤️❤ අති දක්ශ අධ්‍යක්ෂක වරයෙක් ❤ අති දක්ශ ප්‍රධාන නලුවෙක් ❤️❤️ නාට්‍යට සම්බන්ද සියළුම දෙනා අති දක්ශයින්.. මෙවැනි සුපිරිම නිර්මාණයක් අපට ඉදිරිපත් කරන ITN කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට විශේෂ ස්තූතිය ......
@dilshikashiromi1801
@dilshikashiromi1801 2 жыл бұрын
සබරගමුව කියන්නේ.................අපේතමයි ...සිරිපා වන්දනාවත් පටන් ගැනමත් එක්ක මේ නාට්‍යයට ආශිර්වාද ලැබේවි
@gayanianuruddhika2403
@gayanianuruddhika2403 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maheshikasanduni3213
@maheshikasanduni3213 10 ай бұрын
මම මේ කතාව බලන දෙවෙනි පාර.. මේ වගේ සරල ජීවිත අපිටත් තිබ්බ නම් කියලා හිතෙනවා. ගොඩක් ලස්සන නිර්මානයක්. මනුෂ්‍යත්වය සොබාදහම එකට කැටි කරගත් හරවත් නිර්මානයක් .
@SL-tours
@SL-tours 9 ай бұрын
Mama 4 weni watawa
@The_Natural_World_9
@The_Natural_World_9 2 жыл бұрын
ලස්සන කතාවක් ඔය විදියට සරල ජීවිත පැවැත්ම අදටත් තිබුනා නම් මේ ලෝකය කොච්චර ලස්සනද 🥰🥰🥰
@pawanmadushanka5189
@pawanmadushanka5189 2 жыл бұрын
Eka aththa bro lassana palathak
@lakshanhealth5447
@lakshanhealth5447 2 жыл бұрын
@@pawanmadushanka5189 me wanawita e thaththen oba sitinawa athi
@uma7301
@uma7301 Жыл бұрын
අනිවාරෙන්ම ආසම ජීවිතයක් 🥺❤️❤️
@sachiniwathsala9913
@sachiniwathsala9913 2 жыл бұрын
සෙංකොට්ටං පොතත් මේ වගේ නිර්මාණය කරන්න පුළුවන් නම් හරි වටිනවා,මස් ඉඹුල සර්ගෙ පොත් හරි ලස්සනයි 💜️
@kasunranga2497
@kasunranga2497 2 жыл бұрын
Ha.. karannam 👍👍
@chanakaapasingha4337
@chanakaapasingha4337 2 жыл бұрын
අනිවාර්යෙන්
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 2 жыл бұрын
සෙංකොට්ටං නවකතාව පොතක් ලෙස. හදුන්වා දී තිබෙනවා
@supunndissanayake7071
@supunndissanayake7071 2 жыл бұрын
අනිවා..... වටිනාම කතාවක් ඒකත්.
@roshinidambagolla5808
@roshinidambagolla5808 2 жыл бұрын
අනේ මේ කතාවෙ ඉතුරු කොටස් කෝ නෑනෙ..කතාව නතර කරලද
@janaagri257
@janaagri257 2 жыл бұрын
සුපිරි ..හරිම සුන්දර පරිසරයක්...සුපිරි රංගන ශිල්පීන්..සුපිරි චරිත..සම්මාන පිට සම්මාන...අනිවා....ජනතා සම්මානය ප්‍රථමව...අපෙන්....❤️❤️❤️❤️❤️❤️
@dews2014
@dews2014 2 жыл бұрын
අනිවාර්යෙන් ම ... 🥺දැනටමත් ජනතා සම්මානය ලැබිලා වගේ තමයි...❤️❤️❤️
@chethiyadisanayaka1974
@chethiyadisanayaka1974 Жыл бұрын
Onna oyage cment eka daala auruddakt passe me kathaawata sammana lebuna
@rashiwijesinghe4230
@rashiwijesinghe4230 2 жыл бұрын
කොච්චර බැලුවත් ,ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සනම ලස්සන නවකතාවක්....teledrama එකක් ...ගීතයක් .... ඒ පද.....ඒ රූප රාමු ....ඒ මිනිසුන් ...ඒ චරිත...ඒ music....ඒ පරිසරය ... ඒ ගුණ යහපත්කම .....ඒ අහිංසකකම...ඒ උත්සහය ...ඒ ධෛර්යය....ඒ සරලකම....ඒ ආදරේ .ඒ සෙනෙහස .....ඒ ලෙන්ගතුකම ... ඒ ඉවසීම ...ඒ බලාපොරොත්තුව ...විඳින්න විඳින්න ලෝබයි ....ආදරෙයි හැමෝටම ..❤
@dilshan2095
@dilshan2095 2 жыл бұрын
ඒ සුසංයෝගයනම් කියලා වැඩක් නෑ❤ අධ්‍යක්ෂණය,නිෂ්පාදනය,රචනය, රංගන ශිල්පීන්, තේමා ගීතය, තේමා ගීතය ගායනය අති දක්ෂ කලාකරුවන් රැසකගේ එකතුවක්❤.. අනිවාර්යයෙන්ම සම්මානනීය නිර්මාණයක් නොවුනොත් තමයි පුදුමෙ❤...ජය💪❤
@pasindusandeepa.pasiya1839
@pasindusandeepa.pasiya1839 Жыл бұрын
SAMMANA KIYAK HAMBUNADA 5 KTATH WDA
@dilshan2095
@dilshan2095 Жыл бұрын
@@pasindusandeepa.pasiya1839 ඔව්.❤
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 5 ай бұрын
"කොටස් 72ම දවස් 4න් බලලා.. ඉවර කරා.. 🤗 ආයේ... මුලට ආවේ.. ප්‍රේක්ෂකයන් විදිහට අපි කුහක වෙන්න හොද නෑ නේ.. හුගක් ටෙලි නාට්‍ය බලලා තියනවා...හැබැයි මෙච්චර ඒ කතා..ඇතුලේ...ජීවත් උනේ.. නෑ... කොටස් 72ක් පුරාවට වසර 100ක් ගතවීම විවිධ කාල වකවානුවල ඇතිවන වෙනස්වීම් කෙටිහාමි පිච්චි යන චරිත මූලික කරගනිමින් ගොඩ නැගෙන මාණික්කාවතට සම්මාන පිට සම්මාන ලැබුනත් මදි... මෙය ඉදිරියේදීවත් පාසල් විෂය නිර්දේශයට ඇතුලත් වියයුතු සම්භාව්‍ය කෘතියකි.... පොත කියවලා..ටෙලිග්‍රාමා එක බැලුවත් ටෙලිග්‍රාමා එක බලලා පොත කියෙව්වත් වෙනසක් නෑ...ඒ තරම් ඒ හිතේ මැවෙන චිත්ත රූප එක සමානයි"❤❤❤
@manasi.8614
@manasi.8614 2 жыл бұрын
සංස්කරනය නොවූ අපේම ජීවිත..හරිම සුන්දරයි නේද?...ඒ වන්දනා නඩය..ඒ ගව්රවය ...මහා පුදුමාකාරහැගීමක් හිතට ගේනව..ජගත් චමිලගෙ වටිනාකම ට තවත් වටිනාකමක්..🙏
@pasadilakshani3414
@pasadilakshani3414 2 жыл бұрын
තේමා ගීතය ඉතාමත් අනර්ඝයි ගැමි පරිසරය හරිම සුන්දරයි සකර්ම මහපොළොව අතරට එන තවත් හොඳම නිර්මාණයක් වන බව නිසැකයි මෙවැනි නිර්මාණ කිරීමට සෑම දෙනාටම ශක්තිය ලැබේවා බුදු සරණයි
@dilshan2095
@dilshan2095 2 жыл бұрын
අනිවාර්යයෙන්ම තේමා ගීතය මාරම ලස්සනයි ❤
@chathurisewwandi7783
@chathurisewwandi7783 6 ай бұрын
2024 දි මේ බලන්නෙ 4 වෙනි වතාවට. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.. මේක බලල නැති ඇස් වලින් වැඩකුත් නෑ.❤
@WathsalaSawarnamali-el3hc
@WathsalaSawarnamali-el3hc 4 ай бұрын
ඒක ඇත්ත ❤❤❤❤❤මාත් මේ හයවෙනි වතාව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ...❤❤❤
@thyagaashinsani1577
@thyagaashinsani1577 2 жыл бұрын
පොත කියවපු කෙනෙක්ට මේකේ වටිනාකම උපරිමයි 😍🔥❤️
@r.l.r1695
@r.l.r1695 Ай бұрын
ඔව් අද උදේ කියවලා ඉවර උනේ. දැන් රෑ ඒත් මං තාම පොත ඇතුලේ ජීවත් වෙන්නේ. ඒකමයි මේක හොයන් අවේ
@kashmilakumarage8267
@kashmilakumarage8267 2 жыл бұрын
Music ඇහෙද්දීම ITN එකේම විකාශනය වුණ ස්වයංජාත කතාවත් මතක් වුණා...🥺💯👀
@udariheenatigala8547
@udariheenatigala8547 8 ай бұрын
Girikula nemei da
@piyawibhagyapathirana7256
@piyawibhagyapathirana7256 2 жыл бұрын
මෙවැනි අග්‍රගන්‍ය නිර්මාණ අද කාලේ බලන්න ලැබීමත් පෙර පිනක් අපිට..♥️ සුදත් රෝහණ මහතා ඇතුලු මේ නිර්මාණයට දායක වූ සියලු දෙනාටම ස්තූතියී 🙏 මොකද නාට්‍ය බලලා විතරක් යන එක හිතට හරි නෑ..කුහකමක වගෙ දැනෙනවා 🥺 හොද නරක කියන එක රසිකයෝ විදියට අපේ යුතුකමක් නිසා 🙏♥️
@harshmads9027
@harshmads9027 2 жыл бұрын
මෙච්චර ලස්සන නාට්‍ය තියෙද්දි අර දෙවනිඉනිම වගේ වැඩකට නැති නාටක වලට සම්මාන ලැබෙන එක ගැන හරිම දුකයි 😢😢😢
@cheffamilykitchen2300
@cheffamilykitchen2300 2 жыл бұрын
මිනිස්සුන්ගෙ රසාස්වාදය අඩුයි ඒකයි.අපි මේවා බැලුවට තරුණ වගේම වයසක අයත් අර වගේ කතා වලට ඉන්දියන් කසිකබල් වලට වහ වැටිලා.අපි වගේ අල්ප මිනිස්සු කොටසක් තමා තෝරාබේරා ගන නියම කලාකෘති රස විඳින්නෙ.
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 2 жыл бұрын
දෙවෙනි ඉනිම සම්මානනීය නාට්‍යයක්...ඒක රස විඳින්න නොදන්න අය කැලෑවලට වෙලා ඉඳිල්ල....
@geethudayangana4436
@geethudayangana4436 Жыл бұрын
👀👀🤣🤣
@nuvaramanike
@nuvaramanike Жыл бұрын
​@@gaminirajapaksha4766😂😂😂😂😅😅😅😅😅
@dediyawalageranjith6270
@dediyawalageranjith6270 10 ай бұрын
​@@gaminirajapaksha4766තාම ඉවර නෑ නේද සම්මානනීය කතාව 🙂😂
@priyanthiguruge8539
@priyanthiguruge8539 6 ай бұрын
2024.6.4.3වෙනී වතාවට අද බලන්න ගත්තා. අහම්බෙන් හරි ඒක රූපරාමුව ක් දැක්කොත් බලන්නමයි හිත. හරිම ආසාවෙන් බලපූ කතාවක්.ස්තූතියි ඔබට❤❤❤❤❤❤❤
@ruwinimeegahapola330
@ruwinimeegahapola330 2 жыл бұрын
හරිම ලස්සන පොතක්. ඒක ටෙල නාට්‍යක් කරනව කිවුවම බලන්න හිටියෙ පුදුම ආසාවකින්. ස්තූතියි ITN
@SachinJayashan
@SachinJayashan 2 жыл бұрын
sipirima pothak
@melanianuradha2539
@melanianuradha2539 10 ай бұрын
2024.01.16 මේ සිරිපා කරුණා කරන සමයයි. අපිත් රත්නපුරා රටේ තමයි.කිසිවකුට මහන්සියක් නොදැනි සිරිපා කරණා කරන්න ලැබේවා🙏🙏🙏❤️
@goodvibesonly6165
@goodvibesonly6165 7 ай бұрын
@VUpali
@VUpali 9 ай бұрын
කෙටිහාමිලාට පිච්චිලාට ගුණාදරීලට තිබුණ ගහකොළත් එක්කම හුස්ම ගත්ත ඒ ලස්සන ජීවිතේ අපෙන් හුඟක් ඈත් වෙලා.අපි දියුණු වෙලා නිසා😢
@deepikamadushani8397
@deepikamadushani8397 2 жыл бұрын
මානික්කාවත,සෙංකොට්ටන් කියන්නෙ ආය කියන්න වචන නැති කියවපු හොඳම පොත්❤️
@devamanikwt7255
@devamanikwt7255 2 жыл бұрын
ඇත්තටම කියන්න වචන නෑ. අති විශිෂ්ටයි. අපේ අලුත් පරපුරට මෙහෙමවත් අපේ කම දැක බලාගන්න මෙවැනි නිර්මාණ කරන හා මේ සදහා දායක වූ හැමෝටම ගොඩක් පිං
@dews2014
@dews2014 2 жыл бұрын
පොත වගේ ම මේ නිර්මාණයත් අනිවාර්යෙන් ම සම්මානනීය වේවි.🥺ඒ තරම් ම විශිෂ්ට කථාංගයක් අතිවිශිෂ්ට ශිල්පීන් නිර්මාණය කළ...❤️
@ParentingWithShani
@ParentingWithShani 7 ай бұрын
පුදුම ලස්සන කතාවක්.හදවතටම දැනෙනවා මම මේ 2024 බලන්නෙ.තිර රචනය,අද්‍යක්ශ්නය,රගපනවා නෙවෙයි කතාවේ ජිවත් වේනව වගේ පුදුම ලස්සනයි.මට අවුරුදු 39 මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ කතාවෙන්.ලන්කාවට උන දෙවල ඒ .ජිවිතය සරල උනත් ඒයාලා මුන දෙන අබියෝග.මම මගේ දරුවෝ දෙන්නාට පවා මේ කතාව පෙන්නලා කියලා දෙනවා දෙවල්.හෑමොටම ගොඩක් ස්තුති මේ වගේ නිර්මනයක් අපිට බලන්න දුන්නාට. ඇත්තටම ගොඩක් පින්
@maneeshathathsarani9420
@maneeshathathsarani9420 6 ай бұрын
2024 / 05 / 06 අදත් බලනවා... ස්තූතියි ITN...❤️ මේවගෙ වැදගත් නිර්මාණ අද ලැබෙන්නෙ රූපවාහිනී මහ ගෙදරින් විතරයි...මස්ඉඹුල මහතාටත් ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ... ❤️
@lahirunavoddiwakara2579
@lahirunavoddiwakara2579 Жыл бұрын
අමුතු වේදනාවකට ඉඩක් නොතිබුණු අතර ,ඉන් පසු එළඹියේ ඝන අන්ධකාරයකි.... පොඩිනාට නොදැනුණ පොඩිනා කියවපු මට දැණුන ඒ අන්ධකාරය තාමත් මාගේ හිත වෙලාගෙන ඇත සෙංකොට්ටන් මේ හිතට එක කල මේ බර සැමදා මගේ හිත තුල නිධන් වනු ඇත.... 🥺 සෙංකොට්ටන් මේ වගේ ටෙලි නිර්මාණයකට නඟන්න....
