මාත් එක්ක Meal Prep කරමු! දවස් ගනන් පරණ කෑම කන්න පුලුවන්ද??

  Рет қаралды 133,334

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

music
Music: shoreline
Musician: Rook1e

Пікірлер: 470
@upamalik1986
@upamalik1986 3 жыл бұрын
ලංකාවේ අපිට නම් ඉතින් ජීවිත කාලෙන් භාගයක්ම යන්නේ උයන්නයි කන්නයි තමයි 😣
@tharindurupasingha362
@tharindurupasingha362 3 жыл бұрын
අක්කාගේ සැලසුම්කරණය නම් ගොඩක් ආදර්ශමත්. හැම වීඩියෝ එකකම වගේ ඒක පේන්න තියනවා ❤️
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank you so much!
@hachihachi9770
@hachihachi9770 3 жыл бұрын
ඔව් එක ඇත්ත කතාවක් මටත් හිතුණා 💔💞💔💝😍😍😘😘😊😊👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharindurupasingha362
@tharindurupasingha362 3 жыл бұрын
@@kostagamini3031 මම හිතන්නේ උඹ ඉක්මනට දොස්තර කෙනෙක් හම්බ වුනොත් හොඳයි.. දැනටමත් ලෙඩේ ගොඩක් වැඩි වෙලා වගේ 😕
@padminiwijayanthi2822
@padminiwijayanthi2822 3 жыл бұрын
?lol/
@tharindurupasingha362
@tharindurupasingha362 3 жыл бұрын
@@kostagamini3031 හා 🙂
@wish864-n1b
@wish864-n1b 3 жыл бұрын
ඔයා ගැන මට ආඩම්බර යි. අම්මා කෙනෙක් හැටියට. දුව ඔයා ආදර්ශවත් දුවෙක් කාන්තාවක්. ලංකාවේ ආදී මුතුන් මිත්තන්ගේ දුවක්. ඔයාගේ දෙමාපියන් ට භාග්‍යයක් ඔබ. ජයවේවා ජීවිතය අභියෝගය ජය ගන්න මගේ දුවට ඔබ ආදර්ශයක්. Thanks lot 💜💛ආදරෙයි.
@helpmetoreach1ksubcribers233
@helpmetoreach1ksubcribers233 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@geethgeeth5793
@geethgeeth5793 3 жыл бұрын
මාත් nursing student කෙනෙක් වෙලාවත් එක්ක බෝඩිමේ ඉද්දි මේ ක්‍රමේ තමා ලේසිම 🙂
@kgskaushalya4898
@kgskaushalya4898 3 жыл бұрын
ශීත කල කෑම නැවත රත් කිරීමේදි,බොහෝ ඒවා පිළිකා කාරක වෙනවා.. නේද.. පිළිකා සමුලුවේ නිර්දේශ බලන්න. ඔබේි හදුන්වා දිම හා උත්සාහය බොහෝ අගයමි.මෙය කාර්ය බහුල අයට ⁣උපකාරි වේවි. යහපතක්ම වේවා🌼
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank u! Ma hoyala balannam
@kgskaushalya4898
@kgskaushalya4898 3 жыл бұрын
@@LankaninMelbourne ඔබේ නිහතමානි බව ට ආචාර කරමි. මෙය කිසිදු අයුරකින් යු ටියුබ් නාලිකාව අඩපන කිරිමට කිවු දෙයක් නොව,ඔබ ඇතුලු සැමගේ යහපතට සොයා බැලිම පිනිස මා දුටු ආකාරයටයි කිව්වෙ.ඔබත් සොයා බලන්න.
@mudiyanselage.wannie2862
@mudiyanselage.wannie2862 3 жыл бұрын
Kiyapu katawa attak.namut mamath me vidiyata dawas 5 uyala tiyagannawa.
@swkfamily3605
@swkfamily3605 3 жыл бұрын
Man danna vidihata protein ahara tamai ehema wenawa kiyanne... Dannawa unath math godak welawata rath karala kanawa..mokada kammali kamata newei..kema hadanna welawak nati kama...
@hasithdasanayake3066
@hasithdasanayake3066 3 жыл бұрын
ඕක මොකද්ද අක්ක මෙහෙ අපේ ගෙවල් වල වත්තෙ මෑකරල් හැදෙන කාලෙට උදෙත් මෑකරල් දවලුත් මෑකරල් රෑත් මෑකරල් සතියම නෙමෙයි මෑකරල් සීසන් එක ඉවර වෙනකම්ම එකම තමයො ..මෑකරල් නිකම් එපා වෙනව කියන්නෙ මෑකරල් තියා බොන්චි දිහා බලන්නත් බැරි විදිහට...
@beautybrains2255
@beautybrains2255 3 жыл бұрын
😂😂😂😂😂
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 3 жыл бұрын
🤣🤣🤣
@shymalidilrukshi3828
@shymalidilrukshi3828 3 жыл бұрын
ඇයි බණ්ඩක්කා.....
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 3 жыл бұрын
ඇයි කොස් 🤣🤣
@masha1285
@masha1285 3 жыл бұрын
ඇයි දඹල සීසන් එක
@joyfulcottage5656
@joyfulcottage5656 3 жыл бұрын
අහන්ඉන්න ආසයි අක්කා කතාකරනවා💗💗
@helpmetoreach1ksubcribers233
@helpmetoreach1ksubcribers233 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@enawakaperara727
@enawakaperara727 3 жыл бұрын
ජීවිතේම හරිම planning .බුදු සරණයි .
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Budu saranai.
@harshanidissabandara
@harshanidissabandara 3 жыл бұрын
අනේ ඒ කෑම රස පාටයි අක්කී... 🤤 ඒ වගේම ගොඩක් වටිනා දේවල් හුගක් ඉගෙන ගත්තා.... 💖
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
🙂👍🙂👍🙂👍🙂
@swarnafernando9316
@swarnafernando9316 3 жыл бұрын
Mama hema week ekema wage meal prep karanawa. Api family ekak widiyata inna nisa hungak dawaswalata lunch walata rice eka witharak cook karanawa. Anek kema jathi hadala fridge eke danawa. Hungak dawaswalata eka nisa mama free. E ekkama hadisiye wedak yedunath prashnayak nathuwa ekata attend wenna puluwan. Mama me meal prep karana eka awurudu 20 withara indala karana kenek. Kawadawath mata gedara kagenwath complaints naha, kema narak una kiyala. Api wedata yana nisa me widiyata mama meal prep kale. Thawamath ehemayi. Mehema karala thiyanawa kiyanne ape alasakama neweyi. Me widiyata kalama mudal, ape kalaya saha mahansiya ithuru wenawa. Oyage widiyatama karanna beri api family ekak widiyata inna nisa. Oya lassanata katha karanawa. Explain karana eka harima clear. Oyage katayuthu thawath diyunu kara ganna. Oya lankawe kenek nisa api oyage vlogs asawen balanawa. Oyage vlogs baluwama hungak adarsha gannath puluwan. Prawesamen inna. Budusaranayi.!!!! Good luck.!!!
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 3 жыл бұрын
හරිම ආස හිතෙන විදියට හොද පැහැදිලි කිරීමක් කලා ....thanks 👍❤
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank u!
@chandimalwaththa3268
@chandimalwaththa3268 3 жыл бұрын
ල්
@sashini9597
@sashini9597 3 жыл бұрын
Videos dapu gaman balanawa akki. Oya ktha Karan widiha jiwath wena widiha harima saralai
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank u! 🙂🙂🙂
@virashasenadheera3930
@virashasenadheera3930 3 жыл бұрын
Mata thawama aurudu 21I wayasa. Akke man oyagen uyannath igenagaththa onna. Extra knowledge ekak hambena best channel ekak. Thanks.
@maheshiya3279
@maheshiya3279 3 жыл бұрын
ඔයාගේ වීඩියෝ වලින් කරන ඉදිරිපත් කිරීම් හරිම පැහැදිලියි. බලන්න ආසයි. මාත් ඇල්ඩි ගිහින් කජු අරගෙන ඔයා හදන විදිහට හදන්න ඕනා.
@helpmetoreach1ksubcribers233
@helpmetoreach1ksubcribers233 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@dilushavitharana2537
@dilushavitharana2537 3 жыл бұрын
Video එක හරිම වැදගත්. Very nice presentation ❤️❤️ අපිට මේ කෑම microwave කරලා දවල්ට ගන්න එක හොද ද? නැත්නම් දවල්ට ම microwave කරන්න ඕනද?
@sameeradinesh8074
@sameeradinesh8074 3 жыл бұрын
Teacher ඔයාගෙ voice එක නම් 👌
@helpmetoreach1ksubcribers233
@helpmetoreach1ksubcribers233 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@shashiprabani1111
@shashiprabani1111 3 жыл бұрын
godk wadagath video ekak akke...anith meal prep video ekak baluwata mechchara wisthara apita dana ganna ba..akka hama point ekakma hriyatama kiyla denwa...thnk you sooo much ♥️♥️♥️
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
❤️❤️❤️❤️
@samudrikajayawardhana4110
@samudrikajayawardhana4110 3 жыл бұрын
Yoir voice is very calming ♥️♥️
@helpmetoreach1ksubcribers233
@helpmetoreach1ksubcribers233 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@sriyanirajadasa6764
@sriyanirajadasa6764 3 жыл бұрын
Duwa mage duwala dennath Australia inne. Mama oyage Hama vedio ekakma balanawa. Voice is very clear and aadaraneeyai. Oya teacher kenek una eka hodai adahas hari pahadiliwa kiyanawa.oyata budusaranai duwa.mama oyata harima aadarei
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank you so much for your kind words!
@dumindarukshan9108
@dumindarukshan9108 3 жыл бұрын
අදයි දැක්කේ 💞💞💞ඔන්න මාත් සබ්ස්ක්‍රයිබ් කරා.. බත් හයි වෙන්නේ නැද්ද අන්තිම දවස වෙද්දී. මාත් සතියටම උයනවා බත් නැතුව 👍👍👍👍👍👍👍නියමයි
@chathurikakalugalla3969
@chathurikakalugalla3969 3 жыл бұрын
I feel normal now 😝 I do monthly grocery shopping and weekly to up with milk / bread and fresh produce and meal prep I will do 3-4 curries and freeze them and the nights I am on late shifts don’t have to panic 🤪 great video
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Yesss! 😀😀😀
@ayeshatharangi3211
@ayeshatharangi3211 3 жыл бұрын
Pls rply akki microwave nathi ayata meka steam karala ganna barida
@Gloriasplatter
@Gloriasplatter 3 жыл бұрын
Very organized and easy to follow instructions 👏 thanks for sharing 👍
@damithkodithuwakku3016
@damithkodithuwakku3016 3 жыл бұрын
ඒක නම් මරැ,😋රැට කන්නේ මොනාද ?🤔ඔය රෙසිපෙ එක බලං හදන්න ඔනි හරියටම මොනාද දන්නේ කියල පැහැදිලි මදි හැබැයි 🤔😬
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Mage godak kaama anomas kitchen eken. E nisa e auntige channel eka balanna.
@damithkodithuwakku3016
@damithkodithuwakku3016 3 жыл бұрын
@@LankaninMelbourne 😋😋😋😋thnks
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 3 жыл бұрын
Lankawe wedapolawal wala koheda microwave thiyenne......😃😃..aduma tharame hot water tikak ganna thanak ney so sorry nangi
@peresposhitha6416
@peresposhitha6416 3 жыл бұрын
Akkege gedara lassanai. Masekatata kiyak gewanawada? Gedara video ekkuth aran enna.
@iroshthennakoon68
@iroshthennakoon68 3 жыл бұрын
ඔබෙගෙ ක්‍රමය හරිම ලේසී,මමත් ඉන්නෙ එන්ගලන්තෙ , නමුත් දීර්ගකාලිනව microwave එකේ කෑම රත්කරලා පාවිච්චි කරන එක සුදුසු නොවන නිසා වැඩිපුර microwave එක පාවිච්චි කරන්නේ නෑ. විශේෂයෙන්ම radiation ශරිරයට අහිතකරයි නේද
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Microwaves nam vidyathmaka ahithakarai kiyala kohewath kiyala naa. Mekedi karanne jala anshu rath karana eka pamanai.
@iroshthennakoon68
@iroshthennakoon68 3 жыл бұрын
Lankan in Melbourne එතකොට none ironizing radiation රත්වෙන අවස්ථාවෙදි පිට වෙන්නෙ නැද්ද ?
@nethsilunisankalpana1335
@nethsilunisankalpana1335 3 жыл бұрын
@@iroshthennakoon68 china wala thahanam kala
@pmg2906
@pmg2906 3 жыл бұрын
Very interesting clip and a very generous person I have ever seen. T.C Akki...
@wathuutoons7560
@wathuutoons7560 3 жыл бұрын
අක්කේ සෙනසුරාදා ඉරිදාට වෙනම හදනවාද?
@dasunichamodya1045
@dasunichamodya1045 3 жыл бұрын
Akki hema wedakma plan karana widiha harima wedagath apita egena ganna godak dewal tiynwa akkige video hema akakama.kemath godak rasa patai.👍❤❤
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank u!
@tharindurupasingha362
@tharindurupasingha362 3 жыл бұрын
අක්කේ මෙහේ නම් මැගී products කන්න බෑ ගොඩක් විස දේවල් තියනවා විශේෂයෙන් ම සුප් කැට හා පිටිකළ පොල්කිරි වල. Australia වල එහෙම ප්‍රශ්නයක් නැද්ද? ප්‍රමිතියක් තියනවද?
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Ow mehe import karanakota test karala thama rata athulata ganne.
@tharindurupasingha362
@tharindurupasingha362 3 жыл бұрын
@@LankaninMelbourne thank you so much for your respond ❤️🙏
@shanid405
@shanid405 3 жыл бұрын
Ahamben oyage channel ekata goda une. Itha wedagath video ekak. Bohoma isthuthi!
@Hoshi996
@Hoshi996 3 жыл бұрын
apitath lankwe inna kale oka tikak awl wage danuna. mehe awama apith okata purudu una akkii..♥️ from Japan
@dumbarayatv2458
@dumbarayatv2458 3 жыл бұрын
වටිනවා.ඔයා දකුණු පැත්තට ඇස් හරවලා තප්පර ගානක් කවුරු හරි දිහා බලනවා.මොකක් දිහාද.
@donsons7848
@donsons7848 3 жыл бұрын
🤭🤭
@camwrick
@camwrick 3 жыл бұрын
What do you do in ausi? Gr8 video. Really liked it.
@jeevaniesumedha3929
@jeevaniesumedha3929 2 жыл бұрын
Meka harima wadagath... Thank you
@tharushiamaduni5291
@tharushiamaduni5291 3 жыл бұрын
Mm akkage video walata godak asayi ..athatama oya apit godak aluth dhewala kiyala denawa good job akki 😍😍😍😍😍😍😍☺️☺️☺️☺️☺️
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank you!
@yarukasl
@yarukasl 3 жыл бұрын
ඔන්න අදත් video එක සුපිරි කියලා වැඩක් (ආදරෙයි පැලෙන්න❤️)(Australia in sri lanka) අක්කියෝ
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank u!
@italianchoice1971
@italianchoice1971 3 жыл бұрын
කාර්යබහුල ගෘහණියකට වැදගත් ❤❤ මගෙත් රෙසිපි බලන්න
@createlifestyle8912
@createlifestyle8912 3 жыл бұрын
නියමයි මටත් help එකක් denna thank you
@hasarangi5158
@hasarangi5158 3 жыл бұрын
U are a teacher indeed. Explain everything clearly and your voice is so attractive. Lukcy students
@amilarathnayake4893
@amilarathnayake4893 3 жыл бұрын
Very informative. Can you please let me know the temperature of the fridge to be maintained for the meal packs
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Below 5 degrees for normal side. Below -18 for freezer side. That is the food safety standard here.
@nimeshimadushani6381
@nimeshimadushani6381 3 жыл бұрын
Mn oyage video godak baluwa akki. Oya jeewithe hodata විඳිනවා. Asai video baladdi.
@bhashanamalawenna4558
@bhashanamalawenna4558 3 жыл бұрын
Apith godak wedagaththa akke...mama me palaweni para comments karanne,good luck
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank u so much!!!
@nirwanidesilva1980
@nirwanidesilva1980 3 жыл бұрын
Keep up your good work.It was really helpful.The most especial thing is you are so humble.No show off.We feel it's so real.so hope more from u.
@helpmetoreach1ksubcribers233
@helpmetoreach1ksubcribers233 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@nethsilunisankalpana1335
@nethsilunisankalpana1335 3 жыл бұрын
Microwave use karana eka hoda nh....eke kirana pilikakaraka....honda nh...uyanne nathuwa redy krala dgnna krmaya hodai
@manishafernando7069
@manishafernando7069 3 жыл бұрын
Hii akki mama ahamben wage oyage video eka dekka aththatama Oya godak hoda kenak Oya katha karana widiyata adare hithenawa ♥️♥️♥️Godak hoda deyak kiyala dunna thansk akki
@hanamns4543
@hanamns4543 3 жыл бұрын
Nice to watch, honest and humble 👌😊
@hasanuwanihalagedara4901
@hasanuwanihalagedara4901 3 жыл бұрын
සෑහෙන වටිනවා ❤️
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
😊
@kauzkiriwaththuduwa3343
@kauzkiriwaththuduwa3343 3 жыл бұрын
Akki vedio eka nm hrima watinwa .oya lankawedi monwda kle oya australia wla teacher kenek une khmda kiyla ee journey eka gna wistra kiyla video ekak krnko. Asi danaganna.😍😍
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Me gana video ekakage channel eke thiyenawa! Playlist eken balanna!
@kauzkiriwaththuduwa3343
@kauzkiriwaththuduwa3343 3 жыл бұрын
@@LankaninMelbourne Ane akki mta hoyagnna bane link eka denna puluwnnda 🙂🙂
@Lshani935
@Lshani935 3 жыл бұрын
මාත් ඉස්සර ඔහොමයි රට ඉද්දි😊 බටු මෝජුවකුත් හදා ගන්නව.. අල, චිකන්, බෝංචි කොච්චර කෑවත් එපා වෙන්නෙ නැ 😋
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Owwww! 😀😀😀😀😀
@KassA_87
@KassA_87 3 жыл бұрын
Sooi ane oya 🤓
@dilrukshi9780
@dilrukshi9780 3 жыл бұрын
Hi , I just came across your channel just loving it . I need to clarify with you , do you store cooked dhal the same way?
@helpmetoreach1ksubcribers233
@helpmetoreach1ksubcribers233 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@ldesilwa9663
@ldesilwa9663 3 жыл бұрын
අක්කගෙ ගෙදර එන්න හිතුනා
@imalshapunsara3011
@imalshapunsara3011 3 жыл бұрын
කජු මාලුව & chicken curry 1 හදන හැටි කියල දෙන්නකෝ. රස පාටයි😋
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Anee cookery nam karanna baa... 😊 me okkoma recipe anomas kitchen channel eke ewa.
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
ගොඩක් වටින අදහස් ටිකක් ආහාර පිළිබඳ .👌
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank u!
@madushaishani4819
@madushaishani4819 3 жыл бұрын
Api oyage vidio hamdama balanawa.api kamathima youtube channal eka.
@prinskaweerakoon3968
@prinskaweerakoon3968 3 жыл бұрын
Me vidiyata prep karala udeta oven ekata dala aran yanna puluwanda? Ghn thiyala dawalta kanna puluwanda? Pls reply me.
@anji.pathirana.3298
@anji.pathirana.3298 3 жыл бұрын
Welavak nathinisa oya vidiyata kaawata....hodamadeya thamayi edineda uyagena kana eka...mama kawadaawath freezer kaama kanne na...supermarket walinwath ganne na...
@HSF40559
@HSF40559 3 жыл бұрын
Have started watching your videos. Really enjoyed them. Keep doing what you are doing and do more food and shopping blogs and cooking ones
@sriyanthawalpola
@sriyanthawalpola 3 жыл бұрын
හරිම අපුරුයි ඉක්මන් ඉවිල්ල, ඒත් ඔයිට වඩා ඉතාමත් කෙටි කාලයකින් ඔය පෝෂණයම තියෙන්න ඔක්කොම එකට හදන්න පුළුවන්! භාවිතා වෙන උපකරණ ප්‍රමාණයත් ඉතා අඩුයි, හෝදන්න පිරිසිදු කරන්න ගතවෙන කාලය, ශ්‍රමය සහ ජලයත් අඩුයි.
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
අක්කියෝ කෑම හදනකොට දාන දේවල් වල නම් දාන්නකෝ...අපි ආසයි හදන විදිය දෙන ගන්න 🙏🙏🙏
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
@@kostagamini3031 ow pakayo...hukannetiwa pala..tho chiththayak eda ganin.... Anuge ewata hota dannetuwa.....
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
@@kostagamini3031 hukamu...be pakayo...ammata huka ganin.
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
@@kostagamini3031 ape ammata ubata beri wei ube eta 2k nelu neda 😂😂😂
@rumeshchanuka1023
@rumeshchanuka1023 3 жыл бұрын
Mama wage australian pisso thawath innawada 😁
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
😀😀😀😀
@helpmetoreach1ksubcribers233
@helpmetoreach1ksubcribers233 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@TharushiSamindi2006
@TharushiSamindi2006 3 жыл бұрын
Nice video akki 😊🌺
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
මන් ආසම වීඩියෝ මේවා
@jeewanthapremarathna9790
@jeewanthapremarathna9790 3 жыл бұрын
akkige video hari lassanai akki.ahan inna hari asai akki..GOOD LUCK!!!.akki
@quicksilver455
@quicksilver455 3 жыл бұрын
can you please do breakfast and dinner meal prep too
@NICOA-NAVO
@NICOA-NAVO 3 жыл бұрын
Super market vlog ekk krnnko akkiii🥰
@bhashanamalawenna4558
@bhashanamalawenna4558 3 жыл бұрын
Ane ou akkr
@shalyMelb
@shalyMelb 3 жыл бұрын
Thank you so much very useful ❤️😍😍👍
@kasunnirmala96
@kasunnirmala96 2 жыл бұрын
දවසකට එක වේලයිද කන්නෙ?
@naduniperera3420
@naduniperera3420 3 жыл бұрын
Another great video with invaluable tips. Keep it up akki love ❤️
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank u!
@helpmetoreach1ksubcribers233
@helpmetoreach1ksubcribers233 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@NirooL
@NirooL 3 жыл бұрын
ආසා හිතෙනවා.අක්කා කරන වීඩියෝ හැම එකක්ම ආසාවෙන් බලනවා.නියමයි අක්කා.පරිස්සමින් ඉන්න 😍❤️
@helpmetoreach1ksubcribers233
@helpmetoreach1ksubcribers233 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@lifestories9457
@lifestories9457 3 жыл бұрын
කෑම ටිකනම් රස පාටයි. 👍
@LifeMR
@LifeMR 3 жыл бұрын
Food safe certificate එක ගන්නේ කොහොමද ස්තුතියි ❤️❤️
@ravindrasanjeewa8807
@ravindrasanjeewa8807 3 жыл бұрын
Canada PR video series eka ikamnata dennako Sister. Canada PR lankawe idan danawanam Educational qualifications kohomada balanne, Age limit eka kohomada thiyenna orne, English knowledge eka balanne kohomada, IELTS marks keeyak Score karanna orneda, Work Experience kohomada balanne ethakota lankawe degree ekak karala post graduate program ekakata enawanam kohomada English knowledge eka balanne, educational qualification thiyenna orne kohomada, Age eka maximum kohomada thiyenna orne kiyala hama point ekakma highlight wena widihata video series eka danawada please 🙏🙏🙏🙏🙏
@sidgaming93
@sidgaming93 3 жыл бұрын
widuru bajana freezer ekata danna epa. ewa pupuranawa. danawanan plastic ewa witharai
@sureshikakalhari3446
@sureshikakalhari3446 3 жыл бұрын
Microsafe ewa
@tirandijayathissa3686
@tirandijayathissa3686 3 жыл бұрын
හරිම වැදගත් ඒ වගේම රස පාටයි 😍😍😍❤️❤️❤️
@sohanabhishek8050
@sohanabhishek8050 3 жыл бұрын
ශෝක් අක්කි❤️
@chalinikadilini5721
@chalinikadilini5721 3 жыл бұрын
Fridge eke dala steam karalada kama kanna ganne?
@iranthik
@iranthik 3 жыл бұрын
Hi, wish you all the best !
@sunacreations4054
@sunacreations4054 3 жыл бұрын
Good. thanks for tips. Can you tell me how to store cook food in a bottle like a polos fish abdul thiyal. Store in room temperature. For business
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
කුකුල් මස් ඔහොම හදන්න කියලා දෙන්නකො...රස පටයි
@noooway9527
@noooway9527 3 жыл бұрын
Akkiya godak prep meal tika carb wedei neda?
@sunethrairangani6584
@sunethrairangani6584 3 жыл бұрын
thank you. eka godak watinawa
@OnTheWay2219
@OnTheWay2219 3 жыл бұрын
This is very useful method for anyone ✌️👌👊
@krishmilatanu9425
@krishmilatanu9425 3 жыл бұрын
Breakfast , dinner mnwda kanne. Ewa wenama uyanawada
@ruwanpathiranad.d2041
@ruwanpathiranad.d2041 3 жыл бұрын
You're an one of my role model & love you so much akka❤️
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank you so much 🙂
@darshananuwannuwandarshana3546
@darshananuwannuwandarshana3546 3 жыл бұрын
Please akki upload a video once a week. Akki Australia we කට්ටිය monada lunch ekata knne
@amilaprasad87
@amilaprasad87 3 жыл бұрын
Balagenama hitapu video ekak...niyamai...👍👍👍👍👍
@PriyankaLiyanage
@PriyankaLiyanage 3 жыл бұрын
අරපිරිමැස්ම හරීම වැදගත්.
@helpmetoreach1ksubcribers233
@helpmetoreach1ksubcribers233 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@raveenchaminduadeesha4614
@raveenchaminduadeesha4614 3 жыл бұрын
අක්කේ videos ගොඩක් වටිනවා ❤️ අක්කෙ city and guilds qualification එක australia වල accept කරනවද? Diploma තියෙනවා city and guilds වලින් ඒකයි අහන්නෙ.😊
@dilkiskitchen5080
@dilkiskitchen5080 3 жыл бұрын
Mewa kana welawata rath karanna onada
@pradeepaliyanage626
@pradeepaliyanage626 3 жыл бұрын
හරිම ෂෝක්
@anthonishifernando3890
@anthonishifernando3890 3 жыл бұрын
Wow akki your videos are super !! We hoping to see visa details updates
@jayanierandika1618
@jayanierandika1618 3 жыл бұрын
Woow thank you so much 😘🙂
@AnimationTv07072020
@AnimationTv07072020 3 жыл бұрын
ඉතාමත් වටිනා වෙනස්ම අද්දැකීමක්..🙂 නියමයි අක්කියෝ..❤️
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
Good luck sis බුදු සරණයි
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank u! Bs.
@EEC703
@EEC703 3 жыл бұрын
Awesome love it. Thanks for the tips
@helpmetoreach1ksubcribers233
@helpmetoreach1ksubcribers233 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@namalamaradasa1050
@namalamaradasa1050 3 жыл бұрын
යා රෑට කන විදිහෙ vlog එකක් කරන්නකෝ.
@helpmetoreach1ksubcribers233
@helpmetoreach1ksubcribers233 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@janakijanaki1062
@janakijanaki1062 3 жыл бұрын
Thank you dear.Im from SriLanka but I like your video
@chanakayapa2882
@chanakayapa2882 3 жыл бұрын
හරිම පිලිවලයි...👍👍👍
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank u!
@malanihangarapitiya4731
@malanihangarapitiya4731 3 жыл бұрын
I love to watch your vedios You presant them very well,I feel that you do them in a very polite manner,and they are very Useful.Good job duwa .Go ahead👍
@helpmetoreach1ksubcribers233
@helpmetoreach1ksubcribers233 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
Версия без цензуры в 🛒 МИРАКЛЯНДИЯ
00:47
Bungee Jumping With Rope In Beautiful Place:Asmr Bungee Jumping
00:14
Bungee Jumping Park Official
Рет қаралды 17 МЛН