24 Hour Love Story කෙල්ල සරල වෙන තරමට ආදරෙත් වැඩි වෙනව |Manjuwithsouthkorea|Meet Sri Lankan Girl

  Рет қаралды 455,303

Manju with south korea

Manju with south korea

Күн бұрын

වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
FOLLOW ME ON SOCIAL
➜Facebook :www.facebook.c....
➜Instagram : manju_with_south_korea
➜TikTok : tiktok.com/@manjuvlogs
For sponsors:
mjcreative74@gmail.com
shot on
Alpha 7 IV sony
• Introducing Alpha 7 IV...
EF 24/70 F2.8 GMii Lens
• Introducing FE 24-70mm...
dji osmo 2
• DJI - Meet DJI Pocket 2
අයෙශ්මගෙ චැනල් එක / / @showmainkorea3802
#manjuwithsouthkorea
#korean
#love
#2022

Пікірлер: 631
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
අලුත් අවුරුද්ද හැමෝටම සුබම වෙන්න ඕනි... ආදරෙයි ගොඩාක් ස්තූතියි වීඩියෝ බලල දෙන ශප් එකට...
@nuwanbandara7006
@nuwanbandara7006 Жыл бұрын
❤️🇰🇷
@nipunwijesinghe7066
@nipunwijesinghe7066 Жыл бұрын
සුබ අලුත් අවුරුද්ද ක් වේවා අයියා ❤️❤️
@madushanekanayake739
@madushanekanayake739 Жыл бұрын
ආදරෙයි ආදරෙයි එසේම වේවා අයියටත් සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනව තෙරුවන් සරණයි
@jayanipramodya1156
@jayanipramodya1156 Жыл бұрын
එසේම වේවා අයියේ
@shyamihansika6458
@shyamihansika6458 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියා!!!බලාපොරොත්තුවෙන් ඉන්න හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!❤❤
@FRC_xDILA_EDITz
@FRC_xDILA_EDITz Жыл бұрын
මෙයාලා දෙන්නා ගැලපෙනවා කියන අය 👍එකක් දාමු😋😋
@rozanecheryl9328
@rozanecheryl9328 Жыл бұрын
Oppps so guys he is married and has a kid who is 5 years not suitable for this girl at all
@AnuNethu-yd9xr
@AnuNethu-yd9xr 10 ай бұрын
ඔව්
@dragonjing
@dragonjing Жыл бұрын
කෝම හරි line දාලා ලන්කාවෙ korean කෑල්ලක් සෙට් කරගත්තා නේ ගැම්මක් ඉතිම්
@alphaking_org
@alphaking_org Жыл бұрын
අයියා තමා මුලින්ම විශ්කරේ අනිත් මිනිස්සුන්ට මුල මතකත් නෑ ජයවේවා අයියේ 🙏
@Pubu_Dil_2003
@Pubu_Dil_2003 Жыл бұрын
😂
@jasenmilroy
@jasenmilroy Жыл бұрын
😂
@sadunibuddima4112
@sadunibuddima4112 Жыл бұрын
අනේ ඒ අක්කි ශෝයි 🥺❤️ අයිය කොහොම හරි සෙට් කර ගත්තා නේහ් 😁
@chamarakavinda7293
@chamarakavinda7293 Жыл бұрын
දෙන්නා නම් ගැලපෙනවා❤🤓
@Rkfhiru
@Rkfhiru Жыл бұрын
අයේශ්මා අක්ක දැන් ලංකාවෙ ප්‍රසිද්ධ කෙනෙක් ඇහ්🖤🥺 ගැම්මක්
@matheeshadananjaya8999
@matheeshadananjaya8999 Жыл бұрын
අයියා ගෙ වීඩියෝ එකක් අහම්බෙන් බලල තමයි කොරියාව ට ආසා හිතුනෙ .මාර්තු වල EXAM එකට සූදානම් වෙනව දැන් . බොහොම ස්තූතියි අයියා ❤
