මුස්ලිම් වෙඩින්ග් වලට හදන මාසි සම්බෝල | masi sambol | maldive fish sambol | muslim's උම්බලකඩ සම්බල්

  Рет қаралды 17,989

nira S

nira S

Күн бұрын

#masi_sambol #umbalakada_sambole #muslim_style_masi_sambole #muslims_wedding_sambol #pahasuwen_masi_sambole_hadamu #coconut_sambola #pol_puchchala_sambola
1. • ජෙලියි කිරිපිටියි විතර...
2. • පොල් තෙල්, ලුණු චුට්ටක...
3. • ඉක්මනින් ලේ වඩවන නිර්ම...
4. • මහත්තයා හැම නිවාඩුවටම ...
5. • මෙන්න මේ ජාති 3 එකතු ක...
මුස්ලිම් වෙඩින්ග් වලට හදන මාසි සම්බෝල | masi sambol | maldive fish sambol | muslim's උම්බලකඩ සම්බල්
මාසි සම්බෝලේ, මුස්ලිම් කෑම, මුස්ලිම් අයගේ වෙඩින්ග් වලට හදන මාසි සම්බෝල, පොල් සම්බෝල, coconut sambol, maldive fish sambol, මුස්ලිම් style උම්බලකඩ සම්බෝල, මුස්ලිම් වෙඩින්ග් එකේ ජනප්‍රිය මාසි සම්බෝලේ, පොල් පුච්චලා හදන සම්බෝලේ, srilanka food, muslims traditional side dish, උම්බලකඩ සම්බෝල රෙසපි, nira S පොල් සම්බෝල වර්ග

Пікірлер: 28
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
1.යාපනයේ ක්‍රමයට පොල් සම්බෝලේ හදන්න ගෑවුන තැන කන්න පුළුවන් | jaffna coconut sambole | pol sambola kzbin.info/www/bejne/bXfZf6ppjLxoi5I 2.ඉන්දියාවේ ක්‍රමයට nungel meen පොල් සම්බෝලේ| nungal meen coconut chutney for dosa |side dish for dosa kzbin.info/www/bejne/sJqwimyJjbh7pKc
@SumuduKrishantha
@SumuduKrishantha 2 ай бұрын
Wow එක මරු.. දැක්කම කන්න ආස හිතෙන විදිහට හදනවා.. හදල බලන්න ඕන.. Thanks for sharing chef
@Sayurikalpana12
@Sayurikalpana12 2 ай бұрын
සුපිරී සම්බල් එක ඔයාගේ හැම රෙසිපි එකක්ම ගොඩාක් හොදයි ස්තුතී ඔයාට ඩිය ❤❤❤❤❤❤❤👍👍👍👌👌🙏🙏
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
❤️🙏❤️
@Fashioncorner201
@Fashioncorner201 2 ай бұрын
ඔයාගේ හදන රෙසිපි මන් ගොඩක් හදනවා වරදින් නැහැ .හරිම රසයි .බුදුසරණයි ඔයා ට හිමකුමාරි .
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
❤️🙏❤️
@susilawitharana1029
@susilawitharana1029 2 ай бұрын
Thank nira❤
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
.❤️🙏❤️
@geeskitchen7015
@geeskitchen7015 2 ай бұрын
Man kawa...eka rasai....😊😊😊😊
@DilhaniUpawardana
@DilhaniUpawardana 12 күн бұрын
මේකට ඩෙසිකට් පොල් දාන්න බැරිද
@niraSrecipes
@niraSrecipes 12 күн бұрын
පුලුවන්
@nirupagamage2684
@nirupagamage2684 2 ай бұрын
නියමයි අක්කේ
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
❤️🙏❤️
@BavaAnou
@BavaAnou 2 ай бұрын
Hi I just see your Chanel 💐 how to preserve
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
Keep in refrigerator
@BavaAnou
@BavaAnou 2 ай бұрын
@@niraSrecipes thank you for answering
@kavithahewage
@kavithahewage 2 ай бұрын
Akki ජපන් batu kola මැල්ලුම් kanna hoda nadda?
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
කලවමට දානවා තනිකර කන්නෙ නෑ අපි නම්
@JayalathManike-ze1jz
@JayalathManike-ze1jz 2 ай бұрын
Wow
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
❤️🙏❤️
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 2 ай бұрын
👍💜💖🙏
@SurprisedArmadillo-rr3gs
@SurprisedArmadillo-rr3gs 2 ай бұрын
කොච්චර දවසක් තියාගන්න පුළුවන්ද
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
ෆ්‍රිජ් එකේ දාලා මම නම් තාම කනවා ඒක
@nelkaperera1093
@nelkaperera1093 2 ай бұрын
👌👌👌👍👍👍♥️♥️♥️♥️♥️
@RanjiniPerera-e4c
@RanjiniPerera-e4c 2 ай бұрын
❤❤😂😂😢
@akarshafernando4649
@akarshafernando4649 2 ай бұрын
මම හැදුවා මේක මුස්ලිම් කෙනෙක් කරන youtube channel එකක තිබ්බ විදියට පුදුම රසයි මුස්ලිම් අයගෙ මඟුල් ගෙවල් වල වරදින්නෙ නැති සම්බල් එකක් ලු මේක . මේක දැක්කම ආයෙ හදලා කන්න හිතුනා .
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
😍🥰😍
@KusumPathirana-bf1nl
@KusumPathirana-bf1nl 2 ай бұрын
මට නම් හදන්න වෙන්නෙ උම්බලකඩ නැතුව
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 200 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,7 МЛН
Akurana Wedding Masi Sambol recipe /Srilankan food
5:22
Myfa Recipes
Рет қаралды 17 М.
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН