උයන වැඩේ ලේසි කරන Meal Plans Part 2

  Рет қаралды 249,518

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

ලේසියෙන් උයන්න Meal Plan එකක් හදමුද?
• ලේසියෙන්ම උයන්න Meal P...
Ginger Garlic paste ( Hasi's Joyful Nest KZbin channel)
• Ginger & Garlic paste ...
මස් මාලු මැරිනේට් කරන්නෙ මෙහෙමයි ( රස රහස youtube channel)
• ඉක්මනින් ලේසියෙන් උයන්...
#Dove_Greens_Miracles
#Meal_Plana
#Mealplans

Пікірлер: 266
@SRkitchen-y7f
@SRkitchen-y7f 3 жыл бұрын
වැස්ස වෙලාවේ අක්කෙ ඔයාගේ වීඩියෝ බලන එක අමුතුම හිත නිවීමක් තියෙනවා 🙏🙏💐👍
@pushpawijesinghe3354
@pushpawijesinghe3354 2 жыл бұрын
6y66y6
@ජීවත්වෙන්නආසයි
@ජීවත්වෙන්නආසයි 2 жыл бұрын
ඉවුම් පිහුම් මැහුම් දන්නව උනත් ඔයාගෙ වීඩියෝ බලන එක අමුතුම ආස්වාදයක් වගෙම හිත නිවනව. ඔයාගෙ නිහතමානී කමට ගොඩක් ගරු කරනව. සමහර මහත් නොහිතපු පොඩි පොඩි ට්‍රික්ස් හරියට වටිනවා. අක්ක ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.🌷♥️
@shalukajanethri1762
@shalukajanethri1762 2 жыл бұрын
කම්මැලිකම අත ඇරලා වැඩ කරගන්න විදිය ඔයා හරිම ලස්සනට කියල දෙනවා..❤️
@chamithkumara7755
@chamithkumara7755 3 жыл бұрын
මාරම පිලිවෙලක් ගොඩක් දේවල් ඔබෙන් ඉගෙන ගන්න පුලුවන් ස්තුතියි ඔබට 🙏
@sumalthadalpathadu6241
@sumalthadalpathadu6241 3 жыл бұрын
කෙනෙක්ව අගය කිරීම ගුනයක් ස්තුති ඔබට
@shashimianjana8616
@shashimianjana8616 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ බලන්න බලන්න අපේ කම්මැලිකම නැති වෙලා වැඩ කරන්න ආස හිතෙනවා.අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයාගේ කටහඩත් අහන්න ආස හිතෙනවා. නංගී ඔයාට තුනුරුවන් සරණයි.
@raveendrakandambi361
@raveendrakandambi361 2 жыл бұрын
අක්කගේ වීඩියෝ එකක්🙋 බැලුවම අනික් සේරම බලන්න හිතෙනවා ..🤔 අනේ......😆 සුපිරියි ආ......😍
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
පැහැදිලියි....ලස්සනයි....පිරිසිදුයි...❤️❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ස්තූතියි නංගී😊
@nirmanibopage2211
@nirmanibopage2211 Жыл бұрын
අනේ අක්කා ඔයා කොයිතරම් වටින කෙනෙක්ද.....ආදරෙයි ඔයාගෙ හැම වචනයකටම......❤️❤️❤️
@dmsenevirathne1450
@dmsenevirathne1450 3 жыл бұрын
බොහොම සතුටුයි ඉතාමත් හොද ආදර්ශයක් මට දෑන්63යි මමත් ඔබෙන් යමක් ඉගන ගත්තා. තෙරුවන් සරණයි දියණියනි ඔඛට යහපතක්ම වේවා!
@chandrikawijesinghe4225
@chandrikawijesinghe4225 Жыл бұрын
මට අවුරුදු 60 මම ත් එහෙමයි
@disna4190
@disna4190 3 жыл бұрын
ඔයා කියන විදියට අාස හිතෙනවා හරිම පිලිවෙලයි
@garumunilalani4194
@garumunilalani4194 3 жыл бұрын
හ‍රි වැදගත්. ඔයා ඒවා විස්තර කරලා පෙන්වා දෙන විදිහට අහන් ඉන්නත් ආසයි !!.❤👍ඔයාට තෙරුවන් සරණයි. පුතා.
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@rajitharajithathilakarathn8228
@rajitharajithathilakarathn8228 3 жыл бұрын
ලංකාවේ ගැනුණු අයට හොදම පාඩමක් ..👍👍👍👌
@tharinduwijerathne7333
@tharinduwijerathne7333 3 жыл бұрын
4
@chamikamadu1220
@chamikamadu1220 3 жыл бұрын
ස්තූතියි නුබට ඇත්තටම එහෙම වැඩකරනකොට හරි ආසා හිතෙනවා.ඒක කියලා දුන්නේ අක්කී නුබයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandu35
@sandu35 2 жыл бұрын
අහම්බෙන් හම්බුනේ වීඩියෝ එකක් දැන් අක්කගෙ වීඩියෝ එකක් හරි දවසකට බලනවා ගොඩාඩාඩාඩාක් වටිනවා ගොඩාක් ස්තූතියි
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
හරිම වටිනා video එකක් ගොඩක් ස්තූතියි නංගා ඔයාට සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා ❤️
@yashodadilhani2074
@yashodadilhani2074 2 жыл бұрын
අක්කෙ ඔයාගෙ විඩියෝ ගෘහණියකට ගොඩක් වැදගත්.... බොහෝම ස්තූති🙏❤
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කෙ..... මට ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න.... ටිකක් මහන්සි වෙන්න වෙයි.... 🙏🙏
@anushapriyadarshani1545
@anushapriyadarshani1545 Жыл бұрын
අක්කේ ඔයාගෙ වීඩියෝ එක ගොඩක් වැදගත් අපි වගේ රැකියා වට යන අයට.ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ ඒ වගේ දේවල් අපට කියලා දෙනවට.බුදු සරණයි .
@dasuniwijetunge3452
@dasuniwijetunge3452 4 жыл бұрын
Bulk cooking කරන කෙනෙකුට එලවලු කපල අහුරගන්න විදිහත් පැහැදිලි කරන්න පුළුවන් නම් ලොකු උදව්වක් මිස්. වීඩියෝ එක වටිනව
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
අපි කරමු 😊
@jayanthakumari772
@jayanthakumari772 3 жыл бұрын
ගොඩක් වටිනවා . ගොඩක් ස්තුතියි ඔයාට ........
@jonathanfernando8000
@jonathanfernando8000 3 жыл бұрын
කැද වර්ග ගැන.එ කොල වර්ග ගැන විඩියෝ එකක් කරන්නකො.හදන්නෙ කොහොමද එ කොල අදුන ගන්නෙ කොහොමද කියලා...අපිටත් ගෙදර හදන්න පුලුවන්..තෙ බොන එක නතර කරන්න පුලුවන්....මන් ලගදි දැක්කෙ මෙ චැනල් එක.දැක්ක හොඳම චැනල් ඒක...good luck😊😊😊
@rukshilaindramali1020
@rukshilaindramali1020 3 жыл бұрын
හරිම වැදගත්...❤️👌 best of luck akki 👍❤️
@ajanisenarathna628
@ajanisenarathna628 3 жыл бұрын
I put. Coconut milk in glass bottles and I have 8 sets of meal plans and I randomly select one. I hope this idia would help you
@Janaka-er2ey
@Janaka-er2ey 3 жыл бұрын
අනේ මං ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙනගන්නවා thaks godak
@පුංචිඅපේඉස්කෝලේ-ථ5ත
@පුංචිඅපේඉස්කෝලේ-ථ5ත 3 жыл бұрын
ජීවිතේට හරිම වැදගත්
@mrsindrani82
@mrsindrani82 3 жыл бұрын
❤... 🌹🌹🌹.. ඔයත් ලස්සනයි.. වඩත් ලස්සනයි හරිම .. ස්වීට්., .. 💞💞💞
@nilukshi2794
@nilukshi2794 2 жыл бұрын
ඔයාගේ vedio එකක් බැලුවම ඔක්කොම බලන්න හිතෙනවා..වේලාව යනවා තේරෙන්නෙ නැහැ
@sarathsarath3009
@sarathsarath3009 3 жыл бұрын
Harima asahithenawa oyage video balanna pehediliwa kiyala denwa thanks
@madhuraranathunga7651
@madhuraranathunga7651 Жыл бұрын
Thank you
@tharuprabuddhi878
@tharuprabuddhi878 3 жыл бұрын
Thank you so much 👍👍This video is very useful for us
@nishadonald9120
@nishadonald9120 4 жыл бұрын
වටිනා දෙයක් කියලා දුන්නේ එලවලු නාස්ති වෙන්නෙත් ne,,ගොඩාක් ස්තූතියි මිස්
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ස්තුතියි 😊
@udenisithara2342
@udenisithara2342 3 жыл бұрын
Thanks akkiyooo. Harima piliwelai. Loba nowi Agaya karanna oni wedak... ❤️
@me-lh8ki
@me-lh8ki 2 жыл бұрын
ඔයා හරි වැදගත් වීඩීයෝ දාන්නේ
@diltharakaa1307
@diltharakaa1307 3 жыл бұрын
හරි වැදගත් 👍❤️
@myhappyplace6464
@myhappyplace6464 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤
@ayowarna
@ayowarna 3 жыл бұрын
Thank you 🙏🏽 very nice & useful videos!
@hansaerandisenarathna5129
@hansaerandisenarathna5129 3 жыл бұрын
ස්තූතියි ඔයාට ගොඩාක් ...බුදු සරණයි ...පරිස්සමෙන් ඉන්න ...
@hansaerandisenarathna5129
@hansaerandisenarathna5129 3 жыл бұрын
දැන් මම වෙනස්ම කෙනෙක් ...ගොඩාක් දේවල් කළා මේ දවස් ටිකට ...ඔයාට ගොඩාක් පින් ..ස්තූතියි ..
@nadeeshaniweerasinghe7624
@nadeeshaniweerasinghe7624 4 жыл бұрын
අක්කි හරිම පිලිවෙලයි..මාත් කැමතිම වීඩියෝ ඔයා ගේනවා...තැන්ක් යූ අක්කෙ ඔයාට...air fryer එකේ පිස ගන්න ආහාර හා ඒවාගේ රසේ ලොකු වෙනසක් තියේද කියන එක ගැන පොඩි අදහසක් දෙන්න අක්කෙ...
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ඒ ගැන වෙනම වීඩියෝවක් කරමුද 😊
@nuwannishantha6082
@nuwannishantha6082 2 жыл бұрын
matath ona🖒air frier 1 gana danaganna
@piyumisithara1681
@piyumisithara1681 2 жыл бұрын
Air frier eke nithara ahara sakasa keemata genima health ekta hoda madi nedaa...
@nuwannishantha6082
@nuwannishantha6082 2 жыл бұрын
@@piyumisithara1681 a ay kiyala dana ganna puluwanda?
@vineethasubasinghe3991
@vineethasubasinghe3991 3 жыл бұрын
හරම පිලිවෙලයි.... ලස්සනයි ....
@terausvickramarathna8368
@terausvickramarathna8368 3 жыл бұрын
ගොඩක් ස්තූතියි *
@sasikavikum4590
@sasikavikum4590 3 жыл бұрын
Rasa rahasa nisa thami oyawa dangathe...niyamai..oya wage vedio hamadama danna..godak watinawa
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තූතියි 😊
@mallikabuddhadasa236
@mallikabuddhadasa236 3 жыл бұрын
Wow... very good ideas. Thanks darling.
@sarahsirlank2339
@sarahsirlank2339 2 жыл бұрын
අනේ ඔයා ගේ වීඩියෝ හරි ම ආසාවෙන් බලන්නේ කියලා දෙනවාබොහෝමපැහැදිලියීස්තුතීයීබුදූසරනයී
@nadeeshanisamarathunga8155
@nadeeshanisamarathunga8155 2 жыл бұрын
Godak sthuthii akke me dwal kiya dunnata thawath shakthiya dairaya labewa mewani dewal kiya dimata theruwan saranai oyta akke
@dilekanayaka1192
@dilekanayaka1192 2 жыл бұрын
Ane akke frige ekak nathiwa elawalu pala බිත්තර ehema thiyagnna triks kiyannako
@ashachandani7411
@ashachandani7411 3 жыл бұрын
වැදගත් video එකක්
@pawankasanjeewani8561
@pawankasanjeewani8561 3 жыл бұрын
Godak sthuthi. Mama danne nathi godak dewal danagaththa. Oyage kitchen eka harima lassanai.
@surekamadhushani5516
@surekamadhushani5516 3 жыл бұрын
Mekanam aththatama නියමයිනේ ...♥️♥️♥️
@nirukshisomitha7479
@nirukshisomitha7479 4 жыл бұрын
හරිම වටින අදහස් ටිකක්. රස රහස නංගී නිසා මේ videos ගැන අදයි දැන ගත්තෙ. ගොඩක් ස්තූතියි. දිගටම කරගෙන යන්න සුභ පැතුම්! ඔයා ඉන්නෙත් රටද?
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ස්තූතියි. නැහැ මම ඉන්නෙ ලංකාවෙ 😊
@indujayanthi3369
@indujayanthi3369 2 жыл бұрын
ස්තුතියි
@Dhilan-kn3zs
@Dhilan-kn3zs 3 жыл бұрын
Thenks akki marama vatinava
@chamininiroda9319
@chamininiroda9319 3 жыл бұрын
ගොඩක් හොඳයි Akki.
@muthuk4898
@muthuk4898 3 жыл бұрын
Akkaa..oya harima adarsawath..mama godak kemathi oya harima piliwelata weda karanawa..mm'th akka wagema piliwelata weda karanna purudu wenawa.. akkage kitchen eke vedio ekak karannakoo.
@NNiiiii
@NNiiiii 4 жыл бұрын
Harima lassanai. Miss oyage wada harimA piliwelayi. Ada vedio ekenuth godak dewal igena gaththa. Tha ks a lot........ 🌷 Miss apita daily. Weekly. Monthly cleaning routines Ganath vedio ekakin kiyAla denna. Obage vedioes harima prayojanawath apita. Godak agaya karNawa obawa. Godak sthuthiyi nawathath. Theruwan saranyi.
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ගොඩක් ස්තූතියි 😊 මේ අදහස මම note කරගත්තා. ඉදිරියෙදි කරමු
@shanikaherath6372
@shanikaherath6372 2 жыл бұрын
Simply "Brilliant"
@nethmichethana2404
@nethmichethana2404 2 жыл бұрын
Thank you very much
@mihisurumihisuru9911
@mihisurumihisuru9911 3 жыл бұрын
very very important programme. Thanks keep it up
@udeniramachandran9838
@udeniramachandran9838 2 жыл бұрын
Amazing tips. 👍
@dilanichathurangika4735
@dilanichathurangika4735 2 жыл бұрын
Akka oya hemadema saralawa kiyala denawa harima asa hitenawa.
@lithumiandsuduloge9694
@lithumiandsuduloge9694 3 жыл бұрын
Watinama adasak danna.. Mama oya ganna hamadayakma Egan a gatta thank akki
@himani8544
@himani8544 2 жыл бұрын
හොඳයි
@mayadunnagehemachandrani5696
@mayadunnagehemachandrani5696 Жыл бұрын
Thanks
@leonperera4449
@leonperera4449 3 жыл бұрын
I like your Voice .I wont to be like you but I don’t know where to start.
@shyamalijeewanthi6575
@shyamalijeewanthi6575 3 жыл бұрын
Grate job. Thank you madam😍
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
You are welcome 😊
@Janaka-er2ey
@Janaka-er2ey 3 жыл бұрын
අක්කේ සතියකට එළවලු ගෙනාවට කමක් නැද්ද ewa frig එකේ khenda danna ඕනි ples kiynna
@apageofishdiary6503
@apageofishdiary6503 2 жыл бұрын
Akki oven eka cken karana vdiha vedio ekak karannako
@anushapushparani5045
@anushapushparani5045 2 жыл бұрын
Harima wadagath
@elamaldeniyesirinandathero5715
@elamaldeniyesirinandathero5715 3 жыл бұрын
තෙරුවන් සරණයි...
@sonalichathurikajayalath4351
@sonalichathurikajayalath4351 3 жыл бұрын
Kichen organizing vedio ekak danna puluwanda
@hansanineranjala2296
@hansanineranjala2296 3 жыл бұрын
Thanks you akki
@athukoraladna6412
@athukoraladna6412 3 жыл бұрын
Thanks so much
@keerthperera3459
@keerthperera3459 2 жыл бұрын
Thanks 😊🙏
@dilekavenuri8270
@dilekavenuri8270 3 жыл бұрын
බොහොම ස්තුති
@prasanthasanjaya699
@prasanthasanjaya699 3 жыл бұрын
menu akk apitath denna
@roshananuradha4483
@roshananuradha4483 3 жыл бұрын
ඔයා ඕව දානෝ වගේ daily rooting එකකුත් දාන්නකෝ
@shamo7704
@shamo7704 2 жыл бұрын
Wow 😍 very useful 🥰 keep it up 🥰😘
@sonalichathurikajayalath4351
@sonalichathurikajayalath4351 3 жыл бұрын
Very important . 7 days meal plan vedio ekak danna puluwanda .
@fairy4203
@fairy4203 3 жыл бұрын
Ow matath oni akki..... humble request 🙏🏻🤭
@sachinisulochana6923
@sachinisulochana6923 3 жыл бұрын
Oyage hama video akak a godak watinawa💐💐💐
@surendraranjan6131
@surendraranjan6131 3 жыл бұрын
Gahanu unata API thamaath hamadema igana ganava oya ithama vatina vedio valin godak deval apita Kiya denava godak thanks idiriyata thavath me vage vidio Aran Anna shakthiya labeva
@Ichchu66
@Ichchu66 Ай бұрын
Roti vage eva hadala lunch sheetvala othala freezer eke thiyanna puluvanda ...
@Challenge-nk1rw
@Challenge-nk1rw 2 жыл бұрын
Thank you soo much 💘💘💘
@sanjeewaniwimalasena3284
@sanjeewaniwimalasena3284 3 жыл бұрын
මේ වැඩසටහන හරිම ලස්සනයි මේ ඉදිරිපත් කිරීම කරන්නේ සුරංගා ද♥️
@evelynfernando3660
@evelynfernando3660 4 жыл бұрын
Thank you 👍👍👍👍
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
Welcome 😊
@shakilamalki8510
@shakilamalki8510 3 жыл бұрын
Akke මේවා කපලා දැම්මාම පෝශනය විනාස වෙන්නේ නැද්ද
@vinitharanaweera8192
@vinitharanaweera8192 3 жыл бұрын
Oyage Sialuma Weda ithama Kramawath.Piliwelai. Gruhiniyanwana Apata itha Watinawa.
@opklopkl1557
@opklopkl1557 2 жыл бұрын
Godak hoda video ekak
@rasichandima1317
@rasichandima1317 4 жыл бұрын
Thank you 💐👍
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
Welcome 😊
@ramikalinal4770
@ramikalinal4770 3 жыл бұрын
Harima watinawa....oyage tips....asawen balanne...mama dan home bk eka patan gaththa....
@wasanabridalartmiracle528
@wasanabridalartmiracle528 3 жыл бұрын
කොහෙද නංගී ඔයාගේ ගෙදර තියෙන්නේ. ගැමි පරිසරයක්. ලස්සනයි
@kamanianusha6166
@kamanianusha6166 2 жыл бұрын
teruwan saranai akke.
@ramanimanukulasooriya6280
@ramanimanukulasooriya6280 3 жыл бұрын
Thank you
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
You are welcome 😊
@HasisJoyfulNest
@HasisJoyfulNest 4 жыл бұрын
බොහොම ස්තූතියි Dove greens miracles. සතුටුයි ඔයා වගේ දක්ෂ කෙනෙක් මගේ වීඩියෝ ලින්ක් එකක් සඳහන් කිරීමත්. ❤
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ස්තූතියි ගොඩක්. ඒ වීඩියෝව හරි වටිනවා 😊
@krishankagayani6836
@krishankagayani6836 3 жыл бұрын
Super thanks 👍👍👍♥️♥️
@ima8452
@ima8452 4 жыл бұрын
Thank you 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😁😀
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
Welcome 😊
@nadeedarshani1753
@nadeedarshani1753 2 жыл бұрын
Pattai a
@ik6298
@ik6298 2 жыл бұрын
අමුමිරිස් නැට් කඩලා විනාකිරි ටිකක් වතුර ට දාලා හොඳට තෙත මාත්තුකරලා වතුර නැති වෙන්න හොඳට ටිශු දාලා පෙට්ට්ය කට මිරිස් තට්ටුවක් ටිශු එකක් හෝ සර්ව්යට් දාලා හොඳට වහලා කල් තියාගන්න පුළුවන්
@dulmisubawickrama3760
@dulmisubawickrama3760 4 жыл бұрын
Thanks ☺️😘
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
Welcome
@sakuniathukorala5339
@sakuniathukorala5339 3 жыл бұрын
Oyanam niyamai.hugak sthuuthie
@indikasilva5665
@indikasilva5665 Жыл бұрын
V. Good
@sadunibatuwanthusawa7272
@sadunibatuwanthusawa7272 2 жыл бұрын
Akka mo hamadama oyaga video ekak balanawa maga putat ekka eya asawan balanawa oyaga garden eka kuseya videos.budusaranae oyata.puta tama pode aurudu 3e et eya harena asae ma video balanna
@anekadammi7322
@anekadammi7322 3 жыл бұрын
Thanks
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Nugasevana |Happy family | 2022-03-15 | Rupavahini
23:07
Sri Lanka Rupavahini
Рет қаралды 175 М.
I didn’t like my cake 😖🍰
0:23
Andrey Grechka
Рет қаралды 6 МЛН
I Took An iPhone 16 From A POSTER! 😱📱 #shorts
0:18
Wian
Рет қаралды 6 МЛН
I Took An iPhone 16 From A POSTER! 😱📱 #shorts
0:18
Wian
Рет қаралды 6 МЛН
Jesus brought them together again #jesus #love #jesuslovesyou
0:23
Jesus By Your Side
Рет қаралды 32 МЛН