Hawagala Camping | Hiking | හාවාගල රැයක් | Part 1 (with full details)

  Рет қаралды 126,258

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

2 жыл бұрын

#Hawagala #hagala #belihuloya #camping #hiking
#camping #cooking #srilanka #man_saranna #travel #survival #cheese_noodles
BVOGUE CLOTHINGS
Social Links -
Facebook - / bvogueclothing
Instagram - / bvogueclothing
Whatsapp - wa.me/message/BY3CLIVGDD4UI1
Phone - 0333148464
**************************************************
If you enjoyed this video subscribe the channel and make sure to click the bell button also to get notifications of new videos ♥️
**************************************************
camera : Go pro hero 8
Editing : premier pro
sounds on : KZbin audio library
*************************************************
Follow on Instagram : / man_saranna
Like on facebook : / man-saranna-මං-සරන්නා-...
************************************************
THANKS FOR WATCHING මං සරන්නා ...💙💫

Пікірлер: 587
@mansaranna
@mansaranna 2 жыл бұрын
හෝ හෝ..දෙවෙනි කොටස ඉතාමත් රසවත් 🥳 සවස් යාමයේ හමාගෙන ආපු සීතල මීදුමත් සමඟ ❄️ උණු උණුවෙන්🔥 රෑට චිකන් හොදි සමග බිත්තර රොටි හදාගෙනම කාලා.. 😋 ගල් තලාවේ වාඩි වෙලා රස කතා මැද තරු රටා බලලා.. 😯 පසුවදා උදෑසන sunrise 🌄 එකත් සමඟම කාපු සුපිරිම Breakfast එක 🥳 සහ තවත් රස කතා ගොඩක් එක්ක මේ වීඩියෝ එකේ Part 2 මෙතනින් බලන්න 😎👇 kzbin.info/www/bejne/f6quYWtoptSZsNk
@shashikaharshani2523
@shashikaharshani2523 2 жыл бұрын
@Slrokeys72
@Slrokeys72 9 ай бұрын
❤😮
@user-jp5ug7mm5c
@user-jp5ug7mm5c 10 сағат бұрын
Oya nm supiriyk aiye.❤️🔥 Parissamin aadarei. Oya thamai mage dream star 🥺❤️
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ලස්සන ගමනාන්තයකට සොදුරු මනුස්සයෙක්... ❤️🌿🇱🇰
@lakshanboyagoda7921
@lakshanboyagoda7921 2 жыл бұрын
Ayya😍🍃
@nisadu8447
@nisadu8447 2 жыл бұрын
Loku aiyyndii
@nilanthakumara9617
@nilanthakumara9617 2 жыл бұрын
දිනේෂ් අයියා 😍
@laksithashehan4850
@laksithashehan4850 2 жыл бұрын
Aiye ara video ekek anith kalla danne kawdda
@isurusampath2006
@isurusampath2006 2 жыл бұрын
ඉරිදට ඔයාගෙ විඩියෝ එක බලන්න මග බලන් ඉන්නෙ
@iwankasandaru3589
@iwankasandaru3589 2 жыл бұрын
30Kg වලටත් වැඩි බර උස්සගෙන මාස ගානකට පස්සේ කරපු සුපිරිම hike එකක් තෙවෙනි ඇහැකින් video කරලා ගෙදර ඉඳන් බලන එක වෙනම level එකක්. කඳු නැගීමේ අරගලයට ජය! 🧗🏻‍♂️🌿✨️
@mansaranna
@mansaranna 2 жыл бұрын
yoo 💙🥳
@uniqueman3061
@uniqueman3061 2 жыл бұрын
පහන්තුඩාව වීඩියෝ එකනම් බැලුවා ඒත් පාරනම් දැක්කෙ නෑ😂 එනිවේ වීඩියෝ එක මරු❤️❤️😍
@prageethnavodya867
@prageethnavodya867 2 жыл бұрын
ඔයාගෙ ට්‍රැවලින් වීඩියො නියමයි අයියෙ , ඒකාකාරි නැහැ ,හරිම නිර්මාණශීලි විදියට වීඩියො කරන්නෙ ඔයා ,මාත් ඔයත් එක්ක හාවාගල කන්දෙ ගියා වගේමයි ,ලස්සනයි ,සුපිරියක් ,නියමයි තව ලස්සන වීඩියො ඔනී ගොඩාක් 😊😊🥰🥰😇😇😉😉❤️❤️
@dinumedagedara2478
@dinumedagedara2478 2 жыл бұрын
සදරු අයියාටයි ඔයාටයි තරු මිලියන 50ක් දෙනෝ. Love to watch ❤️
@sajithasarada1392
@sajithasarada1392 Жыл бұрын
සදරු අයියෙ අයියෙ මට පිස්සු හැදෙයි අයිසෙ
@dilumlakshan598
@dilumlakshan598 2 жыл бұрын
අර ඩාර්ක් මුඩ් කියන තැන මරු 21:35 background music සුපිරි ආ 😍👌 හයික්, කැම්පින් නම් මං සරන්නා තමයි ඉතින් 😉👍💙
@dinu6837
@dinu6837 2 жыл бұрын
Earphone 2ක් ගහගෙන බැලුවෙ..🎧🕊🎶 කුරුල්ලො කෑ ගහන සද්දෙත් එක්ක අමුතුම ලස්සන හැගීමක් එනව..😍😊🤗
@rohanchamara9834
@rohanchamara9834 2 жыл бұрын
මමත් ඔයාලා 3 එක්ක කන්ද නෑග්ග ..සොබා දහමේ ආස්වාදය ගෙනදුන් ඔබ 3 ට ජය..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍🤛
@hansimalshani4430
@hansimalshani4430 2 жыл бұрын
කරන්න වැඩකුත් නැතිව කම්මැලිකමේ බලන් ඉද්දි මෙන්න මෙයා වීඩියෝ එකක් දාල..😄😄😀😀අද තුන් දෙනාම කලු ඇදන් එකවගේ...ඉතින් වෙනද වගේම වීඩියෝ එක හරිම රසවත් ...ඉතිරි ටිකත් ඉක්මනට දාන්න...💙💙
@singhaderana6861
@singhaderana6861 2 жыл бұрын
හැමදේම පට්ට කොලිටි ...ඒකාකාරී නෑ .පඩෂෝ නෑ .නියමයි මල්ලී..දියුණු වෙන චැනල් එකක් ..ජයවේවා
@chamindasampath1854
@chamindasampath1854 2 ай бұрын
Aniwa kollo ❤❤❤❤
@chamodkapilarathna4014
@chamodkapilarathna4014 2 жыл бұрын
බලා වැළපෙමි, නෙළා ගනු බැරි, camping සිහිනේ🥺
@vidura_jayasekara
@vidura_jayasekara 2 жыл бұрын
අදත් සුපිරිම keep it up අයියේ good luck❤️❤️❤️❤️💪
@damithadilshan4904
@damithadilshan4904 2 жыл бұрын
අඩෝ කෝ හෙල්මන්ට් එක . අව්ලක් නෑ. video එකක් දානකම් බලාගෙන හිටියෙ . සුපිරි ❤️❤️👌👌
@Ashen_sudda
@Ashen_sudda 2 жыл бұрын
පට්ට අයියා මග බලන් හිටියා 😜😍😍
@diamond.1234
@diamond.1234 2 жыл бұрын
බලන්න මේ පරිසරය කොතරම් ලස්සනද කියලා 🤩 අපි රටේ මේ වගේ තැන් විනාශ කරන දේශපාලනයට එරෙහිව කටයුතු කරන්න ඕන .. නැත්තන් අනාගත පරපුරට camping කරන්න ස්ථාන හිග වෙවී..🥲
@rathnahabarakada5955
@rathnahabarakada5955 2 жыл бұрын
හරි ලස්සනයි පුතා. තරුණ දරුවන්ගෙ රුචිකත්වය පිලිබදව සතුටක් ඇතිවෙනවා. . ඔබලාගෙ අනාගතය ට සුබ පැතුම්!!!
@thakshilakavindi684
@thakshilakavindi684 2 жыл бұрын
ඔයාව බලන්න ඕනි හින්දා ඔයාගෙ විඩියෝ බලන මං ♥🔥🤭 😌
@gamingjerry3870
@gamingjerry3870 2 жыл бұрын
❤️🥳🤪
@kawshitharashmin3330
@kawshitharashmin3330 2 жыл бұрын
අපි මෙ දවස්වල හරි කම්මැලිකමින් හිටියෙ මම බලබල හිටියෙ මන්සරන්නා විඩියො එකක් දානකම් තැනක් යුයූ 😋☺️
@yohanmalinda1756
@yohanmalinda1756 2 жыл бұрын
අඩෝ ආසයි බං. අපිත් ගියා 2019. ඔයා කියන හැම දේම මතක් වෙනවා❤️ එල මචං
@user-og8dt2kr2w
@user-og8dt2kr2w 2 жыл бұрын
Good luck brother 🙂❤️
@themobiletraveller4102
@themobiletraveller4102 2 жыл бұрын
නියමයි මල්ලි.. කස්ටියම වැඩ පටන් අරන්.. 🖤🖤
@rebeltvsrilanka3028
@rebeltvsrilanka3028 2 жыл бұрын
ලස්සන place ekak හැමදාම වගේ අදත් සුපිරි... පරිස්සමින් ඉන්න bro...bs
@thisudinethya
@thisudinethya 2 жыл бұрын
ගෙදර ඉදන් හාවාගල නැග්ගා. 😁❤️ ඒ feeling එක දෙන මං සරන්නාට ගොඩක් ස්තූතියි....🥺🍃❤️
@hirushihimaya7588
@hirushihimaya7588 2 жыл бұрын
❤️ ඔයාගෙ ට්‍රැවලින් වීඩියො නියමයි අයියෙ. ❤️ පරිස්සමෙන් බුදුසරණයී.❤️❤️❤️
@lakshan8030
@lakshan8030 2 жыл бұрын
,💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🥀🤘
@ruwahasi8006
@ruwahasi8006 2 жыл бұрын
හොදම ටික දෙවැනි video එකේ නේද. ඉක්මනට දාන්න. අසාවෙන් ඉන්නේ බලන්න. මන්සරන්නා ඔයා හොද කෙනෙක්. ලස්සනයි videos. ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
නියමයි සහෝදරයා 💙🌿❤
@after.click1
@after.click1 2 жыл бұрын
Notification එක ආපු ගමන් .. 😍💙
@sheneshthiwanka9742
@sheneshthiwanka9742 2 жыл бұрын
Part 2 ikmanta denna...wade nm niyami...okkoma video baluwa,parissamen budusarani 😎❤😍
@nuwandananjayanuwandananja2276
@nuwandananjayanuwandananja2276 2 жыл бұрын
Patta niyamai👍👍👍
@travelwithsushan1015
@travelwithsushan1015 2 жыл бұрын
වාව් තවත් සුපිරියක් තමයි මරු හොදේ👍👍
@nishanibinara
@nishanibinara 2 жыл бұрын
Niyamai♥️😍
@nisalnavodya7768
@nisalnavodya7768 2 жыл бұрын
අම්මෝ වීඩියෝ එකක් දානකං පෙරුම් පුර පුර හිටියෙ අයියෙ✨️❣️
@CHa_Lilly
@CHa_Lilly 2 жыл бұрын
කළු සර්ට්ස් ඇදගෙන , ලොකු ලොකු බෑග් කද බැදගෙන.. ❤️❤️🌼🌼 අද වීඩියෝ එක නම් පට්ටම ලස්සනයි අයියා.. ඉක්මන්ට පාර්ට් ටූ එකත් ගේන්නෝ.. ජේසු පිහිටයි ..
@diniduadhikari4089
@diniduadhikari4089 2 жыл бұрын
ඔයා ගොඩක් පරිසරයට ආදරෙයි කරනවා මම ඒකට ගොඩක් කැමතියි මමත් ලොකු උනාම ඔයා වගේ වෙනවා
@Uzzy_100K
@Uzzy_100K 2 жыл бұрын
නියමයි . මම හැම video එකක්ම බලනවා . 😎😎
@rishirathnayaka9150
@rishirathnayaka9150 2 жыл бұрын
Ane man ada dakke oyage channel eka. Aththatam godak lassanai aiye. Oyage serama videos baluwa ada ude idan. 😍. Lassanata oya video eka karanva. Hamadama oyath ekka innava. Issarahata thava videos danna. Asawen balan inne.
@nilanthabandara1774
@nilanthabandara1774 2 жыл бұрын
ලස්සන වීඩියෝ එකක් දිගටම කරන් යන්න
@osmondesilva4492
@osmondesilva4492 2 жыл бұрын
Waiting for the 2nd part .....🙋🙋🙋❤❤💪💪this is soooo good👍💙💙
@nisalwijekoon2572
@nisalwijekoon2572 2 жыл бұрын
Supiriyak thamai. Ane aiye thawa vdeo ekak ikmant danna🥺🥺❤️
@didulavidunethweerawardana5021
@didulavidunethweerawardana5021 2 жыл бұрын
Supiri ayye figatama karamu thava ekak one hodee😚😚
@shainbro5823
@shainbro5823 2 жыл бұрын
සුපිරියක් තමයි මණික ❤️😍🥰🌿
@oizer4646
@oizer4646 2 жыл бұрын
Ado eka සුපිරි bro jaya wewa❤️🙏
@sadunikaushalya5027
@sadunikaushalya5027 2 жыл бұрын
වීඩියෝ එකක් එනකම් හිටියේ ලස්සනයි අයියේ.පරිස්සමින් යන්න 😍😍😊
@sithumchamikara6331
@sithumchamikara6331 2 жыл бұрын
Suprb aiya
@shenusehansa2361
@shenusehansa2361 2 жыл бұрын
අනේ ශෝක් අයියේ ඔයාගෙ traveling vedio මරු ගොඩක් ආස හිතෙනවා
@travelwithnalaka9563
@travelwithnalaka9563 2 жыл бұрын
Mama gya anith paththe asapuwak pass krm great job 👌
@kavindijayasundara2918
@kavindijayasundara2918 2 жыл бұрын
Best of luck brother...✌️✋💞
@hasiyavlogs
@hasiyavlogs 2 жыл бұрын
එක නම් මරු බන් අනිත් කොටසත් ඉක්මන්ට දාහම් බලන් ඉන්නෝ ආදරෙයි පරිස්සමින් ❤
@raya2679
@raya2679 2 жыл бұрын
සුපිරී වීඩියෝ එක ❤️
@heavenindumina3164
@heavenindumina3164 2 жыл бұрын
Patta 😍🖤
@Sadeepa_Rajapaksha
@Sadeepa_Rajapaksha 2 жыл бұрын
Superb Aiye❤️🤩
@achinthasampathdananjana3416
@achinthasampathdananjana3416 2 жыл бұрын
සුපිරි aiye ඔයාගෙ video ekak එනකල් බලාගෙන ඉන්නේ ❤️😇
@buthmisenarathne5436
@buthmisenarathne5436 2 жыл бұрын
අනේ.....නියමයි😍😍 සහෝදරයා 👣🤳 බුදු සරණයි 🙏🏻🙏🏻 ආදරෙයි ❤️💯
@shainbro5823
@shainbro5823 2 жыл бұрын
අම්මොහ් එනකම් බලන් හිටියේ ❤️😍🌿
@vidurangawijerathna
@vidurangawijerathna 2 жыл бұрын
ඒක සුපිරි අයියා❤️
@ashenpramuditha2895
@ashenpramuditha2895 2 жыл бұрын
Superb aiya good luck ❤️👍✨️🔥💫💪
@diliniruwanthika5959
@diliniruwanthika5959 2 жыл бұрын
වීඩියෝ එක එනකල් බලන් හිටියේ අයියේ...නමුනුකුල වීඩීයෝ එක අදත් බැලුවා තුන් සැරයක් විතර...😋 ඉක්මනට part 2 එකත් ඕන..ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩීයෝ ඕන අපිට...ජය වේවා...පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයි ...❤️🔥🔥🍃🌿
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙🥳
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 2 жыл бұрын
09.42 - නිර්විෂ පුල්ලි දත්කැටියෙක්...... වෙනද වගේම ආසාවෙන් බැලුව....කොලිටි එක සුපිරි ...සවුන්ඩ්ස් අවශ්‍ය තැනට අවශ්‍ය විදියට ඇඩ් කරල තියනව මල්ලි👌
@hirushannagahawatta4645
@hirushannagahawatta4645 2 жыл бұрын
සුපිරියක් සහෝ ❤️✨️
@aishu7567
@aishu7567 2 жыл бұрын
❤😜ලස්සන වැඩක් ඉදු පරිස්සමෙන් බුදුසරණයී 💜🥰
@gayanhettiararchchi4289
@gayanhettiararchchi4289 Жыл бұрын
Niyamai Malli 👍
@nilukadamayanthi82
@nilukadamayanthi82 6 ай бұрын
Harima lassanai malli .issarahama tawath me wage video genna.habai parissamata lamaii.harima niskalanka parisarayak..
@randeepthambawita9566
@randeepthambawita9566 2 жыл бұрын
Keep it up bro❤️💜
@NONAME-pi7ij
@NONAME-pi7ij 2 жыл бұрын
පට්ට පට්ට බ්‍රෝ 💗💗💗💗
@kasunnayana8599
@kasunnayana8599 2 жыл бұрын
නියමයි අයියා විඩියෝ එක විඩියෝ එකක් එනකන් අසාවේන් බලන් හිටියේ ❤☺
@chamiya11.11
@chamiya11.11 2 жыл бұрын
Video එකක් දනකම් බලන් හිටියෙ😊🌼
@denethpasindu3978
@denethpasindu3978 2 жыл бұрын
එල වීඩියො එක part 2 එනකල් බලන් ඉන්නවා
@deshangunasekara496
@deshangunasekara496 2 жыл бұрын
Hawagala patta place eka apith giya supiri🥰
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Niyamai kolloo ❤️❤️❤️
@antonyfernando4704
@antonyfernando4704 Жыл бұрын
Patta bn🔥❤️❤️❤️
@ishanherath.3347
@ishanherath.3347 2 жыл бұрын
Supiriyak thamai...❤️❤️❤️❤️
@manuth2317
@manuth2317 2 жыл бұрын
Video eka niyamai jaya wewa
@dinethmaniriella3099
@dinethmaniriella3099 2 жыл бұрын
සුපිරියක් බ්‍රෝ 😍❤️‍🔥
@udithvidusra9462
@udithvidusra9462 2 жыл бұрын
සුපිරියක් ❤️
@aroshakademi4297
@aroshakademi4297 2 жыл бұрын
සුපිරි මන් සරන්නා ආදරේයි හැමදාම 🥰🥰🥰❤❤❤👍👍👍
@dilmikaushalya2067
@dilmikaushalya2067 2 жыл бұрын
හම්මො එනකල් බලන් හිටියේ 😍😍🍃❤
@thetravelerclick
@thetravelerclick 2 жыл бұрын
💚✌️😍 තවත් සුපිරි volg ekak
@-wedikawa
@-wedikawa 2 жыл бұрын
සුපිරි ගමනක් brother 🙏 ජයවේවා 🔞💚
@sandunudara8590
@sandunudara8590 2 жыл бұрын
පට්ටම ලස්සනයී 😍❤️
@anjaniayodya1671
@anjaniayodya1671 2 жыл бұрын
Niyamai ayye.💙😍
@user-nj8gx7ti7m
@user-nj8gx7ti7m 6 ай бұрын
කියන්න වචන නැ සුපිරියක් තමා👍👊❤👌
@chamodadulshani2053
@chamodadulshani2053 2 жыл бұрын
Math lagadima travel karanna patan gannawa..oyage videose maruuu..👍🏼👍🏼😋😋❤❤❤
@Explorers.Journey
@Explorers.Journey 2 жыл бұрын
තවත් සුපිරි වීඩියෝ එකක්.... ජයවේවා 🤙🏽
@TravelSerendib
@TravelSerendib 2 жыл бұрын
මාර ලස්සනයි view එක දැක්කම බලන් ඉන්න අපිටත් ෂා මරු නේ කියලා හිතුනේ 💪 part 2 එනකම් බලන් ඉන්නේ 😍
@chamodyakasun8794
@chamodyakasun8794 2 жыл бұрын
Vidio ekak danakm balan hitiye 😍😍😍❤️❤️
@hasiya1054
@hasiya1054 2 жыл бұрын
Congratulations අයියෙ
@ImeshaMadumali-kh9vv
@ImeshaMadumali-kh9vv 2 жыл бұрын
Eknm Marama lassniii...🌿🌼❤️
@arundasampath214
@arundasampath214 6 ай бұрын
සුපිරියක් බන්❤😊
@dilshanlakshitha2852
@dilshanlakshitha2852 2 жыл бұрын
නැමෙනකන් ඉදලා ගහන්න කිව්වෙ කූඩැල්ලට .එක තමා පට්ට 😀
@thavirunimsitha7693
@thavirunimsitha7693 2 жыл бұрын
අයියෝ ඔයාගේ වීඩියෝ හරිම ලස්සන තව වීඩියෝ කරන්න මම හරිම ආසයි ඒව බලන්න ❤️❤️❤️
@droneviewssrilanka4409
@droneviewssrilanka4409 2 жыл бұрын
great video buddy. Keep it up. Live life to the fullest.....
@diffenderandbikelover1916
@diffenderandbikelover1916 2 жыл бұрын
Patta aiye
@dewgimhan520
@dewgimhan520 2 жыл бұрын
ek ftt supiri parissmi ynn ❤❤👌 waiting part 2
@yumandisenaya8740
@yumandisenaya8740 2 жыл бұрын
lassani ayye vedio eka.part 2 ikmanata oni♥♥
@pratheeshadewmini175
@pratheeshadewmini175 2 жыл бұрын
සුපිරි vlog eaka 👍👍👍👍budusaranai parissamin ..........
@sandunidisanayake8869
@sandunidisanayake8869 2 жыл бұрын
😁♥️🔥 nice one as usual
@u1lover305
@u1lover305 2 жыл бұрын
Fully Satisfied 😍🔥
@_ishara_sampath_
@_ishara_sampath_ 2 жыл бұрын
Heee Aiyh Broh 😍♥️
@harshirathnayakage9659
@harshirathnayakage9659 2 жыл бұрын
Maru aiye පරිස්සමෙන් ❤️
Salt Hill Camping | Lunugala mountain | Sri Lanka | Making Kottu | ASMR 🇱🇰
28:04
Man Saranna මං සරන්නා
Рет қаралды 86 М.
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 108 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
Wangedigala | Camping in thunderstorm , Cooking , ASMR 🇱🇰
33:32
Man Saranna මං සරන්නා
Рет қаралды 734 М.