"අනිත්‍යය" යන්නෙහි සැබෑ අර්ථය - සෝමාවතී පුදබිමේ සිට විකාශය වූ දේශනාව - meemure dhammawansha thero

  Рет қаралды 29,857

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

3 жыл бұрын

"අට්ඨානමෙතං , භික්ඛවෙ, අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි සඞ්ඛාරං නිච්චතො උපගච්ඡෙය්‍ය. නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං, භික්ඛවෙ, විජ්ජති යං පුථුජ්ජනො කඤ්චි සඞ්ඛාරං නිච්චතො උපගච්ඡෙය්‍ය. ඨානමෙතං විජ්ජතී’’ති."
“මහණෙනි, මාර්ග දෘෂ්ටියෙන් යුක්තවූ, (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා කිසි සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේය යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍ය රහිතයි. මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමාන වේ (එනම්) පෘථග්ජන පුද්ගලයෙක් යම් හේතුවක් නිසා කිසි සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේය. මේ කාරණය විද්‍යමාන වේ”
(අඞ්‌ගුත්‌තර නිකාය, එකක නිපාතය, අට්ඨාන පාළිය, 1.15.1)
thripitakaya.org/tipitakaya/I...
(අඞ්ගුත්තරනිකාය, එකකනිපාතපාළි, අට්ඨානපාළි, පඨමවග්ගො, නිච්චතූපගමන සූත්‍රය)
pitaka.lk/main?n=26241
අඞ්‌ගුත්‌තර නිකාය අට්ඨාන පාළියේ සඳහන් පරිදි "අනිත්‍ය" යන්නෙහි නියම අර්ථය පැහැදිළි කරමින් 2021-01-28 වනදා දුරුතු පොහොය දිනයේ සෝමාවතී පුදබිමේ සිට ප්‍රඥා TV නාලිකාව ඔස්සේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි

Пікірлер: 136
@lngamage
@lngamage 2 жыл бұрын
අති ගෞරවනීය මීමුරෙ ධම්මවංශ ස්වාමීන්වහන්සේ විසින් කරණ ලද මෙම දේශනාවට සවන්දීමෙන් අනිත්‍ය/නිත්‍ය ඉතාම හොදින් තේරුම් ගත්තෙමි. මම තුන් වරක් සවන්දුන්නෙමි. තව කිහිප වතාවක්ම් සවන්දීමට බලාපොරොත්තු වෙමි. අපගේ තථාගතයාණන් වහන්සේටත්, උතුම්වූ ධර්ම රත්නයට සහ ගෞරවනීය මීමුරෙ ධම්මවංශ ස්වාමීන්වහන්සේ ඇතුළු උතුම් මහා සංඝරත්නයටත් මා නමස්කාර කරමි.
@upendrehalluwannehelage8041
@upendrehalluwannehelage8041 3 жыл бұрын
🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 මාගේ නමස්කාරය වෙිවා 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹
@thimiradhilshan4336
@thimiradhilshan4336 3 жыл бұрын
ගරු ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏
@srikanthinanayakkara1486
@srikanthinanayakkara1486 Жыл бұрын
May you attain supreme bliss of nibbana
@aseelarathana2008
@aseelarathana2008 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට අමා නිවනම පසක් වේවා ...සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@gayanchandrajith1450
@gayanchandrajith1450 3 жыл бұрын
තේරවාදී ත්‍රිපිටකයේ ඇති නිවන් මග මනාව පැහැදිලි කරන දේශකයන් වහන්සේ නමක් 🙏🙏🙏.
@wasanthaalwis4279
@wasanthaalwis4279 3 жыл бұрын
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@janijpa1606
@janijpa1606 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට... සද්ධර්මය ලොව බැබළේවා...🙏🙏🙏
@thamarabasnayake8950
@thamarabasnayake8950 8 ай бұрын
ආර්යයන් වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
@thishyaperera9759
@thishyaperera9759 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!!! 🙏🏽🙏🏽🙏🏽 ✨✨✨
@punyawimalasooriya241
@punyawimalasooriya241 Ай бұрын
අමා මෑණි තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ද්‍රර්මය ඉතා නිවැරදි ව තේරුම් ගෙන ශ්‍රාවකයන්ට ඉතා පැහැදිලිව සරලව දේසනා කරන ඔබ වහන්සේට මගේ අප්‍රමාණ ගව්රවය හා නමස්කාරය වේවා
@lalithhewawasam7136
@lalithhewawasam7136 3 жыл бұрын
සද්ධර්මය....මනාකොට පැහැදිලි කරදෙන..ගෞරවනීය ස්වාමීන් වහන්සේට.. මාගේ නමස්කාරය වේවා.!
@kumariherath3814
@kumariherath3814 3 жыл бұрын
සාදු ..සාදු ..සාදු ..ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ......
@assedduwegedarapodimenike9638
@assedduwegedarapodimenike9638 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට මාගෙ නභස්කාරය වේවා ඉතාම පැදිලියි 🙏🙏🙏
@anjanalasanthi3464
@anjanalasanthi3464 3 жыл бұрын
අඨ්ඨාරියපුත්ත ආර්‍ය මහා සංඝරත්නයට අයිති වූ බුද්ධ පුත්‍රයන්වහන්ස.... ඔබවහන්සේ පැවැත්ම නවතා ඇති බවට වෙනත් සාධක නොවුමනාවේ. ඔබවහන්සේ අදිඨ්ඨාන කරන්නා වූ සාසනික මෙහෙවර කිරීම සදහාම ඔබවහන්සේට කායික මානසික සුඛී සුවපත්භාවයම ලැබේවා.🙏 සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවා..🙏 🙏 🙏 🙏
@hrtcranaweera162
@hrtcranaweera162 3 жыл бұрын
දීර්ඝායුෂ වේවා ස්වාමීන්ද්‍රයන් වහන්ස.....🙏
@user-ld2eo6cz7i
@user-ld2eo6cz7i 3 жыл бұрын
සාදු සාදු සාදු ...ඔබ වහන්සේටත් තෙරුවන් සරණයි......මම ඕමානයේ සිට...
@shashikalasubasinghe5858
@shashikalasubasinghe5858 Жыл бұрын
සාදු සාදු සාදු...
@FOFORESTTIPS8841
@FOFORESTTIPS8841 3 жыл бұрын
මාගේ නමස්කාර ය වේවා ගරැ ස්වාමින්වහන්සේ ට සාදු සාදු සාදු
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 2 жыл бұрын
Dirga ausha lebewa obawahanseta 🙏
@kamalpussalamankada2618
@kamalpussalamankada2618 3 жыл бұрын
Excellent explanations.sadhu,sadhu,Samadhi.
@pushpawesterners8289
@pushpawesterners8289 3 жыл бұрын
SAdu SAdu sadu.
@pushpawesterners8289
@pushpawesterners8289 3 жыл бұрын
SAdu SAdu sadu.
@pushpikawickramasekara7485
@pushpikawickramasekara7485 3 жыл бұрын
Clear explanation...!!! Pinwath swaminwahanse wahanseta mage namaskaaraya wewa..🙏🙏🙏
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 Жыл бұрын
Saadu saadu obawahanseta namaskara karami 🙏💐 🙏🙏🙏
@BootsAndCal
@BootsAndCal 3 жыл бұрын
great explanation cleared the doubts of aniththaya expressed by different monks
@vasanthibalasuriya5280
@vasanthibalasuriya5280 3 жыл бұрын
Sadu. Sadu. Sadu. we are so fortunate to listen to desana from this swamine wahansa from Somawathie Viharaya.I have saved to listen again and again to understand the path to Nirvana, Anithya. Theruvan sarani. Dr.VB from U.K.
@user-mp4mu8vg4c
@user-mp4mu8vg4c 3 жыл бұрын
ඔබතුමා කරගෙන යන්නාවූ මේ සම්‍යක් ව්‍යායාමයට බෙහෙවින්ම පින් ප්‍රාර්ථනා කරනවා.....එමෙන්ම ගෞරවනීය ස්වාම්න්වහන්ස,ඔබවහන්සේට ශතාධික කාලයක් යෙහෙන් ගොයුම් ගොත් මුණි සසුනට තව තවත් ශාසනික මෙහෙවර ඉටු කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව සමග නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා .....සම්මා සම්බුදු සරණයි
@arunikaluarachchi4516
@arunikaluarachchi4516 3 жыл бұрын
ධීර්ගායු වේවා ඔබවහන්සේට 🙏
@sumethradias9245
@sumethradias9245 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@mervinsenarath4794
@mervinsenarath4794 3 жыл бұрын
නමස්කාරය වේවා සාදු සාදු සාදු ...
@user-sv7my9xx9r
@user-sv7my9xx9r 3 жыл бұрын
භාග්‍යවතුන් වහන්සේ දුර්ලභයි කී සද්ධර්මය....මනාකොට පැහැදිලි කරදෙන..ගෞරවනීය ස්වාමීන් වහන්සේට.. මාගේ නමස්කාරය වේවා.!
@champikaaberathna5463
@champikaaberathna5463 3 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු !!!
@mapakumarihami5727
@mapakumarihami5727 2 жыл бұрын
මනාව සද්ධර්මය දේශනා කරන ඔබවහන්සේට නමස්කාරවේවා! දීර්ඝායුෂ ලැබේවා! සාදු! සාදු! සාදු!
@sarathsiriwardena5386
@sarathsiriwardena5386 2 жыл бұрын
Oba wahanseta magee namaskaraya wewa.
@malagomis2059
@malagomis2059 3 жыл бұрын
සම්මා සම්බුදු සරනයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷
@lalitharoshani781
@lalitharoshani781 Жыл бұрын
Obawanse.niwanin.sanasewa
@jinaniperera7270
@jinaniperera7270 Жыл бұрын
Sadu sadu sadu🙏🙏
@sandamaligunawardena6790
@sandamaligunawardena6790 3 жыл бұрын
Theruvansaranai ape pinvath hamuduruvane
@marieperera1709
@marieperera1709 3 жыл бұрын
Sadu sadu sadu suwamin wahansa utum niwan margaya awaboda waewa.
@rasithaperera4969
@rasithaperera4969 3 жыл бұрын
සාදු සාදු සාදු. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සැප පතමි.
@nilminiamunugama6461
@nilminiamunugama6461 3 жыл бұрын
Sadu!Sadu!Sadu! Most Ven. Suvamin Vahansa, May you attend Nibbana at this very moment. The real meaning of Anithya [impermanent ] is very much clear now. Each moment we have to practice this, even if it's so difficult though. We need this type of Dhamma Deshana to find Nibbana. There are so many people trying. Much Merrit To our Most respected Suvamin Vahansa.
@vasanthibalasuriya5280
@vasanthibalasuriya5280 3 жыл бұрын
Each moment we have to practice this method to stop samsara Hamamatsu.”Nethan mama , Nethohamasami, Nethan me “. Sadu. Sadu. Sadu.
@abayaweerakoon6766
@abayaweerakoon6766 3 жыл бұрын
Sadu Sadu sadu sadu !!!!
@mahindabalamanage8052
@mahindabalamanage8052 3 жыл бұрын
Oba wahansegen bana ahanna pera sansare pinak thiyenna onamay.
@piyaseelipothupitiya3638
@piyaseelipothupitiya3638 3 жыл бұрын
Sadu sadu.දහම් ඇස පැදුනි
@venpodee2244
@venpodee2244 Жыл бұрын
හාමුදුරුවන් වහන්ස ඔබවහන්සේට නමස්කාර වේවා...
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
Samma sambudhu saranai !
@user-sl7k
@user-sl7k Жыл бұрын
ගෞරවණීය මීමුරේ ධම්මවංශ සවාමීන් වහන්සේගේ ශ්‍රි නාමය සදා දිනේවා ! 2023.03.01.
@pradeepkumara9538
@pradeepkumara9538 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@geethafernando4893
@geethafernando4893 3 жыл бұрын
Sadu sadu sadu utum swaminwhansata utum nirvana suwaya pathmi. Thruwan sarani for every one 🙏🙏🙏
@jayanthirajapaksha8347
@jayanthirajapaksha8347 2 жыл бұрын
Sadu….sadu….🙏🏻🙏🏻🙏🏻
@gayanpriyadarshana1504
@gayanpriyadarshana1504 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@lalithamalani4982
@lalithamalani4982 3 жыл бұрын
Oba wahnseta mage namaskaraya wewa.
@anurananayakkara6265
@anurananayakkara6265 3 жыл бұрын
NIVAN MAGA ITHA PEHEDILIVA DESHANA KARANA UTHUM BHIKSHUN WAHANSE NAMAK . SADHU, SADHU, SADHU !!
@kolithapothupitiya1528
@kolithapothupitiya1528 Ай бұрын
🙏🙏🙏❤️❤️❤️👍👍👍
@bandararasnayakasrilanka
@bandararasnayakasrilanka 3 жыл бұрын
Sadhu, sadhu, sadhu, sadhu!!!!
@palithaweerasinghe5011
@palithaweerasinghe5011 3 жыл бұрын
🙏🙏🙏 One of the best explained sankara
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 3 жыл бұрын
sadu sadu sadu
@sarath24517
@sarath24517 3 жыл бұрын
මාගේ නමස්කාරය වේවා.!සාධු` සාධු` සාධු
@dharmasenapathirana4760
@dharmasenapathirana4760 3 жыл бұрын
sadu .. sadu... sadu....
@wathsalasenadeera1869
@wathsalasenadeera1869 9 ай бұрын
🙏🙏🙏
@rinukam4022
@rinukam4022 3 жыл бұрын
Sadu sadu sadu budusarnai 💯🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎁🌈🌈🌈🇱🇰💯🙏🙏🙏🙏🙏🙏
@nipunijayarathne2028
@nipunijayarathne2028 3 жыл бұрын
මාගේ තථාගතයාණන් වහන්සේටත්, මහා ධර්ම ‍රත්නයටත්,ඒ උතුම් මහා සංඝරත්නයටත්, මාගේ නමස්කාරය වේවා! මාගේ ජීවිතයම පූජා වේවා!🙏🏽🙏🏽🙏🏽🌸🌸🌺🌷🌹
@indranandani8615
@indranandani8615 3 жыл бұрын
සදු! සාදු !! සාදු !!!
@dayakahingala3296
@dayakahingala3296 2 жыл бұрын
මේ බුදු සසුනේදීම සසර මග නිමා කර ගැනීමට ශ්‍රී සද්ධර්මය භාවිතය, බහුලව භාවිතය, හේතු ඉතිරි නොකර ගැනීමට ක්‍රියා කරමි.
@senarathbandara5438
@senarathbandara5438 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@siblingcookiesquad3900
@siblingcookiesquad3900 3 жыл бұрын
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස , මම ඔබවහන්සේ ගේ දේශනා අසා මින් පෙර ගිය මගින් වෙන් වී උතුම් මග ප්‍රගුන කරමින් සිටින ශ්‍රාවිකාවක්.මට ප්‍රශ්නයක් තියනවා ඒ නම් අනිච්ච වග්ගයේ තියන , සාවත්ථිනිදානං . ‘‘රූපං, භික්ඛවෙ, අනිච්චං. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා; යදනත්තා තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. වෙදනා අනිච්චා. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා; යදනත්තා තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. සඤ්ඤා අනිච්චා...පෙ.... සඞ්ඛාරා අනිච්චා... විඤ්ඤාණං අනිච්චං. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා; යදනත්තා තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවං පස්සං...පෙ.... නාපරං ඉත්ථත්තායාති පජානාතී’’ති. චතුත්ථං. හා.. ත්‍රිපිටකය සිංහල සංයුත්තනිකායොසළායතනවග්ගො1. සළායතනසංයුත්තං1. අනිච්චවග්ගො1. අජ්ඣත්තානිච්චසුත්තං1 එවං මෙ සුතං. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච - ‘‘චක්ඛුං , භික්ඛවෙ, අනිච්චං. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. සොතං අනිච්චං. යදනිච්චං...පෙ.... ඝානං අනිච්චං. යදනිච්චං...පෙ.... ජිව්හා අනිච්චා. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. කායො අනිච්චො. යදනිච්චං...පෙ.... මනො අනිච්චො. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, සොතස්මිම්පි නිබ්බින්දති, ඝානස්මිම්පි නිබ්බින්දති, ජිව්හායපි නිබ්බින්දති, කායස්මිම්පි නිබ්බින්දති , මනස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති; විරාගා විමුච්චති; විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාතී’’ති. පඨමං. මේ සුත්‍ර දෙකේ ඇති අනිච්චං යදනිච්චං තං දුක්කං යන පාඨ දෙක යොදා ගෙන දහම් විවරනය කර ගත නොහැකි තත්වයක් මට තිබේ.නමුත් මම යම් තරමින් මෙසේ විවර කර ගෙන ඇත.එනම් චක්කුව මම මගේ මගේ ආත්මය ලෙස ගැනීමට සුදුසු නැත.එය කෙරෙහි උපාදානය නොවිය යුතුයි. මෙසේ ගත් කල යදනිච්චං තං දුක්කං පඨයට අර්ත දෙන අයුරු වැටහෙන්නේ නෑ..මොකද යමක් අනිච්ච නම් එය දුකක් දෙයි කියලා ගන්න බෑ නේ..මොකද යමක් නිච්ච ලෙස ගත් කල තමා දුක උපදින්නේ එසේ නැත්තම් යමක් සමග උපාදානය(මම මගේ මගේ ආත්මය ලෙස නිච්ච සුක අත්‍ත ලෙස ගැනීම)නිසා දුක ලැබිම උරුම වෙයි. මෙන්න මෙතන මට පහදා දෙන්නෙ.පාලි පෙළ තුළ තියෙන්නා යද නිච්චං ලෙසද එසේ නැති නම් යද+අනිච්චං=යදනිච්චං ලෙස ද මෙහි යමක් නිච්ච නම් එය දුකයි කියා තිබුනා නම් එය සංකිත්තේන පංචඋපාදනස්ඛන්ධා දුක්ඛා හා හොදින් ගැල පෙනවා. මෙහි මට තව අරුතක් මින් පෙර යොදා ගෙන තිබුනා.එනම් අනිච්ච =අනිසි ලෙස ගත් විට ඇස අනිසියි.ඇයි අනිසි වන්නේ එය පෙර අවිද්‍යා තණ්හා වෙන් උපාදානය වු හේතු හේතු කොට විද්‍යාමාන වන ඵලයක්.මේ නිසා මෙය කිසි සේත් දැන් අපිට ඕන ඕන විදිහට ලබන්න බැරි දෙයක්.මෙසේ අනිසි වු දේ යමක් වෙයි ද එය දුකක් ගෙනදෙයි.එනම් දැන් අපි එයට තණ්හා උපාදාන වු වොත් අපිට රිසි සේ ලබන්න නඩත්තු කරන්න පුලුවන් කියා.ඒ මගින් වන්නේ අපි මුලාවී නැවත ඵල දෙන කරුණු එක් රැසකර ගෙන නව භව නිර්මාණය කිරිමක් පමණයි.එහෙහින් දුකක්ම ගෙන දෙන යමක් වේ නම් එය අර්තවත් වැඩදායි දෙයක් ලෙස ගතයුතු නොවේ..හෙවත් අනත්තයි .ලෙස.මෙසේ අනර්තයක් දෙන දේ මම මගේ මගේ ආත්මය ලෙස ගැනීමට සුදුසු නොවේ කියා. මම ඉනෝකා.මට මේ කරුනු ටික පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි .🙏🙏🙏
@siblingcookiesquad3900
@siblingcookiesquad3900 3 жыл бұрын
මට මේ පැටලුම ලෙහා ගන්න පුලුවන් දේශනාවක් මීමුරේ ධම්මාවාංස හිමිපාණන්ගේ තියනවා නම් link එක දෙන්න. තෙරුවන් සරණයි සියලු දෙනාටම .
@Lokoththara.Dharma.Deshana
@Lokoththara.Dharma.Deshana 3 жыл бұрын
අනිච්ච නම් දුකද? නෑ... නිච්ච නම් තමයි දුක kzbin.info/www/bejne/moPQc4mXh7SgeMk යමක් අනිච්ච නම් දුකයි" කියන්නේ වැරදි පරිවර්තනයක්. හරි අර්ථය මෙහෙමයි kzbin.info/www/bejne/o52naIGrZtx2edU තෙරුවන් සරණයි මහත්මිය. ඉහත වීඩියෝ දෙකින් ඔබගේ ගැටළුවට පිළිතුරක් නොලැබුනේ නම් පහත අංකය ඔස්සේ ඔබතුමියට ස්වාමින්වහන්සේ අමතා මෙම ගැටළුව තවදුරටත් නිරාකරණය කරගත හැක 035-2223746
@siblingcookiesquad3900
@siblingcookiesquad3900 3 жыл бұрын
@@Lokoththara.Dharma.Deshana බොහොමත් පින් ස්වාමීන් වහන්ස /ඔබ තුමාට. .මම 100%ස්වාමින් වහන්සේ ගේ දේශනා අසා අනුගමනය කරනවා. ඉහත දේශනා දෙකේ සම්පුර්ණ දේශනාවේ link එක මට දෙනවා ද.... මට තේරුම් යනවා රාග ද්වේෂ මෝහ නිත්‍ය සුක ආත්ම ලෙස ගැනීම තමා දුකට පත්වීම.එනම් උපාදානය වීම. නමුත් පාලි පෙලේ දී යදනිච්චං තං දුක්කං යනු කුමක්ද?
@gayanchandrajith1450
@gayanchandrajith1450 3 жыл бұрын
@@siblingcookiesquad3900 අනිච්ව - මගේ කොට ගත නොහැකි බව, දුක්ඛ - මම කොට නොගත හැකි අසාර බව, අනාත්ම - මගේ ආත්මය කොට නොගත හැකි බව. මෙම වදන් වල අර්තය කුමක් වූවත් මේවායෙ මා හට වැටහෙන අදහස නම්, අරමුණක් ඇසුරෙන් හට ගන්නා සිතුවිල්ල හටගත් සැනින් නැතිවන නිසා, ඒවා මමත්වයෙන් ගෙන තලුමැරීම මුලාවක් බවයි. මන් ද, ස්භාවයෙන්ම ක්ශනිකව හටගෙන නැතිවන ක්‍රියාවලියක් අප විසින් සිත තුල පවත්වා ගනිමින්, දුක් විදීම මුලාවක් බැවින් 🙂
@siblingcookiesquad3900
@siblingcookiesquad3900 3 жыл бұрын
@@gayanchandrajith1450 බොහොමත් පින් ඔබට,මම මෙතෙක් ඇස කියන ඝන වස්තුව ගැන නේ හිතුවේ.ඒකනේ මේ අවුලක් වෙලා තියෙන්නේ. දැන් තේරුම් ගියා ඇස කියන අරමුණ හිතට ආවේ නැති නම් ඇසක් තියනවා ද කියලවත් අපිට මතක නැහැ. ඉතින් හේතු සැක සෙන විට අරමුණ හිත හදුනා ගන්නවා.මෙය කෙරෙහි උපාදානය හෙවත් මම මගේ මගේ ආත්ම ලෙස එසෙත් නැතිනම් අරමුණේ නිත්‍ය සුක ආත්ම ලෙස මනසින් නොයෙක් බැදීම් ඇති නොකොට ආව අරමුණට එලෙස ඉන්න දී එය උපෙක්ෂාවෙන් දරා සිටිම තුළ නැවත කර්මක් නොවන කර්මක්ෂය වේ.ඒ අරමුණ තලු මැරිම අවසන් වේ... බොහොමත් බොහොමත් පින් ඔබට.උතුම් නිවීම ම වේවා !!!
@pushpadamayanthi1462
@pushpadamayanthi1462 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
දෙවෙනි වරටත් ශ්‍රවණය කලා. (2021.03.12)
@user-sl7k
@user-sl7k Жыл бұрын
ගෞරවණීය මීමුරේ ධම්මවංශ සවාමීන් වහන්සේගේ ශ්‍රි නාමය සදා දිනේවා ! 2023.03.01.
@kularathnesl
@kularathnesl 3 жыл бұрын
🌹🌹🌹🙏🙏🙏
@siransiwickramasinghe7670
@siransiwickramasinghe7670 3 жыл бұрын
Sadu sadu sadu
@jayanthirajapaksha8347
@jayanthirajapaksha8347 2 жыл бұрын
🌺🌺🌺
@kamaniwijesundera1455
@kamaniwijesundera1455 3 жыл бұрын
Sadhu... Sadhu..Sadhu.
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
සෝවාන් වීමට අවශ්‍ය අංග හතරයි.... 1 සත්පූරැශ ආශ්‍රය 2 ධම්මානුධම්ම පටිපදාව, 3 යෝනිසෝ මනසිකාරය, 4 ධර්ම ශ්‍රවනය,... බුදු රජාණණ් වහන්සේ විසින් අවුරැදු 35 න් පසු කථා කරනලද සිතන ලද කයින් කරනලද ක්‍රියාවෝ සංඛාර වල අයිති නැතිවන්නේ ඒවාට හේතු සකස් නොවන නිසයි,... හේතු සකස්වන බැවින් සංඛාර නම් වේ,.. පුඤ්ඤාභිසංඛාර යනු කුසල් සිත් සමූහය සහ එහි පහල වන චෛතසිකයෝයි අපූඤ්ඤාභිසංඛාර යනු අකුසල් සිත් සහ එහියෙදෙන චෛතසියෝයි ආනෙංජාභිසංඛාර යනු ධ්‍යාන සිත් සහ එහි යෙදෙන චෛතසිකයෝයි,.... නිවැරදි පැහැදිලි කිරීම එසේ වියයුතුයි,... පෘථජන පුද්ගලයන් සිතකයවචනයෙහි කරන කරන පිං හෝ කුසල් පූඤ්ඤාභිසංඛාර වේ පෘථජන පුද්ගලයන් සිතකයවචනයෙහි කරන අකුසල් හෝ පව් අපුඤ්ඤාභිසංඛාරවේ ආනෙඤ්ඤාභිසංඛාර පුඤ්ඤාභිසංකාරයෙහිම ඇතුලත්වේ,..
@devikahetti8729
@devikahetti8729 3 жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🌹🌹🙏🙏
@mallikasrilanka5029
@mallikasrilanka5029 3 жыл бұрын
සාධු` සාධු` සාධු` සාධු` නමස්කාර වෙීවා හිමියණි
@dharmasirimarasinha3800
@dharmasirimarasinha3800 3 жыл бұрын
දැන් දැන් පරම පවිත්‍ර සිරි සද්ධර්මයට ටික ටික මතුවෙවී එනව මේහෙලබිමේ ත්‍රිපිටකයේ තියන අනිච්ච දුක්ඛ අනත්ථ ත්‍රිලක්ඛණය එලෙසම දේශනා කරන්න ස්වාමීන් වහන්ස අන්ත්‍යයි දුකයි අනාත්ම යි නොකිය සුවපත් වේවා
@worldtruth6577
@worldtruth6577 3 жыл бұрын
🙏🏿🙏🏿🙏🏿💯💥
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 3 жыл бұрын
🙇🙇🙇
@ChandrikaAmarathunga-fw7qt
@ChandrikaAmarathunga-fw7qt 6 ай бұрын
Sadu Sadu Sadu
@pathmakumara1435
@pathmakumara1435 2 жыл бұрын
Sadu....sadu.....ithama pahadili swamini.sitha thula thibunau gatalu wisaduna.sadu...sadu...yannemi a maga.
@gayansujeewa8232
@gayansujeewa8232 3 жыл бұрын
Mama kemathi mahanawenna
@bandulasampath9118
@bandulasampath9118 3 жыл бұрын
සාධු` සාධු` සාධු` ...
@cutnessoverload2919
@cutnessoverload2919 3 жыл бұрын
If can please turn on the download option. 🙏
@Lokoththara.Dharma.Deshana
@Lokoththara.Dharma.Deshana 3 жыл бұрын
මෙම සයිට් දෙකෙන්ම youtube වීඩියෝ 480p වලින් ඔබට ඩවුන්කෝඩ් කරගත හැක getvideo.id keepv.id
@pradeepnishahanka2003
@pradeepnishahanka2003 3 жыл бұрын
Meka download karanna behe.Please give that option
@Lokoththara.Dharma.Deshana
@Lokoththara.Dharma.Deshana 3 жыл бұрын
මෙම සයිට් දෙකෙන්ම youtube වීඩියෝ 480p වලින් ඔබට ඩවුන්කෝඩ් කරගත හැක getvideo.id keepv.id
@laalmanirajapaksha4764
@laalmanirajapaksha4764 2 жыл бұрын
A
@dayanandajk8938
@dayanandajk8938 2 жыл бұрын
අනිත්‍ය හෝ අනිච්ඡ නිවරදි කුමක්ද? ඉච්ඡ නොවන හෙවත් කැමතිසේ පවත්වා ගැනීමට නොහැකි වීම. අනිච්ඡ නම් වේ.
@hrtcranaweera162
@hrtcranaweera162 3 жыл бұрын
මට කවුරුහරි පහදා දෙන්න සක්කාය යනු පංචස්කන්දය ද පංචඋපාදානස්කන්දය ද කියල , බොහෝ පින්
@Lokoththara.Dharma.Deshana
@Lokoththara.Dharma.Deshana 3 жыл бұрын
"කාය" කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාන කියන ස්කන්ධ පංචකයටයි. ඒ "කාය" ටික මම මගේ කියලා ගත්තම තමයි "සක්කාය" වෙන්නේ. ඒ කියන්නේ උපාධානස්කස්න්ධය. "කාය" කියන්නේ මොකක්ද කියලා මෙම වීඩ්යෝවෙන් බලන්න kzbin.info/www/bejne/mamaapygiauJpMU සක්කායදිට්ඨිය ගැන මෙම වීඩ්යෝවෙන් බලන්න kzbin.info/www/bejne/i2a5e2qQosd9fZY
@Lokoththara.Dharma.Deshana
@Lokoththara.Dharma.Deshana 3 жыл бұрын
"ආර්‍ය්‍යාවෙනි, ‘සත්කාය, සත්කාය’ යි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින් කවර දහමෙක් ‘සත්කාය’ යි වදාරන ලද්දේ ද? ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානයනට ප්‍රත්‍යය වූ ස්කන්‍ධ පස ‘සත්කාය’යි වදාරන ලද්දේය. හෙ කෙසේය යත්: රූපොපාදානස්කන්‍ධය, වෙදනොපාදානස්කන්‍ධය, සංඥොපාදානස්කන්‍ධය, සංස්කාරොපාදානස්කන්‍ධය, විඥානොපාදානස්කන්‍ධයි. ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පඤෙචාපාදානස්කන්‍ධ ‘සත්කාය’ යි වදාරන ලදී." (මජ්ජිමනිකාය, මූල පන්නාසකය, චූල යමක වර්ගය, චූළවෙදල්ල සූත්‍රය) thripitakaya.org/tipitakaya/Index/41?s=143
@hrtcranaweera162
@hrtcranaweera162 3 жыл бұрын
@@Lokoththara.Dharma.Deshana බොහෝ පින්, මේ දේශනා වේ විනාඩි 48 සිට ඇසූ විටයි ම⁣ට මේ පැනය ආවේ..සක්කාය යනු පංචඋපාදානස්කන්දය බව ස්වාමීන්ද්‍රයන් වහන්සේ පවසා, චුල්ලවේදල්ල සූත්‍රයෙ කෙිටසකුත් දේශනා කරනවා, පංචඋපාදානස්කන්දය ඇතිවීමට හේතුවන කරුනු පහටයි (ඒ කියන්නෙ රූප ,වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාන ස්කන්ධ පහටයි) සක්කාය කියන්නෙ කියල , ඒ ඇයි කියල පහදල දෙන්න, උපාදානයට හිතවූ ස්කන්ධ පහ යනු පංචස්කන්දය නොවේද
@hrtcranaweera162
@hrtcranaweera162 3 жыл бұрын
@@Lokoththara.Dharma.Deshana උපාදානයට හේතු වූ ස්කන්ධ පහ සක්කාය යැයි වදාරා ඇත්නම් සක්කාය යනු පංචස්කන්දය නේද, රූප උපාදානස්කන්දය , වේදනා උපාදානස්කන්දය ආදී පංචඋපාදානස්කන්දය යනු සක්කාය වරදවා ගත් නිසා ඇතිවන පලයන් නේද
@Lokoththara.Dharma.Deshana
@Lokoththara.Dharma.Deshana 3 жыл бұрын
@@hrtcranaweera162පරිවර්තනයේ පොඩි පටලැවිල්ලක් ඇති බව පේනවා. ඒ නිසා පාලිය බලන්න. උපාධානස්කන්ධයට සක්කාය කියන බවයි තිබෙන්නේ thripitakaya.org/bjt/index/143
@thusithaindunil7466
@thusithaindunil7466 3 жыл бұрын
ස්වමින්වහන්ස එවිට අනිත්‍ය යනු අත්හැරීම කිම නිවැරැදි විය යුතුයි,නමුත් අත්හැරීම කෙසේ කළ යුතුද ,එම දර්ශනය කුමක්ද ,දන් දිම හා අප ඇති කරගන්න චින්තනය තුල එය සිදු වේද යන ගැටලුව මතු නොවන්නේද .
@Lokoththara.Dharma.Deshana
@Lokoththara.Dharma.Deshana 3 жыл бұрын
"අත් හැරීම" කියන්නේ වතු පිටි ගෙවල් දොරවල් පංසලට පූජා කරන එකට නෙවෙයි, රූප අරමුණේ තණ්හාවයි අන්න ඒ තණ්හාවයි අත් හරින්න ඕනේ kzbin.info/www/bejne/noXUkIiHdq6nZrM
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
@@Lokoththara.Dharma.Deshana රෑප අරමුනු හීඇති තණ්හාව නැතිකර ගැනීමට උකාරවන්නේ දන්දීම තමයි ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ,..
@Lokoththara.Dharma.Deshana
@Lokoththara.Dharma.Deshana 3 жыл бұрын
@@snooslee6508 දන් දීමෙන් තණ්හාව ප්‍රහානය නොවේ. එසේ තණ්හාව ප්‍රහාණය වන්නේ නම් වෙස්සන්තර රජුගේ තණ්හාවක් නැතිවී රහත් විය යුතුයි. තණ්හාව ගැන මීමුරේ ස්වාමින්වහන්සේ පවසන දෙය ඉහත ලින්ක් එකෙන් බලන්න. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන 3න් අපට ප්‍රහානය කරන්න තිබෙන්නේ කාම තණ්හාව පමනයි. එම කාම තණ්හාව 6 ආකරයි. ඒ තමයි ඇසේදී රූප තණ්හා, කනේදී ශබ්ධ තණ්හා,,,ඔය වගේ.
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
@@Lokoththara.Dharma.Deshanaබුදුරජාණණ් වහන්සේ සර්වඥ තා ඤාණයේ පිහිටා දේශනා කරන ලද ධර්මයක් වූ මේ ගම්භීර ධර්මය ලෝක සත්වයාගේ තෘෂ්ණාව දුරු කල හැකි පහසුම මග අබටැක්වූ නුවනින් කෙසේ අවබෝධ කර ගන්නද?...., දස පාරමිතා ගත්තත් ඇයි දානය පලමුව තියෙන්නේ?..දස පුඤ්ඤක්‍රියා ගත්තත් දානයම පලමු කොට දේසනා කලේ ඇයි?....සතර සංග්‍රහ වස්තු ගත්තත් දානය ප්‍රථමයෙන්ම සඳහන්වන්නේ ඇයි?.... ඒ තණ්හාව ටිකෙන් ටික දුරු කරගැනීමට සියලු සත්වයන්ට පහසුම කාර්යය වන බැවිනි,.. ඔබ මේ උපමාවෙන් වටහා ගන්න එය...ඔබ පාසල් යද්දී ඉස්සෙල්ලාම O/L , A/L ලියුවේ නෑ නේද?...පලවන පංතියට ඇතුලත්වී අනු ක්‍රමයෙන් පංතියෙන් පංතිය සමත් වෙවී ගිහින් නේද සාමාන්ය පෙල සහ උසස්පෙල ලියුවේ,...ඒ වගේ තමයි,.. පාරමී පිරැන කෙනෙකුට ඔය කථාව වලංගු උනත් හැමටම එය සාධාරන නෑ,...මීමුරේ හාමුදුරැවන්ගේ දේසනා වල සමහර තැන්වල දොස සහිතයි,..එය අහන අයට වඩාත් විමතිය දනවනවා ධර්මය නොදන්නා අයට,... කායසංඛාර වචීසංඛාර මනෝ සංඛාර විග්රහයේදී බුදුරජාණණ් වහන්සේට අලලා ප්රකාශ කිරීමේදී නොදන්නා අයට විමති ජනකයි උන්වහන්සේ එය පැදිලි කලේ නැති නිසාම මා එය උඩින් සටහන් තබා ඇත,... අභිධර්මය මැනවින් හදාරා නොමැති ඕනෑම කෙනෙක් ධර්ම දේසනාවේදී ගම්භීර ධර්මය දේසනා කරන විට එහි ආලෝලනයට පත්වෙන බව ධර්මයේම සඳහන් අභිධර්මය මැනවින් හදාරා නැති (ලකඛණ,රස,පච්චූපට්ඨාන,පදට්ඨාන) කෙනෙක් ධර්මය දේසනා කෙරුවත් නොකෙරැවොත් ඒ කෙනාමයි නියම ධර්ම කථිකයා වන්නේ කියා බුදුරජාණණ් වහන්සේ විසින්ම දේසනා කර ඇත,...
@Lokoththara.Dharma.Deshana
@Lokoththara.Dharma.Deshana 3 жыл бұрын
@@snooslee6508 අභිධර්මයට අනුව දානයක් දෙන වෙලේ ඇතිවන්නේ කුමන සිතක්ද බලන්න. සෝමනස්ස සහගත එම සිතෙන් කෙලෙස් දුරු වෙනවාද? තණ්හව දුරුවෙනවාද? ඔබ කියන අභිධර්මය අනුව දානයේදී තණ්හාව දුරුවෙන බව සඳහන් ස්ථානය දක්වන්න. දානයෙන් තණ්හාව දුරුවීමක් සිදුනොවේ. වතුපිටි, වාහන, මුදල්, ආහාර කොතෙක් දන් දුන්නද එයින් කෙලෙස් ප්‍රහාණයක් සිදු නොවේ. භවයේ සැප විපාක සඳහා පමණක්ම උපකාරී වේ
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@srimadeepani2321
@srimadeepani2321 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@arunik.goonetilleke8797
@arunik.goonetilleke8797 3 жыл бұрын
🙏🙏🙏
@thimiradhilshan4336
@thimiradhilshan4336 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 3 жыл бұрын
🙏🙏🙏
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@bomalie
@bomalie 3 жыл бұрын
🙏🙏🙏
අනිච්ච  -Meemure Dhammawansa Swaminwahanse
1:23:15
Mysteries of Existence
Рет қаралды 34 М.
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 99 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 45 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН
යෝනිසෝමනසිකාරය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
1:00:58
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 10 М.