@dulshanideshika5543
@dulshanideshika5543 2 жыл бұрын
මේ සිරිපා කරුණා කරන සමයයි.....සියලු රට වැසියන්ට සමන් දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා.!!! ඉතාමත් වටිනා මෙවැනි නිර්මාණයක් හදවතින්ම අගය කරමි.....හරිම ලස්සනයි.
@aberathnafonseka2185
@aberathnafonseka2185 2 жыл бұрын
වටිනා නිර්මාණයක් පරිසරය දකින කොට මොන පවකටද මෙි කාන්තාරේ දුක් විදින්නේ කියලා හි⁣තෙනවා 🇱🇰🙏
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 2 жыл бұрын
ජීවිත ගිරිකුලේ උස කියා දුන් ඔබට මහ පොළොවේ මව් හදවත දිගහැරුමට සියලු බල ලැබේවා...අරුත් විරහිත ටෙලිනාට්‍ය රැල්ලෙන් දැවෙමින් සිටි ප්‍රේක්ෂකයින්ට සිසිල් සුළං රැල්ලක්ම වේවා🙏 🌹 සුළං සුළං නුඹ කොතැනද වරෙන් එදා වගේ දුවගෙන උහුලන්නට බෑ දාහය ගිනි ගෙන දැන්නම්..
@sandeepani9tytwo65
@sandeepani9tytwo65 2 жыл бұрын
ගොඩක් ලස්සනයි කතාව.නව පරපුරට මෙවැනි ලස්සන නිර්මාණයක් දකින්න සැලැස්සුවට ගොඩක් ස්තුතියි... පරිසරය සහ ජන ජීවිතය පුදුම තරම් ලස්සනයි ❤️
@ghjfhj8463
@ghjfhj8463 2 жыл бұрын
දැන් බලන්න හදන්නෙ ලස්සනයිද?
@anjani9958
@anjani9958 2 жыл бұрын
මනික්කාවත කියන එකෙහි තේරුම මොකක්ද
@dianadisanayake2561
@dianadisanayake2561 2 жыл бұрын
@@anjani9958 රත්නපුරේ විස්තර වගේ අදහසක් එන්නෙ මං දන්න විදියට මාණික්කාවත
@anjani9958
@anjani9958 2 жыл бұрын
@@dianadisanayake2561 thanks
@upulshanthavlog9674
@upulshanthavlog9674 2 жыл бұрын
රූපවාහිනියෙ නාට්‍ය කලාව උඩුගම් බලා පීනන කාලයක් එළඹ ඇත ❤❤❤❤❤❤
@seshabounds107
@seshabounds107 Жыл бұрын
ප්‍රේක්ෂකයාගේ දෑස් කඳුලින් තෙමන අතිවිශිෂ්ඨ රංගනයක්.ජගත් චමිල ආදරණීය කලාකරුවාට දීර්ඝායුෂ ලැබේවා!!!තවත් මෙවැනි විශිෂ්ඨ කලා නිර්මාණ කිරීමට එතුමාට හැකියාව ලැබෙවා!!!මා මෙතෙක් නැරඹූ ලංකාවේ සුපිරිම නිර්මාණය♥️🙏
@sapunsriyanthafernando2323
@sapunsriyanthafernando2323 2 жыл бұрын
ඉස්සරහට හැමෝම කතාවෙන කතාවක් වෙයි මේක..❤️
@PrasG8998
@PrasG8998 2 жыл бұрын
සුදත් රෝහන මහතාට මගේ ප්‍රමාණය. ලස්සනයි. . සති අන්තය එනකල් බලන්න අසාවෙන් ඉන්නෙ. ඔබතුමාගේ නිර්මාණ හරිම වටිනවා . වැඩේ නියමයි.🙏කතාව ලිව්ව මස්ඉඹුල මහතා ඇතුලු සියලු දෙනාටම මගේ ප්‍රමාණය 👌👍💪🙏
@janakaanura6077
@janakaanura6077 2 жыл бұрын
පුස් වෙඩි අතර කාල බෝම්බයක් .... මාණික්කාවත 😍😍
@kaveesha135
@kaveesha135 2 жыл бұрын
🤓🤓🤓🤓🤓🤓.😘
@PinidiPrarthana
@PinidiPrarthana 3 ай бұрын
උමා අසේනී ඉන්න නිසා බලන්න ආවේ...ඔක්කොම කොටස් බැලුවා ...මාරම ලස්සනයි හිතට තදින්ම දැනුන නියම සිංහල ගැමි කතාව රගපාන හැමෝම 👌 හැමෝටම බුදු සරණයි ..අඩපු වාර අනන්තයි....මගේ ජිවිතේ කොටසක් වගේ 👌 ❤❤❤❤
@sandeepani9tytwo65
@sandeepani9tytwo65 2 жыл бұрын
සියලු දෙනාගේම ගතට සුවය සේම සිතට සහනයද ලැබේවායි ප්‍රාර්ථනා කරමි. බුදු සරණයි 🙏❤️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
❤🙏❤
@NadeekaLakmal-js2nv
@NadeekaLakmal-js2nv Ай бұрын
5wei වතාව ආය මේ අගනා නිර්මාණය බලන ❤❤❤
@mohammedjaya7162
@mohammedjaya7162 2 жыл бұрын
හරිම ලස්සනය් 🤗🤗🤗❤❤❤ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සර්ට හදවතින්ම මහේන් සුභ පැතුම් 🤗🤗❤👍👍
@sriyalathakadahapola4908
@sriyalathakadahapola4908 2 жыл бұрын
බට්ටිච්චි ඔයා ඉන්න හැම කතාවම ආසාවෙන් බලනව.ආදරෙයි හොදේ.
@ruwankumara3767
@ruwankumara3767 2 жыл бұрын
Kauda battci
@padminijayamanna1799
@padminijayamanna1799 2 жыл бұрын
හරිම ලස්සනයි අප්පා ,භාවනාවක් වගෙ ඈත ඈත ඈත අතීතයට යනව ,ස්‍රිපාදෙ ගිය හැටි මතක් උනා,අපේ මියගිය ආත ආච්චි මතක් උනා,ඒ ඇත්තොත් මෙන්න මෙහෙමලු සිරිපාදෙ කරුනාකලෙ,ගොඩක්ම ලස්සනයි
@nalindaranasinha5717
@nalindaranasinha5717 2 жыл бұрын
මේ වගේ සරල දෙවල් තිබ්බානම්. .. පරිසරයත් සුන්දරයි ,මිනිස්සුත් නිරොගියි…. සුන්දර කාතවක් වගේ ..බොහොම ස්තුතියි ITN 🙏
@donjayz1797
@donjayz1797 2 жыл бұрын
ඔව් එහෙම තිබ්බනම් ඔයාට ඔග කොමෙන්ට් එක දාන්න වෙන්නෙත් නැ මෙහෙම කතාවක් හැදෙන්නෙත් නැ 😹😹 සමහරවිට මාණික්කාවත පොතත් නැති වෙයි 😹
@Poorni-j6o
@Poorni-j6o 2 жыл бұрын
මාණික්කාවත මේ තරම් අපුරුවට දෑසින් බලන්නට ඉඩ ලබා දීමට මහන්සි වූ සැමට ස්තූතියි.
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 2 жыл бұрын
ගිරිකුල ස්වයන්ජාත කරුවල ගෙදර මේවා කොච්චර ලස්සන කතාද❤️❤️❤️ ෆාහීම් මවුජුඩ්🙏🙏❤️ සුදත් රෝහන🙏🙏❤️
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
කතාව බලන්න හිතුනෙ ජගත් චමිල ඉන්න නිසා ඒ ගැමි පරිසරයෙ ලස්සනයි මිහිරි සන්ගීතයයි සුපිරි 💕💕💕💕
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
ශ්‍රීපාදේ නමස්කාර කරන්න යන ලස්සන . ඒකට ,den ඔක්කොම විනෝද වෙන්න යන්නෙ . සුමන සමන් දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@cl610
@cl610 2 жыл бұрын
ඔක්කොම ටික බලලා පසුවදනත් බැලුවට පස්සේ හිතුනේම සෑම ලාංකිකයෙක්ම අනිවාර්යයෙන් නැරඹීය යුතුම නිර්මාණයක්...මානික්කයක්ම තමයි..❤️❤️
@anuradhakasthuri5013
@anuradhakasthuri5013 2 жыл бұрын
පටන් ගන්නේ කොයි වෙලේද කියලා බලා හිටියේ වෙලාව යනවා දැනුනේම නෑ.. පොතේ වින්ද රස ඒ විදිහටම කිසිම අඩුවක් නොකට පරිසරය පවා ලස්සනට අරන් තියෙනවා.. පැයක් වත් තිබ්බානම් කියලා හිතුනා😍😍😍
@Eat_well.
@Eat_well. 2 жыл бұрын
අති දක්ෂයන්ගේ එකතුවක් සමග සිත් බදින රූප රචනාවක්, පුදුම සැනසිල්ලක් දැනෙන පරිසරයක්,මිහිරි සංගීතය, හරි අපූරු සුසංයෝගයක්❤❤❤
@FatemaAkter-yh2sc
@FatemaAkter-yh2sc 2 жыл бұрын
කතාවලින් බලපු ලස්සනම කතාව 💕💕🌹🌹 ගොඩක් ලස්සනයි පොඩි දරුවන් ට වැදගත් වේ පරිසරය හා හරිම ආසාවෙන් බැලුවා අපේ පිං වෙනත් භුමිය 🙏🙏🙏🇧🇭🇧🇭🇱🇰🌹🌹💕💕
@IreshaMadhuwanthi-e2b
@IreshaMadhuwanthi-e2b 7 ай бұрын
උමා අසෙනි නිසාම මාණික්කාවත 4n එකෙන් බලන මම ❤️❤️❤️2024.05.02
@darshipremarathna9123
@darshipremarathna9123 2 жыл бұрын
උමා අසේනි දුව ඔයා ලස්සනට රගපානවා .මේ වගේ නිර්මාණයකට දායක වෙන්න ලැබුන එක පිනක්. ඔබ හා සැමට තෙරුවන් සරණයි
@champikadesilva6293
@champikadesilva6293 2 жыл бұрын
හරිම ලස්සන නිර්මාණයක් අනර්ගයි ගොඩාක් ආසාවෙන් නැරබිය හැක මස්ඉබුල මහතා ඇතුලු සියලුම මෙහි දාායක වන නලුනිලියන්ටද මගේ ස්තුතිය අපිට තවත් ලස්සන නිර්මාණයක් බලන්න සැලස්සුවට ❤️❤️❤️
@world-nm3ky
@world-nm3ky 2 жыл бұрын
මේවා තමා ඇත්තටම බලන්න වටින කතා ,දෙවෙනි ඉනිම මොන ජරාවල්ද කියල පේනවානේ
@nathuliyanage7193
@nathuliyanage7193 2 жыл бұрын
නව පරපුර නොදැක්ක අපුරුම ගැමි ජිවත හරිම අපුරුම නිර්මාණයක් ❤️👌 ස්තුතියි ITN මෙවැනි වටිනා නිර්මාණ අප වෙත ඉදිරිපත් කරනවාට. හදවතට දැනෙන අපුරුම නිර්මාණයක් ❤️🙏❤️
@sujithsampath4838
@sujithsampath4838 2 жыл бұрын
ලස්සනම ලස්සන අර්ථවත් අපේම හරවත් කතාවක ආර්ම්භයක්....පලමු කොටසින්ම හිත පිරුනා.....නියමයි...රගපාන හැමෝටම බුදුසරණයි
@lolithamadushanka5480
@lolithamadushanka5480 5 ай бұрын
මේක නම් මහා පුදුම නිර්මාණයක්.මගේ ඇස් පින් කලා මේක බලන්න ❤❤
@shamilacosta7026
@shamilacosta7026 2 жыл бұрын
හරිම ආසාවෙන් කියවපු පොතක්.ඒ වගේම නාට්‍යයත් ලස්සනවෙයි කියලා හිතනවා 💐
@nuwansweeraman2324
@nuwansweeraman2324 2 жыл бұрын
අද පොත කියවලා ඉවර වුනේ, ඒ ගමං කතාව බලන්න ආවේ, බලන්න දෙයක් නම් නෑ කතාව කියවද්දිම ඒ ඔක්කොම පෙනුනා...🙏 ස්තුතියි ❤️
@kaumadibandara6676
@kaumadibandara6676 2 жыл бұрын
ඉවසිල්ලක් නැතුව හිටියෙ පටන් ගන්නකම් 😍 ලස්සන නිර්මාණයක් වෙයි. දායක වූ සැමට ස්තුතියි
@Mieko17
@Mieko17 2 жыл бұрын
ආසාවෙන් බලපු කොච්චර බැලුවත් එපාවෙන්නේ නැති පොතක්. 🥺 ඒකනිසාම මේක බලනවා. ❤️
@ishaniwalisundara7005
@ishaniwalisundara7005 2 жыл бұрын
සිරීපාදෙ කරැණාව පෙන්නන රෑප රාමුවට එද්දි ඇසට කඳුළක් නැඟුනා නම් ඔබ සැබෑම බෞද්ධයෙක් ☸
@Sms-rq1eq
@Sms-rq1eq 6 ай бұрын
උමා අක්කි නිසා බලන්න ආපු අය ඉන්නවද ❤️🥰🥰
@hidayamohamed3929
@hidayamohamed3929 2 жыл бұрын
මම අද ඉදන් බලන්න පටන් ගන්නවා . පොත බලන්න බැරි වුණ නිසා හිතට දුකක් තිබුනා . ❤
@dushanmadda
@dushanmadda 2 жыл бұрын
මහින්ද ප්‍රසාද් මස්ඉබුල - මාණික්කාවත- කවදාහරි ටෙලි සිත්තමක් වෙනකම් බලාගෙන හිටියේ... බොහොම ස්තුතියි හැමෝටම
@manothvindana2761
@manothvindana2761 2 жыл бұрын
මං ආසාවෙන් බලපු පොතක් තමා මානික්කාවත මේකට ස්වර්නපුස්තක සම්මානය ලැබුනු කාලෙමයි මං කියවන්න ගත්තෙ පුංචි පොතක් උනත් පට්ටම පොතක්
@TharuGamachchige
@TharuGamachchige 8 ай бұрын
අහම්බෙන් හමුවූ..අහම්බෙන් කියවූ ඒ අපූරු වදන් සංගායනාව ... මාණික්කාවත ❤️✨ මාණික්කාවත පොත කියවලා ඉවර උන දවසෙ ඉදන් මෙ කතාව හෙව්වා... ඒ තරම් ලස්සන යි 🩵✨
@dineshperera4927
@dineshperera4927 2 жыл бұрын
හිතේ ඇඳිලා තිබුන පිච්චී ගේ චරිතය උමාලි,ඒත් මෙයත් සාධාරණයක් කරයි ඒ චරිතෙට
@cricketLovely-u4o
@cricketLovely-u4o 2 жыл бұрын
එකම නිළියෝ නැතුව අලුත් කෙනෙක්ට අවස්ථාව දෙන එක වටිනවා,මේ ඉන්න කෙනත් එයාගෙ චරිතයට සාදාරනයක් කරයි,දක්ෂ පිරිසක් ඉන්නවනේ
@chandimamayurani4851
@chandimamayurani4851 2 жыл бұрын
ගොඩක් මහන්සිවෙලා පණ දීපූ හරි ලස්සන කතාවක් වේවි... ආසයි බලන්න...ජගත් අයියා,උමා නංගී 👌🔥
@shamilahettiarchchi2983
@shamilahettiarchchi2983 2 жыл бұрын
හරිම ලස්සන පරිසරය .හරවත් ටෙලිනාට්‍යක් පවුලේ සියලුම දෙනාට එකට ඉඳගෙන නැරඹිය හැකි සුන්දර කතාවක් ඉදිරියට බලන්න පුලුවන් ස්තූතියි කතාව වෙනුවෙන් දායකත්වය සැපයූ සියලුම දෙනාට
@shashikalakumari4240
@shashikalakumari4240 Жыл бұрын
ආසාවෙන්ම කියවපු පොත. ඒ හිතෙ මැවුන පිංතූර ඒ වගේමයි. 😍
@samanthaabeysinghe2790
@samanthaabeysinghe2790 2 жыл бұрын
මස්ඉඹුල මහත්මයා ගෙ ආසාවෙන් කියවපු කතාවක්..💜💜💜💜 අපේ ආච්චි සීයා ගෙ ජීවිතේ ත් මෙවැනි ආරම්භය ක් 🙏🙏🙏
@lovely6769
@lovely6769 2 жыл бұрын
සකර්ම වලින් පසුව මේ කතාව බලන්න ආවා මන්
@ශ්රීඅභිනවමණ්ඩපයසිව්නදභේරි
@ශ්රීඅභිනවමණ්ඩපයසිව්නදභේරි 2 жыл бұрын
මං ගොඩ කාලෙක ඉදන් බලාපොරොත්තු උන නාට්‍යයක් මේ ❤❤ පොත වගේම මනස්කාන්තව නිමා වේවි කියලා බලාපොරොත්තු වෙනවා ❤🌼
@vimukthimadujith198
@vimukthimadujith198 2 жыл бұрын
මාණික්කාවත කතාව කියවන විට සිතට නැඟුණු චිත්ත රූප වලට සාධාරණයක් කරමින් රසවින්ඳනය උපරිමයෙන් ලබා දෙමින් මේ නිර්මාණයට දායක වූ අධ්‍යක්ෂක සුදත් රෝහණයන්, රචක මස්ඉඹුලයන් සහ නිෂ්පාදක තුමන් ඇතුලු සියලු කලාකරුවන්ට ප්‍රණාමය ❤️❤️❤️
@deepthagayanwelagedara912
@deepthagayanwelagedara912 2 жыл бұрын
අදහගන්න බැරි කතාවක්.... Thank you ITN... 🙏♥️
@lakshmikamahanama4594
@lakshmikamahanama4594 2 жыл бұрын
ගොඩාක් පින් මේ වගේ හරවත් දේවල් පෙන්නනවට. මානික්කාවත හුගාක් ආසාවෙන් කියවපු කතාවක්. පොත ඇතුලෙ ඉන්නව වගේ දැනෙනවා.
@ishanidesilva7750
@ishanidesilva7750 2 жыл бұрын
අපේ ගම බලංගොඩ.....ලස්සනයි ........... ❤💙💜💖💗💘❤💙💜💖💗💘❤💙💜
@amithlakshan5306
@amithlakshan5306 2 жыл бұрын
අනේ දෙයියයනේ අද බලන්න ගත්තේ, දැනගත්තෙ අද, බොරු කෝලන් නාටිකා නෙවේ. මිනිස්සුන්ට රස විදින්න මේවා දෙන්න ඕනි. අවුරුදු දෙකකට කලින් පොත කියවද්දි මැවුනු චිත්ත රූප ඒ විදිහටම🥺❤️‍🔥
@prasannadiwakara977
@prasannadiwakara977 2 жыл бұрын
ආයෙමත් කතාවක් ..ලස්සනයි ..ගැමි කතා කොච්චර ලස්සනයිද ..අපි අපේ අතීතයට ගියා වගෙ කතාව ඇතුලේ ඉන්න වෙලාවට දැනෙන්නේ ..
@manoriwijesuriya.5382
@manoriwijesuriya.5382 2 жыл бұрын
උමා අසෙනි.❤️ ජගත් චමිල. ❤️ මාණික්කාවත...... 💛💛💛 හරිම ලස්සනයි කතාව.....
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 2 жыл бұрын
උමා අසෙනී අලුත් කෙනෙක් ද..මනෝරි...
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
අම්මෝ කොච්චර මහන්සි වෙලා ද මේ පලවෙනි කොටසෙන්ම ඒක පේනව... 👌👌👌🙏🙏🙏🙏👌👌👌
@delishamadushani9677
@delishamadushani9677 2 жыл бұрын
කියවපු පොත ඇතුලට ගියා වගේ.. හරිම ලස්සනයි .... සුබ පැතුම්..
@SachinJayashan
@SachinJayashan 2 жыл бұрын
potha nam supiri,a supoiriyak
@senarathathsarani616
@senarathathsarani616 2 жыл бұрын
ඇත්තටම
@sahan133
@sahan133 2 жыл бұрын
Pothe Namath manikkawathamada
@senarathathsarani616
@senarathathsarani616 2 жыл бұрын
@@sahan133 ow
@renukahewage1606
@renukahewage1606 2 жыл бұрын
හරිම ලස්සන නිර්මාණයක් location ඉතාමත් ලස්සනයි අර්ථවත් රසවත් ටෙලිනාට්‍ය යක් දක්ෂ නලු නිලියො රැසකගේ රංගනය හරිම තාත්විකයි
@dilinibhagya2957
@dilinibhagya2957 2 жыл бұрын
සිරීපාදෙ කරුණා කරන කොටස🥺🙏❤️ මානික්කාවත..ඉතාමත් අගනා නිර්මාණයක්🥺❤️😍
@kumudukumudu1960
@kumudukumudu1960 2 жыл бұрын
ලස්සන නාට්‍යයක් පවුලේ හැමෝම එකතු වෙලා බලන්න සියලුම දෙනාට බුදු සරණයි🙏🙏🙏🇱🇰❤️👨‍👩‍👧‍👧😁 🙏🇱🇰❤️❤️❤️😁❤️👍👌
@kaviharihaputhanthry
@kaviharihaputhanthry 2 жыл бұрын
තෙරුවන් සරණින් කොරෝනා වසන්ගතය මෙලොවින් තුරන් වේවා !👍👍👍
@thanujaperera3313
@thanujaperera3313 2 жыл бұрын
එදා අපි නොඉපදි හිට්ය එක ගැන සිතට දුකයි. ලස්සන ලංකාව කෑවේ කවුද . අවංක , ලැජ්ජශිලි ම්නිසුන් , සෙනෙබර හදවත් , සරල සැහැල්ලු ජිව්තය කෝ දැන් , නව්කරනය වු ලොකය ව්නාශ කලා මුලු ලොකෙයෙම ම්නිසුන් හිත්.
@nilantapradip1751
@nilantapradip1751 2 жыл бұрын
එකගයි එකෙන්ම
@ishaniwalisundara7005
@ishaniwalisundara7005 2 жыл бұрын
එකිනෙකා තනි තනිවම හෝ මනුස්සකම පතුරමු..!!! #විය_යුත්තේ නොව #කළ_හැක්කේ එයම පමණි.
@jayanthajayapala4519
@jayanthajayapala4519 2 жыл бұрын
සමන් දෙවියන් ගෙ අඩවිය. අපේ ගම් පළාත අටකලම්පන්න. හරිම ආඩම්බරයක් දැනෙනවා
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
ජගත් චමිල ඔයා නම් වයසට යන්නෙ neee නේද 💖💖💖🙏🙏👌🙏😜😜😜
@shiranishirani945
@shiranishirani945 7 ай бұрын
2024 ගිරිදේවි, බොරලුපාර, මානික්කාවත, මහපොලව හරිම ආසාවෙන් බැලුවේ ♥️♥️♥️♥️ අපේකම , ගමේකම මනාව පිළිඹිබු වන නිර්මාණ ♥️♥️♥️♥️ 2024. 04.10 ♥️
@koshalagayanthika440
@koshalagayanthika440 2 жыл бұрын
පොත කියවලා ඒ පරිසරය හිතේ මැවිලා තිබුනා කාලයක් ❤️🖤
@wsn9001
@wsn9001 2 жыл бұрын
පොත කියෙව්වහම කතාව බලන්න ආසාවක් ආවේ. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සර්ගෙ කතාවෙ ලස්සන ඒ විදියටම පවතින්න කතාව නිර්මාණය කරලා තියෙනවා. පරිසරයත් හරිම ලස්සනයි
@nilantapradip1751
@nilantapradip1751 2 жыл бұрын
ස්වයංජාත වගේ අමතක නොවන කතාවක් වෙයි.
Manikkawatha  | Episode 02  - (2021-12-25) | ITN
18:33
ITN Sri Lanka
Рет қаралды 354 М.
Backside | Episode 04 - (2024-12-01) | ITN
19:56
ITN Sri Lanka
Рет қаралды 77 М.
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 196 МЛН
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
Manikkawatha | Episode 05  - (2022-01-02) | ITN
17:37
ITN Sri Lanka
Рет қаралды 329 М.
Manikkawatha | Episode 12  - (2022-01-30) | ITN
17:53
ITN Sri Lanka
Рет қаралды 299 М.
THE R.A.T | Episode 02 - (2024-12-01) | ITN
23:12
ITN Sri Lanka
Рет қаралды 61 М.
Asini Wasi | Episode 01 | 2022-06-21 | Rupavahini Teledrama
26:17
AMARAA's Weekly Show (Episode 233)
53:46
Amaraa's Weekly Show
Рет қаралды 136 М.
Ado (අඩෝ) | Episode 01 | Sirasa TV
21:38
Sirasa TV
Рет қаралды 499 М.
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН