ගඟ යන්නෙ කොහෙද ගලා ~ ඔය බැල්ම ඔය කැල්ම MASHUP | Thisara & Christeena

  Рет қаралды 77,023

Thisara Bandara

Thisara Bandara

Күн бұрын

Пікірлер: 251
@lathaperera3078
@lathaperera3078 3 ай бұрын
හරිම ලස්සනයි ..තවත් ලස්සන සිංදු තියෙනවා ආච්චි ගෙයි සීයාගෙයි......ඒවත් ගයන්න ...පුතාට...ආච්චි ගෙයි සියාගෙයි..මිශ්‍ර වොයිස් එකක්... එකක්..තියෙන්නේ හිත් ඇදගන්නවා..සුබපැතුම් දෙන්නටම..🌹♥️
@nirmalajanaki1779
@nirmalajanaki1779 3 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤
@AnulaIndraniRanasinghe
@AnulaIndraniRanasinghe 3 ай бұрын
Harima lassanai puthla gayanna paramauruma mihiri handin hda sithsanasa thawath gayanna ❤❤
@lillyd3016
@lillyd3016 3 ай бұрын
අපි වාසනාවන්තයි මේ වගේ ගීත මේ විදියට නැවත අහන්න ලැබෙනවට නැවත ඒ කාලේ තිබූ සුන්දර ලෝකෙට යනවා වගේ හැගීමක් දැනෙනවා
@rohanchanabey14
@rohanchanabey14 3 ай бұрын
සත්තකින්ම ! අතීතය කෙතරම් මිහිරිද කියල දැනෙන්නේ මේ වෙලාවට තමයි 😇
@rioboy747
@rioboy747 3 ай бұрын
වාසනාවකට ඔය කටහඬ christianata ලැබිල තියෙනව සහ දෙවියන්ගේ ආශ්චර්යක් මෙන් christina පිට පවුලකට යන්න නොදි වල්පොල පවුලටම ලැබුනා.🙏🙏.ධර්මදාස මහත්මයගේම කටහඩ තිසර පුතාට ලැබිල තියෙන්නේ.දෙවියන්ගේම ආශිර්වාදය ලැබෙිවා මුලු පවුලටම🙏🙏💐💐❤️❤️
@miuriewijesekara3623
@miuriewijesekara3623 3 ай бұрын
ලස්සන හඬ දෙකක්. අහන් ඉන්න ආසයි. අපිව අතීතෙට ගෙනගියා.ඔයාලගෙම සින්දුවක් අහන්න ආසයි
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 3 ай бұрын
Cristine bandara මාරම ලස්සනයි .ටැන්සානියාවේ මුතුමැණික.❤❤❤
@pathmasirigunawardane4592
@pathmasirigunawardane4592 3 ай бұрын
හරීම ලස්සනයි ❤ සීයාගේ ආච්ව්ගේ පිනට උපන් පුතයි දුවයි ❤
@jayarathneml291
@jayarathneml291 2 күн бұрын
❤❤❤ නියමයි අපේ ගීත කලාවෙ වටිනාම මැණික් කෑට දෙකක්
@PriyanthaKumara-ur1pf
@PriyanthaKumara-ur1pf 2 ай бұрын
ධර්මදාස වල්පොල නැවත ඉපදිලාවගෙ ❤❤ වයිෆ්ගෙ වොයිස් එකනම් පට්ට.....සුපිරි ❤❤❤❤❤
@chandifellin4027
@chandifellin4027 3 ай бұрын
ඔය දෙන්න හැම ආත්මයකම පතාගන ආව දෙන්නෙක්. නැතිනම් කොහොමද ලතා වල්පොල මහත්මියගෙ මිනිපිරියක් වෙලා ඒ කටහඩම ක්‍රිස්ටිනාට පිහිටලා ලතා මහත්මියගේ මුනුපුරාවම පතාගන එන්නෙ. හරිම පුදුමාකාරයි. හරිම යුනික් වොයිස් එකක් තියෙන්නෙ ක්‍රිස්ටනාට. Love you both so very much.
@SomaJayaseeli-ji3jl
@SomaJayaseeli-ji3jl 2 ай бұрын
මේනම් පෙර ආත්මයක සිට එන හමුවීමක්......... ලතා මහත්මියගෙ කට හඩ මේ මිනිපිරියට් ලැබිල...දර්මදාස වල්පොල මහත්මයගෙ කට හඩ මුනු පුරාට ලැබිල......
@NilminiWicremanyake
@NilminiWicremanyake 3 ай бұрын
ඔය කටහඬ christiana දුවට පෙර වාසනාවකට ලැබිලා තියෙනවා. ලතා වල්පොල මහත්මියගේත් ධර්මදාස වල්පොල මහතාගේත් ගීත ඉතාමත් ඉතාමත් මිහිරිව ගායනා කිරීම ගැන ඔබ දෙපලටම ස්තුතියි. තවද ලතා වල්පොලගේ සහ ධර්මදාස කල්පල වල්පොල යන දෙදෙනාගේ ගීතවලට ක් කදිම ලෙස ගැලපෙන බව කිව යුතුමය. ඔබ දෙපළක්ගේ ඉදිරි අනාගතය සාර්ථකම වේවා!!!! දෙවි පිහිටයි!!!
@reetanugawela-ud2uj
@reetanugawela-ud2uj 3 ай бұрын
කොහෙන්ද අප්පා මේදෝනිව හොයාගත්තෙ , මාරම ගැලපිමක්. ⁣තෙරැවන්සරනයි. දෙවිපිහිටයි ❤❤❤
@hemanthalokuhapuarachchi9416
@hemanthalokuhapuarachchi9416 2 ай бұрын
නියමයි
@nimalles2228
@nimalles2228 2 ай бұрын
වාසනාවන්ත කටහඬවල්. අපෙ අම්මලා අහපු ලස්සන සිංදු අපිට ආයෙත් අහන්න පුලුවන් ❤
@AsankaWijeratne123
@AsankaWijeratne123 2 ай бұрын
පැය 24ක් නොවේ දින 365ක් එක දිගට ඇහුවත් එපා වෙන්නෙ නෑ අනේ. රස ආකරයක්. අම්මෝ ආදරෙයි ඔයාලට. තෙරුවන්සරනයි .
@judeprasanna2011
@judeprasanna2011 3 ай бұрын
යටගිය දවස චිත්‍රපටයේ එන ගඟ යන්නෙ කොහෙද බලා.. මියුරු ස්වතන්ත්‍ර ගීතයේ තනුව හා සංගීතය මුත්තුසාමි මාස්ටර්ගේ ..වචන කරුණාරත්න අබේසේකර යන්ගේ...ලතා ධර්මදාස අපූර්ව හඬ සුසංයෝගය. නැවත මතක් කර දුන්නාට පිං..
@sobasiri07
@sobasiri07 3 ай бұрын
හරීම ලස්සනයි. දුව පුතා මමසුබ පතනවා හඩ මිහීරීයී.දුවට මම ආදරෙයි .ලංකාවේ දුවෙක් වගේ නීහතමානියි.
@PraveenAdithya-co6nn
@PraveenAdithya-co6nn 3 ай бұрын
මම හරිඅසයි ඔය. දේන්නගේ සින්දු බලන්ත. ලස්සනයි. බුදුසරනයි
@DayamaliSamarasekara
@DayamaliSamarasekara 25 күн бұрын
හරිම ආඩම්බරයි. වගේම හරිම සතුටුයි.
@sumithawickramasinghe8974
@sumithawickramasinghe8974 3 ай бұрын
හරිම ලස්සනයි කියන්න වචන මදි සුබපැතුම් ජයවෙවා
@shamikanishanthi8768
@shamikanishanthi8768 5 күн бұрын
ආදරෙයි දෙන්නටම
@RodneyTissera
@RodneyTissera Ай бұрын
What a voice❤-good luck to both of you ,may you go from success to success ♥️🙏. A great asset to our lovely motherland.🇱🇰.
@jayarathneml291
@jayarathneml291 10 күн бұрын
❤❤❤ නියමයි
@manjulathilakumara
@manjulathilakumara 6 күн бұрын
ඉතා ලස්සන යි
@dananjapriyalal1299
@dananjapriyalal1299 3 ай бұрын
සිංදුවක් ප්‍රේමාන්විතව ගයනා කරනවා කියන්නේ වෙනම කලාවක් ....ඔබ දෙපලගේ ඒ හැකියාව අතිවිශිෂ්ඨයි... ♥️
@kithsiriepasinghe2867
@kithsiriepasinghe2867 Ай бұрын
කියන්න වචන නැහැ , හිත අතීතයට අරන් ගියා ❤️❤️❤️
@jadhema
@jadhema 2 ай бұрын
කට හඩ නියමෙට ම ගැලපෙනවා.
@exclusivescience
@exclusivescience Ай бұрын
වචනයෙන් කියන්ට බැරි තරම් ලස්සනයි අප්පා🎉❤
@jadhema
@jadhema 2 ай бұрын
හරිම ආස කරන සින්දුවක් . ඔයාල දෙන්න ඉතා ලස්සනට ගායනා කරනව . ❤❤❤❤
@arunanishanthawithanapathirana
@arunanishanthawithanapathirana 3 ай бұрын
සීයට පණ පොවන මුණුපුරා නෙණි....❤❤❤❤
@srilankacyprus520
@srilankacyprus520 Ай бұрын
කොච්චර ඇහුවත් කිසිදා එපාවෙන්නේ නැහැ මැණිකේ ආදරෙයි දෙන්නාටම❤❤❤❤❤❤❤
@subashinirodrigo3086
@subashinirodrigo3086 3 ай бұрын
අම්මගෙ හඬයි සීයා ගෙ හඬයි නියමයි හරිම ලස්සනයි ❤❤❤
@k.kanthi1216
@k.kanthi1216 2 ай бұрын
හරි ලස්සනයි
@jagathfernando6433
@jagathfernando6433 3 ай бұрын
දෙන්නගෙම voice නම් සුපිරිම තමයි ඉතින්.👍🏼💚😁
@lathaperera3078
@lathaperera3078 3 ай бұрын
ශ්‍රි ලංකාවේ සාන්ත සෝබන..පෙම් මල්මාලා ගොතා ගෙලේ...නිලට නිලේ විහිදියයි..සිහිනෙකි බාල කාලේ....ජිවිතේ ගංගාවකි...ඔක්කොම කියන්න ...මමත් කියන්නේ එතුමියගේ.ගීත...මාරම ලස්සනයි ......අමතක නොවන ගීත..ජිවිතයට...දෙන්නටම..තෙරුවන් සරණයි...🌹🙏♥️
@user-fx4jelqd41
@user-fx4jelqd41 Ай бұрын
කියන්න වචන නෑ 🥰🥰🥰❤️❤️❤️❤️
@rohanchanabey14
@rohanchanabey14 3 ай бұрын
ඩ්‍රම් එක වෙනුවට තබ්ල එක ආවනම් බඩුම තමයි. ගග යන්නේ කොහෙද ගලා ජිවිතේට අමතක නොවෙන සිංදුවක්. ඔය දෙන්නා සීයගෙයි ආච්චිගෙයි අපට තියෙන මතකය ඉදිරියටම අරගෙන යන්න. සුභ පැතුම් 🌹🌹
@susilgomis1
@susilgomis1 Ай бұрын
අතීතයේ ඇසූ මීවදයක මී පැණි වගේ ගීත දෙකක්. අංශුමාත්‍රයක් රස අඩු නොකොට ඒ හඬින්ම ගයන සුපිරි ගැයුමක්. හිතාගන්න බෑ විශ්මිතයි.❤❤❤
@nayanapadmini6006
@nayanapadmini6006 3 ай бұрын
හරිම ලස්සනයි... ❤. දෙන්නගෙම කට හඩ ආච්චි ගෙයි සීයගෙයි වගේමයි... 🎉😂
@roseabeynayake2949
@roseabeynayake2949 Ай бұрын
Loving couple may God bless both ♥️🙏
@Sanuumayadealwis
@Sanuumayadealwis 2 ай бұрын
ලස්සනයි ❤manika
@samankanthimudalige2539
@samankanthimudalige2539 3 ай бұрын
ගොඩක් ලස්සනයි ඔයාලට මම සුභ පතනවා! God bless you💕🥰💕🎀🎁🎁🎁
@lux-jz4vr
@lux-jz4vr 3 ай бұрын
පෙර පින් බලයෙන් ලැබුණ හඬ 💙💙💙💙❤️❤️❤️❤️🙏🙏🙏
@malipriyangika6216
@malipriyangika6216 3 ай бұрын
ධර්මදාස වල්පොල ,ලතා වල්පොල ආයෙත් ඇවිත් .හරිම ලස්සනයි .❤❤❤❤
@LalithMuthunayaka
@LalithMuthunayaka 2 күн бұрын
Kristina very best. You have a best voice.
@kumarans-s7c
@kumarans-s7c 3 ай бұрын
ලස්සනයි 🌺 ලස්සන හඬක් ... නොමියෙන ලතා 🌺💖🌺 ධර්මදාස
@Nelumkln
@Nelumkln 3 ай бұрын
බලාගෙන ඉන්නෙ ඔයාල සිංදුවක් දානකම්.ඔය දෙන්නම පිස්සුවක්.සීනුවක් වගේ ක්‍රිස් මැණික.
@Rammika-h8t
@Rammika-h8t 2 ай бұрын
ඒ රසයම අපට ලබාදෙවට ස්තුතියි
@SañathDharmadas
@SañathDharmadas 3 ай бұрын
නියමයි කවදාවත් අමතක නොවන සිංදු
@sunithfernando6630
@sunithfernando6630 Ай бұрын
Thisara! I am in my eighties and remember these old songs very well. You and your beautiful wife is a rare combination of gifted singers. Wish you both a great musical carrier!
@mahindapathirana2986
@mahindapathirana2986 Ай бұрын
Ela katahadawal Jayawewa
@chandanimalkanthi416
@chandanimalkanthi416 3 ай бұрын
හරිම ලස්සනයි වාසනාවන්ත දරුවන් දෙදෙනාටම තෙරුවන් සරණයි ❤❤
@jenithajenitha7854
@jenithajenitha7854 2 ай бұрын
හරිම ලස්සනයි ආච්චි යි සීයා ගේ සිංදු තවත් කියන්න බුදු සරනයි
@pererekumuduhettige6345
@pererekumuduhettige6345 Ай бұрын
ගායනය ඉතාමත් ම්හිරියි ඔයාලාට සුබ පෙතුම් !!
@mahindaයතුරුකැපීම200
@mahindaයතුරුකැපීම200 2 ай бұрын
ජයම වේවා !!!
@pandukasiriwardena3871
@pandukasiriwardena3871 2 ай бұрын
Wow..... what a lovely recap....... so so beautiful.......😍😍😍😍😍😍
@talkwithmano2024
@talkwithmano2024 2 ай бұрын
ෂා.... හරිම මිහිරියි.
@laxmandias7325
@laxmandias7325 3 ай бұрын
මේ සින්දු ඇහෙනකොට දැනෙන වින්දනය කියලා වැඩක් නැහැ.ලතා දර්මදාස යුවල ගේ සැබෑහඩමයි.
@asankafonseka5381
@asankafonseka5381 2 ай бұрын
හරිම ලස්සනයි මම අතිතයටගියා
@oswaldseneviratne2725
@oswaldseneviratne2725 2 ай бұрын
Great signing ❤
@uthpalawannawickramaratne4377
@uthpalawannawickramaratne4377 2 ай бұрын
Harima lassanai latha mahathmiyage handama thiyenne pera pinak mewani pawlakata pitarakin ekathu wela❤❤❤❤❤
@wathsalawathsala-ct3jp
@wathsalawathsala-ct3jp 2 ай бұрын
ලස්සන ගායනයක්...මිහිරියි❤❤
@NimmiVithanagamage
@NimmiVithanagamage 26 күн бұрын
Mea sinduwa ahann shanna adryak sithata dennawa harima lassani
@sheltanjeral3319
@sheltanjeral3319 2 ай бұрын
So so butiful God bless you both so happy to hear this song
@neilgunaratne339
@neilgunaratne339 2 ай бұрын
ඔය දෙන්නට බුදුසරනයි තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට හා ආරක්ශාව නිරතුරුවම ලැබේවා මම මගේ තුන් සිතින්ම ප්‍රාර්තනා කරමි මම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Harley_The_Beagle_Boy
@Harley_The_Beagle_Boy 3 ай бұрын
Hearing you sing feels like your grandfather's voice lives on. Amazing ❤
@dilrukshidesilva4454
@dilrukshidesilva4454 Ай бұрын
So beautiful ❤❤❤
@talkwithmano2024
@talkwithmano2024 Ай бұрын
ෂා........ ලස්සනයි......
@kumaKsmk
@kumaKsmk 2 ай бұрын
Excellent 👌
@nilanthaamarasekara6372
@nilanthaamarasekara6372 3 ай бұрын
Superb.... no words.... wow wow wow... and wow... ❤❤❤
@indrajithwijewardana9639
@indrajithwijewardana9639 Ай бұрын
Sweet... Nice couple
@bernardmahinda9150
@bernardmahinda9150 17 күн бұрын
අතිතයේ ඒ අප වින්දේ මිහිර නැවත දරැවන්ගෙන් ඇසිමට සැලැස්වු විශ්වයට ස්තුති වේවා.
@dil9402
@dil9402 3 ай бұрын
wooow... such a beautiful song... excellent voices... very soothing
@nadeeshatharidunie1965
@nadeeshatharidunie1965 2 ай бұрын
Harima asai ouala denna marai
@judywijesinghe7305
@judywijesinghe7305 3 ай бұрын
Thanks! Ridee Seenu Handak!. Oyala Denname Harime Lassanay,👏👏❤❤🌻🌻😍
@SeethaMallawarachchi
@SeethaMallawarachchi 3 ай бұрын
හරිම ලස්සන යි.තෙරුවන් සරණයි.
@tyronne_steady
@tyronne_steady 3 ай бұрын
Lovely Couple. Blessings! Love, Uncle Tyronne. Mathale.
@kamathifashion2284
@kamathifashion2284 2 ай бұрын
Wow ❤❤
@chandanimunasingha4500
@chandanimunasingha4500 3 ай бұрын
ක්‍රිස්ටීනා දෙවිඳුගේ තිළිණයක්.තිසරත් එසේමයි.ගායන ක්ෂේත්‍රය දික් විජය කරන්නට දෙදෙනාටම හෘදයංගම සුබ පැතුම්!ජේසු පිහිටයි !
@vinithapadmini8303
@vinithapadmini8303 2 ай бұрын
හරිමලස්සනයි
@rukmalgunawardane5873
@rukmalgunawardane5873 2 ай бұрын
Beautifully blended voices! Lovely combination 💞
@shiraniediepoltz1672
@shiraniediepoltz1672 3 ай бұрын
Wow ❤🇩🇪
@JayanathHewage
@JayanathHewage 2 ай бұрын
Romantic 💯 ❤
@sharminifernando8415
@sharminifernando8415 2 ай бұрын
Wow soo wonderful what a lovely voice you both are perfect superb. My best wishes pl keep this up.
@rohanakotalawala949
@rohanakotalawala949 3 ай бұрын
Dear daughter and son, you are marvellous. You keep us young 😮and happy. Thanks a lot.❤
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 2 ай бұрын
ලස්සනයි ❤️❤️
@devikawettasinghe2036
@devikawettasinghe2036 3 ай бұрын
Stunning. Thisara your grandmother will so happy. Kristina and Thisara new era.
@sisirakumara1250
@sisirakumara1250 3 ай бұрын
සුපිරියිනේ........ ❤❤❤
@m.k.shaleenamadurangi3783
@m.k.shaleenamadurangi3783 3 ай бұрын
Ammo marama lassana voices 2k😍🤩❤❤😇
@lathalatha8506
@lathalatha8506 2 ай бұрын
Wow❤
@thanujadilhaniliyanage5318
@thanujadilhaniliyanage5318 3 ай бұрын
Wow super❤❤🌹👏👏👏👏👏
@AsankaPraddep
@AsankaPraddep 2 ай бұрын
Ane kaudame patta voice2ka❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@EdwardWeerasinghe-pn5uc
@EdwardWeerasinghe-pn5uc 3 ай бұрын
Lovely Voices.Lovely Song . May God Bless You All.
@RanjithRanjitha-f8d
@RanjithRanjitha-f8d 2 ай бұрын
නියමයි
@DarshikaPriyangani-b7k
@DarshikaPriyangani-b7k 2 ай бұрын
ඒ සින්දු අහන්න ආසයි...
@arunaurbanplanner1397
@arunaurbanplanner1397 4 күн бұрын
ලස්සනයි
@chandralathaLiyanage-hm8wc
@chandralathaLiyanage-hm8wc 2 ай бұрын
Siyagei achgei kata hada Mai lassanai good luck
@prasannakad3999
@prasannakad3999 3 ай бұрын
අනේ මංදා එහෙම වොයිස් එකක්. ❤ක්‍රි ස්ටිනා
@ShiwandhiDissanayake
@ShiwandhiDissanayake 2 ай бұрын
Really nice....matching combo.....
@mavirowi2230
@mavirowi2230 3 ай бұрын
සුපිරිම සුපිරි, ආදරෙයි ආදරෙයි ❤
@darshanaruwan1449
@darshanaruwan1449 3 ай бұрын
Wow... exellent duo ...❤❤🎉🎉🎉🎉
@shiromanie2259
@shiromanie2259 2 ай бұрын
You are very special . Lovly couple .❤❤
@KhemaSubhashini
@KhemaSubhashini 2 ай бұрын
Harima lassanai hoda sanyogayak
@malasapumali8010
@malasapumali8010 3 ай бұрын
හරිම ලස්සනයි ❤️
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Ganga yanne koheda gala - Oya balma Oya kalma
4:50
Christine Bandara
Рет қаралды 12 М.
Baanallu neene Bhuviyallu neene cover song
4:35
Asha Tanu Melodies
Рет қаралды 1 М.
ඔය බැල්ම ඔය කැල්ම  live @ SLBC
5:19
Thisara Bandara
Рет қаралды 76 М.
පුන්සද එලියයි....
3:43
Christine Bandara
Рет қаралды 51 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН