Manikkawatha | Episode 68 - (2022-11-05) | ITN

  Рет қаралды 198,528

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Manikkawatha | Episode 68 - (2022-11-05) | ITN
Watch ITN Programmes & More Updates at www.itn.lk
#ITN #ITNSriLanka #ITNDigital #Manikkawatha #Episode68
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Instagram : / itn.srilanka
Follow on TikTok : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2022 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 443
@Kumari160
@Kumari160 2 жыл бұрын
කෙටිහාමිට අපි කවුරුත් ආදරේ කරපු නිසාම වෙන්න ඇති ජගත් චමිල නැවතත් වෙනත් චරිතෙකින් ඉන්නෙ සතුටුයි ❤
@anjani9958
@anjani9958 2 жыл бұрын
තව පරම්පරා කීයක් ගියත් මේ කතාව එපා වෙන්නේ නැ
@sureshvitharana5710
@sureshvitharana5710 2 жыл бұрын
👍👍👍
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 11 ай бұрын
Yes Thanks ❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼
@ayesha-lakmali
@ayesha-lakmali 2 жыл бұрын
අනේ ඒ සුන්දර ආදරනීය චරිතය ආයේ ඇවිත් .. එයාව දැක්කම මේක කතාවක් කියලා හිතෙන්නේම නෑ.. ඒ තරම් හිතට හරි ලස්සන හැඟීමක් දැනෙනවා ... ❤️❤️❤️❤️❤️
@ddwpk7188
@ddwpk7188 2 жыл бұрын
හදිරියන්රාල උත්තමයත් ආවා නම් හොඳයි නේද.. පිචිචිත් එක්ක.. ඒ චරිත තුන නම් සුපිරිම❤️😍🥰
@sanjeewaniefernandofernand7284
@sanjeewaniefernandofernand7284 2 жыл бұрын
Hari wede siya merila. Munubura wela ipadila....😃🤩 Mamath hari asawen balanne...
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 11 ай бұрын
Yes ❤❤❤❤❤Thanks ❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼
@SheelaKw
@SheelaKw 8 ай бұрын
Owu Ane😂😂😂2024Hema epi ekakama cmnts beluwa.2024❤
@theoryproduction3524
@theoryproduction3524 2 жыл бұрын
ජගත් චමිල මොන චරිතෙ කළත් ඒකට සාදාරනයක් කරනවාමයි ❤️
@isuruindunil8194
@isuruindunil8194 2 жыл бұрын
පරම්පරා 5ක් කොටස් 72කින් මේවා තමා හොඳම ටෙලිනාට්‍ය කියන්නෙ..දෙවෙනි ඉනිම,සංගීතේ වැනි වැඩකට නැති කතා බලන අයගෙන් ඉල්ලන්නෙ මෙවැනි හරවත් කතා සමඟ එකතුවෙන්න..මේ කතාවටනම් සම්මාන පිට සම්මාන ලැබිය ලැබිය ❤️🇱🇰
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 2 жыл бұрын
දෙවෙනි ඉනිම නොබලන ඔයා කොහොමද ඒකෙ ගුණ දොස් කියන්නෙ.....
@fai3379
@fai3379 Жыл бұрын
​@@gaminirajapaksha4766 🥰🥰🥰🥰
@fai3379
@fai3379 Жыл бұрын
මෙ නාට්‍ය යක් අගයානම් ඒක විතරක් අගයන්න, අනික නාට්‍යයක් ගැන හරියට දන් නැතුව එමෙන් මෙහෙන් කැලි දැකලා එකෙ වැරදි කියන්නෙ අනෙ අපි owa,meka okkoma බලන අය අපි මෙකෙ අගෙ කරනවා හැබැයි එහෙම කියලා ⁣ඒවා බලන එක නවත්වන්නෙ නැ,janapriya ralle mokkada therum ganna.😂
@sandu.7899
@sandu.7899 9 ай бұрын
❤❤❤
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 8 ай бұрын
ඵහෙනම් කොටස් ඵක්දාස් පන්සීයක් විතර ඉටත් වැඩි මිසක් අඩු නෑ 😂
@niroshifernando4505
@niroshifernando4505 2 жыл бұрын
හෙමින් හිතුවොත් ලංකාවට වෙච්ච දේ එකින් එකට තේරුම් කරන කතාවක් ❤
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 жыл бұрын
aththenma owu
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 2 жыл бұрын
අනිවාර්යයෙන්
@lakshmangamage5841
@lakshmangamage5841 2 жыл бұрын
අනිවාර්යයෙන් . ලන්කාව වැරදි පැත්තට හැරුණ හැටි පැහැදිලි
@menikewijesundara8148
@menikewijesundara8148 2 жыл бұрын
සහතික ඇත්ත
@prasannasampath7610
@prasannasampath7610 Жыл бұрын
කතාවේ ගැබ් වෙලා තියෙන්නෙ ඒ අර්තයමයි
@bright6800
@bright6800 2 жыл бұрын
ජගත් චමිල අති දක්ෂයෙක් බව නැවත නැවතත් කියන අපූරු නිර්මානය.. ඔහු කතාවේ නැති වුනා නම් තියෙන පාලුව ආයෙත් නැති වෙලා❤️🥰සැමට සම්මාන ලැබේවා ❤️❤️❤️❤️
@henriettanate3747
@henriettanate3747 2 жыл бұрын
ඒක නම් හරිම සතුටුයි ජගත් චමිල ආයෙමත් මේකෙම චරිතයක විශේෂයෙන්ම කෙටිහාමි වගේම චරිතයකට පණපොවන එක ගැන
@laknathravindra497
@laknathravindra497 2 жыл бұрын
කෙටිහාමි නැතිවුන එකට හිත්තකයට පුදුම දුකක් දැනුනේ ඒත් තිලකරත්න දැක්කහම හිත්තකයට පුදුම සතුටක් දැනුනේ
@champikal
@champikal Жыл бұрын
ඒකනේ
@අනෝමාදීපානන්දනී
@අනෝමාදීපානන්දනී 5 ай бұрын
කෙටිහාමි නේද ඒ ඉන්නේ මාරම සතුටක් ආවේ හැබැයි
@nadeesilva2561
@nadeesilva2561 2 жыл бұрын
ලංකාවට උනේ මොකද ඇහුවොත් බය නැතුව කියන්න හිත නිදහසේ "මාණික්කාවත බලන්න " කියලා ❤️❤️❤️
@nuwannishida2319
@nuwannishida2319 Жыл бұрын
ඇත්තටම
@jadacmadhushani4074
@jadacmadhushani4074 7 ай бұрын
ඇත්තටම
@tOkyO17gg
@tOkyO17gg 2 жыл бұрын
තරුණ තිලකරත්නව දැක්ක විතරයි දන්නෙම නැතුව හිනාවක් මූණේ. ❤️
@anjani9958
@anjani9958 2 жыл бұрын
මේ වේස නිරුපනය කරන කෙනා අති දක්ෂයෙක්
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 2 жыл бұрын
මටත් එලෙසින්ම....
@shadiraamani2466
@shadiraamani2466 2 жыл бұрын
අනේ චුටි පුතේ ඔයා...❤ තරුණ වෙලා. ඒ හිනාවට ඒ සිරියාවට හොඳටම ගැලපෙනවා
@priyanthakumara1975
@priyanthakumara1975 2 жыл бұрын
ජීවිතේ පුනරාගමනය. ඇතිවෙනවා, නැතිවෙනවා, ආයෙත් ඇතිවෙනවා.නිමක් නැහැ සසර. සිතිවිලි වලට පණදුන් මේ නිර්මාණකරුවාට මාගේ උත්තමාචාරය 🙏🙏🙏
@amayaekanayaka8778
@amayaekanayaka8778 2 жыл бұрын
සුන්දර විදිහට තිබුන ලංකාව සහ ලාංකාවේ විනාශය ආරම්භ වුන විදිහ ලස්සනට කියාපාන මම මේ ජීවිතය තුල නරඹපු ලස්සනම කතාව..සෙංකෙට්ටන් කියන පොත ගැන අහලා ඒක හොයාගෙන කියෙවුවම පුදුම තරම් ජීවිතයට දැනුන පොතක් වුනා ඒක ..ඒක කියවලා ඉවර වෙද්දිම තමා දැන ගත්තේ මේ ලස්සන කතාවත් මහින්ද සර්ගේ කියලා..කොටස් 67 ක් ඉවරයි එතකොට දවස් 3ක් තිස්සේ නිදි මරාගෙන නින්දක් අහලකවත් නැතුව ඇබ්බැහි වෙලා බලපු පලවෙනි කතාව ..ඒ වගේම ලස්සන ම හිතට දැනුන අනේ තව තිබුනානම් කියලා හිතෙන කතාවක් 🥺❤️ මේ වගේ තව තව ලස්සන නිර්මාණ මේ රට තුල නිර්මාණය වේවා ❤️
@srilankasrilanka781
@srilankasrilanka781 2 жыл бұрын
කෙටි හාමි නැතුව කථාව පාළුයි... තිලකරන්න ඉන්න නිසා ඉතින් කථාව ලස්සනයි ❤❤
@lakshikaniroshani5363
@lakshikaniroshani5363 2 жыл бұрын
කෙටි හාමි වගේම උරහිස අතගානවා පේනවද යාලුවනේ ❤❤❤❤❤
@anjani9958
@anjani9958 2 жыл бұрын
පිච්චිත් ගෙනවානම් කොයි තරම් අපූරුද නේද
@njtharu2466
@njtharu2466 2 жыл бұрын
ඇත්තමයි
@champikal
@champikal Жыл бұрын
ඔව්.. පුරුද්දට වගේ 😄
@Nethunethuki-x8f
@Nethunethuki-x8f 7 ай бұрын
ම්ම් ❤
@imankawarnasooriya2793
@imankawarnasooriya2793 Ай бұрын
Ou neda math oka hithuwa
@dhammikawitharana2672
@dhammikawitharana2672 2 жыл бұрын
කතාවේ හදවත, කෙටිහාමි ආයෙත් ඇවිල්ලා.
@imavlogs4356
@imavlogs4356 2 жыл бұрын
මට මේක ගැන කියන්න වචන ගැටගහගන්න බැරි තරමට මම අසරණයි ❤... මේක මහ පුදුම නිර්මාණයක් ... එච්චරයි මට තේරෙන්නේ
@chathurikaholipitige6445
@chathurikaholipitige6445 8 ай бұрын
ඇත්තමයි..🥹
@sampathsuranga4691
@sampathsuranga4691 2 жыл бұрын
අද අයෙමත් වතාවක් කෙටිහාමි සහ පිච්චිගෙ ආදර කතාව අලුත් විදිහකට තිලකරත්න සහ සෙනෙහෙලතාගෙන් දැක්ක..❤
@shavonishanthi3197
@shavonishanthi3197 2 жыл бұрын
තිලකරත්න තුළින් නැවතත් කෙටිහාමිගෙ මනුස්සකම😌♥️
@anushadisna8005
@anushadisna8005 2 жыл бұрын
මේ කතාව අමුතුම ආරක් ගත් කතාවක් .අඩු තරමින් මිනිස්සු මේක බලලවත් හැදෙයිද දන්නෙ නැහැ .,,,,,,,.ඒ චරිතය ආයෙත් කතාව තුලට ඇවිත් අපිට ආයෙ පන පෙව්ව.🙏❤️❤️❤️💐
@kasunmahanamajaya2548
@kasunmahanamajaya2548 2 жыл бұрын
කී දෙනාද මෙ කතාව බලන්නේ , මොනතරම් ආදර්ශමත් කාතාවක්ද, කෙටි හාමිගේ ගුනයහපත්කම
@infinitygirl1699
@infinitygirl1699 2 жыл бұрын
කවුරු කොහොම කිව්වත්, මම ආස ජීවිතය මෙතන 🥺❤️.... කෙටිහාමිගෙ පුරුද්දක් තිලකෙටත් ඇවිත් 😁
@kulebro4176
@kulebro4176 2 жыл бұрын
හරිම ආසාවෙන් බලන්න පුළුවන් කතා මාලාවක් ...දළදා සමිදු පිහිටයි
@gardenlanka6508
@gardenlanka6508 2 жыл бұрын
අසාවෙන් බලපු එකම කතාව කෙටිහාමි පිච්චි නැතිව පලුයි. කතාව ඉවරවෙන්න ලග හන්දා දුකක් දැනෙනවා. මේ කතාවේ හැම චරිතයක්ම හදවතේ ලැගුම් ගන්නවා හැමදාමත්
@inokakumari1093
@inokakumari1093 2 жыл бұрын
අනේ ආපහු කෙටිහාමි සීයා මුනුපුරා ලෙසින් ඉන්නේ ..ගොඩාක් සතුටුයි .
@sumedhageethanjalee8050
@sumedhageethanjalee8050 2 жыл бұрын
මට මේ ගැන කියන්න වචන නෑ..කලින් කොටස බලද්දී දරාගන්න බැරි වුනා.ඒතරම් ඒ චරිත එක්ක ජීවත් වුනා,ජගත් චමිල ආයම ආපු එකනම් ලොකු සැනසීමක් ❤️
@sujathakumudini8295
@sujathakumudini8295 2 жыл бұрын
ජගත් චමිල කියන්නේ ආසම නලුවෙක් කොච්චර දක්ශයෙක්ද හොඳ සැමියෙක් උනා හොඳ තාත්තා කෙනෙක් උනා හැම දෙනාටම ආදර්ශමත් සීයා කෙනෙක් උනා කිරි ආතා වෙලා මියගියා ආයෙත් මුනුපුරාගෙ තරුණ කාලෙට ආවා සම්මාන දෙන්න වටින චරිතයක්
@supunsahabandusts3186
@supunsahabandusts3186 2 жыл бұрын
කෙටිහාමී ආයෙම ඇවිල්ලා මයෙ හිත්තකයට තන්තෝසයි😀😀😀
@apk164
@apk164 2 жыл бұрын
මට හිතුනා තිලකරත්න ගෙ චරිතෙ කරන්නෙ ජගත් චමිල මහත්මයා වෙන්න ඇති කියල❤️
@shanigalappaththi8507
@shanigalappaththi8507 2 жыл бұрын
කොච්චර ලස්සනයිද මේ කතාව❤️❤️❤️💖
@manojrathnayake4460
@manojrathnayake4460 2 жыл бұрын
ඇත්තටම
@manjumadushika14
@manjumadushika14 2 жыл бұрын
පිච්චි 💝💝කෙටිහාමි සෙනෙහෙ 💝💝තිලකෙ ලස්සනයි කතාව අදත්
@nandikaamarasinghe2294
@nandikaamarasinghe2294 2 жыл бұрын
මේවගේ ලස්සන කතාවක් බලන කොට මිනිස්සු ගැන හරිම ආදරය ක් ඇති වෙන වා
@dahambaba8006
@dahambaba8006 2 жыл бұрын
ගොඩාක් පින් මස්ඉඹුල මහතාණෙනි.කතාවෙ කෙටි හාමි මැරුනම හරියට අපිත් මැරෙන්න පන අදිනව වගේ දැනුනෙ අයෙත් අපිට කතාව තුල ජීවත් වෙන්න අලුත් පනක් ලැබුනා.ඉස්සරහතත් ප්‍රේක්ෂකයන් ට සාධාරණයක් වෙන විදිහට නිර්මානය ඉදිරියටම ගෙනියන්න ශක්තිය ලැබේවා .ජගත් අයියව ආයෙත් කතාවට ගෙනාපු එක නම් කියන්න බැරි තරම් සතුටක්.ඔයාල හැමෝටම ස්තූතියි .ගොඩක් පින්.බුදුසරණයි
@neranjanindrajith6544
@neranjanindrajith6544 2 жыл бұрын
කාටද අහූඋනේ කෙටි හාම් වගේම තිලකරත්නත් උරහිස අතගානවා ... හැඩරුව වගේම ගතිලක්ෂණත් කෙට් හාම්ගේ වගෙයි මට හිතෙන්නේ.
@kalyanikaluani2646
@kalyanikaluani2646 2 жыл бұрын
මටත් හිතුණා
@dulajsanjula2266
@dulajsanjula2266 8 ай бұрын
Ow patan gaddima kiyanne thaththa weda karana widiya mn school yana kale idanma wenas widiyata baluwe ,a widiyata nemei mama hithanne kiyala…😊❤
@udeshipriyanga528
@udeshipriyanga528 2 жыл бұрын
ඒම චරිතයම නැවත ඉපදුන එක ලොකු දෙයක්. ❤️ ජගත් චමිල
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
කටි හාමි මතක් කෙරුවා තිලකරත්න ඒ ගතිගුනම පිහිටලා තියෙන්නේ ලස්සනයි කියන්නේ කතාව අදත් පට්ටම ලස්සනයි
@bhanukasachintha4488
@bhanukasachintha4488 2 жыл бұрын
කෙටිහාමි ට රගපෑ ජගත් චමිල ම ඔහුගේ මී මුණුබුරු තිලකරත්න ලෙස ගැනීම අගය කරනව ... සෙනෙහෙලතාට උමා අසෙනි ව ගත්ත නම් ගැලපෙනව
@positivethoughts9404
@positivethoughts9404 2 жыл бұрын
පිස්සු ද අනේ ඔයාට.සීයා මුණුබුරා වගේ වෙන්න පුළුවන් ජාන වලින්.සෙනෙහෙලතා උමා අසේනි වගේ වෙන්නේ කොහොමද ,එයා සෙනෙහෙලතා ගෙ ආච්චි නෙමෙයි නේ
@bhanukasachintha4488
@bhanukasachintha4488 2 жыл бұрын
@@positivethoughts9404 ow ne mata eeka mathak une ... comment eka demmata passe
@nilanialawaththa6359
@nilanialawaththa6359 2 жыл бұрын
තිලක රත්නත් කෙටි හාමි වගෙම එක අතකින් උරහිස අත ගානවා කාලය මවන වෙනස කොයි තරම්ද කෙටි හාමියි පිච්චියි ගමට එන හැටි මට මැවි මැවි පේනවා පැලක් හදා ගන්න හැටි පොල් ගඩිය ඇහිදගෙන පිච්චියි එන හැටි මම කතා පොත බලලා නැ ඒත් අහලා තියෙනවා ගුනාදරි මැනික් පතලකට වැටිලා මිය යනවා කියලා ගුනාදරිගෙන් පස්සෙ එ පවුල ඉවරයි අපුරු කතාව හැම කොටසක්ම බැලුව සතුට අප්ප්‍රමානයි 💗
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 2 жыл бұрын
කෙටි හාමි වම් අතෙන් දකුණු උරහිස අතගාන පුරුද්ද තිලකේ පුරුද්දට වගේ කරනවා...ඒක මීටර් උන තව කව්රුත් ඉන්නවා ද...
@sunimalmeegahathenna6234
@sunimalmeegahathenna6234 2 жыл бұрын
Jagath chamilage godak charithawala ehemai
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 2 жыл бұрын
@@sunimalmeegahathenna6234 yes sunimal 👍
@ajithjayasundara4552
@ajithjayasundara4552 4 ай бұрын
Math Me beluwe eka thamai
@sureshalakshini4322
@sureshalakshini4322 2 жыл бұрын
මම හිතන්නෙ මේ මම ජීවිතේ බලපු ලස්සනම ලංකාවෙ ටෙලිනාට්‍ය❤️
@bharanaboyagama2834
@bharanaboyagama2834 Жыл бұрын
මම කියන චරිතේ තිබ්බ අඩුපාඩු ගොඩක් හදා ගත්තා මේ කතාවට පින් සිද්ද වෙන්න..
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 2 жыл бұрын
අපූරුයි ❤❤ කෙටිහාමි තාත්තා .තිලකරත්න ගේ චරිතයට අරන් ..ඇත්තටම හොදයි .කෙටිහාමි චරිතය ලෝකයම ආදරේ කරපු චරිතය .. ඒ වගේ තිලකරත්න චරිතයත් කතාවේ වැදගත් වෙයි.. ජගත් චමිල වෙනත් චරිතය කට ගත්තු එකත් සතුටක් 🌷🌺🌹🌺🌺🌺🙏
@mangaleedissanayaka8720
@mangaleedissanayaka8720 2 жыл бұрын
Eya mee mutta
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 2 жыл бұрын
@@mangaleedissanayaka8720 ඔව් කෙටිහාමි ආතට ගොඩක් ආදරේ කරපු මී මුනුබුරා තිලකරත්න .. 🌺🌺🌺🌺
@naduniilangarathna2038
@naduniilangarathna2038 2 жыл бұрын
කෙටිහාමිගේ උරහිසේ අමාරුව🥲..තිලකරත්න😳..පොත වගේම තවත් රහක්..මේක නම් මාරයි😮
@samudrapriyadarshani3
@samudrapriyadarshani3 2 жыл бұрын
Mata eka metar une ne
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 2 жыл бұрын
ජගත් අයියාව ආයෙ ගේනාපු එකට නම් සතුටුයි ඇත්තටම කියන්න වචන නෑ දෙවියනේ ඒ තරම් ලස්සනයි
@sunethasunetha9992
@sunethasunetha9992 2 жыл бұрын
හරිම සතුටුයි චමිල අපහු ආපු එකට දැන් කතාව තවත් ලස්සනයි
@chandraskg5927
@chandraskg5927 2 жыл бұрын
මේ වගේ නාට්ටියක් බැලුවාමයි කෙටිහාමි නැවතත් අවා. හරිම ලස්සනයි ආදර නීය චරිතයක් ❤
@dhammikawitharana2672
@dhammikawitharana2672 2 жыл бұрын
සෙනෙහෙලතාගේ ගෙදර තියෙන තැන පුදුම තරම් ලස්සනයි.
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 Ай бұрын
කෙටි හාමි නිතරම දකුණු උරහිස පිරිමදිමින එක තිලකසිරි ත් එ විදියට ම කරනවා.. කෙටි හාමිගෙ ගූනය තිලකසිරි ගෙනියයි🎉🎉
@manumandakini
@manumandakini 2 жыл бұрын
o/l සහ A/L සිංහල විෂය නිර්දේශයට යන්න ඔිින නිර්මාණයක් මේක😌😌😌❤
@sapumalaryan790
@sapumalaryan790 2 жыл бұрын
ඩ්රැනීටා කියන චරිතෙ ඇදන් ඉන්න ඇදුමයි කොන්ඩෙ ස්ටයිල් එකේ පාටයි නම් ඔය හඳට ගිය කාලෙට නම් කීයටවත් ගැලපෙන් නෑ ...
@udanasamaranayake7249
@udanasamaranayake7249 2 жыл бұрын
හරියටම ගැලපෙනවා කොටට ඇන්දේ අද ඊයේ නෙවෙයි හැටේ දශකයෙත් ඒ විලාසිතාව තිබුනා
@tharakayaW
@tharakayaW 2 жыл бұрын
ඒ ඔබතුමාගෙ නොදන්නකම. පොඩ්ඩක් හොයල බලන්නෙ ඒ කාලෙ රදල විලාසිතා 👍
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 2 жыл бұрын
ඔය කාලේ 70 මුල දශකය ..මිනි ගවුම් කාලේ ..අපේ අක්කලත් කැම්පස් ගියේ ඔය කාලේ ..විලාසිතා ඔහොම තමා .
@shermilaharshani8465
@shermilaharshani8465 7 ай бұрын
Kotata anda eka nemei prashne.mini gaum kiyanne okata nemei.Akale konde oya style eka gam wala radalayanta awet pahu wela
@shermilaharshani8465
@shermilaharshani8465 7 ай бұрын
Kotata anda eka nemei prashne.mini gaum kiyanne okata nemei.Akale konde oya style eka gam wala radalayanta awet pahu wela .
@rathnayake.43
@rathnayake.43 2 жыл бұрын
මී මුත්ත වගේ මී මුනුපුරා ගතිගුණත් ඒවගේම තිබුනොත් හොදයි මානික්කාවත අදත් කතාව ලස්සනයි 💘💘💘 🇱🇰🇸🇦
@gjdilhara2538
@gjdilhara2538 2 жыл бұрын
පුතාගෙ පුතා නෙවි, කෙටිහාමිගෙ පුතාගෙ පුතාගෙ පුතා ( මී මුත්තා වගේ මී මුනුපුරා)
@rathnayake.43
@rathnayake.43 2 жыл бұрын
සොරි මටයි පැටලුනේ ඔයා හරි
@gjdilhara2538
@gjdilhara2538 2 жыл бұрын
@@rathnayake.43 🤗❤
@samanwagasinha52
@samanwagasinha52 2 жыл бұрын
ගිය සතියේ කොටස බලද්දී ඇස් වලට කදුලු ආවෙ මගෙ විතර ද?
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
සෙනේ ගෙ ගේ ශෝක් අනේ.. එ සුන්දර කම ✌️🙏👌👌👌👌👌👌💖💖💖💖💖💖💖
@ma-lu7db
@ma-lu7db 2 жыл бұрын
හිතුවෙ ම නෑ තිලකරත්නට ජගත් චමිල මහතා ම එයි කියලා.🥰🥰 තිලකරත්න සෙනෙහෙලතා ආදරයත් ලස්සනයි. ඒත් කාලෙත් එක්ක වුණු සමාජ පරිවර්තනය නිසා ද මන්දා කෙටිහාමි පිච්චි ආදර අන්දරය තරම් ම හිතට දැණුනේ නෑ. ඇත්තට ම කාලෙත් එක්ක වුණ වෙනස්කම් ලස්සනට ම පෙන්නන කතාවක්. මස්ඉඹුල සර්ගේ කතාවල පෙන්නන යථාර්තය හැමදාමත් හිත පතුලට ම දැනෙනවා.♥️♥️
@chamendikafernandofernando4330
@chamendikafernandofernando4330 2 жыл бұрын
Jagth amia ❤️👍
@madushandesilva6053
@madushandesilva6053 2 жыл бұрын
කිසි දෙයක් නුපුදින්නෙ නැහැ නැති වෙනෙත් නැහැ එකම දෙ වෙනත් ව්දියකට හට ගන්වා එකයි මෙ සන්සාර ගමන එ ගමන ගැන මෙ නිර්මාණයෙන් පෙලබුන් කරන්නේ එ ගමන නතර කරන්න පින් මදි වෙන්න ඇති නොපමාව කුසල් රැස් කරමු අපි හැමොම අමා මාහා නිවනින් නතර වෙන්න 🙏🙏
@mrbeanmrbean-xo7bm
@mrbeanmrbean-xo7bm 6 ай бұрын
තිලකෙ අඳපු චිත්‍රයෙ දිනය ලියද්දි එතන මතක් කෙරෙව්වෙ මිනිසා ප්‍රථම වතාවට සඳට පා තැබුවෙ 1969/07/20 යන දිනය සිහිපත් කරමින්😢❤❤❤❤
@rashinitharushika4929
@rashinitharushika4929 2 жыл бұрын
අනේ කෙටි හාමි තිලකරත්න විදියට දැක්කාම පුදුම සතුටක් දැනුනේ♥️😍😍😍
@dhammagaveshi7680
@dhammagaveshi7680 2 жыл бұрын
මෙක බලද්දී මට මතක් වුනේ , 1969 මේ අවුරුද්දේ ම මේ දවසේම තමයි ඒ කියන්නේ නිල් ආම්ස්ට්‍රොන් හදට පාතිබ්බ දවසේම තමයි , වර්තමාන ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ වර්තමාන අතිපූජ්‍ය මහානායක , මකුලැවේ විමල මහානායක ස්වාමින් වහන්සේ කල්‍යාණ නදී උදකුක්ඛේප සීමාමාලකයේදී උපසම්පදා වුනේ ඒක ගොඩක් වටිනා අවස්ථාව ක්
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
වියපත් බබරා 😂😂 උනාට මල් , kekulu එක්ක ප්‍රේම චරිත .අම්මෝ ජගත් චමිල 🤣🤣🤣🤣✌️✌️✌️🙏🙏👌👌💃💃💃👌💃💃💃
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
කවදාවත් වයසට නොයන නලුවෙක් ✌️✌️✌️🙏🙏🙏🙏
@ruvindananjaya258
@ruvindananjaya258 2 жыл бұрын
කෙටි හාමිගෙන් පස්සෙ මේ කතාව එතනින්ම වහලා දැම්මනම් වටිනාකමක් තියෙනවා, සුකුරුත්තං කෑලි දැක්කම අර ඉස්සර තිබ්බ ලස්සන කතාවට ඩැමේජ් එකක් වෙනවා 🤧👍
@dulajsanjula2266
@dulajsanjula2266 8 ай бұрын
Paramparawen parawata wenas wewi issarahata yana eka thamai mehema pennala aththe😊
@jandrajandra1067
@jandrajandra1067 2 жыл бұрын
අදත් කතාව හරිම ලස්සනයි ස්තුතියි ඔබ සැමට සුභ රාත්‍රියක් වේවා තෙරුවන් සරණයි ❤️👍👌
@maduranga9073
@maduranga9073 2 жыл бұрын
ජගත් චමිල මේ නාට්‍යයේ ම නැවතත් දකින්න දෑස් පින් කලා 🔥😘😍
@krishokkumara4047
@krishokkumara4047 2 жыл бұрын
සතුටක් තියෙයි ආතව මී මුනු පුරෙක්වෙලා දකින්න ලැබීම ජගත් චමිල ❤
@උදුම්ඹරා
@උදුම්ඹරා 2 жыл бұрын
පුදුම ලස්සන කතවක් වගේම කෙටිහාමිගෙ ගෙදර දකිනකොට හරිදුකක් දැනෙනව ඒ කැලෑවට ඒ අය එනකොට තිබුන සුන්දරත්වයත් දැන් ඒ අතීතෙත් එක්කම ටික ටික වෙනස් වෙලා පාලුවෙලා ගිහිල්ලා ..
@srilankalife6
@srilankalife6 2 жыл бұрын
මමත් ආසම නලුවෙක්.ඔහු නැතුව මේ කතාවේ රසයක් නැත❤️🇰🇷❤️🇰🇷❤️
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
කෙටි හාමි මලේ තිලකරත්න ගේ චරිතය ට එන්න..වගේ...කොහොම උනත් එයාගේ සුපිරි රගපෑම ...මානික්කාවත
@samudrapriyadarshani3
@samudrapriyadarshani3 2 жыл бұрын
Ne e kathave keti hami marenawa kohomath
@darshninadeeka8568
@darshninadeeka8568 2 жыл бұрын
තිලකරත්න ❤️❤️කෙට්හාමි❤️❤️ආයෙ ආවා ගොඩක් ලස්සනයි
@upulierandathi2659
@upulierandathi2659 2 жыл бұрын
මම හරිම කැමති චරිතය කෙටි හමි
@sunalsubasheela6723
@sunalsubasheela6723 2 жыл бұрын
මතකද කෙටි හාමි ගමට ආව දවසෙ ඉදන් සතෙක් කාලා උරහිස අත ගාන එක තිබුනා.දැන් තිලකරත්න ඒ විදියට කරනවා.රූපෙත් සමාන කරන්න ඕන නිසාම ජගත් මහත්මයා නැවත එම චරිතයට ගන්නවා.මට මෙතන ලොකු සම්බන්දයක් පේනවා.❤️ මේක මන් ආසම කතාව.බලන එකම කතාව මේකෙන් පස්සෙ සෙන්කොට්ටන් වගෙ කතාවත් ගේනවනම් කොච්චර දෙයක්ද. ol කාලෙ කියවපු පොතම ඒ විදියටම මැවුනු රූප මට මතක් කරවනවා.ආයෙත් කියනවා මේකට නම් සම්මාන ලැබියි යුතුම කතාවක්. කෙටි හාමි ,පිච්චී ,ගුනාදරී ❤️ රගපෑම නොදන්නා රගහලවල් ❤️‍🔥
@isuruabeysiriwardana9881
@isuruabeysiriwardana9881 2 жыл бұрын
අම්මෝ හිතා ගන්නවත් බෑ. හරි පුදුම කතාවක් ♥️ ලස්සනයි ♥️
@edirisooriya3839
@edirisooriya3839 2 жыл бұрын
මෙතෙක් ඉතා ආශාවෙන් නැරඹුවා.... දැන් දැන් ඒකත් අරගල භූමියටම දක්වන්නයි සූදානම බව අද නැරඹුමෙන් නම් හැගෙනවා..... නැවතීමේ තිත තියන්නයි වෙන්නේ.
@nalanichandraweerasingha1862
@nalanichandraweerasingha1862 2 жыл бұрын
තිලකරත්න පොඩි එකාගෙ හැඩරුව .මේ මුනට සමානයි.නැවත පොත බලන්න හිතෙනවා රස වින්දනය හුරු කරන තාත්ත්වික ටෙලි නාට්‍යයක් .මෙවන් විසිස්ට නිර්මාණයක් අපට ලබාදීම ගැන නැවත වතාවක් ස්තුතිය් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාට සහ දායකත්වය දැරු සියලු දෙනාට .
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
අම්මෝ මෙන්න පුනරුප්පත්තිය 😂😂😂🤔🤔🤔👀 ජගත් චමිල ආදරෙයි 💖💖💖💖💖💖
@aroshabro590
@aroshabro590 5 ай бұрын
පුනරුත්පත්තිය වෙන්නේ කොහොමද කෙටිහාමි ඉද්දී තිලකරත්න හිටියේ
@randhikaweerasuriya7410
@randhikaweerasuriya7410 2 жыл бұрын
සෙනේ හරිම ලස්සනයි .මාර ගැමි ස්ත්‍රී රූප සෞන්දර්යක් තියනව .
@alokadananjani6123
@alokadananjani6123 2 жыл бұрын
❤❤
@fathimamanzila9075
@fathimamanzila9075 2 жыл бұрын
Such a beautiful and thoughtful drama. Surprised to see that no much likes and comments, which other commercial plastic dramas gets. It's not only a drama, but a lesson for all.
@darshanakaluarachchi9301
@darshanakaluarachchi9301 2 жыл бұрын
Yeah you are correct agree with you 🌹❤️
@twentyabc2751
@twentyabc2751 2 жыл бұрын
කෙටිහාමි පිච්චිව මුලින්ම එක්ක ගෙන ආපු හැටි මතක් උනා තිලකරත්න ව දැක්කම
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 2 жыл бұрын
අනෙ ගිය සතියේ පුදුම දුකකින් හිටියෙ අපෙ කෙට් හාමි නැතියි කතාවක් වැඩක් නැතියි නිසා එත් අනෙ ආයෙමත් ජගත් අයියා ඉන්නවා ගොඩක් ආසාවෙන් ආයෙම කතාව බලනවා ... ආදරෙයි ජගත් අයියේ
@nilukadilrukshi2250
@nilukadilrukshi2250 2 жыл бұрын
සෙනෙහෙලතා එනකල් බලාන උන්නේ මන් විතරද එයා දැන් ඉන්නේ නාවලපිටියේ අපේ ගමේ බුදු සරනයි ඔක්කෝටම
@alokadananjani6123
@alokadananjani6123 2 жыл бұрын
❤❤❤❤❤❤
@sucharithmanjula6171
@sucharithmanjula6171 2 жыл бұрын
Kawda me senehe latha... LIKE
@koekloeren3797
@koekloeren3797 2 жыл бұрын
*මං බොලඳ වියේ බැදි හාද ඔබ හා ආදරෙන්*💞💞💞 තිලකෙ ගේ ආදර කතාව
@pradeepjayawardhana3906
@pradeepjayawardhana3906 2 жыл бұрын
කතාවේ මුලදි තිබුන ගැම්ම ආපහු හදවතටම දැනුන...❤️මේක දැන් ජීවිතේ කොටසක් වෙලා රත්තරනේ...💐❤️❤️
@dilinithushara3808
@dilinithushara3808 2 жыл бұрын
සේරම ලස්සනයි කතාවෙ... සෙනෙහෙලතා තමා අවුල.. 🥲
@Sewwandiweerasooriya
@Sewwandiweerasooriya 2 жыл бұрын
Jagath Chamila is Very handsome and Humble person ❤My Favourite
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika Жыл бұрын
අපේ කෙටි හාමි නැවතත් රඟපානව දැක්කම මාරම සතුටක් ආවෙ. හරිම අපූරුයි
@dilrukshimadumanthi6444
@dilrukshimadumanthi6444 2 жыл бұрын
ඇත්තටම හිතට දැනෙන ආත්මීය හැගීම් වචන ටිකකට පෙරලන්නේ නැතිව ඉන්න එක හරි සාදාරන නෑ කියල මට හිතුන ❤ස්වාදීන රෑපවාහිනිය❤ කියන්නෙම අපේ පන ගැහෙන ඉතිහාසයේ මුලකුරු මතක් කර දෙන නාලිකාවක් 😍හරිම ආසවෙන් බලන බොහොමයක් අර්ථවත් කථාංග රැසක් අපි අතරට ගෙනාව ගිරිදෙව්, සංසාරන්‍ය අසබඩ,පිච්ච මල සුවදයි, අදුන්ගිර, හරිම අසාවෙන් බලපු කථා ❤ඒ කාලෙට මේ කාලෙට කොයි කාලෙටත් ගැලෙපෙන තිර රචනා ඇත්තටම ආදරෙයි❤ ITN❤
@හෙලකලාව-ෆ7ඳ
@හෙලකලාව-ෆ7ඳ 2 жыл бұрын
අම්මො මේක නම් මාරයි චරිත ඇත්ලේ ජීවත් වෙනවා හැමෝටම සම්මාන ඇගයීම් ලැබේවා ❤️❤️❤️🙏
@nilankasubashini9529
@nilankasubashini9529 2 жыл бұрын
⁣මගේ අම්මෝ ජගත් චමිල ඉන්නවෝ.ආසම නලුවා.
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 4 ай бұрын
කාලය මැවූ වෙනසක අරූමේ ......මාණික්කාවත❤❤❤❤❤
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
ජගත් චමිල ආයෙත්, සුපිරි දක්ෂයෙක්, දීර්ඝායුෂ ලැබෙිවා❤️❤️❤️🙏🙏🙏👍👍
@malki2307
@malki2307 2 жыл бұрын
හරිම සතුටුයි ජගත් චමිල නැවතත් කතාවේ . තරුණ තිලක 🌹🔥👍
@SanjuSanju-sy9th
@SanjuSanju-sy9th 2 жыл бұрын
2020 වෙනකම්ම මාණික්‍කාවත දිගහරින්න ❤ අපේ අතීතය මතක් කරමින්
@dahambaba8006
@dahambaba8006 2 жыл бұрын
අනේ ඔව් එහෙම උනොත් අපිත් කැමතී
@mihidufernando9637
@mihidufernando9637 2 жыл бұрын
එච්චර දුරටනම් පොතේ නැ මාණික්කාවත ඉවර වෙන්නෙ තිලකරත්න සෙනෙහෙලතාව අරගෙන පිට ගමකට යනවා එතනින් පොතේ කතාව ඉවරයි☺️
@SanjuSanju-sy9th
@SanjuSanju-sy9th 2 жыл бұрын
මේ පොත online බලන්න පුළුවන් ද?
@S_han1210
@S_han1210 2 жыл бұрын
ජගත් චමිල නෑ කියලා කතාව එපා වෙයි කියලා හිතුවා. ඒත් ආයෙත් ඒක ලස්සන වුනා.
@renukahewage1606
@renukahewage1606 2 жыл бұрын
කෙටි හාමි තිලකරත්න වෙලා ආයෙමත් කථාවට ඇවිත් ජගත් චමිල රංගනය විශිෂ්ට යි
@hpklibrary
@hpklibrary 2 жыл бұрын
කෙටිහාමිගේ අඩිපාරෙ යන එකම කෙනා තිලකරත්න... කතාවෙ සමාප්තිය ගොඩක් ලඟයි වගේ...
@sriyaniwiyangodagai2420
@sriyaniwiyangodagai2420 2 жыл бұрын
මමනම් හිතුවෙ මානිකාවත ඉවරයි කියල හරිම ආදරනිය කිරි අප්ප කෙනෙක් නැවත ආපු එකට් නම් හරිම සතුටුයි
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
දෙවැනි ඉනිම ,සංගීතෙ වගේ ගොඩක් මෙගා නාට්‍යවල පුටු උඩට වෙලා දෙබස් කියවන එක විතරයි කරන්නේ .ඒත් මේ නාට්‍ය පසුබිම් තලයේ ඉඳලා හැම දෙයක්ම ලස්සනට තියෙනවා .ඒත් හැමදාම මාණික්කාවත වගේ ලස්සන නිර්මාණවලට views අඩුයි.අර මෙගා නාට්‍ය වලට 1M views තියෙනවා .ඇයි එහෙම වෙන්නෙ .කිසිම හරයක් නැති ,රසයක් නැති ,දේවල් වලට තමයි වැඩියෙන්ම මිනිස්සු කැමති .මොකක්ද මාණික්කාවත වගේ නාට්‍ය වල තියෙන අඩුව?
@heratht3098
@heratht3098 2 жыл бұрын
ර්‍රසවිදීමේ හැකියාවේ අඩුව,,
@kumudukumari4037
@kumudukumari4037 2 жыл бұрын
ඔව් මටත් හරිම දුකයි
@nethmiyohani8748
@nethmiyohani8748 2 жыл бұрын
මටත් හිත්න්නේ ඒ ටිකමයි,කාගේ වැරද්දක් ද කියල තේරෙන්නේ නැහැ, මේ වගේ වටිනා නිර්මාණ රසවිඳින්න වාසනාව තියෙන්න ඕනේ
@sripererasri5236
@sripererasri5236 2 жыл бұрын
එ් නාට්‍ය වැඩිපුරම බලන්නෙ ඉස්කෝලෙ යන කට්‍ටිය.එයාලගෙ සුරංගනා ලෝකෙ එ් නාට්‍යවලනෙ තියෙන්නෙ😃
@surangatommage2229
@surangatommage2229 2 жыл бұрын
ආසාවෙන්ම බලන කතාවක් ❤️❤️❤️
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
කෙට්හාම් ආයෙමත් ඇවිදින් තිලකරත්න ගෙ චරිතෙත්.මුත්තගෙ.වගේ.උනොත්.හොදයි❤️❤️
@Danavlogssouthkorea
@Danavlogssouthkorea 6 ай бұрын
මේවා ටෙලිනාට්‍ය නෙවෙයි.කාළය හරහා ගිහින් කැමරාවක් දාලා රෙකෝඩ් කරාන් ආපු එකක් වගෙ..❤
@josephpillai3034
@josephpillai3034 2 жыл бұрын
He is born again ..what a beautiful story this ❤️
@weyanaherath4589
@weyanaherath4589 2 жыл бұрын
උමා අසෙනී වත් චරිතයකට ගෙන්න ඉදිරියේදි..
Manikkawatha | Episode 69 - (2022-11-06) | ITN
22:19
ITN Sri Lanka
Рет қаралды 197 М.
Chat & Music - (2021-12-17) | ITN
1:55:52
Chat & Music ITN
Рет қаралды 67 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Manikkawatha | Episode 21  - (2022-03-20) | ITN
19:07
ITN Sri Lanka
Рет қаралды 251 М.
Ahas Maliga | Episode 67 | 2018-05-15
19:48
Hiru TV
Рет қаралды 263 М.
Manikkawatha | Episode 70 - (2022-11-12) | ITN
20:26
ITN Sri Lanka
Рет қаралды 181 М.
Manikkawatha | Episode 67 - (2022-10-30) | ITN
16:47
ITN Sri Lanka
Рет қаралды 182 М.
Visekari | Episode 46 - (2024-12-23) | ITN
19:47
ITN Sri Lanka
Рет қаралды 268 М.