මේ පාලු සීත රාත්‍රියේ-ME PALU SEETHA - ABHISHEKA WIMALAWEERA

  Рет қаралды 192,947

KURAVI [කුරවි]

KURAVI [කුරවි]

Күн бұрын

Пікірлер: 101
@pradeepliyanage6902
@pradeepliyanage6902 2 жыл бұрын
මෙහි සඳහන් කර ඇති මුල් ගායනය, පද රචනය සහ සංගීතය සියල්ලම වැරදියි. මුල් ගායනය චන්ද්‍රලේඛා පෙරේරා, පද රචනය ප්‍රියානන්ද විජේසුන්දර සහ සංගීතය සමන් කුඹුකගේ ලෙස නිවැරදි විය යුතුයි. මෙවන් සාවද්‍ය තොරතුරු නිසා ගීතයෙහි මුල් අයිතිකරුවන්ට සිදුවන්නේ අසාධාරණයකි.
@oliverperera5663
@oliverperera5663 2 жыл бұрын
මුන්ට පිස්සු බං.. ස්වතන්ත්‍ර නිර්මාණ කරන්නේ නෑ. අපි පද රචනාවක් දුන්නාම රුපියල් ලක්ෂ 3 ඉල්ලනවා voice කරන්න.. මුන්ව ප්‍රමෝට් කරන්නේ tv ආයතන
@kuravi
@kuravi 2 жыл бұрын
පහලින් නිවැරදි කොට ඇත.
@harshanaariyawansa5674
@harshanaariyawansa5674 2 жыл бұрын
Niyami aiyye. Oya niwaradi karapu eka.
@sunilayya8948
@sunilayya8948 2 жыл бұрын
Mul sinduwata wadaa meyage voice eka hondai.
@gangakumudini5733
@gangakumudini5733 Ай бұрын
❤❤❤ අභිෂේක ඔයා දිහා බලන් හිටියත් aeth ඔයාට උණුසුම් සුබ පැතුම් deergausa ලැබේවා
@SiriyalathaSiriyalatha-q5i
@SiriyalathaSiriyalatha-q5i Жыл бұрын
මං ආසම ගායිකාව ආදරේ ගොඩක් ජේසු පිහිටයි ඔබ‍ට ❤️❤️❤️❤️🌹🌹😘😘😘🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@lakshmanp2501
@lakshmanp2501 2 жыл бұрын
මම ආසම ගීයක් .චන්ද්‍රලේකා ගෙ... ඒහඩ දුක්මුසු විරහවක්.. ආදරය මොන තරම් සියුමැලි සුන්දර ද,, ඒක මේ වගෙ සුන්දර යුවතියක් වු අභිෂේකා ගෙ රුවින් මිස හඩින් නොදැක්කෙමි. ආදරෙයි සංගීතය ට ගොඩාක් .. 🌹💜❤💕💃💃💃🙏🙏🙏
@thilankajayasinghe935
@thilankajayasinghe935 2 жыл бұрын
Ow meyata ea ahalatawath kiyanna ba dagaluwata
@nishanirenuka3801
@nishanirenuka3801 Жыл бұрын
​@@thilankajayasinghe9359
@nipunibaghaya2998
@nipunibaghaya2998 15 күн бұрын
​@@thilankajayasinghe935 ඔයාට ඉතිං මෙයාටත් වඩා හොදට කියන්න පුලුවන්ද? 😅
@hwang_lili_7572
@hwang_lili_7572 2 жыл бұрын
මේ පාලු සීත රාත්රියේ කියාදෙන්න රහසින් ප්රේමය නම් කිමැයි කියා මේ පාලු සීත රාත්රියේ කියාදෙන්න රහසින් ප්රේමය නම් කිමැයි කියා නිදිමත තරුකැට කඩාවැටේ ඉඩදී අඳුරට අහස්තලේ සඳ මල මිලිණව බලා හිදී දකිනතුරා අඩ නුවන් අපේ සඟවා ළය මත ඔබෙ වත රහසින් කියාදෙන්න ලංවී ප්රේමය නම් කිමැයි කියා මේ පාලු සීත රාත්රියේ කියාදෙන්න රහසින් ප්රේමය නම් කිමැයි කියා ගහකොළ නිසලව බලා හිදී පවන් රොදක සිහිලසින් මිදී පිණිකඳුලැලි කැට කඩා වැටේ ඇහෙන තුරා පෙම්වදන් අපේ සුසුමක් සුසුමට ලංකර රහසින් කියාදෙන්න ලංවී ප්රේමය නම් මෙයැයි කියා මේ පාලු සීත රාත්රියේ කියාදෙන්න රහසින් ප්රේමය නම් කිමැයි කියා මේ පාලු සීත රාත්රියේ කියාදෙන්න රහසින් ප්රේමය නම් කිමැයි කියා ❤️
@wakchandani5315
@wakchandani5315 2 жыл бұрын
ඔයාගෙ හැම වැඩසටහනක් ම බලනව. බොහොම ස්තූතියි. මගේ හිත නිවන භාවනාවක් ඔයා.
@GangaDissanayaka-qz4ss
@GangaDissanayaka-qz4ss 5 ай бұрын
අභීශේකාගේ හඩ ගීතය තවත් රහ කරනවා..❤
@lalanipradeepikadeenamulla6132
@lalanipradeepikadeenamulla6132 2 жыл бұрын
පුදුම ලස්සන හඩක් ,මම හරිම ආසම ආසම ගායිකාවක්. භාවනාවක් වගේ හඩක්.තවතවත් ශක්තිය, වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ ගීත සයුරේ පිහිනන්න. බුදුසරණයි!
@dilnnilu692
@dilnnilu692 2 жыл бұрын
අභිශේකා මැඩම් ඔයාගෙ voice එක මට නම් භාවනාවක්❤️❤️❤️❤️
@sankhanithathsarani9917
@sankhanithathsarani9917 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...❤👌
@menulee6279
@menulee6279 3 жыл бұрын
මම අභිෂේකාගේ cover song හැම එකක්ම වගේ save කරගෙන අහනවා. නන්දා මාලනීගේ ගීත හොඳටම ගායනා කරන්නේ. ඒත් ඇත්තම කියනවා නම් මේ ගීතය නම් චන්ද්‍රලේඛා වගේ හදවතට දැනෙන විදියට ගායනා කරන්න කාටවත්ම බැරි වේවී. …
@thamaramadhushani
@thamaramadhushani Жыл бұрын
හරිම ලස්සනයි බුදු සරණයි!!..
@vishukuruvita9640
@vishukuruvita9640 2 жыл бұрын
එ හඩ නම් බාවනාවක්.....❤️😌❤️🎶
@veenagamini2572
@veenagamini2572 2 жыл бұрын
චන්ද්‍රලේඛා තරම් තවත් කෙනෙක් නෑ ඒ ගීතයේ භාවය ලබාදෙන්න පුලුවන්
@harshanieharischandra1498
@harshanieharischandra1498 4 ай бұрын
ඇත්ත.අභිෂේකාගේ මේ ගායනයත් ඉතාමත් මිහිරි වුණත් චන්ද්‍රලේඛා මහත්මියගේ හඬේ සැඟවිච්ච අමුතු ගුප්තමය භාවයක් තියෙනවා කියලා මටත් හිතෙනවා.
@anukajagoda
@anukajagoda Жыл бұрын
මුල් ගායනය චන්ද්‍රලේඛා මහත්මිය නේ.😢
@harshanalakshan9848
@harshanalakshan9848 2 жыл бұрын
නියමයි හරිම ලස්සනයි
@kanthidodangoda3405
@kanthidodangoda3405 3 жыл бұрын
Marai supar voice oba ape lankawa ta watina .sampathak abidheka mis
@kaindika7349
@kaindika7349 2 жыл бұрын
අති දීර්ඝ ච්ත්‍ර්‍රපටි දර්ශනයක් හා සමාන දිග හැරිමක්... තෙරුවන් සරණයි !
@chamindijasintha9278
@chamindijasintha9278 Жыл бұрын
චන්ද්‍රලේකගෙ ලස්සනම සින්දුවක්
@iveeperera8879
@iveeperera8879 9 ай бұрын
You have a great voice.Excellent .
@sewwandihettiarachchi1375
@sewwandihettiarachchi1375 7 ай бұрын
Beautiful voice Abisheka all the best
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗🌷🌷ලස්සනයි සුබපතනව..
@nawoddil2918
@nawoddil2918 2 жыл бұрын
Lassana sinduwak abisheka wimalaweera medam ge hadin...
@sunilayya8948
@sunilayya8948 Жыл бұрын
Better than the original vocalist for sure. Mesmerising voice even while singing live.
@voicelanka674
@voicelanka674 Жыл бұрын
maaara lassanayi
@zee4305
@zee4305 2 жыл бұрын
Beautiful voice ❤️
@senarathnesenarathne5918
@senarathnesenarathne5918 Жыл бұрын
ටිකක් අමාරුයි නේද නංගී, චන්ද්‍රලේඛා වගේ යන්න.ස්තූතියි
@chandranijayamaha8928
@chandranijayamaha8928 2 жыл бұрын
Very nice....wish you all the best ....Abisheka.
@sewwandihettiarachchi1375
@sewwandihettiarachchi1375 7 ай бұрын
Chadraleka madam u r the best love you
@sithijasanjalee9351
@sithijasanjalee9351 2 жыл бұрын
ලස්සනයි ❤️
@dilshanlakshitha716
@dilshanlakshitha716 2 жыл бұрын
අභී❤️
@nisansalaseuwandi5073
@nisansalaseuwandi5073 2 жыл бұрын
Mama dakapu kisima aduwak nathi lassanama ruwa one Italian nodeweni hada theruwan saranai aaàadarei paulatama,
@buddikaengineering7875
@buddikaengineering7875 2 жыл бұрын
ලස්සනයි
@Lallalitha753
@Lallalitha753 3 жыл бұрын
Lassana voice ekk budu saranai ❤
@kolithakolitha6595
@kolithakolitha6595 2 жыл бұрын
අක්කී❤️❤️😘
@ruwanimadushika1349
@ruwanimadushika1349 3 жыл бұрын
Super 👍👍❤️
@upulnandasinghe3711
@upulnandasinghe3711 3 жыл бұрын
Miss හොඳයි
@archchi329
@archchi329 Ай бұрын
Thanivemi vedanave
@sanuradewram6504
@sanuradewram6504 2 жыл бұрын
Mekanam bawanawak. Kochchara ahuwath athi weemak naha. ❤️❤️
@vipulasenavitathna8474
@vipulasenavitathna8474 2 жыл бұрын
Adarei adarei pelenna
@PawaniDedunu-zy1xx
@PawaniDedunu-zy1xx 8 ай бұрын
Meya me sidnu kiyana program eke nama mokadda
@priyanga429
@priyanga429 Жыл бұрын
Waaaaww
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 7 ай бұрын
❤❤❤
@kanthidodangoda3405
@kanthidodangoda3405 2 жыл бұрын
harima. lassani. abhi. oya ge. voiece nam. patta. i mari. aka. ahanakota. papuwath. hira. wena. wa. ge. i. mama. asama. voice akka
@g29l97
@g29l97 Жыл бұрын
Plz do it.....
@kisantakk
@kisantakk 3 жыл бұрын
Really great, hope new song with this woise
@laledirisinghe1555
@laledirisinghe1555 Жыл бұрын
අභිෂේකාගේ ගායනයේ වරදක් නැහැ,,ලස්සනයි මිහිරියි,නමුත් මේ ගීතයේ අයිතිකාරිය chandraleka ගේ ගැයුම තමයි හරියටම මටනම් මේ ගීතය විදවවන්නේ,, මාර ලස්සනයි,,
@sankhanithathsarani9917
@sankhanithathsarani9917 3 жыл бұрын
❤👌
@hemanthaperera9374
@hemanthaperera9374 2 жыл бұрын
Chandralekha mahatmiya wenai abisheaka nangi wenai.. meakanum pissuwak
@armcstmr1541
@armcstmr1541 Жыл бұрын
oya sinduwa kanawa
@thilarasiriwardhane4294
@thilarasiriwardhane4294 2 жыл бұрын
Fav 🥺❤️
@SusanmaVideo
@SusanmaVideo Жыл бұрын
මෙහි මුල් ගායනය නන්දා මාලනී මහත්මිය නෙමෙයි චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය ඊට පස්සේ අනුෂ්කා සමරසිංහ කියලා හරි ලස්සන තරුණියක් චන්ද්‍රලේඛා ටත් වඩා ලයාන්විතව මේ ගීතය ගායනා කරලා සමාජ මාධ්‍ය ජාලවල තිබුණා
@lifewithlove2319
@lifewithlove2319 3 жыл бұрын
මේක නන්දා මාලනී මිස්ගෙ නෙවෙයි චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගේ සින්දුවක්. අභිශේකා හොදටම කියනවා.
@kuravi
@kuravi 2 жыл бұрын
ඔබ හරි.. නැවත සැකසීමේ ගැටලුවක් තියනව.. පහලින් එය නිවරදි කරන්නම්..
@ttm-03hasininawodya61
@ttm-03hasininawodya61 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@buddhinirashmi
@buddhinirashmi 2 жыл бұрын
Woow❤️‍🔥
@archchi329
@archchi329 Ай бұрын
Premayata hadavath thula mudhu molok viya yuthuya mudal copamana thibunath
@hasinduprabath9318
@hasinduprabath9318 2 жыл бұрын
👊✌❤️
@malshaniguruge3087
@malshaniguruge3087 Жыл бұрын
♥️
@manjuladushantha5115
@manjuladushantha5115 2 жыл бұрын
අනේ ඒ ඇස් දෙක...
@kashyapaariyarathne2012
@kashyapaariyarathne2012 2 жыл бұрын
මෙම ගීතයේ පළමු ගායනය,චන්ද්‍රලේකා පෙරේරා මහත්මිය නොවේද?ස්ක්‍රීන් එකේ නන්දා මාලනී මහත්මියගේ නම දාලා තියෙන්නේ .මම නොදන්නා දෙයක් ද?
@kuravi
@kuravi 2 жыл бұрын
වැරදීම පහලින් නිවැරදි කොට ඇත
@gameingnetwork4884
@gameingnetwork4884 2 жыл бұрын
Magical💗💗💗
@sinnaiyaselvaraja9969
@sinnaiyaselvaraja9969 Жыл бұрын
1:38
@chamindachami9595
@chamindachami9595 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@priyanthiamarasinghe454
@priyanthiamarasinghe454 3 жыл бұрын
Kauda me sinduwa mulinma kiuwe aithikaraya
@bimsarapasindu7563
@bimsarapasindu7563 3 жыл бұрын
මම දන්න තරමින් චන්ද්‍රලේඛා පෙරේරා
@isharad.bulathsinhala7766
@isharad.bulathsinhala7766 3 жыл бұрын
Miss ඔයානමි භාවනාවක්.ඔයාව ඇත්තටම දැකලා අහන්න තිබුණානමි මය කටහඩ .
@ravindasilva
@ravindasilva 2 жыл бұрын
😍
@prasadhewagamage4772
@prasadhewagamage4772 2 жыл бұрын
මුල් ගායනය නන්දා මාලිනී නෙමෙයි. චන්ද්‍රලේඛා පෙරේරා. මේවා පෝස්ට් කරන්න ඉස්සෙල්ලා ටිකක් හොයලා බලන්න දන්න කෙනෙක්ට කියලා.
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🇱🇰🎼🎧🎼🇱🇰
@newwijayasithudetradecente5988
@newwijayasithudetradecente5988 2 жыл бұрын
Chandaleka PERERA
@sudesheranga7459
@sudesheranga7459 2 жыл бұрын
Very nice vocal it's beautiful 😍 but music unbalanced
@sunilayya8948
@sunilayya8948 2 жыл бұрын
Better than the original vocals.
@tharidudayananda5953
@tharidudayananda5953 3 жыл бұрын
Mage pana
@SamsungJ-zr7fh
@SamsungJ-zr7fh 6 ай бұрын
Kuda me geethaya hadunwadun harakta siyalla waradi
@wasanthakumara1386
@wasanthakumara1386 2 жыл бұрын
Mul gaayanaya nanda malami neywei yako chandra leka
@36Madhawa
@36Madhawa 2 жыл бұрын
මේ සින්දුවේ මුල් ගායනය නන්දා මාලිනි කියලා තියෙන්නේ ඇයි ?
@kuravi
@kuravi 2 жыл бұрын
ප්‍රචාරයේදී සිදු වූ වැරැද්දක්.. සමාවන්න.
@WAJ15
@WAJ15 Жыл бұрын
කියන්නම්වෙන ාවලිවක
@priyanandawijesundera3512
@priyanandawijesundera3512 2 жыл бұрын
මෙරෙර් මේ ගීතය රචනා කලේ මමයි.ඇයි මේ බොරු දාන්නේ.ඇත්ත හොයා ගන්න​.නැත්නම් නොදා ඉන්න​.
@danushvipunshara4156
@danushvipunshara4156 2 жыл бұрын
මන් හිතන්නෙ කලින් සිංදුවේ එක වැරදිලා ඇවිත්
@kuravi
@kuravi 2 жыл бұрын
සමා වෙන්න.. ප්‍රචාරයේදි කලින් ගීතයේ විස්තර මෙයට අතුලත් වී තියෙන්නෙ , යටින් නිවරදි කිරීමක් කරල තියනව…
@Lallalitha753
@Lallalitha753 2 жыл бұрын
එ් කටහඬ ලබන්න පිං කරන්න ඕනි😍
@jcsinuae6084
@jcsinuae6084 2 жыл бұрын
මුල් ගායනය නන්දා මාලනී නෙවෙයිනෙ
@kuravi
@kuravi 2 жыл бұрын
ස්තුතී පහලින් එය නිවැරදි කර ඇත…
@priyanandawijesundera3512
@priyanandawijesundera3512 2 жыл бұрын
ඔක්කෝම වැරදියි.යමක් කරණවිට වගකීමෙන් කරන්න මේ අයට කියා දෙන්න​.ගීතය ගැන හොයලා බලන්න කියන්න​.මෙහෙම වැරදි කලාම අනාගතයට මේ ගීතය යන්නේ වෙනස්ම නිර්මාණ කරුවන් අතට.කරුණාකර සොයාබලා මේ වරද නිවැරදි කරන්න​.
@armcstmr1541
@armcstmr1541 Жыл бұрын
thopita hari thorthuru danne nethnam katata puka wahagena nikan hitapiyaw
@thilankajayasinghe935
@thilankajayasinghe935 2 жыл бұрын
Judge boad ekaka inna judge kenekge singing wala tharama penawada.kaiya gahanna gihamanan ambooo.....
@djrajeevdubaiuae3500
@djrajeevdubaiuae3500 3 жыл бұрын
Me sinduwa kiwwe chandraleka සංගීතය saman kumbukage boru danna epaaaaaaaaaa
@kavindunethsara7764
@kavindunethsara7764 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@nethuliahinsa633
@nethuliahinsa633 Жыл бұрын
@minolisilva7385
@minolisilva7385 5 ай бұрын
Ran Kenden Benda | Abhisheka Wimalaweera
4:08
Charana Beats
Рет қаралды 819 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Nissara Sansara Heene @ Tone Poem with Abhisheka Wimalaweera
5:39
Reye esena gee 2
27:54
SLMusicLab
Рет қаралды 246 М.
Kandula Niwannam - Voice Of Abhisheka Wimalaweera
4:25
Ethrereum PoS
Рет қаралды 1,1 МЛН
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58
Mage Dina Pothe (Cover) - Abhisheka
4:04
Malith Sheridan
Рет қаралды 60 М.
Abhisheka  Wimalaweera Sinhala Song Collection|
22:28
Buddhi Sandanuwan
Рет қаралды 90 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН