කොරියාවෙ කෙල්ලො බූට් තියන්නෙ නැද්ද..??😜 valentine love story 😘🎁🎧|Manjuwithsouthkorea|

  Рет қаралды 59,901

Manju with south korea

Manju with south korea

Жыл бұрын

වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
👉 Korean diary Original account 👎
👉 Korean diary KZbin chanal -
/ @koreandiary2666
👉 facebook page -
ishu.thathsa...
👉 Instagram -
ishu_thathsara?...
👉 tiktok -
www.tiktok.com/@ishuthathsara...
FOLLOW ME ON SOCIAL
Manjuwithsouthkorea official account's👎
➜Facebook :
profile.php?...
➜Instagram :
manju_with_sout...
➜TikTok :
www.tiktok.com/@manjuvlogs?_t...
shot on
Alpha 7 IV sony
• Introducing Alpha 7 IV...
EF 24/70 F2.8 GMii Lens
• Introducing FE 24-70mm...
#manjuwithsouthkorea
#valentineday
#love
#koreandrama
#lovestory
#0704
#mj
#manjuvlogs

Пікірлер: 200
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
හැමදාම මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තූතියි ඔයාල ඉල්ලපු වීඩියෝ ඉක්මනින්ම අරන් එන්නම්කො, photo shoot එක බලන්න 👉➜Facebook : facebook.com/profile.php?id=100063526158180&mibextid=ZbWKwL Korean diary චැනල් එකත් subscribe කරන්ම යන්නකො Korean diary KZbin chanal - kzbin.info/www/bejne/mojFYpeKjJmHj9U
@matheeshadananjaya8999
@matheeshadananjaya8999 Жыл бұрын
Valentine දවසෙ කෙල්ලට කුනුහබ්බෙන් බැනපු මම , පව් කෙල්ල හැබැයි 😥🤦 කොරියන් හරි ගිහින් ගේමක් ගහන්න කිව්වෙත් එයා ❤️😥
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
අක්කා කියපු කතාවනන් තනිකරම ඇත්ත යන කෙනාට යන්න දීලා අපි අපේ ජීවිතේ හදාගන්න ඕනෙ අපරාදෙ ගියේ කියලා ඒ කෙනාට හිතෙන විදිහට
@Amanthasandeep97
@Amanthasandeep97 Жыл бұрын
මංජු අයියා නියමයි නියමයි...ආදරයක් නැති උනු හින්දා තමා අද පිස්සෙක් වගේ පාඩම් කරන්නේ...පට්ටම මෝටීවේශන් එකක් ආවා ජය වේවා ..ආදරෙයි ..ඉක්මනින් හමුවෙමු ❤️❤️❤️
@rushbro4024
@rushbro4024 Жыл бұрын
මාර ලස්සන මොලේ තියන කෙල්ලෙක් 😍
@amarandima2775
@amarandima2775 Жыл бұрын
Korean diary අක්කි. මේ අක්කිට මන් කොහොම ස්තූති කියන්නද මන්ද. අක්කි හන්දා තමයි මට කොරියන් student visa admission එක හම්බ උනේ. ගොඩක් උදවු කරා මාව දැකලවත් නැතුව.විසා එක ආව ගමන් අක්කිව බලන්න තමයි එන්නේ❤ ගොඩක් අයගෙන් ඇහුවා ඒත් එයාලා එක රිපලයි එකක්වත් දැම්මේ නෑ. ආදරෙයි අක්කි 사랑해요❤
@amarandima2775
@amarandima2775 Жыл бұрын
@Korean journey with ama තනියෙන් කරේ. Documents හැදුවේ ishu අක්කගේ විඩියෝ එකක් බලලා.එයාට මැසෙජ් කරාම එයා කියලා දුන්නා . study plan එකම එයා හදලා දුන්නේ.
@Cloudyy_vibez17
@Cloudyy_vibez17 Жыл бұрын
@@amarandima2775 congratulations akki 🥺❤
@dilumisithara9495
@dilumisithara9495 Жыл бұрын
Congratulations!❤ Bachelor ekakata master hari phd hari ekkatada awe oyata visa?
@shamendananjana737
@shamendananjana737 Жыл бұрын
@@amarandima2775 kohomada oya apply kale. Matath kiyala denna puluvanda
@malithi103
@malithi103 Жыл бұрын
ඉස්සර වගේ video දාන්න Manju Aiye 😪 මම නම් කැමති පරණ video වලට 🥰
@asa_manchanayaka
@asa_manchanayaka Жыл бұрын
කවදහරි යන්න ආසම තැනක්♥️🇰🇷
@imayanethmi8807
@imayanethmi8807 Жыл бұрын
මුලු ජීවිත කාලේටම ඉන්න හිතෙන රටක්.. අනිවාරෙන් එනවා අයියා දවසක්... 🇰🇷❤️.. අයියගෙ වීඩියෝ අපි නිතරම බලනවා.. නියමයි අයියා.. කොච්චර බැලුවත් එපා වෙන්නෑ.. ඒ තරමට ආදරය කරන රටක් හින්දා.. ඒ රටේ ඕන වීඩියෝ එකක් දාන්න අයියා.. අපි ගොඩාක් ආසාවෙන් බලනවා.. ❤️❤️🇰🇷🇰🇷..
@jayalankamanoj4538
@jayalankamanoj4538 Жыл бұрын
Ammo manju mat ava ait korea valata.. 2para valat matat kankavedi mara gemmak ubaga vediyo.. ❤ allapu game ekak nisa tavat patta..💪 Lagadi set vamu rashiyat ekkama.. alut parana,enna, inna hamotama mava rukulak vai mahata enna.👌👏🙏
@lakshan7914
@lakshan7914 Жыл бұрын
වයසත් අදාළ නෑ ඉතිම් මට‍ 18යි කෑල්ලට 22යි 😁4යි වැඩුමල් 😁❤️
@udarichathurika9758
@udarichathurika9758 Жыл бұрын
Manju yaluge viewer's la okkotamai loke hamotamai happy valentines day kiyala wish karanawa.💐💗 February 14th Buddhist hamotama Godak wadagat dinayak wenawa. e bauddha kodiya🌟 mulinma eli dakwala tiyenne hariyatama aurudu 138 ta kalin e ( 1885 February 14.) Math eka danagatte ada☺️. Oyala Megana danan hitiyadooooooo🤔 Budhu saranai God bless and triple gem bless you too dear friend manju😇🌟💐💗
@gayaninuwanthika7473
@gayaninuwanthika7473 Жыл бұрын
Manju aiya oyage video walin mn student visa gana godak egena gatta.awasanaye matt koreyawat enn labuna.thank you manju aiya
@thanushagimhan7476
@thanushagimhan7476 Жыл бұрын
පට්ට respect කෙල්ලෙක්❤️👍
@wikkramaarachchi1788
@wikkramaarachchi1788 Жыл бұрын
Aiya man coriyan enna godak ussa karanawa man kohoma hari enawa man ude nagitta gaman aiyage vidiyo dawasama balanawa man awama oya hoyan enawa mat enna asa hithune aiyage vidiyo mat ewa haiyak ❤️❤️❤️😍
@sachinthasadakalum4643
@sachinthasadakalum4643 Жыл бұрын
මංජු අයියේ වීඩියෝ එක ගැන නම් කියන්න වචන නෑ. මම දැන් අවුරුද්දකට විතර කලින් තම namsan වීඩියෝ එකක් ඕනි කියල කිව්වෙ මතකද දන්නෑ. මම කොරියාවට එන්න හීන දකින්නෙත් ආදරයක් නිසා. කොහොමහරි කොරියාවට එනවා මට එදා නෑ කියපු හැමදේම දවසක මගේ ළඟට ගන්න ඕනි අනිවාර්යෙන්ම 😘😘😘😘😘 ඔයාලගේ ඉදිරි අනාගතය සුභ වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා.
@rashutv2374
@rashutv2374 Жыл бұрын
ගොඩක් ලස්සනයි අයියා අදත් වීඩියෝ එක 😍🤩🥰❤💜❤ ගොඩක් අාසාවෙන් බැලුවෙ 😍🥰💜❤
@navodapriyashan7971
@navodapriyashan7971 Жыл бұрын
මගේ හබීටත් ඉක්මනින් කොරියාව ට යන්න ලැබේ වා.....
@praneethdinushika9377
@praneethdinushika9377 Жыл бұрын
Labana awrudde valentine ekatanan apith eno namsan aniwaren😍❤️.ada wada api😭😭
@TheForeverTraveller
@TheForeverTraveller Жыл бұрын
Happy Valentine Day manju Aiyya 🥳💗
@sachinthasadakalum4643
@sachinthasadakalum4643 Жыл бұрын
happy valentines day හැමෝටම ❤❤❤😘
@akiladilshan9586
@akiladilshan9586 Жыл бұрын
නියමයි මන්ජු අයියේ 😗❤️‍🔥 පරිස්සමෙන් ඉන්න බුදු සරනයි 😉🇰🇷
@hansishehanisenanayaka6620
@hansishehanisenanayaka6620 Жыл бұрын
එනවමයි 🥺♥️ ආයෙ කතා දෙකක් නෑ😙♥️🇰🇷
@donipradeepika7104
@donipradeepika7104 Жыл бұрын
අනේ අයියෙි ධීවර කරන ගෑනු ළමයි ගැන විඩියෝ එකක් දාන්නකු😥😥
@rameshsudarshana39
@rameshsudarshana39 Жыл бұрын
මුලින්ම කමෙන්ට් එක මගෙන් 😘
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
ගොඩක් යූටියුබ් චැනල් හැදුව චැනල් එකක් කිව්වොත් මන් නිවැරදි මන් හිතන්නේ ❤️
@lasidumaduranga3083
@lasidumaduranga3083 Жыл бұрын
Aiye Valentine Day ekata karapu me vedio eka superi 👍👍 Kawuda me Girl
@sajeevlog5206
@sajeevlog5206 Жыл бұрын
Iassra type eke video kranam hoda bro ❤ good luck
@virinduavishka3839
@virinduavishka3839 Жыл бұрын
ආදරෙයි මංජු අයියා💚
@nimeshmadusanka8074
@nimeshmadusanka8074 Жыл бұрын
Happy වැලන්ටයින් day...manju ayiye
@nathashasammani
@nathashasammani Жыл бұрын
My fav KZbinr. Great 💗🖇
@ILOVEKOREA-vq6vn
@ILOVEKOREA-vq6vn Жыл бұрын
Lassanayi video eka tawa video one danawa aduyi dan video 😥😚
@chathuonline17
@chathuonline17 Жыл бұрын
Happy valentine day... වැලන්ටයින් නැතිවුනත් ඔතනම සැමරුවා ඇ...😂😁 විඩියෝ එනවා...😂😍❤ නම්සාන් ටවර් එකෙදී ආදරෙන් එකතුවෙන්න ඉක්මනට කොරියාවේ එන්න ඔයාටලත් අවස්ථාව එනවමයි...❤😍😘
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
Thanks bokka එද දීපු ශප් එකට වීඑක.ඉක්මනට ගේන්ඩෝ
@p.g.lasantharukshansenavir4850
@p.g.lasantharukshansenavir4850 Жыл бұрын
vidiyo ekanam supire manju aiya
@kamakada6717
@kamakada6717 Жыл бұрын
ලස්සනයි අදත් video එක අයියෙ
@tharuvlog2849
@tharuvlog2849 Жыл бұрын
ආදරේයි මංජු අයියේ
@sasindurangana5162
@sasindurangana5162 Жыл бұрын
විබගෙත් එනො නෙ මත් මෙපර ලියනො මොකක් වෙයිද මන්දා කොහොම හරි කොරියන් යන්නම ඔනෙ ❤️
@wouldmoves4825
@wouldmoves4825 Жыл бұрын
මාත් ලියනවා කොහොමහරි එනවා මන්ජු අයියේ
@hamithadilshan7312
@hamithadilshan7312 Жыл бұрын
mm knakt adare karnwa ... ath ayage lagat ynna mahnsi wanna one... A thmai korea... I LOVE YOU KOREA❤❤❤❤ ...
@sumisumith591
@sumisumith591 Жыл бұрын
Next කොරියන් girl කේනක් එක්ක vdo එකක් කරමු. නිකන් අදසක් විතරයි
@kavindra.nimesh
@kavindra.nimesh Жыл бұрын
Happy valentine's day manju aiya...hamadamath oyata adrei....❤❤❤❤
@kavindra.nimesh
@kavindra.nimesh Жыл бұрын
Thnk you manju aiye...
@cityboy8636
@cityboy8636 Жыл бұрын
aiye prashnayak thiynwa ahanna.. oyage video ekak viewers la koi koi ratawalin da hadila thiynne kiyla mt balanna puluwn ehema app ekak thiynwada.. ehema ekak thiynwa nm poddak kiynwada.. loku udawwak.....
@chamarimadushani3930
@chamarimadushani3930 Жыл бұрын
වාව් ඒක ලස්සනයි ❤❤❤❤
@lahirulakshan3380
@lahirulakshan3380 Жыл бұрын
supiriyak tamai aiya .❤❤
@woofbgm20
@woofbgm20 Жыл бұрын
අපිත් එනව අයියේ ...korea ලගදිම...🥀
@thathsaranipathiragedon4068
@thathsaranipathiragedon4068 Жыл бұрын
ජාතික රූපවහිනියේ යන රුවෙති සිතැත්තී tele drama eke මේ ලගදී ගිය episode එකේ මේ location එක පෙන්නුවා නේද?❤
@chathujayakody412
@chathujayakody412 Жыл бұрын
Ai legend of the blue sea eketh pennuwa hodatama godak k drama wala pennanawa
@dumikalalani3505
@dumikalalani3505 Жыл бұрын
ඔව් ගොඩක් කොරියන් ඩ්‍රාමාස් වල මේ තැන පෙන්නනවා
@rajiar934
@rajiar934 Жыл бұрын
සසර කින්නරාවි එකේ , boys over flowers මේ දෙකේමත් තිබුනා. 😊
@PradeepDarshana-jz7lu
@PradeepDarshana-jz7lu Жыл бұрын
Manju aiye oyage vido balanawa godak lashsanai.oya mawa aduranne nethi unata mm oyawa goda kaleka idan dannawa vidiyo balalama tamai oyawa danne mmath enna tmai hithagena inne awta pashse oythtekka aniwarenma vido ekak karanna one mata oyage nubare dennak
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
කරමුකො අනිවාර්යයෙන් මල්ලි
@aa-ef9go
@aa-ef9go Жыл бұрын
Happy valentines dey ❤️❤️❤️💐💐🤗🤗🌹🌹🌹🤗❤️❤️❤️❤️
@ravidumadushan1946
@ravidumadushan1946 Жыл бұрын
පලවෙනි coment aka mgen bro
@kumeshmaduranga1525
@kumeshmaduranga1525 Жыл бұрын
Happy velentine Day bro ❤️❤️
@2nytnt698
@2nytnt698 Жыл бұрын
පුතේ දෝණි පරිස්සමට ඉන්න වාසනාවන් ♥️♥️♥️♥️♥️
@virinduavishka3839
@virinduavishka3839 Жыл бұрын
ජය බෝ💚
@donipradeepika7104
@donipradeepika7104 Жыл бұрын
හැමෝගෙම හින සෑබැවෙන්න ඔනි💗💗🇰🇷
@pathumvk66-tp8wx
@pathumvk66-tp8wx Жыл бұрын
Aiye day vlog ekek one ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
දෙන්නම්කො
@nuwanmudalige4002
@nuwanmudalige4002 Жыл бұрын
අයියෙ ඔයා ෆට්ට චරිතයක්
@chamithmadushan466
@chamithmadushan466 Жыл бұрын
Happy valentine's day for you
@PradeepChamara
@PradeepChamara Жыл бұрын
Happy valentine day for you 😍
@Lasith___Malli
@Lasith___Malli Жыл бұрын
අනිවාරෙන්ම නම්සාන් එනවා 🇰🇷❤️🥰🥰🥰🥰
@learntokoreanlanvagecentre7330
@learntokoreanlanvagecentre7330 Жыл бұрын
My first dream is go to the south korea so I proud of your youtube channel then I love south korea😚🇰🇷🎯
@sahankumarasinghe3475
@sahankumarasinghe3475 Жыл бұрын
මංජු අයියා 😍♥️🇱🇰🇰🇷
@eshansadip4804
@eshansadip4804 Жыл бұрын
මන්ජු අයියා එනවා එනවා මන් එනෝ ♥🇰🇷♥ 💪
@kalindugayanga4250
@kalindugayanga4250 Жыл бұрын
Egos🤕,එ තැනනම් බලන්න යන්න මරු හැබැයි 🤪
@sadasiwithmgsfamily2080
@sadasiwithmgsfamily2080 Жыл бұрын
happy Valentine 👏👏👏👏👏👏❤
@ino789
@ino789 Жыл бұрын
Happy valentine day ♥️😘
@user-hp3zm8eq6u
@user-hp3zm8eq6u Жыл бұрын
එලමා මන්ජු අයියා
@rngamer693
@rngamer693 Жыл бұрын
අයියෙ සමාන්‍යෙන් කොරියාවට එන්න අඩි 5 අගල් 4 ක උසක් තිබ්බොත් ඇතිද? හර්ට් එකක් දාල ඉන්න එප පුලුවන්නම් රිප්ලයි එකක් ඩෙන්න♥
@HARRY16111
@HARRY16111 Жыл бұрын
❤️ Distance doesn't matter when two souls are united 🇰🇷🇱🇰✨🌼🏷️
@dinushapresadini7246
@dinushapresadini7246 Жыл бұрын
Happy Valentine's day everyone
@saranathrupasinghe8181
@saranathrupasinghe8181 Жыл бұрын
එනවමයි 💖🇰🇷
@Galaxiworld7323
@Galaxiworld7323 Жыл бұрын
Ishu akki♥️♥️♥️❤️ manju ayya♥️♥️🔥
@ashanishara1369
@ashanishara1369 Жыл бұрын
Dhanush vlog ge malli kenekda ban uba?
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 Жыл бұрын
කොරියන් කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි එක්ක video එකක් කරන්න අනිවාර්යයෙන් 😁😁😁😁😁😁😁😁
@indikasanath6555
@indikasanath6555 Жыл бұрын
Elaa bro
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Happy valentines day ❤️❤️
@tharinduhashan2572
@tharinduhashan2572 Жыл бұрын
Happy Valantine Day❤🎉
@janithhewagamage1876
@janithhewagamage1876 Жыл бұрын
කලින් කෙල්ල අයිසාද එ කෙල්ල තමයි මරු.....😀
@sachindupraveen3971
@sachindupraveen3971 Жыл бұрын
manju aiye ❤
@tektok6630
@tektok6630 Жыл бұрын
මන් තානිකඩ නිසා ඉවර වෙනකන් බැලුවෙ නැහැ බාන් 😞
@kalyasandharu2078
@kalyasandharu2078 Жыл бұрын
අනිවා එනව
@bantiyaLK
@bantiyaLK Жыл бұрын
Ishuwa ❤
@37madushikamalkanthisugath70
@37madushikamalkanthisugath70 Жыл бұрын
Happy valentine day 🇰🇷
@nuwanmudalige4002
@nuwanmudalige4002 Жыл бұрын
දකුණේ නේද ?අල්ලපු වැටේ හොදේ ❤👊👊👊
@kelumpriyankara3259
@kelumpriyankara3259 Жыл бұрын
Happy valantaine s day ❤️ ❤️ ❤️
@imeshviduranga6366
@imeshviduranga6366 Жыл бұрын
Manju aiya😍❤️
@rawijesekara1034
@rawijesekara1034 Жыл бұрын
Niyamai aiya❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
📷🇰🇷😘
@luckysmile70
@luckysmile70 Жыл бұрын
අයියේ උදවිවක් කරන්න පුලුවන්ද
@salonsanju5235
@salonsanju5235 Жыл бұрын
ජයවේවා
@isharadilshan8053
@isharadilshan8053 Жыл бұрын
Ado ishadi akka ❤️❤️❤️
@sudarshana_gamage
@sudarshana_gamage Жыл бұрын
මංජු අයියා බැදලද😍😍😍
@ayesh0502
@ayesh0502 11 ай бұрын
Maru manju aiye ❤
@tektok6630
@tektok6630 Жыл бұрын
මන්ජු කොම්ලො කොහොමද ඉතින් 😊
@dasathamadagammana7723
@dasathamadagammana7723 Жыл бұрын
මංජු අයියා ,,
@tektok6630
@tektok6630 Жыл бұрын
මගෙ ෆස්ට් ලව් එකාක් 3 වසරෙ 😊
@srisingsong9521
@srisingsong9521 Жыл бұрын
ආදරෙයි මංජු අයියේ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ස්තූතියි මලය
@MUDIYANSEKOREA
@MUDIYANSEKOREA Жыл бұрын
වන් මිලියනර් අනුකරනය කරන්නත් හදනවා සමහර වෙලාවට ,කියලා මට විතරද හිතෙන්නෙ😬
@rumeshdanushka6224
@rumeshdanushka6224 Жыл бұрын
නම්සොන් යන්න ආසම තැනක් දවසක
@chamikarasamarakoon6758
@chamikarasamarakoon6758 Жыл бұрын
අයියා මටයි මගෙ වයිෆ්ටයි දෙන්නටම කොරියන් එක්ක ඕනි 😍💗 අපි දෙන්නටම එකම කම්පැනි එක්කට එන්න පුලුවන්ද 😍💗 එකම එපාර්ට්මන්ට් එකක ඉන්න පුලුවන්ද කියලා කියන්නකො 😍💗 අපි දෙන්නටම කොරියන් එන්න ඕනි ජොබ් එකක් කරන්න ♥ එකම තැනක වැඩ කරන්න පුලුවන්ද
@ishanidilhani7100
@ishanidilhani7100 Жыл бұрын
මංජු අයියා
@Nethu_girl245
@Nethu_girl245 Ай бұрын
ඇත්තටම මන් ගොඩක් ආදරේ කරන අක්කා කෙනෙක් ඉශූ අක්කි ❤❤️ ලස්සනට වීඩියෝස් කරනවා අක්කා ඇත්තටම ආදරෙයි ❤️❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Ай бұрын
😍🇰🇷
@Sinethiduwara1
@Sinethiduwara1 Жыл бұрын
Mnju aiya🖤🇰🇷
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 31 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 30 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
අපේ ආදර කතාව | Our Love Story | Adam  And Vishu
25:29
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 31 МЛН