දැණුන සතුට 🌸| Meal prep ❤️| Life in japan 🇯🇵🇱🇰 සතුය පිරුණු දවසක් 💜❤️

  Рет қаралды 89,880

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Пікірлер: 393
@januruwan6901
@januruwan6901 Жыл бұрын
මරීනා කතා කරනවා අහන්න ආසයි..
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
😊😊😊😊❤
@damayanthirajakaruna6101
@damayanthirajakaruna6101 Жыл бұрын
ඔයා දුවට හැම දේම පිලිවෙලට උගන්වලා.පොඩ් උනාට හරිම පිලිවෙලට වැඩ කරන්නෙ .ඔයා හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්.බුදු සරණයි ඔයාලා සියලුදෙනාටම .දුවට ආදරෙයි ගොඩක් .❤️❤️❤️😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana puthe
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම වැදගත් නොදන්න දේ ඉගෙන ගන්න තියනවා.මරිනත් ඔයා වගේමයි එහෙම තමා දුවල ඉන්න ඕන.අම්මට ලොකු ආඩම්බරයක් අදත් වීඩියෝ එක හොදයි ජේසු පිහිටයි❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@niwanthibellana4587
@niwanthibellana4587 Жыл бұрын
හරිම සතුටුයි නේද අක්කා .....දුව ටික ටික ලොකු වෙලා ....දැන් එයා තනියම වැඩ කරන්න පටන් අරන් ....ආදරෙයි පැටියො 😘😘😘 ජේසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒකනෙ නංගියො😘😍😍 සතුටුයි ❤❤. ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@piyuminisansala5649
@piyuminisansala5649 Жыл бұрын
Aunty ගේ recipe වලට තමයි මං ගොඩක් ආස. video එක තාව ටිකක් තිබ්බ නම් හොදයි කියලා හිතෙනවා video එක බලන හැම වෙලේම. aunty ගේ videos කොච්චර බැලුවත් ඔන්න අද තමයි එකටම comment එකක් දැම්මේ මං ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අටන ගොඩාක් ස්තූතියි ඔයාට ❤️❤️🌸🌹 ආදරෙයි ❤️
@apsaragunasekara707
@apsaragunasekara707 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලගේ ජීවිතේ.මරීනා හරිම හොද දුවෙක්.❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@ruwanipathinisekara8888
@ruwanipathinisekara8888 Жыл бұрын
අදත් හැමදාම වගේ ගොඩාක් වටිනා දෙයක්..බොහොමත් ස්තුතියි ❤ඔයාලත් පරෙස්සමින් සතුටින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@nishanithamel5593
@nishanithamel5593 Жыл бұрын
නැන්දි නම් මාර creative ඇත්තටම හැම විඩියෝ එකක්ම ලස්සනට කරනවා🥰😘♥️😍😍 idiriyatama yaan jayaa🎊🥳♥️🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ආදරෙයි ❤❤❤❤
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
ඒ ඇඳුම් නවන විදියනම් හරිම ලස්සනයි අක්කා.. බුදුසරණයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@malsha1645
@malsha1645 Жыл бұрын
අනේ මරීනා ශෝයි 😘 එයාට කතා කරන්න කියන්නකෝ 🥺❤එයාත් ඔයා වගේම හරිම පිලිවෙලයි අක්කේ ❤❤ඔයා ගොඩක් lucky ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@umalimadushika1124
@umalimadushika1124 Жыл бұрын
අනේ ඔයා ගොඩක් හොද අම්මා කෙනෙක්.දුවට හැම දේම හොදට පුරැදු කරලා තියනවා .මම ප්‍රාර්ථනා කරනවා මේ ආදරනීය පවුල හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා.❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@binodhasaranga7242
@binodhasaranga7242 Жыл бұрын
ආන්ටි හරිම දක්ශයි ..ඉක්මනින් තව වීඩීයෝ එකක් ඕන ..❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අරගෙන එන්නම්කො ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@winnervoicestudio-bma
@winnervoicestudio-bma Жыл бұрын
ලස්සනයි බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@suchinthaudayangani9632
@suchinthaudayangani9632 Жыл бұрын
ලස්සනයි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
ලස්සනයි video එක පුතේ .. ❤ඔයාලත් පරිස්සමින් සතුටෙන් ඉන්න ...🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
මරීනා දුවත් අම්මා වගේම පිලිවෙළට වැඩ කරනවා දැක්කාම හරිම සතුටුයි . නංගීට දැන් ගොඩක් වගා කරන්න පුලුවන් ඉඩ තියෙනවානේ ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔව් අක්කා ගොඩාක් ආසාවෙන් ඉන්නෙ මම වගාවට ❤️❤️
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
අක්කා වගේම මරීනාත් හරි පිලිවෙලයි 😊.පුතාලා හොදින් ද අක්කා .අයියා දැන්ම එන්නේ නැද්ද .අරන් තියෙන මල් ටික නම් ලස්සනයි ❤.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලාට .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එයාලා හොඳින් ඉන්නවා. අයියා එන්න තව පරක්කු වෙයි.. ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@hansikadulanjalee7405
@hansikadulanjalee7405 Жыл бұрын
Ane godak satutui akke.hmdam stutin inn.adrey hmdamath ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@nadeeshadilrukshidesoyza6511
@nadeeshadilrukshidesoyza6511 Жыл бұрын
මේ සතුට හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@nethuishu3608
@nethuishu3608 Жыл бұрын
නැන්දාගෙ ආදර කතාව අහන්නත් ආසයි 😢❤😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
කියන්නම් ❤️❤️❤️❤️
@ThiruniThiruniamalka-uq7zb
@ThiruniThiruniamalka-uq7zb Жыл бұрын
වීඩියෝ එක ගොඩක් ලස්සනයි ❤❤ බුදු සරණයි! ඔයාලා හැමෝටම.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@samanpushpakumara2904
@samanpushpakumara2904 Жыл бұрын
Lassanai video eka akke.aluthin edum nawana vidihak igena gaththa.bohoma isthuthi akke.dan nethi dewal apita kiyala denawata.oyala hemotama Jesu pihitai.budu saranai.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
දූට හැමදේම කියල දෙන එක හරි හොඳ යි කොහොමත් ඔයා දක්ශය නෙ ❤👍❤👍❤🌷🌷🌷
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@Tharusl382
@Tharusl382 Жыл бұрын
අනේ මරිනා😍😍 ශෝයි❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@mohomedfirnas4529
@mohomedfirnas4529 Жыл бұрын
Hi akki adhath video eka harima lassanai 😍 Ikmanata akkige vagava apita balanna puluvan❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@Beautifulvillagelifeinsrilanka
@Beautifulvillagelifeinsrilanka Жыл бұрын
මම බලන්නම ආස ඔයාගේ වීඩියෝ, මම ඇත්තටම ඔයාව අගය කරනවා මොකද අවුරුදු 16ක් ජපානෙ ජිවත් වෙද්දීත් හොදට සිංහල කතා කරනවා, මගේ කෙනෙක්, මගේ රටෙ කෙනෙක් මෙම ලොකෙ කොහෙ හරි සතුටින් ජීවත් වෙනවා නම් මට ගොඩාක් සතුටුයි, මරිනාටත් ගොඩක් ආදරෙයි, දු පැටියටත් කැමතියි නම් සිංහල කතා කරන්න පුරුදු කරන්න,ඔයා ගෙවන ජිවිතේට මම ගොඩක් ආසයි, ඒත් මට කවදාවත් ඔය ජිවිතේ විදින්න බැරිවෙයි, මම ගොඩක් දුක් විදළා ඉගෙන ගත්තා, ඒත් හරිහැටි ජොබ් එකක් කරන්න ලැබුණේ නැහැ, දැන් දුවලා දෙන්නත් එක්ක ගෙදරට වෙලා ඉන්නවා, මගේ චුටි දුවට කතා කරන්න අමාරුයි, ඒත් එයා ඔයාලගේ විඩීයෝ බලන්න ආසයි, ලොකු දුවට මෙ අගොස්තු වලට අවුරුදු දහයයි, මරීනාට ඔයා හදලා දෙන කෑම මගේ දුව මගෙන් ඉල්ලනවා, ඒත් මට එහෙම හැකියාවක් නැහැ, මගේ දරුවො දෙන්න ගැන මට දුකයි, සමා වෙන්න මෙ සියලු විස්තර කිව්වට, මම නිතරම ඔයාගේ විඩීයො බලනවා, හිතට මාර සැනසීමකි දැනෙනවා, ඔයාගේ ඔය සතුට සැනසීම සදා කල්ම ඔයාට ලැබේවා, බුදු සරණයි, ජෙසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි ඔයාට ⁣ ❤️❤️❤️
@pavaniishadi9193
@pavaniishadi9193 Жыл бұрын
අද වීඩියෝ එකත් වෙනදා වගේම ආසවෙන් බැලුවා....මරීනත් ඔයා වගේම පිලිවලයි....♥️😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@vinothchathuranga9821
@vinothchathuranga9821 Жыл бұрын
Oyage weda mara piliwelai lassanaii.marinath shoi.ape duwa mareenata godak adarei.iskole gihin avit vedio ekak tibunot balanawamaii.harima lassanaii aswahak wadinna epa oyalata satutin inna hemadama jesu pihitaiii
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️💜💜
@weerakoonkumari3737
@weerakoonkumari3737 Жыл бұрын
හැමදාම වගේ අදත් අක්කිගේ වීඩියෝ එක හරිම ලස්සනයි😍.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
❤❤❤❤❤lassanai,ආදරෙයි ,budu saranai akke
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤❤❤❤❤
@nadeeshalakshan6200
@nadeeshalakshan6200 Жыл бұрын
Good job .aluth dewal kiyala denawata.thank you
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️🌸🌸🙇‍♀️
@sasikarangani9422
@sasikarangani9422 Жыл бұрын
අක්කගෙ වීඩියෝ හැම එකක්ම අපි හරිම ආසාවෙන් බලනවා..මරිනා අක්කා වගේම පිළිවෙලට ලස්සනට එයාගෙ කෑම එක හදාගන්නවා..හරිම පිලිවෙලට දෝනිගෙ ඇදුම් ටිකත් නවාගත්තා.බලන්නකො එයාගෙ වයසට අම්මගෙ වැඩ වලට පුලුවන් හැටියෙන් උදවු කරන ලස්සන.එහෙම තමයි අක්කෙ.අපි මොන වැඩේ කලත් අපි දරුවන්ගෙන් පොඩි හරි උදවුවක් ගන්න ඕන.දෙමවුපියන් එයාලා හදන්න විදින දුක එයාලට දැනෙන්න ඕන.අද කාලෙ එහෙම නැති නිසා තමයි රොබෝලා වගේ දරුවො හැදිලා හැගීමක් නැතුව දෙමවුපියො මහ මග දාලා යන්නෙ.අපිට කොච්චර සැප දෙන්න පුලුවන් උනත් ඒ දේවල් එයාලට ලැබෙන්නෙ කොහොමද කියලා එයාලට හැගෙන්න දෙන්න ඕන.නැත්තම් ලොකු වෙලා අහයි ඔයාලා අපිට මොනාද කලේ කියලා .අක්කගෙ වීඩියෝ මුල ඉදලම බලන කෙනෙක් මම.ඒ හැම වීඩියෝ එකකම දැකපු දෙයක් මම පුදුම සහයෝගයක්,සමගියක් තියන පවුලක් අක්කා හදාගෙන තියනවා.ඒකෙ සම්පූර්ණ ලකුණු අක්කට.පවුලේ අම්මා තමයි පවුලක සමගිය ගෙනියන්න ඕන.අක්කා මොනදේ කලත් පවුලේ අයවත් එකතු කරගෙන ඒ වැඩේ ලස්සනට කරනවා...අපේ රටේ නම් අක්කෙ ගෙදර මහත්තයගෙන් වැඩක් ගත්තොත් ඒක් පවු පිරෙනවා,මිනිහගෙන් වැඩ ගන්නවා වගේ කතානෙ අක්කෙ කියන්නෙ.දරුවන් උනත් එහෙමයි.ඒ වැඩේ එකමුතුවෙන් කරනකොට කොච්චර බැදීමක් ඇති වෙනවාද.අක්කා ඇත්තටම වාසනාවන්තයි පටු අදහස් නැති කවුරුත් ආස කරන,පතන ලස්සන ලෝකෙක ජීවත් වෙන්න ලැබීම ගැන.පරිස්සමින් ඉන්න අක්කෙ.ඉක්මනින් තව වීඩියෝ එකක් දෙන්න.තෙරුවන් සරණයි.❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ නංගි ඔයාට ගොඩාක් ස්තූතියි ඇත්තටම ගොඩාක් ආසාවෙන් කියෙව්වා මම ❤️❤️❤️ ආදරෙයි නංගියො😘😍😍 පුංචි කාලේ ඉඳලම අපි යන පාරේ තමයි ලමයිනුත් යන්නේ .. මගෙ යුතුකම මගේ දරුවාව හරි පාරේ එක්කන් යන්න .. දෙයියනෙ කියලා මරිනා ට දැන් තනියම උයාගන්න පුළුවන් ටික ටික .. ඒකට හේතුව මම එයාව පුංචි කාලේ ඉඳන්ම උයන පියන වැඩවලට එකතු කරපු එකයි.. මට ගොඩාක් සතුටුයි ❤️ අපි නැති කාලේකට එයා තනියම යමන් කරගනි කියන විස්වාසය මට දැන් තියනවා .. ගොඩාක් ස්තූතියි මන් වෙනුවෙන් ලියපු ආදරණීය වචන වලට ආදරෙයි ❤️❤️❤️
@sasikarangani9422
@sasikarangani9422 Жыл бұрын
@@anushajeewani2016 අනිවාර්‍යෙන් අක්කා..ඒ වගේ දරුවො හැදුනම දෙමවුපියන්ට සැනසීමෙන් ඉන්න පුලුවන්.😊
@SanduniNimeshika-um1qx
@SanduniNimeshika-um1qx 8 ай бұрын
ඇත්තෙන්ම ඔයාගේ video වලින් තමයි හිම වැටෙනවා දැක්කෙ.ඔයාට ගොඩක් ස්තූතියි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
😘😘😘🙏
@sujeewawasantha5082
@sujeewawasantha5082 9 ай бұрын
ඇත්තටම ආසාවෙන් බලන් හිටියෙ.ඔයාගෙ,මරිනා බබාගෙ වැඩ හරිම ලස්සනයි එ වගේම පිලිවෙලයි.හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤දෙවි පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@tasunidevindya4874
@tasunidevindya4874 Жыл бұрын
Adath video eka lassanai .hamadama balan innawa notification Ekak enakam. Parissamin sathutin inna .hamotama budu saranayi ❤❤❤❤❤❤😘😘😘🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
මරීනා පැටියා කෑම හදනවා බලන්න ආසාවෙන් හිටියේ ඔන්න අද ඒ ආසාවත් හරි ගියා. මරීනාගේ තාත්තා ඒක මරීනාට ගෙනත් දීපු එක හො‍දයි. අනූ හස්බන්ට දැන් සනීපයිද? මම මේ කල්පනා කලේ මරීනා ලොකු උන ඉක්මන නේද? කාලය යනවා දැනුනේවත් නෑ. මරීනාගේ වයස කීයද අනූ දැන්. ඒවගේම මට ආසයි දැනගන්න අපේ රටේ වගේම ජපානයෙත් ගැහැණු ළමයි වැඩිවිය පත් වුනාම චාරිත්‍ර තියෙනවාද?😊 ඒවගේම මරීනාගෙයි අයියාගෙයි ආගම මොකක්ද අනූ. මං දකිනවා මරීනා කෑම කන්න කලින් වදිනවා ඒකයි ඒ ගැන ඇහුවේ. අදත් ගොඩාක් වටින වීඩියෝවක් අපිට අරගෙන ආවාට ගොඩාක් ස්තූතියි❤ ආදරෙයි හැමදාමත්😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Husbandta දැන් හොඳයි. ඇත්ත උදේශි මරිනා ඉක්මනින්ම ලොකු වුනා.. මෙහෙ වැඩිවියට පත් වුනාම කිසිම චාරිත්‍රයක් නෑ... Husband බුද්ධාගම .. මරීනාව මම ක්‍රිස්තියානි කරා මම කතෝලික නිසා .. අපි ආගම් දෙකම අදහනවා. කෑම කන්න කලින් වඳින්නෙ ආගම නිසා නෙමෙයි .. එ කෑම වේල අපිට කන්න ලැබුන නිසා ස්තූතියි කරලයි කන්න පටන් ගන්නෙ මෙහෙ හැමෝම ❤️❤️ ස්තූතියි
@nethuninathasha2867
@nethuninathasha2867 Жыл бұрын
ආදරේ න් හදලා ආරක්ෂා කරලා පන වගේ රකින දුවෙක් කියන්නේ අනුන්ගේ වත්තක පිපෙන මලක්....😢මතක් වෙද්දි දුකයි හැමදාම අම්මලා ලගට වෙලා ඉන්න ලැබෙන්නේ නෑ කියලා මතක් වෙද්දි......මරීනා හරිම වාසනාවන්තයි ඔය වගේ අම්මා කෙනෙක් ලබන්න 😊😊😘 හැමදේම කරන්න පුරුදු කරන එක ගෑනු ලමයෙක් උනාම ඉගෙන ගන්න ඕන පිලිවෙලට ඔයා ඒක හරිම ලස්සනට මරීනට උගන්නනනවා......එයාගේ කට හඩ අහන්න ආසයි අක්කි❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි මම දාන්න බලන්නම්කො. 🥰🥰🙏💕
@sewwandidissanayake5516
@sewwandidissanayake5516 Жыл бұрын
මම හරිම කැමතියි ඔයාගේ VIDEOS බලන්න. හරිම ලස්සනයි පිළිවෙළයි.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️🙇‍♀️
@apnsandamali7228
@apnsandamali7228 Жыл бұрын
❤❤අම්මා වගේම තමා දූත් හරිම පිලිවෙලයි අායෙ කියන්න දෙයක් නැ 😊😊😊 හරිම අාසාවෙන් බැලුවා අක්කි කැම ටිකත් මරැ බුදු සරනයි අාාාදරෙයි මරීනා හරිම හොදයි පරිස්සමින් ඉන්න ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜 ආදරෙයි 🌸🌸🌸❤️
@sewwandichamini7143
@sewwandichamini7143 8 ай бұрын
අනේ නැන්දේ උදව්වක් කරන්නකෝ පුලුවන්නම්...මේක දකින වෙන කවුරුහරි කමක් නෑ🥺...මේ වෙලාවෙ පෝන් එකක් ගන්න විදිහක් නැති නිසයි මේක කියන්නෙ...නංගි කෙනෙක් ඉන්නව එයාට පෝන් එකක් හෙව්ව හම්බ උනේ නෑ🥺එයා ගාව තිබුනෙ සැම්සුන්ග් j2 ekak.ekath off wnawa gdk parana podi pon ekak online karanna be eken eth vidio balala pdm wada tika kr gatta dan sathiyak wenawa 4n eke batriya idimila on wenne 4n eka.oninam pototh ewannam meka aththak botuwak nemeyi.eyala කන්නෙ බොන්නෙත් ගොඩක් අමරුවෙන් ඒ වගේමයි panthi gasthu maseta 12k wage yanawa🥺🥺e pawle thawaapodi abaa denenk innava.scl yana.me para e nangi a.l karanna inne eyata puluwannam udawwak karanna🥺🥺plzz kawruhry meka balana....puluwannam pavichhhinkarapu ekak unath kmk ne pnline clz yanna puluwan 4n ekak hoyala denna 😊😊😊❤❤
@nayominadeeshani3345
@nayominadeeshani3345 Ай бұрын
Oyagena Hari adambarai akke❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️
@asankapradeep4067
@asankapradeep4067 Жыл бұрын
කොහොමද අක්කි.අද video එක දිග මදී වගේ.අද ඉක්මනටම ඉවර උනා 😔.කමක් නැහැ අපිට අලුත් කෑමක් හදන හැටි කියලා දුන්නාට බොහොමත්ම ස්තුතී.අපිට හැමදාමත් අලුත් අලුත් දේ කියා දෙන අම්මා කෙනෙක් වගේ අපට හැමදේම උගන්වන අක්කිට බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න .ආදරෙයි හැමෝටම ❤️😘😘😘❤️😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි 🌸🌸🌸❤️❤️
@dulajchanaka3119
@dulajchanaka3119 Жыл бұрын
Harima Lassanai akke duwath oya wagema hari piliwelai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@sachiwithfun5846
@sachiwithfun5846 Жыл бұрын
මරීනා හරිම පිළිවෙළ දරුවෙක් ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
😘😘😘😘😘🙏
@suramyanir7584
@suramyanir7584 Жыл бұрын
මරීනා හරිම පිලිවෙලට නමනවා.ඔයා වගේමයි .කඩිසර දුවෙක් දකින එකත් සතුටක් .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@nishikafernando4856
@nishikafernando4856 Жыл бұрын
Mareenata gedara wada akki hodatama purudu karala dakinakotath asai. Akka wagema eyath wada karana widiha balan innath asai. Oyala hamoma sathutin inna❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@guwanikodituwakku771
@guwanikodituwakku771 6 ай бұрын
Man me vedio eka balanne 4 veni para nandi oyage oya redi namana vedihata math namanna gaththa armadio eke godak Ida enava e vidihata❤( thava deyak marinage vada harima pilivelai eka evitj thiyenne nandige vada pilivela hinda mage ammi kiyala thiyenava hitiyoth hodata hadi deviyoth namata vadi kiyala ❤)
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි හොඳේ ♥️♥️♥️ ආදරෙයි ♥️♥️♥️
@dilkifernando4094
@dilkifernando4094 Жыл бұрын
Video එක බලන්න කලින්ම like kala. Man dannawane itin akkage wada. Mareenath harima buddimath daruwek. Video eka lassanai❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜 ආදරෙයි ❤❤
@ashiniperera4239
@ashiniperera4239 Жыл бұрын
අනේ මරීනා ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤❤❤
@sameethili5667
@sameethili5667 Жыл бұрын
ඔයා ජීවිතේ දිනලා ඉවරයි අක්කේ ..මරීනා වගේ දුවෙක් ඉන්න නිසා😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@k.bandumathi1579
@k.bandumathi1579 Жыл бұрын
Video eka purama marina duwage lassana hinawa redi nawanahati hari asi balagena inna oyala pavicchi karana dewal hari asi dakkama budu saranai devi pihitai siya pawlatama🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐🏵️🏵️🏵️🌺🌺🌷
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@appy978
@appy978 Жыл бұрын
Thank you for your lovely videos as always ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you ❤❤❤
@dasunisamarasinghe7668
@dasunisamarasinghe7668 Жыл бұрын
මම අහම්බෙන් ඔයාගේ වීඩියෝ දැක්කේ, මම එක දිගට කිහිපයක්ම බැලුවා හරිම ලස්සනට ඔයා වීඩියෝ කරනවා ❤😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️❤️❤️
@manelmanel1342
@manelmanel1342 Жыл бұрын
ලස්සනයි අපිට නම් මේ දවස් වල ඉර අපේ ඔලුව උඩ තියෙනවා වගේ. ඉන්න බෑ. පුදුම රස්නයක්. අනේ මලීෂ ආවේ නැද්ද ඔයාගේ හස්බන්ඩ් ට දැන් සනීප ද. වෙසක් ළග නිසා අපි මේ දවස් වල වෙජිටේරියන්
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මලීෂ වැඩ නිසා ආවේ නෑ. ගොඩාක් ස්තූතියි ❤️❤️🌸🌸
@guwanikodituwakku771
@guwanikodituwakku771 6 ай бұрын
Oyata kathakada nandi Ekale lankave giya giopponese kathava işsin mathaka athividihata oyath eya vage harima dahiryai mage ammita issara thaththi kiyanava❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
❤️❤️❤️♥️♥️♥️♥️
@සුදුපුතා-ඥ3ඞ
@සුදුපුතා-ඥ3ඞ Жыл бұрын
akka wada walata godak dakshai.asa hithenawa dakkama.godakma asa kama hadana vdihata.hamadama sathutin inna.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️❤️
@dmrmdisanayaka
@dmrmdisanayaka Жыл бұрын
මන් ඔයාට දාන පලවෙනි කමෙට් එක ..මරීනට ආදරෙයි කියන්න අක්කේ.♥️ මාත් මාස 11ක රෝස මලක් ඉන්න අම්මා කෙනෙක් .මරීනා දැක්කම මට ආදරේ හිතෙනවා .එයා රෝසමලක් වගේ..😍😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ අනිවාර්යයෙන් කියන්නම් ගොඩාක් ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@madushikabhasini3252
@madushikabhasini3252 Жыл бұрын
Adath lassnai video eka.... Marina NM gdk dakshai akki.... parissamata inna akki manika.... Adareiii......bs
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜 ආදරෙයි ❤
@madumali3459
@madumali3459 Жыл бұрын
විඩියෝ එක හරි ලස්සනයි ...මරිනාත් අක්කා වගෙම පිලිවලට වැඩ කරන්නේ ...මම මේ විඩියෝ එක බලාන්නේ අද තමයි ..දපු වෙලවෙ බලන්න බැරි උනා.පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ...❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️❤️❤️🌸🌸🙇‍♀️
@ramaniperera8988
@ramaniperera8988 Жыл бұрын
You have well trained your daughter ❤ she is so pretty 😍 ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰🥰🥰🥰🥰🙏🙏
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Akkige wada hari neet, lassanai, clean, a wagemai marinath.... Eya hariiima shook.... Shhok lamayek... Eyata kiyanna akki... Oyala parisamata inna budusaranaiiiii hamotama.... 💖💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
හරි මම කියන්නම් ❤️❤️ ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@dhanushkadhanushka8671
@dhanushkadhanushka8671 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ❤️❤️❤️🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@niroshagunathilaka189
@niroshagunathilaka189 Жыл бұрын
Harima lassana life ekak. Marena baba hari siriyaawanthai.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰😍😍😍🥰🥰
@diyanadilmanie9933
@diyanadilmanie9933 11 ай бұрын
Anusha oyath mage age ekamai. A nisa mama anusha kiyannam. Matath duwek witharai inne. Eyata 13 years. Mama lagadi lindala oyage videos harima asawen thamai balanne. Lassanai A hema video ekakma. Oyala 3 denata budu saranai!
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි හොඳේ 💕🥰🙇‍♀️💕🙏😍
@indumetthananda7294
@indumetthananda7294 Жыл бұрын
ඇත්තටම හරි ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන් ඉන්නේ
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@sriyanganisiriwardana7768
@sriyanganisiriwardana7768 Жыл бұрын
ඇත්තටමවයසට ගියත් මම ඔය දුවගේන් ඉගෙනගන්න දේවල් ගොඩාක් තිබුනා කුස්සිය පිලිවලට අස්කරනවා හොදට ස්තුතියි බුදු සරනයි!!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 Жыл бұрын
Adaraneeya nangi, adath harima lassanai video aka.. Ramadan nisa video balanna welawak nathi una. Cute 🥰 marinage wada harima neat. Harima piliwelai ❤ nangi wagema piliwalai. Oyalath paressamin sathutin enna.marina adaren❤ mathak kala kiyanna Jesu pihitai ❤❤🙏🙏🙏💕💕❤❤😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි ඔයාට ❤️❤️ එච්චර වැඩ තිබිලත් විඩියෝ එක බලලා 🌸🌸
@nethminandasiri8119
@nethminandasiri8119 Жыл бұрын
Lassanai akke. ❤❤❤ aluth recipe ekata thanks. ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@charithsandaruwan4370
@charithsandaruwan4370 Жыл бұрын
Marinath akka wage piliwelata wada karanawa.godak sathutui.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@charithapeliarachchi2005
@charithapeliarachchi2005 Жыл бұрын
Ane marina patiyo ❤❤godak adarei
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@thilinashiran8563
@thilinashiran8563 Жыл бұрын
Akke dallo purawanna paipin bag use krnnko. Lesi wade
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
හා
@shashikawijewardhana4246
@shashikawijewardhana4246 Жыл бұрын
Oyagen godak dewal igena gannawa akkiyo ❤️😘😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@nalindajayathilake4300
@nalindajayathilake4300 Жыл бұрын
Nice 👍 love this video 😍 sis
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thanks 🤗❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Harima lassanai.harima useful marinage tray eka.oya wagema marinage wadath harima piliwelai.kama tikanam.👍❤❤❤❤😋
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@sadunilakamali6282
@sadunilakamali6282 Жыл бұрын
Marina oya wagema piliwelai..akke .oya hamadema..eyata kiyala deela thiyenawa ❤️❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@hlchandani273
@hlchandani273 Жыл бұрын
මරීනා දෝණිට සිංහල පුළුවන් ද ආසයි කතා කරනවා අහන්න. දෝණිට ඒ ගැන කියල බලනවද තරහා නැතිව. ඔයාල සියළු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණයි ඔයාල හැමෝටම.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එයාට සිංහල කතා කරන්න අමාරුයි .. නමුත් මම කියලා දෙන්න උත්සාහ කරනවා ස්තූතියි ❤❤
@mudithapalliyaguru7352
@mudithapalliyaguru7352 Жыл бұрын
දුව ඔයා වගේමයි පිලිවෙළයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@SandaliDewmini-ud6bg
@SandaliDewmini-ud6bg Жыл бұрын
ලස්සනයි අදත් ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ♥️♥️🙏🙏
@withpurna847
@withpurna847 Жыл бұрын
අද donith baratama වැඩ නේද ❤❤❤ moyage balcony eka lassanai අනු. ඔයත් ගොඩක් මහන්සි වෙලා. ලස්සන video ekaka.ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි සුදු ❤️❤️❤️❤️
@navodapriyashan7971
@navodapriyashan7971 Жыл бұрын
මරීනා නංගී හරිම ලස්සනයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@tharushinimesha2289
@tharushinimesha2289 Жыл бұрын
මරීනා නියමයි ❤️👍 එයත් එක්ක ටිකක් කතා කරන්නකො අපිටත් ඇහෙන්න 😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
හරි මම එහෙම විඩියෝ එකක් දාන්නම් ❤️❤️🌸
@pinidiahasyapinidiahasya5003
@pinidiahasyapinidiahasya5003 Жыл бұрын
Video eka lassanai akki. Amuthu kamak😋😋
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@dinindusadakalum3493
@dinindusadakalum3493 Жыл бұрын
Marina hoda nihatamani Kikaru daurwek ❤❤❤❤❤❤❤❤ Budusarani doni
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰🥰🥰🥰🙏🙏🙏
@kamanisilva59
@kamanisilva59 Жыл бұрын
අක්කි හරිම ආසාවෙන් විඩියෝ බලන්නෙ,ඔයාට දැන් එහේ කැමවලට හුරැයිද,ඒව රසයිද,God bless you and you,r family
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මම ගොඩාක් වෙලවට මෙ කෑ තමයි හදන්නෙ .. මට හොඳට හුරුයි ❤️❤️ ස්තූතියි
@renukarenuka9881
@renukarenuka9881 Жыл бұрын
ඔයාගෙ විඩියෝ බලනව හරිම අසාවෙන් .ඔයාට සුබ පතනව නන්ගි.මරිනා හොද ලමයෙක්.❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️💜💜🙇‍♀️
@chandimatharanga2114
@chandimatharanga2114 Жыл бұрын
Ganu apita bari monada neda akki mn thawa ayage vidiyo balanewa ath me tharan piliwela kenek mn dakela oya nam hamedema piliwelata kerana kenek best waif and best mam good job b.s
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට ❤️ ආදරෙයි 🌸🌸
@indikamadusanka8756
@indikamadusanka8756 Жыл бұрын
Mareena doni oya odaaak hoda daruwek.. harima piliwalay.. akki oyath ehemay.. hamadama sathutin inna... jesu pihitay ❤
@indikamadusanka8756
@indikamadusanka8756 Жыл бұрын
Mareena wage hoda daruwek labanna oya godaaak wasanawanthy akke...❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
@@indikamadusanka8756 ❤️❤️❤️❤️
@dinurathnayaka8365
@dinurathnayaka8365 Жыл бұрын
Lassanai vidio eka
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@nayomipiumika2159
@nayomipiumika2159 Жыл бұрын
Asawen baluwa akkiyooo hamdamth wage adarei itin oyai marinatai❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@achinikaushalya7723
@achinikaushalya7723 Жыл бұрын
Lagadi tamai Mata oyage videos akak hambune ahamben wage but eda idanma oya dala tiyena widiyo serama Balanawa e wagama akki video akak alutin danakan magabalan innawa man harima asai oyage videos walata attama awa balanakota hithata harima sahalluwak manasata sahanayak labenawa man harima adarei oyatai oyage family ake hamotamai marina chuti bonikkita godaaaaaaaaaaaaariyak adarei hamadama sathutin paresamin Inna labenna kiyala hadawatinma parthana karanawa jesu pihitai.♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි ඔයාට ❤❤ ආදරෙයි ❤❤❤
@pabasaravithanagoda
@pabasaravithanagoda Жыл бұрын
හරිම ලස්සනයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@DilkiSilva-uy1dx
@DilkiSilva-uy1dx Жыл бұрын
Marinat akka wagema thamai..harima lassana piliwala daruwek❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️❤️
@user-te9jt1em8u
@user-te9jt1em8u Жыл бұрын
ආසාවෙන් බලනව අක්කේ හැමදාම
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️
@nimeshajayawardhana5958
@nimeshajayawardhana5958 Жыл бұрын
Adarei akki budu saranai marina ptyawa mtk kla kynn.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
කියන්නම් ස්තූතියි ❤️❤️💜💜
@SamanKumara-zw9kt
@SamanKumara-zw9kt Жыл бұрын
Ane akke dawasaka marina kata karana ewa dannakoo.eyata sinhala kata karanna puluwanda
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එයා කතා කරනව⁣ දාන්නම් . එයාට සිංහල නම් බෑ ❤❤❤❤
@rishurishu19
@rishurishu19 Жыл бұрын
මරීනා මැණිකගේ වැඩ අක්කි වගේම ගොඩාක් පිලිවෙලයි බලන් ඉන්න ආස හිතෙනවා❤🥺 අක්කී මරීනා මැනික පරිස්සමින් ඉන්න ආදරෙයි❤️😍😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@panchalikarunathilaka8929
@panchalikarunathilaka8929 8 ай бұрын
අනේ මරීනාගේ Time table එක දාන්නකෝ ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️
@yoube22-f6u
@yoube22-f6u Жыл бұрын
Akkige vlogs balanne harima asawen . Hadana kaama math try kalala gedara ayata denawa .kohenda igenagaththe ahuwama mama kiyanawa japan inna akki kenek ge vlogs balala kiyala. Ewa hadala dunnama eyala asawen kanawa ewa godak lassana nisa 😘❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් සතුටුයි නංගියො😘😍😍 ආදරෙයි ❤️❤️ ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@kavijayaweera1355
@kavijayaweera1355 Жыл бұрын
Ada video 1nam niyamai akka😍😍gdaak asawen baluwe..akka okkoma videos balala thynawane mm..meka gdaak enjoy kala akke❤️❤️redi nawana widiyath maru. Akka hadapu kamaka rasa balanna onii🥺akkawath balanna oni..lankawata ena dawasak kiyannako akki
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️❤️🌸 ආදරෙයි ❤️❤️🌸
@araara-yh4ir
@araara-yh4ir Жыл бұрын
Ane akke mata mekata reply ekak onimai. Oyage video eka 3.00 coffee hadaganna kota ara plant ekai jug ekai move wenawa a ai a?
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
හා ඒක coffee මැශින් එක එල්ලුන නිසා ඒ පැලෙත් ලඟ තිබුන බෝතලෙත් එල්ලුනෙ ❤️❤️
@araara-yh4ir
@araara-yh4ir Жыл бұрын
@@anushajeewani2016 ammo akke man baya una eka dakala 😅😅 danne weccha de therune 🤣🤣
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 16 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 26 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 16 МЛН