@isha787
@isha787 Жыл бұрын
Exam ek danne khmf
@pavinduakesha8288
@pavinduakesha8288 Жыл бұрын
පැය 24 නෙමෙයි. ජීවිත කාලෙටම ගැලපෙයි 😁❤️❤️
@krish5506
@krish5506 Жыл бұрын
මුල ඉදලම හිටපු එකේ සතුට දැනෙන්නෙ ,දවසින් දවස Sub වැඩි වෙනකොට අයියෙ ❤️ සුභ අලුත් අවුරුද්දක් වේවා 😍
@jasenmilroy
@jasenmilroy Жыл бұрын
කොල්ලො ටික බම්බරු වගේ 😁, හිතේ හිරකරන් ඉන්නේ නැතුව වීඩියෝ එකේදි හරි කියන එක හොඳයි 😂. ඔහොම තමයි මුල් කාලේ. Anyway, good luck
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
නියමයි මංජු අයියේ..ඔයා කතා කරද්දී හරිම පිලිවෙලයි.අවශ්‍ය දේවල් ටික විතරක් හරි පැහැදිලිව කියනව.ආසයි බලන්න.බද්දෙගම කොල්ලෙක්නෙ ඉතිම්😍🤗තව තවත් සාර්ථක වේවා 🙏🙏තෙරුවන් සරණයි මංජු අයියේ
@slkaviboyyoutubechanal6067
@slkaviboyyoutubechanal6067 Жыл бұрын
අයියා නිසා තමයි මන් මෙච්චරටම කොරියාවට ආදරේ වැඩි වුනා තැන්ක්ස් මන්ජු අයියේ 😘❤️😊
@udayanganichampika3173
@udayanganichampika3173 Жыл бұрын
2023 අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! අයියටත්😊 අයියගෙ බලාපොරොත්තු වෙන හැම දෙයක්ම සාර්ථක කර ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😇 ❤ සතුටින් පරිස්සමින් ඉන්න💫🪄
@vimukthisadharuwan7595
@vimukthisadharuwan7595 Жыл бұрын
නියමයි මංජු අයියේ... 😍 ලැබුවා වූ අලුත් අවුරුද්ද අයියටත්,පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!
@ashaninduwara6763
@ashaninduwara6763 Жыл бұрын
කොහොමද මංජු අයියා .දාපු ගමන් ඔන්න ආවා ඔයා බලන්න . ආදරෙයි . සුභ පැතුම් ලක්ශෙට . මිලියනේ ගහමු අනිවාර්යයෙන් . බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අයියා .❤️❤️❤️❤️❤️
@oshanishara4468
@oshanishara4468 Жыл бұрын
මන්ජු අයියා ඔයාගේ මම පලවෙනියටම බලපු වීඩියෝ එක පඩිය ගැන කරපු එක.ඉටපස්සෙ මම ක්ලාස් ගියා.පට්ට සතුටුයි.එක්සැම් කලා .එකම එක ප්‍රශ්නයයි වැරදුනේ.ඔයා දීපු මෝටිවේශන් එක තමා ඉතින්.ගුඩ් ලක් මන්ජු අයියා.
@Hass2003
@Hass2003 Жыл бұрын
Clz giye kohed
@oshanishara4468
@oshanishara4468 Жыл бұрын
@@Hass2003 දෙබරවැව rajitha wijesingha sir
@thameerasusantha9612
@thameerasusantha9612 Жыл бұрын
කොහොමද malli ලබන්නා වූ 2023 අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
@Indi_Sri_Lanka
@Indi_Sri_Lanka Жыл бұрын
නියම වැඩක්. අයේශ්මා එක්ක කරපු වීඩියෝ එකෙන් පස්සෙ චැනල් එක දැන ගත්තෙ. Well done guys. Keep up the good work. ❤️🤘
@thaksilathaksila4848
@thaksilathaksila4848 Жыл бұрын
ඔයාටත් ලැබුවා වු නව වසර සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. 2023 ඔයාගෙත් හීන හැබෑ වෙන්න කියලා බුදු සරණයි මංජු අයියේ පරිස්සමින් ඉන්න..
@saranathrupasinghe8181
@saranathrupasinghe8181 Жыл бұрын
සුපිරි අයියේ පරිස්සමෙන් ඉන්න ආදරෙයි 💖 කියන්න දෙයක් නෑ 💖🇰🇷 2023 ප්‍රතිඵල පෙන්නන්නම් .ඔයා නිසා තමා මේ හීනෙට අඩිය තිබ්බේ.ගේමක් ගහල අනිව එනවා 😍🇰🇷 ආදරෙයි කොරියාවට පැලෙන්න💖🇰🇷
@shinedreamsmile2895
@shinedreamsmile2895 Жыл бұрын
සුබම සුබ නව වසරක් වේවා! අයියගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියල wish කරනව බුදු සරණයි ඔයාලා හැමෝටම 🥰
@charithforestperera2948
@charithforestperera2948 Жыл бұрын
මංජු අය්යේ, සුභම සුභ නව වසරක් වේවා 🇰🇷💯 අලුත් දේවල් ටිකක් කරමු
@bandaramallawa1135
@bandaramallawa1135 Жыл бұрын
මල්ලී මහේ ඉන්න ගොඩක් තරුන ලමයි තමන්ගේ දෙමව්පියන් කියන දෙයක්වත් හරියට අහන්නේ නෑ .ඒත් ඔයත් එක්ක ඉන්න ඔයේ අයත් ලංකාවේ කොටසකුත් ඔයා ආදර්ශයට අරන් හොදින් ජීවත් වෙනවා .ලෝකයේ කොහේ හිටියත් හොදින් ඉන්න වගේම ලංකාව ගැන හිතන්න .ලැබුවාවූ නවවසර නිදුක් නිරෝගී සුභ නවවසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .තුනුරුවන්ගේම සරනයි දලදාසමිදුන්ගේ පිහිටයි .
@lazashorts1234
@lazashorts1234 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් අයියෙ ඔයාටත් හැමෝටමත් !
@vishmaranaweera3074
@vishmaranaweera3074 Жыл бұрын
අයිය ඕකිට ක්‍රෂ් නෙහ් 😅🙏❤️
@jayaminimaheshi6645
@jayaminimaheshi6645 Жыл бұрын
මටත් හිතුනා😂
@methumanu
@methumanu Жыл бұрын
මටත් හිතුනා හැබැයි දඟලන විදියට...🤗
@nisal1065
@nisal1065 Жыл бұрын
ආයෙ ඉතිම්😍🤘👌
@Upeksha2005
@Upeksha2005 Жыл бұрын
මට නම් තාම 17 යි මන් හරි කැමති අයෙශ්මගෙයි අයියගෙයි වීඩියෝ වලට ❤️❤️☺️🥰🥺
@athulasenanayake8654
@athulasenanayake8654 Жыл бұрын
ඔයාලා හැම දෙනාට ලැබුවාවු අලුත් අවුරුද්ද වාසනාවන්ත සුබම සුබ නවවසරක් වේවා ආදරනීය මල්ලි
@dahaminilupuli2527
@dahaminilupuli2527 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ..!!♥️✨ අයෙෂ්මා එක්ක තව වීඩීයෝස් ඕනී.. 🥺
@madushamadushan6560
@madushamadushan6560 Жыл бұрын
නව වසර කිරියෙන් පැණියෙන් පිරි, සාමය සතුට රජ කරණ, ලෙඩ දුකින් තොර, වැඩි වැඩියන් ලැබෙන, සුබ අලුත් අවුරුද්දක් වේවා !🖤🖤
@nawodyafernando9891
@nawodyafernando9891 Жыл бұрын
අනේ ඔය දෙන්නා matching couple එක 🤪♥️
@lahirudilshan9417
@lahirudilshan9417 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා මංජුඅයියා ❤️.... ඒ වගේම ජය ශ්‍රී මංගලම් ((අයෙශ්මා + මංජු 💕))
@akiladilshan9586
@akiladilshan9586 Жыл бұрын
ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මන්ජු අයියේ 😋❤️😍
@rsmfernando
@rsmfernando 9 ай бұрын
Hi, Manju and Ayeshma yes,... it's 2024 and I am watching this I thoroughly enjoy your content and the way it's presented the interaction between the two of you is seamless and impromptu. Sometimes I feel Ayeshma is more relaxed with Manju than with the Korean crowd wish you guys all the best. Cheers.
@isharadilranga4520
@isharadilranga4520 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් මංජු අයියා හොදට වැඩ ටික කරන් යමු ❤❤❤
@Nish__123__
@Nish__123__ Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම 🥰💜
@cnctechnology6856
@cnctechnology6856 Жыл бұрын
Happy new year manju bro..! කියන්න වචන නෑ හැමදාම වගේ සුපිරි brother 👌👍😍❤️
@hansikabandara59
@hansikabandara59 Жыл бұрын
අනේ ඒ අක්කා ලස්සනයි ශෝයි ...සුභ අලුත් අවුරුද්දක් වේවා අයියා .good luck
@shashiofficialvideo8223
@shashiofficialvideo8223 Жыл бұрын
මං ජිවිතේට ලංකාවට ගැවිච කෙල්ලක්ට ලස්සනයි කියලා නැ එත් අවංකව ලස්සනයි එමත් නෙවෙයි පැහැපත් ❤️ එ අක්කි
@savindukavishan6267
@savindukavishan6267 Жыл бұрын
අයියටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...❤
@dilsharaushani1825
@dilsharaushani1825 Жыл бұрын
harima lassanai vdo eka harima asawen baluwa 💪 happy new year ayya
@evokecraftribbon6230
@evokecraftribbon6230 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා මංජු අයියා❤🇰🇷
@lahirukodithuwakku1260
@lahirukodithuwakku1260 Жыл бұрын
දැන් නම් ඇබ්බැහි වෙලා වගේ අයියගෙ වීඩීයෝ බලනවා.වීඩීයෝ නම් ගොඩාක් ලස්සනයි.අයියා foreigners ලා එක්ක කතා කරන වීඩීයෝ බලන්න නම් පට්ට ආසයි.ජය වේවා මංජු අයියෙ.2023 මාත් exam කරනවා කොහොම හරි එනවාමයි❤❤
@eshansadip4804
@eshansadip4804 Жыл бұрын
මන්ජු අයියා. ආදරෙයි මමත් විබාගේ ලියන්න ඉන්නේ අපේ දෙවැනි මව්බිමට අදරෙයි. 🇰🇷♥🙏 බුදු සරනයි අයියට 🇰🇷🙏♥
@Dilshan38644
@Dilshan38644 Жыл бұрын
මට උදේ නොටිෆි එක ආව බලන්න විදියක් තිබ්බෙ නෑ ක්ලාස් ඇරිල ඇවිල්ල දැන් බලන්නෙ🥰 කොරියාවට එනව ලගදිම💪 අයියව හම්බෙන්න ආසයි🥰❤️ සුබ අලුත් අවුරුද්දක් වේවා!
@chamodichamodi3379
@chamodichamodi3379 Жыл бұрын
සුපිරියක් තමා ඉතිම් 💘 සුභ නව වසරක් වේවා ඔයාටත් , අනිත් සියලු දෙනාටමත් ♥️♥️
@a_d_official
@a_d_official Жыл бұрын
ජයවේවා🙏 manju අයියා.ඉක්මනටම එනවාමයී කොරියාවට💫❤
@sanjayabandara7412
@sanjayabandara7412 Жыл бұрын
ක්ල්බ් ගැනයි කෙල්ලෝ ගැනයි වීඩියෝ කරන එක පොඩ්ඩක් අඩු කරලා , කට්ට කාලා ගේමක් ගැහුව කොල්ලෝ ගැන වීඩීයෝ ටිකක් කරමුද? ඉස්සර වගේ
@yasiruoshada9379
@yasiruoshada9379 Жыл бұрын
ඒ කෙල්ල දාගන්න try එකක් දෙනෝකෝ අයියේ. ඒකි සෙට් ඔයාට ❤️😌
@sasuke3316
@sasuke3316 Жыл бұрын
Aiya marry karala inne 😇
@dilhanithenuwara8605
@dilhanithenuwara8605 Жыл бұрын
Ehema epa Anna e nisa thamay Lankawe kello Kolkata yaluwo wage Inna bari,respect her and keep your friendship ❤️🌹
@yasiruoshada9379
@yasiruoshada9379 Жыл бұрын
@@dilhanithenuwara8605 try ekak denna kiuwa witrai balen yalu karagnna nemei. Panditha nethuwa hitpn 😐
@mohamedshameer9987
@mohamedshameer9987 Жыл бұрын
Respect ayye.... Credit oyata thamai 🙌👏
@O.M.G..
@O.M.G.. Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා අයියන්ඩී ♥️
@SKdragonboy77
@SKdragonboy77 Жыл бұрын
මම නම් පොඩි එකෙක් නෙවෙයි ඒ උනාට මට කරන උදව්වක් හැටියට කොරියාවේ සෙල්ලම්බඩු truck ගැන වීඩියෝ එකක් ඕන ප්ලීස් 😭😭😭
@sasiwijendra4157
@sasiwijendra4157 Жыл бұрын
Manju aiye...ape lankawe kellanta asa wena widehata duk vidala jeweth dinapu ape kellek hoyala...pattama videyo ekak karannako.ape chathu aiya kala wage.eka mara watinawa.
@ireshtharindu1150
@ireshtharindu1150 Жыл бұрын
මංජු අයියා අාදරෙයි ඔක්කොම විඩියො බලනවා ❤😊 විඩියො ඒකක් ඒනකන් බලන් ඉන්නෙ සුබ අලුත් අවුරැද්දක් වෙවා මංජු අයියා❤
@Oshi5000
@Oshi5000 Жыл бұрын
සුබ නව වසරක් වේවා මංජු අයියේ 😍❤️
@tektok6630
@tektok6630 Жыл бұрын
අම්මො මංජුවා හිතුවෙ නැහැ නෙ මෙහෙම විඩියෝ එකාක් වයිරල් යයි කියලා 😂👍
@chinthakaprabath516
@chinthakaprabath516 Жыл бұрын
ඔයාටත් එසේම වේවා මංජු අයියේ..🙏💐❤🇱🇰🇰🇷
@slruno5834
@slruno5834 Жыл бұрын
අයියා ලන්කාවෙන් හොදට educate කරලා ඔහේ ඇවිල්ලා කරන්න තියෙන job මොනද කියලා කියන්නකෝ..........🥰🥰🥰🥰🥰ර්‍
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
1M giya nan thamau ne manju aiye supiri,, tha 150k wage one😁
@liah9598
@liah9598 Жыл бұрын
Ane harima lassanai ada video eka.... Oyala denna harima matching ane...
@tharindudilshan8901
@tharindudilshan8901 Жыл бұрын
සුභ අලුත් එකක්(අවුරුද්දක්) වේවා! අයියෙ.😊💫
@hashanchinthaka757
@hashanchinthaka757 Жыл бұрын
01:19 මොනා වෙලාද ඒ
@NNW..
@NNW.. Жыл бұрын
Happy new year Manju aiye.. ❤️❤️ Best of luck
@kaushanivithanage7457
@kaushanivithanage7457 Жыл бұрын
අනේ ඇත්තටම දෙන්නා couple ද මන්දා.කොහොම් වුනත් ගැලපෙනවා.😁❤️,සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ! ❤️‍🙏
@chathumithihansa2259
@chathumithihansa2259 Жыл бұрын
Atta
@kaveeshthushan1466
@kaveeshthushan1466 Жыл бұрын
Ayiye second hand phone එකක් gana තැනක් නැද්ද පුළුවන් නම් vedio එකක් කරන්නකො
@srremixofficial844
@srremixofficial844 Жыл бұрын
ගොඩක් හොඳයි අයියා Video එක. ලබන්නාවූ නව වසර අයියගේත් සියලු බලාපොරොත්තු සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා අයියා.සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි🥰❤✊🙏
@miulamiula328
@miulamiula328 Жыл бұрын
Happy new year bouth of you chanel aka tawa tawa diunu wawa a lassanei සුන්දර හරිම නිහතමානී tarunayata dadanata jayawawa budusaranei ❤❤🌹🌹
@nikinidevindi638
@nikinidevindi638 Жыл бұрын
Wow oyala denna godak mach venava💗 beautiful couple🥰
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 Жыл бұрын
අපේ සෙට් එක නම් මං ජුලියට ගොඩක් කැමතියි ඒත් අයියා මෙහෙත් ඉන්නවා අපේ අම්ම තාත්ත ලංකාවේ හැබැයි දරු උපතින් ම මේ රටවල් වල එයාලා නහොඳට සිංහල කතා කරනවා මම නම් ඒ ගෑනු ළමයව එච්චර අනුමත කරන්නෑ ඒත් මංජු අයියා ඔයා අපේ බොක්ක
@MS-ql4db
@MS-ql4db Жыл бұрын
එ පොටො ගත්ත came එක මොකක්ද අප්පා.. සුපිරිනෙ ... හොද කැමරා මන් කෙනෙක්...
@sajithdilshan6761
@sajithdilshan6761 Жыл бұрын
උඹ නිහතමානී සුපිරි කොල්ලෙක් අයියේ..ජයවේවා..!❤
@madaraharshani5335
@madaraharshani5335 Жыл бұрын
Happy new year aiye හැමදාම සතුටින් ඉන්න ලැබේවා..korean boy kenek set karala dennako..sinhala puluwan kenek
@hiruninavoda4486
@hiruninavoda4486 Жыл бұрын
ලබන්නාවූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ!!!!
@malithwishva7694
@malithwishva7694 Жыл бұрын
අය්යෙ korean යනකොට medicale එකේදී මොන වගේ දේවල්ද බලන්නේ පොඩ්ඩක් ඒ ගැන කියනකො....accident වෙලාද කියලා එහෙම බලනවද අත්, පය,කැඩිලා තියෙනවද කියලා, ඒ වගේ දේවල් බලනවද...
@Seven_K_Beatz
@Seven_K_Beatz Жыл бұрын
Brother Photography💝✨ lassana wadak ape aiya😍
@prasadchathuranga6478
@prasadchathuranga6478 Жыл бұрын
සුභ අලුත් අව්රුද්දක් වේවා.!! මංජු අයියේ ජයවේවා !! ❤️🇰🇷
@kavidubathiya1022
@kavidubathiya1022 Жыл бұрын
අයියට අයේශ්මා නිසා මාර ලයික් සබ් ගොඩක් වැටුනා නෙ😍
@shani7766
@shani7766 Жыл бұрын
🖤2023🖤 සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ 😍❤
@sajeesajith499
@sajeesajith499 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වෙිවා මංජු අයියේ.....❤️❤️💙💙
@brother3004
@brother3004 Жыл бұрын
Brother දැනගන්න දෙයක් තියේ.. ප්ලීස් reply me .... අපට working visa E9 ඇවිල්ල ඔහෙ අවුරුදු 10ය වැඩ කරාට පස්සෙ අපට බැරිද pr එක ඇප්ලයි කරන්න.... කොරියා වල හැමදාටම ජීවත් වෙන්න විදියක් තියේද..... අනේ පොඩ්ඩක් කියල රිප්ලයි එකක් දෙන්න ♥️
@nathashanethmini_678
@nathashanethmini_678 Жыл бұрын
Good job aiya වීඩියෝ එක ලස්සනයි.. සුබ අළුත් අවුරුද්දක් වේවා!
@jdcreationwithjeewanthi9330
@jdcreationwithjeewanthi9330 Жыл бұрын
ලස්සන කෙල්ල අනේ....💕🌹
@oshanmadhuranga6354
@oshanmadhuranga6354 Жыл бұрын
Manuju aiya nisa thamai korean class yanna gaththeth 😂❤🌺. Jaya wewa
@nisal1065
@nisal1065 Жыл бұрын
දැන් කට්ටිය හලල නෙහ් Video කරන්න යන්න යන්නේ එයා එක්ක 😍😻🤘👌
@dineshbandara9797
@dineshbandara9797 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා අපි 2023 කරලා කොරියාවට එනවා.
@konara261
@konara261 Жыл бұрын
ජය වේවා... කොල්ලො.... පට්ටම සතුටුයි.... ඔහොම වැඩසටහන් ටික දිගටම කරගෙන යමු.
@BTS_FOREVER7
@BTS_FOREVER7 Жыл бұрын
HAPPY NEW YEARS Manju Aiya ☺️🎉💜. Asheshma Akki So cute ☺️💜💖✨
@koreanlife3681
@koreanlife3681 Жыл бұрын
Happy new year 🎊 manjula aiya ❤ 2023 karana hema wedakma sarthaka wewa kyl parthana karanawa 🇰🇷💪
@jeewakamaduranga2182
@jeewakamaduranga2182 Жыл бұрын
Subama suba අලුත් අවුරුද්දක් වේවා manju අයියා 😍😍😍😍😍😍💙💙💙💙💙💙💚💚💚💚💚💚💚🙏🙏🙏🙏🙏🙏🙏
@Freddie.Gaming.
@Freddie.Gaming. Жыл бұрын
❤pattama sathutui 100k gahapu eka ta 🎉 good luck aiye 😊
@Game_Master2025
@Game_Master2025 Жыл бұрын
මන්ජු අය් යා මුල ඉදන්ම කරපු පිස්සු වැඩ වලින් හොදම එක 😁 ඔයාටම සෙට් පිස්සු කෝලමක් අක්ක , සාරා අක්ක එක්ක එකක් ගෙනාවෙ නෑ නේ ගොඩ කාලෙකින් 😁
@chathurikaathapaththu9864
@chathurikaathapaththu9864 Жыл бұрын
Happy new year ලස්සනයි වීඩියෝව
@mrdilieepa8032
@mrdilieepa8032 Жыл бұрын
මම ත් කොරියන් පන්ති ගියා අයියේ 1000දුන්නා අමරැවෙන් හොයා ගෙන අනිත් සල්ලි දෙන්න අතේ සල්ලි ඇති නිසා පන්තියෙන් අයින් කරා 🥺🥺🥺🥺
@runingvisa8136
@runingvisa8136 Жыл бұрын
අමුතුවක් සැපක් ඔක්කොම අන්තිම සැප රැපයි click එකයි පට්ට. .....❤
@tharushakavishan6448
@tharushakavishan6448 Жыл бұрын
ඔයා දැක්කම පිස්සු වැටෙනව 💕
@kalyanibalasuriya1585
@kalyanibalasuriya1585 Жыл бұрын
Wish you happy happy new year Mr manju
@tharushapraboth3468
@tharushapraboth3468 Жыл бұрын
ඔයාගේ video ලස්සනයි අයියේ සතුටින් පරිස්සමෙන් ඉන්න අදරෙයි😘
@D_i_lshan0
@D_i_lshan0 Жыл бұрын
Happy new year💤🎆..manju ayiyee..❄️❄️
@malindaniroshan5771
@malindaniroshan5771 Жыл бұрын
Exam එකනම් පාස් ඉතිරි එව්වා කොහෙම වෙයිද දන්නෑ. එත් කවදා හරි එනවා ඔයාලා එක්කක රවුමක් දාන්න.👈
@chamodnethsara1614
@chamodnethsara1614 Жыл бұрын
සුබ නව වසරක් වේවා මංජු අයියා❤🇰🇷🥰💜
Night Life Experience  in Seoul South Korea 2022 |Manjuwithsouthkorea|
17:32
Manju with south korea
Рет қаралды 362 М.
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 78 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
අපේ ආදර කතාව ❤️ || OUR LOVE STORY 🤫
42:34
Life With Ome
Рет қаралды 114 М.
남사친들과 새해맞이 New year with my Boy Friends❤️
10:58
Showma in Korea 쇼마
Рет қаралды 120 М.
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 78 МЛН