Ma Nowana Mama (මා නොවන මම) with Madhavee Anthony | 22nd September 2023 | TV Derana

  Рет қаралды 86,274

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 326
@Imaya_.737
@Imaya_.737 Жыл бұрын
04:50 සුවදයි මල් සුවද සේ 13:27 මන බන්දන 24:31 ආදර මල්වල 37:06 නිදි නැති රැය පුරා 49:49 ඕලු පිපීලා 59:12 පුන්සද රෑට ඇවිදින් 1:12:39 ජීවිතේ කවියක් ❤🎶🎙️
@Samadil-ho8yj
@Samadil-ho8yj Жыл бұрын
Thanks
@TharangaPrasadi-o1o
@TharangaPrasadi-o1o Жыл бұрын
❤❤❤❤
@DuleepMangaladeSilva
@DuleepMangaladeSilva Жыл бұрын
අනාගත ❤ රිදී සීනුවක් ඈ
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Thank you💐
@Dayaweera
@Dayaweera Жыл бұрын
What a great voice. ඒ කටහඬනම් භාවනාවක්. ජැක්සන් පවුලේ හොඳ ම හඬ. ඒ වගේම කතාවත් හරිම දක්ෂයි . දිගු ගමනකට සුභ පැතුම්
@champikawijeratne2975
@champikawijeratne2975 Жыл бұрын
ඉතාම විරල ගණයේ හැකියාවන් ගොන්නක් උරුම කරගත් සුවිශේෂී චරිතයක් . මුල් ගායනයන්ටත් වඩා ඉහළ රසයක් මැවූ ඔබ ඉතාම දක්ශතාවියක්. ඔබට ජය, සතුට 💗
@shanisamaraweera2502
@shanisamaraweera2502 Жыл бұрын
අද උදෙන්ම නැගිට්ටෙ ජැක්සන් මහත්මයගේ වියෝව අහලා . ඒ ගැන මහා ලොකු දුකක් හිතේ පුරවගෙන මේ වැඩසටහන බැලුවෙ . දුක ඇතුලෙ මහා සතුටක් දැනුනේ එතුමාගේ අඩුව පුරවන්න ආදරනීයම දියනියක් සිටීම ..ඔබට නිවන් සුවයම අත් වේවා 🙏🙏
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
ආදරණීය කසුන් හිනටිගල සහොදරයා රකින්න,, ආදරය කරන්න මේ ලෝකයක් වටින මැණිකක්💎❤ එච්චරයි හිතට ආවේ..ආදරෙයි මාදවි සහෝදරිය 😍🙏
@ericaferdinandaz846
@ericaferdinandaz846 Жыл бұрын
තාත්තා වගේම multitalented. ජීවත් වෙන්න ආසයි හැමදාම හිමිදිරිය සේ. ජැක්සන් මහත්තයා ඔබට ඉක්මන් සුවය දීර්ඝායුශ
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 Жыл бұрын
මුදු හඩක් නොවිදි රසයක් ප්‍රසන්න ප්‍රකාශයන්.ඇත්තෙන්ම මාධවී බුද්ධිමත් දියණියක්.ලස්සනයි .සාර්ථක හෙට දිනකට සුභ පැතුම් .🎉️🎉️🎉️
@dilrukshl
@dilrukshl Жыл бұрын
මාදධී ඔයා ගොඩක් වටින මැනිකක් 💎💎💎💎💎❤️❤️❤️❤️ ඔයාගේ ජිවිතේ ඔයාට ඔන සියලුම දෙවල් ඔයාට ලැබේවා ❤❤❤❤❤❤ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@merrilkodikara187
@merrilkodikara187 Жыл бұрын
ආයෙ කියන්න දෙයක් නෑ තාත්තගෙ නම ඉහලින්ම තියන හැකියාවක් ..සුපරි❤
@KokilaniBenaragama
@KokilaniBenaragama Жыл бұрын
ආදරණීය අපේම දුව ඔබගේ මේ දක්ෂතාවන් ගොන්නම හරිම ආඩම්බරණීයයි,!සැමදා අපි වෙනුවෙන් ගයන්න රගන්න.දුව... ජයම පතනවා. පුතේ.❤❤❤❤
@bubbleguy353
@bubbleguy353 Жыл бұрын
"ජීවත් වෙන්න ආසයි හැමදාම හිමිදිරිය සේ" ජැක්සන්ගේ අදහස් කෙතරම් නැවුම් ද? ආදරණීය ජැක්සන් එසේ ජිවත් වීමට ඉක්මනින් ඔබට භාග්‍යය උදාවේවා!!!!!!!!!
@shanimalki1297
@shanimalki1297 Жыл бұрын
මම මේ වැඩ සටහන බැලුවෙ ජැක්සන් සර් නැති උනාට පස්සෙ ..මන් ජැක්සන් සර් හැබහින් දැකල නෑ ඒත් මම දන්නෙ නෑ මේ දවස් ටික ගෙවිල ගියේ ජැක්සන් සර්ගෙ මතක එක්ක විතරමයි ඒත් මාදවී අක්කගෙ මේ වැඩ සටහන බැලුවට පස්සෙ මගෙ හිත ඒ දුක නැති වෙලා ගියා වගේ දැනෙනවා ..සර් මගෙ හදවතේ හැමදාම ජීවමානයි ..අක්කෙ ඔයාගෙ ජීවිතේ අලුත් ගමනක් ලස්සනට යන්න ලැබෙන්න ..ආදරේකට පුලුවන් ඕනම දෙයක් වෙනස් කරන්න
@shashikaladhilhani5480
@shashikaladhilhani5480 Жыл бұрын
මං ආසම මාදවී කතා කරන විදියට . බොරු පොශ් නෑ. තාත්තා වගේම පැහදිලි සිංහල වචන, හරි අර්තවත්, වැදගත් විදියට කතා කරන්නෙ. වෙන අය වගේ අමාරුවෙන් සිංහල කතා කරන්නෙ නෑ. තැනින් තැනට ඉංග්‍රීසි වචන නෑ. කතා කරද්දී අහන් ඉන්න ආසයි . අදරෙයි මාදවී ..❤❤❤❤
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
අක්කා සිංදු කියද්දි මට ජැක්සන් මහත්මයා මතක් වෙනවා මොකද මං මේ වැඩසටහන බලද්දි ඔහු අප අතරින් සමුගෙන ඉවරයි .නොසිතූ මොහොතක අනතුරක් වෙලා නොසිතූ මොහොතක යන්නම ගියා .අපිත් බලන් හිටියා ඔහු සනීප වෙලා එනකං ඒත් 😥😣 ජැක්සන් සර් අපි ඔබට ආදරෙයි 🙏🙏😥
@kaushalyaniediriweera9931
@kaushalyaniediriweera9931 Жыл бұрын
මාධවී... ඇත්තටම මුලදි කැමති චරිතයක් උනේ නෑ "මට". වැඩසටහනේ මුල සිට අවසානය දී ඇය මට මහා ශක්තිමත්, ආදරනීය , ගවුරවනීය චරිතයක් උනා. සමහර ගීත ඇගේ හඩින් අසන විට ඇසට කදුලක් ඉනූ බව සත්‍යක්. මාධවී ඔබට මගෙන්💐💖
@beruwalagenalikapriyangani3369
@beruwalagenalikapriyangani3369 Жыл бұрын
මාධවි දැන් කෑම හදන්නෙ නැතිද?
@purni9266
@purni9266 Жыл бұрын
හරිම ලස්සන කටහඬටක් තියෙන්නෙ... ඒ කටහඬට ඇය දෙන හැඟීම නිසා තමයි ගීත ලස්සනට ඇහෙන්නෙ... මාධවී ඔබ ජැක්සන් මහත්මයා වගේම දක්ශතා වලින් පිරුණු චරිතයක් ... ඒ දක්ශතා ඔප දමා ගෙන පියාගේ අඩුව යම් මට්ටමකට හෝ පුරවන්න කියලා ආදරෙන් ඉල්ලනවා.. ❤
@menushimadurapperuma2042
@menushimadurapperuma2042 Жыл бұрын
මාදවී වැඩියෙන්ම ලස්සනට කරන්නෙ ගායනය... මාර වොයිස් එකක්✨🔥
@shenalijayasingha4767
@shenalijayasingha4767 Жыл бұрын
ඔව් වගේම රගපෑම් දන්නෑ . ඒ චරිතය ඇත්තටම ඇගේම කරගැනීමක් ඒ මොහොතේ. ❤❤❤ සුභපැතුම් ❤
@nilangikaanusha-mr2eq
@nilangikaanusha-mr2eq Жыл бұрын
ජයෙන් ජයම පතනවා..අප්පච්චි වගේම දක්ෂයි.නව නිර්මාණ රැසක් කලාව වෙනුවෙන් සිදු කිරීමට හැකියාව ,ශක්තිය ලැබේවා 💚
@priyankacabral7706
@priyankacabral7706 Жыл бұрын
ඔබ ඔබගේ මුල් පාසැල අගය කිරීම පිළිබඳ මා අතිශයින් සතුටට පත් වෙමි.. ඔබගේ කටහඬ හරිම ලයාන්විත යි.. ඔබගේ ගායනය විශිෂ්ටයි.. ගායිකාවක් ලෙසට ඔබට පැහැදිලි අනාගතයක් ඇත.. තව තවත් එය වර්ධනය කර ගන්න.. ලස්සන අනාගතයකට සුබපැතුම් ❤️❤️
@vasithagunaratne5303
@vasithagunaratne5303 Жыл бұрын
මෙච්චර ලස්සනට සිංදු කියන්න පුලුවන් කියල අදයි දැනගත්තේ. හරිම ලස්සනට හැම ගීතයක්ම ගායනා කලා. සුබ පැතුම්!❤❤❤❤
@priyanthijayakodi1983
@priyanthijayakodi1983 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාට හොද කටහඩක් තියන බව අදයි දැනගත්තෙ මගේ සුබ පැතුම්
@nilukadamayanthi4493
@nilukadamayanthi4493 Жыл бұрын
ඔබ දක්ශ ගායිකාවක්...නැවුම් රසයක් ...පරිනත බවක් 🖤මෙච්චර දක්ශයි කියල දැනගත්තෙ අද තමයි
@SumithraAmarasinghe
@SumithraAmarasinghe Жыл бұрын
හරි ලස්සනයි කථාකරන විඳිය වැදගත් උගත් දියණියක් මං හරිම ආසාවෙන් සති අන්තය එනකන් බලාගෙන ඉන්නේ චණ්ඩි කුමාරිහාමි බලන්න ඉන්නේ අතිදක්ෂයි අපි ආදරෙයි ජීවිතය සතුටින් ගතකරන්න
@maliniewickramanayake3521
@maliniewickramanayake3521 Жыл бұрын
අද වැඩසටහන ගොඩක් රසවත්.තව දිගටම අහන්න තිබුනනම් කියල හිතුන. මාධවීගේ ගායනා නිපුනතාව හරිම පැහැදිලියි .අදහස් ප්‍රකාශනය බුද්දිමත්.ඉදිරිපත් කිරීම හරිම ප්‍රසන්නයි.
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
පුන් සද රෑට මම අහපු ලස්සනම ගායනය...❤❤❤ හරි ලස්සනයි ❤
@Geethanji1961
@Geethanji1961 Жыл бұрын
හරිම ලස්සනයි . ඔක්කොම සින්දු ටික ලස්සනටම කිව්ව. ස්තුතියි කැලුම් මේවගේ යමක් කලහැකි අයම ගේන්න ඉදිරියටත්.
@sarathkumara-r1n
@sarathkumara-r1n Жыл бұрын
ඇය ඇත්තටම හැම අතින්ම සුන්දර ගැහැනියක්.ඇයට ජීවිතයේ සමහරක් තැන් වරදින්නට ඇති .නමුත් මන් දකින ආකාරයට ඇය ජීවිතය දිනා අවසන්.❤
@geethadebritto4251
@geethadebritto4251 Жыл бұрын
මාධvi ❤️❤️ඔබ කොතරම් දක්ෂ යුවතියakda ❤️❤️❤️ඔබේ ඉදිරි ජිවිතය සතුටින් ජීවත් වෙන්න ලැබේවා. ඔබේ සියළු ප්‍රාර්ථනාවan ඉටු වේවා ❤
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw Жыл бұрын
විශ්වයේ.අසිමාන්තික.ශක්තියයේ.බලයෙන්.ජැක්සන්.මහත්මයාට.ඉක්මනින් ම..සුවපත්.වේවා
@bubbleguy353
@bubbleguy353 Жыл бұрын
ඔව් මතක් වෙන වාරයක් පාසා මගෙත් ප්‍රාර්ථනය එයයි.
@nisansalacooray3005
@nisansalacooray3005 Жыл бұрын
හරිම ආඩම්බරයි ඔබතුමිය ගැන අවසාන ගීතය ඇස් දෙකට කඳුළු එන තරමට මිහිරි.. සැබෑ ආදරය ලැබුණු තැන අපි ආදරයෙන් සන්තෘප්තිය වෙනවා එතකොට තමයි ඵල දරන්නේ. ඔබ සැබෑ ආදරේ හොයාගෙන තියෙන්නේ දැන් කියල තමයි මට හිතෙන්නෙ. ජයෙන් ජයම වේවා.
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
මල්ටි ටැලන්ටඩ් මාධවී ඇන්තනී...ආදරෙයි අක්කේ❤❤❤
@RenukaSenanayake
@RenukaSenanayake Жыл бұрын
හැකියාවන් ගොන්නක උරුමය සතු ඔබට හැමදාම හිමිදිරිය සේ ජීවත් වීමට වාසනාව උදා වේවා..!!!❤❤❤❤
@nadeekashamali6899
@nadeekashamali6899 Жыл бұрын
තාත්තාගේ අඩුව පුරවන්න ඔබට හැකි වේවා.හරිම ලස්සන කටහඬ.ඒ වගේමයි ප්‍රියමනාප බව.❤❤🥰🥰
@nilakshiwijegunawardena4872
@nilakshiwijegunawardena4872 Жыл бұрын
She is healing & blooming again 🌷 This is the most beautiful 🌈 version of her 🎉 so happy for you sis 💕 Best wishes from Australia
@priyangajayasuriya7257
@priyangajayasuriya7257 Жыл бұрын
ඒ හඬ, හැකියාව. 💐💐💐. ඔබ සොදුරු කලාකාරියක්. 💗
@lakshanwijegunarathna6485
@lakshanwijegunarathna6485 Жыл бұрын
මා නොවන මම with Madhavi. ඇත්තටම 'පෙර නොවිදි රසයක්'❤🎉
@chandanifernando7456
@chandanifernando7456 Жыл бұрын
නියමයි මාදවී , ඔයා මාරම දක්ෂයි ,ආදරෙයි චන්ඩි කුමාරිහාමි❤❤❤❤❤❤❤❤ජැක්සන් සර් ඔබට නිවන්සුව ලැබේවා😢😢😢😢😢😢
@monicajayawardena5074
@monicajayawardena5074 Жыл бұрын
මාධවී දියණිය, ඔබේ චතුරත්වය ඉතාමත් ආකර්ෂණීයයි. ඔබ තුළින් මා දකින්නේ ඔබේ පියාණන්ගේ අසහය දැනුම් චතුරත්වයත්, මවගේ සුමිරි ගී හඬත්ය. ළමා විය සිටම ආදරණීය පරිසරයක හැදුනු ඔබට ඔබේ අත්දැකීම් තුළින් තව බොහෝ සුභ දේ කිරීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා!
@audiophilesrilanka3508
@audiophilesrilanka3508 Жыл бұрын
මං මේ programme එක බලන්නේ විශේෂයෙන්ම high fidelity (hi-fi) සිංහල music අහන්න තියෙන ආසාව නිසා. අද episode එක නං නියමයි. Few things .. hopefully recording and mixing engineers will see this 1. Saxaphone එකේ sound එක තව thick උනානං 2. Peecussion එක mix එකේ ඇහෙනවා මදි වගේ
@erandiadikari3894
@erandiadikari3894 Жыл бұрын
"ජීවිතය කවියක් ආදරය එහි සොඳුරුතම වදනක්" මාධවීගේ හඬින් එය ඇසීම සැබැවින් ම දැනිණි ..... පෙර නොවිඳි රසයක්...💐
@mahisha1151
@mahisha1151 Жыл бұрын
ලස්සනයි ❤
@SwarnaAmbagasptiya-gb2bb
@SwarnaAmbagasptiya-gb2bb Жыл бұрын
ලස්සනයි දුවේ ගායනය.ඔබ හැම අතින්ම දක්ශයි.
@samithumethnula998
@samithumethnula998 Жыл бұрын
පියා වන්ම හැකියාවෙන් පිරිපුන් තැනැත්තියක් වන බවට මං ලකුණු පෙනෙන්නට තිබෙනවා ඒ අඩුව දිනක පුරවන්න හැකිවේවා❤❤❤
@kariyawasamramya2728
@kariyawasamramya2728 Жыл бұрын
හරීම ලස්සනයි ❤ අද වැඩසටහන, ස්තුතියි කැලුම් මහත්තයා ❤
@Geethanji1961
@Geethanji1961 Жыл бұрын
Amazing, amazing, amazing. Thank you so much Kelum. . I am Kamani. Listening from Canada. Do this more often . One of the best!❤
@xalmondeditz
@xalmondeditz Жыл бұрын
අති දක්ෂ කාන්තාවක් ඔයා.සතුටින් ඉන්න හැමදාම. ආදරෙයි අපි
@beruwalagenalikapriyangani3369
@beruwalagenalikapriyangani3369 Жыл бұрын
🎉❤️මාධවි ගෙ දක්ෂතාවය අගයම් හරිම ලස්සන වොයිස්
@dilisyd4717
@dilisyd4717 Жыл бұрын
පුන්සඳ රෑට සිංදුවෙ මෙච්චර කාලෙකට අහපු හොඳම cover version එක ❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Ekanam👍
@nilushikasurandi2795
@nilushikasurandi2795 Жыл бұрын
ඉස්සර හපන් පැදුරෙ මගෙ ආසම ළමා ගායිකාව. ඔළුව දෙපැත්තට වනමින් ගීත ගායනා කළ හැටි තාම මතකයි..... ❤❤❤
@chamiudani740
@chamiudani740 Жыл бұрын
තාත්තගේ talent eka ලමුන් ඔක්කොටම ගිහින් best
@h.m.wijesundara1419
@h.m.wijesundara1419 Жыл бұрын
පුතේ ඔයාට මම සෑමදාම ආදරෙයි.ජයවේවා! බුදු සරණයි!
@sameerasampath2969
@sameerasampath2969 Жыл бұрын
පුන්සඳ රෑට සිංදුව මරු යක්ස හඬක් තියෙන්නෙ❤❤❤❤
@dhammikaniroshani8396
@dhammikaniroshani8396 Жыл бұрын
හරිම ලස්සනයි කියන්න වචන නැ.❤❤
@diliniwasana7936
@diliniwasana7936 Жыл бұрын
මාරම ලස්සනයි ඒ කටහඬ 👌 ❤️
@jagathweerabandujagathweer5968
@jagathweerabandujagathweer5968 Жыл бұрын
ඉතාම හොද හඩක් .නමුත් වර්තමාන කාලයේ හොද සංගීත වේදින් තනුනිර් නිර්මාපකයන් වගේම රචකයන් දැන් නැහැ මේ දෘරුවන්ට ඉදිරියට යන්න .තනිකරම දැන්නිර්මානය වෙන්නෙ අමුම අමු කුප්ප .ගොන්.මරි.ජරා.මජර.පඩත්තර .නිර්මාන .හොදටම පැහැදිලියි ප්‍රයිවට් බස්සකට නගින්න එවිට බලාගත්ත හැකි වෙයි ගීත කලාව කොහෙද තියෙන්නෙ කියලා .මේ දරුවගේ හඩේ ගැමි ආරය හොදින් මුසුවෙලා තියනවා ඉහල පරාසවලට යනවිට එය මැනවින් පිලිබිබුවේ .වර්තමානයේ ගායිකාවන්ගේ හඩ ටකරමකට ගඩොල් වලින් ගහානවා වගේ කිසිම ලායාවිත බාවයක් නැහැ .කැමතියි චන්ඩි කුමාරි.අප්පචිගේ ආදරනීය දෝනිනි
@rohinikzon954
@rohinikzon954 Жыл бұрын
මාදවී .පුතේ ඔයාගෙ ඇක්ෂන් අප්පච්ගේ වගේම .ඔයාට මිනිසුන් බනින්නේ ,කතා හදන්නේ,අපහාස කරන්නේ ඉරිසියාව නිසා කියලා මට හිතුනා .ඔයාට කවදාහරි හරි යන්න ඕන .ආදරේ හිතෙන දරුවෙක් .ඔයා හරිම හැගීම් බරයි.ඔයාට ජේසු පිහිටයි .පරිස්සමෙන් ඉන්න .සතුටින් ඉන්න .🌹❤❤🌹
@rashushenon
@rashushenon Жыл бұрын
හරිම රසයි එ ගායන මාධ්වි❤️.... ගොඩාක් ආදරෙයි ඒ සොදුරු ගැහැනියට❤️
@dhanushkarajew4349
@dhanushkarajew4349 Жыл бұрын
අපි වගේ ඈත දුරු රටවල් වල සෙවය කරන විට මෙවන් වැඩසටහන් නැරබිම මගින් හිතට ඇතිවන සතුට නිමක් නැත..කැළුම් මහත්මයාට වගේම දෙරණ කාර්‍ය මන්ඩලයට තුති..❤මම isreal සිට දනුෂ්ක
@praneethaperera103
@praneethaperera103 Жыл бұрын
All the best
@dileepawattegama1463
@dileepawattegama1463 Жыл бұрын
ෆේස් බුක් එකට වඩා යූ ටියුබ් පරිෂීලකයා සෑහෙන පරිචයක් තියෙන අය.
@pradeepakaluarachchi3321
@pradeepakaluarachchi3321 Жыл бұрын
හරිම ලස්සන හඩක් හිමියි නුඹට ..
@Marinaa24-
@Marinaa24- Жыл бұрын
හරිම ලස්සනයි සුභ පතනවා ඉදිරි අනාගතේට බුදුසරණයි ❤️
@rashikachandima7840
@rashikachandima7840 Жыл бұрын
අම්මගෙයි තාත්තා ගෙයි අපූරු සන්කලනයක්
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 Жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා
@shivanthidayarathne4660
@shivanthidayarathne4660 Жыл бұрын
ඇත්තටම ලස්සනයි
@sakisasnika9900
@sakisasnika9900 Жыл бұрын
මාධවීව ලස්සනටම දැක්කෙ අද..
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 Жыл бұрын
හරිම ලස්සනයි කටහඩ ❤මිහිරියි ගායනය❤
@NirmaliDileema
@NirmaliDileema Жыл бұрын
ඔයා සිංදු කියද්දි හපන් පැඳුර මතක් උනා මාධවි 💞💞💞💞
@dharaniweerasinghe6483
@dharaniweerasinghe6483 11 ай бұрын
Great voice, great song choices and great program. Keep up the good work.😊
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
Congratulations 🎉🎉🎉. You Great Acting in ( Chandi Kumari hami). BRILLIANT, JAYAWEWA 👍💯💐💐💐😊
@wd2865
@wd2865 Жыл бұрын
Madhavi what an amazing voice that you have got. May The Tripple Gem Bless you
@nadeeshaperera9779
@nadeeshaperera9779 Жыл бұрын
සුපැහැදිලි ගායනයක්..❤
@Gihan1712
@Gihan1712 Жыл бұрын
අමුතුම වටිනා රසයක්!
@raneesenadheera7461
@raneesenadheera7461 2 ай бұрын
Wow madavee! Your voice is amazing and magic. Bless you my dear! ❤❤
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 Жыл бұрын
Wow very very talented daughter of our legend Jackson Anthony. Lovely voice ……I wish you great success in everything in your life 🙏🌷🙏⭐️🙏
@htsperera
@htsperera Жыл бұрын
You're so talented...I admire your personality....All the best!
@punchisamanali8738
@punchisamanali8738 Жыл бұрын
Adai Danne.. Ara Mulin Kiuwa Song eka..Jackson Sir Liyala Teyenne kiyala...Harima Lasanai❤ ethumata Deviyan wahansege Ashirwadaya Labewa🙏❤🌹🌹
@maliniewickramanayake3521
@maliniewickramanayake3521 Жыл бұрын
මා නොවන මා තුලින් පෙර නොවිඳි රසයක්.
@sajana875
@sajana875 Жыл бұрын
Her voice is really beautiful❤ Good selection of songs!
@nirmaleewijesinghe5571
@nirmaleewijesinghe5571 Жыл бұрын
Beautiful programme... enjoyed your singing Madhuvi..💖
@sangeeliyanage7602
@sangeeliyanage7602 Жыл бұрын
Love her voice❤ 🔥
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 Жыл бұрын
තාත්තා ගේ අඩුවට ඔයා ඉන්නවා...ගොඩාක් සතුටුයි . හැමදාම සතුටින් ඉන්න ලැබේවා. ❤
@sumathipalawa7590
@sumathipalawa7590 Жыл бұрын
😢😢
@estherfernando7562
@estherfernando7562 Жыл бұрын
Beautiful Singing Madhavi 🥰 All the best !
@harshanavaratne8124
@harshanavaratne8124 11 ай бұрын
Duwa . It was such beautiful time listening to your songs . Just remembered with so much feeling ; your dad last meeting with sunil Ratnayaka . I was waited so long to host him in Ottawa . Good Luck . Best wishes . Harsha Navaratne
@lakshmanwijesinghe1621
@lakshmanwijesinghe1621 Жыл бұрын
WHAT A GREAT TALENT,...PROUD OF YOUR PARENTS...JACKA GOD BLESS YOU❤
@niruparajapakse649
@niruparajapakse649 Жыл бұрын
හරිම ලස්සනයි. කිසිම ආයාසයකින් තොරව ගීත 7 ම මාධවී ගැයුවා විතරක් නෙමෙයි මේ වැඩ සටහනේ තත්වයත් උසස් කලා.
@achiniweeraratnd4180
@achiniweeraratnd4180 Жыл бұрын
Superb nangi . U are a multi talented girl... voice is amazing . Go ahead darling ❤
@වීරමුතුඋඩවෙල
@වීරමුතුඋඩවෙල Жыл бұрын
ජනගී ආරෙට කරපු ගීත මාදවී දුවට හරි රහට ගයන්න පුලුවන්,එහෙම ගීත කීපයක් කරන්න අලුතින්,❤️
@Life-Lens105
@Life-Lens105 Жыл бұрын
A singer,dancer,actress, just like her father 😍
@lelanigoonewardene3842
@lelanigoonewardene3842 11 ай бұрын
Brilliant!! She's definitely the closest match to her multi talented father .. One n only Jackson Anthony... His loss cannot be ever replaced...but watching her......we have hope....
@indikarajapakshe226
@indikarajapakshe226 Жыл бұрын
හරිම ලස්සනයි
@niroraja2740
@niroraja2740 Жыл бұрын
ඔබගේ ගැයුම් විශිෂ්ට යි මාධවී.මවයි,පියයි දෙදෙනාම මම ඔබ තුළින් දකිනව.තමාගෙම නිර්මාණවලට හොද ගේය පද තෝරගන්න.හතර දිගින් කපුටු කාක් කාක් හඩවල් ඇහෙන කොට එකම එක කොවුල් හඩක් වෙන්න.ඔබ සීනුවක් නොවේ ගන්ඨාරයක් තමයි.සුභ පැතුම්
@rohinichandralatha871
@rohinichandralatha871 Жыл бұрын
Very beautiful madavi.kauru monawa kiuwath oya appachige nama geniyanna.budu saranai
@rajakarunadissanayake4454
@rajakarunadissanayake4454 Жыл бұрын
ලස්සන වැඩසටහන ස්තුති
@shanthikannangara1669
@shanthikannangara1669 Жыл бұрын
Harima lassanai a gi hada hari mihiri.a wagema chandikumarige ragapamath harima lassanai .suba pathum obata.
@roshinibandara3786
@roshinibandara3786 Жыл бұрын
විශිෂ්ටතම ගායනයක්..ජයවේවා මාදවී ❤
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 Жыл бұрын
Beautiful and unique voice, so serene and lovely to listen to 😘🤩😍🥰Madhavee you are very clever and talented educated lady 💝💖💗💓such a precious and valuable asset to Mother Lanka 💕💞Just like your family members ❤💖💝you are a great soul ❣Love you lots and Wish you all the very best to your career and life 💝💖💗💓thank you for gracing the show and performing so well 💞💕You have given a new life and an new opening to our parents and our olden day songs which we still adore so much 😘🤩😍🥰your voice is like a meditation to listen to ❤so pure and flawing 💕💞💓💗💖💝❣Blessings for you to achieve your dreams in life and no doubt you will be a huge icon in our country that no one could match 😘Thank you 🥰
@vijithadesilvareichert3855
@vijithadesilvareichert3855 Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලට !!! ❤️❤️❤️
@fromfernandoshome377
@fromfernandoshome377 Жыл бұрын
Madhavi you are such a gem 💎 Keep shining girl ❤
@ishanimaddumage2870
@ishanimaddumage2870 5 ай бұрын
What an amazing voice ❤ Multi talented Madhavi ❤
@buddijayakody97
@buddijayakody97 Жыл бұрын
උණුසුම් සුබ පැතූමි සුබ අනාගතයක්
@ruwanmth6759
@ruwanmth6759 Жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 103 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 126 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
Ma Nowana Mama with Samanalee Fonseka ( 02-06-2017 )
1:21:19
TV Derana
Рет қаралды 527 М.
Ma Nowana Mama with Shanika Wanigasekara - 15th July 2016
1:16:38
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 103 МЛН