KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Manikkawatha | Episode 52 - (2022-09-04) | ITN
17:54
Manikkawatha | Episode 53 - (2022-09-10) | ITN
18:04
How to treat Acne💉
00:31
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
Beat Ronaldo, Win $1,000,000
22:45
Manikkawatha | Episode 51 - (2022-09-03) | ITN
Рет қаралды 203,151
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер: 189
@rashinitharushika4929
2 жыл бұрын
මං ආසම කෙටි හාමියි පිච්චි තරුණ කාලෙට...♥️ ජගත් චමිල අතිදක්ශයෙක්👏🏻✨
@user-gq1ul4jx8h
11 ай бұрын
Yes Thanks ❤❤❤❤❤🌷🌷🌷🌷👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇰🇼
@SheelaKw
8 ай бұрын
👍👍👍❤️❤️❤️
@wasundararathnayaka4281
2 жыл бұрын
මාණික්කාවත නාට්ටියෙ makeup artist ඔබතුමත් අතිදක්ශයෙක් 😍😍
@chandanikk9563
2 жыл бұрын
ගොඩාක් අසවේන් බලන්නේ මේ කතාව
@අපේපිංබිම-ය3ග
2 жыл бұрын
අනිවාර්යෙන්💪
@wasanthakumaraa6928
7 ай бұрын
ඒක නම් ඇත්ත . කෙටිහාමිට ඉන්නෙ තරුණ කාලෙ හිටිය නළුවමද කියල හිතන්නවත් බෑ.
@wasanthakumaraa6928
7 ай бұрын
@@chandanikk9563 මමත්..
@wasundararathnayaka4281
2 жыл бұрын
ජගත් චමිල මහත්තයො ඔබ නම් අති දක්ශයෙක්. 😍😍😍😍 උමා අසේනි ඇතුලු හැමෝම තමන්ගේ චරිතෙට මාරම සාධාරණයක් කරලා තියෙනවා .ආදරෙයි සියලුම දෙනාට ❤️❤️❤️❤️
@madhuranathunga9169
2 жыл бұрын
දැන් දාවිත් වෙනස් වෙලා ...සුගුනා දුකින්....ඒකෙන්ම වැටහෙනවානෙ,....ජීවිතේ සරල වෙන තරමට සුන්දරයී ....සතුට වැඩී....😏😏
@sssssssssuv
11 ай бұрын
paka thamai.
@hashmilasewwandi9118
8 ай бұрын
උමා අසේනී ,,,,,,,, තනුශ්කා කාලෙයි මම මේ බලන්නේ මාණික්කාවත.
@anjulasandamali7291
8 ай бұрын
මාත්
@AkashPushpakumara-tr5qp
8 ай бұрын
Hi
@Oshan_U._Bandara
5 ай бұрын
Math ❤❤
@manuwarnafernando7243
Жыл бұрын
ඩාවින් මුදලාලි කෙනෙක් උනාම තමන්ගේ හෙවනැල්ල වගේ හිටපු ඇලඩින් හාමී නිකම්ම සෙවකයෙක් උනා සිංහලයට වැරදූනේ ඒ හින්දයි සුද්දා කරපු විනාශයක් නෙමේයි මාන්නය හින්දා
@rathnayake.43
2 жыл бұрын
ආදරනීය ගැමි කතාවක් මානික්කාවත සති අන්තය වෙනකං මග බලාගෙන ඉන්නෙ මානික්කාවත බලන්න 💘💘💘 🇱🇰🇸🇦 අදත් කතාව ලස්සනයි 💘💘💘
@darshikakrishanthi1135
2 жыл бұрын
.
@okandathilakarathne573
2 жыл бұрын
Episode එක බැලුවම ආපහු මුලට ගිහින් නිශ්පාදක මහත්තයගෙ නම බලන්න හිතුනා.... නිර්මාණයකට මෙහෙම වියදම් කරන්න පුලුවන්නම් හැකියාව පෙන්නන්න පුලුවන් මිනිස්සු ඕන තරම් ඉන්නවා... ජයවේවා...❤️
@nilukakumari2120
2 жыл бұрын
ලස්සනට තිබුන රට ටිකෙන් ටික දියුණු වෙමින් පිරිහුණු ආකාරය අපූරුවට විදහා පාන නාට්‍යයක් ......අතිවිශිෂ්ට රංගනයක් ...❤️❤️
@nishanthakumara2192
2 жыл бұрын
100% 👍👍
@naweendrahettiarachchi6546
2 жыл бұрын
Eka thamai keti hami aatha kiuwe,puwak Walla unath ekawage newei kiyaaala
@bandaranayakegayathri6138
2 жыл бұрын
එතකොට නිලූකා කැමති පිච්චි වාගේ ජීවත් වෙන්න ද...
@nilukakumari2120
2 жыл бұрын
@@bandaranayakegayathri6138 මම කිව්වෙ අපේ රටට වුන දේ ලස්සනට කතාවෙන් පෙන්නනවා කියලා ...
@lahirusandeepaweerarathne5409
Жыл бұрын
පිරිහුනා නෙවෙයි දියුණු උනා.පහසු උනා
@chathurikaometh3761
Жыл бұрын
මේ දවස්වල පිස්සුවෙන් වගේ බලන්නෙ.අහම්බෙන් යූ ටියුබ් එකේ දැක්කේ.දැන් fb යන්නෙ නෑ.tik tok බලන්නෙ නෑ 🤣🤣 මේක අන්තිම episode එක බලනකම්.😍
@samanpalitha9524
2 жыл бұрын
ජගත් චමිල ආයෙත් හොදම නළුවා.
@sitharasitharadisanayaka1432
2 жыл бұрын
අදත් ලස්සනයි ..පිච්චියි කෙටිහාමිගෙයි චරිත දෙක සුපිරිමයි.. ජගත් චමිලට ...ජනතාවගේ ජගත් සම්මානය ලැබිලා ඉවරයි . පියවරෙන් පියවර ලස්සනට තිබුණු අපේ රට මිනිසත්කම පරිසරය පර සුද්දෝ විනාශ කරේ ඔහොමයි . 🌺🌺🌺🌺🌺 කතාවේ හැම චරිතයක් වගේම තවත් ප්‍රසිද්ධ උත්තම චරිතයක් තියනවා.. 🌷🌷🌷සමන් දෙවි හාමුදුරුවෝ 🌺🌺🌺🌺🌺...GOD SAMAN...කෙටිහාමිගේ කටින් කී පාරක් නම් ඒ වචනය කියවෙනවද.. ❤❤❤..
@denethmunasinghe
Жыл бұрын
රයිගම් එකේ හොදම ටෙලිනාට්‍ය උනාට පස්සෙ බලන්න ආවෙ.මේක නම් ඉතා විශිෂ්ට ගනයේ නිර්මාණයක්.
@lakshmiabedeera45
2 жыл бұрын
මිනිහා තන්හාවෙන් අන්දව ගමන් කරන හරිම ලස්සන මානික්කාවත
@kaushalya769
2 жыл бұрын
අනේ හරිම ලස්සනයි. පොත කියෙව්වා වගේ හිතේ ඇදිච්ච චරිත ඒ විදියටම තියෙනවා. I love this story♥♥
@dhammikadhammika8124
2 жыл бұрын
අන්තිමට මොකො වෙන්නේ
@kaushalya769
2 жыл бұрын
@@dhammikadhammika8124 කුඹුරු තිබ්බ තැන පතල් කරනවා දාවිත්ගේ පුතා.එතන ඉදන් තව කතාව තියෙනවා ඉස්සරහට . ගුනාදරීත් මැරෙන්නේ පතලට වැටිලා 😔ඉස්සරහට බලන්නකෝ හරි ලස්සන කතාවක්
@dhammikadhammika8124
2 жыл бұрын
@@kaushalya769 ස්තුතියි ඔයාට
@sunilsenevirathna4002
2 жыл бұрын
සම්මන ගැබිය යුතු කතාවක්. පොනම් බැලුවා එවිට මේවගේ චිත්‍රයක් මැව්නේනැ. වේශනිරැපන ශිල්පියාත් සම්මාවයක් දියයුතුයි හැමොම චරිතවලට සාධාරනය ඉස්ට කරනවා ජගත් චමිල පිච්චියෙත් අතිවිශිෂ්ටයි.
@hpklibrary
2 жыл бұрын
අති සුන්දරයි.පොතක තිබුනු දේ සියැසින් දකින්න ලැබුණු එක කොච්චර වටිනවද
@dhammikadhammika8124
2 жыл бұрын
අනෙ අන්තිමට මොකද වෙන්නේ
@hashinimadushika2757
2 жыл бұрын
@@dhammikadhammika8124 davithge putha manik patal haranawa oya idam wala tattu gewal ghanawa davithge akkawa oya geim adala aliyata adala danawa
@sanduniamarasinghe3435
2 жыл бұрын
@@hashinimadushika2757 etakota gunadari merenawada
@sumedhawijerathna
2 жыл бұрын
එක් සමාජ ස්ථරයක් ඉහළට යන්න අනෙක් කණ්ඩායම පහතට දාන ක්‍රමය තමා දියුණුව කියලා එදා ඉඳන්ම ආවෙ. දාවිත් හා ඇලඩින් , පුවක් උපමාව.
@rupikawasanthi5804
2 жыл бұрын
කෙටිහාමිගෙ මුනුබුරාත් මරු නියමෙට චරිතය රග පානව .දෙවි පිහිටයි පුතේ ඔයාට
@mistycottage9558
2 жыл бұрын
1948 වෙනකොට ශත 2 ක් කියන්නෙ ලොකු මුදලක්. ඒ කාලේ මුදල් ගැන නම් මස් ඉඹුල මහත්තයාට දැනුම නෑ .මගේ ආච්චි සීයා කසාද බැදලා දවස් 7 මගුල් කන්නත් ගිහින් තියෙන්නෙ රු 2 කියලා මන් අහලා තියෙනවා
@baby-alone
2 жыл бұрын
ඒ කාලෙ ඉතින් රෙදි විතරනෙ අලුතින් ගන්නෙ.කන්න බොන්න හාල් පොල් උයන්න තෙල් ඔක්කොම ගෙදරම හදාගත්තනෙ.සැරසිලි ගොක් කොල නෙ.ඉතින් රුපියල් 2ක් ඇති වෙන්නඇති
@sanjeewapradeep1454
2 жыл бұрын
කියන්න වචන නෑ කතාව අදත් පට්ටම පට්ට ලස්සනයි අති විශිෂ්ඨයි
@siriyalatharathnayaka6783
2 жыл бұрын
සති අන්තත වෙනකල්ය බලන් ඉන්නෙ මානික්නකාවත බලන්න
@ikumari7073
Жыл бұрын
මට අහබු විදිහට හම්බ උනේ මේ කථාව 2021-විකාශය වෙලා තියෙන්නේ.දැන් 2023..මම මුල ඉදලම බලනවා..51දැන් බලන්නේ❤🇱🇰🇰🇼
@R.GChamilamalkanthi-qf1xo
7 ай бұрын
🎉🎉🎉🎉❤❤❤❤❤ සිතට දැනෙන වටිනා ටෙලි නාට්‍යයක් මෙවැනි නිර්මාන තවත් රචනා කිරිමට වගේම නළු නිලියන්ට මෙවැනි වටිනා ටෙලි නාට්‍ය රග පැමට ලැබේවා
@chandraskg5927
2 жыл бұрын
කෙට් හාමි පිච්ච්. හොද නළු නිලි දෙපලක් . රංගනය අති විසිස් ටයි 🌹🌹🌹
@CharityDeA
2 жыл бұрын
මේ වගේ අපේ හෙල බොදුකම රජයන යුගයකට ආයෙමත් යන්න ඇත්නම්....🙏
@Silva768-z3t
2 жыл бұрын
එ කාලේ මේ කාලේ කියලා වෙනසක් නෑ.....හොඳ ,නරක මිනිසුන් හැමදාම ඉන්නවා .....අනාගතය වුණත් එහෙමයි
@tharaka63
2 жыл бұрын
One of the best I have ever seen in the 35 year history of sri lankan teledrama. Sad that the viewers of sri lanka fail to understand the in depth meaning of this masterpiece
@myart149
2 жыл бұрын
අදත් කතාව හරිම ලස්සනයි ...සම්මාන ලැබෙන්නම ඕන ටෙලිනාට්‍යක්
@singha4758
2 жыл бұрын
පිරිහීම පටන්ගත්ත කෙටිහාමි 💣☠️
@namlpradeep1867
2 жыл бұрын
මෙවැනි නිර්මාණයකට,රංගනයට සම්මානයක් නොලැබේනම් ඒ සම්මාන දීමෙන් පලක් නැත.දැනටමත් මෙම නාට්‍යයේන් මිනිස් හිත් වල සම්මානය ඉහලින්ම දිනා ඇත..මෙවැනි නිර්මාණ අවශ්‍යම යුගයක,මෙවැනි නිර්මාණ දායාද කරන මෙම නිර්මාණයට සම්බන්ධ සියලුම දෙනාට ගෞරවය මාගේ...🙏
@priyankasamarasinghe5076
2 жыл бұрын
I really really love Manikkawatha
@chrismarlon7146
2 жыл бұрын
Watch Thanamal Wila Kollek👍 Garuda Muhurthaya👍 Pichchamala Suwanda👍 Pitagam Kaarayo Adungiri
@priyasew4499
2 жыл бұрын
මන් වගෙ
@disnasandamali4776
2 жыл бұрын
Me ape gama
@strongwoman946
2 жыл бұрын
me too
@chathurabro4321
2 жыл бұрын
කතාව ගොඩක් ලස්සනයි තව ටිකක් දිග unanan හොඳයි ❤️🤜
@Suba-Subashi
2 жыл бұрын
ආසාවෙන් වැළදගත්ත කතාවක්..❤❤❤🥀
@dhammikadhammika8124
2 жыл бұрын
ජගන් චමිල මහත්මයා ත් උමාඅසෙනිත්.චරිත වලට එයාලගේ උපාරිම සහය ඩෙනවා මෙ නාට්‍යයේ
@chandraediri6913
2 жыл бұрын
උමා aseni ජගත් චමිල ඔබ දෙපළට සුභ පැතුම් 🌺🌺🌺🌺.
@neetharanjani1692
2 жыл бұрын
ජගත් චම්ල ඔබ ද මේ ඔබේ රන්ගන ව්ශිශ් ටයි 🙏🙏🌷🙏🙏❤️
@chandanifernando7456
2 жыл бұрын
හරිම ලස්සනයි, මානික්කාවත,ජගත්,උමා සුපිරි👌👌👌👌🌹🌹🌹❤️❤️
@dinukasapumal8943
Ай бұрын
පරම් පරවෙන් පරම් පරවට ජිවිත වෙනස් වෙනවා 🥺 මරම කතවක් ගොඩක් දෙවල් තෙරුම් ගන්න පුලුවන්
@sujeewadamayanthi962
2 жыл бұрын
සුගුනහාමි ලස්සනයි.
@SagaSriOfficial
2 жыл бұрын
මිනිස්සු වෙනස් වෙන හැටි.... සමාජ පෙරළිය.... හොඳටම දැනෙන කතාවක්
@srilankasrilanka781
2 жыл бұрын
හරිම ලස්සන කථාවක් ❤❤
@hemasudarshani7505
Жыл бұрын
මානික්කාවත බලන මට විතරයි ද අඩෙන්නේ
@isurumadushan950
7 ай бұрын
මේක නං ආය ආය බලන්න ආස හිතෙනවා 🥺❤
@නිල්නෙතු-ළ1ෂ
8 ай бұрын
Supiriyak... ❤🎉
@CharityDeA
2 жыл бұрын
Jagath Chamila ➡️ THE best!! ♥️ Well done! May the noble triple gem bless you and guide you always! 🙏
@wayomifernando8918
2 жыл бұрын
Jagath chamila➡️THE bestA❤️well bone May the noble triple gem bless you and guide you always🙏
@chandrakoumari8581
2 жыл бұрын
ඇලඩින් හාමි පව්.
@shashilanka
2 жыл бұрын
ජගත් චමිල අතිවිශිෂ්ඨයි රංගනයක් සම්මානයක් ලැබෙන්නම ඕන........
@සුජාතා-ට1ග
2 жыл бұрын
හරිම ලස්සනයි කතාව
@rathnayake.43
2 жыл бұрын
ඔයා ඉන්නෙ සෞදි නේද
@SagaSriOfficial
2 жыл бұрын
නූගත් මිනිස්සු සතුටින් ඉන්න හැට...සල්ලි බාගේ තියෙන දැන උගත් මිනිස්සුන්ගේ අවශ්‍යතා හංදා ඈත ගම්වල ඉන්න මිනිස්සුන්ගෙත් ජීවිත වෙනස් වෙන විදිය...
@renukanilmini8913
6 ай бұрын
ආදරෙයි.පිච්චි.කෙටිහාමි.ගුනාදරී❤❤❤❤❤❤❤❤❤❤
@isuruindunil9823
2 жыл бұрын
වේශ නිරූපණය සුපිරි ❤️🔥
@malishamkjgimhan1815
2 жыл бұрын
ලස්සනයි අද කතාව
@dinethgodagedara5761
2 жыл бұрын
Harima lassana kathawak hamadama asawen balanna hama kotasakma baluwa👍👍👍👍👍👍👍👍
@priyanganirenuka5845
2 жыл бұрын
මෑත කාලයේ නිෂ්පාදනය කල විශිෂ්ට ගණයේ නිර්මාණයක්.
@nuwansameera5984
Жыл бұрын
මම බලපු ලස්සනම කතාව 👍👍
@1988JoyfulKidsWorld
9 ай бұрын
අහම්බෙන් හම්බුනේ කතාව. එක දිගටම බලනවා
@gaminijayasuriya2170
2 жыл бұрын
බාගේ ඉවරයි දෙන්නා අමුවෙන් ම අරගෙන..
@jandrajandra1067
2 жыл бұрын
අදත් ලස්සනයි කතාව ස්තුතියි 👍
@sandayakumari8445
2 жыл бұрын
සියලුම සම්මාන ලැබිය යුතුයි
@mrs.munasinghe5008
2 жыл бұрын
Minissu Wenaswena Heti🤔Ketihami,pichchi,Guni🥰👍
@nallaperumarupa5962
2 жыл бұрын
Excellent acting very good drama
@bandaranayakegayathri6138
2 жыл бұрын
ඒ කාලේ විදිහට ශත 2 වැඩී නේ බොලං..සිලිං 1/4..විය යුතුය .😀
@ශශිනි
Жыл бұрын
Ha ha ede hoynne netiw kthw blnn
@sanduniamarasinghe3435
2 жыл бұрын
ඩාවිත් දියුණු වෙනකොට ගුණධර්ම වලින් පිරිහෙනවා
@SamsungJ-kc2gi
2 жыл бұрын
ලස්සන කතාවක්
@wayomifernando8918
2 жыл бұрын
ලස්සන කතාවක්😎😎😎
@vinithasandya4552
2 жыл бұрын
ජගත් චමිල ❤️❤️❤️❤️❤️❤️❤️
@nimashafernando2203
2 жыл бұрын
very nice ❤️
@ravishanipasinduni9347
Жыл бұрын
අනේ පව් ඇලඩින් හාමි 🥺
@chamaripeiris8662
2 жыл бұрын
පිරිහීමට මුලික හේතුව රහ මෙර පානය කිරීම.
@sampathkariyawasam1142
2 жыл бұрын
Neee. Eka hamotama podu karanayak nemei. Minissu pirihenne manussakamin gunadarma walin. Eka me kathawe mula idanma pennanawa💔
@grspalitha259
Жыл бұрын
2023.9.25. බලන්වා
@NiluKankanamge
Жыл бұрын
Mama kalin beluwe na.eeye ada dawas deka purawatama me kathawa balanawa.dan 51 balanne.wena wedak k hithennema na.apith jeewat wenawa me parisare❤❤❤❤
@janakasaman5333
2 жыл бұрын
කෙටි හාමි කියන්නෙ මහ පොලොව වගෙයි...දරා ගැනීම....
@nishanthinishanthi6953
2 жыл бұрын
ජගත් චමිල කලා කරුවා රගපානව නෙවෙයි ඒ තුල ජීවත් වෙනවා
@sumedakulasekarasumedakula8495
2 жыл бұрын
දැන් නම් රට හොදටම බබළනව.ඉස්කොලවල කන්න නැතුව ළමයි 30,40 උදේට ඇදගෙන වැටෙනවා.
@menikewijesundara8148
2 жыл бұрын
😪😪😪
@dhammikadhammika8124
2 жыл бұрын
ඇත්ත මද
@MS-eo6ud
2 жыл бұрын
Koi iskoleda
@ශශිනි
Жыл бұрын
@@MS-eo6udscl ghn ne wage news blnne ne wage😂
@malki2307
2 жыл бұрын
හරිම ලස්සනයි අදත් ❤❤🌹🌹🌹
@warunakaushalya4157
2 жыл бұрын
මේක බලද්දී මට සාර භූමි පරිවර්තනය මතක් වෙනවා ❤️
@lldisna4409
2 жыл бұрын
වන් ලූන්
@rashmisamarakoon2530
2 жыл бұрын
Man kiyawapu hodma potha saara bhumi
@SanjuSamarakoon-u5d
7 ай бұрын
math kiywapu lassana kathawak eka❤❤❤❤
@chathuchathu7501
2 жыл бұрын
Lassana kathawak ❤❤
@vinithasandya4552
2 жыл бұрын
වේශ නිරෑපනය ගැන කියන්න වචන නෑ. අතිවිශිෂ්ටයි 👍👍👍
@mandakinirajapakshe124
2 жыл бұрын
පොතේ විදියට වඩා ටිකක් වෙනස් කරලා වගේ නේද කතාව යන්නේ 😌😌
@chamaripeiris8662
2 жыл бұрын
Ow mth hitenwa eunth pothe hetiyta ktwa wenas krna epai
@ia6162
2 жыл бұрын
පොතේ මේ හරියේ මෙච්චර විස්තරයක් නෑනේ. මස්ඉඹුල මහත්මයට අවුරුදු දෙකක් ගියා කියලා තිබ්බා තිරපිටපත ලියන්නත්
@niruuvidanage2860
2 жыл бұрын
💚💚💚💐💐💐
@ishanikarunarathna383
Жыл бұрын
lassanii❤❤❤🙏🙏👍
@nilmininilmini4251
2 жыл бұрын
Niyama kathawa.adath godak lassanai
@kasayasl9844
Жыл бұрын
ජගත් චමිල❤❤❤
@chachandy4706
2 жыл бұрын
harima lasanai
@gayathidusanthi3405
2 жыл бұрын
👍👍👍👍👍👍👍❤
@RavindraSamarakoon-jz9bs
4 ай бұрын
Ladin hamigeth actin valata kiyanna wachana na😊
@RavindraSamarakoon-jz9bs
4 ай бұрын
Aladin
@osadiimashagunasekara8329
2 жыл бұрын
Hamadema lassapnatama thiyenawa
@peshalapela8136
2 жыл бұрын
💐💐💐💐💐💐💐💐💐💐💐💐
@malishamkjgimhan1815
2 жыл бұрын
👍👍👍👍
@thilinasadaruwan5892
2 жыл бұрын
Sot 3i gahuwe aladinhameei...left 😂😂😂
@sudharmasiriwardhane2158
2 жыл бұрын
Ammo aladinge asedeka
@sulawickramasurendra4090
Жыл бұрын
David ge gedara lassanai
@hashair7819
2 жыл бұрын
ජගත් චමිල කොහොමද ඇක්ටින් යකෝ මේව තමයි ඇක්ටින් ඒ අස්සෙ දාවිත්ගෙ අශෝක වීදුරුව
@isuruindunil9823
2 жыл бұрын
ඇලඩින් හාමි පවු..
@rashmisamarakoon2530
2 жыл бұрын
Aladinhami paw😢
@harshanikumudumali1458
2 жыл бұрын
Issara godaaaaaaaak asawen beluwa.den a game minisu wedi wela nisa epawela tiyenne.namuth aruthak tiyana kathawak
@friskyanushka
2 жыл бұрын
👍
@blessitapeiris6240
2 жыл бұрын
🌹🌹
@isurikodikara4321
2 жыл бұрын
Ane 😍
@hirutharusaduhirutharusadu9794
2 жыл бұрын
💗💗💗💗
@rohinijayadoki7153
2 жыл бұрын
Keti. Hami tsma lassanatsma raga Panne
@dilangapushpakumara3277
2 жыл бұрын
කෙටිහාමි...පිංචි දැන් ඉදිද..
@wayomifernando8918
2 жыл бұрын
අති සුන්දරයි
17:54
Manikkawatha | Episode 52 - (2022-09-04) | ITN
ITN Sri Lanka
Рет қаралды 217 М.
18:04
Manikkawatha | Episode 53 - (2022-09-10) | ITN
ITN Sri Lanka
Рет қаралды 233 М.
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
1:25:43
මාව අලවගන්න නම් එපා.😳🤔මාණික්කාවත - කෙටිහාමි - ජගත් චමිල JAGATH CHAMILA - HEART TO HEART WITH KALUM 💐
Kalum Wijesooriya
Рет қаралды 27 М.
28:40
NAMPO VIRTUAL Dag 1 - PREMIERE: Terug Plaas toe met Nataniël
GrainSA
Рет қаралды 211 М.
3:21
කාසි වාසි | Kaasi Waasi Film Trailer | Impirial Talkies Production
STVProduction
Рет қаралды 10 М.
15:27
Rasa Rahasak (රස රහසක්) | Episode 13 | 18th December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 182 М.
1:21:22
Peraman Bala | පෙරමං බලා | Tele Film
TV Derana
Рет қаралды 463 М.
1:55:52
Chat & Music - (2021-12-17) | ITN
Chat & Music ITN
Рет қаралды 67 М.
19:06
Manikkawatha | Episode 50 - (2022-08-28) | ITN
ITN Sri Lanka
Рет қаралды 224 М.
36:19
AILYN | PAPA DUDUT STORIES
Papa Dudut
Рет қаралды 2 МЛН
20:21
Viyali | වියළි | Episode 55 (Final) - (2024-11-30) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 305 М.
16:47
Manikkawatha | Episode 67 - (2022-10-30) | ITN
ITN Sri Lanka
Рет қаралды 182 М.
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН