No video

🔴ජෙයරාජ් ඝාතනය රාජපක්ෂ කුමන්ත්‍රණයක් |හමුදාව පාතාලයට ආයුධ විකුණුවා |Kerthi Rathnayaka |Mee Massoo TV

  Рет қаралды 64,675

Mee Massoo TV

Mee Massoo TV

Күн бұрын

🔥 DO NOT FORGET TO SUBSCRIBE🙏
ජෙයරාජ් ඝාතනය සහ තවත් ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් පිළිබඳ හිටපු ගුවන් හමුදා නිලධාරී කීර්ති රත්නායක මහතා සමඟ සිදු කළ විශේෂ සංවාදය..
(මෙම වැඩසටහන ඔබේ මිතුරන් හිතවතුන් අතර හැකි තරම් Share කරගන්න. නමුත් අවසරයකින් තොරව මෙම වැඩසටහන Download කර Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම් බව සලකන්න.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - KZbin: • 🔴සීනි බදු වංචාව පිටුපස... ​
❤ නිල Facebook පිටුව - / meemassoo
❤ නිල වෙබ් අඩවිය - meemassoo.lk/
❤ විද්‍යුත් තැපෑල - mmpcmediasolution@gmail.com
❤ දුරකථන අංකය - +94 720743969
#Kerthi_Rathnayaka
#Laksman_Cooray
#jeyaraj_fernandopulle
#KalpaGunarathna​​​​®

Пікірлер: 184
@naturetips1856
@naturetips1856 2 жыл бұрын
Respect sir..!!! රාජපක්ෂලා මේ මිහිමතින් තුරන් විය යුතුයි...!!!
@countryfirst1031
@countryfirst1031 2 жыл бұрын
Ey mewata action gannaberi?? Mara pathala set ekakne palakayo wela inne! Aiyo minissu ithin mewa dannehene.
@nihal81eng2
@nihal81eng2 2 жыл бұрын
Rajapakshala kochara nam aparayhe karlakannithe apay ratay wadi daynakbudfimayh naha rajapaksha kamba hora thakadi aparayhe karyanea wiswarkarapu ratay Moda 65 laksha janatarwa ta maywa hoda parfam danwath arepahu rata wenarsha karapu rajapakshala pannala Darla may karlakaninta arepahu rawatannaynay nathuwa daduwam karamu
@Rasthiyaduv
@Rasthiyaduv Жыл бұрын
අනිවාරේයන්ම
@dilrukshifernando9383
@dilrukshifernando9383 Жыл бұрын
Attenma rate sape rajapaksala
@user-rx5yq4lv7h
@user-rx5yq4lv7h 2 ай бұрын
Yes
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 жыл бұрын
ඔයාගෙ කතාව වැදගත් කතාවක් . මේ දෙවල් ඉක්මනින්ම සොයා ගතයුතුයි.
@nimaliperera9457
@nimaliperera9457 2 жыл бұрын
මී මැස්සෝ උඹල ත් පරිස්සමෙන් .... අපෝයි මහ රජාණන්වහන්සේගේ වැඩ .... මුං පිලිකාවක් වගේ කොහෙන් හරි මුලක් තියෙනවා ...... 😓😓😓
@kaleelfathan6247
@kaleelfathan6247 2 жыл бұрын
පාස්කු ප්‍රහාරයේ සත්‍යත් කවදාහෝ අසන්නට ලැබේවා!
@arachannel5084
@arachannel5084 2 жыл бұрын
ප්‍රජාතන්ත්‍රවාදයේ බල තුලනය නිවැරදි ස්ථාපනය කළ යුතුව ඇත. පුරවැසියාට ලොකු වඟකීමක් ඇත. තවදුරටත් රට දඩාවතේ යාමට ඉඩ දිය නොහැක.
@susilayupala2959
@susilayupala2959 2 жыл бұрын
Ella 🙏❤️💪🏻💪🏻🛩🛩🛩🛩
@mcsanath5959
@mcsanath5959 2 жыл бұрын
අපේ රට තනිකර මාපියවක් මේක පාලනය කරන්නෙ තනිකරම මාපියාවකින් කොහෙන් බැලුවත් හොරකම මැරකම නිතිය ධර්මය පාලනය මේ හැම දෙයක්ම නැති කරේ කාලකන්ණි රාජපක්ෂ හැතිකරය තවත් තියනවා සිරිපති සුරියආරච්චි තවත් දෙන්නම් මේ හැමදේම කරලා මුන් යනවා තිරැපති පවු හෝදන්න කාලකන්ණි .
@dilrukshifernando9383
@dilrukshifernando9383 Жыл бұрын
Amme ow ane okkoma akai
@darshanibandarage8183
@darshanibandarage8183 Жыл бұрын
මෙි ජරාපක්ෂ වෙිසිගේ පුතාල ලංකාවට සාපයක්.....මුන් මෙි විදියට මොනතරම් අපරාධ කරලා තියෙනවා ද??????? කොයිතරම් නමි මිනිසුන්ගේ වටිනා ජිවත, වල පල්ලට යැවුවාද ?????? ලෝක පාලක ජිවබලය........ විශ්වශක්තිය තවදුරටත් මෙි පාදඩ ගෙරි බල්ලන්ට මෙි මිහි තලයේ ආශ්වශ පුශ්වාශ කිරිමට ඉඩ හරින්නේ මන්ද??? තොපිලාට වැහි නැති හෙන ගහපන් ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 2 жыл бұрын
Great patriotic hero your revelations seems to be correct
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 2 жыл бұрын
පිස්සු හැදෙනවා.... සිරිලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය....
@nimaliesubodhanaweerasingh9622
@nimaliesubodhanaweerasingh9622 2 жыл бұрын
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෙ ඝාතකයන් සමඟ ජෙයරාජ් ගෙ බිරිඳ හිරිකිත නැතුව ඉන්න එක මාරයි.
@DammikaW48474
@DammikaW48474 2 жыл бұрын
කියල වැඩක් නෑ! අපේ රටේ දේශපාලුවො කියන්නෙ පුදුමාකාර අපතයො රැළක්!
@socloseto3933
@socloseto3933 Жыл бұрын
ඔය ගැහැනිත් ගාථනයට සම්බන්ධ ඇති
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 Жыл бұрын
ඒක තමා බන් දේශපාලනය කියන්නෙ.බලයට නිදාගන්න උනත් ගැනියෙක්ට පුලුවන්.කවදාවත් තමන්ගෙ අම්මා ඇරෙන්න කිසිම ගැනියෙක් විෂ්වාස කරන්න එපා
@chandrikaediriweera3156
@chandrikaediriweera3156 9 ай бұрын
භයට වෙන්න ඇති.දරැවො දෙන්නෙක් සහ ඇයගේ ජීවිත අනතුරුදායක බව නිසාම එහෙම කරන්න ඇති.
@sumedhabasnayake5740
@sumedhabasnayake5740 Ай бұрын
Ethumiyage jeewithe arakshakaraganda oni nisai dadi akamatten munge gode hitaganne pau
@tharushikeshla2508
@tharushikeshla2508 Жыл бұрын
අපරාධකාරයෝ සියලුදෙනා එළියෙ අහිංසක මිනිස්සු හිරගෙවල්වල. ලංකාවේ අපූරු නීතිය
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 2 жыл бұрын
මේ තමයි බූමරංගය නැවත කැරකිලා එන කාලය !
@yaninyanin7820
@yaninyanin7820 2 жыл бұрын
මහනායකලා තවත් ගෞරව නාම දීපන් හොරුන්ට මදාවින්ට තක්කඪින් ට මිනීමරුවන්ට!!!!ඊට පස්සේ පිරිත් නූල් බැඳල ඔලුව අතගාපල්ලා!!!!!!!
@asokabandara1061
@asokabandara1061 Жыл бұрын
😂😂😂😂😂😂💕
@raneeranatunga5692
@raneeranatunga5692 Жыл бұрын
Swameenwahansela mekata adagsnna epa deviyane buddha darmaya winasha karana un balana channel meka chrisriani pujskayo wage l t.t. e karayanta help karanne naha hamuduruwaru minimaruwanta udaw karanne naha ..rste minisunwisin theru agamathi president la ta bless karanawpirith nool badinawa hamuduruwaru. rajawarun ninimsruwath budu hamuduro pansal awahama pannuwe naha.. Me minisun label buddist and non buddhist j v.p karayan budda darmaya danbe naha naha a,b,c,d danne naha biudagame . compare karanna epa l t..t . e cardinalata. Buddah darmaya sanghaya lkankawdn atuganakan me dustayanta iwaseema naha.
@PopQqpp
@PopQqpp 2 ай бұрын
දොල පිදේනි ලැබෙන කොට ඔහොම තමා සහෝ
@D.V.Lucky3294
@D.V.Lucky3294 Жыл бұрын
සර්. කීර්ති රත්නායක. ඔබට තෙරුවන් සරණයි!!! මැර දේශපාලනයට එරෙහිව රණ හඬ..
@gamimipalihawadana7193
@gamimipalihawadana7193 2 жыл бұрын
රාජපක්ෂ ලගෙ බලු වැඩ වලට උදවු කල ,කරන , සියලුම දෙනා මේවයින් පාඩම් ඉගෙන ගන්නවා නම් හොදයි , එයාල ගෙත් අවසානය කනගාටුදායක විය හැකියි .
@damayanthiperera3499
@damayanthiperera3499 2 жыл бұрын
,,, නියමයි ජයවේවා ස්තුතිය
@thiranthirupasinghe6048
@thiranthirupasinghe6048 2 жыл бұрын
දේශපාලන ජඩකම්, ධර්මය සහ සත්‍ය හමුවේ කුජීත වීම අනිවාර්ය දහමක්. ඔබට නිරතූරු තුනුරුවණේ සරණයි. සියලු බෞද්ධ දෙවිවරුන්ගේ රැකවරණයි👃👃👃
@ayeshabellanage6336
@ayeshabellanage6336 10 ай бұрын
We know the what happened to the Sripathi Sooriaarachchi, Lasantha Wickramathunga ???
@senarathpe4742
@senarathpe4742 Жыл бұрын
කල්ප ඔබගෙ මාධ්‍ය හැසිරිම සහ මෙහෙයවිය චමුදිතට වඩා ඉතා පරිණතයි.චමුදිත නිකන් කැගහනව මිසක් නියම විධියට කරුණු එලියට ගන්න තෙරෙන්නෑ.යම් කරුණක් විස්තර කරනකොට මැදින් පැනල වෙන එකක් අහල විකාරයක් කරනව
@nimalranasinghe1726
@nimalranasinghe1726 Жыл бұрын
සහතික ඇත්ත.
@kandybeauty6345
@kandybeauty6345 2 жыл бұрын
අවුරුදු කීයක් ගතවුවත් මළ මිනිස්සු බොරු නොකියති. එය කුමන ආගමේ වුවද විශ්වාස කරන වදනකි..!!
@wijesiriwedadesilva8571
@wijesiriwedadesilva8571 Жыл бұрын
ප්‍රනාන්දු පුල්ලෙ මැතිනියනි මෙය සත්තය බව දැනගන්ඩ ඉදිරිය ඔබට බාරයි හිටගන්ඩ හොද පිලක
@nuwanviduranga5443
@nuwanviduranga5443 Жыл бұрын
ඒ ගැනිට ඇම්තිකමක් දුන්න නම් අයෙ කට අරින්නෙනෑ
@rathnakeerthieserasinghe6307
@rathnakeerthieserasinghe6307 Жыл бұрын
කීර්ති රත්නායක මහතාට ජයවෙවා 🇱🇰🇱🇰🇱🇰
@dedunupriyanjana
@dedunupriyanjana Жыл бұрын
රටට කීර්තියක් ඔබ වැනි අය ❤️❤️❤️❤️❤️❤️
@gaminiwijebandara9591
@gaminiwijebandara9591 Жыл бұрын
ප්‍රවේසමන් ජීවිතේ රැකගන්න
@NandaKumar-oj7jf
@NandaKumar-oj7jf 10 ай бұрын
👍 ⁣නිර්භිත කමට නමි 🌹 👍 කියන්න වදන් නැ 🙏🌹 🙏 බුදුසරණයි ජෙසුපිහිටයි
@iamalphaomega
@iamalphaomega 2 жыл бұрын
👍👍👍outstanding revelations. Take care of yourself🙏
@eurekateareallygood655
@eurekateareallygood655 Ай бұрын
විශිෂ්ටයි කීර්ති ඔබ නම් පට්ට නිර්භීත කෙනෙක් ජය ඉදිරියට යං
@jagathkuruppu9556
@jagathkuruppu9556 2 ай бұрын
මේ විශ්වයේ අෂ්ඨ ලෝක ධර්මය කියලා දෙයක් තියෙනවනම් අන්න ඒකට අවනත වෙලා වෙන්න පුළුවන් මොහු මේ පාපොච්චාරණය කරන්නේ. මොහුට ලොකු විශ්වාසයක් ඇති ඒ සම්බන්ධව. ❤
@rupikashiromi4945
@rupikashiromi4945 2 жыл бұрын
කාට.කාටත්.මත්මයා.කලපව්.පලදෙනවා මයිමිහිපිටදිමදස්පනාපිටම.යුක්තියට මිස.අයුක්තියට හිසනොමනු
@malaweeramanthrie2329
@malaweeramanthrie2329 Жыл бұрын
සිංහල ජාතියේ මේවගේ එඩ්තර, ඝහංබීර, නිර්බීථ යුග වීරයෙක් සිටීම ගැන සිංහල ජාතියටම ආඩම්බරයක් නමුත් වෙස්මූහුනු දාගෙන ඉන්න අයවරුන් ගෙන් පරිස්සම් වෙන්න ..ඔබතුමාට ජය !!!
@rohinigunasekera136
@rohinigunasekera136 2 жыл бұрын
Bullet is the only solution. There's no other alternative to wipe out these crooks. Aragalayata jayawewa!
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 Жыл бұрын
ජයෙන් ජය .
@padmimanik
@padmimanik Жыл бұрын
ඔබ තුමාගේ ජවිතය අනතුරේ පරිස්සම් වෙන්න
@anuradulgala4946
@anuradulgala4946 Жыл бұрын
සර් නියමයි උන්ට බෙිරිල්ලක් නැහැ .
@assuntaperera528
@assuntaperera528 2 ай бұрын
මම ඇවිල්ලා අවුරුදු 65 වැඩි වැඩිහිටියකුය. මාධ්‍යවේදීන් මධ්‍යස්ථ විය යුතුය. ඔවුන් පක්ෂග්‍රාහී නොවිය යුතුය. ඒ වගේම හොදින් පක්ෂවල ප්‍රතිපත්ති හොදින් විමර්ශනය කළ යුතුය. එයට හේතුව අපි වගේ දුප්පත් අහිංසක මිනිසුන්ට තවත් දුක් විදින්න බැහැ. අපි කෑම වේලක් පමණක් දිනකට අනුභව කරන්නේ මුං ඇට කඩල සුදුළුණු වගේ දේවල් අපි කාපු කාලයක් මතක නැහැ. බී ළුූණ් ගෙඩියඅටකට කපලා ව්‍යාංජනයකට දමන්නෙ.. එමනිසා කරුණාකර පක්ෂවල ඉදිරි වැඩපිළිවෙළ හොදින් විමර්ශනය කරන්න. රට මෙම අගාධයෙන් බේරා ගත හැකි පක්ෂයක් හැටියට මම දකින්නේ සමගි ජන බල වේගයයි. ඇත්තම කියනවනම් මම නම් කියන්නේ සජිත්ටවත් අනුරටවත් මෙය කළ නොහැකියි නමුත් සජබ වෙිගයේ සිටින මන්තුීවරු එ්ගොල්ලෝ රට හැදීම සදහා කියන වැඩපිළිවෙල හොදින් විමර්ශනය කරන්න. ඊටපසු ඔබලා තීරණය කරන්න කුමක්ද කළ යුත්තේ කියා. මට නම් සජිත් අාවත් අනුර ආවත් වැඩක් නෑ. මට ඕනැ අපි රට ගොඩ දාගන්නයි. ඔබලා නැවත කරන්න යන්නෙ අනුරව බලයට ගෙන 2ගෝඨාභය කෙනෙක් පත් කර ගන්නයි. ඒ ගැන අපේ ඉතා කනගාටුව පල කරන අතර මට පෙනෙන ආකාරයට අනුර බලයට ආවොත් අපිට තව අවුරුදු ගණනක් දුක් විදින්න වෙනවා සිකුරුයි. ඉර හද වගේ විස්වාසයි. අනිත් එක මම ඊර්ෂ්‍යා කරන්නේ නැහැ රට සිටින මාධ්‍යවේදීන් හොදට සුරසැප විදිනවා. ඒගොල්ලන්ට මේ ගැන හැගීමක් හෝ තැකීමක් නැහැ. ලංකාවේ සිටින අපි තමා හැමදෙයින්ම බැටකන්නේ. මේ ගැන ඔබේ අවධානය යොමු කරන්න පාට කණ්නාඩිවලින් බලන්න එපා.
@tilakberagama844
@tilakberagama844 2 жыл бұрын
මම නං එදාම දැනගෙන හිටිය සහතිකවම මෙ ගෙම මුං ගෙ වැඩක් කියල මට පුදුම හිතුණා ජෙයරාජ් ගෙ පවුලට ඇමති කම දුන්නම මුං තියන්න හොදනෑ.
@livethemoment2371
@livethemoment2371 Жыл бұрын
මල ගිය ඇත්තෝ සාක්ශි දෙති👏👏👏
@priyankaramarasinghe1146
@priyankaramarasinghe1146 2 жыл бұрын
ඇබා කොස්තා පියතුමා ගෙ මරණය ගැන තොරතුරු හොය මු
@nimaliperera9457
@nimaliperera9457 2 жыл бұрын
අනිවාර්යයෙන් .. ප්‍රියංකර ඔයා මීගමුවේ ද??
@priyankaramarasinghe1146
@priyankaramarasinghe1146 2 жыл бұрын
@@nimaliperera9457 මම මීගමුවෙ නෙවෙයි නමුත් මිතුරන් සමග සාකච්ඡා කරන කොට හමු වූ තොරතුරු
@nimaliperera9457
@nimaliperera9457 2 жыл бұрын
@@priyankaramarasinghe1146 මීගමුවේ කුඩු වලට අබා කොස්තා පියතුමා විරුද්ධව කතාකල නිසා ඒ මිනිමැරුමට ජෙයරාජ් සම්බන්ධ ‍යි කියලා ඒ කාලේ කතාවක් ගියා .....
@priyankaramarasinghe1146
@priyankaramarasinghe1146 2 жыл бұрын
ඒක තමයි ඒව හොයන්න ඕන ඔය ඇව්න්‍රා ල කොහොම ද ගොඩනැගිලි හැදුවේ
@dineshnewmal2244
@dineshnewmal2244 2 жыл бұрын
niyamai sahodaraya adarai🙏🙏🙏❤️❤️❤️
@Quintusjayathilaka-ie9zq
@Quintusjayathilaka-ie9zq Ай бұрын
You are vread go head god bless to you long live
@krishanieWeera
@krishanieWeera 2 жыл бұрын
Please inform Kerthi’s Fb page
@pusphasinaya3735
@pusphasinaya3735 2 жыл бұрын
danuvath. Obata dairiya Labunane elva elidarav karanna tavath Ra's apita kiyanna thanks a lot
@ajithsamarasekara4966
@ajithsamarasekara4966 10 ай бұрын
Sinhala jathiye sinhayo innawa. Hoya ganna amarui. Namuth, Keerthi kiyala kenek Hoya gaththa. Thank U Keerthi.
@ratnaperera1044
@ratnaperera1044 2 жыл бұрын
වෙන්න පුළුවන්.
@priyaniperera6068
@priyaniperera6068 Жыл бұрын
Our respect for the collective responsibility of both of you for a society where justice reigns!
@tuansafu5427
@tuansafu5427 Жыл бұрын
Great person 👍🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️ All the best for both of them 🙏🙏🙏 Aragalata jayawaya 👍🙏👊🇱🇰🙏
@wijekoonbandara2252
@wijekoonbandara2252 2 жыл бұрын
පාටි එක ගැන කියන කොට දින වකවානු කිව්වා නම් වඩාත් හොදයි
@prasadkariyawasam5382
@prasadkariyawasam5382 2 жыл бұрын
🔥
@kingsleyperera9655
@kingsleyperera9655 2 ай бұрын
ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත ඇතත් නැතත් පව් කළ හට වෙයි විපත - සුභාෂිතය- ☸️☪️🕉✝️
@SeemanRandunu-nd7wf
@SeemanRandunu-nd7wf 11 ай бұрын
ඡන්දෙ ඡන්දෙ...දැන් එලිබහියි තාජුඩීන්.ජෙයරාජ්. තවත් අය.කවුරුත් ඕව දන්නව.
@susilkurera7280
@susilkurera7280 2 жыл бұрын
JAYARAJ ATHE VESESTA MHATHMAYAKE.SADA MOKSUWA PATHAME♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏
@mohamedfawaz8871
@mohamedfawaz8871 Ай бұрын
Super sri-lanka
@livethemoment2371
@livethemoment2371 Жыл бұрын
Fearless Journalism. What country needs at this crucial Moment..👏
@ramaniwickramasinghe1757
@ramaniwickramasinghe1757 Жыл бұрын
කොහොමද මුංගේ සෙල්ලම්
@pattriksarath8021
@pattriksarath8021 9 ай бұрын
රටම අමු සොහනක් කල මේ දේශපාලන යම පල්ලෝ බල තණ්හාව හා සැප සදහා 🙄
@malarchandrasekaram165
@malarchandrasekaram165 2 жыл бұрын
Balagenai Keerthi Ratnayakatath tharjanaya karai. Salli achchugahala neethipathilatath Bedanawa
@Wickramamiddeniya
@Wickramamiddeniya Жыл бұрын
මෙහි නම් කියවෙන අය තමන්ට නැගෙන චෝදනා ගැන ජනතාවට උත්තර දෙන්න ඕන ,චෝදනා නගන පුද්ගලයා බොරු ප්‍රකාසයක් කරනවනම් ඔහුට විරුද්ධව පියවරක් ගන්න ඕන එහෙම නූනොත් මේ රට කිසිම පාලනයක් නැති කැලෑ රාජ්‍යයක් බවට පත්වේවි
@sunilrodrigo324
@sunilrodrigo324 Жыл бұрын
RAJAPAKSALATA -HENA WADINAWA
@manoharijayasinghe4037
@manoharijayasinghe4037 Жыл бұрын
I can belive Rajapakses thugary. This should not continue in SL.. SL need to get rid of those currupted politicians. Let those people bring to the justice. Before that COURTS should be free from Politicians. Let the SL young people change the political system and come into power democratically.
@nirmaliperera2061
@nirmaliperera2061 Жыл бұрын
Mee Masso thanks for the program. Revelations of Keerthi Ratnayake is not shocking. Rajapakses and Alles need to be wiped out altogether. They have ruined the country. ARAGALAYATA JAYA WEVA.
@brillianceholdings407
@brillianceholdings407 Жыл бұрын
Supiri Minihek...
@vipulawattegedara9200
@vipulawattegedara9200 2 жыл бұрын
Looks like one of the Rajapakshe's going to be indicted fir previous crimes
@gayansuranga5398
@gayansuranga5398 2 жыл бұрын
👍👍👍👍👍
@hasanthaarachi5167
@hasanthaarachi5167 Жыл бұрын
ඇයි ජෙයරාජ්ගේ Wife මේවා දන්නේ නැද්ද. තවම රාජපක්ෂලා එක්ක ලිගින්නේ... ඇයට පුළුවන්නේ නඩුවක් දාන්න... අපිද නඩු දාන්න ඕනෙ 😄
@thari87
@thari87 Жыл бұрын
එයා බබා 😂
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng Ай бұрын
මෙතුමා අවුරුද්දකට කලින් කියපු කතාව හරියට හරි.ක්ලබ් වසන්තට ගහලා තියෙන්නෙ මින්නේරිය කෑම්ප් එකෙන් පන්නපු වෙපන් එකකින්.
@sureshgeeganage968
@sureshgeeganage968 2 жыл бұрын
ලංකාඊනිව්ස් එකට ලිපි ලියන්නෙ මෙයා නේද?
@priyanijayasekara2416
@priyanijayasekara2416 2 жыл бұрын
Respect 👍
@udithapitawala8286
@udithapitawala8286 Жыл бұрын
Mahinda did the same thing to this country as he did his exam. Next government must do investigation about this.
@xxkuu5775
@xxkuu5775 2 жыл бұрын
Mahinda kiyana nakiyawa attama marala danna puluwannam mama okawa maranawa
@superangels6948
@superangels6948 2 жыл бұрын
මහින්ද විජේසේකර ඇමතිතුමා ට, අකුරැස්සේ ගොඩපිටියේදී බෝම්බ ගහපු එකටත්, ලක්ෂ්මන් කුරේ ගැන කියවුනා..
@chandimabandara1995
@chandimabandara1995 2 ай бұрын
Ranaveru Gaya...Hoda Una Dawasata me Rata hadanna puluwan ...😢😢😢
@shamike121
@shamike121 2 жыл бұрын
Rate nayokayo kiyan un unge pawathmata mini marapu eka thamai karala thiyenne.Rajapaksha karayo tika hire danna thiyenne
@IndiraWelgama
@IndiraWelgama Ай бұрын
ඒ පාර ඒකටත් පලි ඒ ම්නිහද? මේ රටේ මර බිය අයින් කරපු ඒ මනුස්සයට ඔය ව්දියට කතා හදන එකට තොපිට වැහි නැති හෙන පාත් වෙන්න ඕනෙ
@dharmaashokaapi1528
@dharmaashokaapi1528 Жыл бұрын
මුහුදු කො⁣ල්ලකරුවන්ගෙන් මවුබිම බෙිිරාගමු ,
@SeemanRandunu-nd7wf
@SeemanRandunu-nd7wf 11 ай бұрын
පාලු ගෙයි වලං බිදීම.ඡන්දෙ ඡන්දෙ....
@roshangamage7993
@roshangamage7993 Жыл бұрын
අපිත් ඩිල් වෙනවා අපි දන්නේත් නැ .☹️
@MrRanjithm1
@MrRanjithm1 2 жыл бұрын
I think he is a mole. He is going around stating these allegation to Chamuditha and to you. He selects his words very very carefully....!! There is some unknown force handling him... That's my gut feeling...
@wanniarachchchi
@wanniarachchchi 2 жыл бұрын
He was writer like athas
@samserasinghe3109
@samserasinghe3109 Жыл бұрын
Respect Mr Tilak brave guy.
@hamednearsdeen4053
@hamednearsdeen4053 Жыл бұрын
බහුතරයක් සිංහල බෞද්ධ ජනතාව පැතුවේ හිට්ලර් වැනි කොන්ද කෙළින් තියෙන නියම සිංහල බෞද්ධ නායකත්වයක් නේද .....
@mubandara7668
@mubandara7668 10 ай бұрын
Keerthi oyaa me ratata godaak watina kenek ae nisaa godaak parissam wenna sahoodarayaa
@Kavi3000
@Kavi3000 Жыл бұрын
If the weapons theft from Minneriya camp is true and now the weapons are with the underworld which means lives of political opponents are in real danger . This sounds like an official theft and critics like FM Sarath Fonseka has to be very careful.
@munasinghe825
@munasinghe825 Жыл бұрын
මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ චෞර විසින් කරන ලද සියලුම ගායන සෙවීමට විශේෂ කොමිසමක් පිහිටුවීම කාලෝචිතයි.
@dilrukshifernando9383
@dilrukshifernando9383 Жыл бұрын
Kata hoyanna dunnat horunta yatai weswasa akek ne
@sisirasampath8190
@sisirasampath8190 Жыл бұрын
👍❤️🙏❤️👌🙏
@uk-slvlog3790
@uk-slvlog3790 9 ай бұрын
😮
@xxkuu5775
@xxkuu5775 2 жыл бұрын
Lankawe pradana paksha 3 natiwa anduwak tibbanam owa simple hoyagena parlimentuwe enna takkadi okkoma hire danna aka ehema nowne ape karume
@annmary8819
@annmary8819 Жыл бұрын
Ranil athulu Rajapaksa kalliya hireta arinna kalaya hari.saksi parissam karaganna.Obata karadayak karavi.Mun wate katu kana thirusannu innawa.
@prasadkariyawasam5382
@prasadkariyawasam5382 2 жыл бұрын
Jungikadal pakoris shavendra Silva is in deep shit 🎃
@sarangamuhandiram5370
@sarangamuhandiram5370 2 жыл бұрын
Me Lokaye kisima Rahasak sadakalika Nate Bava BuduHamuduruvo Pavasa Atha
@anuradulgala4946
@anuradulgala4946 Жыл бұрын
Actually really
@sriyafernando4470
@sriyafernando4470 Жыл бұрын
ඔබ මොන දේ කීවාත් ජෙයරාජ් මහාතා ගේ නොනා සහා දරුවෝ තවමත් රාජපක්ෂ ඔඩක්කුවල නැලවෙනවා
@subashiniperera2881
@subashiniperera2881 8 ай бұрын
රට කන්න උපන් පුදුමාකාර කාලකන්නි පවුලක් නේ මේ මැද මුලන හිඟන නඩේ. ඉගෙන ගෙන මහන්සියෙන් හම්බ කරල කන්නේ නැතුව, අනිත් මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් කරලා (හිඟා කාල) බඩ පුරෝගෙන පාඩුවේ ඉන්නේ නැතුව මිනිත්මරනවා එක්ක .
@annmary8819
@annmary8819 Жыл бұрын
Sakayak thibuna pahadiliwa meka Rajapaksa minimaruwange wadak kiyala..Me kathawa piliganna puluwan.Obathuma parissamin .
@jagathja4451
@jagathja4451 Жыл бұрын
ලංකාවෙඇත්තාටනැනතැත්කීර්නීවගේඇත්තාකියන්අයාටතීනීයේපීහීටක්නොමැත්මෙරටෙහොරාමීනීමරැවෝදුෂකායෝපාතල්යටසහාදේශපල්ණයකරණමහාතමයීමෙරටවීනසාඋන්මැරේන්කාලීන්උන්තීනීයේදඩුවමනෝලෑබුන්තවීශමශක්නීයේන්වීපාකලෑබෙනව🎉
@user-et4wu3wg9b
@user-et4wu3wg9b 2 ай бұрын
නිවේදකය නම් සිංහල තේරෙන්න ඇති මෝඩයෙක්😂😂😂 දහ පාරක් කිව්වත් ඌට තේරෙන්නේ නැහැ😂😂😂😂 අර මිනියා හති හලාගෙන මූට තේරුම් කරනවා
@DanukaNuwan-il9zx
@DanukaNuwan-il9zx 9 ай бұрын
දැන් ලෂ්මන් කුරේට සාදරනයක් උනාද එතකොට
@anandadesilva6800
@anandadesilva6800 Жыл бұрын
kta nisa nci malli
@chamodsachinthawijeweera7542
@chamodsachinthawijeweera7542 Жыл бұрын
#salUted
@anurakandambi2438
@anurakandambi2438 Жыл бұрын
Please quickly inform c I d for investigation meyawa usawiyata idiripat karanna
@virajrana
@virajrana Жыл бұрын
KZbin video ekaka kaalaya Guwan kaalayak wenne kohomada?
@rainbowabc3217
@rainbowabc3217 Жыл бұрын
එදා ඉදලා අද වෙනකල් රටේ යුක්තිය සාදාරනය ඉෂ්ට නොවී යට ගැසුනු මහා අපරාධයන් හැම එකක් පිටිපස්සෙන්ම රාජපක්ෂලා ඇතුලු ගජ මිතුරු කල්ලිය ඉන්නවා... අදටත් රාජපක්ෂලා වටේ ඉන්නේ ඒ අපරාධ කාරයින් ටිකම තමා ... මේවා මේ ආත්මයෙම පඩිසන් දෙන්න ඕනේ ... ඕකුන් විදවලා, පණපිටින් පණුවෝ ගහලා මැරෙන්න ඕනේ .. 🤮🤮🤮
@gamagepunniyasiri2469
@gamagepunniyasiri2469 Жыл бұрын
Nithiya hariyata kriyaathmaka viyauthui
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 17 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН