Mage Mathake (මාගෙ මතකේ) | Falan Andrea | Ma Nowana Mama | TV Derana

  Рет қаралды 403,547

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 97
@lizii.tomlinson3376
@lizii.tomlinson3376 4 ай бұрын
මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයයි සීත සඳපානෙ කිරි සයුර කලතා සොයයි මහද කවුළු දොරින් එන්න සුහදේ ඔයා ජීවිතේ ආදරෙන් ඉන්න මට ළංවෙලා මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලා ඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළී සොඳුර ඔය මුහුණ මීදුම් සේලෙන් වැසී
@xtratelecom1035
@xtratelecom1035 2 ай бұрын
😘😘😘😘😘😘
@subaasaku7842
@subaasaku7842 5 ай бұрын
Wow girl ! Surely Jothipala would be looking down on u with tears of joy!
@maxieperera7476
@maxieperera7476 4 ай бұрын
Yes Falan putha, it is a God Given blessing and a Gift. Go Ahead giving Praises to the giver of this TALENT.
@MuthuBalasuriya
@MuthuBalasuriya 26 күн бұрын
අනාගතයෙදි අති විශිෂ්ඨ ගායකයෙක් බිහිවෙනවාමයි ඒ ඔයාම වෙන්න ඔබගේ සියලුම නිර්මාණ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථය කරනවා🙏🙏🙏❤❤️❤️❤️
@amithaudurawana9534
@amithaudurawana9534 5 ай бұрын
මේ ගායනයම් හොදටම දැනෙනවා... .
@lalanthagunawardhana4464
@lalanthagunawardhana4464 2 ай бұрын
පැරණි ගීතවල මුල් ස්වරූපය වෙනස්කර නැවත ගයනවට මම ඇත්තටම අකමැති වුවත් මේ ගීතය හදවතට දැනෙන අයුරින් ගයා තිබීම ගැන හදවතින්ම සතුටුයි .❤❤❤
@w.c.r.w.234
@w.c.r.w.234 Ай бұрын
ඒකනං අමුතුම ටැලන්ටයක් , සුවපිරි ගායනයක් නංගී ඔහොම යන් ❤👍🏆️
@sewwandiks880
@sewwandiks880 2 ай бұрын
Congratulations puthe.කවුරු කොහොම මොනවා කිව්වත් අපි අපිම විය යුතුයි.සුභ අනාගතයක් වේවා ඉවසීම යනු කුසලයන් රැස් කරන එකයි පුතේ.හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න ඕන ලස්සන පවුලක් ඔයාලා.ස්තූතියි චිරන්ත සහෝදරයාටත් ඒ දරුවන්ට හිනාවට හේතුවක් ශක්තියක් වුනාට.බුදු සරණයි ❤❤❤❤
@ChamikaDeSilva-gn1fr
@ChamikaDeSilva-gn1fr 5 ай бұрын
ඔබට හොඳ අනාගතයක් තියෙන බව පේනවා.දුර ගමනක් යන්න සුභ පතනවා.❤❤❤
@erindslive818
@erindslive818 5 ай бұрын
Wow beautiful song very good
@gillian2787
@gillian2787 Ай бұрын
Lovely Falan. God has gifted you with a beautiful voice.
@ramyas19
@ramyas19 4 ай бұрын
ගොඩාක් හැගුම්බරව මේ ගීය ෆැලන් ගැයුව.ස්තූති❤❤❤❤❤❤
@gunarathnaabeywickrama9245
@gunarathnaabeywickrama9245 4 ай бұрын
භාවනාවක් වගේ .ලස්සනයි .නියම සුපර් ස්ටාර් තේරීමක් .
@hansamaliariyarathna1714
@hansamaliariyarathna1714 24 күн бұрын
හැමදාම අහනව ඒත් ඇතිවෙන්නෙ නෑ.ඒ තරමටම හැගුම් බරයි.ආදරෙයි හැමදාටම.❤❤❤❤❤❤❤
@nandanikodippili1125
@nandanikodippili1125 2 ай бұрын
පුතේ ඔයාගේ අම්මයි තාත්තයි අක්කටයි වගේම හැකියාව ඉතා අගෙයි දිගටම සි0දු කියන්න පුතේ හරිම ලස්සනයි දිගු ගමනකට ආසිරි!
@narmadasubashi9894
@narmadasubashi9894 5 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@savithriweerakkody3392
@savithriweerakkody3392 2 ай бұрын
මුලින්ම ඔබේ උත්සහයට සුභ පතනව පුතා.කාටවත් සම වෙන්න ඕන නැහැ.ඔයා ඔයාම වෙන්න.තව ගයන්න අපි ඉන්නව අහන් ඉන්න.හදවතින්ම සුභ පතනව පුතා ඔයාට.
@nadeeranallaperuma6379
@nadeeranallaperuma6379 5 ай бұрын
සදාදරණීය ෆැලන් ගේ සදාදරණීය ප්‍රේමාන්විත හඬ... ආදරෙයි මැණික....
@DannieWinson
@DannieWinson Ай бұрын
Your voice is really unprecedented for ever & ever as well as your reputation ❤❤❤🎉
@saliyamalaarachchi4828
@saliyamalaarachchi4828 3 ай бұрын
මෙම ගායනාව ඉතාමත් මිහිරියි. එසේම සන්ගීතය ඉතාමත් මිහිරියි.
@shiromiwijesinghe8525
@shiromiwijesinghe8525 3 ай бұрын
Amazing talent ❤really appreciate you daughter
@ramonaperera2535
@ramonaperera2535 28 күн бұрын
Sameetha you are a lucky mum to have a son like Shane. May God bless your family.❤
@thosanthadahanayaka5329
@thosanthadahanayaka5329 5 ай бұрын
Lovely voice, Beautifully sung. Lovely to listen to. Keep going. Most Welcome.
@jehanshaaditya598
@jehanshaaditya598 2 ай бұрын
අනිවාර්යයෙන් ඔය ස්ටාර් වෙන්න ඔනේ .පසුදූ .ජය වේවා
@PushpaJayatunga
@PushpaJayatunga 5 ай бұрын
At this time also you are using the stage just like experienced artists ❤❤❤🎉🎉🎉
@saloonwarangana
@saloonwarangana Ай бұрын
තව කාලයක් ඉන්න ඕන. තව ලස්සන නිර්මාන කරන්න ඕන ඒකට අවෂය සියලු සම්පත් ලැබෙන්න ඕන අහලා අහලා හොයාගත්තෙ අද සිංදුව ❤
@dhanushdeco4138
@dhanushdeco4138 5 ай бұрын
Falan❤
@chamindaherath8043
@chamindaherath8043 4 ай бұрын
My favourite song
@Callie20229
@Callie20229 5 ай бұрын
Love you so much duwa .God bless your future endeavours. Excellent singing ❤❤❤
@puranappu8043
@puranappu8043 5 ай бұрын
Anymore talented daughters🤔
@mudithabandara8575
@mudithabandara8575 2 ай бұрын
I really like this rendition make more vedioes like this 👌❤️!!
@iramiles8395
@iramiles8395 5 ай бұрын
Excellent singing ❤❤❤
@SuriyakanthieGopalan
@SuriyakanthieGopalan 16 күн бұрын
I find Falan as a very simple friendly type character.
@rdc4613
@rdc4613 5 ай бұрын
Blessed!
@thakshiladevaas8374
@thakshiladevaas8374 29 күн бұрын
Wowwww so beautiful. 😍
@kushanfernando5244
@kushanfernando5244 3 ай бұрын
පට්ට මචං. Bass guitarist නියමයි උඹ
@dushmanthagunawardhana8319
@dushmanthagunawardhana8319 4 ай бұрын
කටහඬ හොඳයි ලස්සනට කියනවා original සින්දුවේ beat එකටම කියනවා.
@mn8541
@mn8541 Ай бұрын
So beautiful! ❤
@dilhaniniroshafernando8019
@dilhaniniroshafernando8019 5 ай бұрын
Wow amazing ❤
@ramyas19
@ramyas19 4 ай бұрын
ඔයකිව්වට කැලුම් ශ්‍රීමාල් හීනියට විතර ගීය රඩවිදිනව නේද.❤❤❤❤❤❤❤❤
@KandagedonNimalananda
@KandagedonNimalananda Ай бұрын
Beautiful voice. ❤❤❤❤❤❤❤❤❤
@sandaniwithanage1998
@sandaniwithanage1998 2 ай бұрын
This gives me goosebumps! ❤️
@anuradashamali-de1nx
@anuradashamali-de1nx Ай бұрын
Nice song 👍❤️
@godfreymartis1235
@godfreymartis1235 4 ай бұрын
Wow super👏👍
@udaraal
@udaraal 4 ай бұрын
Superb! ❤
@SanjeewaBandara-kq4ek
@SanjeewaBandara-kq4ek 2 ай бұрын
Soothing voice❤
@nayomibandara4788
@nayomibandara4788 5 ай бұрын
ලස්සන වොයිස් එකක් නේ මේ
@Randz-n3f
@Randz-n3f 10 күн бұрын
Lovely
@JayawardaneMalindu
@JayawardaneMalindu Ай бұрын
Top singing❤
@kasundjaya96
@kasundjaya96 3 ай бұрын
Soothing 😍🔥
@rukumara692
@rukumara692 5 ай бұрын
❤ ලස්සනයි
@nevillefernando8078
@nevillefernando8078 4 ай бұрын
No wards to say....amazing..keep it up and god bless you
@chandanibasnayaka4256
@chandanibasnayaka4256 3 ай бұрын
Very nice....nanga.....❤
@ChampaSilva-e1i
@ChampaSilva-e1i 4 ай бұрын
Superb
@SharmilanTharuka
@SharmilanTharuka 5 ай бұрын
❤❤❤❤❤
@SumithGunarathna-mt4dl
@SumithGunarathna-mt4dl 2 ай бұрын
Gayaka pawlakin pawTha ena nihathamani puthek Obata thruwan saranai
@CharukaLakshan-xt8wj
@CharukaLakshan-xt8wj 4 ай бұрын
Woww
@VihangaMalindaK90
@VihangaMalindaK90 4 ай бұрын
R E C H A L 90 My Everything ❤
@lifewithhubby9498
@lifewithhubby9498 4 ай бұрын
Manika 😘
@lifewithhubby9498
@lifewithhubby9498 4 ай бұрын
Mage
@flashyfeet5846
@flashyfeet5846 5 ай бұрын
🥺🌹❤️
@GayanKumara-ck7ff
@GayanKumara-ck7ff 4 ай бұрын
❤🎉top nangi
@supunchandika6858
@supunchandika6858 4 ай бұрын
Nice son number1
@jlpstudio2798
@jlpstudio2798 5 ай бұрын
Niyami ❤❤❤❤
@sinhalakaraokelivetracks
@sinhalakaraokelivetracks 5 ай бұрын
හරිම ලස්සනඉ.. මෙ සින්දුවත් අහන්න...kzbin.info/www/bejne/pZSceJ6XeK17mqssi=0eiR3L_a_uhZpuRM
@upekshasulakshana1124
@upekshasulakshana1124 5 ай бұрын
❤😮
@ritakern5733
@ritakern5733 4 ай бұрын
Beautiful
@ruwansadaruwan1743
@ruwansadaruwan1743 25 күн бұрын
Palan pisuuu ❤❤❤
@ruvanyasanayaka5820
@ruvanyasanayaka5820 2 ай бұрын
❤❤
@agra7142
@agra7142 8 күн бұрын
💚💚💚💚💚💚💚💚💚💚💚💕
@karunaaluvihare9340
@karunaaluvihare9340 Ай бұрын
👍👍👍👍👍👍
@SamanthaSamantha-f4k
@SamanthaSamantha-f4k 4 ай бұрын
Wow❤
@ManilkaSooriya
@ManilkaSooriya 5 ай бұрын
අති ඉස්තරම් ❤️💯😍
@sinhalakaraokelivetracks
@sinhalakaraokelivetracks 5 ай бұрын
හරිම ලස්සනඉ.. මෙ සින්දුවත් අහන්න...kzbin.info/www/bejne/pZSceJ6XeK17mqssi=0eiR3L_a_uhZpuRM
@pradeepsumeda1794
@pradeepsumeda1794 5 ай бұрын
❤️🙂
@NilukaPriyadarshani-pq3yj
@NilukaPriyadarshani-pq3yj 5 ай бұрын
Oyagema lassama geetha api ahs
@Milroynishantha3261
@Milroynishantha3261 5 ай бұрын
🙏🇱🇰💛❤💙💜🌷🌟🥇
@FerozaMayal
@FerozaMayal 2 ай бұрын
Malli you have to practice more this is beautiful songs plz don't ruin the songs if u don't no how to pronounce the words SHASHIKA NISANSALA U R PERFECT KEEPIT UP
@nadeejafernando1502
@nadeejafernando1502 5 ай бұрын
Its a wow from Train girl from Kalutara
@radeeshdeshan
@radeeshdeshan Ай бұрын
😢😢😢 Mage Ratata Devi Pihitai. THAWA DINA 7 KIN UDAA WENNE WASARA 76 SAAPAYA AWASANAYAI....🎉
@YamunaChandrakanthi-d2p
@YamunaChandrakanthi-d2p Ай бұрын
Tell me I won't be happy however take
@PUNYAPUJITHAWiJETUNGE
@PUNYAPUJITHAWiJETUNGE 7 күн бұрын
සූවස් පස් සෙ යන්න එපා. සූවද ඕනනම් පර්පූයූම් ගන්න
@mebalfernando2721
@mebalfernando2721 2 ай бұрын
මටනම්කදුලුඅව
@sinhalakaraokelivetracks
@sinhalakaraokelivetracks 5 ай бұрын
හරිම ලස්සනඉ.. මෙ සින්දුවත් අහන්න...kzbin.info/www/bejne/pZSceJ6XeK17mqssi=0eiR3L_a_uhZpuRM
@kamalweijesekara6161
@kamalweijesekara6161 3 ай бұрын
Beautiful song ❤
@teshinavanderwall9897
@teshinavanderwall9897 Ай бұрын
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 3 ай бұрын
❤❤❤❤❤❤❤
@DulanjaleeWasana-wl8iq
@DulanjaleeWasana-wl8iq 5 ай бұрын
❤❤❤❤
@sulakkanakalyanapriye4440
@sulakkanakalyanapriye4440 3 ай бұрын
❤❤❤
@RasikaTomaga
@RasikaTomaga 5 ай бұрын
❤❤❤
@udayanganianuradha6532
@udayanganianuradha6532 3 ай бұрын
❤❤❤❤
@chamarakavinda7293
@chamarakavinda7293 5 ай бұрын
❤❤❤
@AmaDeSilva00
@AmaDeSilva00 5 ай бұрын
@mihirangamadushan1025
@mihirangamadushan1025 4 ай бұрын
@pereralahiru4281
@pereralahiru4281 5 ай бұрын
❤❤
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 127 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 19 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 6 МЛН
අනෝතත්තවිල ( Falan Andrea / Chandika Vitharena)
7:57
Maage Mathake (මාගෙ මතකේ) Cover by D MAJOR with Hector Dias
4:01
Hector Dias Dmajor
Рет қаралды 2,1 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 127 МЛН